අඩුම මිලට රබර් සෙරෙප්පු නිශ්පාදනය කරන්න යන්ත්‍ර සුත්‍ර අපෙන් ඔබ වියාපාරය පටන් ගෙන පවතාගෙන යනතාක්කල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @wasanapiyusandaruPiyu
    @wasanapiyusandaruPiyu 10 หลายเดือนก่อน +2

    ඔබගෙ භාශා හැසිරීම සුපිරියි ඇත්තටම. උනන්දුව තියෙන කෙනාට තවත් උනන්දුවක් ඇති වෙනවා

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 3 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි ඔබගේ දැනුම ලබාදුන්නට ජයවේවා .

  • @shshidedeshan9751
    @shshidedeshan9751 ปีที่แล้ว +3

    මම කාලෙක ඉදල කරන්න ආසාවෙන් හිටපු, වැඩක්.ඒත් මැෂිම් ටික ගන්න ලොකු මුදලක් යොදවන්න වෙන නිසා ඒ බලාපොරොත්තුව හිතින් ඈත් වෙනව ඔබ තුමාගේ වීඩියෝ එක බලපුවම හිත ගොඩක් සැහැල්ලු උනා.මේ මැෂිම් ටික අරගෙන පොඩිවට මේ ස්වයං රැකියාව පටන් ගන්න ආසයි.මටත් සපෝට් එකක් ඕනි .

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 9 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි මම කිසිම දෙයක් දන්නේ නැතුව හිටියේ මට උපදෙස් ගන්න පුළුවන් ගොඩක් පිං

  • @chandanikumari5199
    @chandanikumari5199 ปีที่แล้ว +2

    ගොඩක් ආසවෙන් ඉන්නෙ අලුතින් මේ වැඩේ පටන් ගන්න. සල්ලි අතට ලැබුන ගමන් මං සර්ව කන්ටැක් කරගන්නව.. ඔබ තුමාට ගොඩාක් පිං. තව තවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @ranjanrajapaksha5043
    @ranjanrajapaksha5043 ปีที่แล้ว +1

    මාත් කැමති යි පටන් ගන්න....ලොකු පැහැදිමක් ඇතිවූ නා ඔබතුමාගේ පැහැදිලි කිරීම නිසා..

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 ปีที่แล้ว

    අයියේ ගොඩක් ස්තුති මම අනිවාර්යයෙන්ම එනවා ඔයාව හම්බවෙන්න ඇවිල්ල ඉතුරු ටික කතාකරමු බුදුසරණයි පරිස්සමෙන් 🙏🙏💐

  • @dinugeesara5886
    @dinugeesara5886 11 หลายเดือนก่อน

    මන් ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු හිනයක් සැබෑ උනා.ekata මුල්ම හේතුව ඔබ තුමා.ඔබ තුමාට කවදාවත් වරදින් එපා.දෙවි පිහිටයි

  • @RosiCraft87-gj1wn
    @RosiCraft87-gj1wn 10 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි සර්. මමත් කොහොම හරි මැෂින් එකක් ගන්නවා..

  • @kaveesharavihari4162
    @kaveesharavihari4162 ปีที่แล้ว +3

    අයියේ ඔයාලා Machines වගේම sheets,පටි,තව හදපු සෙරෙප්පු වගේ මෙය⁣ට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිළදී ගැනීමට ඔයාලගෙම Shop එකක්open කරන්න පුලුවන් නම් අපට පහසු වගේම විශ්වාසවන්ත සේවයක් ඔයාලගෙන්ම ලබා ගන්නත් පුළුවන් .ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා මේ ලබා දෙන අත්වැලට පින්

  • @krishanthaperera2799
    @krishanthaperera2799 8 หลายเดือนก่อน +1

    Mekata bank loon ekk hari / leis ekk hari ganna barida .laksh 4 ekata.

  • @dinugeesara5886
    @dinugeesara5886 ปีที่แล้ว +11

    මුස්ලිම් අය උදව් කරන්නේ මුස්ලිම් අයට විතරයි කියලයි මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ.ඒ මතය ඔයා මගේ හදවතින්ම අයින් කරල ඉවරයි සර්.සමාවෙන්න සර්.මෙච්චර කල් මුස්ලිම් අය දිහා වැරදියට දක්කට

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว

    Thank you Mahatmaya obata godak pin

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 3 วันที่ผ่านมา

    Thanks.. මම ඉන්නේ රට දැනට. මට ත් ඕනේ.. පොඩ්. වියාපාර යක්. ආරම්භ කරන්න. ඔයා ගේ මේ. පොන් නම්බර්. වෙනස්‌ කරන්න එපා. 🌹🌹

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  3 วันที่ผ่านมา

      @@kumarisarilanka6292 අනිවාර්යයෙන්ම

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 หลายเดือนก่อน

    Mama ennae dubaaei labana aurudhae annae. Mamath hareimaaasaawaen ennae. Putjaa mae ..nishpaadanayakatanna ...budusaranaei alladaevipihitari.anivaaryaenma ....mashin akak gannava

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Godak sthuthi malliyo theruwan sarani oyata 🎉 🙏👍
    Mamath anwaryenma ganna hithagena inne...

