රේනෝ මගේ නිරුවත් වීඩියෝ දැම්මත් මම අතාරින්නෑ මහේශී මදුශංකා TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @ranjithperera736
    @ranjithperera736 8 หลายเดือนก่อน +298

    කාන්තාවක් ලෙස ඔබේ නිර්භීත කම ගැන හරිම සතුටුයි.
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

  • @SamathaSamantha-ff3wn
    @SamathaSamantha-ff3wn 8 หลายเดือนก่อน +79

    පිරිමි සිය දෙනෙකුගේ ශක්තිය තියෙන කෙලින් කතා කරන හොද ගැහැනියක්...සතුටුයි..ආදරෙයි..කිසි විටක නොවැටී සිටින්න ධහිර්‍ර්ය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව .අම්මෙක් වට්ටන්න පුලුවන් දරුවන්ට අත තිබ්බොත් කියල මේ අදමයො දන්න නිසයි අද මේ කිරි සප්පයන්ගෙ විස්තර හොයල ඔයාව බය කරන්න හදන්නෙ.ඔයාට කරදරයක්නම් වෙන්න එපා..අපි හැමෝම පෙල ගැහෙමු මේ වෙනුවෙන්

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 8 หลายเดือนก่อน +371

    ජයවේවා මහෙෂි ❤❤❤
    කොන්දක් කෙලින් තියන් නිර්භීතව වැඩ කරන එකට.ඔයා එක්ක අපි හැමොම ඉන්නවා.සල්ලි වලට කරන්න බැරි ගොඩක් දෙවල් මිනිස්සුන්ට කරන්න පුලුවන් .ඔයට දරුවන්ට බුදුසරණයි ❤❤❤❤

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 8 หลายเดือนก่อน +14

      අපි. ඔබ සමඟයි ජයවේවා ❤❤❤.

    • @CricketWorld236
      @CricketWorld236 8 หลายเดือนก่อน +3

      Obala okoma ekathu wela maheshita gahapn obalata hadunu lede hoya gnna bari wei moda musalayo tika

    • @dushanchamara2676
      @dushanchamara2676 8 หลายเดือนก่อน +2

      Ou api oba samagai

    • @kerath1574
      @kerath1574 8 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 8 หลายเดือนก่อน +36

    මහේෂි පරෙස්සම් වෙන්න ඔවුන්ට හිතක් පපුවක් නැහැ..බූදු සරණයි සියලු දෙවි රැකවරණයි..

  • @AjithSoyza-n9b
    @AjithSoyza-n9b 8 หลายเดือนก่อน +670

    මේ ගෙවෙන්නේ රට කාපු බල්ලන්ගේ අවසාන කාලයයි.
    හැමෝම එකා වගේ එකතු වෙමු. මුන් සියල්ලෝම පලවා හරිමු. 👊👊

    • @indika0072
      @indika0072 8 หลายเดือนก่อน +9

      සුපිරි මල්ලී ❤❤

    • @upasaramaduranga
      @upasaramaduranga 8 หลายเดือนก่อน

      😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😅😅😅😅😊😅😅p😅😅😅😅😅😊😊😊😊​@@indika0072

    • @upasaramaduranga
      @upasaramaduranga 8 หลายเดือนก่อน

      😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😅😅😅😅😊😅😅p😅😅😅😅😅😊😊😊😊​@@indika0072

    • @maduroshan183
      @maduroshan183 8 หลายเดือนก่อน +3

      ow

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @maheshi-r2o
    @maheshi-r2o 8 หลายเดือนก่อน +19

    මහත්තයා ළග නැතුවත් හිතෙ තියෙන ශක්තිය.මාර ආඩම්බරයි ඔයා ගැන කාම්තාවක් හැටියට. ඔයාට ජය මැඩම්.👍👍👍👍👍👍

  • @nilukank3564
    @nilukank3564 8 หลายเดือนก่อน +466

    කුඩු මුදලාලිලට ජීවිත වල වටිනාකමක් නැහැ. උන්ගේ දරුවන්ට හරි මේව පලදෙනව

    • @smhs3313
      @smhs3313 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .

  • @adventurousthilina9795
    @adventurousthilina9795 8 หลายเดือนก่อน +32

    බල්ලොත් එක්ක නිදා ගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා .....
    ඒ නිසා කල්පනාවෙන් ...
    සිහියෙන් ජීවත් වෙන්න ..
    ඔබතුමිය බය වෙලා හිත කලබල වෙලා ඉන්නේ ඔබ නිවරදි නම් ඔබ කිසි දේකට බය වීමකටවත් හඩ නැගීමකටවත් අවශ්‍ය වෙන්නේ නෑ...
    ඔබ කියන දේවල් වලට වඩා සෑහෙන දේවල් ටිකක් ඔබගේ හැසිරීමෙන් පිලිබිගු වෙනවා...
    පනින්න පෙර සිතා බලමු
    මේවා අදටත් තව ඉදිරියටත් වලන්ගු වන වදන්....
    ඒ නිසා කල්පනාවෙන් ජීවත් වෙන්න...
    තාරුකා වැඩ සටහනේ ස්වාදීන මතක නෑ මොකෙ ගියාද කියලා
    ඔබ ඒ ගත කරපු රන්ගන විලාසය ඉදිරුයටත් රැක ගැනීම ඔබ සතුයි...
    ඔබ හරි සන්සුන් චරිතයක්
    එක එකාගේ ඇම වලට හසු නොවී එක එකාගේ කපටි ක්‍රම වලට හසු නොවී ඔබේ ගමන ඉදිරියට යන්න ..

