මේ වීඩියෝ එක බලන ඹයාට..ඩුබායි එන්න වීසා,ටිකට්,රැකියා,ඉදුම්හිටුම්,මම දෙනවා නොමිලේ..Dubai UAE Jobs.
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏
මෙය ඉතා ගරු සේවයක් බව කරුණවෙන් සලකන්න..🫡
විශේෂ දැනුවත් කිරීමක්…SamVlogs Dubai. #sinhala #srilanka #dubai
• විශේෂ දැනුවත් කිරීමක්…...
UAE සිට සමාජ මෙධ්‍යය පරිශීලනය කරන සමහරක් කන්ඩායම් වලින් Patreon සාමාජිකත්වය පිළිබදව වැරදි අර්තකතනයක් සහ අවබෝදයක් සමාජය හරහා පතුරවා මෙම වැඩසටහනට විශාල බලපෑමක් ඇතිකල බැවින් මෙම වැඩසටහන නවතා දමා අදාල සාමාජිකත්වය ලබාගත් අයට එම මුදල ආපසු ලබාදීමට කටයුතු කල බැවින් සාමාජිකත්වය ලබාගත් පසු ඹබට එවා ඇති Email පණිවිඩයට අදාල ගිණම් අංකය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..
ඉදිරි කටයුතු වල තොරතුරු දැනගැනීම සදහා සම්බන්ධව සිටින්න..
ස්තුතී..
Dubai is the best & safest place 🇱🇰 ❤️ 🇦🇪
#job #visa #freevisa #uae #dubai
ඩුබායි රැකියා සහ රැකියා ගැටළු නිරාකරනය කර ගැනීම සදහා ලියාපදිංචිය -
Join this channel to get access to perks:
/ @samvlogs.
___________________________
ඩුබායි රැකියා සහ රැකියා ගැටළු වට්ස්ඇප් වෙත පිවිසෙන්න..
Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/c...
___________________________
ආරදනීය නංගි,මල්ලි,අයියේ,අක්කේ,අම්මේ,තාත්තේ !
ඹයාල හැමෝගෙම සියළුම අදහස් (අදරනීය comments) වලට බොහොම ස්තුතී ..❤️🇦🇪🇱🇰🫡
ඔබගේ වටිනා අදහස් වලට නිතරම ගරැ කරනව.🫡
(Dubai visa - WhatsApp කරන්න 00971559 800 863)
__________________________
►This video filmed and edited by myself (Camara GoPro 10 and I phone 15 pro max Edited in CapCut Macbook pro)
► Background Music form TH-cam Audio library.
__________________________
🎬Watch more videos -
• ඩුබායි ඇවිල්ල ගොඩ යන ර...
• ඩුබායි තමයි සැපට ඉන්න ...
• මගෙ ඇස්වලට කදුළු ආවා ඉ...
___________________________
My Other Socilas:
Facebook : www.facebook.c...
Facebook : / saman.wijasinghe
Tik Tok: www.tiktok.com...
Instagram : www.instagram....
______________________________
In this video about :
dubai new video process for sri lankans
dubai job for sri lankans
visa in dubai process for sri lankans
what happened in dubai visa today
visa issue in dubai today
sri lankan in dubai life
visa in UAE dubai
dubai,dubai visa,what happened to dubai,visa in dubai,dubai visa and air tickets,dubai visa today,how to find dubai visa,dubai visa damage,dubai metro,dubai bus,dubai taxi,dubai situation today,dubai to Colombo,dubai shopping mall,dubai situation after summer ,uae visa,uae situation after visa and summer ,visa in dubai,sinhala dubai videos,dubai sinhala new video,dubai lifestyles vlogs,dubai wether update,dubai immigration ,sl in dubai,sl to bxb
samvlogs dubai,sinhala youtube channel,sinhala
#dubailifestyle, #AsianWorkers, #careeropportunities, #travel,#dubailiving #LifeStyle, #SamVlogsDubai, #dubaiopportunities ,
#sinhala, #dubai, #jobvacancy, #sinhalavlog, #feevisa, #newzealandvisa, #dubaivisa, #dubaijobs, #imlankan, #sinhala, #srilanka, #visafree, #freelance, #PR, #jobwithfreevisa, #freevisawithjob, #visa, #visawithticket , #cliningjob, #caregivingjob, #farmingjob, #spousevisa, #newzealandjob, #australiasinhala, #newzilandsinhala, #uksinhala, #canadasinhala, #canadalife ,#nz #lankaweayatapitaratarakiya #dubaifreevisa #dubaijob #nzjob #ukjobs #canadajobs #jobvisa, #visasponsorshipjobs, #visasponsor, #canadaworkpermitvisa, #nzpr, #ukpr, #canadapr,#australia, #jobvacancyforsinhala, #travel, #sinhalavlogs, #freevisa, #visasponsoredjobs, #sponsoredjobs, #sl, #dubaisinhala, #sinhalavlog, #howtogetdubaivisa, #iamlanka, #dubaicitizenshipsinhala, #dubaijob, #dubailivingcost, #dubaisrilanka, #nzstudentfees, #sinhala, #srilanka, #visafees, #studyindubai, #නවසීලන්තය, #රැකියා, #වීසා, #සිංහල, #videsharakiya, #kiwi, #yakagewada, #sltouk, #pr , #dubaiapi, #lankawewistara
_______________________
Thank you for coming..🤝
Sam. SamVlog Dubai 🇦🇪🇱🇰 ❤️❤️
ඔයාට පින්සිදුවෙයි බඩු පෙටිටියක්ම එපා අවුරැදු ගානකින් ගෙදරට කිරිපැකට් එකක් ගෙනල්ල නැහැ. එක කිරි පැකටි එකක් විතරක් එවන්න මහත්තයෝ ලොකු දෙයක් අපිටඒක. මම විරාදි ජයකොඩි නො 23 හුරැළුමිගහපටිටිය මෙගොඩවැව ගලෙන්බිදුනුවැව අනුරාධපුර
දුරකතට අංකය සදහන් කරන්න..
