ความคิดเห็น •

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +56

    ආඩමිබරයි කියන්න මාගේ මල්ලි සහ මාමා එවකට සිංහ රෙජිමේන්තුවේ සේවය කර රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරා. රට ජාතිය වෙනුවෙන් දිවි දුන් සෑම රණවිරුවෙක්ටම අපි සදා ණයගැතියි 🙏 සතුරාගෙන් මාතෘ භූමිය නිදහස් කර දුන් ඔබ තුමා ඇතුළු සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 ปีที่แล้ว +95

    හැමෝමLrrp ,commado ,sfලගෙ ඒවට ආස වුණාට , ඒ වගේද මේ ගොල්ලො උන්ගෙ 202 යි අපෙ 7යි deth, හමුදාවේ හැමෝම සැඟවුණු වීරයො❤️❤️ ⁣

    • @sooryamadurange2884
      @sooryamadurange2884 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් සහෝදරයා 👊

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +5

      Sinha regiment ne

    • @dimuthdushyantha5157
      @dimuthdushyantha5157 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️

    • @user-ls1ip8iy6w
      @user-ls1ip8iy6w ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම..යුද්දෙ කරපු.. හැමෝම වීරයෝ ❤️

  • @rasangamayra1573
    @rasangamayra1573 2 ปีที่แล้ว +64

    කලින් වැඩසටහනක මම මේ ගැන කියද්දි ගොඩක් අය පිලිගත්තේ නෑ🤗
    බොහොම ස්තූතියි මම කියපු දේ හරියි කියලා පෙන්නලා දුන්නට😌

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +50

    සැගවී සිටි සැබෑම වීරයන් එලියට අරන් ලෝකෙටම පෙන්නන වනැස tv ආදරෙයි හැමදාමත්.❤️❤️❤️ අපේ රණවිරුවන් සියළුම දෙනා සැබෑම වීරයන් ❤️❤️❤️

  • @sandalusamaraweera1107
    @sandalusamaraweera1107 2 ปีที่แล้ว +106

    ඔබගේ සමකාලීනයකු ලෙස නන්දිකඩාල් කලපුවෙි සේවය කල අභිමානය මටත් තිබේ....... කාන්තාවක ලෙස යුධ සේවයට බැදී අවසන් සටනට සකීූය දායකත්වය දැරෑ මා නිහතමානි ආඩම්බරයක් විදිමි. අභිමානවත් අතීතය යලි සිහිපත් කල ඔබට මාගේ උත්තමාචාරය 🤝🙏

    • @maheshsilva2209
      @maheshsilva2209 2 ปีที่แล้ว +2

      ඔබේ කතාවත් ඕනේ

    • @slunlimitedr2094
      @slunlimitedr2094 2 ปีที่แล้ว +4

      වේනසකටත් එක්ක මේ වගේ අභිත සෙබලියකගේ කතාවකුත් ඔනී❤️

    • @iidentifyasaa-10warthogbrr10
      @iidentifyasaa-10warthogbrr10 2 ปีที่แล้ว

      Thank you for your service ma'am ❤️❤️

    • @thusithawagalawatta9468
      @thusithawagalawatta9468 ปีที่แล้ว +1

      Apita me nonage kathawa ona Sanjeewa

    • @prasannelakshan2960
      @prasannelakshan2960 ปีที่แล้ว

      58 lain eka kadapu welawe nandikadal wala 53 eka harha diuwa kattiya nemeine ccmp ekka

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +101

    "විරුවන්ගෙ මහ ගෙදර."ආදරෙයි වනැස.❤️

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +45

    අඩෝ අපි එක්ව හිටි 4 SR එකේ සුමනයා නේද මෙි ,
    ආඩමිබරයි මචෝ මතකද , පුල්මුඩෙි ඛණිජ වැලි Camp එක

