Akila Vimanga Senevirathna - Sinhala | Episode 106 | ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්න මෙහෙම හිතන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    Follow Akila Vimanga Senevirathna on -
    Facebook 👉 bit.ly/AkilaFb
    Instagram👉 bit.ly/AkilaInsta
    TikTok👉 bit.ly/AkilaTi...
    #akilasir #sinhalamotivation #sinhala

ความคิดเห็น • 763

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 9 หลายเดือนก่อน +448

    සිංහල ඉගැන්නුවට ඒ ගතානුගතික බවෙන් මිදිලා Modern විදියට ළමයින්ට හිතන්න පුරුදු කරන එකට Respect sir.❤

    • @sltrixstudio4635
      @sltrixstudio4635 9 หลายเดือนก่อน +1

      It's really good explanation from well experienced well educated humble person, respect for your kind advice fro all the young students

    • @slguitarists3570
      @slguitarists3570 9 หลายเดือนก่อน

      කවුරු හරි "පරමල්" කවි ටික දාන්නකෝ...

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 9 หลายเดือนก่อน

      @@slguitarists3570 Google එකේ Search එකක් දාන්න පර මල් කියලා. එතකොට එනවා.

    • @nawodnethsara8323
      @nawodnethsara8323 8 หลายเดือนก่อน +1

      Sirawatama Sinhala igannuwath sir hithanne wensm widiykt..wena sirl wage newei ❤

    • @ranjaniekodagoda8022
      @ranjaniekodagoda8022 7 หลายเดือนก่อน +1

      😊

  • @lankavlogs6791
    @lankavlogs6791 9 หลายเดือนก่อน +35

    ඉස්සර අපේ අම්මලා මාව රජයේ රස්සාවකට දාන්න මාර ගේමක් දුන්නා..ඉන්ටවු ගිහින් සිලෙක්ට් උනා හොද රජයෙ ජොබ් වලට..ඒත් මන් ගියේ නෑ..කොරියන් විබාගෙ ලියලා කොරියාවේ ගියා මං..දෙය්යන්නේ කියලා මන් අද මං බලාපොරොත්තු වෙච්චා දේවල් වලින් 70%ක් විතර කරගත්තා..
    කාර් එකක්..
    ලක්ශ 200ක විතර ගෙයක්
    බස් එකක්
    ලොරියක්
    ඉඩම්..
    සල්ලි..
    හැමෝම මුල ඉදන්ම තමන්ගේ හීන වලට යන්න..කෞරුත් කියන ඒවා අහන්න එපා..හරි දේ කරන්න..අවන්කව වෙන්න.❤❤❤

    • @ishiranasinghe8016
      @ishiranasinghe8016 5 หลายเดือนก่อน +1

      well done putha, God bless you!

    • @user-hf3dh7fi3d
      @user-hf3dh7fi3d 27 วันที่ผ่านมา

      @lankavlogs6791 congratulations 🥰♥️ ane matath kiyanna korean exam ekata kochchara kal giyada

  • @hashanchinthaka757
    @hashanchinthaka757 9 หลายเดือนก่อน +144

    English ඕනෙමයි සිංහල ගුරුවරයෙක් ඒක කිව්ව එක respect

    • @user-rx4lc3gu4y
      @user-rx4lc3gu4y 8 หลายเดือนก่อน +1

      ගුරුවරයකු නෙවෙයි ව්‍යාපාරිකයෙක්🎉

    • @TheFashioncrew-gs3es
      @TheFashioncrew-gs3es 7 หลายเดือนก่อน

      ව්‍යාපාර ගැන උගන්වන ගුරුවරයෙක්​@@user-rx4lc3gu4y

  • @SMautopainting
    @SMautopainting 9 หลายเดือนก่อน +48

    ලොකු ආඩම්බරයක් දැනෙනව මට මං ගැන. Ol english medium හැදෑරුවෙ. Al කරත් හිත වාහන ගැන. පාඩම් වැඩක් කරගන්නවත් බෑ ඔලුවෙ වාහන විතරයි. දැම්ම ජර්මන් ටෙක්. මාව select උනා. රිසාල්ට් ආව එක විශයක් ඩවුන්. ගොඩා අය මට කිව්ව ටෙක් යන එක නතරකරල al කරගන්න කියල. ඒත් මම දැඩි තීරනයක් මත ආස දේ කරා. අද මම brand එකක්. බොහොම කෙටි කාලයක් තුලදි ගොඩක් දුර ආව. මං ලගට ආව කෙනෙක් පිට ගිහින් නෑ. මං ලග කට්ටිය වැඩ. මම owner මගේම බිස්නස් එකෙ. මම ආස මට ඕන හැම දෙයක්ම වගෙ අරගත්ත. කියන්න දුකයි මාත් එක්ක හිටපු යාලුවො තවම ගෙදරට බරක් වෙලා කැම්පස් යනව.

    • @ishiranasinghe8016
      @ishiranasinghe8016 5 หลายเดือนก่อน +1

      well done putha.my congratulations!lord buddha bless you!

    • @indikaprabuddha4637
      @indikaprabuddha4637 5 หลายเดือนก่อน

      good luck bro..

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 9 หลายเดือนก่อน +258

    96 නැතුව 2006 ඉපදුනා නම් මේ අවුරුදු 10 උන පාඩුව අවුරුදු 02න් හදා ගන්න තිබුනා. නියම ගුරුවරු❤

    • @vasanasmali
      @vasanasmali 9 หลายเดือนก่อน +1

      Sirawatama ❤

    • @janakihorawalavithana545
      @janakihorawalavithana545 9 หลายเดือนก่อน +2

      ඇත්තමයි.. එත් හිතෙන් නැද්ද අපි තාම පරක්කු නෑ කියලා 😌

    • @tharudil1_
      @tharudil1_ 9 หลายเดือนก่อน +4

      මන් 2006

    • @janithakasun4844
      @janithakasun4844 9 หลายเดือนก่อน

      සිරා අැත්ත

    • @autosrilanka1238
      @autosrilanka1238 9 หลายเดือนก่อน

      ​@@tharudil1_ehemada❤

  • @prabha5885
    @prabha5885 9 หลายเดือนก่อน +122

    අතීතයේ දවසකත් ඔබ වගේ ගුරුවරු මුණගැහුනා නම් අපේ ජීවිත මීටත් වැඩිය වෙනස් වෙන්න ඉඩ තිබුණා.අපේ කාලයේ ගුරුවරයෙක් වූ ඔබට බොහොම ස්තූතියි දරුවන්ට මේ විදියට හැමදේම කියා දෙනවට...❤️👍