  • @ajanthairangani3911
    @ajanthairangani3911 ปีที่แล้ว

    මමත් ඉදිරියට ඔබ සමග එකතු වෙන්න අදහස් කරනවා

  • @LokmanMohammed-vh3ub
    @LokmanMohammed-vh3ub 6 หลายเดือนก่อน

    Math asi me viyaparya patn ganna .oba thuma harha Mt danuma labagena mek patn ganna udu karna...

  • @DamithKrishantha-qj1tw
    @DamithKrishantha-qj1tw 5 หลายเดือนก่อน

    Matath karanna asayi.udaw karanna puluwan neda.godk pin ona thumata.

  • @dhanushisilva2009
    @dhanushisilva2009 2 หลายเดือนก่อน

    Thank you sir.

  • @isharaMaduwanthi-c8n
    @isharaMaduwanthi-c8n ปีที่แล้ว

    Godak watina video ekak

  • @kanchanadilrukshi9454
    @kanchanadilrukshi9454 ปีที่แล้ว

    මාත් ඉක්මනින් මේ ව්‍යාපාරය පටන් ගන්නවා

  • @HiruBbh-k5u
    @HiruBbh-k5u 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි

  • @pcgamage8453
    @pcgamage8453 6 หลายเดือนก่อน

    Good idea bro

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ස්තූතියි ඔබට .

  • @harshamadhushan98
    @harshamadhushan98 ปีที่แล้ว +1

    Oya dena service eka good ❤

  • @hasinisiyambalapitiya6539
    @hasinisiyambalapitiya6539 ปีที่แล้ว

    Thank you
    God bless you

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pk 5 หลายเดือนก่อน

    Thank you ❤️

  • @sriyanikusumalatha-io9nd
    @sriyanikusumalatha-io9nd ปีที่แล้ว +1

    Thanks sir.

  • @kaveesharavihari4162
    @kaveesharavihari4162 ปีที่แล้ว

    ⁣පළමුවෙන් ඔබතුමන් කී විදිහට සකසා නිමකර ඇති සෙරෙප්පු මිළදී ගෙන Markating කරන්න ඒවා මිළදී ගැනීමට ඇති තැන් දැනගැනීමට හැකිවේද ඔබතුමන්ගෙන්

  • @dadunu
    @dadunu 7 หลายเดือนก่อน

    thanks for the

  • @1xbetagentsrilanka24
    @1xbetagentsrilanka24 ปีที่แล้ว

    good job

  • @janukithusandi1935
    @janukithusandi1935 8 หลายเดือนก่อน

    Sleepers ganna thanak codt denna pls

  • @Dilshan...
    @Dilshan... 8 หลายเดือนก่อน

    Supiri manussyek oya

  • @harshamadhushan98
    @harshamadhushan98 ปีที่แล้ว +1

    ❤❤ thanks sir

  • @mknalakaanjana2664
    @mknalakaanjana2664 8 หลายเดือนก่อน

    ලක්ෂ 3නේ package එක .ලක්ෂ 2ක් දුන්නොත් ඉතිරිය ගෙවාගෙන යන්න ඔයාට දෙන්න පුලුවන් ද .

  • @surangaaberathna7166
    @surangaaberathna7166 ปีที่แล้ว

    Oyata godaak pin me wage beyak kiyela dena eka athtatama. mamath patanganna inne markat eka allaganna eka prasnayak weida kiyala bayak danenawa aki.

