ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්ථාවර තැන්පතින් හරි අඩක් ණයක් හැටියට අරන් පොලිය සහ ණය වාරික නොගෙවා සිටියොත් කල්පිරීමේදි මොකද වෙන්නේ.
Thanks. well explained
❤❤❤❤
3 months එක දිගට පොලි ගෙවාගන්න බැරිව ගියොත් FD එකෙන් ඒක කැපෙන්නේ කොහොමද? (loan 200,000. පොලිය 5,200 per month) තවම එක වාරිකයක්වත් ගෙවලා නැහැ)
පොලිය අනිවරෙන්ම මාසෙන් මාසෙට ගෙවන්න ඕනෙද. අවරුද්දකින් මාස 12 හෙම පොලිය එක පාර ගෙවන්න බැරිද.
මාසෙන් මාසෙට ගෙවන්න ඕන්‍නේ..💓
@@thebankchannel123සම්පුර්ණ පොලිය ගෙවන්න ඕනෙද නැත්නම් පොලියෙන් බාගයක් වගේ ගෙව්වම ඇතිද. මන් ලක්ෂ තිහක වගේ ලෝන් එකක් ගන්නේ. එතකොට එකට පොලිය ගෙවන කොට බාගයක් වගේ ගෙවන්න බැරිද.
මාසෙට අදාල පොලිය මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ
@@thebankchannel123rdb බැංකුවෙ තිබ්බ එහෙම ලොන් ක්‍රමයක්, ඔයට අවුරුද්දක කලයක් පොලිය විතරක් ගෙවන්ඩ පුලුවන් ,මස 3න් ගෙවන්ඩ ඔන නැ.
බැ,කුවෙන්. ණය මුදල කපාගෙන නැතිව දිගුකාලයක් ඉදල පස්සෙ නොගෙවු මුලුකාලයටම පොලිය ගන්න බැංකුවට පුලුවන්ද
කාලයට ණය මුදලට අදාළ පොලිය කොහොමත් ගන්නවා
Komth poliya 2.5 neda samanyen bluwoth
Thanks.. man rdb eke fd eka apeta thiyala loan ekak gaththa. Fd poliyata wada 3% wadi loan eke poliya
ඒක සාමාන්‍යයි ❤❤😊
ස්තාවර තැමිපතු මුදලට චඩා ණය පොලිය වැඩි වුනොත් අමතරව මුදල් ගෙවන්නත් වෙනවද
තැන්පතුවෙන් සියයට අනූවක් වගේ තමයි ණය මුදල විදියට දෙන්නේ
Ser.mama.laksa.5ka.long.1k.gaththa.sthira.hanpathuwa.thiyala. % 19.poliyata.warikaya.28000yi.2024.agosthu.walata.laksa.5.gewala.ewrayi.athakota.% 19.poliyata.laksa.5ta.kiyak.wenawada
බැංකුව ස්තාවර තැමිපතුවෙන් ගත් ණය මුනල කපානොගෙන අවුරැදු දෙකකට පස්සෙ තව ලොකු මුසලක් ගෙවන්න තියෙනව කකයල ගෙවන්න කියනව එහෙම කරන්න බැංක්වට පුලුවන්ද
එහෙම වෙන්න පුළුවන් .. හැබැයි ලොකු ගානක් වෙන්නේ කොහොමද ?
@@thebankchannel123 පොලියත් එක්ක එකතුව්නාම ස්තාවර තැමිපතුවෙන් කපන්න මදිකියල තියෙනව
❤️❤️
මම දාල තියෙන්නෙ දින 100 fd එකක්,, ඒක අවුලක් නැද්ද?,, තවද, අවුරුද්දකට ලෝන් එක අරං ගෙවාගෙන යනකොට අඩුවෙන ගානටද පොලිය හැදෙන්නෙ,, සහ කාලයට කලිං ගෙව්වොත් ඒ ගානටද පොලිය හැදෙන්නෙ? ස්තූතියි
දින 100න් සියට අලුත්වෙනවා, බැංකුවෙන් අහලා බලන්ඩ විස්තර ,
@wenushikasturi877 ඔව් ඒක කරා, කලිං ගෙවා අවසන් කරා,, ස්තූතියි
ණය මුදල හා පොලිය කාලය තුල ගෙවිමට නොහැකි වුනොත් මොකද වෙන්නෙ
ස්ථාවර තැන්පතුවෙන් කපා ගන්නවා..
2.5% කියන rate එක monthly ද?? ඒ කියන්නේ 15+2.5=17.5% කියන rate ඒක මාසේටද ??add වෙන්නේ නැත්නම් annual ද??
