මැණික් පිරුණු මැණික් කුලුන රත්නපුරේදී අද විවෘත්ත උනා - Sri Lanka Gem Tower

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 7 หลายเดือนก่อน +6

    වර්තමානයේ වඩාත් ක්‍රියාශීලි ම මැනික් channel එක ඔබගේ කියල මට හැගෙන්නෙ...
    දීර්ඝායුවේවා ඔබට 👌👌👌👌

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!!
      දීර්ඝායු වේවා
      🙏🏻☸️🙏🏻

  • @HDAjith-xq1kk
    @HDAjith-xq1kk 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක්ම ස්තුති ලොකයාට ගොඩක් වටින විඩියෝ එකක් ගෙනාවට ඔබට ජය ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Bohoma sthuthiy oba thumage comment ekaata ♥️💎

  • @MadushiOfficial30
    @MadushiOfficial30 7 หลายเดือนก่อน +2

    මැණික් ⁣ඉපදෙන රත්නපුරට මැණික් කුළුණ ගොඩාක් වටිනවා.ගොඩක් පහසුයි..හරිම ලස්සනයි.❤❤ අයියටත් පුළුවන් ශොප් එකක් ගන්න..අයියත් දැන් මැණිකක් 💎 වෙලා..😀❤️..ජනතාවගේ ආදරය තව තවත් ලැබේවා අයියාට..🙏දියුණුවෙන් දියුණුවටම පත් වේවා..සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      අනිවා නංගි අපි ට්‍රයි එකක් දෙමු..
      බොහොම ස්තුතියි නංගි
      නංගිලාත් අපි හැමෝමත් ගොඩ යන්නම ඕනි
      💎 🙏🏻☸️🙏🏻 💎

  • @dishanthamadu2990
    @dishanthamadu2990 7 หลายเดือนก่อน +3

    Rathnapura ❤❤ 💎🙏🙏

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Machann ♥️♥️♥️♥️

  • @lastersilva534
    @lastersilva534 7 หลายเดือนก่อน +1

    Good information. ThankQ

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      You are welcome ♥️♥️

  • @ThusharaPathirana-x6e
    @ThusharaPathirana-x6e 7 หลายเดือนก่อน +2

    පරක්කු උනත් හොද වැඩක් අපේ රටේ හැමදේම එහෙම තමයි ..හැබැයි ඔයා මේ වැඩසතන මේ වෙලාවෙම කරපු එක ලොකු දෙයක ජයවේවා 🎉🎉🎉

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Aniwaaareenn aniwaaarenn ♥️🙏🏻

  • @DasanthaPerera-y5h
    @DasanthaPerera-y5h 7 หลายเดือนก่อน +1

    Thank you malli

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Ayye ♥️♥️♥️

  • @jayasiriperera9548
    @jayasiriperera9548 7 หลายเดือนก่อน +2

    Thanks Brother Thanks

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Ayye ♥️♥️♥️♥️🙏🏻🙏🏻

  • @sahannirmal7901
    @sahannirmal7901 7 หลายเดือนก่อน +1

    රත්නපුර market එකත් හැරනියාවක market එක වගෙ synthetic නැතිකරන්න පියවර ගත්තනම් market එක තව දියුනු කරන්න පුලුවන්😥😌😍

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Owww aththatama.. foreigners lata epaa wenawa eehh wede..
      Ratema nama kethaa wenawa 😢

  • @ah7800
    @ah7800 7 หลายเดือนก่อน +1

    Very good initiative. I hope the tourist operators make a trip here with bus loads of rich tourists. They should also develop infrastructure facilities in Rathnapura . Good start.

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Yes ♥️

  • @DinukaUdayanga-n9k
    @DinukaUdayanga-n9k 7 หลายเดือนก่อน +1

    බේරුවල ට ටිකක් රිදෙයි.කොහොම උනත් හොද දෙයක්.හොද බයර් සර්විස් එකක් දෙන්න පුරේ උන්ට හැකිවේවා!ගොබ්බ පඩත්තල කම නැති නිහතමානි තරැන පිරිසක් මේ වටා ඇති උනොත් හරි වටිනව.

