mahawela asarana daru pawula තාත්තා මම කවදාවත් දැකලා නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 119

  • @MenakaKumari-mk3ox
    @MenakaKumari-mk3ox หลายเดือนก่อน +14

    රත්තරන් අම්මා ඔයාටත් පුතාටත් ඉක්මනින්ම සුවය ලැබේවා...නිදුක් නිරෝගී සුවයම ප්‍රර්තනා කරනවා...

  • @HajhojCell-lj6pc
    @HajhojCell-lj6pc หลายเดือนก่อน +14

    බුදු සරණින් මේ අම්මාටත් පුතාටත් ඉක්මන් සුවය ලැබේවා කවුරු හරි මේ පුතාට වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නවානම් ගොඩක් පිං

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp หลายเดือนก่อน +20

    අයියෝ පවු චුටි දියනියට මොනතරම් වෙිදනාවක් දැනෙනවා ඇතිද හැකි ඉක්මනින් මෙි පැටියාගේ කදුලු පිසලාලන දවස උදාවෙිවා... කාංචන මහත්තයා මුන ගැහුනා කියන්නේ මෙි පැටියාගේ වාසනාව ම තමා අයේ අඩන්න වෙන එකක් නැ මැනික කාංචන මාමා හැකි සියලුම දේ බලාගනිවි.බුදු සරණයි සියලුම දෙනාට

    • @MenakaKumari-mk3ox
      @MenakaKumari-mk3ox หลายเดือนก่อน +1

      ඒ කතාව ඇත්තටම ඇත්ත..අනේ මහත්තයෝ ඔබතුමා මිහිපිට දෙවියෙක්🙏🙏🙏

  • @roshanithanuja3108
    @roshanithanuja3108 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි අම්මාටත‍් , පුතාටත් ඉක්මන් සුවය ලැබේවා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน +5

    අපිටත් කදුලු ඒනවා අහිංසක දරැවට තේරෙනවා හරිම වේදනා 😢😢😢😢😢ඉක්මනින්ම සුව වේනවා විශ්ව මාතාවට ස්තුතියි මේ අහිංසක ජීවිත වලට පන දේන්න 😢😢😢😢😢

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna หลายเดือนก่อน +10

    යහාපතක් වේවා පිහිටක් ලැබේවා ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sumanasumana306
    @sumanasumana306 หลายเดือนก่อน +4

    අයියෝ මත්තයෝ මගේ මුලුඇගම හිරිවැටෙිනවා ඉක්මනින් සනිප වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් අමිමාට පුතාට

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 29 วันที่ผ่านมา

    දෙවියන්ගේ පිහිටෙන් මේ සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා

  • @isharalakmali3068
    @isharalakmali3068 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා සියලු දෙනාට.දළදා සමිදු පිහිටයි!උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා!

  • @sriyanioman2845
    @sriyanioman2845 หลายเดือนก่อน +2

    හරිම දුකයි වේදනාවයි දෙන්නටම ඉක්මන් සුවය ලැබේවා ග්‍රි මහ බෝසමිදු පිහිටයි 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා අසනීපයෙන් සිටින ඒ දරුවටත් අම්මටත් ...
    පින්වත් මිනිසුන්ගේ නෙත ගැටේවා මේ අසරණ , අහිංසකයින්ගේ දුක ...
    පින්වත් කාංචන මහත්මයාටත් බොහොම පිං , හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ තුමන් ඇතුළු ඒ අසරණයින්ටත් උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    👏👏👏👏👏👏👏👏

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v หลายเดือนก่อน +1

    බුදුසරණයි අම්මා ට. පුතා ට. දෙන්න ට ම සියළුම දෙව් පිහිටයි. ඉක්මනින්. සුවය. ලැබේවා. චුට්. මැණික අඩන්න එපා.. ඔයා ල ට සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @danusikagamini9017
    @danusikagamini9017 หลายเดือนก่อน +4

    අනේ දෙයියනේ කාංචන මහත්තයෝ මොකද්ද මේ කතාව 😢මේ අයට ඉක්මන් සුවය ලැබේවා උතුම් දළදා හාමුදුරුවන්ගේ අසිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @dgvmallika8477
    @dgvmallika8477 หลายเดือนก่อน +1

