Ellathota ella,Bandarawela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2020
  • #Ellathotaella #ඇල්ලතොටඇල්ල #srilanka
    ඇල්ලතොට ඇල්ල බන්ඩාරවෙල
    උස මිටර් 20
    බදුල්ල බන්ඩාරවෙල
    මුලිම කියන්න ඔනී මුලුමහාත් ලෝක වාසින් මුහුන දේන C19 උවදුරන් බේරිම ඔබ මම අතුලු සියලු ජනතාව හොද සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කොවිඩ් උවදුර රටින් තුරන් කර අපගේ නිදහස යලි ලබාගැනිමට දායක වෙමු..
    ඉතින් බන්ඩාරවෙල ඇවිදපු ඔයාටලට මේ ඇල්ල නරඹලා ඇතුවා හෝ නැතුව ඇති ඉතින් ඇල්ල ගැන කිවුවොත් බන්ඩාරවෙල නගරයේ සිට මිටර්350 හැටන් මාරගයේ ගමන් ගත් පසු ඇල්ල ඉහල කොටස නැරඹිමට වැලමිට වංගුවෙන් දකුනු දෙසට මිටර්50 යන විට ඇල්ල උඩ කොටස හමු වේ තවද ඇල්ල පහල කොටස නැරබිමට නම් නැවත එම මාර්ගයේ ම ප්‍රධාන මාරගයට ප්‍රව්ශ වි පාලම ලගින් ති කුඩා පටු මාරගය ඔස්සේ මිටර් 100 ගමන් කල යුතු වේ. මගේ ගමන් මාර්ගය තුල ඇල්ලතොට ඇල්ල විතරක් නෙවෙයි විශේෂයෙන් දෝව පන්සල ගැනත් සදන් බදුල්ල සිට බන්ඩාරවෙල හා බන්ඩාරවෙල සිට බදුල්ල යන ඔබ සැමට මේ පන්සල නැරඹ්ය හැක පුරාන ඉතිහාසයක් ඇති දොව පන්සල ගැම සියලු විස්තරයක් විඩියෝ එකේ සදන් කර ඇත... තවද යුටුබ් චැනලයකින් විස්තාත්මකව ඇල්ලතොට ඇල්ල ගැන කරන පලමු විඩියෝ එක travel with janith ඉදිරිපත් කිරිම ගැන සතුටුයි.තවද ඔබ යන එන තැන වල කසල වගේ දැ තිබුනොත් එවා අයින් කරිමට වග බලාගමු සුන්දර පරිසයක් ගොඩනගන්න එන්න යන්න ජය වේවා🙏
    ELLATHOTA ELLA
    Height :20 meters (approx)
    District :Badulla
    Ellatota Ella (Ellathota Ella) is waterfall unknown to many lying close the the city of Bandarawela. This is rarely visited by a casual traveler.
    The waterfall lies just beneath the Ellatota Bridge on the Bandarawela - Hatton Road but completely invisible from the bridge. This fall is only visible to main road on the sharp bend just before Ellatota Bridge.
    The waterfall can be reached by taking the Diyathalawa Road from the Colombo - Bandarawela Road.
    Travel about 350 meters on the Diyathalawa Road and take the road to the right. Another 350 meters will take you to the falls.
    About this plce=
    www.google.com/search?q=ellat...
    Follow me on Instagram! Username: janith_srimal_chukki
    janith_srim...

ความคิดเห็น • 308

  • @apedinapotha-1776
    @apedinapotha-1776 2 ปีที่แล้ว +2

    ලස්සන තැනක් මල්ලියෝ. දැනගෙන හිටියෙ නෑ කලින්. ඇත්තටම බලන් ඉන්න ආස විදියට ඔයා vlog එක කරගෙන යනව. සුපිරියක් 👌👌👌 ජය වේවා ❤️❤️❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @epoxyric1753
    @epoxyric1753 3 ปีที่แล้ว +2

    නියමයි මරැ මරැ තව එකක් පටස් ගාල දාන්න හොද තැනක ලස්සන තැනක බලන් ඉන්නව
    කවුරැත් නොගිය ඉසවුවක්

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      අදත් එදත් මගේ සහොදරයා අනිවාර්යයෙන් ඉක්මට දානවා මගේ එක්ක ඉන්න

  • @amilabro4156
    @amilabro4156 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි මේ වගේ නොදැකපු තැන් ඉස්සරහටත් අනිවාර්යෙන්ම දාන්න සුපිරි ..👍👍👍👍👍

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว +2

    ආයෙමත් පාරක් බැලුවා ඹන්න 😍😀👌💪 සුපිරි 😍😍

  • @uns1134uns
    @uns1134uns 3 ปีที่แล้ว +1

    ජයවේවා යාලු...ලස්සනයි වැඞේ.නියමයි..දෙන්නටම සුභ පතනව..ඔන්න මම 🍎👈🍎👈අරන්ආවෝ යාලුවා...සහයෝගයෙන් ඉදිරියට යමු

