අග්ගිදන්ත තාපසතුමාගේ වැලි ගොඩේ සිටි නාගයා | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අග්ගිදන්ත තාපසතුමාගේ වැලි ගොඩේ සිටි නාගයා | Ven Koralayagama Saranathissa Thero
    #venkoralayagamasaranathissathero
    #piyumvila
    #jathakakatha
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 18

  • @chamarasaumya7947
    @chamarasaumya7947 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ..මෙ පින් සියලුම සත්වයන්ට අනුමොදම් වෙත්වා

  • @sunethrajayanthi6101
    @sunethrajayanthi6101 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @newvision3441
    @newvision3441 11 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏 සාදු 🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @lahirudasun5520
    @lahirudasun5520 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 หลายเดือนก่อน

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @dammikakumari5296
    @dammikakumari5296 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana2655 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h ปีที่แล้ว

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 11 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 11 หลายเดือนก่อน

    👏👏👏🤲🤲🤲

  • @ShadowA-s4k
    @ShadowA-s4k 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 💐💐💐

  • @SamanThilak
    @SamanThilak ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