Annual 😍😍😍
එතකොට අපි 100,000 දලා 90,000 ගත්තොත් 90000 පොලියට 2.5%= 2700 ද පොලිය අව්රැද්දටම??
@@kanishkaRanasinghe93 නෑ 17.5 % ගානේ පොළීය
Sir, fix diposit karala kochchara kalayak yanna oneda ,loan eka ganna
Kalayata pera geuwoth ath poliya gewanna oneda
ලක්ෂ 10 ක් ස්තිර තැන් පතු දාලා ලක්ෂ 8 ගන්න පුලුවන්ද අවුරුදු 5 න් ගෙවන්න වාරිකය කොහොමද පොලිය ත් එක්ක
පුළුවන්
මාසික වාරිකයයි පොපියයි කියක් වගෙ වෙයි ද
Apita naya mudala adala dinayata gewala iwra krann bari unot. Gewnna tiyana kala simawa wedi kara ganna puluwnda?
Loan එක ගෙවන කාලය ඇතුලත FD එක කල්පිරුනොත් ඒක අලුත් කරන්න පුලුවන්ද
පුලුවන් ප්‍රශ්නයක් නෑ
15 +2.5 =17.5%cash back loan eka gaththata passe tika kalekin Fd eke rate15% idan 10% wenakan adu unoth loan ekata gewanna ona total intrest ekath adu wenada? (10 + 2.5=12.5%) ??
අනිවාර්යයෙන්ම ඔව් ❤️❤️✅✅✅✅
Thank you❤️👍
Mma 2023 marthu mase laksha 3k fd dala 270000ka loan ekak gaththa auruddakin gewanna.2024 marthu walta kal pirenwa.e unata loan eka gewala iwara karnna bari una.ehema unoth loan eka gewa gena yana gaman poliya ganna barida.
ඔයාගේ ස්ථාවර තැන්පතුවට අදාල පොලිය කොහොමත් හම්බෙනවා.ඔයාට ණය මුදල ගෙවලා ඉවර කරන්න පුළුවන්.
@@thebankchannel123 ethkota loan eka gewa gena yana gaman fd ekta labena poliya athata ganna puluwanda.
ඔයා ස්ථාවර තැන්පතුව දාලා තියෙන්නේ පොලියත් එක්ක මූලික මුදල අලුත් වෙන්න නම් ඔයාට පොලිය ගන්න බෑ..නමුත් ඔය අවස්ථාවර තැන්පතුව දාලා තියෙන්නේ පොලිය නැතුව අලුත් වෙන්න නම් ඔයාට පොළිය ගන්න පුළුවන්
@@thebankchannel123 ok.thank's
❤️❤️❤️
Mata dana ganna oni 1 wenida FD ekak dammoth mata 2 wenidata Cash back long ekak ganna puluwnda
@@thebankchannel123 please reply ekk ona..money pennana knk haraha salli pennala FD ekk open karala loan ekk ganna barida??
@@thebankchannel123 api loan ek gattata passe e salli account eke nthi nisa ek prashnyk wenawada??
Thank you
❤❤❤❤🙏🙏✔✔
එතකොට අපිට fix deposit එකෙන් ලැබෙන පොලිය ලැබෙන්නෙ නැද්ද
ඒක අඩුවක් නැතුව ලැබෙනවා
Athako tax kapanne nadda
කැපෙනවා
Laksha 50k FD karoth kiyak Lon eka ganna puluwan veida.
45k ❤❤
Eka poliyen kapenna aurudu kiyakata FD eka danna veida .. dala washayen kiyala danna puluwannm
💓
Mekedit crib report balanawada?
නෑ ❤❤❤
Ok.thanks dr
Mata eka dawasakin cash backed lone ekak ganna puluwanda peopls bank eken
Loan එකක් ගන්නකොට ඇපයට තමන්ගේ නමට තියෙන වහනයක පොත තියන්න බැරිද
1.new fd akak open karala aken Cash back loan akak gthoth apita wasida?2.cash back loan ake repayment aka monthly dana aka aniwaraya da natham loan ake end date akata satle karana pluwanda?
1. ඒක තීරණය වෙන්නේ ඔයාගේ අවශ්‍යතාවය අනුව.2. අඩුම ගානේ පොළියවත් දාන්න් ඕනේ 😀😀😀
Brother oyage contact number ekak denna puluwan da?
ෆේස්බුක් හරහා සම්බන්ධ කරගන්න
උදා: අපි ලක්ෂයකට අනූදහක් අවුරුද්දක් ඇතුලත ගෙවන්න ගත්තොත් පොලියත් එක්ක මාසික වාරිකය කීයක් වෙයිද.
