TRCSL ekata podi deyai neah kranna thiyenne, publicly web site ekaka danna TRCSL approved phone shop monavada kiyala, ethakota minissu eva gana danuvath , anika vatalim karanna oni eva rendomly time to time ......
Naganantha Kodithuwakku saying is correct. Even normal passengers if they bring more than 20kg and if you give 100 dollars to custom officer they will pass without checking.
Sanjeeva Jayawardana PC - Chairman Central Bank Ethics Committee represents Prestige Motors ? It seems easy in Sri Lanka to sweep it under the rug with the whole world watching….without Rule of Law
Chamuditha< If our politicians were able to smuggle the dollars through the Custom, these money-making businesses are perks given to Customs as long as they, look after the interest of corrupt Politicos from top to bottom. Do the Custom check, outgoing baggage of the President, cabinet ministers, and other VIPs. We need to change the present system including outdated, Ordinances like Police Custom, Excise, and Motor traffic ordinances.
Sahathika atta mekatawanam..trc kiala ekak tianawa melo rahakna..complain dammata kisma action ekak ganne na.hora telicomunication company walin jara kana um
Custom eke unge ewun purawa gena me pajaatha business karanne kawda kiyala balanna ! Ekama kandaayamak thamai me hama hora business ekak ma karanne ..kawda??????? Pitakotuwe me hathikare thamai rajawela inne!
The entire SYSTEM has collapsed in this lovely country. If the tourists are aware of what happens to their foreign exchange that comes into the country they will have second thoughts before visiting this country at all. The visitors are trying to resurrect this country knowing well the plight we have fallen into. Only God can save this country please.
Why can’t the government implement and Mandatory for foreign passport holders to change at least 1000$ from air port Bank of Ceylon or Peoples bank. Government can collect lots of dollars.
this is stupid. The phone prices are already inflated here ..with more government regulations and taxes most kid or youngster will not able to buy a mobile phone
If there is a legal system in place people won't smuggle to survive, it's because those bastard's high profile politicians can make billions of money without any restrictions? why not people who are struggling to feed there family. But illegal is always not illegal depends how the country and government behaviour 😠😠😠😠 catch the big Fish Not guppies?
ජයමවේවා නාගානන්ද මහත්තයො ඔබට....🔥👍🙏
ස්තුතියි ඔබ දෙපලට ❤
Thanks a lot Mr. Nagananda 🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
නාගානන්ද මහත්මය කියන්නෙ සම්පූර්ණ ඇත්ත. මේ මහත්මය වගේ අය තමයි රාජ්ය පාලනයට සුදුසුම. මහත්මය කියල කටක් ඇරල කියන්ඩ පුළුවන්.
❤️👍🙏👏💪🏻💪🏻
නාගනන්ද මහත්මයා හොද මනුෂ්යයෙක්, නිතිවෙදියෙක්, නමුත් මෙතුමා ලන්කාවෙ දෙශපාලනයට සුදුසු නැ, එ කියන්නෙ නුසුදුසු නිසා නෙමෙ. ලන්කාවෙ පවතින මජර දෙශපාලනයට සුදුසු නැ. මෙතුමා ජනාධිපති කමට ඉල්ලුම් කරද්දි උන දෙ මතකද..? දෙශපාලකයො ඔකොම ටික එකතු උනා කෙලවන්න. හොද නිතිවෙදියෙක් උනත් පාර්ලිමෙන්තුවෙ කැපිලිකෙටිලි වලට ඔරොතුදෙන්නෙ නැ මෙතුමාට එ අත්දැකිම් නැ. එමනිසා ජනතාවදි ආන්ඩුවක් යටතෙ මෙතුමාව අධිකරන ඇමති වගෙ පිහිටුවන්න පුලුවන්.එ ඇරෙන්නෙ එන්න දෙන්නෙ නම් නැ.
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, පාස්කු ප්‍රහාරය ඉවසුවා වගේ,එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම
අපේ රටේ දැනුවත් ගොන් හරකුන්ට මේවා තේරුම් ගන්නවත් බුද්ධියක් නැද්ද රටට හැමදාමත් පේසු පිහිටයි චමුදිත මේ වාගේ ඇත්ත කෙරුවාවල් රටට ඉදිරිපත් කරන්න

Thank you Mr.Nagananda, you are doing big, great work 👍💐♥️
ඊළඟ පරම්පරාව සඳහා මෙම රටට අනාගතයක් නොමැත. සෑම අංශයක්ම අතිශයින් දූෂිතය😓😓

අපේ රටට වෙලා තියෙන්නේ මේ මෝඩ මීහරක් රැල උන්ට ඕනෑ ඕනෑ විදියට වැඩ කරන්න පටන් අරන්. මේ පුංචි රටට මොකටද 225 ඒ තවත් මදි කියලා 10 ක් ගන්න ඕනෙ කියල තමයි කියන්නෙ... මෙවුන් ඉන්න තුරා රටනමි ගොඩ යෑම බොරැ? අපේ රට දැන් ( අන්ත බන්කොලොත් රාජ්‍යයක් බවට පත් කර හමාරයි) අනිත් එක තමයි හොරැන් ගෙන් පිරැන රටක්? කොහොම කීවත් නම් ඉතින් වැඩක් නෑ මේ ඉන්න හැම එකාලම එලවලා .... අලුත්ම අලුත් ආණ්ඩුවක් පත් කර ගත යුතුයි.... රටම වෙලා ගන ඉන්නේ කමිබ හොරු නඩේකින්....
