ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රභූට ශෂී සෙට් උනානම් හරි දෙන්නම හරිම හහොඳයි ❤
ඔව් හැබැයි
චරිතේ කැත උනාට මට නම් හරිම ලස්සනයි ලේකා...
@@Dulanibotheju එයාගේ චරිතේ කැත නැහැ ...ඒ මිනිහා තමයි කැත...🥲
සුමින්ද වගේම පිරිමියෙක් නැතත් ඒ ළඟින්වත් යන පිරිමියෙක් ලැබුනනම් හැම ගෑණියෙක්ම සතුටින්
සත්තකින්ම
මාත් ඒවගේම කෙනෙක් ඒත් මට කෙල්ලෙක් set wenne nane😢😊
ඇත්තම ආදරණීය චරිතයක් ❤❤❤❤
ඇත්තෙන්ම ❤
මට නං හොද අභීතගෙ මාමණ්ඩි....මොකද සුමින්ද කියන්නෙ දැන හෝ නොදැන දරැවන්ගෙ ජීවිත වලට පුශ්ණ දාපු කෙනෙක්.වගකීමක් නැති පවුලට ආදරේ විතරක් කරන පුශ් ඇති උනාට පස්සෙ උත්තර හොයන්න දත කන කෙනෙක්.එහෙම නෙවෙයි ජගන්මගෙ තාත්තා නියම තැනදි හරිම දේ කරන පවුලටත් පණ වගේ ආදරේ කරන කෙනෙක්
මේ ලෝකේ කාටවත් විරා වගේ පිරිමියෙක්වත් සිතාරා වගේ ගැහැනියක්වත් හම්බෙන්න එපා..❤
ශෂි හිනාවෙලා හිටියට හිත ඇතුළින් ලොකු දුකකින් ඉන්නේ.පව් එයා🥺
Ane shashi wage Moda ganu aththa jiwithe nathuwa athi😅
Ane ow maha moongke geeniyek. Paata withari…. Molee kaladak nehe
ඉක්මනින් විරාගෙ වෙස්මුන ගැලඋනානම් එච්චරයි😏🤲
ඔව් ... සශී ඇත්තටම පව්
අපේ තාත්තා වගේ තාත්තා කෙනෙක් මං අද වෙනකන් ටෙලි නාට්‍යයකවත් දැකලා තිබුනේ නෑ..පළවෙනි පාරට සුමින්දව දැක්කම හිතුනා මගේ තාත්තා වගේම කෙනෙක් කියලා
Ape thaththa sumindatath wada hoda kenek
Mage appachiwath e thatthwa dakiddi mthak wenwa.eyath ehemay.❤apita godak salli na.aeth eya ape prashna ekakwath apita barak wenna denne na😢.
මගේ තාත්තත් මට අවුරුදු 16 දි විතර craft (අත්කම්,පිගන්,වෙස්මූනූ වගේ )කරන වැඩපොලක් හදලා එකේ වැඩ වලට මාව දැම්ම තව බාස්ලා වගයක් එක්ක...අපිට සල්ලි ප්‍රශ්න තිබුනේ නැති උනාට තාත්තා එදා එහෙම කරේ අඩු වයසෙදිම මාවත් පොලවේ පය ගහලා ජීවත් කරන්ට සල්ලි වල වටිනාකම දැනෙන්න දෙන්න.ඒක මම export level එකට ගෙනාවට පස්සේ තාත්තා ඉතුරු එයාගේ business ටිකත් මට දුන්නා.මට මේකේ අබීතගේ මාමණ්ඩිගෙන් මතක් උනේ අපේ තාත්තව ❤
එතකොට ඔයා ඕලෙවල් වත් පාස් නෑද 😢
Export level ekata ganna ekata komada foundation daganne
@@udumbaramandodari7754 O/L pass මට international business ගැනයි marketing ගැනයි higher diploma දෙකක් තියෙනවා.
