හදවත පුරාවට ආදරය තිබුනත් සියළු බැඳීම් මරණයත් සමඟ අතහරින්න වෙනවා|koralayagama saranathissa thero|bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2023
  • #koralayagamasaranathissathero #bana #darmadeshana #sirisadahammaga
    දානයන් අතර අග්‍ර දානය ධර්ම දානයයි.
    මෙම වීඩියෝව නරඹා ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    මෙවැනි වටිනා දේශනා දිනපතා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    _____________________________________________________________________
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස! !! !!!
    "සහස්සම්පි චෙ ගාථා
    අනත්ථපද සංහිතා
    එකං ගාථාපදං සෙය්‍යො
    යං සුත්වා උපසම්පති"
    ______________________________
    "අවැඩ සහිත ගායනා දහසකට වඩා
    සැනසීමට හේතුවන එක් ගාථා පදයක් උතුම් වන්නේය"
    ___________________________________________________
    උපුටා ගැනීම.
    ධම්මපද විවරණය.
    _____________________________________________________
    තෙරුවන් සරණයි!
    ___________________

ความคิดเห็น • 65

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i 22 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @majanakadayanga5421
    @majanakadayanga5421 9 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 9 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @user-ty9sz7lz1w
    @user-ty9sz7lz1w 7 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage නමස්කාර ya වේවා

  • @nilanthapushpakumara7526
    @nilanthapushpakumara7526 10 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ..සාදු ..
    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේට ...

  • @sheltonfernando584
    @sheltonfernando584 9 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu..

  • @santysantiaguel3152
    @santysantiaguel3152 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 9 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +3

    අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් බෝදිසත්ව ගුණෝපේත කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු පැතූ උතුම් පැතුම සදහාම මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් පාරමිතාවක්ම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 8 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබවහන්සේට..

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pethumravindra5265
    @pethumravindra5265 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාම්න්ද්‍රයන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාම්න්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගායු ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 10 หลายเดือนก่อน

    Sadu sadu sadu (29.9.2023)

  • @manorimanamperi3796
    @manorimanamperi3796 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @randimaanu93
    @randimaanu93 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @AshaniHarshamali-hz9fk
    @AshaniHarshamali-hz9fk 8 หลายเดือนก่อน +1

    ගොඩක්පිංහාමුද්‍රරැවනේ

  • @zarayazaraya8930
    @zarayazaraya8930 10 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌻🙏🌹🙏🌻🙏🌹🙏🌻🙏🌹

  • @SoniruAndSayul
    @SoniruAndSayul 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 10 หลายเดือนก่อน +1

    Tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน

    බූදූන් වහන්සේ වදාල පරිදි කූසල් අකූසල් එලෙසමයි බුදුගූන අනන්තයි ඒ අනන්ත ගූන බලයෙන් පින්වත් සුවාමීන් වසන්සේට නිරෝගි සූවම ලැබේවා සාදුසාදු සාදු
    මාගේ නමස්කාරයම වේවා🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩක් දුකක් කරදරයක් නැතිව සැමදා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිට ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සියක් ආයු ලැබ අපෙත් ආයු ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් බුදුමග විවර වේවා සැමදා සුවපත් වි වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 10 หลายเดือนก่อน

    අපේ පිංවත් ස්ම්න්වහන්සේට නිදුක් නිරොගි ධ්රාගායු ලැබේවා තෙරුවණ් සරණයි .🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 9 หลายเดือนก่อน

    Sri. Sadarmayata. Maga. Namas karaya. Wawa

  • @shiranthaliyanage
    @shiranthaliyanage 6 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +6

    අනේ මට‍ යන තැනට නම් බයක් නැහැ නමුත් මට‍ ඕනේ හැමදාම ඉපදී ඉපදී භව ගමන දිගින් දිගටම යන්න නෙවෙයි නිවන් දැකල ජීවිතය කෙළවර කර ගන්න තමයි මගේ අරමුණ මේ භවය හ‍රි භයානකයි කිසි තේරුමක් නැති භවය

    • @brightdays555
      @brightdays555 10 หลายเดือนก่อน

      Very true. No matter what every happiness has an end to it and sorrow is the next. Enlightenment is the only way. Namo bhuddaya!!

