ලක් අම්මාගේ අඳෝනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Chula Adikari TH-cam Channel

ความคิดเห็น • 884

  • @maxwellfelix6349
    @maxwellfelix6349 10 ชั่วโมงที่ผ่านมา +134

    නළු , නිළියන් , සිනමාවටත් උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවිම මහජනතාවගේ වගකිමකි .... මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ....

    • @NCocktailsnilantha
      @NCocktailsnilantha 9 ชั่วโมงที่ผ่านมา +2

      🎉❤

    • @PrabodhaIndunil
      @PrabodhaIndunil 7 ชั่วโมงที่ผ่านมา +11

      නළු නිළි කාටවත් ජන්දෙ නොදෙන්න වග බලාගන්න

    • @princyamadoru8106
      @princyamadoru8106 5 ชั่วโมงที่ผ่านมา +3

      එයාල හොදයි රගන්න.

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 5 ชั่วโมงที่ผ่านมา +4

      විග්‍රහය ඉතාමත් වැදගත්ය කාලෝචිතයි,
      සජිත් නායකත්වයට සුදුසු නෑ
      ජලනි ආර්යාව වෙන්න හදනව අනිත් එක ❤🇮🇹🇱🇰

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 ชั่วโมงที่ผ่านมา +93

    බලයක් නැති විට ඔහොම නම් බලයක් ලැබුනොත් කොහොම වෙයිද 😮
    ස්තූතියි සර් ඔබට 👍🙏

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 ชั่วโมงที่ผ่านมา

      Ow...niliyo inna oni...එයාලගේ job ekee...meyage mokakda හැකියාව ...parliament ekata yanna

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 10 ชั่วโมงที่ผ่านมา +87

    අඩු කලේ හෙලවෙන බව වරින්වර අවස්ථා ගනනාවකදීම දමිතා විසින් ප්‍රදර්ශනය කලා.සීමාවකින් තොර වු තන්හාව විනාශයට මුල බව පැහැදිලියි.මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @Wasanthiwasanthi-z2j
    @Wasanthiwasanthi-z2j 8 ชั่วโมงที่ผ่านมา +120

    දමිතට ලක් අමිමා කියන්න එපා ඒක අපේ ලංකා මාතාවට කරන අගෙෘරවයක්

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @AHPiyaseeli
      @AHPiyaseeli 7 ชั่วโมงที่ผ่านมา +5

      👍 අනිවාර්යයෙන්ම කතාව ඇත්ත

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 7 ชั่วโมงที่ผ่านมา +4

      සහතික ඇත්ත wesa ganunte chik

    • @Wijemana1
      @Wijemana1 7 ชั่วโมงที่ผ่านมา +1

      Ethatama friend 👍☝️

  • @UserKGFJohnson
    @UserKGFJohnson 9 ชั่วโมงที่ผ่านมา +76

    අනේ මහත්තයො මේ වාගේ ගැහැනුන්ට ලක් අම්මා කියන්න එපා . අපේ ලක්මැණියන්ට අපහාසයක් . දම්තා කියන්න .👍👍👍👍👍

    • @priyanthahenadeera9130
      @priyanthahenadeera9130 7 ชั่วโมงที่ผ่านมา +3

      කරුණාකරලා ලක් අම්මා කියන්න එපා

    • @hiruprarthana1690
      @hiruprarthana1690 6 ชั่วโมงที่ผ่านมา

      😂

    • @nevilleperera4432
      @nevilleperera4432 2 ชั่วโมงที่ผ่านมา

      Yes ..who is this woman..

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 10 ชั่วโมงที่ผ่านมา +121

    ලැට් අම්මාව නවත්තගත්ත එකනම් ලොකු දෙයක්... කනක් ඇහිලා ඉන්න බැරුව යනවා තව ටිකෙන්

    • @induillankone5168
      @induillankone5168 9 ชั่วโมงที่ผ่านมา +2

      Lat amma kenek ennawa parliament ekata enna balagena. ANUSHA DAMAYANTHI. 😅😅😂😂

    • @Chanchillafernando
      @Chanchillafernando 9 ชั่วโมงที่ผ่านมา

      Jvp akenut lat ammala lat tattala anewa balan idepalla.