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +2

    ෂා හරිම ලස්සනයි විඩියෝ ඒක මමත් ලංකාවට අවහම යන්න ඔනා රවුමක් සුභ දවසක් ඔයාලාට🙏🙏

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +3

    , ඔන්න අපි ආව ඔයාට 🍎ගෙනවා ඉඩ තියෙන වෙලාවට එමු අපේ පැත්තට 🙏🙏🙏😃

  • @abulawithudara5728
    @abulawithudara5728 3 ปีที่แล้ว +2

    නියමයි වීඩියෝ එක...ඇත්තටම ලන්කාවෙන් පිට ඉන්න මටනම් මෙහෙම හරි අපේ රට දකින්න ලැබෙන එක ලොකු සතුටක්....බඩඉරිඟු නම් මරු🤪🤪

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ලංකාවට ආපු ගමන් සෙට් වෙමු ආ අලුත් එක බලන්න එකටත් සහායෝගය ඔනී

  • @Sew_zz
    @Sew_zz 3 ปีที่แล้ว +2

    Superb kollh digatama karan yamu ....kochchara badhaka awath watenna epa.ae dewal jeewithayata shakthiyak karaganna...elh....🤘👌 TJ 🔥🔥🔥🔥

  • @slranja1915
    @slranja1915 3 ปีที่แล้ว +1

    ඔන්න කියපු විදිහටම ඔයාවත් බලලා සම්පූර්ණයෙන් සහයෝගය අරන් මාත් අවා දිගටම ඉන්න bell icon ක්ලික් කරන්න බුදු සරණයි ලස්සනයි

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බෙල් එක අමතක නොකරම ගැහුව ගමනක් යන්න පුලුහන් ජය

  • @KoraleNandamma
    @KoraleNandamma 3 ปีที่แล้ว +2

    නැන්දම්මත් ආවා ඉදිරියට යමු ජයවෙවා

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      මගේ පපුව හෝස් ගැවා නැන්දම්මා ආවා🤣🤣🤣 කිවුවම ඔහොම බය කරනවද අප්පා ස්තුතියි නැන්දම්මේ හෙට නිවාඩු නැන්දම්මේ හෙට එන්නම් ඔයාලගේ ගෙදර

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +2

    Nice Video & creation.. travel with janith🙏 isthuthi..
    likemgn..sahayoge dila tyenne...
    idiriyatath inne..
    Good Luck
    💖💖💖

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි

  • @travel4604
    @travel4604 3 ปีที่แล้ว +2

    ඒකනං පට්ට ජනීයා... 🤩😍
    සීනුවත් ගහල දෑවා හොදේ😘 🔔

  • @serisaranna
    @serisaranna 3 ปีที่แล้ว +1

    ෆට්ට

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +2

    සම්පුරනම විඩියෝ එක අද තමයි බැලුවේ එක පට්ට

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +2

    නියමයි යාලු මාත් අවා විඩියෝ ඒක බලනගමන් ඉන්නේ 👍👍🙏🙏

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +2

    Video එක මරු....අද සෙට් වුනේ channel ek❤👌

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අඩෝ තැනක් බොක්ක

  • @pasanjayasinghe2575
    @pasanjayasinghe2575 2 ปีที่แล้ว +3

    අපේ ගෙවල් ලග😁👌

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      එකනේ අයේ එන්නම්

  • @madushaperera9442
    @madushaperera9442 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +3

    සුපිරියි ආ

  • @Pandithaya
    @Pandithaya 3 ปีที่แล้ว +2

    සුපිරි මාත් ආසයි මෙහෙම ට්‍රැවල් කරන්න.. මගෙ වීඩියෝ බලන්නත් එන්න. මම ඔයට සහයෝගෙ දුන්න...

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      එල එල ඇපල් අරන් එන්නම් ස්තුතියි ඔයාට

  • @gethmiparindya4467
    @gethmiparindya4467 3 ปีที่แล้ว +2

    Present karanawa niyamy 👍👍

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +2

    වාසියක් මා අයියා ඉක්මනට 1K Travel වලින් හමුවෙමු ❣️❣️❣️

  • @LassanaDerana
    @LassanaDerana 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @yanhuang6825
    @yanhuang6825 3 ปีที่แล้ว +3

    Like❤️👍176

  • @MrNalin
    @MrNalin 3 ปีที่แล้ว +6

    Keep it up Brother. ❤️✝️🏃🏻‍♂️❤️

  • @dsdilshan6454
    @dsdilshan6454 3 ปีที่แล้ว +2

    ෆට්ට ජනියා ජය

  • @-kaalatharanaya8509
    @-kaalatharanaya8509 3 ปีที่แล้ว +2

    නියමයි

  • @DoteTraveler
    @DoteTraveler 2 ปีที่แล้ว +2

    සුපිරියක් බ්‍රෝ.. 😍❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @chanukadilshan6816
    @chanukadilshan6816 3 ปีที่แล้ว +2