Manussayo jarawa bonna epaa. Owa thanikara chemical. Yako nethi berinam kanna tikak ellanna owage jarawa ellanne. Podi ayata dennama epaa. Kanna netheth kiri aka one. Puduma minissu enne
Mata oyage number eka dennko
Number eka denna mn salli dnnm
Ane aiye godak kollo salli Aran anatha kala den Kara kiyaganna deyk ne mama welder kenek puluwan udauwak denna puluwannm
මේ වගේ වැඩක් කරන එකම කෙනා ඔබතුමා වෙන්න ඇති ලංකාවේ මිනිස්සු ඩුබායිවල හොරුන්ට අහු වෙලා ඉන්නේ ඔබට ජය වේවා
Patreon එක පාවිචි කරන්නේ අධ්‍යාපන කටයුතු වලට ගොඩක් අය ඒකේ ජොබ් හොයන්න සාමාජිකයෙක් වෙලා බෑ , අහුවෙන්න එපා ඩොලර් 5 ක් ගලවන්න යන්නේ 😂😂 චැනල් එක සබ් කරලා පේට්‍රියන් එකේ සාමාජිකයෙක් වුන පලියට ජොබ් දෙන කොම්පැනි මෙහේ නැතෝ අපිත් ඩුබායි තමයි මේවට අහුවෙනවනේ අපේ අයත් සෝචනීයයි පින්වත .අදාල රස්සාව ගැන දැනුමක් තේරැමක් නැති මනුස්සයෙක් වැඩට ගනීද මේ වගේ දියුණු රටක ක්ලීනින් නම් හම්බවෙයි 😂😂
අපේ රටේ ඉපදුණ කෙනෙක් හොඳින් ඉන්නවා දැකිම ලොකු සතුටක් හැමදේම සාර්ථක වේවා❤❤❤
මමත් අවුරුදු 20 ක ආබාධිත දරුවෙක් සිටින මවක්.රටේ දැන් තියෙන තත්ත්වත් එක්ක ජීවත් වෙන්න හරිම ආමාරුයි. hospital reports , photos පෙන්නන පුළුවන් .පුළුවන් නම් මටත් උපකාරයක් කරන්න. ඔබතුමාලා කරන කටයුත්ත ගොඩක් පින් කටයුත්තක් . 🙏🙏🙏🙏🙏. මෙවැනි උතුම් කටයුතු කිරීමට තව තවත් හැකියාව ලැබේවා ! බුදුසරණයි.
ලංකාවේ ඉන්න අසරණ අයට උදව් කිරීමට කැපවීම ගැන ස්තූති කරමි
වැඩෙනම් ඉතාම හොදයි. මනුස්සකම තමයි වටිනා ම සම්පත ❤
අනේ පුතේ මේ වීඩියෝ එක දැක්කේ අද . මගේ පුතා අවුරුදු 22ක් වුනාට ජීවිතේ ගොඩ යන්න අනේක දුක් කරදර විදිනවා. එයාට තියෙන්නේ එකම මගයි. එයාට තියෙන එකම ආසාව පිටරට යන එක . ඒ වෙනුවෙන් එයා ගොඩාක් දුක් වින්දා. කවුරුත් උදවු කරන්නෑ. අදටත් මගේ පුතා අපිව ගොඩ ගන්න දුක් විදිනවා. මගේ පුතාට උදවු කරන්න බැරිවෙයිද. පුතේ. එහෙම වුනොත් ඔයාට තව තවත් පින් ලැබෙයි
ගොඩාක් ස්තූතියි මේක බලන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා ❤
ඹයා හොදම හොද කෙනෙක් මගේ ඡිවිතේට දැකලා නැ ඔයා වගේ කෙනෙක් ඹයාට ගොඞක් පිං..සිද්ද වෙන්න ඔනි මත් අයියෙ රට යන්න දගලනවා දැන් අවුරැදු ගානක් තිස්සෙ කොරියන් යන්න ගිහිල්ලා එතන සල්ලි ටික නැති කරගත්තා.ස්කැමල් ටෙරෙනින් වෙලා බරවහන ලයිසන් ගත්තා සල්ලි නැති කරගත්තා ලමයි දෙන්නෙක් එක්ක අසරන වුනා මම. මම නාවික හමුදාවෙ හටියෙ යුද්දය අවසන් කරන්න ලේ කදුලු දඩිය වැගුරැවා. එත් අපි එ දෙවල් කරෙ ගොඩක් සතුටින් අපෙ රට වෙනුවෙන්. එත් අපි යුද්දය අවසන් කරලා රටට සමය උදාකරාට පස්සෙ අපට ලැබුනු තැග්ග තමයි දෙසපලකයාට ඔනි විදියට කොළබ කුනු කානු අදින්න අපිව දපු එක එනිසා අයින් වෙලා ගෙදර අවා. අනෙ ඔයාට පුලුවන්නමි මාත් ගන්න ඔයාට ගොඞක් පිං දිර්ඝ අයු වෙවා..!❤❤❤❤බුදුසරනයි..