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 7 ชั่วโมงที่ผ่านมา

      A name ලස්සනයි thanks hode

    • @sahirasanjudesilva8748
      @sahirasanjudesilva8748 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @pradeeprohana5650
      @pradeeprohana5650 6 ชั่วโมงที่ผ่านมา

      කිසිම වැදගම්මක් නැති ගෑනියෙක් තුට්ටුදෙකේ ගෑනියෙක්. ලොකු ප්‍රතිරූපයක් හදා ගන්න ලොකුවට දගලනවා. රටේ කිසිම තැනක පිලිගැනීමක් නැතිව.

  • @precildafernando6614
    @precildafernando6614 7 ชั่วโมงที่ผ่านมา +12

    මම ඉතාම උනන්දු වෙන් ඔබේ video එක බැලුවා , බොහොම ස්තුතියි ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළාට , මම එකගවෙනවා , අපේ රටෙ සියලුම ජනතාව මෙම video එක බැලිය යුතුයි මගෙ පැතුම .

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 9 ชั่วโมงที่ผ่านมา +45

    ඔබ හරි.....
    ජලනි තමයි ගේම් එක play කලේ❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +62

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏

    • @hemaperera4141
      @hemaperera4141 4 ชั่วโมงที่ผ่านมา

      adu kale diya nosale damithata meua therum ya yuthui

    • @abdulazeeznazzar50
      @abdulazeeznazzar50 2 ชั่วโมงที่ผ่านมา

      Yes of course

  • @saramanthryh6247
    @saramanthryh6247 9 ชั่วโมงที่ผ่านมา +17

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත මම හරීම ආශාවෙන් හැමවැඩසටහනක්ම බලනවා සර් ඔයාට ස්තුතියි බුදු සරණයි

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm 10 ชั่วโมงที่ผ่านมา +51

    ඔබ හරිම ලස්සනට කතන්දරේ කිව්වා...සමහර තැන් කෝමද හිනා නොවී කිව්වේ...🤣🤣

  • @wasala2744
    @wasala2744 9 ชั่วโมงที่ผ่านมา +17

    ඒකනම් ඇත්ත තාම මිනිස්සු තේරුම් අරන් නෑ දෙශපාඥ්ඥයෝ ගැන අපේ රටේ ඉන්න ..
    දමිත කියන්නෙ හොද නිළියක් අපරාධය ක් මේ කරගෙන තියෙන්නෙ මහම මහ අපරාධය ක්...දැන් වත්පාඩුවෙ ඉන්න බලන්න මැණික 😊
    ඔබතුමා නිතරම මේ කියන සත්‍ය තොරතුරු සෑම කෙනෙක් ම ඇසිය යුතුමයි ..
    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන්සරණයි

  • @pushpawijethunga1141
    @pushpawijethunga1141 9 ชั่วโมงที่ผ่านมา +32

    මටත් පෙන්නන්නම බැරි අනුර ජනාධිපතිතුමාට ගහපු හින්ට් එක.තව පැත්තකින් හතුරෙකුට උනත් එහෙම කියන්න හොඳ නෑ හොඳ මනුස්සයෙක් නම් එහෙම කියන්නෙත් නෑ . ඔබතුමා හරි

  • @adsalahakoon5136
    @adsalahakoon5136 9 ชั่วโมงที่ผ่านมา +24

    ඔබෙ විචාරය හමවිටම රසවත් , පහදිලය් සහ ව්නෝද්දාත්මකය් 😮

  • @kusumrodrigo933
    @kusumrodrigo933 8 ชั่วโมงที่ผ่านมา +15

    දමිතා ⁣ ට යස වැඩෙ වුනේ ජලනි තමයි ගේම දුන්නේ ජලනි ට මා ගේ ස්තුතිය පුද කරමි

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @benjaminfernando7892
    @benjaminfernando7892 10 ชั่วโมงที่ผ่านมา +49