  • @nethdamtv411
    @nethdamtv411 9 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @gayananuruddha7881
    @gayananuruddha7881 10 หลายเดือนก่อน

    ANE SADU SADU OBE WAHANSEGE DESANA KERANE Ati uthum Saddarmeya Asa ...nareka pare giya mame dan Hari pare gaman keramin sitenawa suwamin wahanseta eee pine ma ati pratanawa ista sidda keragena niwan dakinne.....sadu sadu ...

  • @dilrukshidharmasiri7954
    @dilrukshidharmasiri7954 9 หลายเดือนก่อน

    🌼🌼🌼💐💐💐🙏🙏🙏

  • @nishakaru2968
    @nishakaru2968 11 หลายเดือนก่อน +3

    I listen to your sermons.out of many preechers the content in your sermons enrich and nurture me best .your sermons include all qualities.🎉🎉🎉

    • @srisadahammaga
      @srisadahammaga  10 หลายเดือนก่อน

      Glad you like them!

  • @amararanasinghe7786
    @amararanasinghe7786 9 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐🙏🙏🙏.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    මේ රටේ හොදම තැන මාතර පුහුල්වැල්ලේ කල්‍යාණ යෝගාශ්‍රමය ලග අපේ ගෙදර හැම අරණ්‍ය යක ස්වාමින් වහන්සේලත් එතනම තමයි ඉපදෙන්න ඕන මන් කියන්නේ හොදම තැන හොදම රට මේ ලක්දිව ලොකුම රට නෙවෙයි හොදම රට මේ ශ්‍රී ලංකා බුමිය එයිනුත් හොද තැන අතුරුගිරියේ පැරඩි ස් ටූ වල තමයි ඉපදෙන්න ඕන හැමෝම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    ඒ කතාව නම් ඇත්ත එහෙම කියන අය ඉන්නව මොඩ් වෙන්න බොන්නේ දහජරාව මිනිසුන් දන්නේ නැහැ මේ කය අස්ථිර කුණු ගොඩාක් බව‍ ලස්සන ලස්සන රෙදි වලින් සරසලා තොල් ලේ ටිකක් ගාගෙන කොණ්ඩ පාට පාට ගාගෙන එකිනෙකාට මුලා වෙලා කුණු කයට ඇලුම් කරගෙන සිටියොත් ඔහොම තමයි වෙන්නෙ යථාර්ථය දැන ගෙන ජිවත් වුනොත් ඒවා අත්හරින්න බැහැ මරණය වේගවත් හැමදේටම වඩා කියන එක තරයේ හිතේ තියාගෙන කුසල් වඩාගෙන සිල් රැක ගෙන හිටියොත් ටිකක් නිරයෙන් බේරන්න පුළුවන් නමුත් සසර බිය දැනගෙන ජිවත් වෙනවා නම් මැරෙන්න බය ඇයි ඇසට පේන රුපයද කනට ඇසෙන ස්බ්දයද නාසයට දැනෙන සුවදද දිවට දැනෙන රසයද ශරීරයට දැනෙන පහසද මනසට ප්‍රිය අදහස් ද යනුවෙන් ඒ ඒ තැන්වල අල්ලා ගැනීම ආස්වාදය භුක්ති විදීමට ඇතිවන ඇල්ම ආසාව නිසා ඊට කටයුතු යෙදීමෙන් රාග ද්වේශ මෝහ (කර්ම ) රස්වී පුනර්භවය සකස්වන බව‍ නුවනින් පඥ්ඥාවෙන් දැකිය යුතුයි එහෙම වුනොත් පණ ටික අත්හරින්න පුරුදු වෙනවා අති උතුම් පින්වත් ♦️ගුණවත් ♦️සිල්වත් ♦️සත්පුරුෂ ♦️කාරුණික ♦️උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් සුවෙන් සැපෙන් සතුටින් නිදුක් වි නිරෝගිවී සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් බුදුමග විවර කර ගැනීම සදහා පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් මම ඔබ වහන්සේට වදිමි වදිමි වදිමි සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    කුරුමිනි පාද හෝදන්න නම් ආණ්ඩක්‌ තියෙන්න එපද ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දෙමාපියන්ට මොන තරම් ආදරයක් තියෙනවා ඇද්ද මේ තරම් හැමදාම අගය කියන්නේ දෙමාපියන් ගැන බොහොම සද්ධා සිතින් ගෞරවයෙන් ඒ දෙන්නට සලකනවා ඇතිද කියලා හිතෙනවා හිතෙනවා කොහොමත් හාමුදුරුවන් වහන්සේලා මවුපියන්ට ගොඩක් සලකනවා ගෙවල්වල පිරිමි ළමයි ඉන්නව පස් දෙනෙක්එක් කෙනෙක්වත් මහණ කරන්න දුන්නේ නැහැ ඉල්ලුව සවාමින් වහන්සේ නමක් ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝහි වෙත්වා සුවපත් වෙත්වා හැමෝටම තෙරුවන් සරණයි බුදු සරණයි සාධු සාධු සාධු 🌺♦️ඉරිසියාව මුලික කරගත් චරිතයක් ඒ අභරණ වලට ගිජුවෙලා අර දරුවෙක් ලැබෙන්න ඉන්න තමන්ගේ එකම සහෝදරිය මරන්න කොහොමද ශක්තියක්‌ ආවෙ රාගය කාමය උස්සන්න වීම් වෛරය ඉරිසියාව ඔක්කොම නැති කලා මේ වගේ ගෑනිට මිනිහා මිනිහට ගෑනි නිසා දෙමවුපියන් කී දාහක් අද අතරමන් කලාද මැරුවද රටේගහනවද මේ තණ්හාව කුණු ශරීරයට නව දොරකින් ඕජස වැගිරෙන මේ පන්චස් කන්දය මොනවට සුරකිනවද සුරකින්න ඕන ධර්මයයී ඒ ධර්මයයෙන් හිත හදාගෙන කුසල් වැඩිය යුතු වෙලාවල් වල කුණු ශරීරවලට මත් වෙලා තමන්ගේ නංගි මල්ලි අක්කා යන අය මරන්න පුළුවන් අද නිර්මාණය වෙලා තියෙන රටාව අනුව උතුම් ගෞරවනීය සවාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මාගේ නමස්කාරය අපේ සමිදුන්ට වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +2