@@orlunawodhya5471 ඒකට කරන්න ඕනේ මුලින්ම creativity හදාගන්න එක creative නම් automa මාකට් එක හැදෙනවා තමන්ට.product එක හොදයි නම් අමුතුවෙන් marketing වලට මහන්සි වෙන්න දෙයක් නෑ...ඊලගට කරන්න ඕනා buyersala හොයගන්න..මම නම් social media use කරේ ඒකට..ඒකරලා bank එකක් එක්ක සම්බන්ද වෙලා වැඩේ කරන්න තියෙන්නේ
විරාගේ මෝඩකමේ තරම එයාගේ කතාවෙන් තේරෙනව
4:30 විරාගෙ ලේකා හරිම ලස්සනයි. බෝනික්කියක් වාගෙ. අද කොටසෙ ඇඳන් ඉන්න ඒ ඩෝල් ගවුම් වර්ගෙට මං මාරම ආසයි.... බෝනිකි ගවුම් කියල මං කියන්නෙ ඒවට 😘❤️
ලේඛා හරි ලස්සනයි
ඊයා
eyge atha nama mkkda
ඇත්තටම ජිවිතවල තියෙන ප්‍රශ්න මේ කතාවෙන් හොදට තෙරුම් කරනවා ,ද්
📌 මේක කතාවක්.මේකෙ රගපාන චරිතවලට බනින්න එපා මචංලා....එයාලා හැමෝගෙම පෞද්ගලික ජීවිතේ ගොඩක් ලස්සනයි.*මේ ටෙලි කතාවේ ප්‍රධාන අරමුණ "වර්තමාන සමාජ තත්ත්වය" තේරුම් කරදීමයි.👉🏻💗👈🏻
ඉතින් මිනිස්සුත් බනින්නේ මේ කතාවෙ එන චරිතෙට තමා...නැතුව ඇත්ත ජීවිතේට නෙමේ😂..මේ කමෙන්ට් සෙක්ශන් එක තියෙන්නෙ ඒකට තමා
@commenter1111 චරිත රගපාන්නේ මිනිස්සු... 👁️
පිරිමි සල්ලි හම්බ කරන් එනකන් ගෙදරට වෙලා කකුල් උඩ දාන් ඉන්න ගෑණු නම් ඊයා 😢
මේ කතාවේ පිලිවලට ජිවිත් වෙන්නේ ශ්‍රියාලගෙ පවුලයි❤පාරමීලගේ පවුලයි❤විතරයි.
ඇයි ජගන්මාගේ අම්මයි තාත්තයි
තුල්වන් වගේ knkta සින්ගල් mom වගේ හොල්මනක් ගැලපෙන්නේ නෑ
වසන්තගෙත් අමුතු look එකක් තියෙනවා වගේ පේන්නෙ මට විතරද
ඔව් අනේ ❤
Slim උනාට handsome ❤
Ow.. ❤
ඔව්
Sirwt 😂♥️
මේනකා හෙන ඩීසන් වගෙ හිටියට කෙලම් මල්ලක්..හැම මිනිහගෙන්ම ලමයි හදාගෙන අනිත් ගැනුන්ගෙ ඇද කියනව 😂😂😂
ලේඛා ශෝක් තමා... expression , acting මරු... 😊 විරාට ලැජ්ජ නෑ කන්නෙත්ඒ කෙල්ලගෙන්මයි 😂
තමන්ගේ ගැනිගේ scan එකට හොර ගැනිගෙන් සල්ලි ගන්න කෙනෙක් දැක්කමයි 😂
Ehema oni tharam innawa
අපොයි.ඕන තරම් ඉන්නවා.😊
Ragapanawa bn😂😂😂
Apo ona tharam innawa.mage ex bf magen salli aragena wena kello ekka room giye.mama danne passe 😊
@@AmusedCartoonCat-wv5zuammo ithin man danna awa comment Eka oya dala😂😂😂
ශශීයි ලේකයි අහුවෙලා ඉන්නේ විරාට 😠😠
Ow😢
ශශිට කිසිම උවමනාවක් නැහැ විරාව බැද ගන්න. විරා ලේකා එක්ක රෝන්දෙ ගහලා එනවා. ශශිට ඔයිට වැඩිය විරා ගැන හොයලා බලන්න ඕනේ.. මැණිකේ ගගා ඉන්නේ. මේ කතාවේ පිලිවලට ඉන්නේ වයසක දෙන්නයි. පාරමීලගේ පවුලයි විතරයි.