තෙරුවන් සරණයි
ජීවමාන සාක්ෂය... තෙනුක මොබයිල් 😞😞😞
Brother naga you are great
දුෂිත රටවලීන් පලමූ තැනට රට පත්වීම ඉතා ලගයී...ස්තුතී
Mr naga you are the man
TRCSL ekata podi deyai neah kranna thiyenne, publicly web site ekaka danna TRCSL approved phone shop monavada kiyala, ethakota minissu eva gana danuvath , anika vatalim karanna oni eva rendomly time to time ......
Excellent 🙏🙏🙏🙏
ඇත්තටම මේ මගඩි වැඩ කතා කරන්න ඉන්නේ නාගානන්ද පමණද එහෙමනම් අනිත් එවුන් මේවා ගැන කතා නොකරන හේතුව උනුත් හොරුය මිනිසුනේ හිත පල්ලා
ඔව්😂 හිතයි හිතයි මෙතනත් බාගෙට බාගයක් සක්කිලි ගොං මිනිස්සු අදහස් පලකරල තියෙන්නේ බලන්න ☝
My Respect to Mr Nagananda.
Once He Had Fine me Big amount for importing a Scooter.
And No appealing for revaluation.
He was Honestly doing his Job.
Good Job 👍
මේ මිනිසා කියන්නේ මොකක්ද. කියලා අහන්න කෙනෙක් නෑ.
ඔක්කොම දොර වහනවා.
ඇයි ඒ...?
Matah aka අවුල් ban
බහුතරයක් ජනතාව /පුංචි මිනිසාගෙ සිට ඉහලටම යනකං ජානමය හොරගතිය....වංචාව අල්ලස දූෂණය ...ඉතිං උංට මේව පේන්න බෑ👍
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, පාස්කු ප්‍රහාරය ඉවසුවා වගේ,එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම
Naganantha Kodithuwakku saying is correct. Even normal passengers if they bring more than 20kg and if you give 100 dollars to custom officer they will pass without checking.
i think you are referring US airport
රටෙ ධනය කන මහ හොරැ ඉන්න තැනක් රේගුව ඒත් වැඩිය කටිටිය තවම අඩුවෙන් කතා කරන්නෙ
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
කොල්ලකාරී සරදියෙල් බදු ගහන නිසා තමයි මෙහෙම වෙන්නේ. රටකට භාණ්ඩ ආනයනය කරන විට සාධාරණ බදු අය කරනවනම් මෙහෙම වෙන්නේ නැහැ.
එහෙම phone ගෙනත් අඩුවට තමයි පාරිභෝගිකයන්ට විකුනන්නේ.
රඡය phone ගෙනත් විකූනන්න සතොස හරහා.1970දශකයේ සතොස ඉලෙක්ට්‍රොනික් වටිනා උපකරණ සතොස වොක්ෂෝල් ගබඩාවෙන් මහඡනයාට වික්ක බව පියා කියල තිබෙනවා. Isuzu tx ලොරි චැසි ද විකූනා තිබෙනවා. දැන් රට බල්ලට ඇරලනේ.
රටේ මහජනතාව ආත්මාර්ථකාමීවීමේ විපාකය සිතුම් පැතුම් අනුව රටේ සෑම යහපත් අයහපත්දේ සිදුවන බැවින් රටේ ජනතාව විසින් ජනතාව දැනුම්වත් වනතුරු ඇත්ත සත්‍ය තේරුම්ගෙන අවබෝධ කරගෙන ජනතාව හදවතට එකගව බුද්ධිමත්ව කල්පනාකාරීව ආකල්ප වෙනසක් සිදු නොවෙන තුරු රටට අවංක දේශප්‍රේමී දේශහිතෛෂී ජනතාවාදී පාළකයන් කවදාවත් බිහිනොවන අතර #ශ්‍රි ලංකාව විනාශයෙන් විනාශයට ගොස් සොහොන් පිටියක්වීම මොන ජගතෙකුටවත් නවත්වන්න බැහැ. ඒ නිසා පළමුව රටේ ජනතාව විසින් ජනතාව සත්‍ය තේරුම් ගන්න අවබෝධ කරගන්න මනුෂ්‍යත්වය අගය කරන පුරවැසියන් වන්න අනිවාර්යයෙන්ම මහජනතාව බුද්ධිමත්වීම අත්‍යාවශ්‍යයි.