    මාගේ බාග්‍යා වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බාග්‍යා වතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කර ශ්‍රි සද්ධර්ම රත්නයට මාගේ නමස්කාර ය වේවා ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මේ වගේ කෘර වැඩ කරන්න පුළුවන් තමන්ගේම නංගිට රටේ කොහේදෝ ඉදල ආපු ගැහැනියක් වෙනුවෙන් මොන තරම් කාමයට ඇලිලද සහෝදරිය මරන්න පුළුවන් හිතක් ආවෙ රාගය කාමය දේවේශය මෝහය නිසා අන්තිමට බාග්‍යා වතුන් වහන්සේගේ සරණා ලැබුන බයක් තැති ගැන්මක් ඇතී වුනොත් බුදුහාමුදුරුවෝ මතක් කරන්න කිවුවා තිසරණ සරණා ගියා නිසාත් මල්ලිට මෛත්‍රී කරන බවත් ගසේ හිටි දෙවියෝ බැහලා ස්වාමියාගේ වෙස් ගෙන දරුවයි අම්මයි ආරක්ෂා ඇතී තැනක නතර කලා අන්තිමට බුදුපියාණන් වහන්සේ නිසා සෝවාන් වුණා දෙමවුපියන් සරණ පුතා මහණ කලා ඔහුත් රහත් වුණා සාධු සාධු සාධු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

      මෙලොවින් දුන්නම පරලොවින් ලැබෙනව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    පාපයෙන් වැළකීම කල්‍යාණ මිත්‍ර ඇසුර හොදට ඉගැන්වීම ආවාහ විවාහ කර දිම අනිවාර්යෙන් කෙරිය යුතු වැදගත් දේවල් මන් ඊයේ අටසිල් සමාදන් වුණා අද දොළහ වෙනතෙක් හිටිය කාටවත් නොකිය මන් සිල් සමාදන් වුනේ දවල්ට නොකා ඉන්න බැහැනේ දොළහට ඉස්සර වෙලා මෙහෙ කෑම කන්නේ නැහැ 3 4 වෙනවා කෑම කනකොට මන් විකාල බෝජනයට අහු වෙන නිසා ප්‍රවාරණය වුණා එත් කවුරුත් දන්නේ නැහැ නිදහසේ ඒ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ කිවුවොත් මේ ලෝකේ හැමෝම අම්මලා තාත්තා ල සහෝදරියෝ සහෝදරයො ඕන තරම් මේ හැමෝම වෙලා ඇති ජීවිතය කියන්නේ මැරෙමින් ඉපදෙමින් යනවා අර ලිප්ට් එක යන වේගය වගේ නමුත් ඉපදෙන තැනයි ප්‍රශ්නය සිල් නැති නිසා එය දරුවන්ට කියා දෙන්නේ නැහැ මුළු පවුලම අපායේ කවද හ‍රි හරිම සංවේදී නමුත් කියන දේ තේරුම් ගන්න බැහැ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබී මා ශ්‍රවනය කර ලබාගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා පාරමී වේවා ⭕️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻කුරුමිනි ජෝඩුව එනහැටි මට‍ මැවිලා පේනවා රජවරුත් සමග බිරිද යන්නේ අපායෙනේ වැඩ්පුර