    ඔබ තුමා හරියටම ටක්කෙටම හරි.❤

  • @MalakMalak-yb1bw
    @MalakMalak-yb1bw 9 ชั่วโมงที่ผ่านมา +22

    ඔබ තුමා හරියට හරි thanks

  • @gbpradeepsamankumaragbprad4662
    @gbpradeepsamankumaragbprad4662 9 ชั่วโมงที่ผ่านมา +28

    ජලනි ප්‍රේමදාස කීයටවත් තව ගෑනියෙකුට උඩට එන්න දෙන්නෙ නැහැ .ඔබතුමා හරියට ම හරි

  • @Skzworld646
    @Skzworld646 7 ชั่วโมงที่ผ่านมา +16

    උද්ධච්ච ගැහැණියෙකුට සොබා දහමෙන් ලැබුණු තෑග්ගක්...😮😮😮😮😮

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 7 ชั่วโมงที่ผ่านมา +8

    නිවැරැදි පැහැදිලි කිරීමක් කරමින් ජනතාව දැනුවත් කළාට ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා පිටරැටියා

  • @niromanamperi2752
    @niromanamperi2752 6 ชั่วโมงที่ผ่านมา +13

    චූල මහත්තයගෙ කථාවට සියයට ඝියයක් ඵකගයි. ඡය වේවා!.

  • @Dilhara-uz1qf
    @Dilhara-uz1qf 10 ชั่วโมงที่ผ่านมา +37

    දිට්ඨ ධම්ම වේදනීය කර්ම. බලන් හිටියා...හොද වැඩේ ගොන් කටට😂😂😂

    • @dularamadurasinghe856
      @dularamadurasinghe856 8 ชั่วโมงที่ผ่านมา

      බලන් ඉන්නනෙ කීවෙ..
      වැඩේ හරිනෙ.

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 10 ชั่วโมงที่ผ่านมา +35

    ඔබ තුමා හරියටම හරි.

    • @vijithapadmini5288
      @vijithapadmini5288 9 ชั่วโมงที่ผ่านมา

      Aththatama e kathawen mulu lokayakma ayata sapa kara e sapaya thama wadune

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 8 ชั่วโมงที่ผ่านมา +18

    ජලනි තම ස්වාමිපුරුෂයාව ආරක්ෂා කරන්න ඕනනේ.බක්අම්මාව ලත් තැන ලොප් කලා.ඒකහරි.

  • @PiyasankaWasala
    @PiyasankaWasala 8 ชั่วโมงที่ผ่านมา +12

    නිවරදිව හිතන කියන නිතියටම ගැලපෙන උගතෙක් ,ඔබ සමාජ උපදේශකයෙක් තැන නොබලා හරියටම එබුව ඇගිල්ල හරිම වැදගත් පාඩමක්,

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MallikaSubashini
    @MallikaSubashini 9 ชั่วโมงที่ผ่านมา +13

    ❤❤❤ ඔබතුමා හරිම වටිනා මනුස්ස රත්නයක්! ස්වභාව ධර්මය දමිතාට දීපු දඩුවමක් මේක. ගෑනු පිරිමි වෙන්න යනකොට මේ විදියට වෙනවා. 😮😮😮😮😮

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @renukasriyani1378
    @renukasriyani1378 9 ชั่วโมงที่ผ่านมา +19

    ඔබ තුමාගෙ කතාව නමි නියමයි ඇත්තම කතාව

  • @sriyanifernando7326
    @sriyanifernando7326 8 ชั่วโมงที่ผ่านมา +14

    ඔබගෙ කතාව සහතික ඇත්ත

  • @udenikarunaratna428
    @udenikarunaratna428 7 ชั่วโมงที่ผ่านมา +8

    සර් කියන්නේ ඇත්ත.කාටවත් අපහාස කරන්න හොඳ නෑ.එයාටම ආපිට ආවා

  • @MillionMiles-k6t
    @MillionMiles-k6t 8 ชั่วโมงที่ผ่านมา +13

    ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත.. 👍

  • @nihal-lk4iz
    @nihal-lk4iz 10 ชั่วโมงที่ผ่านมา +22

    6:35 දමිතා පොර වෙන්න ගියානෙ😂 ඔබ තුමා හරියටම හරි .අර බලමුකො කෑල්ල මටත් පේන්න බැහැ .