Ou
පිරිමින්ගෙන්ම යැපෙන්නැතිව ගෑණියක්ට තනියෙන් නැගිටින්න පුළුවන්නම් ශෂී වගේ අයට ඔය තරමට අසරණ වෙන්න වෙන්නෑ😢
ඒ පණිවිඩ තමයි සමාජෙට මේ දෙන්නේ නේද.😊
Ip විලියම් මහත්තයා අභිතට ලස්සනට ජිවිතේ කියලා දෙනවා
Lassanama kotasa
ශෂිනිගේ බඩේ බබෙක් ඉන්නවද නැද්ද කියන එක හරියටම බලාගන්න හිතන් අද එපිය බපපු මන් වගේ අය කවක් සිටීද😂
බබෙක් නැහැ බබාලා දෙන්නයි කියයිද දන්නේ නැහැ හෙට 😂😂
මේ විරානම් හූනියමක් ඉක්මනට මෙකගෙ හිර අහුවෙනවනම් ...ගෑණූ දෙන්නෙක් දෙඔඇත්තෙ තියාගෙන රගනවා නිකමා පොල් බූරුවෙක් මූව මාට්ටු වෙලා හොද කනේ පාරක් කනකන් බලන් ඉන්නෙ ..😅එක ගෑනියෙකුගෙ වියදක් අනික් ගෑනිගෙන් කන්න ඌ පොරක් කියලා හිතාගෙන ඉන්නේ ..මේවගෙ උන් කිසිම ගෑණියෙකුට හම්බෙන්න එපා
❤❤ලස්සනයි කතාව
ලේකාට විරාගෙන් ආදරේ ඕනෙ විරාට සල්ලි ඕනෙ 😂
පාරමිගෙ වැඩේම ෆෝන් එකේ 🥴
අතාත්ත්විකයි ශශී ඕනෙවට වැඩිය මැණිකෙ මැණිකෙ ගගා.. විරා කොහෙන් හරි කොහොම හරි ගේන සල්ලි අරගෙන හිනා වෙලාම ඉන්න එක මොකද තමන්ගෙ කොල්ලා සල්ලි හම්බ කරන්නෙ කොහොමද ..දේවල් ඉස්සරහට කරන්නෙ කොහොමද කියන බැරෑරුම් දේවල් ඔහේ සැහැල්ලුවෙන් කල්පනා නොකර ඉන්නවා. ඊට වඩා ලේඛා seriously විරාට ස්තීර අදායමක් ලැබෙන හැටි කල්පනා කරනවා.
kiyala wadak na meke inna aya shashi paw kiyanawa habayi shashigeth waraddak tiyenawa wira kasada jiwitekata lamayi hadanna.kamati na kiyala.dana.danama lamek hada gatta aduma uta.sthira rassawakwat na
Anee ow maha moongal charithayak… pissu magulak matanam
@ අන්න වචනෙ..
ශෂීට හරිම හොඳ හිතක් තියෙන්නෙ❤️
වෙලාවට සිතාරාට ප්‍රභූ වත් හිටියේ😊😊😊😊
Private සල්ලි ගෙවලා විතරක් නෙමෙයී, රජයේ hospital වලත් free scan කරනවා, ඒවාත් කියන්න ඕනී
මුන්දලාගේ බඩවල් ලොකුත් නෑ .බොරුවට බඩ අත ගගා ඉන්නෝ😂😂😂😂
01: 01 වසන්ත..! Spa යනව වගේ
ඉර ගිනි මද්දහන එකේ තරින්දිගෙ රඟපෑම හරිම ලස්සනයි. ඒක බලලා මේක බලද්දි මේ පුන්චි කෙල්ල කොයිතරම් දක්ශද හිතෙනවා❤
පව් ශශි 😢 හොඳ වැඩි එයා
Gonkama
ඇත්ත ඕනිවට වඩා ගොන් උනාම තමයි ඔහොම පිරිමි ඔලුවට අතෑරලා යන්නේ @@krishanthiwijesinghe1306
නන්දෙ කතාවෙන් අයින් වෙලා වගේ
හැම දේම possitive විදිහට සිතන
දිනන්න ඕනි නෑ,පරදින්න නැතුව හිටියොත් ඇති❤
විරා වගේ පිරිමි ඉන්නේ බහුතරයක්..ප්‍රභූ වගේ පිරිමි අහු උනාම ගෑණු අතෑරගන්නවා අනේ මන්දා 😢
විරා වගේ පිරිමි කත්වෙන් අල්ලගන්න දක්ෂයි ප්‍රගු වගේ අය එහෙම නෑ එකයි,
ලේකා ලස්සනයි 💙
බලන්න ආසම වයසක ජෝඩුවගේ skip නොකරම බලනවා ❤ආසම නැත්තේ විරාගෙයි ශෂීගෙයි කොටස් හරිම අප්‍රසන්නයි..ශෂීගේ අනිත් කොටස් හොඳයි ඒත් විරා එක්ක හැසිරෙන කතාකරන කොටස් කිසිම තාත්වික කමක් නෑ මැණිකේ මැණිකේ ගාගෙන මෙලෝ රහක් නෑ 😂
ස්ක්‍රීප්ට් එකක් කරන්නේ අනේ ඔය
ඔය විදිහට කරොත් නම් ගෑණු මැණිකේ කියයිද,😊
මට පේන්නේ විරා ලේඛව වටේ යව යව ශෂීගේ වැඩ වලට සල්ලි ගන්නවද කියලා.