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    මේ දේශනාව ගොඩක් වෙලා ගියත් රත් වුනේ නැහැ ස්වාමින් වහන්ස මටත් පුදුමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    භවය හැටි ඒ කතාවෙන්ම පේනවා මේ භවේ කවුරුත් ආයිම අපි දන්නේ නැහැ මමත්වය ඉවරයි එකනේ මන් කියන්නේ මමෙක් කියලා කෙනෙක් නැහැ ඇටකටු එකතුවෙලා කර්මය අනුව ලැබුන ඇටසැකිල්ලක් මේ ශරීරය කොතනින් ගත්තත් වැඩක් නැහැ දුගද හමන නවා දොරකින් ඕජස් ගලන ඇතුලත මළ මුත්‍රා පිරිනු කොහේ ගියත් අපි හැමෝම ඒ දහ ජරාව අරගෙන තමයි යන්නේ හදිසියේ මොන මොහොතේ හුස්ම ටික යාවිද දන්නේ නැහැ ඇස් කන් නාසය දීව ශරීරය යන මේ පංච කාමයට වසී වෙලා ඒවාට අන්ධ වෙලා අකුසල් රැස් කරමින් ජිවිතේ ගෙවනවා හැර තාමත් නොතේරෙන අය මොන තරම් ඉන්නවද සතර අපායට යන්න ඒ මොකද පිළිනොගන්නා අය ධර්මය උතුමාණෙනි

  • @chandieta8043
    @chandieta8043 9 หลายเดือนก่อน

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු සාධු 🌷🙏🌷🙏 ඔබ වහන්සේට උතුම් බෝධියකින් නිවනින් නීවි සැනසේන්නට මෙි පිං හේතු වෙිවා සාධු සාධු සාධු 🌷🙏🌷🙏🌷🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    සුදු බුදු රශ්මිය කර කෑවේ නවා දැකල