    මෙි මවටත් දරැවටත් ඉක්මන් සුවය ලැබෙිවා ජෙසු පිහිටයි

  • @SujiDisanayk
    @SujiDisanayk หลายเดือนก่อน +2

    අම්මාටත් පුතාටත් ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน +4

    තෙරුවන් සරණින් යහපතක් ම වේවා🙏🙏🙏❤️❤️🥺🥺

  • @ruthperera3589
    @ruthperera3589 หลายเดือนก่อน +2

    Pas. Jerom ( katunayaka ) yanna oyala dennama dewiyanwahanse suwa karanawa.onatharam sakshi thiyanawa,pramada nowanna

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 หลายเดือนก่อน +8

    මුලු විඩියෝව බැලුවෙි අඩ අඩා ඇති හැකි අයගේ නෙත ගැටෙිවා උදවු ලැබෙිවා බුදුසරනයි

  • @maiamaia7834
    @maiamaia7834 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ තු මා ට ත් සොයා බලා කටයුතු කරන ඔබ තු මා ට ත් තෙරුවන් සරණයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @nilushasrimanthi7222
    @nilushasrimanthi7222 หลายเดือนก่อน +2

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මවටත් දරුවටත් ඉක්මන් සුවය ලැබේවා

  • @maduriHabaraduwa-qc3dt
    @maduriHabaraduwa-qc3dt หลายเดือนก่อน

    ඉක්මන් සුවය 🙏🙏🙏🙏🙏

  • @kavinduanjana7055
    @kavinduanjana7055 หลายเดือนก่อน

    ඔයා ලට ජෙසු පිහිටියි ඉක්මන් සුවය වාසනාව ලෙබේවා

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මනින්ම දෙදෙනාටම සුවපත් වේවා!!! බුදුසරණවෙවා!!!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td หลายเดือนก่อน

    සියලු දෙවි පිසිටෙන් මෙඅසරන අයට යහපතක්ම වේවා හැකිවිලසින් උදව් කරමු කාංචන මහතාට ගොඩක් පින් 🙏

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 หลายเดือนก่อน

    තෙරුවන් saranin සියලු දෙනාම සුවපත් වේවා යහපතක්ම වේවා. තෙරුවන් සරණින්. 🙏🙏🙏.

  • @kifranando8458
    @kifranando8458 หลายเดือนก่อน

    දෙන්නටම ඉක්මන් සුවය ලැබේවා බුදු සරණායි ...

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs หลายเดือนก่อน

    පවු දෙයියනේ😢😢 , අනන්ත බුදුගුණ ශක්තියෙන් සුවපත් වේවා ❤🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 หลายเดือนก่อน +1

    ඩබතුමා අැතුලු දෙදෙනට බුදු සරනයි ඉකුමන් සුවය ලාබෙිවා

  • @ThiwankaKarunathilaka-e1k
    @ThiwankaKarunathilaka-e1k หลายเดือนก่อน

    මංගල අයියා පට්ට හොද චරිතයක් බොක්කෙ පොරක් අපෙ අයියා කෙනෙක් සුවවෙන්න ඕනෙ හොදටම

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා මැනික

  • @gangaalganga532
    @gangaalganga532 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @SubasiniWijeshinha
    @SubasiniWijeshinha หลายเดือนก่อน

    Teruwan saranai ikmansuwa lebewa dennatama

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 หลายเดือนก่อน

    Theruwan saranai...ikman suwaya labewa...upakara karana samatama godak pin

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +1

    ශ්‍රී ලාංකික අපි හැමෝම ඔයා වෙනුවෙන් අම්මටයි.. ඔයාටයි දෙන්නට මල්ලි අපි උදව් කරනවා 🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน

    පින් කාන්චන පින් ඔබ සැමටම 🙏🙏🙏

  • @RajuRaju-gv9tr
    @RajuRaju-gv9tr หลายเดือนก่อน

    Siyalu deviyange pihita aaraksawen i kmanin labenawa, BUDUSARANAI

  • @chandrarathnachandrarathna4525
    @chandrarathnachandrarathna4525 หลายเดือนก่อน

    Ane math වකුගඩු රෝගියෙක් mage putha ledek budu saranai devi pihitai malli

  • @h.gsrideva7179
    @h.gsrideva7179 หลายเดือนก่อน

    අම්මටත් පුතාටත් ඉක්මන් සුවය ලැබේවා .

