ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර්,,ප්ලාස්ටික් උඩ නිකල් කරන විඩියෝ එකක් දෙන්නකෝ,,සුපිරි වැඩක් ස්තුතියි සර්,,තවත් මෙවැනි විඩියෝ දෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤
❤Sir ඔයා වැඩේ නියමෙට කරනවා, මං හිතනවා මට වගේම අනිත් අයටත් සෑහෙන්න පැහැදිලිව තේරෙනවා ඇති කියලා. මං මමත් අලුතින් ව්‍යාපාරයක් පටංගත්තා, මාගේ යකඩ අයිතම nickel plating ගැන දැනගන්න හැමතැනම හෙව්වා ඒත් කවෘත් කියලා දුන්නේ නැහැ , දන්න අයත් හැංගුවා industry එකේ ඉන්න අයම, මට ඔබතුමාගෙන් තව විස්තර ටිකක් දැනගන්න ඕනා කොහොමද කරගන්නේ.
Oyage num eka denna.mata nikal paint kragnna one
මචං නිකල් හොයා ගන්නෙ කොහොමද 😢
ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ගොඩක් පින් සිදුවන වැඩක් ,තඹ කරන එකකුත් කරන්න ස්තුතිය ජයවේවා තෙරුවන් සරනයි නිරෝගිමත් වේවා
බොහොම වටින වීඩියෝ එකක් ❤️❤️❤️❤️සර් වාහන පේන්ටින් කරන අයට වැදගත් වෙන්නෙ ක්‍රෝමියම් කරන විදිය ගැන .. ඒ ගැනත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා... යූටියුබ් එකේ තියෙනවා... ටිකක් දිග ප්‍රොසෙස් එකක් අනික ඉංග්‍රීසි වලින් තියෙන නිසා තේරෙන්නෙ නෑ හරියට.. බොහොම ස්තුතියි
බයිසිකල් රීම් එකක් nical / cromium කරන්න පුලුවන්ද ........
සර් ගැල්වනයිස් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ඒකත් අපි කරන්නේ කොහොමද කියලා තාමත් හොයනවා 🙏🙏
ගොඩක් ස්තුති හොද වැඩසටහනක්. ඉදිරියටම යන්න සුභ පතනවා
Potassium nitrate gana puluwanda nithimeya badawak thiyeda pehedili karannako
හුගාක් වටිනා වීඩීයෝ එකක්❤❤❤❤කොපර් ප්ලේටින් එකත් ඔය තියරියමද යන්නේ
12V 10A වැඩිවෙයිද? ප්ලාස්ටික් භාජන වල මේක කළාට කමක් නැද්ද? Thank you ❤
ඉතාමත් වටිනා විග්‍රහයක් . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
මේ ක්‍රමෙන් මොනවගෙ ස්වයං රැකියාවක් ද පටන් ගන්න පුළුවන් ? - ස්තූතියි -
Electroless Nickel plating ganath video ekakk danna puluwanda.😶
සර්,පුළුවන් නම් කියලා දෙනවා ද swimming pool සදහා ක්ලෝරීන් සාදා ගැනීමට,සාමාන්‍ය ලුණු භාවිතා කර නිවසේදී සිදු කර ගන්නා අයුරු.NaCl, විද්‍යුත් විච්ඡේදනය කරන අයුරු.ස්තූතියි
අපිට හිටියේ නෑ නේ මේ වගේ සර් ලා... 😊😊😊
anith outube guralata wada oba athi wishishtai.... level eka maintain karan issarahata yanna.... jaa wewa.... eka eka desapalana hal paaruwanta kade noyaaa minissu ekk manussayek wge inn (dn wge).... goodluck sir....ara kiribathage golayoooo denna lamainge brain wash krnw.... a madiwata minissunta pada daanawa.... ehem nowee me lvl eka blance krn yamu...........
Sir liquid tin hadana widiha kiyala denna puluwanda
මෙවට අවශ්‍ය කෙමිකල් මොනවද ගන්න තියෙන්නේ කොහෙද
Sir ridee abharana ratthan wathure dana vidiya mula indaala kiyala denda puluwanda? godak pin.
Weldone Sir..❤❤
Zinc plate කරන්න පුලුවන්ද motorcycle tank එකක් ඇතුලට. කොහොමද කරන්නේ?
ලුනු වෙනුවට බේකින් සෝඩා දාන්න පුලුවන්ද?
බොහෝම ස්තුතියි ගුරුතුමනි....
Kohenda chemical gnna thiyenne
සර් silver plate කරන හැටි කියල දෙන්නබැයිද ?
Sulfuric for rubber gloves is not a good idea.
ස්තුතියි ඔබට ජයවේවා
Plastic Nikal karanna berida?
Niyamay Sir!