  • @PadminiChandrasekara
    @PadminiChandrasekara 6 ชั่วโมงที่ผ่านมา +13

    සහතික ඇත්ත..
    මටත් පේන්නම බැරි කතාව තමයි
    අපි බලාගෙන ඉමු
    කියන කතාව.

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 8 ชั่วโมงที่ผ่านมา +19

    ලක් කියන වචනේ ඔය හෙරට ගැලපෙන්නේ නෑ

  • @niroshananjula3275
    @niroshananjula3275 10 ชั่วโมงที่ผ่านมา +47

    ලක්‌ අම්මා බුරියානි කඩේ කොල්ලා එක්ක පැනලා ගියා 😂

    • @nehaliyanage2079
      @nehaliyanage2079 9 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @preethiperera9261
      @preethiperera9261 9 ชั่วโมงที่ผ่านมา +1

      👏👏👍😃

    • @niroshananjula3275
      @niroshananjula3275 9 ชั่วโมงที่ผ่านมา +1

      @@nehaliyanage2079 😅

    • @Devikqrandunu
      @Devikqrandunu 7 ชั่วโมงที่ผ่านมา +1

      ඒක මරු😂

    • @mihiridimingu1519
      @mihiridimingu1519 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @kanthisilva1440
    @kanthisilva1440 10 ชั่วโมงที่ผ่านมา +19

    සහතික ඇත්ත 🎉🎉

  • @oshchandi4841
    @oshchandi4841 10 ชั่วโมงที่ผ่านมา +19

    ඒක නම් සහතික ඇත්ත

  • @champaperera8487
    @champaperera8487 6 ชั่วโมงที่ผ่านมา +5

    ඔබේ වීඩියෝව අපේ රටේ දේශපාලකයන් ගැන නියමාකාරයෙන් පැහැදිලි කලා. හරිම කනගාටුයි මේ අන්ත කපටි ,මෙලෝ දැක්මක් ,ප්‍රතිපත්තියක් නැති දේශපාලකයන් කරන පිස්සු වැඩ පිලිඹදව . ..නලු නිලියන් ,ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලනය කරන්න පිවිසීම ඛේදවාචකයක් . සියල්ලෝ ඔබේ වැඩසටහන් බලා දැනුවත් වේවා ,බුද්ධිමත් වේවා !

  • @nishanthikumari3056
    @nishanthikumari3056 10 ชั่วโมงที่ผ่านมา +22

    අම්මෝ මේ වීඩියොව එනකම් බලන් හිටියෙ මන්..

  • @NRJayantha
    @NRJayantha 10 ชั่วโมงที่ผ่านมา +7

    You are absolutely correct. Thank you. Jaya Weva JVP NPP

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 9 ชั่วโมงที่ผ่านมา +12

    ඔබෙ කතාව හරියටම හරි .

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y 9 ชั่วโมงที่ผ่านมา +15

    ඹව් ජලනි ගත් තිරණය හරි නැත්නම් දමිතා අබේරත්න නිසා සජිත්ගේ පවුලත් ඉවරයි 😅

  • @wasanthathameugala8836
    @wasanthathameugala8836 9 ชั่วโมงที่ผ่านมา +10

    දමිතා කියනවිදියට අපිත් බලාගෙන හිටියා මොතද උනේ කියලා රටම දන්නවා බලමු , බලමු තවත් බලමු.

  • @MuhammadAbdullahZaharani
    @MuhammadAbdullahZaharani 10 ชั่วโมงที่ผ่านมา +14

    ඔන්න සර් මගෙනුත් සර් ට appreciate comment එකක් අපි israrl වල සිට.. අපේ සර් ට ජයවේව🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelinawijesinghe3443
    @nelinawijesinghe3443 3 ชั่วโมงที่ผ่านมา +2

    වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා මහත්මාණනි

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 10 ชั่วโมงที่ผ่านมา +13

    හරි යට හරි ඔබතුමා ගෙ කතා ව චලනි තමයි සිහින.ජනාධිපති

  • @Wasanthiwasanthi-z2j
    @Wasanthiwasanthi-z2j 8 ชั่วโมงที่ผ่านมา +10

    අනේ මහත්තයෝ දමිතට ලක් අමිමා කියන්න එපා

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +16

    #සාදයහමාරයි
    #නොවැම්බර්14
    #මාලිමාවේමහජනආණ්ඩුවක්

    • @AHPiyaseeli
      @AHPiyaseeli 7 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා ! 1000%