මගේ පුතාටත් හොද රැකියාවක් ලබා දීලා හොද තැනකට එන්න උද්ව් කරොත් ලොකු පිනක් ඔබ තුමාට අපි වගේ අයට උදව් කරන ඔබ තුමාට අපෙත් ආයුෂ අරගෙන චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබෙන්න ඕනේ
ඉතාම හොද වැඩක්. මේ වගේ චැනල් සබ්ස්ක්‍රයිබ් කරල ලයික් කරාට කිසිම වරදක් නෑ ජය වේවා.❤❤❤
Hodama.wadak
V..good.job jaya wewa puthe
පවුලේ කෙනෙක්වත් නෑදෑයෙක්වත් නොකරන දේවල් මේ අනේ පුලුවන් නං ගන්න විදියක් හදලා දෙන්න කිවවොත් කට අරින්නෙම අපෝ මෙහෙ ඇවිල්ලා වැඩක් නෑ ඉන්න බෑ කියාගෙන 😊........ මෙහෙම අය හරි අඩුයි නොදන්න මිනිස්සුන්ටත් ගොඩයන්න උදව් කරන්න හැමෝටම හිතෙන්නේ නෑ .... හැමදෙයක්ම සාර්ථක වේවා ..... 🙏🙏 ඒ උදව් වලින් අපිටත් අවස්ථාවක් ලැබෙනවනං අනේ ගොඩක් පිං
මටත් උදව්වක් කරන්න ලංකාවේ ඉඳන් කරන රැකියාවක් සඳහා
❤❤❤ අනේ පුතේ පුළුවන් නම් මගේ පුතාට ජොබ් එකක් හොයා දෙන්න පුතේ පින් සිද්ධ වෙනවා
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් මේ වැඩේ සාර්ථක වෙන්න ඕන සහෝ..ඔබට ජයවේවා.🙏❤️
Kohomada ayye.sanipen innawada.aththatama ayye oya wage hoda pinwantha puthek hadapu demaupiyan dennatath,oyatath dewiyange pihita arakshawa lebewa.ane ayye mata lamai 3denek innawa.dennek skole yanawa.duwala denna igana ganna godak dakshai.Engish tharagawalata gihin hama tharagayakinma palaweni sthanaya aragena thiyanawa.api jewath wenne godak amaruwen.lamaige skole adupau ganneth amaruwen.ane puluwan nam me lamaita igana ganna aka pothak hari aran denna puluwan nam godak pin ayye.puluwan nam aka pothak hari aran dila me lamainge igenimata udauwak wenna ayye.oya me karana kiyana hama deyakma dinen dinama sarthaka wewa.me wage hoda dewal idiriyatath kirimata shakthiya dairiya lebewa.hadu wadu demaupiyantath,oyatath me pin lebewa.R.m niluka sdamali.no,72/4 walasgala,aluyatawela hebarawa.mahiyanganaya.phone no.0772567909/0712616995,0772966526.
අනේ එන්න ඕනෑ නෑනේ ඇවිල්ල ඉන්න මගේ මාමා ට උදව් කරන්න පුළුවන් නම්.එයාට යන එන මං නෑ .එයාට පුළුවන් හොඳින් වෑල්ඩින් බාස් කෙනෙක්
ලස්සන හදවතක් තියෙන ඔබට උතුරන්න හරියන්න ඕන අයියා .ඔබට හදවතින්ම සුබ පතනවා ජිවිතේ ජයග්‍රහණය කරා යන්න ශක්තිය ධර්යය ලැබේවා කියා❤❤❤❤
හොද අමිමා කෙනෙක් ගේ මනුස්සකමි තියෙන ලස්සන හදවතක් තියෙන අයියා කෙනෙක් ❤
ඔබතුමා create කරපු මේ concept එක දිනෙන් දින සාර්ථක වෙන්න ඕනේ. සාමාන්‍ය මනුස්සයෙකුට ලේසියෙන් හිතෙන්නෙ නැති දෙයක් තමයී ඔබ මේ කරන්නේ. අමාරුවෙන් ජීවිතේ ගොඩ දා ගන්න දගලන අපිට ඔබතුමාගේ මේ වචනත් මහමෙරක් වගේ. හදවතින්ම කතා කරන පින්වන්ත මිනිසෙක් ඔබ. බුදු සරණයී ❤️
ලංකාවේ ඉන්න කෙනෙක් උදව් කිරීම කැපවිම ගැන මම ගොඩාක් ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
මහත්තයා මම පුතාලා පස් දෙනෙක් ඉන්න අසරන අම්මා කෙනෙක්.