ලේකා ලස්සන උනාට වැඩක්නැ,ලේකා කියන චරිතෙ කැතයි.එතකොට පිටින් කොච්චර ලස්සන උනත් වැඩක්නැ ජරා ගෑනියෙක්නම්,ජරා මිනිහෙක්නම්.(කතාවට අනුව කිව්වෙ)
ලේඛා අද ලස්සනයි 🩵
6:14 මේ පොලිස් කාරයා කීවෙ බයික්කෙ ස්ටාඩ් වෙන්නැතුව කියල.ස්ටාඩ් නෙවෙයි ස්ටාට් 😂
ලේඛා❤
මේ නිකමුන්ට ලමයි හදන්න හොදයි...අදාල දේවල්වලට සල්ලි දීගන්න බෑ...😂
සිතාරාව ලමය ලැබුනට පස්සෙ හස්බනුත් ලමයත් එක්ක ගෙදරි එලෙවුවට පස්සෙ තමයි තේරෙන්නෙ
ජයනිගේ ඇක්ටින් ලස්සනයි ❤
සතුටනම් සශීගෙයි,විරාගෙයි,වෙඩින් එක on the way 🎉😊❤
ඒ මේ ගම්මාන පාරෙ central එක පිටිපස්සෙ පාරෙ කොහෙන්ද ක්ලිනික් එකක් 😂
Lekhage lassana
මේනකා සිතාරගේ විස්තර ඔක්කොම කියලනෙ😁
මොනා වුනත් ලේඛා ලස්සනයි.හොදට එයාගෙ චරිතෙත් කරනවා.අලුත් බවක් පේන්නෙ නෑ
මට හිතෙන්නෙ නන්දෙ කියන්නෙත් දරු පව්ල් කාරයෙක්ද මන්දා
Leka lassany ada❤
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😂😂
නන්දෙනම් පැනල ගියා😂
❤❤
විරාගේ ඇත්ත එළි වෙනව නම් ඉක්මණට😊😊😊
ශෂී පවු අනේ 😢
ශශීගේ චරිතෙ නම් අපරාදේ..
සෂී තමයි සතුටින්ම ඉන්නෙ.
IP විලියම් දැන් වැඩකරන්නෙ security company එකකනේ එහෙම තියෙද්දි ඇයි බෑනාට එතන රැකියාවක් හොයලා දෙන්න බැරි
Paule Aya akama thanaka wada karannena
මූව ඒවගේ රස්සාවකට දාන්න බෑනෙ
Tusarige,ammai,tattai,,wage ,hemotama inna,puluwannam ❤❤❤
ශශි පව් හරිම හොඳ චරිතයක් ❤
මෝඩ චරිතයක්
Wayasaka joduwa maruu
වසන්ත😂
සිතාරා ව ප්‍රබූ පන්නන එකක් නෑ.අනුන්ගේ ලමයෙක් උනත් දරුවා ගෙ මූන දැක්කහම ආදරෙ හිතෙයි. ප්‍රබූගෙ අම්මටත්
එහෙම වුණොත් හොදයි.
ශශි පව්❤️
Free clinc thiyenawane😬
❤❤🎉
ගෑනිගේ ස්කෑන් වලට හොර ගෑනි සල්ලි දෙනවා😂
aiyo prabhugei sitharagei kotasak miss una wage denuna
❤😂
මේ විරා කියන මිනිහා නම් මහා කාලකන්නියෙක් දරුවෙක් හදලා ශෂිනිට පව් .