Thanks for exposing all these ROGUES bro. Keep up the good work.
මත්ද්‍රව්‍ය එන්නෙත් airport එකෙන් තමයී.ඔය phone 200,300න් එන tax වලින් අපේ පාලකයන් රට ගොඩ දායී ද? ඕකෙන් වෙන්නේ phone එක කැඩුණු කෙනෙක්ට ආයේ මාස් පඩි 3න් වත් phone එකක් ගන්න බැරි වෙන එක.😭.
මිනිස්සු තවම අඩුවට බඩු ගන්නෙ ඩුබායි වලින් එහෙම බඩු ගේන නිසා රජයට බදු ගෙවලා ගන්න ගියානම් 5000 ඩිස්ප්ලේ එක 15000/- දාගන්න වෙන්නෙ..අද වොරින්ටි තියෙන පෝන් එකක් ගන්න ගියොත් 20 පෝන් එක 50/- විතර වෙනවා.. ඩුබායි බඩු ගෙන්න ගත්ත නිසා තමා කම්පැනි පෝන් අඩු කරෙ ටිකක් හරි පොඩි මනුස්සයාට පාවිච්ව් කරපු පෝන් එකක් 20-25 වගෙ ගානකට ගන්න පුලුවන් වුනෙ.. පාසල් යන හැම දරුවෙක්ටම දැන් පෝන් ඕනි හැම වැඩක්ම දැන් පෝන් වලට එවන නිසා ස්මාර්ට් පෝන් එකක් ඕනිමයි.. එහෙම බඩු ගේන එකෙන් රජයට විතරයි පාඩුව ජනතාවට ලාබයි..
Haryata Hari machan
ඕක කරන්නේ අද ඊයේ ඉදල නේවේයි අපි වගේ අසරනයේක් රට රැකියාවට ගිහින් එනවිට මල්ල සම්බෝල වේනකම් අවුස්සනවාඋන්ට යන්න වේනම් අපායක් ඇති
නීතියක් නියාමන යක් නැති රටක්..නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා නම් ,,
නාගානන්ද කොඩිතුවක්කු ගෙන්වන්න දෙශපාලන වැඩසටහන් වලට ඉලලිමක් කරන්න
Super 🙏🙏🇨🇦🇨🇦
නීතියේ ආධිපත්‍යය ගැන දොඩවන්න පටන්ගන්න ඕනේ අර මුලු රටටම පෙනෙන්න... සිවුර ඉස්සරහ නීතිය දණගස්වාගෙන, උසස් කුලවල යැයි, බුද්ධ පුත්‍රයන් යැයි ඒ අයටම කියාගනිමින්... මිලියන 22ක ජනතාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, ජනමතවිචාරණයකින් තොරව ගෝත්‍රික ආගමක් රටේ ව්‍යාවස්තාවට ගැටගසාගෙන ඉන්න රාජකීය පක්කලි මහා තක්කඩියන්ගෙන් බව කියන්න පැකිලෙන්නේ ... සිවුරු ඇතුලෙන් පිස්තෝල 🔫 කිනිසි 🗡 එළියට පනින්න හැකි නිසාද නැත්නම් ... දිව්‍යයලෝකේ යන්න ටිකට් එකක් බලාපොරොත්තු වෙන නිසාද?
සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් තමයි හැම එකක් ම චෙක් කරන්නේ .... ඇත්ත රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ ඉතින් ඩොලර් ලැබෙන්නේ කොහොමද 🤔🤔🤔🤔🤔 ජපානයේ නම් ඉව අල්ලන බල්ලො පවා ඉන්නවා 🇯🇵 , අපි ගෙනාව පරිප්පු , රතු හල් සියල්ලම අයින් කලා......
මේ රට සෝමාලියාවටත් වැඩියෙ පල්ලැහින්ද ඉන්නෙ... ඉදිරියේ එන ආණ්ඩුවකින් වුනත් මේවා නොවැළැක්වුවොත්... මේ මහත්තයා ඉදිරියේ කාටවත් මුක්කුවක් නොගැහුවොත්, අපිත් ඔහු හා එකතුවන්න අදහස් කරන් ඉන්නෙ.
මේ රට පව්කාර මිනිසුන්ගෙන් පිරී ඇත. අපේ දරුවන්ට අනාගතයක් නැත. මම මෙහි ජීවත් වීමට තෝරා ගන්නේ නම්, මගේ දරුවන් ද පව්කාර පුද්ගලයෙකු බවට පත් වේ 🤔🤔😓😓
Brother yor are the man
මේ පව් සේදීමට සුනාමි 10ක් ආවත් මදිය.
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, පාස්කු ප්‍රහාරය ඉවසුවා වගේ,එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම
මේ රටේ මිනිස්සුන්ට මේවගේ අවංක මිනිස්සුන්ට තැනක් දෙන්න හිතක් නැහැ.දැන් ජවිපෙ එල්ලිලා.ඒත් මුන් ඔක්කොම එකයි කියලා තේරුම් ගන්නෙ නැහැ.