  • @renukakumari5890
    @renukakumari5890 หลายเดือนก่อน +1

    අනේ රත්තරනේ අඩන්න ඵපා අපට වාවන්න බෑ පුතේ බුදු සරණයි😢😢🙏🙏❤❤❤😘😘😘

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    යහපතක්ම වේවා ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏.. කෝමාරි අපි මේ ජීවිතේ ගොඩදාම 🙏🙏🙏💗💗

  • @anestapriyangani4405
    @anestapriyangani4405 หลายเดือนก่อน +1

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය මේ පවුලට ලැබිල ඉවරයි . ඒ නිසා තමා කාංචන මහතා මෙතනට ආවෙ. පුතේ ඔයාල වාසනාවන්තයි . මේ පුංච් පැටියා වාසනාවන්තයි . ඊලග වීඩියෝව අපි බලන්නෙ සතුටු කදුලු හෙලමින්.
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් මේ පුතාටයි අම්මටයි ඉක්මන් සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwansampath3801
    @nuwansampath3801 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @sunitha6021
    @sunitha6021 หลายเดือนก่อน

    බුදු.සරනයි

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g หลายเดือนก่อน

    Budu saranin suwawewa😢😢😢😢❤❤❤❤❤

  • @renukakumari5890
    @renukakumari5890 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා දාලද සමිඳු පිහිටයි🙏🙏❤❤😢

  • @RitaFernando-p1z
    @RitaFernando-p1z หลายเดือนก่อน

    Ikmansuwaya labewa

  • @iroshaumayangani9551
    @iroshaumayangani9551 หลายเดือนก่อน

    Ikmanin sanipa wewa! Lowthura budunge pihita labewa!

  • @damikamobaile1276
    @damikamobaile1276 หลายเดือนก่อน

    .cancana sar obata godak pin maa daruwa sanipa karanna pihita wanna maka dakina kota iwasanna baha

  • @KumariGamaralage
    @KumariGamaralage หลายเดือนก่อน

    pudusarni oyalata putha ikman suwaya labewa

  • @YapaBandare
    @YapaBandare หลายเดือนก่อน

    2නාටම ඉක්මන් සුවය ලැබේ වා

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน

    Anantha budu guna balen siyalu devi pihiten me mulu paulatama sethak shanthiyakma wewa niduk nirogi suwaya lebewa🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chithrakumari1395
    @chithrakumari1395 หลายเดือนก่อน +1

    Ayi me දේවල් දකින්න api paw kare කොහොමද mewa බලන්නේ api udw karmu ekmanta සනීප වේවා bsdp

  • @dilaniaberathna
    @dilaniaberathna หลายเดือนก่อน

    ලස්සන කෙළි පැටියා පව් , ඒ අම්මා අනික් ගෑනුන්ට ආදර්ශයක් වෙන ගෑනු ළමයි ,මහත්තයා දාල යනවා .

  • @MaduUr
    @MaduUr หลายเดือนก่อน

    අපිට හැකි අයුරින් මේ අහිංසක පවුලට උදව් කරමු.ඉක්මන් සුව ලැබේවා .තෙරුවන් සරණයි .

  • @sunethraniranjaniranabah-ff1mb
    @sunethraniranjaniranabah-ff1mb หลายเดือนก่อน

    ❤❤❤❤❤budu saranai ❤❤❤❤❤ammatai puthatai❤❤❤❤❤kaur hari pihita wei❤❤❤❤

  • @WijathungaShiromi
    @WijathungaShiromi หลายเดือนก่อน

    Ikman suwa labewa teruwan saranai

  • @abeysinghedahanayakage9765
    @abeysinghedahanayakage9765 หลายเดือนก่อน +1

    අනේ උදව්වක් කරන්න ඒ පවුලට

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er หลายเดือนก่อน

    Puduma jeevitha mewa paw a pawla hamogenma udaw labewa jesu pihitai oyalata ammatath puthatath ekman suwaya labewa