මට තේරෙන්නෙ නැ ඇයි ලේකා සල්ලිත් නැති ආදරෙත් නැති විරා වගේ පිරිමියෙක් එක්ක මෙහෙම ඉන්නෙ මොකො කියලා
ලෙකා විරාද ආද්ස්‍රෙයි
Sapa Hoda athi
Hithanna epa karuma gewanna thiyenawa nam ehama love set wenawa.mamarh aurudu 3 k karuma geuwa.hamba karapuwa okkoma nethi una 🥹
Matath hithuna okama
විරාගේ සැප හොද ඇති
Paramita thamai lassana life ekak thiyennee❤❤❤
ප්‍රෙග්නන්ට් වෙච්චි wifeල මේ වයසෙත් නැහැ කිව්වෙ දුකෙන් වගේ.
🤩🤩🤩
අබීතව එයාගේ මාමාණ්ඩි තමා පිරිමියෙක් කරලා ගන්නේ තාත්තා නැති අඩුව පුරවන්නේ එයා මම් මේකෙන් කැමතිම චරිත මේකේ මේ ඉන්න තාත්තලා දෙන්නා ❤❤
මේ සිංගල් මම් නම් මහ වාතයක්..
Attamai ,Hama detama homba danwa
එයා හිතන්නේ එයා තමා පරම උත්තරීතර පිරිසිදු ඉන්ඩිපෙන්ඩන්ට් මොඩර්න් ස්ට්‍රෝන් කාන්තාව කියලා😂
විරාගෙ හොරේ ශෂීට මාට්ටු වෙනකන් බලන් ඉන්න මං වගේ තවත් අය ඉන්නවද..😼😼😼
විරා නිකම් පිරිමි ගණිකාවක් වගේ
මිනිහට මැණිකෙ ගගා නැළවෙනවා අප්පිරියයි
Ane me suminda chamila kiyanne mage ammai,appacchi wage dennek.me dennage acting bladdi mata kadulu enwa.aeth mama ara thushari wage duwek nam nemei.dawasaka ae dennawa raja karanna blan inna duwek.🥺.
Me viranla Yan restaurant ekata wasiyi 😂😂 munhamadama kanawane 😂
ඒකට business එකක් නැතුව ඇති අප්පා උන් දෙන්නා විතරයි හැමදාම 😂
ලේකා ලස්සනයි හැබයි
අබියගෙ ජගන්මගෙ කොටස් විතරක් බලන අය කව්ද
තුශාරිගෙ තාත්තාට දෙන්න ජොබ් දෙන්න තියනවා විලියම්කාරයාට..අර ගොබ්බයාට සිකුරිටි ජොබ් එකක් දෙන්න බැරිද..බොරු කතා...
ඌට ඒවගේ වගකීමක් ගන්න පුලුවන්ද? විලියම්ගෙ රස්සාවත් නැති වෙනව ඌව දාගත්තොත්
Sinto patangannkm balan inna man wage Aya kooooooo
Virata hemadaama pitin kanna salli kohenda…pereethaya 😁 Lekhata th pissu Vira wage meloo wedakata nethi gobbayek ekka yaalu wenna
ජයනි සේනානායක එක පාරටම වයසට ගිහින්නෙ...මේක් අප් අවුල්ද..
Virage kata vitharai
Mt job ekak nokarana pirimi appiriyai
Meke prashna naththe aaramita vitharai😂
Spa 1 job 1 mata set karanna puluwanda😂
ලේකා මාරම ලස්සන ගෑනු ලමයෙක් ❤
Epi 50 k giya danune nee
ප්‍රභූට ශෂී සෙට් උනානම් හරි දෙන්නම හරිම හහොඳයි ❤
ඔව් හැබැයි
චරිතේ කැත උනාට මට නම් හරිම ලස්සනයි ලේකා...