    Elh 🤩🤩🤩

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 3 ปีที่แล้ว +2

    සුපර් බ්‍රෝ...❤❤❤❤❤

  • @susan28
    @susan28 3 ปีที่แล้ว +1

    great video dear friend
    nice sharing

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +3

    Wow woww.... ella podi unata video eka patta lassanai... ❤️❤️👌💯💯

  • @preethisina
    @preethisina 3 ปีที่แล้ว +1

    ඔන්න යාලූ මමත් ආවා . 705 ඇපල් මගෙන් . ජයෙන් ජයම වේවා !!!

  • @fishdina3247
    @fishdina3247 3 ปีที่แล้ว +3

    Mata sup ekak good luck bro👍👍👍

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 3 ปีที่แล้ว +2

    Good one

  • @Nalinda0425
    @Nalinda0425 3 ปีที่แล้ว +2

    Eka ලස්සනයි මල්ලී ❤️
    ජයවේවා..

  • @jol239
    @jol239 3 ปีที่แล้ว +2

    Jaya janiya

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +2

    සුපිරි 😍💓

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +3

    🤩🤩🤩

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว +2

    ❤️💪❤️

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +2

    Patta janiya ela ela

  • @SunDeeTravelLK
    @SunDeeTravelLK 3 ปีที่แล้ว +3

    Keep up the good work brother 🔥❤️🇱🇰🙏

  • @LowinBindak
    @LowinBindak 3 ปีที่แล้ว +1

    සමාවෙන්න එන්න පරක්කු උනාට... ටිකක් පරක්කු උනත් හැමදාම ඔයත් එක්ක ඉන්නවා උපරිම සහයෝගයෙන්..
    ස්තූතියි....

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට අලුත් එකට සහායෝගය ඔනී

  • @vimuherath7222
    @vimuherath7222 3 ปีที่แล้ว +2

    😎💗

  • @bonibonishan3361
    @bonibonishan3361 3 ปีที่แล้ว +2

    Amazing good luck and keep up

  • @rajapakshamudiyanselagesri2399
    @rajapakshamudiyanselagesri2399 3 ปีที่แล้ว +2

    Lassanai budusaranaii

  • @rmr.4296
    @rmr.4296 3 ปีที่แล้ว +2

    සම්පූර්ණ සහයෝගය දුන්නා ❤️❤️❤️

  • @IkhwanCatfish
    @IkhwanCatfish 3 ปีที่แล้ว +2

    Hi brother, take me for a walk please. It's a very beautiful place, very cool

  • @mekanampissuwak6585
    @mekanampissuwak6585 3 ปีที่แล้ว +1

    606 magen jaya

  • @dimuthdisk
    @dimuthdisk 3 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලී....keep going.

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @elsallab1
    @elsallab1 3 ปีที่แล้ว +2

    Best wishes for you continued good luck and success

  • @user-nm7gu9gb8b
    @user-nm7gu9gb8b 3 ปีที่แล้ว +1

    Ela bn

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +1

    ජය වේවා stay connected

  • @eazyxtacion3405
    @eazyxtacion3405 3 ปีที่แล้ว +1

    Pattta patta broooo😜🤪

  • @shashikamadusanka9665
    @shashikamadusanka9665 3 ปีที่แล้ว +1

    Thada thada

  • @samithadilan5366
    @samithadilan5366 3 ปีที่แล้ว +2

    Elh ❤️

  • @travelyamuko1549
    @travelyamuko1549 3 ปีที่แล้ว +2

    එල කොල්ලෝ...😘😝

  • @flyceylon1854
    @flyceylon1854 2 ปีที่แล้ว +2

    ලස්සනයි හොදේ..😍❤️

  • @dosa533888
    @dosa533888 3 ปีที่แล้ว

    nice friend,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,full sharing,

  • @pinibindu3192
    @pinibindu3192 2 ปีที่แล้ว +2

    ලස්සනයි...😍😍😍

  • @bawanthakalhara4042
    @bawanthakalhara4042 3 ปีที่แล้ว +2

    🤗🤗🤗

  • @harshadilshan1991
    @harshadilshan1991 3 ปีที่แล้ว +2

    Supiri

  • @gosippodda2949
    @gosippodda2949 3 ปีที่แล้ว +1

    Machann.. සුපිරි හොඳේ ..

  • @MrNalin
    @MrNalin 3 ปีที่แล้ว +1

    Thawa 5 months. Walin. Travel with Janith TH-cam channel eka. Lankawe loku wenasak karana. Channel ekak wenawa. Noanumanaii.. Jaya wewa ❤️✝️

  • @pulasivillage
    @pulasivillage 3 ปีที่แล้ว +1

    Hi...හරිම ලස්සන vedio එකක්..