  • @munasindisanayaka900
    @munasindisanayaka900 9 ชั่วโมงที่ผ่านมา +7

    සර් ඔයාට වගෙම තමයි මටත් තිත්තම තිත්ත උනේ බාලගෙන ඉමු බලාගෙන ඉමු කියලා මට කටට දෙකක් අනින් හිතුනා 😊

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @malshasilva5518
      @malshasilva5518 3 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාදිපතිට අපහාස කරන සියලුම දෙනාට ස්වභාව දර්මයා දඩුවම් දෙනවා

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 10 ชั่วโมงที่ผ่านมา +14

    දෙකෝටි 50ස් ලක්ශයක් ජනතාව ගෙ වගකීම කියන්නේ රඟපෑමක් නෙමෙයි .බන්කොලොත් වෙච්ච රටක් ගොඩ ගන්නවා කියන්නේ ලේසි දෙයක් කියලා මුන් පාර්ලිමේන්ට් යන්න හිතන්නේ .උන් ගෙ තියෙන නඩු වලින් නිදස් වෙන්න උන් ඔය පාර්ලිමේන්ට් යනවා උන් ගෙ වාසිය වෙනුවෙන් .රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නෙමෙයි

    • @ereshabod
      @ereshabod 5 ชั่วโมงที่ผ่านมา

      Hema 🙋‍♀️ Kohomada Oya Tama Lankawada ?

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 ชั่วโมงที่ผ่านมา

      @@ereshabod Eresha ❤🙋.කොහොමද අපි දිනුව 👍.ඉතුරු ටික ලබන මාසයේ .අපි ආවා 25.දවස් 10.යි ලංකාවේ හිටියේ ..අපේ සමහර යාලුවො ආයේ යනවා ලබන මාසයේ මහා ඡන්දය ට අපි ට ඉතින් ආයේ යන්න වෙන්නේ නැ 😪

  • @chamindasuga8273
    @chamindasuga8273 4 ชั่วโมงที่ผ่านมา +1

    Excellent explanation sir thank you very much.

  • @niyassamad8755
    @niyassamad8755 9 ชั่วโมงที่ผ่านมา +10

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 10 ชั่วโมงที่ผ่านมา +11

    ලක් අම්මාටත් අමාරුයි,ගිලන් රථ යක් යවන්න. හොද නිලියක්.නිළියන් දොස් තරලා වෙන්න යනවා ,ඊට ලසූ ඇද වැටෙනවා.🎉

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 9 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි පබාත් දේශපාලන කරලා උන දෙයක්.දැන් ලක් අම්මාට උන දෙයක්. ඔබතුමා තමයි හොදටම ලක් අම්මා ගැනත් සජිත් ගැනත් කිව්වෙ.ජයවේවා

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 7 ชั่วโมงที่ผ่านมา +3

    Very. Good. Explanations. 100% Correct. Sir
    What ever. Happen Damitha. Its very good I like it
    Thank you sir

    • @chulaadikari
      @chulaadikari  7 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  7 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 8 ชั่วโมงที่ผ่านมา +7

    රංගනය කරාට වඩා ලේසිනෑ රටක් පාලනය කරන්න මුන්ට තෙරෙන්නේ නැති ඒක තමයි මුල

  • @nilukasamanthi7433
    @nilukasamanthi7433 9 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමා ජනතාව තවත් දෑනුවත් කරන්න

  • @AGK165
    @AGK165 8 ชั่วโมงที่ผ่านมา +6

    ඔබගේ කතාව හරියට හරි සජිත් අගමැති කලොත් වෙන්නෙත් ඕකමයි.

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 7 ชั่วโมงที่ผ่านมา +3

    Prostitudes're not allowed to parliament in this new political arena. Thank u sir. This is the genuine story. Every day I appreciate U.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Malimawa dinawamu. Horu pannamu.!