@@Dulanibotheju එයාගේ චරිතේ කැත නැහැ ...ඒ මිනිහා තමයි කැත...🥲
සුමින්ද වගේම පිරිමියෙක් නැතත් ඒ ළඟින්වත් යන පිරිමියෙක් ලැබුනනම් හැම ගෑණියෙක්ම සතුටින්
සත්තකින්ම
මාත් ඒවගේම කෙනෙක් ඒත් මට කෙල්ලෙක් set wenne nane😢😊
ඇත්තම ආදරණීය චරිතයක් ❤❤❤❤
ඇත්තෙන්ම ❤
මට නං හොද අභීතගෙ මාමණ්ඩි....මොකද සුමින්ද කියන්නෙ දැන හෝ නොදැන දරැවන්ගෙ ජීවිත වලට පුශ්ණ දාපු කෙනෙක්.වගකීමක් නැති පවුලට ආදරේ විතරක් කරන පුශ් ඇති උනාට පස්සෙ උත්තර හොයන්න දත කන කෙනෙක්.එහෙම නෙවෙයි ජගන්මගෙ තාත්තා නියම තැනදි හරිම දේ කරන පවුලටත් පණ වගේ ආදරේ කරන කෙනෙක්
මේ ලෝකේ කාටවත් විරා වගේ පිරිමියෙක්වත් සිතාරා වගේ ගැහැනියක්වත් හම්බෙන්න එපා..❤
ශෂි හිනාවෙලා හිටියට හිත ඇතුළින් ලොකු දුකකින් ඉන්නේ.පව් එයා🥺
Ane shashi wage Moda ganu aththa jiwithe nathuwa athi😅
Ane ow maha moongke geeniyek. Paata withari…. Molee kaladak nehe
ඉක්මනින් විරාගෙ වෙස්මුන ගැලඋනානම් එච්චරයි😏🤲
ඔව් ... සශී ඇත්තටම පව්
අපේ තාත්තා වගේ තාත්තා කෙනෙක් මං අද වෙනකන් ටෙලි නාට්‍යයකවත් දැකලා තිබුනේ නෑ..පළවෙනි පාරට සුමින්දව දැක්කම හිතුනා මගේ තාත්තා වගේම කෙනෙක් කියලා
Ape thaththa sumindatath wada hoda kenek
Mage appachiwath e thatthwa dakiddi mthak wenwa.eyath ehemay.❤apita godak salli na.aeth eya ape prashna ekakwath apita barak wenna denne na😢.
මගේ තාත්තත් මට අවුරුදු 16 දි විතර craft (අත්කම්,පිගන්,වෙස්මූනූ වගේ )කරන වැඩපොලක් හදලා එකේ වැඩ වලට මාව දැම්ම තව බාස්ලා වගයක් එක්ක...අපිට සල්ලි ප්‍රශ්න තිබුනේ නැති උනාට තාත්තා එදා එහෙම කරේ අඩු වයසෙදිම මාවත් පොලවේ පය ගහලා ජීවත් කරන්ට සල්ලි වල වටිනාකම දැනෙන්න දෙන්න.ඒක මම export level එකට ගෙනාවට පස්සේ තාත්තා ඉතුරු එයාගේ business ටිකත් මට දුන්නා.මට මේකේ අබීතගේ මාමණ්ඩිගෙන් මතක් උනේ අපේ තාත්තව ❤
එතකොට ඔයා ඕලෙවල් වත් පාස් නෑද 😢
Export level ekata ganna ekata komada foundation daganne
@@udumbaramandodari7754 O/L pass මට international business ගැනයි marketing ගැනයි higher diploma දෙකක් තියෙනවා.
@@orlunawodhya5471 ඒකට කරන්න ඕනේ මුලින්ම creativity හදාගන්න එක creative නම් automa මාකට් එක හැදෙනවා තමන්ට.product එක හොදයි නම් අමුතුවෙන් marketing වලට මහන්සි වෙන්න දෙයක් නෑ...ඊලගට කරන්න ඕනා buyersala හොයගන්න..මම නම් social media use කරේ ඒකට..ඒකරලා bank එකක් එක්ක සම්බන්ද වෙලා වැඩේ කරන්න තියෙන්නේ
විරාගේ මෝඩකමේ තරම එයාගේ කතාවෙන් තේරෙනව
4:30 විරාගෙ ලේකා හරිම ලස්සනයි. බෝනික්කියක් වාගෙ. අද කොටසෙ ඇඳන් ඉන්න ඒ ඩෝල් ගවුම් වර්ගෙට මං මාරම ආසයි.... බෝනිකි ගවුම් කියල මං කියන්නෙ ඒවට 😘❤️
ලේඛා හරි ලස්සනයි
ඊයා
eyge atha nama mkkda
ඇත්තටම ජිවිතවල තියෙන ප්‍රශ්න මේ කතාවෙන් හොදට තෙරුම් කරනවා ,ද්
📌 මේක කතාවක්.මේකෙ රගපාන චරිතවලට බනින්න එපා මචංලා....එයාලා හැමෝගෙම පෞද්ගලික ජීවිතේ ගොඩක් ලස්සනයි.
*මේ ටෙලි කතාවේ ප්‍රධාන අරමුණ "වර්තමාන සමාජ තත්ත්වය" තේරුම් කරදීමයි.