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Aniwaaa aniwaa ♥️💎

  • @NipunaSankalane
    @NipunaSankalane 7 หลายเดือนก่อน +3

    ලොකු දෙයක් සියල්ම එකම තැනකින් වැඩටික කරගන්න තියෙන එක ❤

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Sirawatama ♥️♥️

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 7 หลายเดือนก่อน +1

    Look forward to watching such special events coverage pertaining to our city through your channel in future as well. Great job loku ayya ❤

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Thank You Very Much Ayesh malle .. ♥️🙏🏻

  • @welikalagems1576
    @welikalagems1576 7 หลายเดือนก่อน +1

    මොන උනත් හොද වැඩත් හැබැයි මීට කලින් මේක කරන්න තිම්බේ මෙච්චර පරක්කු වෙලා හරි කමක් නැහැ මේ වගේ එකක් හදපු එක ලොකු දෙයක් ❤

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +2

      Owww aththatamaaa.. parakkunan thmy mehema hary haduwa ekaa loku deyakk ♥️🙏🏻

    • @Astrogregary
      @Astrogregary 2 หลายเดือนก่อน

      Mama Rathnapura manik polaval vala enna patan gatthe , before 2 years. Mama dakka, minissu vatina manik, gas yata, awwe.... kara vevi trade karanava. Mama president la letters damma, building ekak illa, minissu venuven, fb eke pages valatath liwwa, Mama nisai oya building eka labune. Poddak hithanna, minister la kee denek hitiyadha Rathnapure history eke. Namuth ohoma building ekak labune naha. Mama Rathnapure yanna patan gatthama, Building eka labuna. I am very happy .

  • @madushankaseneviratne8902
    @madushankaseneviratne8902 7 หลายเดือนก่อน

    ලොකු දෙයක්.❤

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @hitenadewal7063
    @hitenadewal7063 6 หลายเดือนก่อน

    Aiye loop clean, eye clean kiyanne mokadda?monawada wenasa?

  • @manelparakumbura5932
    @manelparakumbura5932 7 หลายเดือนก่อน

    Manik upatha keyan ne rath ne pura thamai
    Godak sathu tui
    Mey gene
    Mageth manik theyane va
    Thamaa kuda vata thamai
    Gal haduna nan ne
    Nethara ma pura gem eka balabe vaa
    Oba ta godak pin saama dey keyala dena vataa

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Bohoma Sthuthiy 🙏🏻🙏🏻🙏🏻
      Koheda gam palathaa. ??
      ♥️🙏🏻

  • @malindumihiranga6959
    @malindumihiranga6959 7 หลายเดือนก่อน +1

    A aiye video eka start karaddhima pennuwa blue sapphire tikanam patta 💎💎💎

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Adee owww mallee aniwaa ♥️♥️♥️💙

  • @manojpriyankara8055
    @manojpriyankara8055 6 หลายเดือนก่อน

    ❤❤❤👍🔥

  • @excavatoroperator1181
    @excavatoroperator1181 7 หลายเดือนก่อน +2

    ඕ අයියෙ කොහොම ද ඉතිම්. කාලෙකින් මට video එකක් බලන්න time එකක් සෙට් උනෙ. මේ දවස් ටිකෙ එක දිගටම පායපු හින්දා වල ගැහුවා. පෙරෙද වැස්සෙන් පස්සෙ ඊයෙ ඉදන් හෝදනවා. අවුරුදු වෙනකම් පායලා තිබ්බ නම් වල ගහල ඉවර කරන්න තිබ්බ.තව ඉල්ලම් පොඩ්ඩයි ගන්න තියෙන්නෙ අපරාදෙ ආයි පායන කාලෙ එනකම් බලන්න ඉන්න එපැයි දැන් ..ගැටන්ගම දිහා වැස්සට් මොකද උනෙ ෂේප් ද