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 9 หลายเดือนก่อน +16

    සිංහල උගන්වන ගුරුවරයෙක්, කිසිම පැකිලීමක් නැතුව ලෝකේ ඉස්සරහට පවතින රැකියාවල් 4 ක් ගැන කරන අපුර්ව වූ විග්‍රහයක්..... නියමයි. අගය කරනවා හැමදාම ඔබ ව සහ ඔබ වැනි ගුරුවරුන්ව.... 👍💪 සැබෑවටම ගුරුවරු වෙන්න ඕනේ ළමයින්ට කල්පනා කරන්න පුහුණු කරන මිනිස්සුයි. අන්න එහෙම වෙනවා නම් මනුස්සකමත් එක්කම අපේ රටේ ආර්ථිකයත් යහපත් ගමනක් යයි අනිවාර්යෙන්ම.❤❤❤❤

  • @priyangasampath7796
    @priyangasampath7796 9 หลายเดือนก่อน +123

    අපේ කාලයේ මේ වාගේ ගුරුවරුන් හිටියද කියලත් හිතෙනවා මේ කාලයේ දරුවන් වාසනාවන්ත යි අපි ඉතින් විඩීයෝ එකක්වත් බලනවා සතුටුයි මේ වගේ ගුරුවරුන් ගැන ❤❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 9 หลายเดือนก่อน +61

    11.11 වටිනා දවසක දුන්න වටිනා උපදෙසක්.Respect you sir.

    • @SagarikaWijewardana-py2ek
      @SagarikaWijewardana-py2ek 9 หลายเดือนก่อน +2

      ජීවිතේ දිනන්න මේ අදහස් ඇත්තටම වටිනවා

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 9 หลายเดือนก่อน +27

    යූ ටියූබ් එකේ නනාප්‍රකාර විඩියෝ අතරේ දැක්කා අහම්බෙන් අනාගතේ ගොඩ දාගන්න පුලුවන් විඩියෝ එකක් වටින කතාවක් ලොකු පොඩි හැමෝටම ❤

  • @tharindudilshan872
    @tharindudilshan872 9 หลายเดือนก่อน +44

    මම සැලොන් පැත්තට තමා ආස ඉගන ගත්තෙ නෑ කියලා හැමෝම බනිනවා ඒත් මට අදටත් විශ්වාසයි මගෙ පංතියෙ ඉගනගෙන කැම්පස් ගිය අයට වඩා තැනකට මට යන්න පුලුවන් .

  • @DuleekaJayathissa-qm6gh
    @DuleekaJayathissa-qm6gh 9 หลายเดือนก่อน +14

    නැහැ සර් අනාගතයට ඕනෙ කරන්නෙ හැමදේටම සල්ලි නෙවෙයි. අනාගතයට ආධ්‍යාත්මක දියුණුව ලබපු මිනිස්සු ඕන වෙයි. ඔය මොනදේ කරල සල්ලි කදු ගොඩගැහුවත් මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න බැහැ. සර් ඇත්තටම සතුටින් ජීවත් වෙන්න දන්න මිනිස්සු ටිකක් හදමු.

  • @Lenin_Rv
    @Lenin_Rv 9 หลายเดือนก่อน +33

    මේක ඇත්ත❤ AL කරන්න බැරි උනා OL failed නිසා! හැබැයි hotl schl ගිහින් steward ඉගෙන ගෙන වැඩ කරලා kitchen එකේ වැඩ පවා ඉගෙනගත්තා! 😊 ඒ අතර විනෝදයක් විදිහට Rap music ඉගෙන ගෙන yt දානවා🎉❤ පාසල් වල උගන්වන දේවල් වෙනස් කරලා job එකම පාසලෙන් තොරගන්න පුළුවන් විදිහට හදලා ඒ දේවල් ඉගැන්නුවා නම් හොදයි😊❤🎉

  • @user-pc9sh4or3s
    @user-pc9sh4or3s 9 หลายเดือนก่อน +467

    තව හොදම business එක tution and pharmacy.මිනිස්සු කවදාවත් ඉගෙනන ගන්න එක නවත්තන්නෙත් නෑ බෙහෙත් ගන්න එක නවත්තන්නෙත් නෑ.

    • @dewshanmaleesha8853
      @dewshanmaleesha8853 9 หลายเดือนก่อน +89

      ඇය් baby item කඩ සහ මල්ශාලා 🙂 මිනිස්සු මැරෙන්නෙ නැතුව ඉන්නෙත් නෑ මිනිස්සු ඉපදෙන එක නවතින්නෙත් නෑ👍

    • @Hirushi458
      @Hirushi458 9 หลายเดือนก่อน +9

      Ow Health paththa

    • @Rose-xo8mx
      @Rose-xo8mx 9 หลายเดือนก่อน +9

      Dentist la hodata salli hmba krnwa.mn mangla denweem wla godak welwata dekla tiye nendammala leliyo hoynwa visheshyenma dentistla kiylt dala tiye.eeeya thnikra salli wlta kaadra kma

    • @nishamali4345
      @nishamali4345 9 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්

    • @MalinduR
      @MalinduR 9 หลายเดือนก่อน +3

      Aththa

  • @user-ig4dn8jz1o
    @user-ig4dn8jz1o 9 หลายเดือนก่อน +65

    සර් කරන ජොබ් එක ටියුසන් උනත් සර් ඇත්ත කතා කරනවා. මට සර් ව එක දවසක් හරි live බලන්න ආසවක් තියෙනවා . ❤

    • @imranhilmy3152
      @imranhilmy3152 6 หลายเดือนก่อน

      මට තේරෙන්නෙ නැහැ ඇයි ඔබතුමා "ජොබ් එක ටියුෂන් උනත් සර් ඇත්ත කතා කරනවා" කියල කියන්නෙ කියල? ඒ කියන්නේ ටියුෂන් ගුරුවරු කියන්නේ බොරු කාරයොද?

  • @oshadharandiw2244
    @oshadharandiw2244 9 หลายเดือนก่อน +25

    කතුරු මිතුරු චිත්‍ර පටයත් මේ කතාව එක්ක හොඳට ගැලපෙනවා.මොකද saloon එක සහ fashion designing..ඒ ළමයි දෙන්නත් ඉගෙන ගත්තා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ලැබුවට පස්සේ වෙනම course කරා....සර් කියන්න වගේ ඉගෙන ගන්නේ නැතුව ඒවට යොමු වෙලා වැඩක් නෑ හොඳට ඉගෙන ගෙන තමයි ඒ වැඩ පටන් ගන්න ඕනා.