👉🏻💗👈🏻
ඉතින් මිනිස්සුත් බනින්නේ මේ කතාවෙ එන චරිතෙට තමා...නැතුව ඇත්ත ජීවිතේට නෙමේ😂..මේ කමෙන්ට් සෙක්ශන් එක තියෙන්නෙ ඒකට තමා
@commenter1111 චරිත රගපාන්නේ මිනිස්සු... 👁️
පිරිමි සල්ලි හම්බ කරන් එනකන් ගෙදරට වෙලා කකුල් උඩ දාන් ඉන්න ගෑණු නම් ඊයා 😢
මේ කතාවේ පිලිවලට ජිවිත් වෙන්නේ ශ්‍රියාලගෙ පවුලයි❤පාරමීලගේ පවුලයි❤විතරයි.
ඇයි ජගන්මාගේ අම්මයි තාත්තයි
තුල්වන් වගේ knkta සින්ගල් mom වගේ හොල්මනක් ගැලපෙන්නේ නෑ
වසන්තගෙත් අමුතු look එකක් තියෙනවා වගේ පේන්නෙ මට විතරද
ඔව් අනේ ❤
Slim උනාට handsome ❤
Ow.. ❤
ඔව්
Sirwt 😂♥️
මේනකා හෙන ඩීසන් වගෙ හිටියට කෙලම් මල්ලක්..හැම මිනිහගෙන්ම ලමයි හදාගෙන අනිත් ගැනුන්ගෙ ඇද කියනව 😂😂😂
ලේඛා ශෝක් තමා... expression , acting මරු... 😊 විරාට ලැජ්ජ නෑ කන්නෙත්ඒ කෙල්ලගෙන්මයි 😂
තමන්ගේ ගැනිගේ scan එකට හොර ගැනිගෙන් සල්ලි ගන්න කෙනෙක් දැක්කමයි 😂
Ehema oni tharam innawa
අපොයි.ඕන තරම් ඉන්නවා.😊
Ragapanawa bn😂😂😂
Apo ona tharam innawa.mage ex bf magen salli aragena wena kello ekka room giye.mama danne passe 😊
@@AmusedCartoonCat-wv5zuammo ithin man danna awa comment Eka oya dala😂😂😂
ශශීයි ලේකයි අහුවෙලා ඉන්නේ විරාට 😠😠
Ow😢
ශශිට කිසිම උවමනාවක් නැහැ විරාව බැද ගන්න. විරා ලේකා එක්ක රෝන්දෙ ගහලා එනවා. ශශිට ඔයිට වැඩිය විරා ගැන හොයලා බලන්න ඕනේ.. මැණිකේ ගගා ඉන්නේ. මේ කතාවේ පිලිවලට ඉන්නේ වයසක දෙන්නයි. පාරමීලගේ පවුලයි විතරයි.
Ou
පිරිමින්ගෙන්ම යැපෙන්නැතිව ගෑණියක්ට තනියෙන් නැගිටින්න පුළුවන්නම් ශෂී වගේ අයට ඔය තරමට අසරණ වෙන්න වෙන්නෑ😢
ඒ පණිවිඩ තමයි සමාජෙට මේ දෙන්නේ නේද.😊
Ip විලියම් මහත්තයා අභිතට ලස්සනට ජිවිතේ කියලා දෙනවා
Lassanama kotasa
ශෂිනිගේ බඩේ බබෙක් ඉන්නවද නැද්ද කියන එක හරියටම බලාගන්න හිතන් අද එපිය බපපු මන් වගේ අය කවක් සිටීද😂
බබෙක් නැහැ බබාලා දෙන්නයි කියයිද දන්නේ නැහැ හෙට 😂😂
මේ විරානම් හූනියමක් ඉක්මනට මෙකගෙ හිර අහුවෙනවනම් ...ගෑණූ දෙන්නෙක් දෙඔඇත්තෙ තියාගෙන රගනවා නිකමා පොල් බූරුවෙක් මූව මාට්ටු වෙලා හොද කනේ පාරක් කනකන් බලන් ඉන්නෙ ..😅එක ගෑනියෙකුගෙ වියදක් අනික් ගෑනිගෙන් කන්න ඌ පොරක් කියලා හිතාගෙන ඉන්නේ ..මේවගෙ උන් කිසිම ගෑණියෙකුට හම්බෙන්න එපා
❤❤ලස්සනයි කතාව
ලේකාට විරාගෙන් ආදරේ ඕනෙ විරාට සල්ලි ඕනෙ 😂
පාරමිගෙ වැඩේම ෆෝන් එකේ 🥴
අතාත්ත්විකයි ශශී ඕනෙවට වැඩිය මැණිකෙ මැණිකෙ ගගා.. විරා කොහෙන් හරි කොහොම හරි ගේන සල්ලි අරගෙන හිනා වෙලාම ඉන්න එක මොකද තමන්ගෙ කොල්ලා සල්ලි හම්බ කරන්නෙ කොහොමද ..දේවල් ඉස්සරහට කරන්නෙ කොහොමද කියන බැරෑරුම් දේවල් ඔහේ සැහැල්ලුවෙන් කල්පනා නොකර ඉන්නවා.