මෙච්චරකල් එල්ලිච්ච දෙකම දුෂිතයි කියල තේරුණ එකම ලො කු දෙයක්නේ. ඊළඟට ඉතුරු වෙලා තියෙන එකේ එල්ලිලා බලන්න ඕන ඒක කො හො මද කියල
මේ රටේ පාලකයින් හා නිලධාරීන් කරන සහ දන්න එකම දේ රටට වින කිරීමේ කලාව විතරමයි
> අපිට දැන් වුණත් ගෝල්පේස් එකේ කූඩාරම් දාස් ගාණක් ගහන්න පුළුවන්. හැබැයි රනිල් ගහලා එලවන්නේ නැත්නම්...
> පසුගිය දා මේ ඉල ඇදෙන කතාව කියා තිබුණේ අරගලයේ සිටි ලොකුම චණ්ඩි පුතුන් දෙදෙනෙකු විසිනි.
> නමුත් චණ්ඩි පුතාලාට ඇති සැබෑම ප්‍රශ්නය වනුයේ ගෝඨා මෙන් ඔහේ බලා නොසිට අරගල රෝගයට බෙහෙත් දීමට රනිල් කටයුතු කිරීම පමණක් නොවේ.
> ඊට බලපාන බොහෝ හේතු ඇති අතර, ඇත්තෙන්ම මේ මොහොතේ රනිල් එළවීමට අරගලයක් දියත් වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
> පළමු මොහොතේම චණ්ඩි පුතාලාට පොලීසියෙන් හමුදාවෙන් බඩ කට පුරා කෑමට සිදුවනු ඇත.
> චණ්ඩි පුතුන් බේරාගැනීමට එදා මෙන් නීතිඥ සංගම් මහත්වරුන් රංචු පිටින් අද උසාවි එන්නේ නැත.
> ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් උදේ හවා ට්වීටර් පණිවිඩ නිකුත් කිරීමට තානාපති කාර්යාල නෝනලා අද උනන්දු වන්නේ නැත.
> චණ්ඩි පුතාලාට වතුර බෝතල්, බුරියානි, අරක්කු සැපයීමට සහජීවන මුස්ලිම් මුදලාලිලා අද ඉදිරිපත් වන්නේ නැත.
> කාදිනල් පියතුමාගේ සිට දහස් ගණනින් පාරේ පෙළගැසුණු පල්ලියේ සිස්ටර්ලා, බ්‍රදර්ලා පමණක් නොව සිංහල බෞද්ධයාගේ බලය මෙතැනින් අවසාන යැයි ප්‍රසිද්ධියේ පාරම් බෑ ඕමල්පේ සොභිත වැනි හිමිවරුන් පවා අද නිහඬය.
> ඩයස්පෝරා මහත්වරුන්ගේ ඩොලර් මලු කිසිසේත්ම රනිල් විරෝධී අරගලයක් වෙනුවෙන් විවෘත වන්නේද නැත.
> ඒ නිසාම ගෝඨා ගෝ ගම පුස්තකාල, විශ්වවිද්‍යාල, සිනමා ශාලා, දෙවොල් මඩු ආදී කිසිවක් අද ඉදිවන්නේද නැත.
> කුරුස කරේ තියාගෙන පාරේ නාටක රඟදක්වන නළු බට්ටන් මේ මොහොතේ බේතකටවත් හොයා ගැනීමට හැකි වන්නේ නැත.
> හොරු අල්ලන්ට ආ නිර්පාක්ෂික දමිතලා අද හොඳම හොරු සමග පාක්ෂික වේදිකාවලට ගොඩවී සිටිති.
> නන්දා මාලනීගේ සිට පියුමි හංසමාලි දක්වා විවිධාකාර ස්ථරවලට අයත් කලාකරුවන් සියලු දෙනාගේ හැඟීම්බර මල් කතා, කවි, සිංදු, ආටක නාටක සියල්ල අද ගොළුවී තිබේ.
> තමනුත් ඇන්දී, රටත් හොඳම එකෙන් ඇන්දීමට ළඟ චූන් වී පෙරට ආ මේ කලාකරුවෝ සියල්ලෝ අද මිනිසුන් දුක් විඳින අවසාන පැය නිමා කොට දී සැපසේ පසුවෙති.
> අන්තරේ, රැට්ටන්, පෙරට්ටන්, ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයන්, පෝර නැති ගොවියන්, පරිසරය වෙනුවෙන් දිවි දෙන දේවානිලා වැනි සුර දූතියන් අද ආගිය අතක් නැත.
> මේ අදහාගත නොහැකි විපර්යාසය අප කියවා ගත යුත්තේ කෙසේද?
