කොළඹ නෙළුම් කුලුන|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @sinhalaapiuk
    @sinhalaapiuk 8 หลายเดือนก่อน +6

    ෂා...ලස්සන ට සිංහලෙන් කතාකරනවා..හරිම professional . ඔයාව හොද TV channel එකකට. Brilliant .

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට 🙏❤️☺️

  • @erangafernando8709
    @erangafernando8709 20 วันที่ผ่านมา +1

    Great present ❤

    • @TalkingR872
      @TalkingR872  20 วันที่ผ่านมา

      @@erangafernando8709 Thank you ♥️

  • @mchamindakumara5068
    @mchamindakumara5068 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ස්තුතියි

    • @TalkingR872
      @TalkingR872  หลายเดือนก่อน

      @@mchamindakumara5068ස්තූතියි.♥️

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ..... හොඳ ඉදිරිපත් කිරිමක් ..... ❤️💐🙏

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@mahindrakarunanayake8233 ස්තූතියි ඔයාට♥️

  • @AnandaNeel-rr7cs
    @AnandaNeel-rr7cs 4 หลายเดือนก่อน +1

    හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතියි

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@AnandaNeel-rr7cs ස්තූතියි ඔබට ♥️

  • @skyphone8133
    @skyphone8133 10 หลายเดือนก่อน +5

    රටේම පක්ෂයේ විපක්ෂයේ සියලු දෙන රටතුල යන්නේ මහින්ද රාජපක්ෂලා හදපු ලොව කිසිදු දියුණු රටක ගම්බද දක්නට නැති කාපට් පාරවල් නියමාකාරව සකස්කර ඇති නිසාය.
    රටට කිසිදු සේවයක් නොකල උන් මහින්ද රාජපක්ෂලාට හෝරා කෑවයි කියනුයේ මෙම පාරවල් වලට වියදම්වු මූදල් මහින්ද රාජපක්ෂලා ගෙදර ගෙනිහින් කියාය.
    පාරවල් වලට වැයවු මුදල් රාජපක්ෂලා ගෙදර ගෙනිච්චානම් රටේ හැම තැනම මේසේ පාරවල් බිහිවන්නේ රාජපක්ෂලාට බණින උන්ගේ අම්මාගේ සල්ලි වියදම්කරදැයි ඇසිය යුත්තේය.
    ගොඨාභය ලෝව දක්නට නැති රටා සහිත සිමෙන්ති ගල් පදිකවේදිකාවේ රණවිරුවන් ලවා නිර්මාණය කල නිසාය විදේශවල අයිස්තලමත පැදයන රෝද සපත්තු දාගෙන ලංකාවේ මහපාරේ ද පදිකවේදිකාවේද වෙනසක් නැතිව විදුලි වේගයෙන් ලිස්සා යනුයේ අනාගත පරපුර උදාර දැ හිතකාමි කොල්ලෝ කෙල්ලෝ පිරිසක් බවට පත්කිරිමට තම දරැවන්ගේ ලමා හා තරැණ විනෝද කාලයද නිදහසේ ගතකිරීමට නොදී ඔවුන්වද තස්ථවාදීන්ගේ ඉලක්ක බවට පත්වීමටම ඉඩහැර දුක්ගෝන්නකට පත්කර සමස්ත රටේ අනාගතයම පමණක් නොව තම ජිවිතයද ඔට්ටුතබා පරභාකරන් පරාද නොකර සොල්හයිම් කියන ලෙසින් කටයුතු කලානම් මහින්ද රාජපක්ෂගේ දුවා දරැවන්ට සුවිසර්ලන්තයේ රජය විසින්ම මුදල් දි ගෙවල් සාදාදි සුකොපභෝගිව සිටිමට අවශ්‍ය