මහත්තයාට පුලුවනිනම් මගේ ලොකු පුතාට 2025.06.05 වෙනිදාට අවුරුදු18 සම්පූර්ණ වෙනවා.
මහත්තයාට පුලුවනිනම් මගේ පුතාට රැකියාවක් ලබාදීමට පුලුවනිනම් ඔබතුමාට ගොඩාක් පින් අත් වෙනවා.
අප පවුල ගොඩාක් ආර්තික අපහසුතා ඇති පවුලකි.
තෙරුවන් සරනයි..!!
❤❤❤
හොද අදහසක් ...යහපතක් කරන්න ...හැමදාමත් සුභ අදහස් පහල වෙවා.
ඔයාට ගොඩක් පින් පුතා අසරණ අය ගොඩක් ඉන්නවා පුතා එයාල ගැන පුලුවන් විදියට බලන්න 🙏බොහොම ස්තුතියි 👍
අයියෙ..ලොකු පිනක් ලොකු උදව්වක් පුලුවන්නම් උදව්වක් කරන්න...ජිතේ විදින්න හැමෝටම උදව් කරන්න ආසාව තිබුනට කරන්න විදියක් නෑ..මොකක් හරි උදව්වක් කරන්න...❤❤
ඇත්තටම සහෝදරයා ඔබ කරන මෙහෙවර ඉතා අගය කරනවා.. ඉදිරියට මෙවැනි දේ කරන්න ඔබට ජයෙන් ජයම පතනවා මුලු හදවතින්ම..😇🤜🤛🙏🙏
ඔයාට ගොඩක්ම පින් මේ වගෙ දෙයක් කරනවට
ඔබේ මේ.සමාජ සත්කාරය චිරාත් කාලයක් කරගෙනන්‍යෑමට ධෛර්‍ය ලැබේවා. ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණ ලැබේවා.. දිනෙන් දින දියුණුවම අත්වේවා.
මං ඔබ තුමාගෙ වීඩියො ඔක්කොම හැමදාම බලනවා.අපි ලංකාවෙ ඉන්න තැනක්වත් නැති අය මට හරි පුතාට හරි අපි දෙන්නටම හරි ජොබ් එකක් හොයල දෙන්නකො.අපි ගොඩක් දුප්පත් .අපට ඉන්න තැනක් හදාගන්න එක තමයි ලොකුම බලාපොරොත්තු ව
ඇත්තටම ඔයා කරන දෙ අගය කරන්න වචන මදි එතරම් ගොඩාක් හොද වැඩක් ඔබ කරන්නේ ඔබට ජයෙන් ජය ❤❤❤
අනෙ ඔයට ගොඩක් පින් තව තවත් හරියන්න ඕනෙ උතුරන්න ..මාත් අනිවාරෙන්ම යනවා ඉක්මනටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
බුදු❤️❤️සරණයි දිනෙන් දින දියුණුවට පත් වේවා හැමදාම සතුට්න් ඉන්න ලැබේවා බුදු ❤️සරණයි
හරිම වැදගත් මේ වගේ උදව් කරන්නේ මනුස්සකම දන්න අය තමා බුදු සරනයි වැඩි.වැඩියෙන් ලැබේන්න ඔනි දිර්ඝයු ලැබේවා 🙏🙏🙏
ඔයා හොද දෙයක් කරන්න හදන්නේ ..ඔයාට ජැය .බුදු සරනයි
ඔබතුමා වගේ අය හොයන්නත් අමරුයි.ඔබතුමා තව තවත් සාර්තක වේවා❤❤❤
සෑම් අයියේ... මන් ඉමේශ් උදයන්ත. ඩුබායි වල ජොබ් එකක් කරන්න ආසයි ඒත් මන් ප්‍රශ්න ගොඩක ඉන්නේ....මට පොඩි බබෙක් ඉන්නවා.එයාගෙ වයස දැන් මාස දහයයි. ඉන්නවත් ස්තීර තැනක් නෑ. දැන් ඉන්නෙත් කුලී ගෙදරක. මන් දැනටමත් රස්සාවක් කරනවා.ඒත් ඒ පඩිය එදාට ඉවරයි පුලුවන්නම් මට උදවු කරන්න අයියේ😢😢....