  • @GamageSomalatha
    @GamageSomalatha 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @herathgunawardana4309
    @herathgunawardana4309 9 ชั่วโมงที่ผ่านมา +12

    ලක්‌ නෙවෙයි වට්ටි අම්මා

  • @surathiramzee9847
    @surathiramzee9847 9 ชั่วโมงที่ผ่านมา +3

    Good advice Sir.The way she act fir npp.Thanks.Allah bless you.🎉🎉🎉🎉

  • @BetaNiroshani
    @BetaNiroshani 3 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි සර්ගෙ පැහැදිලි කිරීමට ඇත්තටම දමිතා හොද නිළියක් ඒත් මමනමි දැන් මූණ බලන්නවත් කැමති නැත්තේ ඇය ජනාධිපතිතුමාට කළ අපහාසය අප්පිරියයි දැන්නමි

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 9 ชั่วโมงที่ผ่านมา +6

    ඔබතුමාගේ කඅයවීම හරියටම හරි .එයයි මගෙත් කියවීම ❤❤❤❤❤❤❤❤❤❤

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 9 ชั่วโมงที่ผ่านมา +7

    ජය වෙිවා💯💯👍👍💖💖🇮🇹🇮🇹

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 7 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් ජලනි බය වෙලා තියෙනවා ඒ නිසා තමයි දමිත කපල දාන්න ඇත්තෙ හොඳ වැඩේ දැන් එයාට යන්න වෙන්නෙ ෆුට් සයිකලේ තමයි 😂

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 8 ชั่วโมงที่ผ่านมา +5

    👍👍🌞. A SUPERB VIDEO...🎉...THANKS.

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  8 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 4 ชั่วโมงที่ผ่านมา +1

    අහන් ඉදලා කථා කරාට විශ්වවිද්‍යාල ඩිග්රි නැති දුෂිතයෝ නැවත දෙශපාලනයටනමි ඒපා ස්තූතියි සර් ඔබට❤🎉

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @geethgayan7687
    @geethgayan7687 10 ชั่วโมงที่ผ่านมา +4

    Damithata Nomination Deela Atharaman Karapu Eka Puduma Wenna Epa ❤76 Wasarak Me Dema Tama Chande Aran Maha janathawata Mun Serama Keliye🎉 Malimawata Jayawewa ❤ Thanks Sir

  • @sajeewaperera2034
    @sajeewaperera2034 9 ชั่วโมงที่ผ่านมา +11

    සර්ගේ කතාව හරියට හරි සර්

  • @sudeeraperera877
    @sudeeraperera877 10 ชั่วโมงที่ผ่านมา +13

    ලක් අම්ම නෙවෙයි උක්කුන් අම්මා

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 3 ชั่วโมงที่ผ่านมา +1

    Interesting and Informative clip!!!

  • @FeliciaArachchige
    @FeliciaArachchige 10 ชั่วโมงที่ผ่านมา +7

    ස්තුතියි සර් ,මෙි වගේ දේවල් පැහැදිලි කිරීම ගැන

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 7 ชั่วโมงที่ผ่านมา +4

    බයිසිකල් කථා කියල මාලිමාවට ගහන්න ගියනිසා තමයි දමිතට වැරදුනේ.මාලිමාවට තියන රට ගොඩගැනීමෙි සැලසුම් ගැන වෙන කිසිම පක්ෂයකට තව අවුරැදු 50 ක් ගියත් හිතන්නවත් බැරිබව මොලයක් අැති සෑම කෙනෙක්ම දන්නව.එ් එ් අංශ පිළිබඳ හෙඳම බුද්ධිමත් අය ඉන්නෙත් මාලිමාවෙ.අනෙක් පක්ෂ වලට එකතුවුනඅය රට නොව තමාට දෙයක් කරගන්න එනඅය.ඉතින් එහෙම පක්ෂයකට ගහනඑක කව්රැවත් ඉවසන්නෙ නැහැ.ඉතින් දමිතට මාධ්‍ය වලින් වටකරල ගහන්න පන්ගත්ත.වංචා දූෂණ නඩුගැන කිකියා.මෙය මැතිවරණයකට සූදානම් වන සජබෙටත් එයට තරඟකරන අයටත් ලොකු පාඩුවක් වුනා.මෙයා අවංක මිනිසුන් සිටින මාලිමාව විවෙිචනය නොකර හිටියනම් අදත් හෙඳින් ඉන්නව.