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Adee aurudeenn passenan deyy puthee duwannaa..
      Me tike karagaththoth tama ithn..
      Adee gamekk gahaganna gamekk gahagannaa..
      Auruddata athal ekee inna ♥️💎

    • @excavatoroperator1181
      @excavatoroperator1181 7 หลายเดือนก่อน +1

      @@PooraGems ආතල් කුඩු අද නම් 😭. ජැක් බූම් එකෙ ජැක් සීල් ගිහින් ඒක ගහන්න ඇහැලියගොඩ ගෙනියන්න ජැක් දෙක ගැලෙව්ව හවස. 200 එකක් නො.ලෙසි නෑ ඉතිම් අවුරුදු කටේ කටු තමයි 😭

    • @lankanlife8489
      @lankanlife8489 7 หลายเดือนก่อน

      ​@@PooraGems ay payana kale witharak kapanne aiye? Ekata hethuwak thiyenawada?

  • @priyanthasuriyaarachchi9975
    @priyanthasuriyaarachchi9975 7 หลายเดือนก่อน +1

    The president has high security vehicles ,But thir vehicles made normal look. Because it's security propos

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      ♥️

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 7 หลายเดือนก่อน +1

    මමත් අද ගියා

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @Bigboss-n1f8t
    @Bigboss-n1f8t 7 หลายเดือนก่อน +1

    Gem deal licence ekh hada gannath puluwm d methanin?

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Owww dn sansthawa methana thiyenne ♥️🙏🏻

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 7 หลายเดือนก่อน

    Good work 👍🏼💎

  • @olusurvival3362
    @olusurvival3362 7 หลายเดือนก่อน +1

    ඔතන වෙන සිස්ටම් එක මොකක්ද?
    අපේ ගල් විකුණන්නද,
    ගල් ඔතනින් ගන්න පුලුවන් වෙන එකද

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +2

      Mage idea ektanann methaninn honda foreign buyerla crowd ekak ratnapurata hedena ekaa..
      Beruwala wage ♥️🙏🏻

    • @olusurvival3362
      @olusurvival3362 7 หลายเดือนก่อน

      @@PooraGems එහෙම උනොත්නන් සුපිරි 💪💪 👍🙏🙏

  • @successsprintes123
    @successsprintes123 7 หลายเดือนก่อน +1

    Supiri ayye❤🎉

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      bohoma sthuthiy malle ❤❤

  • @savithmethnila8904
    @savithmethnila8904 7 หลายเดือนก่อน

    Maru maru

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

  • @udara232
    @udara232 7 หลายเดือนก่อน

    මැනික් ගල් cut කරන හොද තැනක් කියන්නකො

  • @lastersilva534
    @lastersilva534 7 หลายเดือนก่อน

    Like to know the prices

  • @railjourneyssl2924
    @railjourneyssl2924 7 หลายเดือนก่อน +1

    ඔය X5 වාහනේ bullet proof ඒකයි ලංකාවේ ජනාධිපතිට bullet proof කාර් 3යි 4යි තියෙන්නෙ

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Aasama wahanayakk.. ♥️

    • @lkalawana9907
      @lkalawana9907 7 หลายเดือนก่อน

      Front seat 2 vitarai comfortable rear seat wala dura gamanak giyama indian vehicle ekaka giya wage.

