ලංකාවෙ සුටිං බුටිං මිදිපොකුරු වලට තාරුණ්‍ය බොද කරන බස් ත්‍රීවිල් මල්ලිලට Dubai Bus,Taxi ගැන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏
    ලංකාවෙ බස් හොදයි.. 🤦🏻‍♂️ ඩුබායි බස් දැකල නැති ටොයියො, බයියො,ජෙප්පොන්ට Dubai Bus & Transport System.
    #damrajini #bus #දම්රැජින #බස්ප්කෝ #බස්පිස්සෝ #cleansrilanka #slbus #dubai #food #transport #dubaibus #dubaimetro #srilankabus #modification #cleansrilanka #damrajini #jobindubai
    “සැප පහසු ජීවිතයක් ගෙවන්න හැම කෙනාටම අවස්තාවක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.. “
    ආයුබෝවන්!
    මම
    අවුරුදු15 ඩුබායි UAE හි ජීවත් වෙන ලාංකිකයෙක් 🇦🇪 🇱🇰 ❤️
    අරමුන -ලොව පුරා සංචාරය කිරීමට සහ ලොව පුරා පියාසර කිරීමට සහ ලොව පුරා සිදුවන අළුත් දේ සියැසින් දැක ගැනීමට නොහැකි ලංකාවේ සිටින ඹඛ සහ UAE සිටින ලාංකික ඹබ සදහා මානව හාමිකම් සම්බන්ධව මාගේ වෘතියට සමගාමීව දැනුම එකතු කරීම සඳහා ගුණාත්මක අන්තර්ගතයක් ඇති නිර්මාණය කිරීම.
    මගේ නාලිකාව සමඟ එකතු වී ජීවිතයේ සෑම සතුටක්ම විදිමින් කෙටි ජිවිතගමන සතුටින් භුක්ති විඳින්න🙏
    🎬Watch more videos -
    • ඩුබායි තමයි සැපට ඉන්න ...
    ►This video filmed and edited by myself (Camara GoPro 10 and I phone 15 pro max Edited in CapCut Macbook pro)
    ► Background Music form TH-cam Audio library.
    🎬Watch more videos -
    • ඩුබායි තමයි සැපට ඉන්න ...
    _________________________
    My Other Socilas:
    Facebook : www.facebook.c...
    Facebook : / saman.wijasinghe
    Tik Tok: www.tiktok.com...
    Instagram : www.instagram....
    ______________________________
    In this video about :
    samvlogs dubai,srilankan bus,los angeles wildfire,los angeles fire 2025,sinhala video,dam rajina bus,nil rajina,bus pisso,dubai bus,dubai metro,sex,sri lankan bus,hiru news,derana news,news,clean sri lanka project,modified bus sri lanka,sri lanka bus video,dubai job fro sri lankan,how to modify sri lankan bus,rajini,sri lankan bus modification,dubai bus and transportation,bus game sri lanka,sri lankan bus race,driving job in dubai,uk,LA,Fire,wildfire
    #dubailifestyle, #travel,#dubailiving #LifeStyle, #SamVlogsDubai,
    #sinhala, #dubai, #sinhalavlog, #lankan, #sinhala, #srilanka, #cliningjob, #uksinhala, #canadasinhala, #canadalife ,#nz #lankaweayatapitaratarakiya #canada,#australia, #travel, #sinhalavlogs, #sinhalavlog, #iamlanka, #sinhala, #srilanka, #නවසීලන්තරැකියා, #සිංහල, #videsharakiya, #kiwi, #sltouk, #dubaiapi, #lankawewistara #wildfire #losangeles #america #fire #losangelesfire
    _______________________
    Thank you for coming..🤝
    Sam. SamVlog Dubai 🇦🇪🇱🇰 ❤️❤️

ความคิดเห็น • 108

  • @NilaniFernando-hp1oc
    @NilaniFernando-hp1oc 19 วันที่ผ่านมา +4

    මේ වීඩියෝ එක දාපු එක ගොඩක් හොඳයි මේ වෙනකොට ලංකාවේ බස් පිස්සො ටිකක් බෝ වෙලා ඉන්නවා

