රොමේනියා Embassy interview එකට සූදානම් වෙමු ( මේ දවස් වල Embassy updates )🇷🇴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #romaniaupdate #educational #embassyupdate #interview #embassy #romaniaembassy #romaniaembassyupdate #embassyinterview #romania #romaniasinhala #sinhala #රොමේනියා දේශය #embassyquestions #SEnumbers #questions #visarejected #visaprocess #visa
    " SUBSCRIBE NOW "
    LIKE , COMMENTS , SHARE

ความคิดเห็น • 104

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic หลายเดือนก่อน +1

    සුපර් සුපර් මල්ලි, ගොඩක් වැදගත්, ඔයා කියන එකත් පැහැදිලිව කියවා පිලිවෙලටම. ගොඩක් ස්තුතියි.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Thank you ❤️❤️🇷🇴

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 หลายเดือนก่อน +1

    Thank you Aiye...

  • @TharinduTharindu-hr9yy
    @TharinduTharindu-hr9yy หลายเดือนก่อน +1

    Tenx vatina vidiyo eakak bs 😍♥️

  • @ehamparamthirumal9926
    @ehamparamthirumal9926 หลายเดือนก่อน +1

    158 සම්මුඛ පරීක්ෂණයේදී

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      අගෝස්තු මාසේ 158 අයට date ලැබෙයි

  • @ThejanKalum
    @ThejanKalum หลายเดือนก่อน +1

    tanku malli

  • @tharindu9345
    @tharindu9345 หลายเดือนก่อน +1

    Wherhouse jobs walata ynnath english knowledge ek blnwad

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ඔව් job එක මොකක් උනත් English knowledge එක බලනවා

  • @chanakawiduranga4567
    @chanakawiduranga4567 หลายเดือนก่อน +1

    මම jC රාගමින් රුමේනියා යන්න ඉන්නේ මට work permit 2024/05/25 ආවා
    2024/07/08 work permit බොන්ඩ් එක ආවා ඒජන්සියෙන් SE number දෙන්නේ නැහැ
    2024/05/28 මගේ Document visa process එකට යැව්වා කියලා ඒජන්සියෙන් කිව්වා
    මට කවදා විතර interview එයිද
    හොයා ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද

    • @chanakawiduranga4567
      @chanakawiduranga4567 หลายเดือนก่อน +1

      Reply එකක් එවන්න

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      ගොඩක් agency වලින් SE number එක ලබා දෙන්නේ නැහැ දැන්

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Embassy apply කරලා තියෙන දවසේ ඉඳන් සමාන්‍යයෙන් මාස 5 හමාරක් වගේ කාලයක් ගියා මේ දක්වා නම් නමුත් දැන් embassy එකේ වැඩ කටයුතු වේගවත්ව සිදු වෙන හින්දා ඊට කලින් date ලැබෙන්නත් ලොකු හැකියාවක් තියෙනවා

  • @anuramendis2360
    @anuramendis2360 หลายเดือนก่อน +2

    මගේ ඇප්ලිකේෂන් එකේ ටැුවල් මධ්‍යට , කම්පනි නේම් එක දාලා තියෙනවා තව කම්පනි එඩ්රස් එක තැනත් නේම් එක දා තියෙන්නේ .අවුලක් වෙයිද

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Document සම්බන්ධව දැන් නම් 100% ක් නිවැරදිව බලනවා. නිරවද්‍යතාවය වැඩි වන තරමට හොඳයි

  • @user-lg9eq1hk6l
    @user-lg9eq1hk6l หลายเดือนก่อน +1

    Plz upload English

  • @user-qo5mm6ve1f
    @user-qo5mm6ve1f หลายเดือนก่อน +2

    Ayye grant later eka api balnn illagnne kohenda .kawdda api eka chek krann oni harida kiyla

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Agency එකට තමයි guaranty letter එක ලැබෙන්නේ ඒ හරහා ඔයාට check කරගන්න පුළුවන්