> මේ සියලු දෙනාගේ අරමුණ වූයේ ගෝඨා එළවීම මිස හොරු ඇල්ලීම හෝ සිස්ටම් චේන්ජ් කිරීම නොවන බව අපි එදා සිටම පැහැදිලිව පෙන්වා දුන්නෙමු.
> එහි අදහස ගෝඨාභය ඉතා නිවැරදි ආරක්ෂා කරගත යුතු නායකයෙක් බව නොවේ. බලයට පත්වූ දා සිට ඔහු කළ පාවාදීම් අපමණය.
> එහෙත් අප තේරුම් ගත යුත්තේ ගෝඨාභය කෙතරම් නිවට දුර්වල නායකයෙකු වුවද ඔහු බලයට පත් කරන ලද්දේ ජාතිකවාදී බලවේග විසින් බවය.
> ගෝඨාභයට හිමිවූයේ බහුතර සිංහල ඡන්දවල ශක්තිය සහිත හැටනම ලක්ෂයක ස්ථාවර ශක්තිමත් ආණ්ඩු බලයකි.
> ගෝඨාභය පවුල් බලයට, කුමන්ත්‍රණකාරීන්ට ගොදුරු වී අතිශය නින්දිත ලෙස තම ජනවරම පාවාදුන්නද ඔහු නියෝජනය කළේ ජාතිකත්වයේ ජනවරමක් බව අප අමතක කළ යුතු නැත.
> බහුතර සිංහල ඡන්ද සහිත, ජාතිකවාදී පදනමක් සහිත, ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවකට බටහිරයන්, ඇමරිකාව හෝ ඉන්දියාව කිසිදා කැමති වන්නේද නැත.
> මේ නිසාම අරගලය මෙහෙයවූ දෙස් විදෙස් සියලු බලවේගවලට අවශ්‍ය වූයේ ගෝඨාගේ දුබලතාවල පිහිටෙන් ගෝඨා පමණක් නොව ඔහුගේ ජනවරම නිර්මාණය කළ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග යළි නැඟී සිටිය නොහැකි ආකාරයට තලා චප්ප කර දැමීමටය.
> එසේ කොට පොහොට්ටු නායකයන්ගේ කරමතින්ම රනිල් බලයට කැඳවා තමන්ට අවැසි විජාතික න්‍යාය පත්‍රය බාධාවකින් තොරව ලංකාව තුළ ක්‍රියාවට නැංවීමය.
> ඊට එරෙහිව පෙනී සිටින මිනිසුන් ගෙවල් ගිනි තැබීමේ සිට හොරු ලෙස ලේබල් කිරීම දක්වා වූ ඕනෑම ක්‍රමයක් ඔස්සේ නිහඬ කරවීමටය.
> විජාතික ආක්‍රමණයේ මහා පින්තූරය වෙනුවට ෆයිල් කිහිල්ලේ ගසා ගනිමින් හොරු ඇල්ලීම වැනි ව්‍යාජ නාටක රඟදක්වන විකටයන් වීරයන් බවට පත්කිරීමටය.
> අද ඒ සියල්ල නිරුපද්‍රිතව ක්‍රියාවට නැගෙමින් තිබේ.
> ඒ නිසාම එදා අපි කියූ දේ පිළිගැනීමට මැළිවෙමින්, සියල්ලට හොරු හොරු මන්තරය මැතිරූ නොදරුවන්ට අද ඒ ගැන නැවත සිතාබැලීමට අවස්ථාව විවර වී තිබේ.
> දැන්වත් සිතා බලන්න.
> හොරු ඇල්ලීමේ කිරි සිහිනයෙන් ලංකාවේ රෝන්ග් ජෙනරේෂම අවදිවන විට සැබෑ හොරු අපේ රටම හොරකම් කර තිබෙන්නට බැරිකමක් නැත.
අනාගතය අපි තරුණ ව්‍යාපාරය
MR wahala
මේකට වඩා වෙන්නෙ උන්ඩියල් සල්ලි වලින් බඩු එවන එක
ඩුබායි phone import කරන විදිය දැකලා නෑ 😂😂 අනික අපේ රටේ දැන් තියෙන තත්වෙත් එක්ක අලුත් ෆෝන් එකක් ගන්නෙ කොහොමද
Me kiyana kathawa 100% aththa.
Lanka customs
Kiyanne patta horu.......
I Dealz and GENXT megollan thamai kadicha hora phone genath wikunanne. Brand new gattu phone wala leda.
මොකක්ද චමුදිත ඒකම ඒකම අහන්නේ.
TRC අනුමැතිය නැති ඒවා ,sim use කරන්න බැරි වෙන්න block කරන්න පුලුවන් ,ඒත් එහෙම කලොත් රට ඉදලා දුක් විදලා එක පෝන් එකක් ගේන මිනිහටත් පාවිච්චි කරන්න බැරි වෙනවා,ඒක රෙජිස්ටර් කරන්න ක්‍ර්ම වේදයක් නෑ.
In Sri Lanka most people with authority have no skills and people with skills have no authority as System Fails under a corrupt system.
