Aashiyan - Cover Song (Barfi Movie)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 195

  • @doreenpelpola3752
    @doreenpelpola3752 10 หลายเดือนก่อน +24

    හරිම ලස්සනයි , දෙන්නාගේම කටහඬ සුපිරි . තිසර පුතේ ඔය මුතුකැටේ ආරක්ෂා කර ගන්න. ඔබ දෙදනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 10 หลายเดือนก่อน +20

    අතිශය සොදුරු සුසංයෝගයක් , සුභ පැතුම්

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 10 หลายเดือนก่อน +19

    කියන්න වචන නෑ මේ දෙන්නගේ ගායනයට ඇත්තටම මාර ලස්සන වොයිස් එකක් දරුවට තියෙන්නේ. තෙරුවන් සරණයි! මේ තරම් කාලයක් කොහේද දෙයියනේ හැංගිලා හිටියේ

  • @AntonyGomarage-gu7yw
    @AntonyGomarage-gu7yw 10 หลายเดือนก่อน +34

    ........හරිම ලස්සනයි .....හරිම දක්ශ දරුවෙක් ..දෙවියන් වහන්සේ ..ඔයාට දීලා ජයවේවා ජේසු පිහිටයි

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 10 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ එක් කල දෙන්නෙක් බුදුසරණයි.

    • @gaminibandara5459
      @gaminibandara5459 10 หลายเดือนก่อน

      Q+q+q+q+q

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 10 หลายเดือนก่อน +10

    Wow .............congratulations ..පුංච් ලතා ධර්මදාස යුවලට...ආච්චි ගෙයි සීයගෙයි පරණ ගීත කියන්න.....❤❤

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 10 หลายเดือนก่อน +10

    Wow wow wow මාරම ලස්සනයි දුව පුතා තෙරුවන්සරනයි ❤️❤❤

  • @mrs.rathnayaka9156
    @mrs.rathnayaka9156 10 หลายเดือนก่อน +5

    Wow ,පුදුම ලස්සනක්.හරිම අපූරුයි.කියන්න වචන නැහැ.ලතා වල්පොල මහත්මියගේ හඬන සමානයි.පට්ටම පට්ටයි.ජයවේවාා ඔබ දෙපලට

  • @metthalonly5064
    @metthalonly5064 10 หลายเดือนก่อน +6

    අපේ රටේ පිනට ඔය දෙන්නා බණ්ඩාර යුවළ මෙළොවට බිහිකරලා දුන්නේ. මේ දුවව තිසර පුතා දෙවියන්ගෙන් ලද ත්‍යාගයක්. හැමදාම ඔක්කොමලා ආදරෙන් සතුටින් ඉන්න...ඇස්වහක් කටවහක්නම් එන්නෙපා...🙏

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ජේසු පිහිටයි දෙන්නටම

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +2

    හරිම.ලස්සනයි...ෙදන්නම.
    හරිම.දක්ෂයෝ..ජේසු.පිහිටයි.❤🙏🌹🌹🌹🌹🌹

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 10 หลายเดือนก่อน +5

    සංසාරේ බැදීම් හරිම ලස්සනයි

  • @maliniperera8245
    @maliniperera8245 10 หลายเดือนก่อน +1

    Onama geethayak gayeeme hakiyawa thibena bawa oppu karala hamaraiy.dennama .jayaerwa puthalata

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe1717 10 หลายเดือนก่อน +2

    අනේ දුන්හිඳ හැලේනා....ගීතයත් කියන්න...කෝ....ලස්සනයි....👍❤🌹🌹❤👍

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv 10 หลายเดือนก่อน +1

    බොහොත් සුන්දර්.....❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 10 หลายเดือนก่อน +5

    ඇත්තටම මාර ලස්සනයි කියන්න වචන නැහැ 👏👏👏👏❤️❤️👍👍👍🤝

  • @freedamichael1496
    @freedamichael1496 10 หลายเดือนก่อน +2

    ❤,හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය කොහෙද අනේ මෙච්චර කල් හිටියේ ක්‍රිස්ටිනා පුතේ ඔයා නම් හරිම හුරුබුහුටි හුරතල් කෙල්ලෙක් මං හරිම ආසය් අදරෙය් ඔයාට ජෙසු පිහිටයි ඔයාලා දෙන්නටම ❤❤

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 10 หลายเดือนก่อน +4

    රටටම සම්පතක් දුව යි පුතායි

  • @raweendraw
    @raweendraw 10 หลายเดือนก่อน +17

    No words to say. An African genes here to stay forever. Love you both very much and God bless.