  • @saraththennakoon2821
    @saraththennakoon2821 8 หลายเดือนก่อน +329

    කුඩු නාලිකාවට මුදලට බිය නොවි ඔබගේ එඩිතර බාවයට තුති ඔබ වැනි අය දුර්ලභයි

    • @sunilsomachandra653
      @sunilsomachandra653 8 หลายเดือนก่อน +2

      😅

    • @SLPathU
      @SLPathU 8 หลายเดือนก่อน +5

      ඇත්තටම ලාංකිකයකු විදියට මම ඔබට ගරු කරනව හොද කොන්දක් තිබීම ගැන

    • @niroshanbandara9352
      @niroshanbandara9352 8 หลายเดือนก่อน

      Aththa

    • @dumindawimalarathna
      @dumindawimalarathna 3 หลายเดือนก่อน

      කුඩු නාලිකා

  • @munasinghemanel9373
    @munasinghemanel9373 8 หลายเดือนก่อน +27

    මේ රටේ මීඩියා කාරයන්ගේ නාඩගමක් ගෑනු විකුනන එක ඔයාට සාදාරනයක් ලැබේවා 🙏🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +411

    මේ කාලකණ්නි කුඩු නාලිකාව මේ රටෙන් තහනම් කරමු

    • @PrinsiSilva
      @PrinsiSilva 8 หลายเดือนก่อน

      Mayahirutkkagpnvdakudamhsig..addsyvrya..mntapissu

    • @champi_aththamma
      @champi_aththamma 8 หลายเดือนก่อน +3

      ඔක්කොම මුන්ව බලන්නේ නැතිව හිටියානං ඇති 👍😊

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน

      ඇයි එහෙම කරන්නෙ. හිරු එකට ඔයා අකමැති වුණාට කීදෙනෙක් ඒ නාලිකව නිසා බඩවියත රැක ගන්නවද. බිස්නස් කීයක් නම් ඒ නාලිකාව නිසා සාර්ථක වෙලා තියනවද. කේටරින් ඉඳල පුදුම තරම් බිස්නස් කරන මිනිස්සුන්ට අතහිත දෙන නාලිකාවක්. මේ ගෑණි නම් මහ විකාර කුහක මානසිකත්වයක් තියන ගෑණියෙක්. රෙනෝ කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයගෙ සහ බිරිඳගෙ පෙර සම්බන්ධකම් ඇදගෙන ඇයි දැන් ඒව ඉස්මතු කරන්නෙ. අපි කාටත් ඔය වැනි සම්බන්ධකම් තියනව විවාහ වෙන්න කලින්. ඒවා වැරදි නෙමෙයි. දැන් ඒ දෙන්න ලස්සනට පවුල් ජීවිතය ගෙනියනව දරුවන් එක්ක. මේ ගෑණි ඒ මිනිසුන්ට බැණ බැණ වට්ටිඅම්ම කෙනෙක් වගේ වෛර පිරිමහන්න හේතුව මෙයාට හිරු පාටි එකට එන්න එපා කියල දාපු වාරණය. ඒක මතක් වෙන සැරෙන් සැරේ මේ ගෑණි රෙනෝට බැණ බැණ උඩු බුරනව පිස්සු බැල්ලියෙක් වගේ 😂
      අපි දැක්ක මේ ගෑණි රංජන් වටේ කැරකි කැරකි දාපු කෝලම්. එක පාරක් දෙපාරක් නෙමෙයි මේ ලඟදි සුජීව ප්‍රසන්නාරච්චිගෙ දුවගෙ මඟුල් ගෙදරදි මේ ගෑණි රංජන්ගෙ වටේ යමින් හැසිරුණු හැටි හරිම අසික්කිතයි. තමුන්ගෙ වැරදි හදාගන්න කරුණාකරල සමාජයෙ සාර්ථකව ඉන්න මිනිස්සුන්ට පද හදන්න කළින්. මොළේ මෝල් පිස්සු ගෑණි

    • @dimuthusenanayake9946
      @dimuthusenanayake9946 8 หลายเดือนก่อน

      ​@@ruckyg3177umba Reno neda ban. 😂 kalakanni hiru naalikawa

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน

      @@dimuthusenanayake9946😂😂😂 රෙනෝ තමුන් වගේ කාලකන්නියෙක් නෙමෙයි එක එකාට රිප්ලයි කර කර ඉන්න. අනේ මෝඩයා 😂

  • @sanjayaruwan3707
    @sanjayaruwan3707 8 หลายเดือนก่อน +27

    රෙනෝ ලංකාවේම ගෑනුන්ට ධාතු වැන්දුවා..... සනත් ජයසූරිය රෙනෝගෙ ගෑනිට ධාතු වැන්දුවා .....

  • @thusixbro9298
    @thusixbro9298 8 หลายเดือนก่อน +1182

    කුඩු නාලිකාව නැත්තටම නැති කරන්න රැල්ලක් හදමුද. ඒක සමාජ සේවයක්.

    • @Amalhansamal1234
      @Amalhansamal1234 8 หลายเดือนก่อน +30

      Sirawata

    • @sisiramalan5382
      @sisiramalan5382 8 หลายเดือนก่อน +32

      අනිවාර්‍යෙන්ම

    • @ruwanichathurika2393
      @ruwanichathurika2393 8 หลายเดือนก่อน +44

      හිරු කියන්නේ තනිකරම පිළිලයක්

    • @dilanthaperera-q2k
      @dilanthaperera-q2k 8 หลายเดือนก่อน +26

      අනිවා බං

    • @LankaNewsLine1
      @LankaNewsLine1 8 หลายเดือนก่อน +31

      එකගයි 😊

  • @gayathriherath2191
    @gayathriherath2191 8 หลายเดือนก่อน +18

    විශ්වයේ අශිර්වාදය ලැබේවා 💓

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 8 หลายเดือนก่อน

      විශ්වය කියන්නේ කවුද ඒ කියන්නේ ගස් කොලන් ඇළ දොල සත්තුතව තව දේවල් ඇතිනෙ ඒ වල පිහිටද ඉල්ලන්නේ

  • @AsangaBandara1975
    @AsangaBandara1975 8 หลายเดือนก่อน +234

    ජය වේවා නැගණිය.අපි ඔබ සමඟයි!