ඔබ වැනි අයට උතුරන්න හරියන්නම ඕන බුදු සරණයි ❤
ලැබුවාවු නව වසරෙ සියළුම සිතුම් පැතුම් සාර්ථක වේවා...තෙරුවන් සරණයි ඔබට 🙏❤
ඇත්තටම අපිට සහෝදරයෙක්ගෙන්වත් මෙහෙම උදව් නැ..ඔයා හරිම හෙදෙ කෙනෙක්..තමන් හොද තැනක ඉන්න ගමන් අනික් අයටත් මෙහෙම කරන එක ගොඩාක් පිං..මේ වෙලාවේ කියක් ලැබුනක් ඒක ගොඩාක් වටිනවා නේද.❤❤💕🌺
මල්ලි ඔයාට ගොඩාක් පින් මේවගේ vedio එකක් ගෙනාවට. ඔයා අවoකව මේ වැඩේ කරනවා නම් ඔයාට පින්.බුදු සරනයි!
අහම්බෙන් දැකපු video එකක්.නියමයි .good job ❤
මේ වගේ පින් සිතුවිලි පහව වන්නේ පෙර පින් තිබුණු අයට
මතු භවෙත් මෙවැනි ම කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබේ වා
ඇත්තටම කාට උනත් මෙහෙ අසරණ වේලා ඉන්නවනම් උදව්වක් කරන එකෙන්ම සුපිරි 🥰
Ane මල්ලි puluwannam mata බඩු බඩු පෙට්ටියක් එවන්න මගේ දුවට එයා ගොඩක් ආසයි පුලුවන්නම් වයලින් එකක් ලබා දෙන්න මගේ දුව 7වසරට යන්නේ එයා ගොඩක් දක්ශතා තියෙන දරුවෙක්
සන්ගීතට සන්ගීත පන්තයට යන්න එක සන්ගීත බාන්ඩයක් හරි තියඑන්න ඕනේ එකට පුලුවන්න්ම් උදව් කරන්නෙනම් ඔබට ගොඩක් පින්
බුදුසරණයි 🙏ගොඩක් පිං මේ කරන වැඩේට වැඩි වැඩියෙන් ලැබේවා ❤️🌹බුදුසරණයි
සබඳ අපි කදු නොවෙමු ...උනුන් පරයා නැගෙන...සුනිල දිය දහර වෙමු..එකම ගගකට වැටෙන...❤❤❤❤❤ඔන්න මල්ලි යාලුවන්ට..group කිපයකටම share කලා.මන් මගේ රටට පට්ට අදරෙඉ..කාට හො හරි යාවිනෙ...tc
අයියේ working visa da visit visada labadenne ayye.salli gaththath kamak ne udau karanna godak pin.තෙරුවන් සරණයි 🙏🙏
සෑම් සහෝදරයා ඔයා කරන මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ගොඩාක් අපිට ප්‍රයෝජනවත් මට ඔයාගෙන් මොනවාත් එපා මම මේ මස විස්ස හෝ විසි එක ඩුබායි රටට එනවා ඔයාට පුළුවන්නම් මම ඩ්‍රයිවර් කෙනෙක් මට රැකියාවක් ලබා දෙන්න පුළුවන් නම් ඇත්තටම ඔයාට ගොඩක් පින්
ඔයාට ගොඩාක් පිං..ලංකාවේ අපේ අය වෙනුවෙන් කරන කැපවීමට..ඔයාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා..🙏🙏
ඔබතුමා ගෙ උත්සාහය සාර්ථක වේවා මා දැනටමත් ඩුබායි වල වසර 4ක සේවා කාලයක් නිම කරල ලගදී ලංකාවට යන්න ඉන් නෙ උගත් කමට සරිලන රැකියාවක් ලැබුන්නැ සේවයට සරිලන වැටුපක් ලැබී උගත් කමට සරිලන රැකියාවක් කරන් න ආසයි බුදු සරණයි
Hiiii som
Ane,apith,udau,Karan ako.apith,godak,asarana
Me dawaswala dubai wala bike rider job vecansi thiyenawada
සහෝදරයා ඔබ කරන මේ උදවු වෙන් කෙනෙක් හරි ගොඩ ගන්න ☝ එකට සුබපැතුම් සෑම් සහෝදරයා ඔබට ජයෙන් ජයම වේවා . ස් .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් දේවල්...මම ඉගෙන ගත්තා. .