  • @sarojaninonis7951
    @sarojaninonis7951 27 วันที่ผ่านมา +13

    හරියටම හරි . අපේ ජනතාව එක්තරා කොටසක් ඉන්නවා හදන්න බැරි . මෝඩ රැලක් . සෑම් සහොදරයා අපේ ලංකාවේ මොඩයින්ට ඩුබායි වල බස් තියෙන ව්දිහ පෙන්නුවාට බොහෝම ස්. 🎉🎉🎉🎉🎉😊😊😊😊😊

  • @DevOpsPulse
    @DevOpsPulse 23 วันที่ผ่านมา +3

    බොහොම ස්තූතියි මේවා දානවට අපිට බලන්න. අපේ රටේ මිනිසුන්ට කවද යන්න ලැබෙයි මේවා පොදු ප්‍රවාහනය ඇවිල්ලා... මේ වගේ බස් ගේන්න ටැක්ස් වලින් භාගයක්වත් රජයෙන් අඩු කරලා දෙන්න පුලුවන්නම් මේ බස් භාවිතය ලංකාවේ වැඩි කරගන්න පුලුවන් වෙයි...

  • @Kalubandara-0909
    @Kalubandara-0909 26 วันที่ผ่านมา +7

    අපේ රජයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කරන්න ඕන දේවල් මේ ඔයාල කරන්නෙ අපේ රටේ බස් කලාවක් ලු තොරොම්බල් එල්ලන එක. දූපතෙන් එලියට ගිය නැති අය එහෙම කිව්වට ලෝකෙ පොදු ප්‍රවාහනය සිදු වන ආකාරය ගැන මහජනයා දැනුවත් කිරීම රජයෙ වගකීමක්.

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 17 วันที่ผ่านมา +1

    Lankawe bus samaharak raa wenakota THORAN wage...sangeethaya kandoskiriyawak..okkoma newei...lankawe aya bus sarala saha honda condition ekakin thibiya yuthui..bakamu idiriyata...thanks SAMVLOGS🙏

  • @ashan2000
    @ashan2000 23 วันที่ผ่านมา +4

    අපේ අය කැමතීලු හැමදාම ජීවිතයත් මරණයත් අතර සටන් කර කර, සැමන් ඇහිරුවා වගේ ලොරි චැසිවල යන්න.. 😌

  • @nonayasmin5320
    @nonayasmin5320 14 วันที่ผ่านมา

    හොද දෙයක් ගැන පැහැදිලි කර දුන්නේය. අපේ ලංකාව අයට. ස්තුතියි.

  • @AAs-mq1fm
    @AAs-mq1fm 13 วันที่ผ่านมา

    ඔයාගෙ වැඩකරන අතර මෙවැනි දේ දැනුවත් කරනවට ගොඩාක් ස්තුතියි තවතවත් දේවල් කරන්න ෂක්තිය ලැබෙන්න ඔන බලන්න ගැහැනු පිරිමි වෙන්වෙන් වෂයෙන් හරිම අාරක්ෂිතයි අපි දැකලවත් නැහැ මම ඩුබයි අැවිත් තියනව එ්ත් බස්වල ගියේ නැහැ තෙරුවන්සරණයි

  • @beautifulsrilanka5873
    @beautifulsrilanka5873 15 วันที่ผ่านมา

    නව නිපැයුමක් සම්බන්ධයෙන් කෝටිගනනක් වටිනා අදහසක් තියෙනවා කාටද ඕන. නැත්නම් මේ අදහස අනුව මෙම නව නිපැයුම මාහට කිරීමට මුදල් යොදා මා සමඟ මෙම නව නිපැයුම කිරීමට එකතුවෙන්න කවුද ඉන්නේ

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 27 วันที่ผ่านมา +2

    නියමයි වටිනා Video එකක් සහෝදරයා 👍 අපිට විශ්වාසයි මේ රටේ ප්‍රවාහනයත් ක්‍රමානුකූලව හදනවා මේ රජය🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 16 วันที่ผ่านมา

    ඔබතුමා ට බොහොම ස්තුතියි ❤මේවා පෙන්වා දුන්නට ❤ ඔබ පිවිතුරු හදවතකට උරුම කියන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ❤❤❤❤

  • @ramindugunathilaka4074
    @ramindugunathilaka4074 18 วันที่ผ่านมา

    ලංකාවට මේ දවස් වල හොද වීඩියෝ වක්.ස්තුතියි ❤

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 16 วันที่ผ่านมา

    ලංකාව clean කරන්න ම ඕන...Thank u for explanation to our contry drivers.

