මහත් වූ කුසල් රැස් ගන්න හැටි Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • Koralayagama Saranathissa Thero 2023 dharma deshana

ความคิดเห็น • 24

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +2

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @tironpathirana3719
    @tironpathirana3719 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanmalisuboda2494
    @samanmalisuboda2494 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සා.......දු 🙏🙏🙏🙏

  • @LathikaSenevirathna
    @LathikaSenevirathna ปีที่แล้ว

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @hasithanalaka5396
    @hasithanalaka5396 ปีที่แล้ว +2

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e ปีที่แล้ว +1

    සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌸🙏🌼🙏🌼🙏🌸🙏

  • @NishanthaJayalal-sf5kk
    @NishanthaJayalal-sf5kk ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 หลายเดือนก่อน +1

    🙏

  • @dinushasilva2306
    @dinushasilva2306 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 ปีที่แล้ว +1

    🙏🏻

  • @malikmattegama8263
    @malikmattegama8263 ปีที่แล้ว

    Sadu Sadu Sadu🙏🏻

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    හරියට වහිනවා ගොරවනවා නමුත් මන් වැදලා කිවුවා මට‍ බණ අහන්න වෙන්නෙ නැහැ පින් ඔබ වහන්සේලට දෙන්නම් කියල නතර කලා නමුත් ෂුවර් නැහැ ස්වාමින් වහන්ස මෝඩ වචන පිළිගන්න එපා සමිදුන් වහන්ස

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 ปีที่แล้ว

    🙏🙏🙏🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කෙලෙසයන් නිසා අපේ ශරීරය අත පය ගැන දෙන්න ලෝබයි ඇහ නිසා සියලුම දේ විකුනනවා කොහොම හ‍රි සනීප කර ගන්න බලනවා දැන් මේ පදය මෙතනින් ඉවත් කරන්න කැමතියි දුප්පත් පොහොසත් බේදයක් නැතිව දන් දුන්න පාරමිතා තමන් හම්බ කරගත් දෙයින් දන්දීම රෙදි බඩු මුදල් ඇද ඇතිරිලි කොට්ට මෙට්ට වගේ තමන් හම්බ කරගත් දෙයින් දන්දීම පාරමිතා උප පාරමිතා හෘදය වස්තූව දන් දෙන්න ඕන අපේ බාග්‍ය වතුන් වහන්සේ මාලිගාවේ දනය වස්තුව දන් දුන්න වෙලාවේ මටත් කීප දවසක් එහෙම හිතුවා ඔබ වහන්සේ එහෙම දේශනා කර නිසා මටත් හිතුන ඒ වගේම බඩු බෙදන කොට අපි ගන්න ගියාද දන්නෙත් නැහැ කියල හිතුන අපේ ස්වාමින් වහන්ස අපි ලංකා භුමියට මොන තරම් සැලකිල්ලක් කරාද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අපේ භූමියට දුන්න වාඩි කරුණාවක් දක්වල තියෙන්නේ අපේ රටට තමයි බුදුරජාණන් වහන්සේ මේ තරම් අපිට අනුග්‍රහය දක්වලා තියෙන්නේ කුසිනාරා නුවරට උරෙන් උරේට ගැටෙන තරමට කන්තලේ කන්තලේ ගැටෙන ප්‍රමාණයක් ගවු හතරක් ප්‍රමාණයක් මේ පුජාවට එන අතර මග බුදුපියාණන් වහන්ස්ගේ අදාහාණය කර තැන මල් පුජා කරල බොහොම අමාරුවෙන් බඩේ අමාරුවක් හැදිලා මරණයට පත් වුණා කැල මල් පුජා කර පින නිසා යන යන තැන කැල මල් වැටෙනවා දෙවියන් මිනිසුන් එකට ඉන්නව දෙවියන් මිනිසුන් අතර පෙනී පෙනී එනකොට මිනිස්සු අහනවා මන් එන්නේ ඊයේ මන් ඔබලා ලග හිටියේ නමුත් දැන් මාගේ කය බලන්න ඕන තරම් මන් බලන්න ආවා මොන තරම් ඔය කය තච්. තුච්චයි දැන් මන් ට
    තවුතිසා දිව්‍ය ලෝකයට ගියා අවස්‍ය සියලුම දේවල් ලබාදෙන කල්ප වෘක්ෂ යක්‌ වගේ මෙවැනි දේශනා දේශනා කරන ඔබ වහන්සේ වැනි උතුම් සංඝ පිත්තෘන් වහන්සේ වැනි උත්තමයෙක් ගෙන් දේශනා ශ්‍රවනය කරන්න මන් වෙනමම පින් කරන්න ඇතී ස්වාමින් වහන්ස ගොඩක් පින් උතුමාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි බුද්ධපුත්‍රයන් වහන්සේට සියළුම පාර්ථනා ඒ විදියටම සපල වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමී වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺r♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මහණෙනි ඔබලාගේ සාස්තෘ වරුන් වහන්සේ නැහැ කියල හිතන්න එපා කියලා අනේ එහෙම දේශනා කරනකොටත් හ‍රි සංවේදියි

  • @shehansandeepa9776
    @shehansandeepa9776 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nirofernando5404
    @nirofernando5404 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @UdeniPushpakumara-p8x
    @UdeniPushpakumara-p8x 9 หลายเดือนก่อน

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 หลายเดือนก่อน

    🙏🙏🙏🙏