  • @user-pe6lc7yp5l
    @user-pe6lc7yp5l หลายเดือนก่อน +1

    Guarantee later eka 1 tanka
    Maga nama tiyanawa anit tan deka tiyenne Candidate kiyala
    Eka Aulak da

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Guaranty letter එකේ ස්ථාන 3 ක ඔයාලගේ නම සඳහන් වෙන්න ඕනි ඊට අමතරව ඔයාලගේ passport number එක, company name එක, salary එක සදහන් වෙන්න ඕනි

  • @Castlook
    @Castlook หลายเดือนก่อน +1

    මගේ වීසා ෆොර්ම් එකේ single දාලා තිබ්බේ. මගෙන් married ද කියලා ඇහුවාම මන් මැරිඩ් කීවා. එතකොට consuler කීවා මේකේ සින්ගල්නේ කියලා. මන් කීවා ඇප්ලයි කරද්දී සින්ගල් දැන් මැරිඩ් කියලා. ඊට පස්සේ දරුවෝ ඉන්නවද කියලා ඇහුවා. මන් නෑ කීවා. මේක ප්‍රශ්නයක් වෙයිද?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ brother

    • @CookingWithnature95
      @CookingWithnature95 หลายเดือนก่อน +1

      ohomma wela thibba mage yaluwekta uta visa waduna awlak na

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle หลายเดือนก่อน

      @@CookingWithnature95රොමේනියාවෙන් ස්විට්සර්ලන්තයේ ජොබ් එකකට යන හැටි
      Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
      th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html

  • @hishanofficial5573
    @hishanofficial5573 หลายเดือนก่อน +1

    අයියේ,මං පොලිස් රිපෝර්ට් ඔක්කොම certified කරලා ඉවරයි මන් payment එක කරන්න ඉන්නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මං මැලේසියා ඉදලා එන්නේ පොදු සමාව යටතේ එතකොට මට දැනගන්න ඕනී අලුත් පාස්පෝට් එක හැදුවට පස්සේ එම්බසි interview එකේදි එයාලා අහනවා වෙන රටක කලින් හිටියද කියලා ඒකට මොකක්ද දෙන්න පුලුවන් සුදුසුම උත්තරේ.?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      මැලේසියාවේ සේවය කරලා තියෙනවා කියන කාරණාව විතරක් කියන්න.කන්සියූලර් අහන විදිහට අනෙක් ප්‍රශ්න වලටත් ගලපලා උත්තර දෙන්න

  • @JayawardhanaGmv95
    @JayawardhanaGmv95 หลายเดือนก่อน +1

    Family eka gann kamathida husbandwa wife ganna kamthida wage prashnayak ahuwoth koi wage answer ekakda denna ona

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ඔයා රොමේනියා යන්නේ රැකියා අවශ්‍යතා වෙනුවෙන් කියන එක හැගවෙන විදියට හැම වෙලාවෙම උත්තර දෙන්න

  • @dhanushikachathurani5105
    @dhanushikachathurani5105 24 วันที่ผ่านมา +1

    Mage se namber 172 kohchra kal yaida

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  24 วันที่ผ่านมา

      172 නම් ගොඩක් දුරට මේ යන විදියට 2025 ජනවාරි වගේ වෙයි

  • @ThejanKalum
    @ThejanKalum หลายเดือนก่อน +1

    Malli intu dat labanna gob ak onlin aplai karapu din cit mas kiyakinda natnam vs apli karapu din cita da

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Embassy apply කරලා මාස 5 හමාරක් වගේ කාලයක් තුළ තමයි ගොඩක් අයට interview date ලැබුණේ.නමුත් දැන් යන system එකත් එක්ක ඊට කලින් interview date ලැබීමට හැකියාවක් තියෙනවා

  • @CineNex3322
    @CineNex3322 หลายเดือนก่อน +1

    Mage police report eka 2023- nov vala gaththe eken visa apply karanna puluwanda , naththam parana eka cancel karala aluthen ganna oneda