සියල්ල දේමල ඩයස්පෝරාවේ ආධාර ගෙන පත්වු සුවිසර්ලන්තයේ රජයේ ජාවාරම්කාර මැති ඇමතිවරැ සුවිසර්ලන්තයේ ජනතාවගේ බදු මුදල් වැයකර සිදුකරනුයේ රාජපක්ෂ පරපුරම ගෝඩයමින් සැපයට පමුණුවා ලංකාවේ අනාගත පරපුරම යුධ අගල්තුල කල්මරමින් දේපයින් සිට ගැනීමටවත් ශක්තියක් නැතිව ඇට සැකලි හා විශාල බඩක් ඇතිව හාමතේ වූවද තම පවුලේ ජීවිත රැකගෑනීමට ගතේ පණ නැති වුවද තුවක්කුව කිහිල්ලේ හිරකරගෙන බඩගාමින් තස්ථවාදීන් සමග යුද්ධ කරන සිංහල දේමල මුස්ලිම් ඇටසැකිලි වන් තරැණ තරැණියන්ගේ ජායාරූප දේස සුවිසර්ලන්තයේ සුකෝපභෝගී නිවසක සුවිස් චෝකලට් කමින් චන්ද්‍රිකා රැපවාහිණිය බලාගෙන බෝරැ අනුකම්පා සිත් උපදවා ටිවිටර් පඪිවුඩ නිකුත්කරමින් රැවටිම් නොකර දැන් රාජපක්ෂ පරපුර ලංකාවේ සිටිමින් ලංකාවේ සිංහල දේමල මුස්ලිම් ජනතාව සමග බේදා ගනුයේ වංචා රැවටිම් යුධ අවිආයුද ජාවාරම් වලින් තොරව පිරිසිදුව රටට කල උදාර සේවාවේ පලදාව වනුයේ තැන නැත සමුහ මිනිවලවල්වල මිහිදන් නොවන ජනතාවක් උදේසා රාජපක්ෂවරැ සමග එකට අත්වැල් බැදගෙන දේශපාලනය කල උදාර දේශපාලන මැති ඇමතිවරැ හා ඔවුන්ගේ ද භාර්යාවන් හා දරැවන් සමග කල කැපකිරීම රණවිරුවන්ට නොදේවෙනී වුයේ ද යුද්ධය බිහිසුණුව කියාත්මක කාලයතුල රණවිරුවන් අවුවද වැස්සද රාත්‍රීයද දවාලද වෙනසක් නැතුව ජීවිත පුජාවේන් සටන් කලේ මහින්ද රාජපක්ෂලා හෝරාකැවයි කියන මුදල් යොදවා ලෝව දියුණුම පොලවේ පමණක් නොව වතුරේ පමණක් නොව මුහුදේද එකසේ යන්න හැකි යුදටැංකි ගෙනාවේ අනාගත යුධ තාක්ෂණය දෝතට ගෙනත් දුන්නේ සොල්දාදුවාන්ගේ ආරක්ෂාව ලබාදීමට තරම් රාජපක්ෂලා රණවිරුවන්ගේ ජීවිත කෙරෙහි දැක්වු පියෙකුගේ කාරැණික දරැසෙනෙහස නිසාමය.
    එදා සියලු දේනා රාත්‍රී දවල් කියා වෙනසක් නැතිව තම තමාගේ ජීවිතය දියකර හැරියේ දැන් පාරවල් වල ලස්සන ඇදුම් ඇද විනොදවන තරැණ තරැණියන්ගේ අයිතිවාසිකම් රැකදිම සදහා වනුයේ සිංහල දේමල මුස්ලිම් කියා වෙනසක් නැතිව සියලුම දේනා තමන්ගේ යුතුකම ඉටුකිරීමට වගබලාගත යුත්තේ ඒ තම ජීවිත ආරක්ෂාව සදහා කටයුතු යුතුකම් ඉටුකල අයට පෙරලා තමන්ගේ ගෞරව භක්තිය පලකිරීමටය තම සියලු කටයුතු ඇරඹීමට පෙර අඩු තරමින් ජායාරූපයකටවත් වන්දනා මාන කිරිම තම කටයුතු සාර්ථක වීමට යෝද හයියක් වන බව නම් ඇස් පනාපිට දැකිය හැකි සත්‍යකි.
    සුද්දා සාදා ගියාට පසු අද තිබෙන තත්ත්වයට කොළඹ වරාය පත්කල ඒ මහින්ද රාජපක්ෂ රජතුමාට සේවකයන් ගෙවල්වල ලමයි සමග පැමිණ දණ නමා වැදියයුතු වනුයේ අතිතයේ විසු සෙවකයින් ලෙඩ ඇදට වැටෙන යුගය නිමාරක නවින තක්ෂණයෙන් සන්නද්ධ කල නිසාම රාජකීය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය කිවයුතු වු එකේ ජාතික සෙවක සංගමයෙද නම වෙනස්කරවිය යුතු වන්නේය.