  • @deepaniajantha1570
    @deepaniajantha1570 4 ชั่วโมงที่ผ่านมา +1

    බලන් හිටිය අපි මෙයාගෙ රඟපෑම්.දැන් ඇති බලන් හිටිය.අප්‍රසන්නයි😂

  • @jayampathythissera6201
    @jayampathythissera6201 8 ชั่วโมงที่ผ่านมา +2

    Well said speech thanks

  • @nisaljayawardena
    @nisaljayawardena 9 ชั่วโมงที่ผ่านมา +4

    LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING PARLIAMENTARY ELECTIONS.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @Skwsamanthi
    @Skwsamanthi 10 ชั่วโมงที่ผ่านมา +19

    නියම කතාව..😂ඕකූන් හොද රංගනයට විතරයි

  • @HmSenarathna-b4f
    @HmSenarathna-b4f 6 ชั่วโมงที่ผ่านมา +2

    මහත්මයාට ගොඩක්ම ස්තුතියි

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 8 ชั่วโมงที่ผ่านมา +5

    Lovely speech....learn a lesson...
    Lak Amma 😂😂😂😂

  • @LunaKomFloukru100
    @LunaKomFloukru100 6 ชั่วโมงที่ผ่านมา +1

    Well said. Thank you.

  • @RuthFonseka-j6n
    @RuthFonseka-j6n 10 ชั่วโมงที่ผ่านมา +3

    මගෙත් අදහස ජලනි කරපු දෙයක් කියල තමා ..කොහොම නමුත් විය යුතු දේ තමා සිද්ද වුනේ..අධිමාන්නෙ දවසක ඒ කෙනාව බිමටම ඇදල දානවා..

  • @geethgayan7687
    @geethgayan7687 10 ชั่วโมงที่ผ่านมา +4

    Hirunika ❤jalanigen 🎉prewesam Wenna❤ Malimawata Jayawewa

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 10 ชั่วโมงที่ผ่านมา +4

    Absolutely true☝️

  • @priyadarshikakarunadasa5354
    @priyadarshikakarunadasa5354 49 นาทีที่ผ่านมา

    Sir apiwa denuwath kalata bohoma isthuthi. B'Saranai hemavitama. (FROM SYPRUS)

  • @nishanthadabare7322
    @nishanthadabare7322 8 ชั่วโมงที่ผ่านมา +4

    සුවර් එකටම ජලනිගෙ වැඩක්

  • @chandrikathadikara3763
    @chandrikathadikara3763 6 ชั่วโมงที่ผ่านมา +1

    Great sir I totally agree with you

  • @SunandaSabaragamuwa
    @SunandaSabaragamuwa 10 ชั่วโมงที่ผ่านมา +3

    aththatama sirge vidio ekak enakan inne balanna. niyama pehedili kirimak ❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 10 ชั่วโมงที่ผ่านมา +11

    අනේ ලක් අම්මා කියන්නඑපා වෙට්ටපාසි කියන්න.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา +1

      Thank you … Appreciate your comment 👍👍👍

    • @MuhammadAbdullahZaharani
      @MuhammadAbdullahZaharani 10 ชั่วโมงที่ผ่านมา

      සර්... මේ comment වල ගුණාත්මක භාවය ගැනත් ට්කක් හිතන්න... සර් වගේ මිනිස්සු ඉන්නේ ඕනේ state department එකේ.... ලංකවේ ඉන්නේ ගොන් මීහරක් නේ සර්...​@@chulaadikari

    • @anthonyjanz5404
      @anthonyjanz5404 9 ชั่วโมงที่ผ่านมา

      Puk amma.