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 9 หลายเดือนก่อน +29

    රස්සාවට පුලුවන් අපිව ජීවත් කරන්න
    තමන්ගෙම බිස්නස් එකකට පුලුවන් අපේ හීන හැබෑ කරන්න 😊

    • @user-ssw99
      @user-ssw99 9 หลายเดือนก่อน +2

      Math oka tiktok dakka kathawak. Me sir geda manda
      Ek aththa

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 9 หลายเดือนก่อน +1

      Atta😊

    • @ayeshasandali9906
      @ayeshasandali9906 7 หลายเดือนก่อน +1

      ❤❤

    • @shashikalasewwandi7615
      @shashikalasewwandi7615 7 หลายเดือนก่อน +1

      That’s it ❤

  • @yaseemrox212
    @yaseemrox212 9 หลายเดือนก่อน +24

    මොලයෙන් පැහැදිලිව ඇහුව නම් සියලු තරැණ පරපුර සුපිරි motivation ekak අනාගතයට

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +24

    ජීවිතේට ✍️ පාඩමක්. බර අදින්න අපිව සුදානම් කිරීම . දැනට සර්ගේ වීඩියෝ වලින් ඉගෙන ✍️ ගත්ත හොදම පාඩම. ජය වේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 සර්.🙏❤

  • @nayanajayasuriya892
    @nayanajayasuriya892 5 หลายเดือนก่อน +3

    මම al කරේ bio subjects. Second shy කරේ arts. රස්සා දෙක තුනකට පස්සේ අද මගේ රස්සාව අරබික් වෙඩින් ඉවෙන්ට්ස් කොර්ඩිනේටින් ....
    ලංකාවේ කිසි ⁣සේත්ම කවුරුත්ම දන්නේ නැති හිතන්නේ නැති රස්සාවක් .....
    අපි හිතුවොත් අපිට බැරි දෙයක් නැහැ

  • @musiccafe978
    @musiccafe978 9 หลายเดือนก่อน +28

    ඇත්තටම මෙහෙම ගුරුවරු වෙන්න හැමොටම බැ ඉගනිමට එහා ජිවිතයක් දෙනවා ❤️ තෙරුවන් සරණයි සර්❤️🙏

  • @Dilru6666
    @Dilru6666 9 หลายเดือนก่อน +21

    දරුවන්ට විෂය දැනුමට අමතරව ජීවිතය ජය ගන්න කියා දෙන පාඩමත් ඉතාමත් වටිනවා ... දරුවන්ගේ පිනට පහල වුනු ගුරුවරයෙක් ... හැදූ වැඩූ දෙමව්පියන්ට පිං 🙏 ඔබට තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @padminidissanayake129
    @padminidissanayake129 9 หลายเดือนก่อน +39

    සාහිත්‍යය රසාස්වාදය විතරක් නෙවි , ජීවිත රසාස්වාදයත් නොමඳව ලබාදෙන කාලයේ , ජීවන සුවඳ ,....අකිල සර්......ස්තූතියි ...💐💐💐💐💐

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 9 หลายเดือนก่อน +8

    තාර්කික බුද්ධියක් නැති බයියන් පරම්පරාවක් හදන්න උත්සහ කරන ටියුෂන් කාරයො ඉන්න රටක ඔබතුමා වැනි උතුම් ගුරුවරු ඉන්න එක අපේ දරුවන්ගෙ භාග්‍යයක්❤

  • @user-hf4sk3jk6n
    @user-hf4sk3jk6n 9 หลายเดือนก่อน +57

    බහුතරයක් ගුරුවරුන් අතරෙ ජිවිතය හදන තවත් උතුම් ගුරුවරයෙක්.

  • @himashatharindi5060
    @himashatharindi5060 9 หลายเดือนก่อน +7

    හදවතේ ගුරු තරුව මගෙත් සින්හල සර්. විශයට සීමා නොවී ජිවිතෙ ගොඩ නංවන කිසිම කහටක් නැතිව කරන මෙහෙයට respect සර්.ජිවිතය වෙනස්ම මගකට යොමු කල ගුරු සිත.♥️♥️

  • @ruwanranaraja-dg8jh
    @ruwanranaraja-dg8jh 9 หลายเดือนก่อน +15

    මේ වගේ අදහස් කාලයට වඩා ප්‍රායෝගික දෙයක්.. සල්ලි පස්සෙ යනවාට වඩා සල්ලි හොයන්න වටිනාකම් හදාගන්න එක වටිනවා.. 🙏🙏

  • @surekharathnayake1163
    @surekharathnayake1163 9 หลายเดือนก่อน +76

    ඔබේ අදහස්වලට හිස නමා ආචාර කරමි ...❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 9 หลายเดือนก่อน +37

    ආදර්ශමත් පුතෙක් ජය පතනව පුතා තෙරුවන් සරනයි

  • @iroshanbaranasuriya3975
    @iroshanbaranasuriya3975 9 หลายเดือนก่อน +9

    මේ විදියට ළමයින්ට පැහැදිලි කරන එක හුගක් වටිනවා. A/L වලින් පස්සේ හරි මගපෙන්වීමක් නැතිව අතරමං වෙනවා

  • @travelcravings884
    @travelcravings884 9 หลายเดือนก่อน +14

    Modern විදියට හිතන සර් කෙනෙක් හම්බුන එක ගැන ගොඩක් සතුටුයි❤

  • @GayanPWithanage
    @GayanPWithanage 9 หลายเดือนก่อน +20

    කතාව සම්පූර්ණ ඇත්ත. ඒත් පුන්ච් තැනක් වෙනස් කරන්නම්. ඉංග්‍රීසි නැතුව මොකුත් කරන්න බෑ කියන එකට එකග නෑ. උතුරු කොරියාව, දකුනු කොරියාව , චීනය ජපානය වගෙ රටවල් වල ඉංග්‍රීසි දැනුම පහල මට්ටමක තියෙන්නෙ.අනික උන්ට ඉංග්‍රීසි කියන්නෙ විශයක් විතරයි. ඒත් ඒ රටවල් ඉන්න තැන බලන්න.
    ඒ රටවල් වලට යන අය උන්ගෙ භාශාව ඉගෙන ගෙන ඕන යන්න. උන්ට ලොකු උන්ගෙ භාශාව . ඇයි අපිට බැරි අපෙ භාශාව බ්‍රෑන්ඩ් එකක් කරන්න. මන් මෙ කියන්නෙ හෙට ඉදන් සුද්දෙක් ආවම ඌ එක්ක සිංහල කතා කරන්න කියලම නෙවෙයි . අපෙ රට ඇතුලෙ උනත් සිංහල භාශාවට තියෙන්නෙ දෙවෙනි තැන. විශයක් විදියට ඉංග්‍රීසි ඉගෙන ගත්තට කමක් නෑ. අඩුම තරමේ රට ඇතුලෙවත් අපෙ භාශාවට වටිනා කමක් දෙමු..

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 9 หลายเดือนก่อน +1

      Sinhalen badagaga yanna tharo apata kalayak dan hitapu palakayo ithuru karala na english walin diuwoth vitharai apata Ai sinhala walin awidan loke th akka issarahata yanna puluwan wenne.