වටිනාම සේවවක් ජයවේවා දයාබර ඔබට...❤
පිංවත් මහත්තයා මෙි වගේ පෙර පිනට පහල වු පරාර්ථනාමි මානව හිතවාදියකු වු ඔබ වැනි විවෘත ව ශිු ලාංකිකයන් උදෙසා කරන කර්තව්‍ය ඉතා අගේ කොට සලකමි . ඔබ වැනි අය තව තවත් ලොවට පහල වෙිවා තෙරැවන් සරණයි
ඇත්තටම මේ විඩියෝ එක දැක්කම මාර සතුටක් ආවෙ .ඒ වාසනාවන්තයා මං කියලමයි හිතුනෙ
ඒ හීනෙට හැමෝටම ජය වේවා....😊😊🥰
කොහොමද රෙජ්ස්ටර් උනේ😊
@@SamanPredep www.patreon.com/SamVlogsDubai/shop/samvlog-social-foundation-samvlog-pdnm-904031?Link&
Apita dubai anda ona naa putha badumallak awanda api asaraña ammaĺ putha
❤❤😮😮
පුලුවන්.නම්.පුතේ..මාගේ.පුතා.ගන්න.එයාට.ස්තිර.රැකියාවක්.නැ.පොඩ්.ළමයි.දෙන්නේක්.ඉන්නවා.මම.අසනිපෙන්.ඉන්නේ..මසේට.ඛෙහෙත්.වලට.ගොඩක්.සල්ලි.ඕනැ.ඔයාට.පිං.සිද්ධ.වෙයි.තෙරුවන්.සරණයි🙏🙏🙏🙏🙏
මල්ලි මගේ තාත්තා පිළිකාවකින් පෙළෙනවා මට උදව්වක් කරන්න මගේ මහත්තයා ඉස්සර ඩුබායි හිටියා දැන් අපිට කරගන්න කිසිම දෙයක් නෑ එයා කුළු වැඩ කරන්නේ ඉතින් මට මගේ මහත්තයට ජොබ් එකක් හරි ගස්සල දෙන්න ඔයාට ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
ඔයාට හරි යනවා ඔයාගේ හිත හොඳයි ඔය වගේ මිනිස්සු ලංකාවේ අඩුයි ඔයා කර ගන්නේ ආත්ම ගණනාවකට මනුස්සත්වයම ලැබෙන පිනක්
මේක නම් සුපිරිම වැඩක් අයියේ👌💞🫂බුදු සරනයි🫂💞🫂♥️
මම ඩුබායි ගිහිල්ලා අවුරුදු එකහමාරක් ඉදල ආවේ ජොබ් එකක් හොයාගන්න බැරුව. ඒත් මම දන්නවා ජොබ් තියෙනවා කියල. ඒත් මට මොකක් හරි හේතුවක් නිසා හම්බ උනේ නැහැ.
සමහර ව්ට මගේ වෙලාව නොවෙන්න ඇති.
මම ආපහු ලන්කාවට ආවා. ඒත් මම උත්සාහය අත් හැරියේ නැහැ . තාමත් උත්සාහ කරනවා. ඒ අතරෙ තමා මට මේ වොල්ග් එක මුන ගැසුනේ. ඉතින් මාත් සස්ක්‍රයිබ් කරල, බෙල් අයිකන් එකත් ක්ලික් කරා. සාමාජිකත්වයත් ගන්නම්. බලමු . ගොඩාක් ස්තූතියී.🙏🙏👍
Wow...niyamai ....hurry up guys...subha pathum...🌹🌹🌹🌹
හොද වැඩක් සහෝදරයා...ජය වේවා..!!!🧡👍👍
ගොඩක් හොඳ මනුස්සයෙක් ඔයා .අහිංසක මනුස්සයෝ වෙනුවෙන් මේ වගේ දෙයක් කරන ඔබට ගොඩක් පින්.බුදු සරණයි 🥰🥰🥰🙏🙏
ඔබතුමාට .ගොඞක් ස්තුතිය ගොඞක් පිං බුදුසරණයි
කොච්චර හොද හදවතක් තියෙන මල්ලි කෙනෙක්ද. ඔයාට ඔයාගේ දෙමාපියන්ටද මේ පින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. ගොඩාක් පින්.
බුුදු සරනයි පුතාට සියලු දෙවි රැක වරනයි වැඩි වැඩියෙන් ලබෙන්න ඔින❤❤❤😢
❤මගේ විසා ටිකට් සේරම හෙටෙල් බුකින් අප් ඇන්ඩ ඩවුන් ටිකට් දෙකම ඔර්ජිනල් මම 2025 /2/4 මම ගියා ඩුබායි යන්න විසිට් එකක් යන්න දුන්නේ නැ අනේ සර් මට උදවු කරන්න යන්න දැන් ටිකට් එක කැන්සල් පොලියට ලක්ෂ හතරක් අරගෙ යන්න ගියේ යන්න බැරි උනා උදවු කරන්න මට ඩුබායි එන්න ❤❤❤❤❤❤
God bless you හරිම සතුටුයි
ව්සා දෙන එක කෙසෙ වෙතත් ඉන්න කට්ටියට ජොබ් ටිකක් හෙයලා දෙන්න එ ඇති 😒😒🇦🇪🇱🇰
මගේ දුව lycem school එකේ අවුරැදු 5 හිටිය, දුවගෙ මහත්තය හොටෙල් එකක chef කෙනෙක් ඒ දෙන්නට ඔය රටෙන් ඒ සම්බන්ධව ජොබ් දෙකක් අරන් දෙන්න පුලුවන්ද මහත්මයා , ඔයාට මේ ආත්මෙත් ලබන ආත්මෙත් ස්වර්ගයම අත්වේවා 🙏🏻
වැඩිවැඩියෙන් ලැබේවා අපේ සහෝදරයට.
