one year FD account open 2022 April one year complete in 2023 April. So that WHT tax effective in January 2023 I like to know that 5% tax will be calculations January 2023 to April 2023 know . Please let me know.
@@wikumeshanga9772 Thanks Wikum. Mata oyaage E mail eka hari Telefon number eka hari denna puluwan da pls. Mama loku prashneka inne. Oyaawa contact kara ganna puluwan nam loku udawwak 🙏
1.new fd akak open karala aken Cash back loan akak gthoth apita wasida? 2.cash back loan ake repayment aka monthly dana aka aniwaraya da natham loan ake end date akata satle karana pluwanda?
FD එක කොටස් කිහිපයකට කඩලා දැම්මා නම් ඉවරයිනේ ,උදා- ලක්ෂ 10 ක FD එකක් ලක්ෂ 2 ගානේ 5 ක් දැම්මා නම් ඉවරයි නේද ? ඒ ලක්ෂ 2 ක FD එකකට 2.5% පැනල්ටියක් ගහලා ලක්ෂ 2 කෙන් කපා ගන්නවා...
මමත් මේ ගැන හිත හිත හිටියේ එ නිසා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් ස්තූතියි දැනුවත් කරාට f.d එක දැමිමා අවුරැදු 5කට ගෙ හදන්න සල්ලි මදිවෙනකොට ණයක් ගන්න පුලුවන්ද මේ ප්‍රශ්න මටත් තියනවා.මොනා උනත් ස්තූතියි මේ ගැන දැනුවත් කරාට ඔයාට
Yes puluwan
පුලුවන්
Mama hoyapu de... thanks... godak watina video ekak
ස්තූතියි... 🙏👍🙋♂️🇱🇰
අවු 5ට Fd Against Loan එකක් ගන්නවා නම්, Anualy fd rates අඩු වැඩි වුනොත් Loan Rates අඩු වැඩ් වෙනවද?
Ko plus api nam ithin api ganama hitana utub chanal ekak thama 💯💯💯💓💓💓
Thanks bro... 🙏🙏👍😊🙋♂️🇱🇰
මමත් ණයක් ගන්න ඉන්නෙ FDඑකෙන් .බොහෝම ස්තුතියි
👍
අවශ්‍යම විඩියෝ එකක්
👍
Fd ekt ena පොලිය නැති වෙනවාද e kala සීමාව තුළ ?
Loan eke interest eka labena poliyen cover karanna puluwan
මම සම්පත් එකේ කෝටි එකාමාරක් දැම්ම දින 200( interest rate 24.5) ට..මට දැන් ගෙයක් ගන්න ඕන නිවසට 130 යනව.මම මගෙ fd එක තියල ලෝන් එකක් ගත්තොත් මට පාඩුවෙනවද සහ මම ලෝන් එක ගෙවන්නෙ කොහොමද....ලෝන් එක ගනවට වඩා හොද නැද්ද මගෙ මුදලින් නිවස ගන්න එක...මගෙ සල්ලි වලට මම පොලිගෙවන්න ඔන නේද
You are the wonderful viewer of my channel.... 😁 Fd eka amathaka karala ge ganna please... 🙏😁
Namatama galapena comment eka... 😁😀
අම්මො.😄 ආයෙ ගේ උකසට තියල ලෝන් එක ගෙවන්න තමයි වෙන්නෙ.😄
Boc ලක්ෂ 67 ක් දාල තියෙන්නව 2024 අප්‍රේල් කල් පිරෙන්න ව වෙඩින් එක මාර්තු මට ඕන ලක්ෂ පහක් වගේ ලෝන් එකක් ගහන්න පුලුවන් ද
Puluwan
Very good. Thanks !
👍❤️
one year FD account open 2022 April one year complete in 2023 April. So that WHT tax effective in January 2023 I like to know that 5% tax will be calculations January 2023 to April 2023 know . Please let me know.
Nope, tax is calculated for total interest
Sampath bank eke 500000ka fix deposit ekak dala laksha 300000ka loan ekak gattoth man maseta kiyak withara gewanna onada?
Please contact your branch for further details
මට ලක්ශ 7 NSB එකේ දාලා තියෙන්වා මාස 4ට. මට ඒකෙන් ලෝන් එකක් ගත්තොත් 6ක් මාස 3ක් 4ක් ඇතුලත කොහොමද ගෙව්න්න ඕන...
Oyata kemathi widihakata eka arrange karaganna puluwan
FD eka dana period eka athulatha thamai hebai
මම ආස ම වැඩක් තමා මම අවුරුදු 10 ක වෙලේ ඉදල කරන වැඩක් ඕක
👍
විකුම් මහතානෙනි
ඔබව contact කරගත හැකි Number එකක් දිය හැකිද? දැනගැනීමට අත්‍යවශ්‍ය දෙයක් තිබෙනවා🙏🙏🙏
@@wishten4415 පුලුවන්
@@wikumeshanga9772 Thanks Wikum. Mata oyaage E mail eka hari Telefon number eka hari denna puluwan da pls. Mama loku prashneka inne. Oyaawa contact kara ganna puluwan nam loku udawwak 🙏
Fb එන්න
මේ උදහරනේ විදිහට වෙනස 3% (23-20).ඒ 3% කියන්නේ මාසේට ගෙවන interest එකනේ..නැතුව අව්රැද්දට නෙමෙයි නේද??
Awuruddakata
මට contact number එකක් හරි mail address එකක් හරි දෙන්න පුළුවන්ද contact කර ගන්න
Ada fix eka dammoth ada loan eka ganna puluwanda?