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 7 หลายเดือนก่อน

      ​@@maheshbentotaa1981ඔයාගෙ කතාව හරි... ඔව් දැන් ඒකට අපේ රට පරක්කු වැඩී

  • @sithumkokila6385
    @sithumkokila6385 9 หลายเดือนก่อน +4

    මේ වගේ වටින අදහස් දෙන ගුරුවරු ටිව්ශන් ෆීල්ඩ් එකෙ හරි විරලයි..ඒ අතරින් සර් විශිෂ්ඨයි

  • @pramodchathuranga8642
    @pramodchathuranga8642 7 หลายเดือนก่อน +6

    A/L ලමයෙකුට කොටියක් වටින දැනුමක් මේ විනාඩි 10 තියනවා.අපිට ඒ කාලෙ ඔහොම කියල දෙන්න කෙනෙක් හිටියෙ නෑ.ගුරුවරයෙන් මම දැකපු ලස්සනම වටිනම උපදෙස

  • @dumindu21
    @dumindu21 7 หลายเดือนก่อน +6

    මේ සියල්ල COMMERCE RELATED.A/L COMMERCE දැනුම ගොඩක් වටිනවා😊❤

  • @starguide8148
    @starguide8148 9 หลายเดือนก่อน +24

    දෙමාපියන්ගේ කීමට රජයේ රස්සාවලට එන්න එපා මේ බංකොලොත් රටේ, මම අද දුක් විඳිනවා, මම උපාධියක් දක්වා ඉගෙන ගත්ත. ඒ දේනුත් වැඩක් නැතිවුණා ඒ නිසා

    • @kalpaniperera1466
      @kalpaniperera1466 7 หลายเดือนก่อน +1

      Math dn 28wayasa dgree aka Tama krno management

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 9 หลายเดือนก่อน +13

    මමත් පොඩියට හරි ව්‍යාපාරයක් පටන් ගත්ත නිසා මන් සතුටින්😊❤

  • @malakadasun3555
    @malakadasun3555 7 หลายเดือนก่อน +2

    මම A/L කලේ 2019 හොදට පාස් වුනා අද ගොඩක් සතුටු වුනා සර් මේක බලලා මම අද වෙනකොට hair dresser කෙනෙක් විදියට වැඩ ඒ රැකියාවට අගයක් එකතු කරාට ස්තූතී..

  • @chaturanuwan1257
    @chaturanuwan1257 9 หลายเดือนก่อน +13

    සර් නම් මෙලයක් නෙමෙයි මෙල ගෙනාපු නැවක් ඩබල් රේස්පඩ් කරනවා good luck ❤❤❤❤❤❤ sar😮😮😮😮😮

    • @dilshansanjaya98
      @dilshansanjaya98 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊

  • @SAJANIDILEKA_N-ot5zg
    @SAJANIDILEKA_N-ot5zg 9 หลายเดือนก่อน +23

    " අපි ආස දේවල් කරන්න ඕනේ " i felt it❤️📸🦋

    • @kapilabandara6268
      @kapilabandara6268 9 หลายเดือนก่อน +1

      ඒකට සල්ලි ඕනේ

  • @Livewithranil840
    @Livewithranil840 9 หลายเดือนก่อน +5

    මම සර්ව දවසක් දැක්ක ජැක්සන් සර්ගෙ අවමංගල සභාවෙදි මම එදා මීඩියා එකේ ඉස්සරහම හිටපුකෙනා රැවුල වවල හිටියෙ

  • @user-wv2pr7zb5d
    @user-wv2pr7zb5d 9 หลายเดือนก่อน +4

    මම A/l කොමස් කරේ 2022 කේ..රිසාල්ට් BBC 😌 රිසාල්ට් එන්න කලින් මම සැලෝන් එකක වැඩ කරා..දැනුත් වැඩ සැලෝන් එකක..සාමාන්‍ය රජයෙ කෙනෙක් ගන්න වැටුප මම මහන්සියක් නැතුව පොඩි කාලයක් තුල ගන්නවා..කැම්පස් යන්නැතුව කොන්ඩෙ කපන්නෙ ඇයි කියල අහපු ගමේ ඇන්ටිලට මේ විඩියෝ එක පෙන්වන්න වටිනවා 😌..thnks sir ❤

    • @Cutiee.893.
      @Cutiee.893. 2 วันที่ผ่านมา

      මමත් BBC මං කරෙ art. a/l දෙපාරක් කරා එ දෙපාරම අාවෙ BBC. මට දැන් හිතාගන්න බැ මොකක් කරන්නද කියලා. මගෙ යාලුවෙක් කිව්වා එයා 3rd shy කරනවා කියලා. අනිත් යාලුවා කිව්වා එයා job එකක් කරනගමන් private campus එකක degree එකක් කරනවා.
      මට තෙරෙන්නෙ නැහැ මොකක් කරන්නද කියලා. මට ඔනි australia යන්න. fashion design කරන්න හිතෙනවා එත් බයයි.😔 අාපහු a/l කරන්නද මං. කවුරැ හරි අදහසක් දෙන්නකො

  • @danushka2481
    @danushka2481 9 หลายเดือนก่อน +11

    වෙලාවට salon එකක් දැම්මා බොහොම ස්තුති ඔබ තුමාට ❤

    • @user-iy4ge7ke2i
      @user-iy4ge7ke2i 7 หลายเดือนก่อน

      Hodata wada karaganna ❤

  • @Nilminimunasinha5808
    @Nilminimunasinha5808 9 หลายเดือนก่อน +18

    ඔව් අපේ සර් ❤❤ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ . ගොඩාක් පින් අපේ සර් ❤ තෙරුවන් සරනයි❤❤

  • @kasungayashantha6506
    @kasungayashantha6506 9 หลายเดือนก่อน +7

    කොහොම වුණත් බහුතරයක් පිටතින් රට තුළට මුදල් ගෙනෙන මාර්ග වලට යොමු නොවී එකිනෙකා අතර මුදල් හුවමාරු වන මාර්ග වල පමණක් සිටියොත් ඊට සාපේක්ෂව තමන් විසින් පිටතට (රටින්) කරන වියදම් වල කිසිදු වෙනසක් සිදු නො වන හෙයින්. රුපියලේ වටිනාකම අඩුවන නිසා සැබෑ ආර්ථික දියුණුවක් ලබා ගන්න බෑ. එම නිසා ව්‍යාපාරයක් වගේ දෙයක් කරනවානම් එය තමන්ට මෙන්ම රට තුළට ගෙනෙන දෙයක් විය යුතුයි.

