Sihil Maruthe (සිහිල් මාරුතේ) | Mathaka Mandira Live Concert | Malith Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Mathaka Mandira concert series - The first Episode held in Nelum Pokuna on 1st April 2023. The concert was produced by Malith Perera & 98 Events in collaboration with We Do Events. The artist line up consisted of Malith Perera, Amila Perera, Mohan Darshana & Kanchana Anuradhi, backed by NAADA music band.
    Executive Producer | 98 Events & Malith Perera
    Artists | Malith Perera, Amila Perera, Mohan Darshana
    Emcee | Sumiran Gunasekara
    Band | NAADA
    Video Production | Nalaka Dayanath
    Sihil Maruthe Original Song Credits:
    Artist | Malith Perera
    Music | Mahesh Denipitiya
    Lyrics | Nilan N Cassim
    Special Thanks:
    Amma, Thathta, Koluakka, Chootiakka, Loku ayya, Chooti Ayya, Minoli, Mangali Aunty, Pippi Aunty, Nalaka Dayanath, Chandi, Nayana, We Do Events (Lahiru, Shehan, Nalin, Bhanuka, Tharana & The Crew), Nelum Pokuna Crew, Sirasa TV (Susara Dinal, Roshan Chamika, Ishara Nanayakkarawasam, Vikum), Elephant House (Sanchala), Lovi Sarongs (Asanka), Tux Ceylon (Kanushka), Walk To Glow (Goyaru), Hari TV (Lahiru Mudalige), Team New Start (Gayan Perera), Enexus, Novagraphy.
    Malith Perera Records | All Rights Reserved | Audio & Visual content on this video is owned by Malith Perera Records and Malith Perera Records only.
    Copyright | 2024 | Malith Perera. Any illegal reproduction of this content in any form will result in immediate action against the person/ Organisation concerned.

ความคิดเห็น • 172

  • @마릭-p
    @마릭-p 4 หลายเดือนก่อน +50

    හද කලබා යන ඇසිල්ලේ පාට් එකට එනකොට මරු

    • @sheronkaushalya502
      @sheronkaushalya502 2 หลายเดือนก่อน

      ඔව් ඒක ගැම්මට කියනවා. ❤

  • @ZOOFY0913A
    @ZOOFY0913A 3 หลายเดือนก่อน +31

    සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
    පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ
    ගැලූ මා ඔයේ පෙණ සිනා මල් පිපේ
    අපේ ආදරෙන් සිත ප්‍රබෝදෙන් පිරේ
    මිණි මිණි පොද ඉහලා
    මී අඹ මල් සැලුණා
    ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා
    යොවුන් ආදර වසන්තේ
    කොහොන්දෝ ඔබ ගෙනාවේ
    මදාරා සුගන්ධේ දසන්තේ හමන්නේ
    හද කළඹා යන ඇසිල්ලෙන්
    ඔබ කුමක්දෝ මේ කියන්නේ
    සිත සොරකන් කරන් නෙතු කැන් සැලුවේ
    සිහිල් මාරුතේ පෙම් .......
    ලතොන් ආදර සමීරේ කොහෙන් දෝ ඔබ ගෙනාවේ
    උදා වූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ
    සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ
    නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ

  • @pandaD0000
    @pandaD0000 4 หลายเดือนก่อน +22

    නොතේරෙන කාලේ ඉඳන්ම ආස සිංදුවක්..කනට හරිම සනීපයි. ඒ වගේම රතුමල් ගවුමේ දැවටිලා.. මේව ඔලුවෙන් අයින් කරන්න බැරි සිංදු. ආදරෙයි ඔය හඬට වගේ ඔයාටත්

  • @sachinidisanayaka3080
    @sachinidisanayaka3080 7 วันที่ผ่านมา

    Sitha piyambaa yana isawwak gana imak na mata penenne....oba witharai hade adi ruu warunee..,❤❤❤❤

  • @KushanChampika-q1s
    @KushanChampika-q1s หลายเดือนก่อน +3

    රැල්ලට ගහගෙන යන ගායකයෝ එක්ක බලද්දි අපේ කාලයේ නිහඩ වීරයෝ තමයි. සිංදුවේ වචනයක් ගානේ අහන් ඉන්න ආසයි. ඒ තරම් clear වොයිස් එකක් ❤

  • @NavodyaK
    @NavodyaK 2 หลายเดือนก่อน +5

    1:38 Fav part ❤

  • @nimeshikasankalpani1907
    @nimeshikasankalpani1907 2 หลายเดือนก่อน +3

    Malith ayya one of my favorite singer ❤️🥰

  • @AchiniAnuththara-xb4mj
    @AchiniAnuththara-xb4mj 5 หลายเดือนก่อน +10

    Me song akta mn marama asai....hithe thiyena vedanava netivenva...mn davsta 10 paraktath vada me song aka ahnva 😢❤❤❤❤❤❤