  • @sandunathukorala4755
    @sandunathukorala4755 8 หลายเดือนก่อน +26

    ඔයානම් මැනිකක් මහේශි අක්කෙ.....ඔයා තමා මට නම් ලංකාවෙ ලස්සනම නිලිය❤

    • @Lgo-d6g
      @Lgo-d6g 8 หลายเดือนก่อน +2

      Aniwa. 👍❤

    • @DinuthmiSenara
      @DinuthmiSenara 8 หลายเดือนก่อน

      තොට ඇස් පේනේ නැත්ද???
      කසාද දෙකක් කරගත්ත එකෙක් උබට මැනිකක් ද ??😂😂

  • @Sriyani-cf7sf
    @Sriyani-cf7sf 8 หลายเดือนก่อน +118

    අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ඇත්තටම කොන්දක් තියෙන්න ඕනේ. මෙලෙස කාන්තාවක් සෘජුව කතා කිරීම ගැනඇත්තෙන්ම හරිම සතුටුයි . ඔබට ජයම වේවා!

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 8 หลายเดือนก่อน +1

      👌👌👌👌👌👌👌👌👌👌👌

  • @samanthaweerathunga4043
    @samanthaweerathunga4043 8 หลายเดือนก่อน +35

    නියමයි නංගී කිසිම දෙයකට බය නැතිව මුහුණ දෙන්න ,ඔයාව ආරක්ෂා කරයි ස්වභාවධර්මය විසින් ❤❤❤❤❤❤

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 8 หลายเดือนก่อน +178

    මහේෂි නංගි ඔයාට ජයවේවා ❤
    සුදා ඔයාට ජයවේවා 👍

    • @wishwadanumgaweshakaya2192
      @wishwadanumgaweshakaya2192 8 หลายเดือนก่อน

      ai oya baya wenne . leak video nane oyage😂. sudata jayawewa

    • @sameerasakunthala7546
      @sameerasakunthala7546 8 หลายเดือนก่อน

      Maheshi form karala eyage niruwatha pennanna epa

  • @rohanmcmighty
    @rohanmcmighty 8 หลายเดือนก่อน +22

    මේ කෙල්ලගේ එඩිතරකම නම් පට්ට. 👌මේකිට බැන බැන අනම් මනම් පොර ටෝක් දෙන කීබෝඩ් වීරයෝ එකෙක්ටවත් මේකි තරම් කොන්දක් නෑ. මොන වැරදි තිබ්බා හෝ නැතා මේකි ලාබාල කාන්තාවක් විදිහට මරණ බයක් නැතුව කෙලින්ම හිරු වගේ Mafia නාලිකාවකට සහ ඒකෙ ලොක්කට සෘජුව දෙන වදන් ටික දැක්කම ඇත්තටම පුදුමයි සහ Respect...
    අනික ඉතින් මෙහෙම අසාධාරණයක් වෙනුවන් විවෘත අදහස් දක්වපු එකට පලිගන්න ගියොත් රටේ ජනතාව ඇවිස්සෙන්න තියෙන හොඳම trigger එක ඒක වෙන්න පුළුවන්. මොකද මිනිස්සු ඉන්නේ කෝපයේ අග්ගිස්සටම ගිහින්. ඉවසලා ඉවසලා දත්මිටි කාගෙන බලාගෙන ඉන්නවා ලොකු ලොක්කෝ රඟන හැටි. කොයි වෙලාවේ හරි ඕක පුපුරනවා හැබැයි මේපාර පුපුරන්නේ කලින් පාර වගෙත් නෙවෙයි කියලා ඉවෙන් වගේ දැනෙනවා. මොකද සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි... අපි අඳුරන පොලිසියේ මල්ලිලා හමුදාවේ නේවි ඒකෙ මල්ලිලා එහෙම නිවාඩු ආවම අපි එක්ක සෙට් වෙද්දී කියන කතා අපි අහලා තියෙනවනේ. උන්ටත් මේ ප්‍රභූ රැඟුම් තිත්ත වෙලා ඉන්නේ සහ උනුත් ඉන්නේ ඉවසීම උපරිම හිර කරගෙන කියලා උන් ටිකක් බිව්වම පිටවෙන හදවතේ වචන වලින් අපිට අහන්න ලැබිලා තියෙනවා.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 8 หลายเดือนก่อน +120

    ජයවේවා ඇත්ත කතා කරනවා ජයවේවා,,

    • @AKesawan
      @AKesawan 8 หลายเดือนก่อน

      Ehthada me

    • @AKesawan
      @AKesawan 8 หลายเดือนก่อน

      Oyageh thiyeda vidio

  • @sahanruwanpathirana
    @sahanruwanpathirana หลายเดือนก่อน +1

    හිරු මගේ පණ වගේ❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 8 หลายเดือนก่อน +65

    මුන්ගේ අවසන් කාලයයි ..ජයවේවා ..මුලු රටම එක මිටට..මෙතනින් පටන් ගමු ..ජයවේවා ..🌹👍👍👍

  • @NihalNihal-d3m
    @NihalNihal-d3m 8 หลายเดือนก่อน +15

    හැමෝම එකතු වෙන්න මේ සහෝදරියට සහයෝගය දෙමු ඒක අපේ යුතුකමක්

    • @නාලිරසපියස
      @නාලිරසපියස 8 หลายเดือนก่อน

      මෙයත්..එකයි.උනුන් එකයි.බෙහෙත් කඩේ.බඩු.ගත්තා.මූන බැලූවම අහක බලාගත්ත.මහරගම .හලෝ..කිව්වම දුවගෙන ගිහින් ජීප් එකේ නැගලා ගියාදෙවරක්ම එහෙම කලා පුදුම අහන්කාර.කමක් මේ.කාන්තාවට තියෙන්නේ ඉතින් කොහොමද උදව් කරන්නේ එයාට දැන් තමයි ..මනුෂ්‍යත්වය ඔනේ.🤐🤐🤐 පිට රට ඉන්න එකමයි.මෙයාට.හොඳ .කටකාර.ගැනීයක්.😂😂😂

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 8 หลายเดือนก่อน +71

    මම ආදරෙයි මේ එඩිතර කමට මහේෂි ඔයාට තෙරුවන් සරණයි ආදරෙයි cyprus❤❤❤❤❤

  • @indunadason301
    @indunadason301 8 หลายเดือนก่อน +18

    Thank you for your voice ❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත 8 หลายเดือนก่อน +163

    කුඩු. නාලිකාව. ඉවරම. කරල. දාමු. අපි. ඔබ සමඟයි ජයවේවා ❤❤❤. තෙරුවන්සරනයි. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 8 หลายเดือนก่อน +3