Sir plastic nickel karana video akak dandako godak vatinava
සර් ඔය සිස්ටම් එකටම නේද වාහන සමාගම් වල වාහන හදද්දි එසම්බල් ලයින් එකේදි අර වාහනය තීන්ත බාත් එකක ගිල්වන්නේ... ඒක ගැන හැදින්වීමක් කරන්න කෝ ඔය විදිහට තීන්ත ත් ආලේප කරන්න පුලුවන්ද
සෑහෙන්න වටිනවා 😍😍
Nikal drawanaya ganna thiyenna koheda
Niyamai sir ❤mn Hoya Hoya hitiya vedio ekk
Cuhcl engine number engrave krnne khmda
සර් කියපු විදිහට තබ ආලේප කරා ඒත් තබ ආලෙපනය යනවනේ අතින් අල්ලනකොට මට ඒකට හේතුව කියන්න
Gold plate karanne komada
සර් ප්ලාස්ටික් නිකල් කරන්නෙ කොහොමද
සුපිරි ම❤❤❤
ජයවේවා
ක්‍රොමියම් ආලේප ගැන කෙටි විස්තරයක් කරුණාකර දෙන්න..(වාහන බීඩින් , ලයිට්කවර ආදියේ තියෙන්නෙ)..
Ow marathon danaganna oni
Thank you
Ser man kammalak karanne mata kiyanawada hodata police karapu yakada ayudha oya widiyata nikal karanna puluwandha aya malakada kanne nedhda uththarayak බලාපොරොත්තු wenawa man
Plastic walata karanne kohomada
Matath danaganna oni
පල්මානික්කම් භාවිතා කරන්න බැරිද
Plastic nickel plating karana widihath video 1k krnwd😊.....
Nikal paint krna ten tiyaida
Asa wihayak 😊 asai ehema hari dakainna heki eka
ටයිටෙනියම් පෙලෙට් කරන්න පුලුවන් ද
Sir whats app ennavada
❤
❤❤🔥🔥👍
නම්බර් එක දෙන්න පුලුවන්ද
මජං ඉවත් කරන්න විදියක් ඕනේ 😊ග්‍රීස් සබන් එක්ක හදමු විදියත් ඕනේ 😊 අපිට වටිනවා සර් ❤
ප්ලාස්ටික් මතුපිට නිකල් ප්ලේටින් කරද්දි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා ද?
ඔව්
@@HiroshanBandara ඒක ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද? ප්ලාස්ටික් කොටස් වලට නිකල් කරන විදිය
Thanks sir ❤
Chloroform
🔥🔥
🎉🎉🎉
Puluwannam obathumagepon nombar ekak danna
🤑🧲
👍⭐🌟♥️❤️
මගෙ සින්ක් එක වටේ ටයිල් වල කිවුල බැදල නිසා ටයිල් ක්ලීනර් දැම්ම.ඒක ගලාගෙන සින්ක් එකට ගිහිං සින්ක් එක පිච්චිලා වගෙ කලු වෙලා ගියා.😭😭😭.දැලි හේදුවා වගෙ.කැතයි.අනේ මං මොනවද කරන්න ඕන
අලුත් එකක් දාන්න
Really? 😊
It seems it's all good for the eyes of the spectators, but I feel one day you will pay for the cost of your health, irreparably.
❤❤❤
❤👍
සර්,,ප්ලාස්ටික් උඩ නිකල් කරන විඩියෝ එකක් දෙන්නකෝ,,සුපිරි වැඩක් ස්තුතියි සර්,,තවත් මෙවැනි විඩියෝ දෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤
❤Sir ඔයා වැඩේ නියමෙට කරනවා, මං හිතනවා මට වගේම අනිත් අයටත් සෑහෙන්න පැහැදිලිව තේරෙනවා ඇති කියලා. මං මමත් අලුතින් ව්‍යාපාරයක් පටංගත්තා, මාගේ යකඩ අයිතම nickel plating ගැන දැනගන්න හැමතැනම හෙව්වා ඒත් කවෘත් කියලා දුන්නේ නැහැ , දන්න අයත් හැංගුවා industry එකේ ඉන්න අයම, මට ඔබතුමාගෙන් තව විස්තර ටිකක් දැනගන්න ඕනා කොහොමද කරගන්නේ.
Oyage num eka denna.mata nikal paint kragnna one
මචං නිකල් හොයා ගන්නෙ කොහොමද 😢
ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ගොඩක් පින් සිදුවන වැඩක් ,තඹ කරන එකකුත් කරන්න ස්තුතිය ජයවේවා තෙරුවන් සරනයි නිරෝගිමත් වේවා
බොහොම වටින වීඩියෝ එකක් ❤️❤️❤️❤️සර් වාහන පේන්ටින් කරන අයට වැදගත් වෙන්නෙ ක්‍රෝමියම් කරන විදිය ගැන .. ඒ ගැනත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා... යූටියුබ් එකේ තියෙනවා... ටිකක් දිග ප්‍රොසෙස් එකක් අනික ඉංග්‍රීසි වලින් තියෙන නිසා තේරෙන්නෙ නෑ හරියට.. බොහොම ස්තුතියි
බයිසිකල් රීම් එකක් nical / cromium කරන්න පුලුවන්ද ........