  • @janithsrimal2728
    @janithsrimal2728 2 ปีที่แล้ว +1

    එක නම් ෆට්ට👀👀👀👀👀🔥

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +2

    Good job බොක්ක

  • @kaalatharanaya
    @kaalatharanaya 3 ปีที่แล้ว +2

    Quality eka niyamai machan...🔥🔥🔥

  • @thilinie9199
    @thilinie9199 3 ปีที่แล้ว +2

    Jaya wewa malli...harima lassanai..😍

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +2

    eka maru brother 😍😍

  • @Darlim23
    @Darlim23 3 ปีที่แล้ว +1

    I can make your video successful enough.
    I love using green nature every day different from Korea.
    I wish you success.

  • @leungtime1135
    @leungtime1135 3 ปีที่แล้ว +1

    like155👍🏻

  • @rmr.4296
    @rmr.4296 3 ปีที่แล้ว +2

    පරිස්සමෙන් යන්න ☺️☺️

  • @MrNalin
    @MrNalin 3 ปีที่แล้ว +2

    Supiriiiiiiiiiii Ah ❤️

  • @Sanjula777
    @Sanjula777 3 ปีที่แล้ว +2

    Ela ban..🖤🖤

  • @tera5486
    @tera5486 3 ปีที่แล้ว +1

    Elah

  • @Tiktok-kj5qq
    @Tiktok-kj5qq 3 ปีที่แล้ว +1

    Vedio eka nam supiri

  • @MrNalin
    @MrNalin 3 ปีที่แล้ว +2

    Janiyaaa. Phara Bn. Vedio eka. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว +1

    Wow . Nala karala ina oni හැමෝම 😀

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    ඉතින් කොහොමද ඔයාට . අපිත් ආවා වීඩියෝ බලලා ඔයාට සහයෝගය දෙන්න .. 🔔🍎👍✔ ඔක්කොම හරි. අවංකකම සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා .. හැමදාම ඉන්න ..🌹🌹

  • @lowenethera1457
    @lowenethera1457 3 ปีที่แล้ว +3

    Superb bro❤️❤️

  • @-eyathekkaman195
    @-eyathekkaman195 3 ปีที่แล้ว +1

    නියමයි ජනිත් මල්ලි.. ලස්සනයි විඩියෝ එක 💐👍🏻👏

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @LassanaDerana
    @LassanaDerana 3 ปีที่แล้ว +1

    සහයෝගය හෙට දෙන්නම් යාලු. ඔයා අද මට 🍎 දුන්න නිසා මමත් අදම දුන්නොත් දෙන්නටම වැඩක් වෙන්නෙ නෑ. හෙට අනිවාර්යයෙන්ම 🍎දෙන්නම්..

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      එන්න එන්න බලාපොරොත්තු වෙනවා

  • @naveenlakmal8756
    @naveenlakmal8756 3 ปีที่แล้ว +2

    ❤️

  • @sanjayadamith594
    @sanjayadamith594 3 ปีที่แล้ว +1

    ftta

  • @srimalchathu5799
    @srimalchathu5799 3 ปีที่แล้ว +2

    Woow ela janiya

  • @NordicSerenity
    @NordicSerenity 3 ปีที่แล้ว +1

    Ade supiri ah.hondatama karala thiyanawa.bandarawela Enna marama asai bro.dawasaka set wemu.

  • @Tiktok-kj5qq
    @Tiktok-kj5qq 3 ปีที่แล้ว +1

    El

  • @Sudathpremakumara
    @Sudathpremakumara 3 ปีที่แล้ว +1

    460 මගෙන් මටත් සහයෝගය දෙන්න

  • @nirashruwanda2537
    @nirashruwanda2537 3 ปีที่แล้ว +3

    Perfect 🖤🖤🖤🖤🖤🖤
    හදවතින්ම සුභ පතනවා ✝️
    හොද ගමනක් යන්න පුළුවන් ජනිත් සහෝ උබට 🙏🙏🙏

    • @travelwithjanith
      @travelwithjanith  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අයියා

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +2

    Ek ftt oi 💯❤️

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +1

    👍🧜👍

  • @shaanagaming2384
    @shaanagaming2384 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @mrtamilangaming6959
    @mrtamilangaming6959 3 ปีที่แล้ว +1

    👍👍

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @laknet7282
    @laknet7282 3 ปีที่แล้ว +2

    superb video machn.......keep it up

  • @sandunisithara5349
    @sandunisithara5349 3 ปีที่แล้ว +1

    Wow

  • @deepisworld
    @deepisworld 3 ปีที่แล้ว +1

    Godak lassanai videos good luck