  • @gangaeagodawela7260
    @gangaeagodawela7260 19 วันที่ผ่านมา +1

    නියමයි සහෝදරයා , ❤❤❤

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 26 วันที่ผ่านมา +4

    මම 2012 ඩුබායි, දන්න විදිහට ඩුබායිවල බස්වලින් අනතුරු වෙලා ජීවිත හානි කිසිම දවසක වෙලා නෑ... බස්, මෙට්‍රෝ, ටැක්සි, බෝට්ටු ඔක්කොම පාලනය කරන්නේ RTA එකෙන්.... ලංකාවේ තියෙන ලොරි බොඩි බස් ඩුබායිවලත් තියෙනවා හැබැයි ඒවා ගන්නේ එහේ කම්පනිවල සේවකයන් ප්‍රවාහනය කරන්න...

    • @SamVlogs.
      @SamVlogs.  26 วันที่ผ่านมา +1

      කම්පණිවල සේවකයෝ ප්‍රවාහනය කරන බස් උනත් Indian TATA වලට වඩා හොද AC තියෙන බස්..ඒව පාවිච්චි කරන්නෙත් Orginal තත්වෙට නේද.

    • @RebuildSriLanka1
      @RebuildSriLanka1 26 วันที่ผ่านมา

      @SamVlogs. ඒක ඇත්ත... ඩුබායි වගේ රටක් සේවකයන්ටත් හොඳ ප්‍රවාහනයක් ලබා දෙනකොට ලංකාවේ උන්ගේ පොදු ප්‍රවාහනය(අධිවේගී බස් හැර) තනිකරම මරන්න ගෙනියන කුකුල්ලු පටවන ලොරි හා සමානයි....
      ඔය ලොරි චැසි වලට වහල්ලු වගේ හැසිරෙන උන්ගේ කන දෙකක් ගහලා මේ වීඩියෝ එක දෙතුන් පාරක් පෙන්වන්න ඕන....

  • @mis.darshi1236
    @mis.darshi1236 13 วันที่ผ่านมา

    ලස්සනම ලස්සන වැඩක් සුපිරියක් ❤❤❤❤❤

  • @NelaSriyanthi
    @NelaSriyanthi 19 วันที่ผ่านมา

    Harima wadagat me wadasatahana oyata budusaranai puthe

  • @withchalu
    @withchalu 12 วันที่ผ่านมา

    බස් driverලා එහෙම බනිනවා රජයට රජය විසින් ගත්ත තීරණයට. හැබැයි ඇත්තටම මමත් කියන්නෙ අපේ රටේ අය ළිං මැඩියෝ වගේ. කිසිම දෙයක් තේරුම් ගන්නෙ නෑ කියන්නෙ මොකක්ද කියලා. රට හදන්න කලින් අපේ මිනිස්සුන්ගෙ ඔලු ටික හදන්න ඕන මුලින්ම. ඇත්ත අයියෙ. ගොඩ බස් වල ආරක්ෂාව අතින් බැලුවොත් අන්තිමයි. දොර ළඟ තියෙන සීට් එකටවත් කිසිම විදියක ආරක්ෂා සහගත බවක් නෑ.

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 25 วันที่ผ่านมา +2

    මම මේකට කොමෙන්ට් තුනක් දමා ඇති එය ඔබේ බුද්ධියෙන් මමකියන දේ තේරුම් ගන්න.සින්ගප්පූර් බස් ඇතුලට ලමයින් සමග ගෝකාට් එකත් දාන්න පුලුවන්.ඒරටවල තත්වය එහෙම. තමයි.