    • @nimalgunatunga961
      @nimalgunatunga961 10 หลายเดือนก่อน

      මම .දෙන්නටම.ගොඩක්.ආදරෙයි
      බුදුසරණයි

    • @supiripodda3015
      @supiripodda3015 9 หลายเดือนก่อน

      Love you both ❤️❤️❤️❤️😘😘😘

  • @SunilRathnasinha-fs3ki
    @SunilRathnasinha-fs3ki 10 หลายเดือนก่อน +3

    "Highly Cinamatic Screen Voice" , God Bless!

  • @cliffferdinand132
    @cliffferdinand132 10 หลายเดือนก่อน +2

    පට්ට,කියන්න වදන් නැහැ.මම සහමානයෙන් කමෙන්ට් දාන්නෙ නැහැ.හැබැයි මේකට දාන්න හිතුනා.

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe1326 10 หลายเดือนก่อน +1

    Omg😲 🎙️👍🌹

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 10 หลายเดือนก่อน +1

    Congratulations dear....remember me .

  • @ramyas19
    @ramyas19 9 หลายเดือนก่อน

    අපේ ගීත ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ සදාදරනීය ගායක දර්මදාස වල්පොල ශූරීන් සහ ගීත කෝකිලාවිය ලතා වල්පොල දෙපලගේ නාමය රැකගන්න මෙලොවට පහල වූ තිසර ක්‍රිස්ටිනා දරුවනි සුමියුරු ගායක දෙපලකි.ඔබ.වාසනාවන්ත ජීවිත ලැබේවා.යහපතක්ම වේවා.

  • @yvonnethomas380
    @yvonnethomas380 10 หลายเดือนก่อน +11

    Christeena superb voice both.... lot's God's Blessings Always ❤️🌹🙏

  • @PhysicsBySriyaniMiss
    @PhysicsBySriyaniMiss 10 หลายเดือนก่อน +4

    ඔයාලත් ලස්සනයි.
    ගැයුමත් ලස්සනයි.
    Background එකේ පෙනෙන මගෙ curtain එකත් ලස්සනයි.

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 10 หลายเดือนก่อน +1

    Waw ❤whata a beautiful voice 💏❤ ❤👏 👏 ❤❤

  • @kumariindrani9873
    @kumariindrani9873 10 หลายเดือนก่อน +1

    Soo beautiful ❤

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 10 หลายเดือนก่อน +2

    වල්පොල පවුලට සුපිරි තෑග්ගක් ❤

  • @pathmasirigunawardane4592
    @pathmasirigunawardane4592 10 หลายเดือนก่อน +1

    ❤ හරීම ලස්සනයි

  • @PathmaMenike-h1e
    @PathmaMenike-h1e 9 หลายเดือนก่อน +1

    Very good voice... really wonderful

  • @ramanifernando1574
    @ramanifernando1574 10 หลายเดือนก่อน +1

    Awesome.God bless you forever ❤️❤️💐💐

  • @pathmasirigunawardane4592
    @pathmasirigunawardane4592 10 หลายเดือนก่อน +3

    සුපිරියි සුපිරියි❤❤

  • @ruwancroos6164
    @ruwancroos6164 10 หลายเดือนก่อน +1

    ජයවේව...