    • @TalkingR872
      @TalkingR872  10 หลายเดือนก่อน

      🙏❤️

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 11 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි මිස්!!!

    • @TalkingR872
      @TalkingR872  11 หลายเดือนก่อน

      Share කරන්න 😊❤️

  • @NadeekaNilmini-h3j
    @NadeekaNilmini-h3j 11 หลายเดือนก่อน +1

    So beautiful ❤❤

    • @TalkingR872
      @TalkingR872  11 หลายเดือนก่อน

      Thank you ❤️

  • @poornimasandu1290
    @poornimasandu1290 6 หลายเดือนก่อน

    Very informative video

  • @harshajeewaabeykoon1941
    @harshajeewaabeykoon1941 ปีที่แล้ว +2

    👍❤

  • @kaluarachchi8904
    @kaluarachchi8904 หลายเดือนก่อน +1

    අපේ නිවේදිකාව පැහැදිලි කිරීම හොඳටම කරනවා.ඔබට ස්තුතියි. පසුබිම් සංගීතය ටිකක් කටුකයි නේද?(මේ පිළිබඳව මීට පෙරත් සඳහන් කළා.)අපේ දේශීය මිහිරි ගීයක තනුවක් දේශීය සංගීත භාණ්ඩයකින් ඉදිරිපත්කළානම් වඩා ගැලපෙනවා නේද.29නි තට්ටුවේ නැරඹුම් පරිශ්රයට පැමිණි අවිණීතයන් තමන්ගේ දුගඳ නම් ලියා කුරුටුගා මේ සම්පත විනාශ කිරීම කණගාටුයි.නිවේදිකාව ඒ ගැන විශේෂයෙන් සඳහන් කිරීම අගයකරනවා.ඊටත් වඩා අවධානය යොමුකළ යුතු දෙයකුත් තියනවා.විකෘතිකිරීම පිළිබඳ නිවේදනය භාෂා තුනකින්ම තියනවා.සිංහල රටේ මේ වැදගත් ස්ථානයේ ඇති ප්රසිද්ධ නිවේදනයෙහි සිංහල භාෂාව පතුළටම දැමීම හිතාමතාම කළාද,නැත්නම් නොසැලකිල්ලදැයි සොයාබලා එය වගකිවයුත්තන් විසින් නිවැරදි කරන්නේ නම් හොඳයි.