Eka man ahala kiyannam
Mama lax 25 FD ekak dala thiyenwa 22.5 % ta , mata eken loan ekak ganne one lax 15 k podi kalekta ? mn loan eka aran masa 2 kin wge loan eka settle krnne hithuwoth ? mata intrest eka gewanne one masa 2 kata withrak da ? nthm lax 15 ta 22.5+3 ekathu wela ena total amount ekama gewanne oneda ?
answer A - LAX 15 * 25.5/100 = rs 382500 da ?
answe B - Lax 15 * 25.5 / 100 / 12 * 2 = rs 63750 da ? eka withrak gewala loan eka settele krnne puluwnda ?
Answer B, ekenuth oyata gewanna wenne gewanna thiyana interest eken oyata labena interest eka aduwela e deka athara wenasa (3%) pamanai
Mokada oyatath 22.5% interest ekak himine
Mamath asama deyak thamai oya widiya. Awrudu 7 idan karana deyak
👍
Thank 😊
😊🙋♂️👍🇱🇰
මම කොම්මාර්ෂල් බැංකුවෙ තියෙනව වැඩිහිටි ගිණුමක් ඒක ඇපයට තියල නයක් ගන්න පුලුවන් වෙයිද
Please contact your branch for further details
@@koplusapi මීරිගම . වැඩිහිටි ගිණුමක්.අවුරුද්දෙන් අවුරුද්ද ඔටෝ රිනීව් වෙනව සීයට 15 ක් දුන්න දැනට අවුරුදු 3 ක් මා ලංකාවට ආවේ නැහැ
Bank eke ape fd certificate eka aragannawadha api loan eka gaththata passe? Plsss reply
Certificate ekak issue karalanam thiyenne eka ganie
Mma peoples bank eka laksha 3k fd dala 2.70k loan ekak gaththa.poliya 2.5
Mmmm
Interest eka masekatada 2.5%
Bro fd ekak thiynwa masa 4 kin mature wenwa mata loan ekk gathoth eka masa 4 kin settle krnna oneda nathnn 1 year period ekk ganna puluwnda
FD ekath continue karanna wei
@@koplusapi ethkota fd eka aluth weddi interest rate wens wenwne e interest rate ekta 3k wage wadiyenda loan eke ithuru masa 8ta interest eka hadanne
1.new fd akak open karala aken Cash back loan akak gthoth apita wasida?
2.cash back loan ake repayment aka monthly dana aka aniwaraya da natham loan ake end date akata satle karana pluwanda?
1. Loan ganna eke athi wasiyak na but mudal hadissiyaknam FD eka withdraw nokara oyage requirement eka fulfil karaganna puluwan.
2. Oya kamathi widihakata loan eka settle karanna kathakaraganna puluwan
Me vidihta gththa loan ekak full settle kalata passe ape fd eka apahu replace wenwada
@ ow
CDB bank eke kiyanna
👍
අපිට ඒ ලෝන් එක අරගෙන වෙන බෑන්ක් එකක ෆික්ස් දාන්න පුලුවන්නෙ.
Oya adu rate ekakatanam FD eka dala thiyenne ehema kalata awulak na, but ganna kalin rate eka ahala inna
Thanks
🙏 You are welcome
ඕක කෙටිකාලයකට ගන්න පුළුවන්ද මාස 6 කට වගේ
Puluwan, salli thiyanawanam ona welawaka settle karanna puluwan
Katha karanawa wedie
👍
එම නය මුදල ගන්න වෙන මොනවත් සුඩුසු කම් ඕනේ නැද්ද ?
Naaaa
මට හොද අත්දැකීම් තියනව
Please share your experience
@@koplusapi මොකක්ද කියන්න ඕනි මම කමෙන්ට් ගොඩක් දාල ඇති
Number ekk ewnna puluwnda wisthra danagnna. Fb na mn
Fd eka dapu branch ekatama yanna onida
Ow
How about peoples leasing co
Yes eyalageth ganna puluwan. Maturity interest ganna nam dala thiyenne 90%, monthly interest gannawanam 75% dakwa FD amount eken loan ekak ganna puluwan
Aditional 3% FD rate ekata wada
FD interest walata January 2023 idala WHT tax gahanawa neda
Ow 5% withholding tax
laksha 15 dammoth laksha 5 nayak gattoth maseta poliya kiyada
Eka bank eken bank ekata wenas. Oya FD dala thiyana rate eka kiyada?
@@koplusapi % 15
ammage jesta purawasi ginuma
ගෙවිය යුතු කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඒක වෙන්නේ.?
Oyage FD eka kalpirena date eka thamai gewiya yuthu kalaya
NSB එකේ අවුරුදු 3 යි කාලය
@@koplusapi nsb එකේ අවුරුදු 3 යි
@@koplusapi එහෙම එකක් නෑ
Kamathinam FD eka renew karala loan eka continue karanna puluwan
Sampath bank details please
Balala kiyannam
ලබන මාසෙ ලක්ෂ 40 ඩිපෝසිඩ් කරන්න ඉන්නෙ මාසෙන් මාසෙට ගන්න ඕනෙ පොලිය මොකක්ද හොද බෑන්ක් එක ප්‍රයිවට් බෑන්ක් දාන්න බයයි නේද
People's bank
Boc bank eke dammoth fd ekak kohomada arakshawa
Nsb ,පොලීය කීයද
Danata oya gewwa rate eka kiyada?
15% thamai kiyana widihata
ඕක පට්ට ලාබ වැඩක්
Oya aragena thiyanawa nam please share your experience
Thanks
👍