  • @chamikacooray827
    @chamikacooray827 3 หลายเดือนก่อน +9

    2007/2008 කාලේ ආසම සිංදුව❤

  • @janankafernando
    @janankafernando 2 หลายเดือนก่อน +1

    I'm addicted to this song & video bcz of your discipline. Its clearly visible in your outfit & hair cut. genius ❤️ දැන් ඉන්න අයිස් ක්‍රීම් කොන්ඩ කාරයේ වගේ නෙවෙයි 🙏🙏

  • @amazingvideos550
    @amazingvideos550 8 วันที่ผ่านมา

    ගමේ ගතියක් තියනවා මුල් ටිකේ❤❤❤

  • @-nawikaya5097
    @-nawikaya5097 3 หลายเดือนก่อน +3

    ඇගේ හිරිකඩු පිපෙනව අහද්දි භාවනාවක් ඒක නම්❤️❤️❤️

  • @anjaliperera7351
    @anjaliperera7351 6 หลายเดือนก่อน +27

    2024 hoyagena awe tik tok cover eka ahala soo beautiful ❤😊

  • @oshidilu1933
    @oshidilu1933 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sandinipriyawansha900
    @sandinipriyawansha900 6 หลายเดือนก่อน +7

    addicted to this song and you also.. 🥺🥺🤩😍♥ looking forward to another concert

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 4 หลายเดือนก่อน +24

    My childhood hero malith aiya ❤❤❤

  • @ChathuraNapagoda_
    @ChathuraNapagoda_ 3 หลายเดือนก่อน +2

    Please come to the stage more♥️♥️🥰

  • @chanukalalindra9138
    @chanukalalindra9138 3 หลายเดือนก่อน +2

    අපට ලස්සන කතාවක් තිබුණා ❤❤

  • @chathunithilakarathne8560
    @chathunithilakarathne8560 3 หลายเดือนก่อน +1

    It is challenging to listen to this song without commenting. Thank you so much for this song collection. Never going to miss your next concert. Bless you ❤

  • @danuinnasithamby
    @danuinnasithamby 3 หลายเดือนก่อน +1

    In love with song all over again ❤

  • @WathsalaWathsala-ll3bt
    @WathsalaWathsala-ll3bt 12 วันที่ผ่านมา

    ගොඩ සැරයක් ඇහුවා.අනේ ගොඩාක් ලස්සනයි ❣️❣️ අපේ රටේ ඉන්න ගායකයන් අතර ලස්සන හඬක් තියෙන මැනික් කැටයක්. මේ වොයිස් එක ලංකාවටම එකයි.ලෝකෙටම එකයි..කොච්චර වටිනවද ?ගෞරවනිය ගායකයෙක්..

  • @sewwandidissanayake5748
    @sewwandidissanayake5748 5 หลายเดือนก่อน +3

    Awesome

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 6 หลายเดือนก่อน +7

    😑gu sindu popular wana dawash wala ai bn unbalata bari performance karanna ඇවිත් Great work❤❤

  • @chaminducht2024
    @chaminducht2024 19 วันที่ผ่านมา

    nice😍😘

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 4 หลายเดือนก่อน +1

    හිත ඇතුලේ අවුරුදු ගානක් තිස්සේ මුමුණන සින්දුවක්‌ අදටත් ❤️

  • @PathumBagyalakshan
    @PathumBagyalakshan 3 หลายเดือนก่อน +1

    Eka paharak❤

  • @dulaxidevindi2535
    @dulaxidevindi2535 4 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක් 😍❤😍

  • @nethmihansika8438
    @nethmihansika8438 2 หลายเดือนก่อน

    මාරම ලස්සනට ගායනා කරනව සුපිරියක් තමා...❤

  • @shehanchathushka9108
    @shehanchathushka9108 3 หลายเดือนก่อน +1

    මලිත් මලිත් මලිත් මලිත්♥️

  • @dinithisewmini8713
    @dinithisewmini8713 หลายเดือนก่อน

    Harima lassana hadawatha gassana voice ekak😊❤

  • @chulanfonseka1185
    @chulanfonseka1185 4 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤👍👍