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 6 หลายเดือนก่อน +1

    දැන් ඉතින් මං රජයේ සේවකයෙක් වෙලා ඉවරයි. ඒ රැකියාව නොලැබුනා නන් එදා අද මම අඩුම තරමෙ ජපන් භාෂා විභාග කරලා රට හරි ගිහින් මගෙ ජීවන තත්වය අනිවාර්යයෙන්ම මීට වඩා හොදින්. එහෙම වෙන්න තිබුන එක තමයි මෙහෙම උනේ 😢 දැන් නන් කාලෙ ගෙවිලා ඉවරයි. මේ වීඩියෝ එකෙන් හොද අදහසක් මට ආවා මගෙ දරුවාගෙ අනාගතේ හදන්න ඕන කොහොමද කියල. බොහොම ස්තූතියි.❤

  • @user-gc7fj9km7r
    @user-gc7fj9km7r 9 หลายเดือนก่อน +5

    හරියටම හරි මම නිතරම ඔය දේ තමා මගෙ දරුවන්ට දුන්න අවවාද ❤...බොහොම ස්තුති ඕව දිරිමත් කරන්න දැන් ඉන්න පරපුරට ❤🙏

  • @arunawalisundaraify
    @arunawalisundaraify 9 หลายเดือนก่อน +1

    ඉතාම නිවැරදියි මෙතුමගේ අදහස. අද කාලයේ කියන්න සතුටුයි මේ යූටියුබ් හින්දදා මන්දා ව්‍යවසායකත්ව මනස කියන දේ ගැන වැඩුපුර කතා වෙන තැනට පත් වෙලා තියනවා. කුඩා කාලයේ ඉදලම ළමයින්ට මේක හුරු කරන්න ඕන.

  • @r.a.suneth.pradeepr.a.sune704
    @r.a.suneth.pradeepr.a.sune704 9 หลายเดือนก่อน +87

    සර් වගෙ ගුරුවරු අපිටත් හිටියානම්..😢 මම 90ගනන්වල නොඉපිද.. 20වන දශකයේ ඉපදුනානම්...❤❤

    • @SaumyaSaloon
      @SaumyaSaloon 9 หลายเดือนก่อน

      90 අපි හොදයි අනේ..

    • @r.a.suneth.pradeepr.a.sune704
      @r.a.suneth.pradeepr.a.sune704 7 หลายเดือนก่อน

      @@SaumyaSaloon 😍

    • @SaumyaSaloon
      @SaumyaSaloon 7 หลายเดือนก่อน

      @@r.a.suneth.pradeepr.a.sune704 20 වන දශකයේ අය 😄😄😄

  • @dilanimadugeethika8404
    @dilanimadugeethika8404 9 หลายเดือนก่อน +8

    ඇත්තට ම ජිවිතෙට වටින දෙයක් අද දැන ගත්තා ඇත්ත ටම හොදයි සර් සර්ට ගොඩක් 🙏 ස්තුති ❤❤

  • @cocoon2024
    @cocoon2024 9 หลายเดือนก่อน +10

    IT නම් Software engineering දැනටම job අඩුවෙලා තියෙන්නෙ. වරදවා වටහ ගන්න එපා අඩු වෙනවා මිසක් කවදාවත් නැති වෙන්නෙ නෑ. කොන්ඩේ කැපුවත් English වගේ IT වල MS office වගේ පොඩි දේවල් හැමෝටම ඕන දෙයක් එත් SE නම් job වලට ඉල්ලුම linkedin profile එකක් හදන් ගිහින් බලන්න.

    • @n_e_t_h996
      @n_e_t_h996 9 หลายเดือนก่อน

      මම a/l වලට ICT කරනවා.මට අනාගතේ it field එකෙන් කරන්න පුලුවන් ජොබ් මොනාද කියලා කියනවද?

    • @cocoon2024
      @cocoon2024 9 หลายเดือนก่อน

      @@n_e_t_h996 oya research ekak karala balana eka thamayi hodama kawuruth kiwata kisi deyak eka para piliganna epa kiyala buduhamuduruwoth kiyala thiyanawane. danata yana widihatanam hamoma IT karana nisa issarahata job adu wenawa. issarahata godak aluth dewaluth eyi. mama dakina widihata godak aya hodayi kiyana AI side eka nam lokuwata develop wenne nathiweyi mokada humans lata effect ekak ena nisa. security side ekata hoda illumak thiyeyi but practically security walath mkak hari disaster wage unahama nothing to do, backup eka use karanawa arenna wena karanna deyak na

    • @musical_journey1
      @musical_journey1 5 หลายเดือนก่อน

      මේ වනවිට සොෆ්ට්වෙයා ජොබ් Ai ටෙක්නොලජි එකට කන්වට් කරන්න ලෝකයේ එක්ස්පරිමන්ට් කරනවා එය සාර්තක වෙලා.
      අනාගතයේ ඒ ජොබ් නැතිවෙන සීන් එකක් .

  • @Sahanpadmakumara
    @Sahanpadmakumara 9 หลายเดือนก่อน +9

    තාත්තගේ අම්මගේ ආදරය තියෙන තරම් - මට නෑ කිසිදා වරදින තැන්...
    දවසක තේරෙයි මන් ගැන කොතරම් - විශ්ව විද්‍යාල ගිය දවස පටන්...

  • @chameladilu780
    @chameladilu780 7 หลายเดือนก่อน +1

    මට හරිම සතුටුයි මගෙ දුව තොරගෙන තියෙන්නේ ආහාර එයා ඒ ගැන වැඩිදුර ඉගෙන ගන්නෙ . බත් කඩයක් දාන්න නෙවෙයි අලුත් දේවල් . ස්තූතියි සර්

  • @dd-ws8ur
    @dd-ws8ur 9 หลายเดือนก่อน +3

    අපි ඉගෙන ගත්තේ අනාගතේ සිදුවන කිසිම වෙනස්වීමක් job market එකක් ගැන හිතලා නෙවෙයි.ඉගෙන ගද්දී ඒ දේවල් ගැන තමයි හිතන්න ඕනි.

  • @anuradhaindumini4268
    @anuradhaindumini4268 8 หลายเดือนก่อน +1

    සර් මාත් biology කරල nursing degree එකට select වුනා බෝට්ටුවක් විදියට.. ඒත් මට මොරටු විශ්වවිද්‍යාලයෙ fashion design කරන්න හිතුනා.. අදත් ඒ තීරණය ගැන සතුටු වෙනවා.. සර්ගෙ මේ කතාව ඇතුලේ අද ව්‍යවසායකයෙක් විදියට මගෙන් මිනිස්සු අහන ප්‍රශ්න වලට හොදම උත්තර තියෙනවා .. ඕව කරන්න නම් මොකටද ඉගෙනගෙන උපාධි ගත්තෙ කියල මන් නොසෑහෙන්න අහගෙන තියෙනවා ..