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      පොලිස් වාර්තාව අවූරුද්දක කාලයක් සඳහා වලංගුයි ඒත් මේක expire වෙන්න ආසන්න නිසා පරණ පොලිස් වාර්තාව අවලංගු කරලා අළුත් පොලිස් වාර්තාවක් Apply කලොත් හොදයි

  • @YASHOD_YT
    @YASHOD_YT หลายเดือนก่อน +1

    Mage document may mase aga withara thami dala thiyenne mata interview date kawada withara weida

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Apply කරපු දවසේ ඉඳන් සමාන්‍යයෙන් මාස 5 හමාරක් වගේ කාලයක් යනවා ඒත් දැන්නම් ඉක්මනින්ම වැඩ සිද්ධ වෙන නිසා ඊට කලින් date ලැබෙන්න පුළුවන්

    • @YASHOD_YT
      @YASHOD_YT หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h thanks

  • @chathushinimashika6442
    @chathushinimashika6442 หลายเดือนก่อน +1

    පොලිස් රිපෝට් එක head office එකෙන් අරගෙන certify කරන් යන්න ඕනද interview එකට

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Certify කරපු එක එතනට අදාල වෙන්නේ නෑ sis. එයාලා ඒක බලන්නේ නෑ නමුත් certify කරන්න ඕනි . original police report එක තමයි බලන්නේ

    • @chathushinimashika6442
      @chathushinimashika6442 หลายเดือนก่อน +1

      @@user-vd4jg5gc3h headquats walin ganna police report eka neda ona

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ​@@chathushinimashika6442ඔව් ඒක තමයි sis

  • @CookingWithnature95
    @CookingWithnature95 หลายเดือนก่อน +1

    work permit awilla visa walata apply karanakota area police report eken apply karanna puluwanda ? naththam head office police report eka onamada? ay visa walata ape document gihin athin deddi head office police repot eka dunnama madidia?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      offer letter එකට වගේ තමයි area police report එකෙන් apply කරන්නේ .
      ඒ වගේම work permit එකට සහ Visa apply කිරීමේ දි අනිවාර්යයෙන්ම original head office police වාර්තාව ඕනි

    • @CookingWithnature95
      @CookingWithnature95 หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h thnak you

  • @mohammedashik4488
    @mohammedashik4488 หลายเดือนก่อน +1

    Brother maghe appointment date thama awe ne brother se number ekath illuwa eyala denne waghe maghe appointment date thibbe November 17 embassy prashne nisa cancel wuna aymath submit Kara

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      නැවත Apply කරපු දවසේ ඉඳන් මාස 5 හමාරක් වගේ කාලයක් තුළ අනිවාර්යයෙන්ම ඔයාට interview date ලැබෙන්න ඕනි Agency එක නිවැරදිව Apply කලා නම්

  • @nirashiliyanage-rt8sp
    @nirashiliyanage-rt8sp หลายเดือนก่อน +1

    අයියේ student visa වලට appointment දාලා කොච්චර දවසක් යනවද interview එන්න.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      ඉස්සර නම් මාස 2 ක කාලයක් වගේ ගියේ දැන් නම් ඊට වඩා වැඩි කාලයක් ගත වෙයි

  • @lakshithsadaruwan1598
    @lakshithsadaruwan1598 หลายเดือนก่อน +1

    අයියා පොඩි උදව්වක් කරන්න පුලුවන්ද city එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත්. අයියා මම යන city එක ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද ලොකු උදව්වක්🙏city of valenii de munte අයියා මම යන සිටි එක තමයි මේක ඉංග්‍රීසියෙන් පුලුවන්නම් පොඩි විස්තරයක් කියනවද අයියා ලොකු උදව්වක් අනික අයියා එක එක සිටි ගැන විස්තර කරලා තිබ්බනෙ අන්න ඒ වගේ පොඩි විස්තරයක් මට මේකට කියන්න පුළුවන්ද🙏🙏🙏කාරුණික ඉල්ලීමක්.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      Okay brother ඔයාගේ interview එක කවද්ද? ඊට කලින් ගේන්නම්