ඊට වඩා ලේඛා seriously විරාට ස්තීර අදායමක් ලැබෙන හැටි කල්පනා කරනවා.
kiyala wadak na meke inna aya shashi paw kiyanawa habayi shashigeth waraddak tiyenawa wira kasada jiwitekata lamayi hadanna.kamati na kiyala.dana.danama lamek hada gatta aduma uta.sthira rassawakwat na
Anee ow maha moongal charithayak… pissu magulak matanam
@ අන්න වචනෙ..
ශෂීට හරිම හොඳ හිතක් තියෙන්නෙ❤️
වෙලාවට සිතාරාට ප්‍රභූ වත් හිටියේ😊😊😊😊
Private සල්ලි ගෙවලා විතරක් නෙමෙයී, රජයේ hospital වලත් free scan කරනවා, ඒවාත් කියන්න ඕනී
මුන්දලාගේ බඩවල් ලොකුත් නෑ .බොරුවට බඩ අත ගගා ඉන්නෝ😂😂😂😂
01: 01 වසන්ත..! Spa යනව වගේ
ඉර ගිනි මද්දහන එකේ තරින්දිගෙ රඟපෑම හරිම ලස්සනයි. ඒක බලලා මේක බලද්දි මේ පුන්චි කෙල්ල කොයිතරම් දක්ශද හිතෙනවා❤
පව් ශශි 😢 හොඳ වැඩි එයා
Gonkama
ඇත්ත ඕනිවට වඩා ගොන් උනාම තමයි ඔහොම පිරිමි ඔලුවට අතෑරලා යන්නේ @@krishanthiwijesinghe1306
නන්දෙ කතාවෙන් අයින් වෙලා වගේ
හැම දේම possitive විදිහට
සිතන
දිනන්න ඕනි නෑ,පරදින්න නැතුව හිටියොත් ඇති❤
විරා වගේ පිරිමි ඉන්නේ බහුතරයක්..ප්‍රභූ වගේ පිරිමි අහු උනාම ගෑණු අතෑරගන්නවා අනේ මන්දා 😢
විරා වගේ පිරිමි කත්වෙන් අල්ලගන්න දක්ෂයි ප්‍රගු වගේ අය එහෙම නෑ එකයි,
ලේකා ලස්සනයි 💙
බලන්න ආසම වයසක ජෝඩුවගේ skip නොකරම බලනවා ❤
ආසම නැත්තේ විරාගෙයි ශෂීගෙයි කොටස් හරිම අප්‍රසන්නයි..ශෂීගේ අනිත් කොටස් හොඳයි ඒත් විරා එක්ක හැසිරෙන කතාකරන කොටස් කිසිම තාත්වික කමක් නෑ මැණිකේ මැණිකේ ගාගෙන මෙලෝ රහක් නෑ 😂
ස්ක්‍රීප්ට් එකක් කරන්නේ අනේ ඔය
ඔය විදිහට කරොත් නම් ගෑණු මැණිකේ කියයිද,😊
මට පේන්නේ විරා ලේඛව වටේ යව යව ශෂීගේ වැඩ වලට සල්ලි ගන්නවද කියලා.
ලේකා ලස්සන උනාට වැඩක්නැ,ලේකා කියන චරිතෙ කැතයි.එතකොට පිටින් කොච්චර ලස්සන උනත් වැඩක්නැ ජරා ගෑනියෙක්නම්,ජරා මිනිහෙක්නම්.
(කතාවට අනුව කිව්වෙ)
ලේඛා අද ලස්සනයි 🩵
6:14 මේ පොලිස් කාරයා කීවෙ බයික්කෙ ස්ටාඩ් වෙන්නැතුව කියල.
ස්ටාඩ් නෙවෙයි ස්ටාට් 😂