  • @PasanAnurada-hw4gc
    @PasanAnurada-hw4gc 13 วันที่ผ่านมา

    හරියට හරි අයියේ බුදුසරනයි ❤❤❤

  • @DilanPradeep-ir2xr
    @DilanPradeep-ir2xr 8 วันที่ผ่านมา

    Athatama oya manushyange hithata supiriyata kathakaranawa.pita rataka hitiyath thamange rata jathiyata mara sewayak karanawa.parissaman sathutin inna❤❤❤❤

  • @anomanishanthi-x5g
    @anomanishanthi-x5g 15 วันที่ผ่านมา

    හරියට හරි ලංකාවේ නම් ගමනක් ගිහිල්ලා ඉතින් බැහැලා යන තැන මතකත් නෑ අප්පා බහින තැනම වදුරෝ එල්ලලා දේවාල වගෙ මල්මාලා තොරන් වගෙ බල්බ් නගින්න නෙවෙයි හිතෙන්නේ වදින්න තනිකර දේවාල 😮😮😮😮

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 27 วันที่ผ่านมา

    ඩුබායි පොදු ප්‍රවාහනය mettro නමි 👍👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️❤️.

  • @SampleAcc-e8d
    @SampleAcc-e8d 14 วันที่ผ่านมา

    Thank you and God bless you🙏🙏❤❤❤

  • @Dammika1970
    @Dammika1970 17 วันที่ผ่านมา

    ඇත්ත අද ලංකාවේ බස්විතරක් නෙමෙයි හැම වහනෙකම කැලි ගොඩවල් එල්ලගෙන මියුසික් දාගෙන යනවාඑකේ යනඑන ඇයට විතරක් නෙමෙයි ඒ අවට ඉන්න අයගෙත් අවධානය බිඳෙනවා ඇක්සිඩන් වැඩිවෙලා ගොඩාක් ජිවිත නැතිවෙනවා තරුණ මහලු ළමයි කොතේ මේ වැඩවලින් ජිවිත බිලිගන්නවද වහනයක් එන සද්දයක් ඇහෙන්නේ කන්දක් වන්ගුවක් රෙල් ගෙට්ටුවක් ලගදි කිසිම අවදානමක් ගන්න පුලුවන් මනසික අත්වය ඩැයිවර් මහතා හෝ ජනතාව නැහැ මියුසික් වලින් මනස් සිත් පිරිලා යුන් එකෙන් වළපල්ලට යනවා විතරක් නෙමෙයි අනිත් අයවත් ගෙනයනවා මේ ගමන ජනාධිපති අනුර අනිත් අයගේ ජිවිතවල වටිනාකම ගැන හිතලා එවා අයින් කර්‍රන්න තිරන අරන් තියෙනවා මේ මොඩ මිනිස්සු එවටත් අකුල් හෙලනවා වුන් හිතන්නෙ තමන්ගේ පුතා හෙට මැරුනත් කමක් නැහැ අද ජොලිකරලා කියලා

  • @SuthnthaSudantha
    @SuthnthaSudantha 12 วันที่ผ่านมา

    අපේ ඉන්නෙ පිස්සො සහෝදරයා ❤❤❤❤❤

  • @ddegambada
    @ddegambada 27 วันที่ผ่านมา

    Great job.
    Excellent

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 25 วันที่ผ่านมา +1

    ඕවා ඉතින් මචං කියන්න වෙන්නේ රටේ පාලකයන්ට තමා 😂😂😂

  • @RanjaneeLathika
    @RanjaneeLathika 14 วันที่ผ่านมา

    හරියට හරි පුතේ 👍

  • @Thushinithushini-w6w
    @Thushinithushini-w6w 6 วันที่ผ่านมา

    ඛූදූසරනයි❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @priyashanthaupul6904
    @priyashanthaupul6904 26 วันที่ผ่านมา

    Good job brother thank fro you

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 19 วันที่ผ่านมา

    lassanaì
    àpe bus wikarayak.thanks..me waģe deval pennanawata.❤

  • @Kumari-p1s
    @Kumari-p1s 12 วันที่ผ่านมา

    Me dewal walin missus danuwath katana eka kochchara watinawada! Me dewal balalawath ape Aya therum gannawanam hondai good job malli.budusaranai

  • @binaruashinsana8598
    @binaruashinsana8598 15 วันที่ผ่านมา

    Niyamai putha.
    Adarey nubata.