  • @charukaperera666
    @charukaperera666 7 หลายเดือนก่อน +1

    හොඳ වෙලාව මම මේ වීඩියෝ එක බැලුවේ.... මම 2023(2024) a/l ඉවරවෙලා Bakery course එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ😊 Thanks for your Advice sir ❤

  • @SLKalaaBoy
    @SLKalaaBoy 9 หลายเดือนก่อน +5

    ඔන්න ගුරුවරු ඔන්න ආදර්ශ.ගන්න එකා ගන්නවා නැති එකාට ටිකක් හරි හිතන්න අවස්ථාවක් දෙනවා❤️

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 9 หลายเดือนก่อน +6

    Honestly, I have one comment. ENGLISH is really important. But, It is just a language. So, most important thing is not the language;but the knowledge. KNOWLEDGE IS POWER. SKILLS MATTER A LOT. so, try to focus more on developing skills. language skill is just one of them. Because I personally know people who can speak in English. But, not enough knowledge. critical thinking matters a lot. DO NOT RUN BEHIND EXAM MARKS, OR MONEY. Just run behind the knowledge. Success will run behind you.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 9 หลายเดือนก่อน +16

    අපේ කැම්පස් එකේ සමහර ළමයි ඉන්නව අදටත් උන්ගෙ ටාර්ගට් එක ඩිග්‍රි එක ඉවර වෙලා රජයේ මොකක්හරි රස්සාවක් කරන එක තමා අරමුණ. ඇත්තටම ඒ මානසිකත්වය කොච්චර පටුද....!

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 9 หลายเดือนก่อน +1

      ඔව් ඒක නම් ඇත්ත.

  • @Emi_clouds
    @Emi_clouds 9 หลายเดือนก่อน +6

    ඇත්තටම සතුටුයි මෙහෙම හිතන මිනිස්සු ඉන්න එකට.Thnq sir ❤

  • @manjithjanakantha
    @manjithjanakantha 9 หลายเดือนก่อน +3

    තවත් ලේසියි තමන් මොනදේ කරත්
    ඒක ඇතුලේ තමන් icon එකක් වෙන්න
    තමන්ට ජීවිතේ පහසු වෙයි
    නැත්නම් ඇත්තටම ජීවිතේ කියන්නේ වහක් 🙏

  • @shashikalawickramasingha7816
    @shashikalawickramasingha7816 9 หลายเดือนก่อน +8

    සර් මේ වගේ ක්ෂේත්‍රවලට පුහුණුවට හොදම ආයතන ගැනත් කියල දෙන්න සර්🙏 හරිම වටිනවා

  • @sumudu369
    @sumudu369 9 หลายเดือนก่อน +27

    ජීවිතයට මග පෙන්වන සිංහල පංතිය ❤️❤️❤️

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 5 หลายเดือนก่อน

    සර්ගෙ වීඩියෝ ගොඩක් වෙලාවට බලනවා අපිට මේ වගේ මඟ පෙන්න න ගුරුවරු හිටියෙ නෑ මේ දරුවො හරිපින්වන්තයි තමන්ගෙ ඉලක්ක වෙන යන්න හරිම මාර්ග කියාදෙනවා සර්ට බොහොම පින්

  • @senalijayasinghe
    @senalijayasinghe 8 หลายเดือนก่อน +1

    මෙතන්ට සාත්තු සේවක අංශයත් දාන්න පුලුවන් ලෝකෙ ඕනම තැනක රස්සා තියනව පලපුරුද්දයි english තියනවානම්..පවුල්න්පිටින් ගොඩ යන්න පුලුවන් රස්සා සර් කියන කතාව 100% ඇත්ත.හනමිටි අදහස් අත හරින්න කාලය මේ..

  • @menuka6552
    @menuka6552 9 หลายเดือนก่อน +15

    පට්ට මාත් ඉගෙනගත්තෙනම් නෑ එත් කාගෙවත් යටතේ නෙවෙයි වැඩ කරන්නේ.බුදු සරණයි ගුරැතුමනි 🙏🙏🙏

  • @DewniAhinsa
    @DewniAhinsa 9 หลายเดือนก่อน +13

    ඇත්තටම මේවා අපෙ අම්මලට අහන්න දෙන්න ඕනි❤️

    • @tharu693
      @tharu693 9 หลายเดือนก่อน

      Comment kiyawanna awa 🤭

  • @thamalpoornima1941
    @thamalpoornima1941 9 หลายเดือนก่อน +6

    සර්ගේ අදහස් ගොඩක් වටිනවා. සර් සිංහල ඉගැන්නුවත් ළයින්ගේ මනස හදන්න උපදෙස් දෙනවට ගොඩක් පින්❤

  • @Ceylon_Beauty_Nature
    @Ceylon_Beauty_Nature 9 หลายเดือนก่อน +6

    "Knowledge is power".
    නියමයි.

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 9 หลายเดือนก่อน +3

    සර්ගෙ වචන වලට මම හරි ම කැමතියි❤❤❤.මම සර්ට ගොඩාක් කැමතියි සර්ගෙ පන්ති එන්නත් මම පින් කරලා තියෙන්න ඔන.නැත්නම් සර් වාගෙ කෙනෙක් හම්බ වෙන්නෙ නැනෙ මට.මමත් කැමති නැ රජයෙ ජොබ් එකක් කරන්න.❤❤

  • @ashanvishminda
    @ashanvishminda 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොද උපදෙස් ටිකක් සර් අපේ රටේ තියන පාරම්පරික මානසීකත්වයෙන් මිදිලා නවීන තාක්ශනය එක්ක ඉදිරියට යන්න . Gool luck ළමයි 🤍

  • @vikkagaming
    @vikkagaming 8 หลายเดือนก่อน +2

    ඉගෙනගත්තෙ නැත්නම් සල්ලි හම්බකලත් ඒක පවත්වාගන්න අමාරුයි💖ඉගෙනගන්න එක ඒකයි වැදගත්🍃සල්ලි හම්බකරන්නයි ඒක manage කරන්නයි😌

  • @nuwanasela1111
    @nuwanasela1111 9 หลายเดือนก่อน +4

    වචනෙ පරිසමාප්තියෙන්ම ඇත්තටම ගුරුවරයෙක් ❤️

  • @shasraya303
    @shasraya303 9 หลายเดือนก่อน +21

    හැබැයි උබ පට්ට ඇත්ත කියන පොරක් උබ ඉතිං campus එකේ මාත් එක්කම හිටපු නිසා අපි දන්නව ඉතිං උබ ගැන ආදරෙයි ඉතිං 😁❤️❤️❤️ හැබැයි අර පනස්දාහෙ කතාව අවුලක් 😂😂😂 හැබැයි අර හොරුන්ගෙ රස්සා ටික කරන්න කියල ඕකුන්ගෙ ඔලුවට දාන එකනම් අවුලක් හැබැයි 😅😅 මම එදා ඉදන් උබට කිව්වනෙ maths නොකර art කරේ අපාරාදෙනෙ කියල 😅😅 හැබැයි ඉතිං උබ මීටරේ නිසා වෙන්නම ඇති maths වලට chance තියෙද්දිත් art ම කරේ 😅😅

  • @adrcreations1657
    @adrcreations1657 5 หลายเดือนก่อน

    ජීවිතේ ගේමක් ගහන්න හිතන් ඉන්න හැමෝටම මේ කතාව ලොකු හයියක් සර්...❤️
    සර්ට පින්...❤️🙏