සාමාන්‍ය ඔයාගේ ස්ථාවර තැන්පතුවට ලැබෙන පොලී අනුපාතිකට වඩා සියයට දෙකයි දශම පහක්ම පොලිය විදියට අයකරනවා ඔයා ගන්න ණය මුදලට
ස්ථාවර තැන්පතින් හරි අඩක් ණයක් හැටියට අරන් පොලිය සහ ණය වාරික නොගෙවා සිටියොත් කල්පිරීමේදි මොකද වෙන්නේ.
Thanks. well explained
❤❤❤❤
3 months එක දිගට පොලි ගෙවාගන්න බැරිව ගියොත් FD එකෙන් ඒක කැපෙන්නේ කොහොමද? (loan 200,000. පොලිය 5,200 per month) තවම එක වාරිකයක්වත් ගෙවලා නැහැ)
පොලිය අනිවරෙන්ම මාසෙන් මාසෙට ගෙවන්න ඕනෙද. අවරුද්දකින් මාස 12 හෙම පොලිය එක පාර ගෙවන්න බැරිද.
මාසෙන් මාසෙට ගෙවන්න ඕන්‍නේ..💓
@@thebankchannel123
සම්පුර්ණ පොලිය ගෙවන්න ඕනෙද නැත්නම් පොලියෙන් බාගයක් වගේ ගෙව්වම ඇතිද. මන් ලක්ෂ තිහක වගේ ලෝන් එකක් ගන්නේ. එතකොට එකට පොලිය ගෙවන කොට බාගයක් වගේ ගෙවන්න බැරිද.
මාසෙට අදාල පොලිය මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ
@@thebankchannel123rdb බැංකුවෙ තිබ්බ එහෙම ලොන් ක්‍රමයක්, ඔයට අවුරුද්දක කලයක් පොලිය විතරක් ගෙවන්ඩ පුලුවන් ,මස 3න් ගෙවන්ඩ ඔන නැ.
බැ,කුවෙන්. ණය මුදල කපාගෙන නැතිව දිගුකාලයක් ඉදල පස්සෙ නොගෙවු මුලුකාලයටම පොලිය ගන්න බැංකුවට පුලුවන්ද
කාලයට ණය මුදලට අදාළ පොලිය කොහොමත් ගන්නවා
Komth poliya 2.5 neda samanyen bluwoth
Thanks.. man rdb eke fd eka apeta thiyala loan ekak gaththa. Fd poliyata wada 3% wadi loan eke poliya
ඒක සාමාන්‍යයි ❤❤😊
ස්තාවර තැමිපතු මුදලට චඩා ණය පොලිය වැඩි වුනොත් අමතරව මුදල් ගෙවන්නත් වෙනවද
තැන්පතුවෙන් සියයට අනූවක් වගේ තමයි ණය මුදල විදියට දෙන්නේ
Ser.mama.laksa.5ka.long.1k.gaththa.sthira.hanpathuwa.thiyala. % 19.poliyata.warikaya.28000yi.2024.agosthu.walata.laksa.5.gewala.ewrayi.athakota.% 19.poliyata.laksa.5ta.kiyak.wenawada
බැංකුව ස්තාවර තැමිපතුවෙන් ගත් ණය මුනල කපානොගෙන අවුරැදු දෙකකට පස්සෙ තව ලොකු මුසලක් ගෙවන්න තියෙනව කකයල ගෙවන්න කියනව එහෙම කරන්න බැංක්වට පුලුවන්ද
එහෙම වෙන්න පුළුවන් .. හැබැයි ලොකු ගානක් වෙන්නේ කොහොමද ?
@@thebankchannel123 පොලියත් එක්ක එකතුව්නාම ස්තාවර තැමිපතුවෙන් කපන්න මදිකියල තියෙනව
❤️❤️
මම දාල තියෙන්නෙ දින 100 fd එකක්,, ඒක අවුලක් නැද්ද?,, තවද, අවුරුද්දකට ලෝන් එක අරං ගෙවාගෙන යනකොට අඩුවෙන ගානටද පොලිය හැදෙන්නෙ,, සහ කාලයට කලිං ගෙව්වොත් ඒ ගානටද පොලිය හැදෙන්නෙ? ස්තූතියි
දින 100න් සියට අලුත්වෙනවා, බැංකුවෙන් අහලා බලන්ඩ විස්තර ,
@wenushikasturi877 ඔව් ඒක කරා, කලිං ගෙවා අවසන් කරා,, ස්තූතියි
ණය මුදල හා පොලිය කාලය තුල ගෙවිමට නොහැකි වුනොත් මොකද වෙන්නෙ
ස්ථාවර තැන්පතුවෙන් කපා ගන්නවා..