  • @WasanthaNilmini-x3e
    @WasanthaNilmini-x3e 27 วันที่ผ่านมา +1

    Thank you Malli mewa pennuwata math Dubai ape lankaweth me wage wenawa nam kochchara hodada

  • @Nayana-tg9os
    @Nayana-tg9os 27 วันที่ผ่านมา

    Api dubai bus wala thamai wadata yanne.harima compaterble .api asai lankawatath me bus genawanam❤

  • @NirmalTharusha-s2z
    @NirmalTharusha-s2z 25 วันที่ผ่านมา +1

    මිස්සමෙන් පදිනවා එහෙම තියෙන බස් උඹට ප්‍රශ්නයක් නෑනේ ටුවරිස්ටන්ස් ආසයි ඕවට

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 18 วันที่ผ่านมา

    Math dubai. Job kranne..sagathika aththa ekai api saport karanne lankawe clean srilanka wada satahanata..

  • @Manopriyadarshani-p8s
    @Manopriyadarshani-p8s 19 วันที่ผ่านมา

    Good video ❤❤❤❤❤

  • @kasunsameera5553
    @kasunsameera5553 26 วันที่ผ่านมา

    ❤❤❤❤ sira kathawa

  • @anjanatimalanjana4793
    @anjanatimalanjana4793 12 วันที่ผ่านมา

    Ou ane mma sigappur vala basvalage gihin tiyanava harima clear oyage weda pilivala harima hodai baru sobana netiva athta atihetiyata kiyadenava Jesus pihitai parissamata weda karagana idiriyatama yanna

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 14 วันที่ผ่านมา

    Aththa ❤❤❤❤❤

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 27 วันที่ผ่านมา

    Mewage ena thwa kochar kal yayida?good video ❤,,,

  • @DiasWelding
    @DiasWelding 14 วันที่ผ่านมา

    🙏🙏.god bless 🙏🌟 you

  • @SujeeMadhumali
    @SujeeMadhumali 19 วันที่ผ่านมา

    බස්වල කෝච්චි වල යන අපි විදින දුක.

  • @nilu26-x1h
    @nilu26-x1h 13 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාට

  • @Premium.Theater
    @Premium.Theater 27 วันที่ผ่านมา +1

    Habai bro jenuin race cars wala thiyena custom exhust, carbone fiber bonnets ehema galawana eka ganat poddak kiynna bro mokda dubai kiynne car culture eka hodatama thiyena ratak ne ❤ eeka ganat video ekk karnna❤

    • @SamVlogs.
      @SamVlogs.  27 วันที่ผ่านมา +1

      th-cam.com/video/g37HmN_FIBw/w-d-xo.htmlsi=FX96UcTlR5NgjZNS

    • @SamVlogs.
      @SamVlogs.  27 วันที่ผ่านมา +1

      th-cam.com/video/TTBjHTwDPQQ/w-d-xo.htmlsi=V_WhRZpEC8SllW9I

  • @DammikaSanjaya
    @DammikaSanjaya 23 วันที่ผ่านมา +1

    ඔයා කිව්වට ඒක නූගත් කම මමත් ගිය මාසේ ඩුබායි ඉදලා අබුඩාබි වලට ආවා

  • @dkdmadhuka
    @dkdmadhuka 27 วันที่ผ่านมา +2

    ❤❤❤😊

  • @hansanaAyash
    @hansanaAyash 26 วันที่ผ่านมา

    Niyamai api Abu Dhabi

  • @athifjansz2022
    @athifjansz2022 26 วันที่ผ่านมา +1

    👍👍👍

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 18 วันที่ผ่านมา

    Habai dubai bus volvo..lankawe wage tata lorry ladies neme.hoda sapa pahasuaa.ham bus ekama ac.

  • @artbyanj209
    @artbyanj209 15 วันที่ผ่านมา

    ❤thank you son.