    • @lakshithsadaruwan1598
      @lakshithsadaruwan1598 หลายเดือนก่อน +1

      අයියා දැම්ම පුරුදු පුහුණු වුණොත් හොඳයිනේ පුළුවන් නම් වීඩියෝ එකක් කරලා දානවද 🙏

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ​​@@lakshithsadaruwan1598ඔව් brother වේලාවක් ලැබුණු ගමන් අරන් එන්නම්

  • @WarunuSandya
    @WarunuSandya หลายเดือนก่อน +2

    ගැරන්ටි ලෙටර් එක කොහොමද බලන්නේ.තැන් තුනක නම තියෙන්න ඕනිද.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      ඔව් ස්ථාන 3 ක ඔයාලගේ නම සඳහන් වෙන්න ඕනි.ඊට අමතරව ඔයාලගේ passport number එක , Company name එක , salary එක සදහන් වෙන්න ඕනි

    • @WarunuSandya
      @WarunuSandya หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h මගෙ එහෙම නෑ..එකේ පොටෝ එකක් ඔබට එවන්න ක්‍රමයක් කියනවාද බලලා කියන්න පුලුවන්ද..අඩු පාඩු හදා ගන්න ඉක්මනට

    • @chanakawiduranga4567
      @chanakawiduranga4567 หลายเดือนก่อน

      Bro මට ඔයාගෙ mobile no එවනවද්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle หลายเดือนก่อน

      @@chanakawiduranga4567 රොමේනියාවෙන් ස්විට්සර්ලන්තයේ ජොබ් එකකට යන හැටි
      Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
      th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc หลายเดือนก่อน +1

    Ayye police report eka 9 weni masen iwarai.e nisa dan eka cancel karala aluth ekak aply karannada

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් ඔයා 160 වගේ කෙනෙක් නම් 157 වගේ යද්දී පරණ පොලිස් වාර්තාව අවලංගු කරලා අලුත් එකක් apply කරන්න

  • @AvishkaNimesh-vh8cx
    @AvishkaNimesh-vh8cx หลายเดือนก่อน +1

    SE 166 kawada wage date issue weida ?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ඔක්තෝබර් අන්තිම වගේ date issue වෙයි

  • @tharangaindrajith-nc2pg
    @tharangaindrajith-nc2pg หลายเดือนก่อน +1

    Romania embassy interview question sakachcha karana whats app group ekak thiyenawanam link eka ewanda puluwanda?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      මේ ආසන්න දවස් වල අහපු ප්‍රශ්න සාකච්ජා කරන වීඩියෝ එකක් ළගදීම අරන් එනවා

  • @ruwanjayananda8382
    @ruwanjayananda8382 หลายเดือนก่อน +1

    Ayye interview krl visa vadinna kochra kalayak ynvda

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      දැන්නම් මාසේකට වඩා ගිහින් තියෙනව ගොඩක් අයට

  • @KasunChanaka-j9n
    @KasunChanaka-j9n หลายเดือนก่อน +1

    Richek unahama kohomada danne Aiye?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ගොඩක් දුරට සති 2 ක් වගේ වෙනකොට දැනූම් දෙනවා.ඒ වගේම දවස් 45 වගේ ගියපු අයත් ඉන්නවා

  • @chamarajayampathi7990
    @chamarajayampathi7990 หลายเดือนก่อน +1

    Se no 160 kawada vitar weida

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      මේ යන system එකට දිගටම ගියොත් සැප්තැම්බර් වගේ වෙයි

  • @user-he4xo6ch5n
    @user-he4xo6ch5n หลายเดือนก่อน +1

    Malli 161 kawada wage weida malli ❤❤❤❤❤❤

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ගොඩක් දුරට සැප්තැම්බර් වගේ වෙයි brother

  • @lasantharathnayake-ct6ng
    @lasantharathnayake-ct6ng หลายเดือนก่อน +1

    ❤❤❤

  • @JteeshHesh
    @JteeshHesh หลายเดือนก่อน +1

    Mage 162 dr ❤kawada wewida det

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      සැප්තැම්බර් අන්තිම/ ඔක්තෝබර් මුල් සති වගේ වෙයි

  • @Castlook
    @Castlook หลายเดือนก่อน +1

    Working permit eka kochhra kalayak valid da?