2.5% කියන rate එක monthly ද??
ඒ කියන්නේ 15+2.5=17.5% කියන rate ඒක මාසේටද ??add වෙන්නේ නැත්නම් annual ද??
Annual 😍😍😍
එතකොට අපි 100,000 දලා 90,000 ගත්තොත් 90000 පොලියට 2.5%= 2700 ද පොලිය අව්රැද්දටම??
@@kanishkaRanasinghe93 නෑ 17.5 % ගානේ පොළීය
Sir, fix diposit karala kochchara kalayak yanna oneda ,loan eka ganna
Kalayata pera geuwoth ath poliya gewanna oneda
ලක්ෂ 10 ක් ස්තිර තැන් පතු දාලා ලක්ෂ 8 ගන්න පුලුවන්ද අවුරුදු 5 න් ගෙවන්න වාරිකය කොහොමද පොලිය ත් එක්ක
පුළුවන්
මාසික වාරිකයයි පොපියයි කියක් වගෙ වෙයි ද
Apita naya mudala adala dinayata gewala iwra krann bari unot. Gewnna tiyana kala simawa wedi kara ganna puluwnda?
Loan එක ගෙවන කාලය ඇතුලත FD එක කල්පිරුනොත් ඒක අලුත් කරන්න පුලුවන්ද
පුලුවන් ප්‍රශ්නයක් නෑ
15 +2.5 =17.5%
cash back loan eka gaththata passe tika kalekin Fd eke rate15% idan 10% wenakan adu unoth loan ekata gewanna ona total intrest ekath adu wenada?
(10 + 2.5=12.5%) ??
අනිවාර්යයෙන්ම ඔව් ❤️❤️✅✅✅✅
Thank you❤️👍
❤️❤️
Mma 2023 marthu mase laksha 3k fd dala 270000ka loan ekak gaththa auruddakin gewanna.2024 marthu walta kal pirenwa.e unata loan eka gewala iwara karnna bari una.ehema unoth loan eka gewa gena yana gaman poliya ganna barida.
ඔයාගේ ස්ථාවර තැන්පතුවට අදාල පොලිය කොහොමත් හම්බෙනවා.ඔයාට ණය මුදල ගෙවලා ඉවර කරන්න පුළුවන්.
@@thebankchannel123 ethkota loan eka gewa gena yana gaman fd ekta labena poliya athata ganna puluwanda.
ඔයා ස්ථාවර තැන්පතුව දාලා තියෙන්නේ පොලියත් එක්ක මූලික මුදල අලුත් වෙන්න නම් ඔයාට පොලිය ගන්න බෑ..නමුත් ඔය අවස්ථාවර තැන්පතුව දාලා තියෙන්නේ පොලිය නැතුව අලුත් වෙන්න නම් ඔයාට පොළිය ගන්න පුළුවන්
@@thebankchannel123 ok.thank's
❤️❤️❤️
Mata dana ganna oni 1 wenida FD ekak dammoth mata 2 wenidata Cash back long ekak ganna puluwnda
පුළුවන්
@@thebankchannel123 please reply ekk ona..money pennana knk haraha salli pennala FD ekk open karala loan ekk ganna barida??
@@thebankchannel123 api loan ek gattata passe e salli account eke nthi nisa ek prashnyk wenawada??
Thank you
❤❤❤❤🙏🙏✔✔
එතකොට අපිට fix deposit එකෙන් ලැබෙන පොලිය ලැබෙන්නෙ නැද්ද
ඒක අඩුවක් නැතුව ලැබෙනවා
Athako tax kapanne nadda
කැපෙනවා
Laksha 50k FD karoth kiyak Lon eka ganna puluwan veida.
45k ❤❤
Eka poliyen kapenna aurudu kiyakata FD eka danna veida .. dala washayen kiyala danna puluwannm
💓
Mekedit crib report balanawada?
නෑ ❤❤❤
Ok.thanks dr
Mata eka dawasakin cash backed lone ekak ganna puluwanda peopls bank eken
පුළුවන්
Loan එකක් ගන්නකොට ඇපයට තමන්ගේ නමට තියෙන වහනයක පොත තියන්න බැරිද
පුළුවන්
1.new fd akak open karala aken Cash back loan akak gthoth apita wasida?
2.cash back loan ake repayment aka monthly dana aka aniwaraya da natham loan ake end date akata satle karana pluwanda?
1. ඒක තීරණය වෙන්නේ ඔයාගේ අවශ්‍යතාවය අනුව.
2. අඩුම ගානේ පොළියවත් දාන්න් ඕනේ 😀😀😀