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +29

    කවදාවත්ම අමතක වෙන්න එපා අපේ රණවිරැවො කරපු ඒ කැපකිරි්ම්....එයාල විදපු දුක්...තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" සියලුම රණවිරැවන්ට...මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 ปีที่แล้ว +8

    වැඩියෙන්ම කැමති නිවේදකයගේ කටහඬට වැඩසටහන ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว +39

    වීරවික්‍රමවිභූෂණ පදක්කම සිංහ රෙජිමේන්තුවවට පිරිනැමූ ඔබට ජාතියේ උපහාරය ⚔️ සිංහ රෙජිමේන්තුව ⚔️

  • @yasindudilsara1262
    @yasindudilsara1262 2 ปีที่แล้ว +29

    ඔබතුමා ඇතුලු රණවිරුවන් නිසා තමයි සියලු දෙනා නිදහසෙ ජීවත් වෙන්නෙ. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ❤ වනැස චැනල් එක කරන සංජීව අයියටත් ස්තූතියි අමතක අයට මතක් කරනවට හැමදාම වීඩියෝ බලනවා ❤

    • @lakminaudarasenavirathna2750
      @lakminaudarasenavirathna2750 2 ปีที่แล้ว +2

      ඒත් දුක තියෙන්නේ, එච්චර දිවි පරදුවට තියලා නිදහස් කරපු රට ,පර දේශපාලුවන් විකුණනවා.ඉතින් රණවිරුවන් කරපු වැඩේ තේරුමක් තියෙනවද.අපරාදේ ඒ කොල්ලොන්ගේ ජීවිත. අත පය නැති කරගෙන රැකපු මේ රට.හරිම දුකයි අපේ කොල්ලො ගැන.

  • @keshanisenarathna8821
    @keshanisenarathna8821 ปีที่แล้ว +6

    කුරුනෑගල යුද බිමට වැඩිම පිරිසක් දයාද කල නගරයක් බුදුසරනයි 🥺❤️

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 2 ปีที่แล้ว +7

    සංජීව මහත්මයා ඔබ තුමාව හමුවෙලා කතා කරන්න තරම් හිතෙනවා මතක හිටින්න පුංචි තෑග්ගක් එක්ක.. ඔබ කරන්නෙ හොඳ මෙහෙවරක්.. සතුටුයි ඔබ වැන්නවුන් තවත් අපේ රටේ ඉන්න එක ගැන

  • @sithumrukshan900
    @sithumrukshan900 2 ปีที่แล้ว +20

    සියලු දෙවි පිහිටයි ඉදිරියටත් මෙවැනි වීඩියෝ අප වෙත ගේන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තනා කරනවා ❤️❤️

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +15

    නියම විරුවෙක් , හරිම ආඩම්බරයක් දැනෙනවා , සංජිිව මල්ලි ඔයාටත් බෙහෙවින් ස්තුතියි

  • @thiwankasubasanka6847
    @thiwankasubasanka6847 2 ปีที่แล้ว +14

    අවුරුදු 22ක් යුද හමුදා ජිවිතය මෙතුමගේ එත් අපිට කියන්නේ ඔහුගේ ජිවිතයේ එක් වටිනා අවශතාවක් විතරයි.තව ඇති කියන්න ගොඩක් දෙවල් ඉතින් මන් ඉල්ලනවා මන් ඉල්ලනවා වැනැස සංජිව මහත්මයගෙන් ඔවුන්ගේ කතාව පැය භාගයකට කොටු නොකරන්න.එහෙම කරන්න බැරිනම් කොටස් වශයෙන් හරි ඔවුන්ගේ කතා එක් කරන්න.ඔහුට පදක්කම් විශාල ප්‍රමාණයක් ලැබිලා තියනවා ඉතින් ඒ හැම පදක්කටම කියන්න වීර කතාවක් ඇති.

  • @_feelingsong_
    @_feelingsong_ 2 ปีที่แล้ว +32

    මගේ මාමා නියම වීරයෙක්🥺♥️

  • @malshanvilochana9579
    @malshanvilochana9579 2 ปีที่แล้ว +14

    ජාතික වීරයෙක් කුරුනෑගලින්.අපේ නගරෙ ❤.