මම දන්නෙ මේ දේ විතරයි දැන් එනවා ඩුබායි වලින් ඒවා ගනන් අඩුයි.. පෝන් මිල අඩු වුනෙ ඒ නිසා නැත්තම් කම්පැනි කාරයෝ ලොකු ලාබ තියාගෙන පෝන් වික්කෙ.. එහෙම පෝන් ගේන එකෙන් තමා දැනටමත් මිනිස්සුට අඩුවට ඒවගෙ එකක් හරි ගන්න පුලුවන්.. අනික් හැම බාන්ඩයක්ම තුන් ගුනයකින් විතර වැඩි වෙද්දි පොන් පාට්ස් එහෙම තවම සාමාන්‍ය ගානට තියෙන්නෙ වැඩි වෙලා නැතුව.. රේගුවට කියක් හරි දීලා වැඩෙ කරගන්න එක හොදයි කම්ග හොරුන්ට සල්ලි දෙනවට වඩා..
හැමතැනම හොරු 🤣🤣🤣🤣🤣🤣🤣
Corruption rampant in every nook and corner in Sri Lanka.
சிறப்பான தகவல்
ලංකාවෙ රේගුව නෙමෙයි රේගුවෙ වැඩ කරන උන් තනිකරම ගූ හොරු. මම කියන්නෙ රේගුවෙ වැඩ කරන ඉහල එකාගෙ ඉදන්ම පහල එකා වෙනකන්ම අනිවාරෙන්ම හොරකන් කරනව. ඒ වගේම ලංකාවෙ අනිත් රාජ්ය ආයතනවල ඉන්න ගොඩක් සේවකයින් හොරු ඉන්නෙ. අපේ රාජ්ය ආයතන පාඩු ලබන්න විශේශ ප්‍රධාන හේතු 3 ක් තියෙනව. 1.මහ පරිමාණයෙන් හොරකන් කිරීම, 2.අනවෂ්‍ය වියදම්, 3.රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස සේවකයින් වැඩිවීම. මේව හොයල හරිවිදියට රාජ්ය සේවය පවත්වගෙන ගියොත් රටේ රාජ්ය සේවයත් රටත් ජනතාවත් ගොඩ.
කොහොමත් එගොල්ලො එහෙම තමයි හොද Direct Genral කෙනෙක් ගියොත් වැඩ කරන්න දෙන්නේ නැහැ
Custom eka hora guhaawak wela,
දුෂිත දේශපාලකයන් දුෂිත චන්ද ව්‍යාපාර කිරීම සහ මුදල් ඉපයීම තුලින් රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් සහ ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දුෂණය වී නීතියේ අදිපත්‍ය ගරා වැටී ඇති බව අප පිළිගත යුතුයි.
නීතිය මකුළු දැලක්
වැටලීම 🤣නාටකයක්.කුඩු ලංස වගෙ උන් ජනාදිපති කාරී -යාලයේ ඉදන් උපදෙස් දෙයි. මාළුන්ගේ බඩ පළල දාල අදත් කුඩු රත්රන් ගේනව. අද 📲හදන💻soft හදන කොම්පැනි වැල ලොක් අරින රටේ TRC ?මොකක්ද ?අලුත් වාහන ගේනකොට බදු වැඩි නිසා කැලිගලවල ගෙනල්ල පුට්ටු කරනවා. 📱 බද්දක් ගන්න ඕනෙනම් රේගුබද්ද පාවිච්චි කරනකොට ගන්න. TRC වගේ ඉන්න උන්ට තවත් වවාගෙන කන්න පාරවල් හදන කථා එපා. හලෝ දැන් 📡සැටලයිට් 📱තියෙන්නේ අලුත් i phone එක සැටලයිට් 📡හරහා බාවිතා කරන ක්‍රම තියනවා. 📡Pi phone එලන් මාස්ගේ 📲එක මේ දෙසැම්බර් එලියට එනව.අපේ වගේ හොරු ඉන්න රජයවල් උන්ට ගහන නිසා තමයි 📲බය.
Phone නෙවේ.. ලංකාවට එන කුඩු තික අල්ලපල්ලකෝ.. ගන්න සල්ලි නැති නිසයි ඕවගේ phone ගන්නේ මිනිස්සූ... ඩොලර් එක උඩ යවලා.. ලමයෙක්ට ඉගෙන ගන්න phone එකක් ගන්න පුළුවන්ද දැං.
මොන රටක්ද යකො මෙි රට.............හැම කැනම වන්චාව
225 ගැන කියන කොට හිමි ට චමුදිත ලිස්සලා යනවා ??????
මේ පිස්සාව ගෙන්න එපා චමූ
රේගුවට CID ,FCID යන්නේ නැත්තේ ඇයි ? උන් තමා මේ රටේ හොඳ යහපත් වෙළඳාම් සියල්ලකටම කෙළවන්නේ සහ රජයට ලැබෙන්න තියෙන බිලියන ගානක බදු නැති කරන්නේ.