    නියමයි මහේශි අපි ඔබ සමඟයි ජය වේවා තෙරුවන් සරණයි

  • @abodabod2603
    @abodabod2603 8 หลายเดือนก่อน +160

    සුදත්ත තිලකසිරි කියන්නේ දැන් ඉන්න හොඳ කලාකාරයෙක් කොන්ද පණ තියෙන කලාකාරයෙක් ඔය එකෙකුට අයත් නෑ බයක් නෑ සුදා ඔබට ජය වේවා❤

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +4

      මමත් එහෙම තමයි හිතුවෙ සුදාගෙ සමහර video බැලුවම තේරුම් ගියේ

    • @punyamoragodage3769
      @punyamoragodage3769 8 หลายเดือนก่อน +4

      එයා ඔච්චරම හොද නම් මොකද දමිතගේ ගූ ඇගේ ගාගත්තෙ? එයාට තිබුනා නේ වැරැද්දට වැරදියි කියන්න . ඒකෙන් උනේ බිලින් වත්තෙ සුදා හිරේ ගිය එක ලන්කාවේ ප්‍රසිද්ධ උන එක . බලන් ගියාම එයත් වාසියට විතරයි . කාවද ඉතින් අපි විශ්වාස කරන්නෙ 😢😢😢

    • @NiranjaleeBeneragama
      @NiranjaleeBeneragama 8 หลายเดือนก่อน

      Suda higganna

    • @SandunLabs
      @SandunLabs 8 หลายเดือนก่อน

      true..@@pushpikamaduwanthi2228

    • @kkdkoralage2790
      @kkdkoralage2790 8 หลายเดือนก่อน

      කොහේ හරි හිගන්නෙක් යූටූබ් නාලිකාවක් කළා නම් ඌ කොහොමද බං කළාකාරයෙක් වෙන්නෙ.

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 6 หลายเดือนก่อน

    මහේශි නංගී කොන්ද කෙලින් තියන් හිටගැනීම හරිම සතුටුයි.ඔයාට ජය.❤..පින් වැඩ රටට පේන්න කලාට ඔය පව් හෝදන්න බෑ.රටේඅනාගත පරපුරයි අගාදයට වැටෙන්නෙ.😢

  • @LankaNewsLine1
    @LankaNewsLine1 8 หลายเดือนก่อน +168

    කොල්ලාට හිරැ කරපු දේ නමි සිරාවටම වැරදි ඒ ගැන නොබියව කතා කරපු මේ ගැහැනියට ශක්තිය ලබා දෙන්න ඕන හිරැ කියන්නෙ දෙකයි පනහාහේ නාලිකාවක් බං මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නැ මේ වගේ නාලිකා තියනකන් ඕක රේනොගෙ බුදලයක් නෙමෙයි සෑබෑ හිමිකාරීත්වය ජනතාව සතුයි එත් දැන් උන්ට ඕන එවා අපට බලන්න වෙලා තියෙන්නේ නිවරැදි නායකත්වයක් සදහා රට බාර දීමට සියළු ලක් වැසියන් හට මොලේ පෑදේවා 😊

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 8 หลายเดือนก่อน +1

      Mi හරක් ta okha notherana akha thami aurmey 🤔🤔😔🇱🇰🇦🇪

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +6

    මහේශිට හැමදාම අපි ආදරෙයි ව් 🌟🌟🌟🌟🌟🌟

  • @roshank.f2744
    @roshank.f2744 8 หลายเดือนก่อน +109

    ජය වේවා මහේෂි නංගි ජය වේවා

    • @rasithaperera-
      @rasithaperera- 8 หลายเดือนก่อน +2

      ජය ෙවිවා ✊

  • @Sampath-e2z
    @Sampath-e2z 8 หลายเดือนก่อน +1

    Maheshi අපි ඔයත් එක්ක,
    මුලු රටම නැගිටිනවා,
    අපි ගරුකරනවා ඔයගෙ කොන්ද කෙලින් තිබිමගැන,
    ජයවේවා සහෝදරිය ,

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 8 หลายเดือนก่อน +56

    අපි. ඔබ සමඟයි ජයවේවා ❤❤❤.

  • @paulsujith6345
    @paulsujith6345 8 หลายเดือนก่อน +8

    ඇත්තටම සතුටුයි ඔබගැන .ජය පතනවා..❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 8 หลายเดือนก่อน +76

    අනිවාර්යයෙන්ම , නංගි. තෙරුවන් සරණයි ඔයාට. ❤ කටාර් සිට

  • @LaksikaLaksika-o3t
    @LaksikaLaksika-o3t 8 หลายเดือนก่อน +6

    ඔයාගේ නිර්භීත කම ගැන හරිම ආඩම්බරයි.

  • @jagathrohan6587
    @jagathrohan6587 8 หลายเดือนก่อน +409

    හිරු කියන්න ඉතින් කුඩ්ඩංගෙ නාලිකාවනේ මිනිමරු නාලිකාව මහින්දයාගේ ඉතින් ගොට්ට අල්ලන තැන

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 8 หลายเดือนก่อน +5

      අපි. ඔබ සමඟයි ජයවේවා ❤❤❤.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 8 หลายเดือนก่อน

      ඒ කියන්නේ හිරු එක හොඳයි ඔයාලට ගොට්ට ඇල්ලුවා නම්

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 8 หลายเดือนก่อน +15

    ඔබගේ නිර්බීතකම අගය කරනවා ❤

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 8 หลายเดือนก่อน +234

    හිරු නම් සල්ලි තමයි 😂😂හිරු බැස යමින් පවති
    ජයවේවා මහෙෂි👍👍👍

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 8 หลายเดือนก่อน +5

      අපි. ඔබ සමඟයි ජයවේවා ❤❤❤.