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      මාස 6 ක කාලයක් සඳහා වලංගුයි Embassy apply කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 หลายเดือนก่อน +1

    Police ripot eke masa 6 laban masin iwarai se nombare 158 etakota mona maseda අලුත් police ripot eka ganna oni හරියටම danne netuwa gattot kale කොහොමද kiyala danne neh

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      SE number 155 වගේ යද්දී පරණ පොලිස් වාර්තාව අවලංගු කරලා අලුත් එකක් Apply කරන්න මොකද දැන් පොලිස් වාර්තාව interview යද්දී ඉදිරියට මාස 4 ක් තියෙන්න ඕනි

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 หลายเดือนก่อน +1

      155 යද්දී police ripot අලුත් ekakata applay karat kal wedi netda

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ​@@nadeekapriyadarshni7036156 / 157 ගොඩක් වැඩි ප්‍රමාණයක් interview කරන්න නැහැ.ඒ නිසා ඉක්මනින් 158 අයට interview date ලැබෙයි.

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ​@@nadeekapriyadarshni7036ගොඩක් ලං වෙනකම් ඉන්න එපා foreign ministry strike එහෙම set වෙන්න පුලූවන්

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h ok thanks

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc หลายเดือนก่อน +1

    Ayye 156 number ekata kawada wage weida

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      අගෝස්තු මාසේ ඇතුළත අනිවාර්යයෙන්ම date ලැබෙයි

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      අගෝස්තු මාසේ ඇතුළත අනිවාර්යයෙන්ම date ලැබෙයි

  • @mohammedashik4488
    @mohammedashik4488 หลายเดือนก่อน

    Embassy ekata documents submit karanna appointment date ghanna godak dawas yanawada brother please reply ❤❤

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      Embassy apply කරලා මාස 5 හමාරක් වගේ යනවා ඒත් දැන්නම් ඊට කලින් date ලැබෙයි ඉස්සරහට

    • @mohammedashik4488
      @mohammedashik4488 หลายเดือนก่อน

      @@user-vd4jg5gc3h thank you my brother ❤️❤️❤️

  • @samanthaindika1
    @samanthaindika1 หลายเดือนก่อน +1

    අයියෙ දැන් SE 154 ඉවරද මට තාම ආවේ නෑනේ අයියෙ මගෙත් 154 අයියෙ තාම 154 දෙනවද

    • @dogandcat7681
      @dogandcat7681 หลายเดือนก่อน +2

      Oyata me satiye ei den awsana Tika yñne 154

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน +1

      SE 154 තමා මේ දවස් වල යන්නේ ඔයාගේ interview date එකත් ඉක්මනින්ම ලැබෙයි

  • @dulipsugi7940
    @dulipsugi7940 หลายเดือนก่อน

    Bro se 166 what month

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ගොඩක් දුරට නොවැම්බර් වගේ වෙයි මේ යන system එකත් එක්ක

  • @ruwanruwan7823
    @ruwanruwan7823 หลายเดือนก่อน +1

    Mage se nambar161 kawada weida

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      සැප්තැම්බර් වගේ වෙයි මේ යන විදියට

  • @viraharshana584
    @viraharshana584 หลายเดือนก่อน +1

    169 kochchra dawasak yaida

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      SE number 169 නම් දෙසැම්බර් වගේ වෙයි

    • @viraharshana584
      @viraharshana584 หลายเดือนก่อน +1

      @@user-vd4jg5gc3h bro agency ekakin danakotai thaniyen apply karanakota ekman wenawada

    • @user-qg7ch4dr9e
      @user-qg7ch4dr9e หลายเดือนก่อน

      Kawad vgeda apply kre aiye

    • @user-vd4jg5gc3h
      @user-vd4jg5gc3h  หลายเดือนก่อน

      ​@@viraharshana584එහෙම නෑ brother . agency අයටයි self අයටයි ඔක්කොටම Date ලැබෙන්නේ එකට