  • @Ashen-oq8kj
    @Ashen-oq8kj 7 หลายเดือนก่อน +2

    නියමයි සර් 🙂මන් සැලුන් එකක් දාන්න ආසවෙන් උන්නෙ එ අසාව තව වැඩි උනා මෙ කතාව ඇහුවම

  • @nimnanimnatharuki7684
    @nimnanimnatharuki7684 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි සර්..ඒ mortivation එක මං පටන් ගන්න ඉන්න බිස්නස් එකට ගොඩාක් වැදගත් 🙏

  • @wmrdeshan8320
    @wmrdeshan8320 9 หลายเดือนก่อน +13

    කතාවෙ ගතයුත්තක් තියනවා. නමුත් බොහෝදුරට මේ කතාව අදාල වෙන්නෙ උසස්පෙල කලා විෂයධාරාව කරන ළමයින්ට. විද්‍යා ගණිත අංශ වලින් උසස් පෙල කරන ළමයින්ට මේ කියන දේවල් අදාල නොකරගෙන දියුණු වෙන්න පුලුවන් මාර්ග බොහෝමයි. පොදුවේ audience එකකට මේ අදහස් බෙදන එක අනුමත කරන්නෙ නෑ. මේ කියන දේවල් වලට වඩා ලොකු targets achieve කරල දුර ගමනක් යන්න ඉන්න විද්‍යා ගණිත අංශයෙන් උසස්පෙල කරන ළමයෙක් මේ කියන දේවල් වලට යොමුවෙන්න හිත හදාගත්තොත් ඒක ඒ ලමයට කරගන්න අසාධාරණයක්...

  • @shakthirathsara4247
    @shakthirathsara4247 7 หลายเดือนก่อน

    Social analysis එකක් කරලා ඉදිරි අවුරුදු ගාන ඇතුලෙ සමාජ, දේශපාලන, ආර්ථික, අධ්‍යාපන වෙනස්වීම් දකින ගුරුවරයෙක්... සහ ඒ හරහා guidelines දෙන මනුස්සයෙක්... මමත් හැමදාම කියන එක, ගුරුවරුත් businessmen ලා කියන එක. අපේ මිනිස්සු තවමත් ගරුකරන්නෙ මනුස්සයාට නෙමෙයි. තනතුරට. කොහොම උනත් අදත් කියනවා Tuition වල හොඳම ගුරුවරයෙක් අකිල

  • @manojaherath8067
    @manojaherath8067 9 หลายเดือนก่อน +4

    ඇත්තටම අපේ රටට ඕන මේ මගපෙන්වීම ඔබට ජය👍👍👍

  • @SLcricketcaps
    @SLcricketcaps 7 หลายเดือนก่อน +1

    මන් සර්ගෙ වීඩියෝ බැලුවෙ නෑ සරැත් අනිත් සර්ල වගේ හිතල ඔය වගේ ඇත්ත කවුරැත් කියන්නෙ නෑ♥️

  • @kapilabandara6268
    @kapilabandara6268 9 หลายเดือนก่อน +3

    අපි ඉපදුනා කලින්
    වැඩි කියලා හිතෙනවා මේවා දකිද්දි. 😢. වටින වච්න ටික සර්

    • @panchayt8606
      @panchayt8606 9 หลายเดือนก่อน

      Ane ow😢😢

  • @suchindrasanjeewa4915
    @suchindrasanjeewa4915 9 หลายเดือนก่อน +1

    මමත් දැනට ඔය 4න් දෙකක් කරනවා.මම fashion designer කෙනෙක් ..ඒ වගේම dehydrated food producer

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 9 หลายเดือนก่อน

      Mokadda campus eka fashion design degree එක karana kiyala කියන්න ko

    • @suchindrasanjeewa4915
      @suchindrasanjeewa4915 9 หลายเดือนก่อน

      University of Moratuwa

  • @thilinirathnayake3567
    @thilinirathnayake3567 9 หลายเดือนก่อน

    මේ වගේ ගුරුවරු තමයි වටින්නේ...ඔබතුමාගෙ පාඩම් සමග දෙන ජීවිතාදර්ශ මම දවසක මගේ පුතාටත් ඒ විදිහටම උගන්වනවා... දැනටත් ජීවිතේට ලොකු ආදර්‍ශයක් වුනේ එදා සිංහල උගන්නපු මගෙ ගුරුවරයා තමයි... සිංහල විතරක් නෙවෙයි ජීවිතෙත් ඉගැන්නුවා... සුජීව සිරිමෙවන් සර්....🙏

  • @jumma6405
    @jumma6405 9 หลายเดือนก่อน +35

    මේ රටේදිනම් හැම දෙයක්ම හීන තමා සර් . දේශපාලනය හැම දේටම හරස් වෙනවා. කොච්චර දක්ශයෙක් උනත් වැඩක් නෑ දේශපාලුවෝ උඩට එන්න දෙන්නෑ

    • @PasinduKumara-se7ds
      @PasinduKumara-se7ds 9 หลายเดือนก่อน +4

      ඒක එහෙම නම් අපි පෙන්නන්න ඕන අපි කව්ද කියලා එතකොට උන්ට බෑ අපිව පාලනය කරන්න

  • @uvinduchamika1966
    @uvinduchamika1966 9 หลายเดือนก่อน

    මම සර් ගෙ පංති ඇවිල්ලත් නෑ.මං A/l walata art subject කරෙත් නෑ.එත් මං සර් ගෙ youtub සමහර විඩියො බලල තියෙනව.ඒ විදියෝ ඉතාමත් තාත්විකයි.it වලින් දියුනු වන ලොකේ සිංහල වලින් සර් බ්‍රන්ඩ් එකක් හදාගෙන congratulations ❤

  • @user-fh4cs9mr4u
    @user-fh4cs9mr4u 9 หลายเดือนก่อน +5

    ලමයින්ට මෙි වගෙ ජිවිතේ හදාගන්නහැටි කියලා දෙන ගුරැවරැ වාසනාවක් මුලු රටටම ස්තුතියි සර්

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 9 หลายเดือนก่อน

    මං හිතන්නේ සර්ට තව වැදගත්ම ක්ෂේත්‍රයක් මඟ ඇරුනා.
    ඇයි බෙහෙත්. බෙහෙත් කියන්නේ ලෝකේ කවදාවත්ම ඉල්ලුම නැති වෙන් නැති ලෝකේ ඕනෑම රටකට ඕනම මනුස්සයෙක්ට අත්‍යාවශ්‍ය දෙයක් ❤

  • @nisansalamadushani6953
    @nisansalamadushani6953 9 หลายเดือนก่อน +21

    බොහොම ස්තූතියි සර් ❤. Graphic design කියන්නෙ මේ කාලේ ඉදිරියට යන්න පුලුවන් හොද job එකක් නේද සර්.