    • @ireshashashikani123
      @ireshashashikani123 8 หลายเดือนก่อน +5

      කුඩු නැති කරනව නම් නැති කරන්න වෙර දරන කවුරුන් හෝ සමග අපි❤ ජය වේවා මහේෂි❤

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน +3

      Kohen හරි මාට්ටු වෙන්නත් epai

    • @ireshashashikani123
      @ireshashashikani123 8 หลายเดือนก่อน

      @@funnysl8695 ඔව් අහිංසක කොල්ලෝ කුඩුවලට ඇබ්බැහි වෙලා නැත්තට නැතිවෙනව නැත්නම්

    • @malisandaseeli6410
      @malisandaseeli6410 8 หลายเดือนก่อน +7

      අපි නං හිරු බලන්නෙත් නෑ...

  • @anushkamadumali2024
    @anushkamadumali2024 8 หลายเดือนก่อน

    මරු මහත්මියනි ඇත්තටම වටින වැඩක් ජය වේවා.මිස්

  • @ChrysanthapujithaJude-fd3nx
    @ChrysanthapujithaJude-fd3nx 8 หลายเดือนก่อน +47

    You are really great Social Justice Reformer. God bless you and your family

  • @madusankakumara815
    @madusankakumara815 8 หลายเดือนก่อน +7

    ඔබගේ සටන සමඟ අපි ඉන්නවා. අතාරින්න එපා ෆයිට් එක. ඔබගේ මේ ධෛර්යය සම්පන්න ෆයිට් කිරීමට රෙස්පෙක්ට්. ජයවේවා

  • @manelmorris4785
    @manelmorris4785 8 หลายเดือนก่อน +84

    කුඩු නාලිකාව ඉවරම කරමු මහේෂි ඔබට ජය

  • @anusharanaweera6859
    @anusharanaweera6859 8 หลายเดือนก่อน +8

    දරුවන්ගේ ජීවිත විනාශ කරන කුඩු රේනවට ශාපවේවා

  • @mcsanath5959
    @mcsanath5959 8 หลายเดือนก่อน +50

    ඔයාට සුබ පතනවා ඔය හිරු අවජාතක නාලිකාව නිරුවත් කරපු එකට ඔයත් තිරය පිටු පස නිරුවතින් රඟලා ඇති ඒත් ඒවා ගැන නොතකා කතා කිරිම ගැන සතුටුයි.

  • @MalingaChathura
    @MalingaChathura 8 หลายเดือนก่อน

    ❤❤මහේශී අපි ඔයත් එක්ක. ❤❤ එඩිතර ගැහැනියක්.. ඔබලා කතා කරනතුරු සිදුවන අපරාධ වැඩි වෙලා . කාන්තාවනී ගරු කරමි. කට අරින්න. ඇත්ත හෙලුව පෙන්නන්ඩ ❤❤❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 8 หลายเดือนก่อน +72

    දියනියේ ඒ හඩ පට....
    ඔයාගෙත් රන්ජන් ගේත් නොවන බව නමි හොදටම පැහැදිලියි .....
    නොසැලී ඉන්න......

  • @sriyanioman2845
    @sriyanioman2845 8 หลายเดือนก่อน

    ජයවේවා මහේශි එඩිතර කමට පරිස්සමෙන් ඉන්න ජයවේවා

  • @nilden-g1c
    @nilden-g1c 8 หลายเดือนก่อน +110

    මේක මහ ජරා රටක් සහෝදරිය. ඔයා මේ වගේ දේවල් ගැන කලබල නොවී ඉන්ඩ. දැන් ඔයාට කරන්ඩ පුලුවන් හොදම දේ තමයි මේ රටින් ගිහිල්ලා වෙන රටක ඉන්ඩ. කාලයත් එක්ක මේ ප්‍රස්න ඔක්කොම විසදෙනවා. ඔයාට මේ අපරාද කරන උන්ට විශ්වයෙන් දඩුවම් ලැබෙයි. ඒ නිසා මේ ඔක්කොම අමතක කරලා ජීවත් වෙන්ඩ.

    • @kavindulakshan859
      @kavindulakshan859 8 หลายเดือนก่อน +1

      මචන් මේක ජරා රටක් නෙවෙයි පාරාදීසියක්. ජරා මිනිස්සු එකතු වෙලා ජරා කරලම විනාශ කරපු රටක්. රටට අපහාස නොකර රට විනාශ කරපු උන්ට බනින්න. මොකද අපි උත්සාහ කරන්නෙ රට හදන්න මිසක් මිනිස්සුන්ට රට එපා කරවන්න නෙවෙයි. 👍

    • @niharamendis9655
      @niharamendis9655 8 หลายเดือนก่อน

      7fgycxzdsjayajisdZa

  • @kumududevi5610
    @kumududevi5610 8 หลายเดือนก่อน +9

    අසාධාරණය වෙනුවෙන් කතා කිරීමට ඉදිරියට ඒම අගය කරන්නවා❤❤❤

  • @ffnoob4761
    @ffnoob4761 8 หลายเดือนก่อน +294

    කුඩු නාලිකාව ඉතින් දන්නෙ ඕවා කරන්න විතරයි. 😂 ඕක තමයි උන් මාධ්‍ය කියල හිතන් ඉන්නෙ😂

  • @isurufernando9674
    @isurufernando9674 8 หลายเดือนก่อน +13

    මැය බොහොම දක්ෂ කලාකාරිනියක්. මාධ්‍යකින් ඇයට වූ අසාධාරණය ගැන කලාකරුවන් සියලු දෙනාම එකතු වෙලා සාධාරණයක් කල යුතුයි. අම්මා කෙනෙක් බිරිඳක්, සහෝදරියක් , යෙහෙළිය ක් ඔබ සැම දෙනාගෙම. අසාධාරණයට ලක් වූ කාගේ හෝ දරුවෙක් වෙනුවෙන් ඇය ඉදිරි පත් වී ඇත්තේ. ඇතැම් මාධ්‍ය යන්. ජාත්‍යන්තර බලවේග විසින් පාලනය කරනවා. මේ වගේ සිදු වීම් දැන් බහුලව දකින්නට ලැබෙනවා. කලා ක්ෂේත්‍රයේ. සියළු දෙනාම මේ බලවේග වලට හසු වී තිබෙනවා. මැය. කල දේ නිවැරදි යි. දැන් කල යුත්තේ මුළු ලංකාවාසීන්ම එකතු වෙලා මේ නරක බලවේග සියල්ලම මෙරටින් තුරන් කිරිමට සූදානම් වන පිරිසට සහයෝගය ලබා දීමයි. මෙය කිසිම දේශපාලන බලවතකුට කල නොහැක. නැත්නම් මේ රටේ සෑම පුරවැසියෙක් ම අකාලයේ විනාශ වෙලා යනවා. සියළු පක්ෂ පාට වලින් මිදිලා. මේ රට විනාශයෙන් බේර ගන්න නැගී සිටින්න.