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @t.d.kitchen2070
    @t.d.kitchen2070 10 หลายเดือนก่อน +1

    Woow nice song 🎵 lovely capal

  • @dammikamalani9281
    @dammikamalani9281 10 หลายเดือนก่อน +1

    Teruwan saranay jaya wewa ❤

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 10 หลายเดือนก่อน +1

    Beutiful god bless you both of you♥️🌹

  • @shyamacooray3422
    @shyamacooray3422 10 หลายเดือนก่อน +1

    God bless good song beautiful thank you

  • @RangikaDarshani-je5xi
    @RangikaDarshani-je5xi 5 หลายเดือนก่อน

    Wow ❤❤නිහතමානී දක්ෂ මැණික් කැට දෙකක්.සුබපැතුම් ඔබ දෙපළට.හැමදාම සතුටින් ඉන්න .❤❤

  • @kumariindrani9873
    @kumariindrani9873 10 หลายเดือนก่อน +1

    Super ❤

  • @nt8928
    @nt8928 10 หลายเดือนก่อน +4

    Love you both! What a jollyful & a cute morment you're sharing! ❤

  • @chansam8966
    @chansam8966 10 หลายเดือนก่อน +4

    For both of you !🎉❤ words are not enough to praise your singing. ❤❤

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 10 หลายเดือนก่อน +2

    ❤❤❤adarei ane.hari lassanai

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน +1

    Adarniye aiya kyena k,,,,, akka wage m,,,, harimea sathuten eane WA hene well a,,,

  • @ColomboMCore-t6v
    @ColomboMCore-t6v 10 หลายเดือนก่อน +1

    Very nice God bless your family.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 10 หลายเดือนก่อน +2

    BEAUTIFUL Song!!❤❤❤❤❤❤👏👏🌻🌻😍🌠

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.හරි ආඩම්බරයි .කොහෙන් හොයා ගත්ත ද මේ.ලස්සන දක්ශ කෙල්ලව. මරු 👍

  • @lishaniw1839
    @lishaniw1839 9 หลายเดือนก่อน +1

    Very nice!!!

  • @chithranihewa874
    @chithranihewa874 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .ජයවේවා .

  • @donsenanayake4197
    @donsenanayake4197 11 หลายเดือนก่อน +8

    Amazing voice❤❤so talented

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 10 หลายเดือนก่อน +1

    ❤wow beautiful

  • @DumindaRamanayake-rm6rw
    @DumindaRamanayake-rm6rw 10 หลายเดือนก่อน +1

    Super.

  • @hsarathpee4867
    @hsarathpee4867 10 หลายเดือนก่อน +1

    🌺🌺❤️❤️

  • @gracedecoonghe4079
    @gracedecoonghe4079 11 หลายเดือนก่อน +3

    ❤❤❤hari ලස්සනයි bless both of you

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 9 หลายเดือนก่อน

    පුදම ලස්සන හඩක් දෙවි පිහිටයි ඔයාලට❤❤❤

  • @rohinigunawardhana3541
    @rohinigunawardhana3541 10 หลายเดือนก่อน +1

    Lovely 👍

  • @Sunnygameing18
    @Sunnygameing18 10 หลายเดือนก่อน +2

    මම කෑගල්ලෙන් . තිසරගෙ කටහඩ අම්මගෙන් රූපය තාත්තගෙන්.සුභ පතනව දෙදෙනාට සාර්ථක වෙන්න ඉදිරි ජීවිතයම❤❤❤🎉🎉🎉

  • @SamanDias-f8m
    @SamanDias-f8m 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.,,,,God bless.

  • @SubashiniFernandez
    @SubashiniFernandez 10 หลายเดือนก่อน +1

    So beautiful god blessings ❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 10 หลายเดือนก่อน +1

    Superb love you both

  • @jeewanianoja5165
    @jeewanianoja5165 10 หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕

  • @NamaleeShama
    @NamaleeShama 10 หลายเดือนก่อน +1

    Beautiful ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @hirunipradeepikakumari9516
    @hirunipradeepikakumari9516 10 หลายเดือนก่อน +1

    නත්තලට.පායප්‍ර.තරුවගෙයි.ජෙස්‍රපිහිටයි.ඔයාලාට

  • @inokafernando1709
    @inokafernando1709 11 หลายเดือนก่อน +8

    Wowww..Beautiful..❤

  • @dishnawarnakula9143
    @dishnawarnakula9143 6 หลายเดือนก่อน

    Best cover! - vocals as well as music. Better than the original!!!