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 19 วันที่ผ่านมา

    ❤❤❤Balsnna Aminissunga tiyana nihathmanikama wadagathkamam mona jobaja karsth nada❤❤❤

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 25 วันที่ผ่านมา +1

    ,,,ඒ වූනාට අයියේ තරුන අපේ සිහින නේ අපේ බස් වලින් ගලවලා අයීන් කරන්නේ අනිත් එක අයියේ අපී මේව ගන්නෙත්. අහින්සක මගීන් ගෙ ගමන් ගාස්තුව වෑඩිකරලනෙ ඒ ගැනත් අයියේ අපි හිතන්න ඕනනෙ අයියේ.

    • @UshaR.A
      @UshaR.A 24 วันที่ผ่านมา

      පිස්සු ද යකො උඹට 😭😭😭

    • @KalyaniKasthuri
      @KalyaniKasthuri 17 วันที่ผ่านมา

      තෙරවන් සරණයි පුතාට❤

  • @nthilakarathne9171
    @nthilakarathne9171 15 วันที่ผ่านมา

    Hm ❤️

  • @ChampiiWeeraa
    @ChampiiWeeraa 14 วันที่ผ่านมา

    Mamat asai bus valata. Mamat giya ovage. Singapore waladi.

  • @Misiriya-gi8rc
    @Misiriya-gi8rc 27 วันที่ผ่านมา

    Good ❤❤❤😂😂

  • @SudharmaGunasinghe-s7w
    @SudharmaGunasinghe-s7w 2 วันที่ผ่านมา

    Hoda feyak gena pehedili karala funna godak pin

  • @AnnVeronika
    @AnnVeronika 13 วันที่ผ่านมา

    Job akk hoyalea danea dubai walea please

  • @AnuraPa
    @AnuraPa 25 วันที่ผ่านมา +1

    ❤🙏

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 27 วันที่ผ่านมา

    👍

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 24 วันที่ผ่านมา

    ඉන්දියාවෙ පිලිකන්නෙ ඉන්න කං උන්ගෙ ටකරං වලින් ගැලවීමක් නෑ

  • @roshanchamara26
    @roshanchamara26 27 วันที่ผ่านมา

    👍💛👊

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 18 วันที่ผ่านมา

    Godak hondai mewa pennuwta. Wenasa danenna. Lankawe bus wla yddi kandoskiriyawa.bohomyk apahasutha. Aththatama driver mahathwaru e aya.

  • @dimaltharushka4881
    @dimaltharushka4881 26 วันที่ผ่านมา

    🔥❤

  • @chanrenuka111
    @chanrenuka111 22 วันที่ผ่านมา

    👍

  • @IndraniBandra
    @IndraniBandra 13 วันที่ผ่านมา

    Lankava..pissanta...ma.vedio.aka..dapu....aka..hodai..bro...niyamai.....apa..gonnunta...😂😂😂jaya.vava.....kumare..girl.f..vanna.ate😂😂😂

  • @Travewithson
    @Travewithson 27 วันที่ผ่านมา +1

    අපෙ bus ඔස්තාර්ලා මෙකට බැනලා comments කරෙ නැත්නම් ලෝක පුදුමයක්

    • @SamVlogs.
      @SamVlogs.  27 วันที่ผ่านมา

      😅

  • @Rupii198
    @Rupii198 4 วันที่ผ่านมา

    👍👍❤🤩🤩

  • @malanfernando2345
    @malanfernando2345 26 วันที่ผ่านมา +1

    ඔහේ මුට්ට කරගහන ගමන් ලංකාවේ එවුන්ට පොර ටෝක් දීම😂😂😂

    • @SamVlogs.
      @SamVlogs.  26 วันที่ผ่านมา

      Malan Dubai වල මුට්ටද කර ගහන්නේ 😅 th-cam.com/play/PLNUVRly4r-hS_GmWlpQbYlA7Hk3MHuJFt.html&si=5gAr6IcLm6FHXd76

    • @theinnovator3924
      @theinnovator3924 26 วันที่ผ่านมา +1

      උඹල වගෙ හිතන අපතයො තාම ල•කාවෙ ඉපදෙන නිසා තමයි ල•කාව ගොඩගන්න බැරි මුට්ට කරගහන එකත් ගරු රස්සාවක් උඹල වගෙ පිරිම් භාග වලට කරන්න බැරි .

