TESLA 2023 සිංහල Car Review | Test Autopilot on a UK Motorway | UK Sinhala Vlog #8

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 29

  • @TissaMadawela
    @TissaMadawela ปีที่แล้ว +4

    Once again Wonderful video. Well presented with all the interesting information. Well done.

  • @djsaji8545
    @djsaji8545 ปีที่แล้ว +5

    Full charge එකකට කොච්චර විතර වෙලාවක් යනවද? Charging cost එක කීයක් වගේ වෙනවද ලංකා මුදලින්? දැන ගන්න කැමතී. 😊

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว +4

      Tesla Supercharger තමයි වේගවත්ම. හැතැක්ම 200 දුර යන්න charge කර ගන්න විනාඩි 15 කින් පුළුවන්. ගෙදෙර තියෙන 220V පද්ධතියක 40% සිට 80% දක්වා charge කිරීමට පැයක් පමණ ගත වේ, නමුත් 80% සිට 100% දක්වා යාමට තවත් පැය දෙකක් ගතවේ.
      වියදම ගැන කතා කලොත් Supercharger එකකින් charge කිරීමට Model Y Long Range සදහා £44 (රු 17,500) වගේ යනවා. ගෙදරින් charge කිරීමට £27 (රු 10,730) වගේ යනවා.

    • @djsaji8545
      @djsaji8545 ปีที่แล้ว +1

      @@LondonApiChannel ❤️❤️

  • @prasannamuthukumarana4011
    @prasannamuthukumarana4011 ปีที่แล้ว +1

    Useful Information. Thanks Bandula

  • @nuwankumara8599
    @nuwankumara8599 ปีที่แล้ว +1

    Niyamai aiye..❤ Model x eka genath video ekak oni 💪😊

  • @DarshanaAthukorala
    @DarshanaAthukorala ปีที่แล้ว +1

    Super! Keep it up!

  • @rasikasirisena7880
    @rasikasirisena7880 ปีที่แล้ว

    Tesla Mobile Charger එක Domestic 32A කොමාන්ඩෝ Socket එකකට connect karana එක ගැන මොකද හිතන්නේ? Wall Charger එකකට යන්නේ නැතුව.මට තව ලගදී ආපු ප්‍රශ්නයක් තමයි එක පරටම මගේ Display eka dead wuna ( Model Y 2023). එහෙම experience එකක් තියනවාද?

  • @sampathkularathna3328
    @sampathkularathna3328 ปีที่แล้ว +1

    Nicely presented. Well done 👍

  • @shadiaries2022
    @shadiaries2022 ปีที่แล้ว +1

    Wow really nice❤❤😊😊

  • @AsithaWimalasena
    @AsithaWimalasena ปีที่แล้ว +2

    Nicely done ❤

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +2

    Supper video 👌❤️😍

  • @lasalmanupiya-go8iz
    @lasalmanupiya-go8iz ปีที่แล้ว +2

    Tesla eka cupiriyak bappe ❤🔥

  • @lahirukariyawasam2065
    @lahirukariyawasam2065 11 หลายเดือนก่อน

    superb❤

  • @vimukthisenanayaka1887
    @vimukthisenanayaka1887 ปีที่แล้ว

    Dream car

  • @akilanagahawatta7476
    @akilanagahawatta7476 ปีที่แล้ว

    price keeyada dana oya car eka?

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว

      එංගලන්තයේ අලුත්ම Tesla කාර් පවුම් 44,000/= වගේ ඉදන් තියෙනවා. Add කරන options අනුව තව ගාන වැඩි වෙනවා

  • @kentapiuk5459
    @kentapiuk5459 ปีที่แล้ว +1

    👍👍👍

  • @isurupraneeth9129
    @isurupraneeth9129 5 หลายเดือนก่อน