Putha mama sauthiye enne godak asarana amma kenek puluwannam uthau karanna mage puthawa ganna godak pin
අයියේ මහත්තයට රට යන්න උදව් කරන්න පුඑවන්ද,බබාලා 2ක් ඉන්නවා,අමාරුවෙන් ජීවත් වෙන්නේ,ඔයාට ගොඩක් පින් 🙏🙏
අවංකවම මිනිසුන්ට උදවිකරන්න.ලංකාවේ බහුතරයක් අන්ත අසරන වෙලා තියෙන්නේ.ඔයාට උදවි ගන්න අය කෘතගුන නොසැලකුවත් දෙවියන් ආශිර්වාද කරාවි.❤
අනිවාර්යෙන්…❤️🤝 🫡 මම කරල පෙන්නනව සහෝදරයා.
❤
ලොකු දෙයක් .....පිං සිද්ද වෙනවා .ඇත්තටම අපෙ ළමයි ඉගෙන ගෙන ජොබ් නැතිව ඉන්නවා .
Mahaththya mama mehenin wahanse namak. Ape arame aluthin hadagena yanne. Puluwannam eyagoda naga ganna udawwak karanna. @@SamVlogs.
Ane matat yanna asai
Gdak watina video ekak . Aiye oywa kohomada contact karaganne ? ❤❤❤
ඩුබායි යන්න කියල ලක්ෂ 6ක් අරන් පැන්න අයියේ එකෙක්😢😢😢බොරු වීසා පෙන්නල කරේ.ඒ සල්ලි ගත්තෙ පොළියට.දැන් මැරෙන්න බැරි කමට ජීවත් වෙන්නෙ.උදව්වක් කරන්න පුලුවන්ද අයියේ
මල්ලි ඔයාට ලැබුනු සිතුවිල්ල , සසර පුරාවටම ගොඩක් පිං🙏 ❤😊
ආදරෙයි අනේ මල්ලි මමකුවේටිවලරටවල්තුනකසේවයකරාමටවයස43අපි ටත්උදවුකරන්න❤❤❤
Ama puts mega pirate wanna use learns puts opiate golf pen
This is the great job Sam. I firmly believe that you are honest. So I wish you success to your wonderful ideas. All the best. ❤❤❤❤❤❤❤🎉
Great job brother Good luck ❤❤❤
Great job brother
අයියේ මට දරැවෝ තුන්දෙනෙක් ඉන්නවා මහත්තයා ට හරියට රස්සාවක් නෑ මගේ ලොකු ම බලාපොරොත්තු ව දුවටයි පුතාලා දෙන්නටයි හොදට උගන්වන එක මට ව්දේස රටකට යන්න බෑ දුව දාලා මහත්තයා හරියට ඉගෙන ගෙන නෑ පුළුවන් නම් දරැවෝ තුන්දෙනාට ඉගෙන ගන්න උදවු කරන්න 🙏🙏🙏🙏
😭🙏❤පළමුව දයාබර ඔබ තුමාව මම සියලූම දෙවි දේවතාව්න්ට බාර කරන්නම් ඒ වගේම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ඔබ තුමා කරණාමේ මහඟු කාර්ය්‍ය මහඟු පිණක් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕණ හිත හොඳ අයට කවම දාවත් වරදින්නේම නෑ ස්තුති දයාබර ඔබ තුමාට මට මේ අවස්ථාව ලැබුණාට 🙏🙏🙏❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations brother 💗💗💗
මෙවැනි වැඩක් පටන්ගන්න ඔබට හදවතට ආව එක ම ලොකු පිනක් ඉදිරියට ම යන්න සුභ පතනවා අපේ රටේ අපේ අහිංසක මිනිස්සු න් ට සෙත් වේවා ස්තුතියි සහෝ
❤Godak hodai .vatinava ane matath avasthavak denna .mn dubai enna godak kal idan balan innava.❤❤💐
❤❤❤
ඩුබායි වල inna හොරු ලංකාවේ unma තමයි .
Ape සල්ලි අරන් un raja වෙනවා .ඔබ thumata pin me කරන උතුම් kriyawata.
ජය වේවා
Mage mahaththayath katar wala hitiye dn yanna salli na udauwak karanna malli
🌺🌺🌺 ♥️♥️♥️🌺🌺🌺
හරිම ආඩම්බරයි සහෝදරයා ඔබ වැනි ශ්‍රි ලාංකිකයකු දැකිම ගැන. පරිස්සමින් ඉන්න. බුදු සරණයි !