    • @TalkingR872
      @TalkingR872  หลายเดือนก่อน

      @@kaluarachchi8904 ස්තූතියි ඔබගේ අදහස් වලට.♥️

  • @samanratnayake9411
    @samanratnayake9411 8 หลายเดือนก่อน +1

    Superie

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน

      Thank you ❤️

  • @ashokaranadewa2507
    @ashokaranadewa2507 8 หลายเดือนก่อน +1

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน

      ❤️🙏

  • @anjaleedilhara4320
    @anjaleedilhara4320 8 หลายเดือนก่อน +1

    Lassaniii akki

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට

  • @semalsithmaka9308
    @semalsithmaka9308 ปีที่แล้ว +1

    Nelum kuluna gana godak deval dana gaththa🤞🤘
    Thank you ❤️🤞

  • @fatmaalsabahi5199
    @fatmaalsabahi5199 5 หลายเดือนก่อน +1

    ❤😊

    • @TalkingR872
      @TalkingR872  5 หลายเดือนก่อน

      @@fatmaalsabahi5199 🙏❤️

  • @MadukaWeerasingha-vj3nl
    @MadukaWeerasingha-vj3nl 10 หลายเดือนก่อน +1

    ටිකට් වල ගනන් කොහොමද ,,මේ ඔක්කොම නරඹන්න කීයද?,,කෑම වල මිල එහෙම කොහොමද

  • @BeyondAshi
    @BeyondAshi ปีที่แล้ว +1

    👍

  • @asafernando6290
    @asafernando6290 3 หลายเดือนก่อน

    මිස් හොදට පැහැදිලි කලා.
    මට කියන්න අපි 29 බලන්න යන්නේ රෝස පාට පෙති වලට පහලින් ද පෙති හරියේ මොකුත් නැද්ද

  • @WasanaSurangi-nk2ck
    @WasanaSurangi-nk2ck ปีที่แล้ว +1

    මිස් මේ දිනවල නළෙුම් කුලුණ බලන්න යන්න පුළුවන්න ද?

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว

      ඔව් පුළුවන්

    • @NimalJayasinghe-ox3hu
      @NimalJayasinghe-ox3hu 11 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුතියි මිස්!!!

    • @Saramayer5879
      @Saramayer5879 7 หลายเดือนก่อน

      කීයක් ගත්තද ඔයාලගෙන්

  • @IndunilShanaka
    @IndunilShanaka 4 หลายเดือนก่อน

    Mage lagath kulunak thiuenawa .pai kuluna neggama thama kuluna pennne .

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd ปีที่แล้ว +1

    Mewa balala satutuwennathuwa ekata garahana jeppo adult kuhakayo meratin makabawewa

  • @nihalfernando1881
    @nihalfernando1881 6 หลายเดือนก่อน +1

    ඔතන ඉන්න security අය මොකද කරන්නේ, ඔතන ඉන්න, army එකේ ප්‍රදානියට ලක්ෂ ගානක වැටුපක් ගෙවනවා නේද?

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 หลายเดือนก่อน

    Tayar K.a raja paksala gawa inna kam baduma thami gu nawanawa oka maha aunge kello awanawa kiyala maha retai pandar 4 masa thunakma K.a raga pawa oka me awapu kellek na machan damali rawanai nam maha dawatath ge midulatama kollo awanawa thanuyen un baya na ban tayar K.a naginne na machan naki K.a

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 8 หลายเดือนก่อน +2

    නැව ගිලුනත් බෑන් චුන්

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน

      👍❤️

  • @HHo-s7h
    @HHo-s7h 8 หลายเดือนก่อน +1

    Ow oka kurutu ganne pisso moda me vage ava kurutu ganna❤❤👿👿👿😭😭😭😭😭😊😊😊😊😊🙏🙏🙏🥰🥰

  • @nirochathu-ed7vc
    @nirochathu-ed7vc ปีที่แล้ว +1

    මම පෙරේදා ගියා
    ❤❤❤

  • @udeshagamachchige
    @udeshagamachchige 6 หลายเดือนก่อน

    Hoda idiripath keremak

  • @සංසරණී
    @සංසරණී 4 หลายเดือนก่อน

    Jeppo thama oya kurutu ganne

  • @kaluarachchi8904
    @kaluarachchi8904 4 หลายเดือนก่อน

    හැමදේම හොඳයි.ඒත් පසුබිම් සංගීතය නම් හරිම අමිහිරියි.වඩා මිහිරි මෘදු සංගීතයක් තිබුණා නම්....

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 7 หลายเดือนก่อน +1

    • @TalkingR872
      @TalkingR872  7 หลายเดือนก่อน

      🙏❤️