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    අවංකවම කියන්නේ මට‍ නම් සතුටුයි මොන වෙලාවට මැරුණත් කමක් නැහැ ඇත්තමයි මන් නිසා අනාථ වෙන්න කෙනෙකුත් නැහැ තනි ජිවිතේ තියෙන සුවය කරදර කිසිත් නැහැ වැඩ කරන්නත් නැහැ මට‍ තියෙන්නේ බණ අහන්න ධර්මය නිසා වෙහෙස මහන්සිය මිස වෙන වැඩ මට‍ නැහැ ඒනිසා මට‍ ඕන තරම් ධර්මය අධ්‍යනය කරන්න පුළුවන් යන්න එන්න තනිවම බැහැ කොහෙවත් යන්න දෙන්නේ නැහැ මට‍ ඒ ප්‍රශ්නය තමයි තියෙන්නේ කුසල් කරන්න තමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    අසිල්වත් අය කියන කතා වැඩිය ගණන් ගන්න එපා ස්වාමින් වහන්ස ඒවා ඒ අයට විපාක ලැබෙනවා ස්වාමින් වහන්ස මෙලොවින් දුන්නම පරලොවින් ලැබෙනවා ස්වාමින් වහන්ස උත්තර දෙන්න වෙලාවක් නැහැ ඔබ වහන්සේ දිල ඉවරයි වැඩිපුර දුගී අය දෙන දානය මහත් පලයි ධ්‍යනපතියෝ දන් දුන්නම ඒ තරම් ආනිසංස ලැබෙන්නේ එලොවට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    න අත්ත්හෙතු ........ නපරස්සහෙතු න පුත්ත මෙච්ජේ න ධනං න රට්ඨා න ඉච්ජේය්‍ය අධම්මේන සමිද්ධි මත්තනෝ ස සිලවා පඤඤාවා ධම්මිකො සියා කෙනෙක් තමා අනුන් නිසා දොසක් නොකරති අනිසි ලෙසින් පුතෙකු හො දන රටකුද නොපතයි තමා පිලිබඳ දියුණුව අයුතු මගකින් නොසොයයිද හේ සිල්වත් ගුණති දැහැමියෙක් වන්නේය මේ කිසිම අයුදයකට කරන්න දෙයක් නැහැ සියලුම කර්මය ඉවර කරලයි වජ්ජ්‍රා සනයට නොහොත් ඒ උතුම් දියමන්ති ආසනයට වැඩියෙ උත්තර සාමනේර උලක් උඩ සිට රහත් වෙන්නේඅම්මට කිවුවා මට‍ පුළුවන් දවසට උබ උලතියෙනවා ඒ පව්නිසා මැස්සෙක් වෙලා හ‍රි උල තියෙන්න හිතෙනවා මවුපියන් ලමයින්ට වද දෙනකොට ළමයි අම්මලා අතර ගැටුම් තියෙනවා දෙන්න අතර කතාවක් නැතිව ලමයා ගැන නොසොයා ඉන්නව ඒ ළමයා ස්කොලේ ගුරුවරුන්ට යාළුවන්ට හැමෝටම අම්මා ආදරේ නංගිට විතරයි කියල අඩනවා මන් පුළුවන් තරම් අවවාද දුන්නා නමුත් ඒ වෛරය මට‍ විසදන්න බැරි වෛරයක්‌ සසර අනේ මටනම් ගොඩක් ළමයා ගැන දුකක් තියනවා නමුත් මට‍ කරන්න දෙයකුත් නැහැ කොබෝනිල ගහක් උඩ තියලා උල තියන්නඅද යම් කෙනෙක් බොරු කියල හො හොරකම් කරලා හො වංචා කරලා හො යම් කෙනෙක් රවට්ටනවා නම් ඒ කෙනාටත් සසර ඒ විදියටම විදවන්න වෙනවා මහණෙනි ඔබලාට බයක් තැති ගැම්මක් වෙනවද ඒ හැම මොහොතකදීම බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා අවවාද කරලා තියෙන්නේ සහෝදරයා සහ ඔහුගේ බිරිද දෙන්නම හොද ගුණවත් දෙන්නෙකි මේ දෙන්නා යන අතරමගදී බාග්‍යා වතුන් වහන්සේ හමුවෙලා තිසරණය පිහිටවලා ආපසු වැඩිය එක දවසක් ඒ ගෙදර සිටිය සහෝදරියගේ අයියා ගේ බිරිද කියනවා මට‍ දොළදුකක් තියෙනවා ඔබගේ නැගණියගේ පංච මධුර මාංසය කන්න මට‍ ආසාවක් අති වෙලා එය නැති වුනොත් මන් මැරිලා යාවි ඊට පස්සේ අර බිරිද ඇදගෙන ගිහින් තමන්ගේ සහෝදරයා විසින් මරන්න ගියා අර කොහෙවත් ඉදල ආපු ගැහැනියක් නිසා ගසේ ඉන්නව දෙවියෙක් ඒ දෙවියා අර දරුවා සහ අම්මා දෙන්නම ආරක්ෂා ඇතී තැනක නතර කර ගියා තමාගේ ස්වාමියා සහ දරුවත් තිදෙනාම බාග්‍යා වතුන් වහන්සේ හමුවන්න ගිහින් බණ අහලා රහත් බාවයට පත් වුණා පුතාට සරණ කියල නම තිවුවා තුන් දෙනාම සතුටින් හිටියා අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති උතුම් තුන් ලෝකාග්‍ර වූ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් ලෝකපුජිත ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mbldissanayaka780
    @mbldissanayaka780 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +3

    අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩක් දුකක් කරදරයක් නැතිව සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව සමිදුන් වහන්සේට හේතු වාසනා වේවා මා ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

    • @DilrukshiPerera-gp8wm
      @DilrukshiPerera-gp8wm 10 หลายเดือนก่อน

      අපේ සත්පුරුෂ දේශකයාණන් වහන්ස ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව මා මෙතෙක් කල් කරා වූ පුංචි අකුසලයක් ඇත්නම් එම අකුසලය අද පටන් නොකරන ලෙසත් ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව ඉවර වෙනකන් පුදුම ශ්‍රද්ධාවකින් මා ශ්‍රවණය කර මා මෙතෙක් අසපු වැදගත්ම ධර්ම දේශනාව මෙය කිව්වො ත් නිවැරදියි ඔබ වහන්සේට තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanifonseka8457
    @priyanifonseka8457 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 10 หลายเดือนก่อน

    🙏🙏🙏