  • @isu-palace
    @isu-palace ปีที่แล้ว

    Thank you so much

  • @sarathgidie1330
    @sarathgidie1330 ปีที่แล้ว

    Oya real srilankan

  • @พพพพ-ผ9ฌ
    @พพพพ-ผ9ฌ 7 หลายเดือนก่อน

    Meken godayanna puluwanda matath one

  • @NandenaNuwan
    @NandenaNuwan 8 หลายเดือนก่อน

    අයියා ඔයාගේ වියෝ ටික බලනවා
    මාත් ආසයි වැඩේ පටන් ගන්න. සීටුයි පටී ගන්න ඕනේ මම ඉන්නේ බදුල්ලේ කුරියර් කරලා දෙනවද..නැත්තං ගන්නේ කොහොමද කියලා දෙන්න ලොකු උදව්වක්

  • @ChanakaWijesooriya
    @ChanakaWijesooriya 9 หลายเดือนก่อน

    මටත් මේ වියාපාරය කරන්න ඕන ඔබතුමා පුහුණුවක් දෙනවද

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 ปีที่แล้ว +1

    අපිට ඇවිල්ලා බලන්න පුලුවන්ද.

  • @hameedhameed2186
    @hameedhameed2186 6 หลายเดือนก่อน

    Hi sir

  • @SajithSanka-ju1pk
    @SajithSanka-ju1pk ปีที่แล้ว

    Gewan yanna denne nadda

  • @shdhddhdhdh9140
    @shdhddhdhdh9140 10 หลายเดือนก่อน

    Gawana gana puluwanda

  • @keerthiwijayakumara9312
    @keerthiwijayakumara9312 ปีที่แล้ว

    Order කිරීමට පෙර මැසින් check කරන්න ,ඇවිත් බලන්න, පුලුවන්ද ලිපිනයක් දෙන්න.

  • @AnurddaWaruna
    @AnurddaWaruna 3 หลายเดือนก่อน

    👍

  • @ajithpushpakumaraulpathahe9111
    @ajithpushpakumaraulpathahe9111 ปีที่แล้ว

    Alewi karanna kramayak

  • @SLRomania
    @SLRomania ปีที่แล้ว +1

    Well done, brother❤
    One hundred percent sure💪👍

  • @SL-ml8do
    @SL-ml8do ปีที่แล้ว

    සර් රබර් කාපට් (පාපිසි) තොග ගන්න තැනක් දන්නවද .දන්න කෙනෙක් ඉන්නවානම් මට කීයන්න

  • @HerathBandara-d2t
    @HerathBandara-d2t ปีที่แล้ว

    මැෂින් සිංගල් ෆේස් ඒවද. නෝමල් හෝම් යූස් කරන්න පුලුවන්ද.

  • @ridmasayuranga6683
    @ridmasayuranga6683 ปีที่แล้ว

    Apitath asai me wadeta setwenna patanganna

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha5039 ปีที่แล้ว

    අපිට ඇවිත් ගන්න බැරිද එහෙම එනව නම් කොහොමද එන්නෙ

  • @NilankaMadushan-yx6qp
    @NilankaMadushan-yx6qp ปีที่แล้ว

    Gewanna dennay nedda

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 6 หลายเดือนก่อน

    විවිද නම් වලින් සෙරෙප්පු හදලා හැම තැනනම වාගේ විකුනන්න තියෙනවා බොහෝ වේලාවට ඒවායේ තියෙන පටි රබර් නොවේ ප්ලාස්ටික් වාගේ දෙයකින් හදපු ඒවා මේ සෙරෙප්පු අන්තිම බාල අමු ද්‍රව්‍ය වලින් තමා හදලා තියෙන්නේ මිළ අඩුවෙන් නිෂ්පාදනනය කලාට වැඩක් නෑ ඒවා මාස 3 ක් පාවිච්චි කරන්න බෑ එක්කො පට් කැඩෙනවා නැතිනම් පටි ගැලවෙනවා මේ හේතුව නිසා මම නම් DSI හෝ බාටා පමනයි ගන්නේ

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  6 หลายเดือนก่อน

      ඔයා නොගත්තට ගන්න අය ගන්නවා අදටත් අපි මාසෙට සෙරෙප්පු 50000ක් විකුණනවා ඒ වගේ ම පටි මාසෙට ලක්ෂ 5ක් විතර විකුණනවා ඒ නිසා ලංකාවෙ නොර්මල් සෙරෙප්පු හදන හැම කෙනාම ශීට් ගන්නෙ DSI ආයතනයයේන් තමා වෙන අය සෙරෙප්පු ශීට් හදන්නෙ නැ

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว +1

    මට ඔයාගෙ නමිබරේ එවන්නකො මල්ලි

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      0769183830 - WhatsApp Msg එකක් හරි කෝල් එකක් හරි දෙන්න

  • @ThenuwanVihaga-xz2uu
    @ThenuwanVihaga-xz2uu ปีที่แล้ว

    Asawak thinawa patan ganna.