රුපියල් ලක්ෂ 8ක් බදු ගෙවන්න තියෙනවා නම් . රේගු නිලධාරින් ලක්ෂ 4ක් අරගෙන බඩු එලියට දානවා. එමගින් උන් සල්ලි හොයනවා. රටට ලැබෙන්න තියෙන බදු ටික නැති කරනවා. මේ නැතිවෙන බදු අපේ ආදායම් බදු වලින් ලැබෙන මුදල් වලට වඩා වැඩි.
ඕවගේ clearing වලට එන clearing agent තමා රේගුවත් එක්ක එකතු වෙලා ගේම ගහන්නේ. උනුත් අල්ලලා හිරේ දාන්න ඕනේ
කිසිම රජයක් මේ ගැන හොයන්නේ නැත්තේ ඇයි ?
Bohomayak business Muslim athata pathwela thiyenne ai? Unge haththa custom eke purawagena inne! Sir jone kothalaawala wage kenek hitiyanam munta mehemath pissu kelinna hambawenne Naha!
Sanjeeva Jayawardana PC - Chairman Central Bank Ethics Committee represents Prestige Motors ? It seems easy in Sri Lanka to sweep it under the rug with the whole world watching….without Rule of Law
නීතිය අඳ ගොළු බිහිරි රූකඩ පඹයෙක්ද...?
Niyama HORU DENNEK KAIWARU GAHANAWA VITATARAI....MUN2
KATHA SAPPU
❤❤❤❤❤
අපේ රට ට සෙ ත ක් වෙන්නේ ඔය226ම අ යි න් උ නො ත් තමයි නැ ති න ම් අපේ ද රු ව න් ට රට ක් නැහැ ඔ බ තු මා වගේ අ ය තමයි අපේ රට ට උ ව ම නා
Chamuditha< If our politicians were able to smuggle the dollars through the Custom, these money-making businesses are perks given to Customs as long as they, look after the interest of corrupt Politicos from top to bottom. Do the Custom check, outgoing baggage of the President, cabinet ministers, and other VIPs. We need to change the present system including outdated, Ordinances like Police Custom, Excise, and Motor traffic ordinances.
Ticktock eken patta aduwata Iphone sell karanawa. I was surprised.
Me phone nisai hora jawaram rate wenne..wenasai .....rata ewarai pawecchi karana ayath wenasa waynawa wade I Hod daywal walata wada wenasaya wade..i
👍👍👍👍👍
TRC eka hitiya neda oshada kiyala chairman kanek eyawat genalla interview karanna he is good officer but he also know about this game😁😁
Chamuditha lankawata import karana Mobile Smartphone eka duplicate novei ewa original Namuth e phones walata Tax gewala nethi ekai thibena warada,,,
එතකොට ලංකාවෙන් පන්නන සල්ලි ඔහොම වෙන රටක airport එකකදී අහුවෙන්නේ නැද්ද?
Sahathika atta mekatawanam..trc kiala ekak tianawa melo rahakna..complain dammata kisma action ekak ganne na.hora telicomunication company walin jara kana um
Api lankawata wishy bothal 3 genawoth eka nam suit case arala bala 1.5 allowed kiyala ithuru bothal 1.5 leda danawa hariyata mun 100% job eka karanawa wage
Indian Kaarayo, Airport Aeykeyn Kilos 200 ,300 K Withara, Clothes Geyneynawa,
Aeywa Kawadawath Open Karanney Neyhey,
TAX Karanney Neyhey.
SL Customs,KAMBA HORU.
නීත්‍යානුකූල සුදු කරපටි අපරාධ
dubai phones rata purama tiyenawa.mage job eka samsung sales rep
Dubai phones වල වෙනස මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඒවා හොද නැද්ද
පෝන් නිත්‍යානුකූල ගෙනත් උනත් ඔය වගේ ගේමක් ගහන්ඩ පුලුවන්
ඕවා නතර කරගන්න පුලුවන් trc එකේ උන්ට මොලය නෑ. සිස්ටම් හදන්න.
Durakathana witharak nemeyi thawa boho dewal thiyenawa
Neethiya pothe etha.
Eya kriyathmaka wanne mattu unoth witharamaya.
Mooth custom eke maha more hodata jarawa kewa.
225= customs=waraya=Air port=kudu mudalali=anduwa=
Nagananda
Custom eke unge ewun purawa gena me pajaatha business karanne kawda kiyala balanna ! Ekama kandaayamak thamai me hama hora business ekak ma karanne ..kawda??????? Pitakotuwe me hathikare thamai rajawela inne!
හොදයි වැඩේ... නමුත් චමුදිත පිස්සෙක් වගේ කියවනව. ආපු මිනිහට වඩා මාද්‍යවේදිය කියවනව..