    • @settha3063
      @settha3063 9 หลายเดือนก่อน +2

      Art karapu gobbayanta ewa karanna ba

    • @nisansalamadushani6953
      @nisansalamadushani6953 9 หลายเดือนก่อน +12

      E ithin lankawe minissu hithan inna widihane.art karana aya pahalatama dala katha karana eka.uthsahaya thiyei nm onima deyak karanna puluwan.

    • @pasanmanusha8983
      @pasanmanusha8983 6 หลายเดือนก่อน

      ​@@settha3063😂 art karanne gobbayoda 😂 ethokota me sirge video balanne ai me sirth art 😂 art thama ewata galapennema fasion desing art monatada yako galapannr

  • @Kanchana3619
    @Kanchana3619 9 หลายเดือนก่อน +3

    සර් ඔයාට ගෙඩක් පින්.ජිවිතය ගැන කියලා දෙනවට.බුදු සරණයි.

  • @user-je2ii8qb7d
    @user-je2ii8qb7d 7 หลายเดือนก่อน

    සර් ගෙ වීඩියෝ හැම එකම වගේ බලලා තියෙනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ තවත් ගැම්මක් උනා මම රජයේ ජොබ් එකක් කරන කෙනෙක් ඇත්තටම කිව්වොත් සර් කියපු කතාව ඇත්ත කිසි සතුටකින් නෙවෙයි වැඩ කරන්නේ ot එහෙමත් ලැබෙනවා ඒත් ඕන වෙනකොට නිවාඩු වක් වත් ගන්න බෑ සතියට 1 තියෙන්නේ නිවාඩු මාසෙට නිවාඩු 4 යි තියෙන්නේ ඇතුලෙනුත් ප්‍රශ්න තියෙනවා කැපිලි කෙටිලි එහෙම මූණට නොකිය එක එක දේවල් ඒ අය කතා වෙනවා තාම මම ජොබ් ඒකෙ පරිවාස කාලේ ඉන්නේ සර් අවුරුදු 3 ඒ පරිවාස කාලය පඩිය එහෙමත් තියෙන්නේ 38000 යි ඔටී එක්ක ගත්තොත් 50000 තියෙනවා ඒත් පඩිය හම්බවෙන්වා ඒත් හිතේ සතුටක් නැහැ කීය හම්බ උනත් මානසික සතුටක් නැහැ ප්‍රශ්න හිතේ තියාගෙන විදව විදව ජිවත් වෙනවා security ජොබ් එකක් තමයි කරන්නේ පැය 12 වැඩ උදේ 6.00 හවස 6.00 යි part time ජොබ් එකක් කරන්න වත් නිදහසක් නෑ ඒක නිසා මානසික ව වැටිලා ඉන්නේ සර් එක්ක ටිකක් කතා කරන්න තියෙන වනම් ගොඩක් වටිනවා මේ මගෙ ප්‍රශ්නය ට විසදුමක් වේවි කියලා හිතෙනවා මට ඒ උදව්ව කරන්න පුළුවන් ද සර් මගෙ ජිවිතේ වෙනස් කර ගන්න සර් උදව්වක් වෙයි කියලා හිතෙනවා

  • @user-uy4ot2ls2k
    @user-uy4ot2ls2k 7 หลายเดือนก่อน +1

    Menna minissu...
    Hamadaama Iskoolawalin Godaakma Guruwaru, Tuition Class Guruwaru Samahara Demawpiyo Thaamath kiynnee 1900 Gananwala gananwala Rassa krnna kiyl...
    Habai Dan looke godaak Diyunui...
    Akila Sirge Kathaawa Hariytm Hari...
    Apee Aadi kaale Katha hinda thamai Lankaawa Thaama Nodiyunu...
    Job ekakt wada Business Eka Thamai Patta...
    Jayaweewa Sir...! 👌👏

  • @Roshen_KumaRa
    @Roshen_KumaRa 9 หลายเดือนก่อน +8

    අනාගතේ හොදම ව්‍යාපාර ,
    4න් කඩයක් දැමිම.
    4න් බලලා ඇස් පෙන්නෙ නැති උන්ට ඇස් කාණ්නාඩි කඩයක් දැමීම😹.
    ස්නායු දුරුවල වී මාන්සික රෝගින් වැඩි වූ විට මානසික වෛද්‍යවරුන් වීම.
    උන්ගේ ආතතිය වැඩි දිවිනසා ගත් පසු උන්ව වළල දැමිමට අවශ්‍ය කරන මිනිපෙට්ටි සහා එම සේවාන් පවත්තගෙන යාම. ලොකේ කෙසේ වෙතත් ලන්කාවේ තව අවුරුදු 5හකින් කෝටි ගණනි ලාබ ලැබිය හැකි.ව්‍යාපාර හා සේවාන්.මෙක ඇස් 2කෙන් නොව බුද්දියෙන් විමසන්න.

  • @dularaharshana9105
    @dularaharshana9105 8 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනවා ඒ කතාව... ගොඩාක් අයට තාම තේරෙන්නේ නෑ ඕක.

  • @nelusha5461
    @nelusha5461 9 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි සර්..මම කෙටියෙන් මගේ දුවට තේරුම් කරපු දේ සර් සවිස්තරාත්මකව පැහැදිලි කරලා ගොඩක් සතුටුයි .ගොඩක් පින්.මම මේ විඩියෝ එක මගේ දුවටත් යැව්වා.එයා නම් දැන් සැලෝන් කෝස් එකක් කරනවා.

  • @Dismal_kosala
    @Dismal_kosala 9 หลายเดือนก่อน +9

    කෘෂිකර්මාන්තය පැත්තෙනෙ agriculture හොඳ ව්‍යාපාර අවස්ථා තියනවා

  • @navindiwinshika562
    @navindiwinshika562 หลายเดือนก่อน

    මීට අවුරුදු ගාණකට කලින් සර්ගෙ මේ කතාව හමු උනා නම්😢😢😢😢 ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinishanika2263
    @thilinishanika2263 7 หลายเดือนก่อน

    සර් හරියටම හරි මේ රටෙන් හැමදේම බලාගෙන හිටියොත් අපිට සතුට නෑ .දියුණු වෙන්න නම් සර් කියන කතාව තමයි මාර්ගය

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation 9 หลายเดือนก่อน +1

    මගේ ප්ලෑන් එක තමා අනිවාර්යයෙන් software ඉන්ජිනියර් කෙනෙක් වෙලා අලුත් අලුත් නිපැයුම් කරලා .වෙනස්ම පැතිකඩක් හදන්න

  • @shanakadevinda632
    @shanakadevinda632 9 หลายเดือนก่อน +2

    විෂයට අමතරව ළමයින්ට දෙන දැනුම වටිනවා. කෘෂිකර්මය ඖෂධ it අනාගත ව්‍යාපාර