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 7 หลายเดือนก่อน

      ගින්නක් නැතුව දුමක් එන්නෙ නෑ නේද...

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 8 หลายเดือนก่อน +122

    කඩප්පුලි නාලිකා පතුරු ගහමු. ජයවේවා ❤💪

    • @rasithaperera-
      @rasithaperera- 8 หลายเดือนก่อน

      කුඩිඩා දුවනවා නමි වෙනස්කර කර

  • @chanulawshadha2107
    @chanulawshadha2107 8 หลายเดือนก่อน +2

    ඔයාට බනින්නේ හිරු එකේම එවුන් මිසක් කොල්ලෝ..කෙල්ලෝ නෙවී....ඔයාට අපි ඉන්නවා අක්කේ ..ජය වේවා ..👍

  • @404GamingPlay
    @404GamingPlay 8 หลายเดือนก่อน +34

    නියමයි අක්කේ. ජයවේවා ඔයාට. බුදුසරණයි දෙවිපිහිටයි ❤ ජපානයේ සිට

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +7

    මහේෂි ජය වේවා ඔබ වීර වරියක් තෙරුවන් සරණයි

  • @tikka1967
    @tikka1967 8 หลายเดือนก่อน +99

    ඔකුන්ගෙ කුඩු නාලිකා අපි බලන්නෙත් නැ ...ඔකුන්ට ඔව්වා පලදෙනවා ලෆදිම..බයබ්නොවි ඉන්න ❤❤❤❤

  • @ashokapathmini459
    @ashokapathmini459 8 หลายเดือนก่อน +1

    මෙ රටෙ දැන් කොහොමත් රජ කරන්නෙ කුඩු විකුනන උනුයි.ගෙන්නන උනුයි.නිකන් බොරුවට බොන උන් ටික අල්ලගෙන බන්දනාගාර පුරවනවා.කො මෙ කුඩු ගෙන්නන උන් අල්ලනවා.හොද පාඩම් මෙ කුඩු නාලිකාවට.රටෙ කොල්ලො මත් රකුසට බිලි දෙමින් මෙ පර හැත්ත කරන මෙ බලු වැඩ කොහෙන් හරි නතර කරන්න ඔනෙ.ඔයාට ගොඩාක් පින් මහෙශි.අපි රටෙ ජනතාව විදිහට මෙවා දිහා හොදට බලන් ඉන්නෙ.

  • @pkds1983
    @pkds1983 8 หลายเดือนก่อน +238

    රෙනෝගේ ගෑනි මලීකා ගෙ ග්‍රවුන්ඩ් එකේ සනා පැන පැන හයේ හතරේ ගහපු ඒවා අපි දැක්කා 😂😂 කුඩු හිරු ☀️ බංගවේවා.

    • @dilhaniekanayaka-f6y
      @dilhaniekanayaka-f6y 8 หลายเดือนก่อน +21

      මහේශිගෙ කියලා හදලා දාන වීඩියෝ එකේ ඇත්තටම ඇත්තෙ රේනොගෙ ගෑණි. 😆😆😆

    • @rasithaperera-
      @rasithaperera- 8 หลายเดือนก่อน +2

      ලංකාවෙි කුඩිඩෙික්ගේ කමෙටි එකක්

    • @bluesky1042
      @bluesky1042 8 หลายเดือนก่อน +12

      එ වගේ වීඩියෝ දැක්කාම report කරලා මහේෂිට සහයෝගය දෙමු

    • @chamindasanjeewa3799
      @chamindasanjeewa3799 8 หลายเดือนก่อน +4

      Free hit වලටත් හයේ ඒවා ගැහුවෙ සනා....😂

    • @karunathilakashalu972
      @karunathilakashalu972 8 หลายเดือนก่อน +2

      😂😂😂. aththa

  • @InduHemantha-p6t
    @InduHemantha-p6t 8 หลายเดือนก่อน

    ගේමක් දෙන්න බහින්න ඕනෑ තමන්ගෙ දේවල් ගැන ආසාව අත හැරලා ..සතුරා ප්‍රතිවාදියාට පහර දෙද්දි ඔවුන්ගේ දුර්වල තැනට ප්‍රතිප්‍රහාර දෙයි..ඔබගේ දුර්වල තැන ඔබම අදුනාගන්න ..සටන අත අරින්න එපා ලෝකෙ තියෙන ලොකුම බලේ මුදල් බලය නෙවෙයි ..බුද්ධි බලය දුර්වල තැන රැක ගන්න ඉදිරියට යන්න .අපි ඔබගේ රංගනයට ආදරෙයි ❤❤❤(මම මේසන් බාස් )

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 8 หลายเดือนก่อน +36

    කතා කරන්න ඔිනි තැන කතා කරන්න කොන්දක් තියෙන්න ඔිනි මෙහෙම කට පණ තියන අය එලියට එන්නම ඔිනි මහේසි ඔයා ඒ අතින් ඔයා නියම ගැහැණියක්❤❤

  • @lakjayacateress7259
    @lakjayacateress7259 8 หลายเดือนก่อน

    දිරිය නැගණිය අපි ඔබ සමගයි රටට අපිට ජය කුඩු මාද්‍යය නවතමු

  • @sunethajantha1493
    @sunethajantha1493 8 หลายเดือนก่อน +223

    ලංකාවේ මිනුස්සු මේ වෙනුවෙන් එකතු උනොත් කුඩු නාලිකාව ඉවරයි කොච්චර ලොකුකම් තිබුනත් වයිෆ් පිට ගියානේ රෙනෝ

    • @EML-cv2zr
      @EML-cv2zr 8 หลายเดือนก่อน

      පිට ගියේ නෑ නේ… ඒ එයාගේ first husband Sanath

    • @manojadikari129
      @manojadikari129 8 หลายเดือนก่อน +6

      @@EML-cv2zrpita newe
      Athule giye😂😂
      Nikan p… nodee hitahan

    • @dilukarosha7297
      @dilukarosha7297 8 หลายเดือนก่อน +1

      ඒකට තමයි යුක්තිය හදල තියෙන්නේ බoදු

  • @virainstephon9711
    @virainstephon9711 8 หลายเดือนก่อน +1

    ජයවේවා බුදුසරණයි

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 หลายเดือนก่อน +56

    ලොකූ ලොකු කූඩු කාරයො දැන් අවූල් වෙලා
    මාලි මාවට ජයවේවා ❤❤❤❤❤ජයවේවා

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 8 หลายเดือนก่อน +1

    Sirasa ❤️
    Siyatha ❤️
    Mic විතරයි තිබ්බේ. Sudaa creation වලට අමතරව.