All custom peoples they known every think.. Number 1 oru
Apita dollars ona na horakama nqwattuwanam hari
වැඩක් නැැ,නාගයට අැහුම්කන් දුන්නත් කරපු වැඩක් නැැ..(2%පමනක් වලංගුයි-මට හිතෙන හැටි)
ඊර්ෂ්‍යාවෙන් පෙලෙන මොඩයයෙක්😂😂😂
Use Blockchain Technology 👋😜
Yako tax nethuvama phone ekak ganna maasa gaanak job karanna venawa oka asse munge tax ekath vedunoth aba saranai ithin, phone ekak ganna eka car ekaak gannava wage tamai ithin
The entire SYSTEM has collapsed in this lovely country. If the tourists are aware of what happens to their foreign exchange that comes into the country they will have second thoughts before visiting this country at all. The visitors are trying to resurrect this country knowing well the plight we have fallen into. Only God can save this country please.
15:08 මාර වැඩේ රේගු නිලදාරීන් ඉන්නේ රස්සාවක් කරන්න ඩිරෙක්ටර් කස්ටම්ස් ඉන්නේ රස්සාවක් කරන්න නෙවෙයිද ? ඩිරෙක්ටර් කස්ටම්ස් මහජනතාවගෙන් නෙවෙයිද පඩි ගන්නේ? ඩිරෙක්‍ටර් කස්ටම්ස්ට බැරිද වැඩ පිලිවෙලක් හදන්න ඔක්කොම චෙක් වෙන විදියට.ඇත්තටම වැඩක් නෑනේ ඉදලා.ඒක නෙවෙයි මෙයාගෙත් යාලුවෝ එයාලා.එයාගේ මට්ටමේ අය බේරලා පහල නිලදාරීන්ගේ පිරින් වරද යැව්වා.ඕනේම ආයතයක ඉහල අදූශිතනම් පහල අයට එවැනි දේ කරන්න බෑ.දවසේ බෙදන ගානෙන් ඔය ලොකු ලොකු මහත්තුරු හැමෝටම බෙදෙන හින්දා තමයි ක්‍රියාමාර්ග නොගෙන ඉන්නේ.නාගනන්ද චමුදිතව ඇන්දුවා.
LOKAYE DUSHITAMA
KALAKANNI RATAK 😃😃😄😁😆😅😅🤣🥰🤩🤩
නාගානන්දත් පගාගහල මාට්ටු උනානේද
🐍🐍🐍🐍🐍🐍🐍💪💪💪💪💪💪💪👌
Why can’t the government implement and Mandatory for foreign passport holders to change at least 1000$ from air port Bank of Ceylon or Peoples bank. Government can collect lots of dollars.
Porn akak ganne kohomada ara kalakanneya ratama higamanata damma ne
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
this is stupid. The phone prices are already inflated here ..with more government regulations and taxes most kid or youngster will not able to buy a mobile phone
If there is a legal system in place people won't smuggle to survive, it's because those bastard's high profile politicians can make billions of money without any restrictions? why not people who are struggling to feed there family.
But illegal is always not illegal depends how the country and government behaviour 😠😠😠😠 catch the big Fish Not guppies?
Phone හරි විදිහට ගේන්න බැරි නම් කොහොම හරි අඩුවට phone එකක් ලැබෙනවා නම් මිනිස්සුන්ට ඒක ලොකු දෙයක් නාගානන්ද. ඔයාගෙත් සිංහ රැගිලි බලු කෙදිරිලි
Mun okkoma kiyawanawa witharai
wadak wenne naha
මේ අහින්සක අපි රට දුක් විදලා මොනවා හරි ගේනවනම් තමයි ඒක නූලක් නෑර චෙක් කරන්නේ.නඩුත් උන්ගේ.බඩුත් උන්ගේ.සිරිලන්කාවට ගිය කලක්.
මෙහේ එන්න එපා. මේ පින්කෙත අයිති සංඝ කල්ලියටයි, දේශපාලුවන්ටයි පමණයි . ඒ නිසා තමයි උන් දෙපල පාස්පෝට් පෝලිමේ නැත්තේ. ඔහෙලා එක්කෝ මෙහෙ ඉන්න ඕනේ තට්ටමාමලාගේ ප්‍රාණ ඇපකරුවන් වගේ. එහෙම නැත්නම් ... පිටරට බැලමෙහෙවරට ගිහිල්ලා ... ඩොලර් මෙහාට එවන්න... උන් දෙපලට සැපගන්න. ඒක තමයි උන් දෙගොල්ලන්ම ආදරයෙන් ❤ රකින බුද්දාගම . 😁😁😁 දැන් සාදු කියන්න.
එහෙම තමා ඇයි රට ඉදන් එන උන්ට වෙනම නීතියක් ද
@@bad-325
අනේ නැහැ. තක්කඩි තට්ටමාමලාට සහ දේශපාලුවන්ට විතරයි නීති නවාගෙන...අපේම බදුමුදලින් සැප ගන්න පුළුවන් .
😀😀😀😀😀😀😀