  • @sunitalanka3102
    @sunitalanka3102 หลายเดือนก่อน

    ekman suwaya lebewaaa boho ayage upakaraya lebila sathutin enna lebewasa

  • @ajanthadeepani4137
    @ajanthadeepani4137 หลายเดือนก่อน

    donita tattai attammai ekmanatama suwawewa .taruwan saranai ,❤

  • @jasihendry6915
    @jasihendry6915 หลายเดือนก่อน

    Api nosithanadewal thamai wenne malli mage mallitath oyaledema haduna mama eyata mage wakugaduwak deela beeragaththa oyatath ikmanin wakugaduwak labewa jesu pihitai oyata

  • @ExcitedCheckeredFlags-pq1qs
    @ExcitedCheckeredFlags-pq1qs หลายเดือนก่อน

    ඉක්කමනට .udau.karana.lamayata.ammata.pau

  • @chandanilakmali3698
    @chandanilakmali3698 หลายเดือนก่อน

    Budu saranin ikman suwaya labewa🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน

    හරිම දකයි 😢😢😢😢😢😢

  • @Renuka-n3k
    @Renuka-n3k หลายเดือนก่อน

    අනේ අර පුන්චි සිගිත්තිය අඩනවා බලාන ඉන්ඩ බෑ !!!
    පවු ඒ සමනල් පැටික්කිය !!!
    ඔබතුමන් මේ පවුලේ දුක බලා , මේ සිගිති පැටියාට සතුටක් ගෙනත් දෙන්ඩ ඔබතුමන් කටයුතු සලසා දෙන මෙන් ආයාචනා කරමි !!!
    අහින්සක පැටියාට සහනයක් , සතුටක් ලැබේවා !!!!

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v หลายเดือนก่อน

    Ammata putata neduk nirogi suwaya labiwa testunkotiyak Davi yanga peheta labewa 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RasK-r3c
    @RasK-r3c หลายเดือนก่อน

    අනේ කාංචන සර් කොහොමද අප්පා ඕවා ඇස්දෙකටම බලලා කතා කරන්නේ මට කකුල් දෙකත් පන නැතිව ගියා ජේසුනි ❤

  • @sujeewasilva655
    @sujeewasilva655 หลายเดือนก่อน +1

    අනේ මෙි අහිංසක දරැවට තෙරේන තරම මොන තරම් දුකක් ඇතිද 😭😭😭

  • @ranuranu529
    @ranuranu529 หลายเดือนก่อน

    Ane deiyanee wsne wana satekutawat mewan asanipa duak nosadewa api hoyamu wakugafuwsk aeeka spita karanna puluwan wei teruwan saranai ikman suwaya labewas 🙏🙏🙏🙏😪😪😪😪

  • @chithrakumari1395
    @chithrakumari1395 หลายเดือนก่อน

    වකුගඩු හොයන්න kanchna mahttya mamth udw karanwa අනිවාර්යයෙන් bsdp

  • @manishadeu6412
    @manishadeu6412 หลายเดือนก่อน

    Bs❤❤

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර หลายเดือนก่อน

    ආනේකාන්චනමහත්තයාමේකබලද්දීමටත්ඇඩුනාහරීමදුකයීමහත්තයාමේවාගේදේවල් හැදෙන්අපේමජාතියටනේඒකනිසාමේවාසොයාබැලියුතුයී

  • @saas179
    @saas179 หลายเดือนก่อน

    Allagea ashiwadayen ekkmanin suwaya labewa

  • @RoshaniFernando-t4s
    @RoshaniFernando-t4s หลายเดือนก่อน

    අනෙ දෙවියනෙ මොනාද මෙ අහන්න තියෙන්නේ .අනෙ තියෙන අය උදව් කරන්න .කාන්චන මහත්තයාට පින් සිද්ද වෙනවා .