  • @thusharasanjaya5531
    @thusharasanjaya5531 8 หลายเดือนก่อน +45

    අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින ඔබට 🎉🎉🎉

  • @imeshikaumayangani7870
    @imeshikaumayangani7870 8 หลายเดือนก่อน

    ජය වේවා..මහේශි අපි ඔබ සමගයි..❤

  • @kushi784
    @kushi784 8 หลายเดือนก่อน +50

    ඔයා කොන්ද කෙලින් තියන් කත කල එක ගොඩක් වටිනවා.ඒත් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා ගොඩක් පරිස්සමෙන් ..ඔය කාලකන්නි මිනියක් මරන එක හරිම ලේසියි ...

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 8 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව මැරුනට පස්සෙ කතා කරල වැඩක්නැහැ ❤❤❤👍👍👍👍

  • @hasula-gg6yu
    @hasula-gg6yu 8 หลายเดือนก่อน +178

    හිරු නම් සක්කිලි තමයි

  • @nisansalasewwandhi4612
    @nisansalasewwandhi4612 3 หลายเดือนก่อน

    ඔයා සමග මම එකඟයි.කුඩු නාලිකාවට අනිවාර්යයෙන්ම මමත් විරුද්ධයි.

  • @HmSriyakanthi-x6h
    @HmSriyakanthi-x6h 8 หลายเดือนก่อน +18

    නියමයි මදුෂන් කා ඔයාට සසුබ.පත් නවා බය නැතිව කාතා කලාට නියමයි ජය වේවා.කුඩුනාලිකාවට කර පුදේට

  • @anojasudarshani198
    @anojasudarshani198 8 หลายเดือนก่อน

    ඇත්ත ගොඩක් අයව ජෝකර්ලා කරලා තිබුනා, ඒ අය කැමැත්තේන් මේ වීඩියෝ දානවා ද කියලා අපි දන්නේ නෑ කොහොම වුනත් සමහර ඒ වා හරි අවුල්, මහේෂි ඔයාට තෙරුවන් සරණයි...!නිර්භීත කමට ජයවේවා..!

  • @mahindaguruge9926
    @mahindaguruge9926 8 หลายเดือนก่อน +105

    රෙනෝගේ රෙද්දේ රෙවිලා පලාතම ගසයි. ගෑණිත් ගහපු හයේ පාරවල් දැන් රටේ හැමෝම දැකලා ඉවරයි. විළි ලැජ්ජයි. ලෝකෙන් ලොකුම ගෙය හැදුවත් වැඩක් නැහ ගෑණි පිට යනව නම්. අද ද රෙන නාළිකාව ගදයි.
    අපි ඔබ සමගයි.
    ජයවේවා!

    • @shiromisoza9092
      @shiromisoza9092 8 หลายเดือนก่อน +1

      අපි දන්නවා ඔයා ඇත්ත කියන්නේ ඔයා හැම දාම අසාධාරණය වෙනුවෙන් කතා කරනවා.❤

  • @sugathdhammika5188
    @sugathdhammika5188 8 หลายเดือนก่อน

    එඩිතර ගෑනියෙක් .ජයවේවා සහෝදරී...අපි ඉන්නව උබත් එක්ක ❤❤❤

  • @nandunchamal1176
    @nandunchamal1176 8 หลายเดือนก่อน +62

    කුඩු රෙනෝ
    කුඩු රෙනෝ
    කුඩු රෙනෝ
    කුඩු රෙනෝ 😂😂😂😂

    • @gurugeperera9415
      @gurugeperera9415 8 หลายเดือนก่อน

      Adoo oka kududa renne ,,kudu karayo mu renawelawata muwa allagani 😅😅😅

  • @sahanruwanpathirana
    @sahanruwanpathirana หลายเดือนก่อน

    හිරුTV ආයතනයට කොච්චර ඔයා මඩ ගැහුවත් හිරු වට්ටන්න බෑ❤❤❤😊

  • @ShanthiSatharasinghe
    @ShanthiSatharasinghe 8 หลายเดือนก่อน +25

    ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි විශ්වයේ ආශිර්වාදය .labeva

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 8 หลายเดือนก่อน +1

    anthimata attha danaganna ithuru wenne oya mic deka witarai Respect Sudaa & Sirasa TV

  • @SleepyKoi-zz3jp
    @SleepyKoi-zz3jp 8 หลายเดือนก่อน +21

    නියමයි මහෙෂි ඔය එඩිතරකම අපි ඔයා එක්ක ..සවුදි ඉන්න අපි 👊👊

  • @Samanthi-j2b
    @Samanthi-j2b 8 หลายเดือนก่อน +1

    සල්ලි තිබ්බයි කියලා නීතියයි උසාවියයි එයාලට සල්ලි වලට ගන්න පුළුවන්ද එහෙමනං ලංකාවට උසාවියක් ඕනෙත් නෑ නීතියක් ඕනෙත් නෑ. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුළුවන් අපි බලමු අපේ මව්බිමේ උසාවියෙන් අපිට දෙන තීන්දුව මොකක්ද කියල සහෝදරියටත් ජයවේවා වීරත්වයට ජයවේවා අපේ උසාවියේ තරම දන්නැති හින්දා හිරුණුකා මිස් පෙන්නුවා අපේ නීතියේ උසාවියේ තියෙන ශක්තිය ජය මව්බිමට ශ්‍රී ලංකාවට ජය වේවා