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 10 หลายเดือนก่อน +1

    ❤❤🌷🌷🌷

  • @ireshakumari777
    @ireshakumari777 10 หลายเดือนก่อน +1

    කොහොම මිහිරිද ❤

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ලස්සනයි

  • @apekshagomis5944
    @apekshagomis5944 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 10 หลายเดือนก่อน +1

    Very beautiful

  • @edwardcosta3113
    @edwardcosta3113 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

  • @nellonello5994
    @nellonello5994 10 หลายเดือนก่อน +1

    Waaaaaw

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 10 หลายเดือนก่อน +1

    ❤ fantastic.

  • @ChrysanthapujithaJude-fd3nx
    @ChrysanthapujithaJude-fd3nx 10 หลายเดือนก่อน +4

    Really beautiful Duet.. keep up the good work God bless you and your family

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน +3

    Wow Beautiful ❤❤

  • @talaramaperera5599
    @talaramaperera5599 10 หลายเดือนก่อน +1

    ❤❤❤🥰

  • @shermilafdo7949
    @shermilafdo7949 11 หลายเดือนก่อน +6

    Wow !! So so Beautiful 🌹🌹Love you Guyz. Excellent Singing. Keep on singing.. ❤️🌹❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 10 หลายเดือนก่อน +1

    Very Beautiful & Lovely Cupel .God Bless Both Of You ❤❤❤

  • @ashakiriwaththuduwa
    @ashakiriwaththuduwa 10 หลายเดือนก่อน +1

    Wow harima lassani ❤ Budusarni

  • @dilkishehara2042
    @dilkishehara2042 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤නියමයි

  • @madamagerodrigo6729
    @madamagerodrigo6729 10 หลายเดือนก่อน +1

    Wow Marvellous

  • @LiyanarachchiPrithika
    @LiyanarachchiPrithika 10 หลายเดือนก่อน +1

    Harima lassanai dennatama jayawewa

  • @inayafouzi8904
    @inayafouzi8904 3 หลายเดือนก่อน

    Very beautiful wish you allthe best

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 10 หลายเดือนก่อน +1

    💐❤️💐

  • @indrarani9373
    @indrarani9373 10 หลายเดือนก่อน +1

    All the best god bless both ❤❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 10 หลายเดือนก่อน +1

    our overwhelming blessings for a bright future

  • @ruthmathew130
    @ruthmathew130 10 หลายเดือนก่อน +1

    Woooow ❤️❤️

  • @vishakamali5940
    @vishakamali5940 10 หลายเดือนก่อน +2

    Vaaaawooo what a talented couple magical voices, both r blessed Charming and cute keep on going buddies

  • @roshnifarnando3634
    @roshnifarnando3634 10 หลายเดือนก่อน

    Superb singing God bless you both🙏🙏🙏♥️♥️

  • @santhawijesinghe1921
    @santhawijesinghe1921 10 หลายเดือนก่อน +4

    So beautiful,,,unbelievable 🙏❤️❤️

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 10 หลายเดือนก่อน +1

    Wow.😮😮😅😅😅❤❤❤

  • @samneth24
    @samneth24 10 หลายเดือนก่อน +1

    very beautiful !!

  • @mariyaimarina2183
    @mariyaimarina2183 10 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤

  • @marinamarikar3684
    @marinamarikar3684 10 หลายเดือนก่อน

    Awesome. Harmonious voices. I love their simplicity more than anything else. May you both reach heights. May God bless you both

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 10 หลายเดือนก่อน +1

    Very nice.no words to describe.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน +1

    Wow superb excellent ❤👌👍🤩🤗

  • @jananimarasinghe1968
    @jananimarasinghe1968 11 หลายเดือนก่อน +6

    Beautiful !!!❤

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 10 หลายเดือนก่อน +1

    To be honest, it’s a nice voice. You both have great future. Keep it up young man. And a you are a brave artist I saw. Because most of artists are fake 😂