    • @malanfernando2345
      @malanfernando2345 25 วันที่ผ่านมา

      @SamVlogs. මට සමාවෙයන් මචං

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 15 วันที่ผ่านมา

    Lankawe thiyenne buas nevi kambus .

  • @AnjaliMali-yl2mv
    @AnjaliMali-yl2mv 17 วันที่ผ่านมา +1

    MAN DEKKE ADAMA THAMAI. OYAWA.
    ITHIN MALLI MAGE DANNA LAMAI 2K INNAWA MAN EYALATA YAUW. ME VIDO EKA DEMMA. EYALA GENA SALAKA BALANNA PULUWANNAM OYATA PIN.. EYALA PUDUMA AMARUWEN THAMAI JIEVITHE GATHA KARANNE..
    JESUPIHITAI.
    OYATA..

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 25 วันที่ผ่านมา +1

    අයියේ බලන්නකො ඔය බස් එකේ ඉස්සරහ මූකුත් හැපුනොත

    • @amaradasawijesooriya932
      @amaradasawijesooriya932 25 วันที่ผ่านมา

      අයියේ බලන්නකො ඔය බස් එක ඉස්සරහ මොනවහරි වදුනොත් පයිබර් නිසා කැටඩීලා යනවා වැඩක් නෑ අපේ ඒව එහෙමනෑ මුකුත් වෙන්නෙ නෑ හැපුන ඵකා නම් කුඩේ කුඩූ යනවා ඒක නීසා අපි අරල යන්න බයම නෑ අයියේ.

  • @eskinnalin9684
    @eskinnalin9684 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnjaliMali-yl2mv
    @AnjaliMali-yl2mv 17 วันที่ผ่านมา +1

    OYAWA DENAGANNA LABEMA SATHUTUI MALLI

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 26 วันที่ผ่านมา

    No Government Subsidies for import Luxury Buses in SL 300% import tax include.

  • @malimali5841
    @malimali5841 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🤝🤝🤝

  • @AnjaliMali-yl2mv
    @AnjaliMali-yl2mv 17 วันที่ผ่านมา +1

    OYAWA DEVIYANWAHANSE ASIRWADA KARANAWA. WEDIYEN... THAWA AHINSAKA MINISSUNTA UDAU KARANNA MALLI. OYATA SARWA BALADARI DEVIYAN REKA DEWA.

  • @induniludarapathirana6388
    @induniludarapathirana6388 26 วันที่ผ่านมา

    අයියේ 😂 බස් එකට නැගලා බැහැලා 7.50 ක් ඉවරයි 😭😭

  • @Deepa-fd1xz
    @Deepa-fd1xz 20 วันที่ผ่านมา

    💖💖👍👍🌝🌝🌝

  • @ashankavidu-p8x
    @ashankavidu-p8x 26 วันที่ผ่านมา +2

    dubai Lanka life එකේ කොපියක් කරා නේ ඔයා 😂

    • @SamVlogs.
      @SamVlogs.  26 วันที่ผ่านมา

      මව ඉන්නේ ඩුබායි අෂාන්..

  • @Sara-f5t4q
    @Sara-f5t4q 16 วันที่ผ่านมา

    Lassanai neda

  • @Sara-f5t4q
    @Sara-f5t4q 16 วันที่ผ่านมา

    Kewata be puthe

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 19 วันที่ผ่านมา

    ලංකාවේ හරක් හදන්න බෑ

  • @UshaR.A
    @UshaR.A 24 วันที่ผ่านมา +1

    ❤❤

  • @ShamMehendi
    @ShamMehendi 20 วันที่ผ่านมา

    👍

  • @VccTgc
    @VccTgc 13 วันที่ผ่านมา

    👍

  • @SudiliNathadinie
    @SudiliNathadinie 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @fareedaghani9334
    @fareedaghani9334 11 วันที่ผ่านมา

    👍

  • @nadeeshapinto5345
    @nadeeshapinto5345 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DulaDula-fm5km
    @DulaDula-fm5km 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