  • @Dineth334
    @Dineth334 8 หลายเดือนก่อน +59

    කාගෙවත් ඉස්සරහට නිරුවත් වෙලා නැත්නම් බය වෙන්න දෙයක් නෑනෙ

    • @neilranasinghe2505
      @neilranasinghe2505 8 หลายเดือนก่อน

      thats her body, dont you worry, your mother also naked with your farther

    • @krisra141
      @krisra141 8 หลายเดือนก่อน

      R u sitting on the brain? She clearly said it has been edited.. before open your mouth think twice.. idiot

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน +10

      Ehma උනත් kmak nhaa බදින්න kalim affirs තියන්නේ barida

    • @Darts-fr3sw
      @Darts-fr3sw 8 หลายเดือนก่อน +2

      Marry karanwa kiyla ewa laba gnnema nDda ewani pirimi ????

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 8 หลายเดือนก่อน +1

      We never watch "Drug Dealer Hiru" and Snake Derana, Rupavahini, ITN and TNL. All these channels are robbers, murderers, traitors channels, not bias to the people ever.

  • @merilkurera530
    @merilkurera530 8 หลายเดือนก่อน +1

    මහේෂි සමග සැම දෙනාම එකතුවෙන්න..

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 8 หลายเดือนก่อน +25

    Akke oyata jaya wewa.👍👍👍💐💐☸️☸️☸️

  • @ruwan9705
    @ruwan9705 8 หลายเดือนก่อน +1

    මේකට පත් වුන කොල්ලත් මේ නිලිය සමග එකතු වෙන්න ඕනේ..තනි නොකරන්න❤

    • @AparnaTiroshani
      @AparnaTiroshani 8 หลายเดือนก่อน

      ඒක තමා මාත් හිතුවේ

  • @priyanthaperera7271
    @priyanthaperera7271 8 หลายเดือนก่อน +29

    අසූචි නාලිකාවක් ඔක ජය වේවා මහේෂි ❤

  • @achilawijesuriya6873
    @achilawijesuriya6873 8 หลายเดือนก่อน +1

    ජය වේවා රිනෝලාගේ කාලේ ඉවරයි තව ටික කාලයයි රඟන්නේ බය වෙන්න එපා

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 8 หลายเดือนก่อน +8

    Maheshita jaya veva❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 8 หลายเดือนก่อน +1

    ඔය පකේ නාලිකාව අපිනං කොහොමත් බලන්නැ....මහේෂිට ජයවේවා....❤❤

  • @roysampath8121
    @roysampath8121 8 หลายเดือนก่อน +7

    Oya hari nangi oya උතුම් kanthawk ❤️

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 8 หลายเดือนก่อน

    ඔබ තුමියට ජයවේවා

  • @shanedirisinha6134
    @shanedirisinha6134 8 หลายเดือนก่อน +168

    රේනෝගේ නමේම තියනවා ගූ කැරියේක් කියලා රේනෝ 😂😂😂 මේ කුඩු හිරු තහනම් කරන්න ඔනී රේනෝ කියන්නේ සුදු ඇදන් පෝය දාට කරඩුව කරේ තියන් ගියත් දුශිතයේක් අනිවාර්යයෙන් මේවා පරිසම් දෙන්න ඔනී ඔකාට

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 8 หลายเดือนก่อน

      😂

    • @gihandanushka2942
      @gihandanushka2942 8 หลายเดือนก่อน

      ගැනියෙක් කිවුවාම අපේ උන් චූන් 😂😂😂😂

    • @zenofstoicism6
      @zenofstoicism6 8 หลายเดือนก่อน +2

      ​@@gihandanushka2942ane hutto uba hukahan ponna pakaya😂😂

    • @wood-u8q
      @wood-u8q 8 หลายเดือนก่อน +1

      ගෑනු හිතන් ඉන්නෙ මූන ටිකක් ලස්සනට පිහිටියාම නිලියක් උනාම කසාද 2 ක3ක් බැන්දාම ලෝකෙ පිරිමි ඔක්කොම උන් පස්සෙ එයි කියලා වැඩක්නැති රෙනෝව කඩාගන්න ගොඩක් දගලලා බැරි උනාම ඒ පවුලට ඉරිසියාවෙන් පැලිපැලි කෑ ගහනවා පිස්සු ගොන්ජත් මෙයාව මග අරිනවා දෑන් පස්ස වේලිලා මූලම තදම වෙලා පිස්සු මගුලක් උඩැක්කි කෝලමක් මේකිනම්

    • @smhs3313
      @smhs3313 8 หลายเดือนก่อน

      තමුසෙගෙ අම්මත් ගෑනියෙක් නේද?​@@gihandanushka2942

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน

    රෙනො උඹලා ට අමුතු මනසි ක ලෙඩ ක් හැඳි ගෙන එනවා වගෙයි නිරුවත් .කරන්න හදන්නේ සදහට ම මෙවැනි නාලිකා වසා දමන්න .අවශ්‍ය බව කිව යුතුය ජනතාව එකමුතු විය යුතුය 🎉❤

  • @dilanislg62
    @dilanislg62 8 หลายเดือนก่อน +5

    ඔයා බය වෙන්න එපා මහේශී....මොකද ..රෙනෝගේ නෝනට තියෙන දේවල් තමයි ,,,ගැහැණු ,,හැමෝටම තියෙන්නේ .එකම දේවල් ,.නිරුවත ,,කියලා පෙන්වන්න ඉන්නේ ඔයා විතරක් නෙවෙයි ,,මහේශී,,..හෙලුවැල්ල,,,,පෙන්වන ගෑණු කී දෙනෙක් ඉන්නවද ...

  • @JanithaKumarasingha
    @JanithaKumarasingha 8 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුති .... තෙරුවන් සරණයි .....

  • @nadeekanilmini4907
    @nadeekanilmini4907 8 หลายเดือนก่อน +8

    Well done maheshi...api oba samagai

  • @renukamendis9715
    @renukamendis9715 8 หลายเดือนก่อน

    ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් වැඩේ කරන්න නංගී