  • @sumanasumana306
    @sumanasumana306 หลายเดือนก่อน

    ඛය වෙින්න එපා පුතේ කචින මත්තයා අවා කියන්නෙ දෙවියෝ වැඩියා වාගේ අමිමාට පුතාට ඉක්මනින් සනිප වෙිනවා ජේසු පිහිටෙින්

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SanjuSanjubai
    @SanjuSanjubai หลายเดือนก่อน +1

    නමුත් බුද්ධාය මහත්තයෝ වෙද මහත්වරු නෙවෙයි වැරැද්ද අපේ රටට බෙහෙත් ගෙනාපු කාලකන්නි වැරැද්ද ලෙඩ වෙන එක නෙමෙයි වැරැද්ද ලෙඩ ගේන එකයි වැරැද්ද එකට පුළුවන් තරම් ලෙඩ ගෙනාවා මිසක් ලෙඩ හොඳ කරන්න බෙහෙත් ගෙනාවේ නෑ රාජිතලා ඔය දැන් ඉන්න කාලකන්නියා හිරේ ඉන්නව ඉතින් ඒවාගේ ඔය ඔක්කොම කැලේ ඔය දේශපාලකයෝ කළේ රටේ දරු මිනිස්සුන්ව භාෂණය කරා මිසක් මිනිසුන්ට හොඳම එකක් වෙන්නේ නෑ අවුරුදු හැත්ත හයක්ම අපේ රටේ සිංහලයව කොදු නාඩි කඩලා උන්ගේ අතපයත් කරලා උන් එක්තැන් කරලා හිඟන හිඟා නොකා හිඟා කනට තැනට ඇදලා දාලා ඔය දේශපාලකයන්ගේ වැඩේ ඔය රාජතලද හොඳ මුහුණ පෙන්නගෙන හිටියට රාජ්‍යතල තමයි ලංකාවට ලෙඩ රෝග ගෙනාවා මොකද ලංකාව කියන්නේ තනි බූ තනි භූමියක් විතරයි ලංකාවට කිසිම රෝගය කිසිම රෝගයක් ඔය රට ඇතුළට එන්නේ නෑ ඒ ස්වභාවධර්මය හැදෙන හැම වෙන රටක හැදුනේ වෙන රටක හැදුනා කිව්වොතින් අපේ රටට ඇවිල්ලා ඉවරයි. ඒක දේශපාලකයෝම ඒක දාලා ඉවරයි වෙන්න අපේ ආවා කියලා දොස්තරොත්තු හැබැයි ඉන්දියාව වගේ රටේ ඇවිල්ල නෑ එන්න කලින් අපේ රටට රෝගය ඇවිල්ලා වියරැයි විසීයක් විතර කිට්ටු වෙන්න තියෙන ඉන්න ජනගහයක් ඉන්න රට ඉන්දියාව ලංකාවේ දෙකයි ගානක් ඉන්න රටට එනවා ඉක්මනට අර මිලියන 200 ගණනක් කිට්ටුවෙන් ඉන්නේ ලෙඩ රෝග අඩුයි ඒකෙ වැරැද්ද අපේ රටට ගෙන බෙහෙත් වල තියෙනවා විස කවලා අපේ ඉස්සෙල්ලාම කියන්නේ මෙන්න අහවල් ලෙඩේ ඇවිල්ලා ලංකාවට කියලාඑතකොට අපේ රටේ තියෙන ලෙඩ රෝග ඔක්කොම දේශපාලක තමයි ගෙනාව තියෙන්නේ ඔය පාලනේ පාලන දේශය පාලනය කරන දේශය කාලකන්නි කාලම දැම්මා කාලකන්නි අපේ රටේ මිනිස්සු මේ කොඳුනාඩි පිටිම කඩල දැම්මා සිංහල යවන්නේ නැත්නම් පෙන්වා වස්ගිරියේ මල්වතිය කියලා හාමුදුරුවෝ දෙනමක් ඉන්නවා අත් නැති මෙලොවටත් නැති හාමුදුරුවෝ දෙනවා වට්ටියක් කාර් එකක් බුලත්වයක් පලතුරු වට්ටියක් අටපිරියකට ටිකක් අරන් ගියා නං පාලකයන්ට පහළ ගෙඩි කියලා කාර්යයක් ගෑනියි කියලා පෙන්නුවා නම් එහේ හොඳටම ඇති ඒ ගොල්ලන්ට එච්චරයි ඒගොල්ලන්ට ඕන

