පුස්පරාග මැණික් සහ නිල් මැණික් අතර ඔබ නොදන්නා වෙනස් කම් දැනගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පුස්පරාග මැණික් සහ නිල් මැණික් අතර ඔබ නොදන්නා වෙනස් කම් දැනගන්න.

ความคิดเห็น • 30

  • @ufr369
    @ufr369 2 หลายเดือนก่อน +1

    ගුරු මුෂ්ටිය අංක එක 👍🙏 ගුරුතුමාගේ දුරකථන අංකය සඳහන් කරනවා නම් අපට ඉතා වැදගත්ය.ස්තුතියි

  • @shihancoolshihancool6158
    @shihancoolshihancool6158 หลายเดือนก่อน +1

    THANKS SIR GOD'S BLESS YOU

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 10 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්.. ගොඩාක් වටිනවා... ගොඩාක් දැනුම ගත්තා.ස්තූතියි ඔබතුමා ට.. තව දෙයක් මේකටම එකතු කරන්නම් මම නිවැරදිනම්.. ලංකාවේ මැණික් වෙලදපොලේ yellow සපායා නොහොත් පුෂ්පරාග මැණික් ගල කියලා අඩු වටිනාකමක් ඇති ජාගූන් නොහොත් Zircon Gemstones වලට රැවටෙනවා.. ගොඩාක් දුරට පුෂ්පරාග ක් සහ ජාගූන් ගලක් වර්ණයෙන්,බරින් සමානයි.. නමුත් පුෂ්පරාග මැණික සපායා කුලයේ නිසා ඉතා වටිනවා.. ඒ නිසා පුෂ්පරාග කියා ජාගූන් මැණික් වලට රැවටෙන්න එපා.. ගොඩාක් ස්තුතියි 🙏😊

  • @mnafais4740
    @mnafais4740 หลายเดือนก่อน +1

    Tanks

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd 6 หลายเดือนก่อน +2

    Thank you very much for your lesson

  • @sampathkbc
    @sampathkbc 6 หลายเดือนก่อน +1

    හොද අවංක පැහැදිලි කිරීමක්

  • @SDSRCreation
    @SDSRCreation 8 วันที่ผ่านมา

    Topaz galak hariyata haduna ganne kohomada kiyala vedio ekak Daanna ko. Eewagema topaz walata kiyana Sinhala Nam Yellow jagon gal hariya haduna ganne kohomada

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 6 หลายเดือนก่อน +1

    Vdo eka godak watinawa. Geuda gena vdo eka lanagadima danna brother

  • @mrmhasan9149
    @mrmhasan9149 6 หลายเดือนก่อน +1

    Goddak hondi sir thanks taaffeit gal gena hari vistarayak denna ko plz

  • @millenniumfire7176
    @millenniumfire7176 4 หลายเดือนก่อน

    Thank you for your explain 🎉

  • @senarathbandara8895
    @senarathbandara8895 3 หลายเดือนก่อน

    Thanks bro jayawewa

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 6 หลายเดือนก่อน +1

    ❤️❤️දුම් ගල් ගැනත් වීඩියෝ එකක් ඕනි....❤️

  • @STIKIMAN-A
    @STIKIMAN-A 6 หลายเดือนก่อน +1

    පට්ට වැඩක් කොල්ලා

  • @user-dq2hz5pv3b
    @user-dq2hz5pv3b 6 หลายเดือนก่อน +1

    Vatinava 🎉❤

  • @welikalagems1576
    @welikalagems1576 6 หลายเดือนก่อน +1

    Good

  • @RsmranaSinga-rj5kx
    @RsmranaSinga-rj5kx 6 หลายเดือนก่อน +1

    Red taafeeite carat ekak keeyk weda sir?

  • @Jausticelegue
    @Jausticelegue 6 หลายเดือนก่อน +1

    ගලේ කැරට් ගාන වැඩිවෙන්න වෙන්න කැරට් එකක ගාන වැඩිවෙනව නේද? මම ඇහුව කැරට් 5.4 cut and polish yellow sapphire ගලක ගාන ලක්ෂ 15 කිව්ව..එතකොට කැරට් එකක් ලක්ශ 3 වෙලා

  • @Suppa93-12
    @Suppa93-12 6 หลายเดือนก่อน +1

    Oya ganan kiwwe cut and polish galakada, rough galakada ?

  • @Shinysnow-wu1gn
    @Shinysnow-wu1gn 6 หลายเดือนก่อน +3

    කහ පාට කිරිංචි තියනවද?

  • @rasikananayakkara2984
    @rasikananayakkara2984 5 หลายเดือนก่อน +1

    🤜🤛👍👍👍👍

  • @anjanaNuwan-mw6rt
    @anjanaNuwan-mw6rt 2 หลายเดือนก่อน +1

    Oba thumage contact number eka denna puluwanda

  • @rupunnilanka6467
    @rupunnilanka6467 6 หลายเดือนก่อน +1

    Supper aiye no eka danawada

  • @user-pq8zz6zu5m
    @user-pq8zz6zu5m 6 หลายเดือนก่อน +1

    Phone number eka