සර් ගැල්වනයිස් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ඒකත් අපි කරන්නේ කොහොමද කියලා තාමත් හොයනවා 🙏🙏
ගොඩක් ස්තුති හොද වැඩසටහනක්. ඉදිරියටම යන්න සුභ පතනවා
Potassium nitrate gana puluwanda nithimeya badawak thiyeda pehedili karannako
හුගාක් වටිනා වීඩීයෝ එකක්❤❤❤❤
කොපර් ප්ලේටින් එකත් ඔය තියරියමද යන්නේ
12V 10A වැඩිවෙයිද? ප්ලාස්ටික් භාජන වල මේක කළාට කමක් නැද්ද? Thank you ❤
ඉතාමත් වටිනා විග්‍රහයක් . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
මේ ක්‍රමෙන් මොනවගෙ ස්වයං රැකියාවක් ද පටන් ගන්න පුළුවන් ?
- ස්තූතියි -
Electroless Nickel plating ganath video ekakk danna puluwanda.😶
සර්,
පුළුවන් නම් කියලා දෙනවා ද swimming pool සදහා ක්ලෝරීන් සාදා ගැනීමට,
සාමාන්‍ය ලුණු භාවිතා කර නිවසේදී සිදු කර ගන්නා අයුරු.
NaCl, විද්‍යුත් විච්ඡේදනය කරන අයුරු.
ස්තූතියි
අපිට හිටියේ නෑ නේ මේ වගේ සර් ලා... 😊😊😊
anith outube guralata wada oba athi wishishtai.... level eka maintain karan issarahata yanna.... jaa wewa.... eka eka desapalana hal paaruwanta kade noyaaa minissu ekk manussayek wge inn (dn wge).... goodluck sir....
ara kiribathage golayoooo denna lamainge brain wash krnw.... a madiwata minissunta pada daanawa.... ehem nowee me lvl eka blance krn yamu...........
Sir liquid tin hadana widiha kiyala denna puluwanda
මෙවට අවශ්‍ය කෙමිකල් මොනවද ගන්න තියෙන්නේ කොහෙද
Sir ridee abharana ratthan wathure dana vidiya mula indaala kiyala denda puluwanda? godak pin.
Weldone Sir..❤❤
Zinc plate කරන්න පුලුවන්ද motorcycle tank එකක් ඇතුලට. කොහොමද කරන්නේ?
ලුනු වෙනුවට බේකින් සෝඩා දාන්න පුලුවන්ද?
බොහෝම ස්තුතියි ගුරුතුමනි....
Kohenda chemical gnna thiyenne
සර් silver plate කරන හැටි කියල දෙන්නබැයිද ?
Sulfuric for rubber gloves is not a good idea.
ස්තුතියි ඔබට ජයවේවා
Plastic Nikal karanna berida?
Niyamay Sir!
Sir plastic nickel karana video akak dandako godak vatinava
සර් ඔය සිස්ටම් එකටම නේද වාහන සමාගම් වල වාහන හදද්දි එසම්බල් ලයින් එකේදි අර වාහනය තීන්ත බාත් එකක ගිල්වන්නේ... ඒක ගැන හැදින්වීමක් කරන්න කෝ ඔය විදිහට තීන්ත ත් ආලේප කරන්න පුලුවන්ද
සෑහෙන්න වටිනවා 😍😍
Nikal drawanaya ganna thiyenna koheda
Niyamai sir ❤mn Hoya Hoya hitiya vedio ekk
Cuhcl engine number engrave krnne khmda
සර් කියපු විදිහට තබ ආලේප කරා ඒත් තබ ආලෙපනය යනවනේ අතින් අල්ලනකොට මට ඒකට හේතුව කියන්න
Gold plate karanne komada
සර් ප්ලාස්ටික් නිකල් කරන්නෙ කොහොමද
සුපිරි ම❤❤❤
ජයවේවා
ක්‍රොමියම් ආලේප ගැන කෙටි විස්තරයක් කරුණාකර දෙන්න..
(වාහන බීඩින් , ලයිට්කවර ආදියේ තියෙන්නෙ)..
Ow marathon danaganna oni
Thank you
Ser man kammalak karanne mata kiyanawada hodata police karapu yakada ayudha oya widiyata nikal karanna puluwandha aya malakada kanne nedhda uththarayak බලාපොරොත්තු wenawa man
Plastic walata karanne kohomada
Matath danaganna oni
පල්මානික්කම් භාවිතා කරන්න බැරිද
Plastic nickel plating karana widihath video 1k krnwd😊.....
Nikal paint krna ten tiyaida
Asa wihayak 😊 asai ehema hari dakainna heki eka
ටයිටෙනියම් පෙලෙට් කරන්න පුලුවන් ද
Sir whats app ennavada
❤
❤❤🔥🔥👍
නම්බර් එක දෙන්න පුලුවන්ද
මජං ඉවත් කරන්න විදියක් ඕනේ 😊
ග්‍රීස් සබන් එක්ක හදමු විදියත් ඕනේ 😊
අපිට වටිනවා සර් ❤