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 2 หลายเดือนก่อน

    ආදරණීය මලිත් පෙරේරා!
    Well come brother

  • @mathematicalevolution4912
    @mathematicalevolution4912 5 วันที่ผ่านมา

  • @dasunchathuranga8709
    @dasunchathuranga8709 6 หลายเดือนก่อน +1

    What a great performance.😮❤🔥😍

  • @viralworldas5408
    @viralworldas5408 4 หลายเดือนก่อน +1

    Api grade 3 grade 5 iddi pissuwen ahapu sindu.. kisima therumak danne naa sinduwala.. thamath e rahatama kiyanava ayye oya..😍🔥

  • @rashmiWeerakkodi
    @rashmiWeerakkodi 16 วันที่ผ่านมา

    අනේ ඒ සින්දුව🥺.ඒ වයිබ් එක.මලිත් සර් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්🥺💗

  • @chenolshamann8088
    @chenolshamann8088 6 หลายเดือนก่อน +3

    Malith! Malith! Malith! 🫡❤️

  • @tharuu-o8z
    @tharuu-o8z 11 วันที่ผ่านมา

    😌❤❤❤

  • @kptmdf-ms4wj
    @kptmdf-ms4wj 3 หลายเดือนก่อน

    Me voice ekata patta adarei boss❤

  • @tharindunuwan1819
    @tharindunuwan1819 6 หลายเดือนก่อน +3

    පුන්ච් මලිත්❤🎉

  • @kanishkasenavirathna2140
    @kanishkasenavirathna2140 3 หลายเดือนก่อน

    අතීතය මතක් කරන සිංදු....
    හරිම ලස්සනයි ❤

  • @sihilas
    @sihilas 3 หลายเดือนก่อน

    ජීවිතේට සිනා කැන්දන තවත් සිංදුවක්.. ආදරෙයි❤️🌸

  • @supunchristopher8426
    @supunchristopher8426 3 หลายเดือนก่อน

    Ea athithaya pattama lassanai appa..

  • @nuwanwijewardhana3282
    @nuwanwijewardhana3282 3 หลายเดือนก่อน

    Excellent and world brand..

  • @beautystudio495
    @beautystudio495 3 หลายเดือนก่อน

    😍💕💕💕

  • @NadeeshaKalhari-sv3ng
    @NadeeshaKalhari-sv3ng 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤adareiii malithhhh

  • @onlinelibrary-ketikatha
    @onlinelibrary-ketikatha 4 หลายเดือนก่อน

    ආසම එකක්❤❤❤

  • @SajaniMaheshika
    @SajaniMaheshika 4 หลายเดือนก่อน

    Addicted voice ❤❤ superb 👌 ❤

  • @danuminipura
    @danuminipura 3 หลายเดือนก่อน

    Ahala ahala athi wenne naa❤❤

  • @nipunidinushika
    @nipunidinushika 4 หลายเดือนก่อน

    Love this voice 🤩 Luckily you started to sing again.

  • @AshaniAyodya
    @AshaniAyodya 4 หลายเดือนก่อน

    woww thizzz ..😍🥰🥰🌹

  • @SachinIrunaFenando
    @SachinIrunaFenando 2 หลายเดือนก่อน

    Supri ❤ malthus aiya ❤❤❤❤❤❤

  • @Pramod_KJ
    @Pramod_KJ 4 หลายเดือนก่อน

    One of my top ten favorite songs

  • @kavindyagunathilaka318
    @kavindyagunathilaka318 6 หลายเดือนก่อน +1

    Was waiting for this song✨

  • @himashawijethilaka2199
    @himashawijethilaka2199 2 หลายเดือนก่อน

    Ammo issara idanma adare karpu katahadak ❤

  • @InduSakunthala
    @InduSakunthala 4 หลายเดือนก่อน

    ඒ හඩ තාම එහෙමමයි..🤍🥰 ඉස්සර ඉදලම භාවනාවක් මේ සින්දුව..🤍🥀

  • @madhushanka567
    @madhushanka567 4 หลายเดือนก่อน

    Beautiful song ❤❤❤

  • @vihangafernando3257
    @vihangafernando3257 2 หลายเดือนก่อน

    🥺❤️

  • @channagunarathna9071
    @channagunarathna9071 2 หลายเดือนก่อน

    Super ❤❤

  • @RashindaLakshan-mc4qw
    @RashindaLakshan-mc4qw 3 หลายเดือนก่อน +1

    ❤️🥺

  • @SanduniSankalpana98
    @SanduniSankalpana98 3 หลายเดือนก่อน

    ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා💓

  • @isurudf
    @isurudf 4 หลายเดือนก่อน

    Super hit 👌

  • @umeshsandeepa8696
    @umeshsandeepa8696 3 หลายเดือนก่อน

    💛💛

  • @AroshDeshapriya
    @AroshDeshapriya 3 หลายเดือนก่อน

    Damn those memories back then❤ thanks to these legends who made our life back then awesome