  • @madushankashan716
    @madushankashan716 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤Thank❤😂 oba tuma HODA vidiyata TERUM karanawa❤❤

  • @jayanthaub3345
    @jayanthaub3345 7 ชั่วโมงที่ผ่านมา +2

    දමිතගෙ තත්වෙ අපි හූරලම දැම්ම

  • @GamageSomalatha
    @GamageSomalatha 5 ชั่วโมงที่ผ่านมา +1

    සර් මං එදා දමිතා දැක්කේ වෛරයෙන් තමයි කීවේ බලමු අපි බලමුකෝ කිය කියා ඊර්ෂ්‍යාව තමයි ඒ මූනෙන් පෙනුණෙ බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 10 ชั่วโมงที่ผ่านมา +4

    අනේ පවුදමිතා එයාව මිනිසුන් විසින්ම ඉහලින්තබා හිටියටත්වඩා පහලට ඇදදමාඇත අන්අයටද මේවා හොද පාඩම්ය අපට පුදන අයම අපව පාගාදමනුඇත

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 8 ชั่วโมงที่ผ่านมา +8

    නිළියක් හැටියට ඇය ඉතාම දක්ෂ කාන්තාවක්.
    මමත් ඉස්සර ඇයගේ රංගනයන් කීපයක් දැක්කා. ඒ අතරින් දඬුබස්නාමානය ටෙලි නාට්යයේ රංගනය විශිෂ්ටයි. තමන්ට සහජයෙන් හිමිවූ ඒ හැකියාව, කුසලතාව තියාගෙන රංගන ජීවිතය වැඩි දියුණු කරගෙන හිටියා නම් හොඳයි ඇය මේ දේශපාලනයකට සම්බන්ධ වෙන්නේ නැතුව. ඇයට හිමි දෙය රංගනය මිස දේශපාලනය නෙවේ. හැම කෙනාටම හැම දේම කරන්න බැහැ. මීට පෙරත් රංගන ශිල්පීන්, ශිල්පිනියන් දේශපාලනයට ආවා. සාර්ථක වුණේ නැහැ.
    අනිත් අතට මැය කට නිසා බොහෝ දේ අහිමි කර ගන්න කෙනෙක් හැටියටයි මම දකින්නේ.
    පසු ගිය කාලයේ අනුර සහෝදරයාට කියපු මඩ කතා අපහාස බොහොම වැරදියි.
    ඉතින් විශ්ව දහම විසින් ඇයට දඬුවමක් ලබා දුන්නා නාම යෝජනා සිද්ධියේදි. කොහොම වුණත් මේ රටේ බහුතරයක් ජනතාව බොහොම අප්‍රසාදයෙන් හිටියේ ඇය මැතිවරණයට තරඟ කරනවාට. දැන් මිනිස්සු සතුටු වෙනවා.
    බොහොම ස්තුතියි සර් ඇත්ත ඇති සැටියෙන් පැහැදිළි කරලා දෙනවට.
    බොහොම හොඳ වීඩියෝ එකක්.
    ❤💐🙏

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 8 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඇත්ත

  • @binbin2550
    @binbin2550 9 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි නියමයි රිදෙන්නම දීලා තියෙනවා,චූලා අදිකාරි මහත්තයෝ ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️

    • @VivoY1s-ck2sd
      @VivoY1s-ck2sd 9 ชั่วโมงที่ผ่านมา

      9:58 නියමයි.😅😅😅😅😅😅

  • @m.naseer6619
    @m.naseer6619 3 ชั่วโมงที่ผ่านมา +1

    ලක් අම්මා නෙවෙයි පෝලු තියපු අම්මා

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 9 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai niyamai niyamai

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 10 ชั่วโมงที่ผ่านมา +4

    අරගලය කරපු හැම එකාම හිතුව පාර්ලිමේන්තු යන්න සුදුසුකමක් කියල අරගලය කරපු එක.එතනයි ඔවුන්ට වැරදුනෙ.

  • @noyelprasanna8940
    @noyelprasanna8940 8 ชั่วโมงที่ผ่านมา +2

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 thank you sir.

  • @deepajayalath
    @deepajayalath ชั่วโมงที่ผ่านมา

    වට්ටි මදර් අැන්ඩ් බි"ක.....ගං වතුර එක්කම හෙදිලාම ගියා...🙏🙏🙏🙏🙏