    • @TonyWijetillake
      @TonyWijetillake หลายเดือนก่อน

      ඹබ තුමාගේ අදහස් සමුහය කියා මිල කල නොහැකිය !
      අවාසනාවකට බහුතරයකට ඒවා වචන කීපයක් පමනි .
      දූශිත දේශපාලකයින් ගෙන් අපේ රටට වුන වියසයකය කියන්නට බැරි තරම් !
      මට ඹබත් එක්ක ටිකක් කතා කරන්න අවශ්‍යයි !
      WhatsApp නොම්බරය පල කරන්න !🙏

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 หลายเดือนก่อน

    මෙදෙන්නගෙ පොන් නොමිබරයක් දෙන්න

  • @rmshanthi
    @rmshanthi หลายเดือนก่อน

    😭

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me หลายเดือนก่อน

    Powww a powla,

  • @wajirakumudu1182
    @wajirakumudu1182 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @NinaNina-kt5ne
    @NinaNina-kt5ne หลายเดือนก่อน

    😭😭🙏🙏

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @SamsungGalaxy-w2j
    @SamsungGalaxy-w2j หลายเดือนก่อน

    අපෝ කාන්චන ඔයාගේ කියවිල්ල වැඩි

  • @gayanprasanna2597
    @gayanprasanna2597 หลายเดือนก่อน

    Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢

  • @saas179
    @saas179 หลายเดือนก่อน

    Kanchana ser anea kohoma hari sanipa karala denna e putha wa pow deiyanea

  • @ranisenha1088
    @ranisenha1088 หลายเดือนก่อน

    Ani. Pau. Pin ATI kinik .Maya. Dakithwa

  • @amkchandrika987
    @amkchandrika987 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @KarunawathiKarunawathi-w9t
    @KarunawathiKarunawathi-w9t หลายเดือนก่อน

    😢😢😢😢

  • @JejdhdhJrjrjr
    @JejdhdhJrjrjr หลายเดือนก่อน

    Anuradepura suwa madurata yanne kiyanne appachi lagata aniwaren suwa wenwa

    • @SamsungGalaxy-w2j
      @SamsungGalaxy-w2j หลายเดือนก่อน

      අප්පච්චිගේ පයිය තම්‍යි

  • @nishanthanayanajith3924
    @nishanthanayanajith3924 หลายเดือนก่อน

    Mata meyalage no ekak denna

  • @kumarid8880
    @kumarid8880 หลายเดือนก่อน

    කෝ මෙයාලගෙ phone number එක

  • @world098-n3t
    @world098-n3t หลายเดือนก่อน

    අනේ චූටි දුව දකිද්දී පපුව පිච්චෙනවා

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye หลายเดือนก่อน

    aswalata kadullu awa ane akuruth bodi msg dannaqath

  • @Renuka-fu7tg
    @Renuka-fu7tg หลายเดือนก่อน

    🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @DevekaDevaka
    @DevekaDevaka หลายเดือนก่อน

    ඉක්මනින් තාත්තා ta සුවපත් වෙයි පුතේ

  • @jdsnfj1113
    @jdsnfj1113 หลายเดือนก่อน

    කටුනායක පොපෙු්ත ජෙරෝමිගේ සබාවට යන්න ඔයාලව දෙවියන්වහන්සේ සුව කරනවා අනිවාර්යයෙන්ම අත් දැකිමෙන් කියන්නේ ආයේ ඔයාලට බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න පුලුවන් ලංකාවෙි මිනිස්සු න්ට යු .ටිබ එකේ දෙවියන්වහන්සේ සුව කරන ඒව පේන්නේ නැද්ද ඔය ශාප පාප දෙවියන්වහන්සේ ඉවත් කරනවා දෙවියන්වහන්සේ ට පුලුවන් අළුත් වගු ගඩු දෙන්න එක පාරක් ගිහින් බලන්න කටුනායක එයාපෝටි එක ලග සබාව තියෙන්නේ ජෙසු පිහිටයි සියළුම දෙනාට මම ආයේ කියනවා ඔයාල එතනට ගිහිල්ලා සනිප වෙන්න අනිවාර්යයෙන්ම සුව වෙනවා විස්වාසෙන් යන්න