  • @Madushan2024
    @Madushan2024 7 หลายเดือนก่อน +1

    Oonima kenekuta enna puluwanda blnna 🙂

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Owww owww aniwaarenn puluwann ♥️♥️

    • @Madushan2024
      @Madushan2024 7 หลายเดือนก่อน

      @@PooraGems C O R A cora 🤘

  • @Hiruna....
    @Hiruna.... 7 หลายเดือนก่อน +1

    Enna asai eth durai😢😢

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Eekane ♥️🙏🏻

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 7 หลายเดือนก่อน +1

    ඔයා ජෙම් ගැන ක්ලාස් කරන්නෙ නැද්ද?😊

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Anee nehh mt echchara danumakk ne….
      ♥️🙏🏻🥹

  • @Nasaraniya131
    @Nasaraniya131 7 หลายเดือนก่อน +1

    බ්‍රෝ ලංකවේ ඉන්න ලොකුම මැනික් බිස්නස්මන් කවුද සුභාශ් ජෙම්ස්ද

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Athatama ehemanan kiyanna hary amaaruyy..
      Subhash gems kiyanneth ithn next level ♥️

    • @Alone_traveler274
      @Alone_traveler274 7 หลายเดือนก่อน

      බබා ❤️

    • @sandarusamintha-qz6un
      @sandarusamintha-qz6un 7 หลายเดือนก่อน

      මම හිතන විදිහට එයාලගේ නම තමා Brand එකක් වෙල තියෙන්නේ.

    • @Nasaraniya131
      @Nasaraniya131 7 หลายเดือนก่อน

      @@Alone_traveler274 බබා කියන්නේ සුබාශ් නේද

    • @Alone_traveler274
      @Alone_traveler274 7 หลายเดือนก่อน

      @@Nasaraniya131 ඔව් ඔව්

  • @deepalwijenayaka1566
    @deepalwijenayaka1566 7 หลายเดือนก่อน +1

    ලොකු අයට විතරයි.

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Eheema kiyannath be.. foreign buyersla honda enna gaththothh okkotama godaakk hondayy..
      Anikaa godaaakk loku ayaa pathal wattiyenn patann aran adaa othana inne..
      Apit try karanna onii ♥️🙏🏻

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 7 หลายเดือนก่อน

    ඕක හදන්න propose කලේ කවුද?

  • @thilangadilusha9120
    @thilangadilusha9120 7 หลายเดือนก่อน +1

    රෆ් ගල් විකුණන්න puluwanda

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Rough gall wikunanna puluwann enaa buyersla anuwaa methenta

    • @dishanthamadu2990
      @dishanthamadu2990 7 หลายเดือนก่อน

      ❤🎉❤❤

  • @mentor_first
    @mentor_first 7 หลายเดือนก่อน +3

    ගොටාබය රාජපක්ෂ මෙක සැලසුම් කරලා වැඩ පටන් ගද්දි කොච්චරඅයවිරැද්ධ උනාද මේකට

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Kauru mona kalth hondaa de dakinna onii..
      Mekanan rathnapurata hondayy..
      Heby godaakk eyla rathnapurata honda dewall walata wada honda naty dewl ne kale..

  • @Alone_traveler274
    @Alone_traveler274 7 หลายเดือนก่อน

    ගලක් ගරාගන්න පුළුවන් උනොත් ඔතනට ඇවිත් විකුනන්න පුළුවන්ද අපිට 🙄

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Mage idea wata nann methenta wada milakk ganna widi krama thiyenawa malli..
      Methana godaaakk idea karanna puluwanm foreign crowd ekaa

    • @Alone_traveler274
      @Alone_traveler274 7 หลายเดือนก่อน

      @@PooraGems podi galak wikunanna hoda buyersla kauda inne aiye oya dann.

  • @kaizerkaizkaiz7105
    @kaizerkaizkaiz7105 7 หลายเดือนก่อน

    රත්තපුර ටවුන් එකෙන් මැනික් බිස්නස් එක එලියට ගිහිල්ලා ගොඩක් කල් දැන් ඔවා වැඩක් නැ. දැන් බිස්නස් හොද නිවිතිගල

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Nivithigala business ekaa nemy machann.. allanna onii beruwala wage business ekaakk..
      International market ekak foreign buyersla rathnapureta hondaa top clz aaya ennay onii