  • @NavodyaK
    @NavodyaK 2 หลายเดือนก่อน

    ❤😻

  • @thamarikulanayaka1354
    @thamarikulanayaka1354 3 หลายเดือนก่อน

    Favourite voice ❤️‍🔥

  • @CurlyDigital
    @CurlyDigital 3 หลายเดือนก่อน

    😍😍😍😍😍😍

  • @lahirusampath7294
    @lahirusampath7294 3 หลายเดือนก่อน

    ❤‍🔥

  • @hansishashika6167
    @hansishashika6167 3 หลายเดือนก่อน

    😍😘🥳💞

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 3 หลายเดือนก่อน

    👍❤️

  • @nheducationsrilanka1829
    @nheducationsrilanka1829 2 หลายเดือนก่อน

    Woowww atheetheta giya.mama budawaththa sir ge dnce troupe eke mh song ekta dance kala aneee a kale 😢

  • @nimeshanjana2546
    @nimeshanjana2546 6 หลายเดือนก่อน +1

    Malith❤️

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 6 หลายเดือนก่อน +1

    Patta rawumk gahal aawe methana .. mahansiya niwa gatta eth ❤️🫡😜

  • @subakularathna5441
    @subakularathna5441 4 หลายเดือนก่อน

    ඒ voice ❤❤ love u malith ayya❤❤❤

  • @gimhanirajapaksha7503
    @gimhanirajapaksha7503 3 หลายเดือนก่อน

    Addicted ❤

  • @tharushmewantha7081
    @tharushmewantha7081 2 หลายเดือนก่อน

    ❤😍

  • @danajanidanajanidananjani1427
    @danajanidanajanidananjani1427 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤budusaranai

  • @nuwan_bandara95
    @nuwan_bandara95 6 หลายเดือนก่อน +1

    chillhood memo ♥️😇

  • @Music-i1M
    @Music-i1M 2 หลายเดือนก่อน

    season 1 superstars ❤❤ reality patam gtte meylgn

  • @shehaniranasinghe9052
    @shehaniranasinghe9052 3 หลายเดือนก่อน

    My favorite ❤

  • @kalparanasinghe1995
    @kalparanasinghe1995 3 หลายเดือนก่อน

    My favourite

  • @kavindi5128
    @kavindi5128 3 หลายเดือนก่อน

    Super star 🎉❤😻

  • @sakunisrimali6008
    @sakunisrimali6008 4 หลายเดือนก่อน

    This melody heals ❤

  • @navodyakawmini7789
    @navodyakawmini7789 3 หลายเดือนก่อน

    Fv voice 🤩🤩

  • @sakunthalanilmini-e2o
    @sakunthalanilmini-e2o 4 หลายเดือนก่อน

    Harima lassanaiii❤

  • @geenadgajasinghe
    @geenadgajasinghe 3 หลายเดือนก่อน

    Supiriiii ❤❤❤

  • @Traval828
    @Traval828 3 วันที่ผ่านมา

    Ft adara charithayak

  • @charithbuddika1439
    @charithbuddika1439 3 หลายเดือนก่อน

    Nothing to say👌🏻❤

  • @ChathurikaKumari-h7l
    @ChathurikaKumari-h7l 2 หลายเดือนก่อน

    My super star❤❤

  • @harshachathuranga3307
    @harshachathuranga3307 4 หลายเดือนก่อน

    නාද ❤❤❤❤

  • @PawaniUmendra
    @PawaniUmendra 3 หลายเดือนก่อน

    Addicted♥️🥺

  • @tharudilneth9079
    @tharudilneth9079 3 หลายเดือนก่อน

    ❤😊

  • @hansanaAyash
    @hansanaAyash 6 หลายเดือนก่อน

    Lassanai

  • @dilsarajayaweera7628
    @dilsarajayaweera7628 3 หลายเดือนก่อน

    Fav❤

  • @mlsworld2327
    @mlsworld2327 4 หลายเดือนก่อน

    😊💞

  • @ishaliyanage8797
    @ishaliyanage8797 หลายเดือนก่อน

    ❤😭

  • @savindyathathsarani5791
    @savindyathathsarani5791 4 หลายเดือนก่อน +3

    ඒ කාලේ 😢😢😢

  • @Music-i1M
    @Music-i1M 2 หลายเดือนก่อน

    ane oyla song krnnko
    amila malith covers hri❤

  • @Buddika-bf3vq
    @Buddika-bf3vq 4 หลายเดือนก่อน

    Godak kalekin ahuwe lassaniii godak

  • @kasuntharanga93
    @kasuntharanga93 4 หลายเดือนก่อน

    felt it ❤