🌺🌺🌺♥️♥️♥️🌺🌺🌺
ගොඩක් හොද වැඩක්. අගය කරනවා හදවතින්ම. මමත් uae වල
Puluwannam kata hari udaw karanna
@WaruniSugandeka 👍👍
Oyata puluwanda mata udawwak kranna
මල්ලි අපේ පුතෙක් ඉන්නවා අවුරුදු 15. එයාට ඇසක,ආබාදයක් තියනවා. වෛදය වාර්තා සියලු දේ තියනවා.දැනට කියන්නෙ ඇස ඇතුලෙ ගෙඩියක් කියලා. ඕනම වෙලාවක,මට දරුවව පෙන්නන්න උනත් පුලුවන්. පුලුවන් නම් මේ දරුවට බෙහෙත් හෝ එයාට කෑමට අව්ශ්‍ය දෙයක් හෝ ලබා දෙන්න ගොඩාක් පින් 🙏
👍
Boma hodayi kiyana vidiyata wanawanam wadak
Num එක danda
+971 52 772 1134 WhatsApp karanna.
මටත් හරීම සතුටුයී පුතේ. ඔයා අපේ රටේ අයට මේහම උදව්වක් කරනවාට. යොදබල යොදශක්තිය ලැබේවා පුතේ. 🙏🏼
කිසිම කෙනෙක් නොකරන, කිසිම කෙනෙකුට මෙතුවක් නොහිතුන ගොඩාක් වටින දෙයක්....ඔබට ගොඩාක් පින් මේ කරන උදවු වලට අපේ රටේ මිනිසුන්ට.❤
Mamath harima asi dubai ekata enna .mata inne amma vithari aiya piluwanum matath chance ekak labunoth hondai .mata thawama age eka 18.
Ane mage mahaththyawa gannako ayye API asarana wela inne ane ayye
බොහෝ පිං.සියලු කටයුතු සාර්ථක වේවා
අනේ මල්ලි මගේ මහත්තයාට පුළුවන් නම් ඩුබායි වල රස්සාවක් දෙන්න අපිට දරැවෝ තුන් දෙනෙක් ඉන්නවා හරිම අමාරැවෙන් තමා ජිවත් වෙනනේ පුළුවන් නම් මගේ දරැවො තුන් දෙනාට ඉගෙන ගන්න උදව් කරන්න.ඔබ තුමාට සියළු දෙවි පිහිට පතනවා.
ගොඩාක් සතුටුයි ගොඩාක් පිං වැඩක් ආත්මාර්ථකාම් මිනිස්සුන් අතර ඔයා උතුම් මනුස්සයෙක් ....වැඩසටහන සාර්ථක වේවා ...බුදුසරණයි ....🙏🙏
හරි හොද මනුස්සකම් තියන මල්ලි කෙනෙක්.. මම ආවෙත් මේ මල්ලිගෙන්...
තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕන❤❤
Matath anna oni
Loku pinak
Hi
Mage mage mahaththaya ta udawwak karanna
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤@@hasmadusanka4010
තවද රෑ හොඳ දෙයක් කරගෙන යන බොහොම හොඳයි මිනිස්සුන්ට උදව් කරන එක හොඳ ගත ගුණය බුදු සරණ
Jayawewa putha oyge gamana sarthaka wewa. 🙏🙏
😅
සෑම් අයියා ගැන කියන්න දෙයක් නෑ.....පට්ට කොලිටි හිත හොද චරිතයක්...හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩාක් අමාරුවෙන් ජිවත් වෙන එක ගැන බලලා කරන සත්කාරයක්..
අනේ මම අද දැක්කේ මට මගේ පුතාට රැකියාවක් නැතුව හරිම ප්‍රශ්ණ මැද ඉන්නේ එයා මෙහේ රෙස්ටුරන්ට් එකක බැරිස්සටර් කරන්නේ ඒ විදියේ රැකියාවක් සොයලා දෙන්න පුතේ ගොඩක් පිං
ජය වේවා සහෝදරයා මොකුත් ඉල්ලීම් නෑ,එක කොල්ලෙකුට හරි අවස්ථාවක් ලැබෙනවානම් ඒ ලබන පින මචන්❤
ඇත්තටම හොද අවස්ථාවක් මෙික.මාත් ඩුබායි එන්න කියලා ලැස්ති වුනා .බොරැකාරයෙක්ට අහු උනා.සල්ලි ටික නැති උනා.උපාධියත් කරලා දැන් ලංකාවෙි රැකියාවක් නෑ..😢
@@UdayanganiNirmalau-dr6wz oyata una dema matath una
mageputhata rassawk denna
ගොඩක් පින්
th-cam.com/video/wc2jiKzaNSo/w-d-xo.htmlsi=xSaJEhcre1w2lewP
th-cam.com/video/wc2jiKzaNSo/w-d-xo.htmlsi=xSaJEhcre1w2lewP
ගොඩාක් හොඳ වැඩ ක්.අපි ගොඩාක් අමාරුවෙන් ජිවත් වෙන්නෙ .පුළුවන් නම් අපෙ මල්ලි ට ඩුබායි වල job එකක් හදලා දෙන්න්