  • @maithrierubasinge5873
    @maithrierubasinge5873 ปีที่แล้ว +1

    මහත්මයා ..ඔයාගෙ පැහැදිලි කිරීම හරිම hondhai...මම හිතාගෙන හිටියේ අලුතින් machine අරගෙන වැඩේ patan ගන්න ..ඒ වුණාට ඔයාගෙ vedio එක beluvata passe හිතනවා ..ඔයා ktyupu විදියට කරන්න ..ඒ නිසා mata බඩු lලබා ගන්න පුළුවන් than කියන්න ..පස්සෙ machine අරගෙන vyaapare පටන් ගන්න පුළුවන්

  • @ramyalathagunasekara6289
    @ramyalathagunasekara6289 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sadunjeewantha4563
    @sadunjeewantha4563 8 หลายเดือนก่อน

    Oyawa sambanda karaganna oni mama inne ඩුබායි mage waifta me wade karanna patan ganna inne akai oyawa cantact karaganna oni sir

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sujithkumara3875
    @sujithkumara3875 7 หลายเดือนก่อน

    Mata akak oni

  • @IsharaHarshani-e4w
    @IsharaHarshani-e4w ปีที่แล้ว

    මට එම්බොස් මැශින් එකක් ගන්න ඕන කොහොමද ගන්න එන්න ඕන

  • @sisirakumara6218
    @sisirakumara6218 9 หลายเดือนก่อน

    ගෙවන්න දෙන්නෙ නැද්ද මැෂිම්

  • @allenhannibal3531
    @allenhannibal3531 ปีที่แล้ว

    I called you but said that you will call but it is weeks gone no call

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      Send me massage to my whatsup 0769183830 i m receiving so many calls per day maximum i m trying to answer sometimes could be missing so pls drop me a massage on whatsapp

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 10 หลายเดือนก่อน

    අනේ මට මේ ව්‍යාපාරය කරන්න උදව් කරන්න මහත්තයෝ

  • @chandimajayasirigunawardha4989
    @chandimajayasirigunawardha4989 9 หลายเดือนก่อน

    Kiyak withara weida machine ekak

  • @wasanthakarunarathna7381
    @wasanthakarunarathna7381 ปีที่แล้ว

    ලොකු දෙයක් ඔබ තුමාගේ විඩියෝ එක අහම්බෙන් බලන්න ලැබුනේ මම කීප තැනකට කතාකලා මැසින් එකක් ගන්න අඩුම ගාන තිබ්බේ රු:260000 ක් .මට පලමුවම එච්චර ගානකට යොදවන්න බෑ.ඔබතුමාගෙන් මෙය ලබාගන්න තියනවනම් ලොකු උදව්වක් සපෝට් එකක් ඕන.

  • @asankasampath9069
    @asankasampath9069 2 หลายเดือนก่อน

    මැසින් වල පොටො නැද්ද

  • @LaiyaVolgsSLලයියා
    @LaiyaVolgsSLලයියා ปีที่แล้ว

    නියමයි සුපිරි 👍👍👍👍

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 10 หลายเดือนก่อน

    නම්බර් එක මැසේජ් කරන්න

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 10 หลายเดือนก่อน

    නම්බර් එක මැසේජ් කරන්න මට ව්ස්තර දැන ගන්න

  • @rohanaprasanna7015
    @rohanaprasanna7015 11 หลายเดือนก่อน

    Whatsapp call ganna breda oyta

  • @MadhushanJayawickrama
    @MadhushanJayawickrama 7 หลายเดือนก่อน

    මැෂින් එකක් ඕන ලක්ෂ හතරේ

  • @dinugeesara5886
    @dinugeesara5886 ปีที่แล้ว

    සර් මේ 1,75 මැෂින් ඒකෙන් දවසට සෙරෙප්පු කීයක් කපන්න පුළුවන් ද

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      0769183830 - WhatsApp Msg එකක් හරි කෝල් එකක් හරි දෙන්න

  • @ManelPuhambugoda
    @ManelPuhambugoda 11 หลายเดือนก่อน

    Ko no eka dannako

  • @Priyanthawijerathna-ty3vx
    @Priyanthawijerathna-ty3vx ปีที่แล้ว

    malli oyage phone numbar eka danna

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 ปีที่แล้ว +1

    ❤❤Good vlog .onna oyawa subscribe kala .Time ekek kabunama
    Ape chnnel eka patet enna ❤ api USA walin

  • @lahirudilshan9781
    @lahirudilshan9781 ปีที่แล้ว

    Contact number ekk denna