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    සිංහ රෙජිමේන්තුව සුපිරි වැඩ්ඩො tama 👍ආඩම්බරයි ඔබ ගැන 💜💚

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +11

    මේ වගෙ යුද බිමේ විරුවෝ ගේන්න අයියේ නියමයි ජය වේවා බුදුසරණයි

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +4

    අපේ රත්තරන් වීරෝධාර වීරයෝ සැමදාමත් ඔබ අප හදවතේ. සහෝදර රංජිත් සුමනරත්න මැතිදුණි ඔබ තුමා ඇතුලු පවුලේ ආදරණීයන් සැමට බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. මමත් ඔබ වගේම කෙනෙක් තමයි ඒත් මම ඔබ වෙනුවෙන් කදුලු පිරි දෙනෙතින් දැන් ඉන්නෙ. සංජීව මහතා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජය පතමි.

  • @newitemsworld201
    @newitemsworld201 2 ปีที่แล้ว +7

    අයියේ ප්‍රබාකරන් එක්ක ඇටෑක් කරපු නිලදාරියාව හොයාගන්නකෝ.ඒක ලොකු ගැම්මක්

  • @abhayasenanayake9837
    @abhayasenanayake9837 2 ปีที่แล้ว +13

    සැබෑ කුරුණෑගල , තවත් යක්ශයෙක්💪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    අපේ සූන්දර සිරිබර පිං බර වාසනාවන්ත ලස්සන සීදේවි ශ්‍රී ලංකාව ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්ථවාදීන් ගෙන් බේරා ගත් අපේ සිංහල එඩිතර අභීත වීරොදාර
    සියලුම විරුවන්ට උත්තම ගෞරවණීය ස්තූතිය ප්‍රණාමය කරමි.🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.
    හෙළ විරුවන්ට සහ එතූමන්ලාගෙ දෙමාපියන්ටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි.ජයවෙවා.

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +6

    ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි. දීර්ගායුස ලැබේවා... නිදුක් නිරෝගී වේවා ජාතියේ උපහාරය. මිය ගිය සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් ගොඩක් ස්තූතී .....

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว +6

    රටේ නිදහස දිනා දුන් ඔබලාට තෙරුවන් සරණයි

  • @erangaindrajith5403
    @erangaindrajith5403 2 ปีที่แล้ว +6

    සුමනරත්න සර් ,ජා.ශි.බ 4 බලඇනියේ අය හොඳට දන්නවා.සුභ පැතුම් සර්

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +2

    උත්තම වීරෝධාර රණවිරුවෙකි.. දීර්ඝායුෂ අත්වේත්වා මේ උතුම් රණවිරුවන්ට..🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +5

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 මගේ හෘදයාංගම ස්තුතිය ගෞරවයෙන් පුදකරමි විරැවානෙනි ඔබ තුමාට 🌹🙏🌺

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +10

    සිංහ රෙජිමෙන්තුවෙ නියම සින්හයෙක්❤

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 2 ปีที่แล้ว +3

    Thank you, wanasa TV, ඉල්ලීමක් තියෙනව. Four man team එකක් හෝ eight man team එකක සියලුම සාමජිකයන් එකවර ගෙනල්ල programme එකක් කරන්න. Good Luck wanasa. 💖

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +2

    Jaya වේවා wl api මනුස්සකම දන්නවා eth ada inna සමාජයේ me ගති පැවතීම නැහැ man mage රණවිරුවන් ta හමුදා wata හදවතින් ma adareyi jaya වේවා

  • @sgdkeerthi5474
    @sgdkeerthi5474 2 ปีที่แล้ว +2

    ගේමෙ හිටපු මම.

  • @sudathmahinda5059
    @sudathmahinda5059 11 หลายเดือนก่อน +1

    මේ රනවිරුවන් අවුරුදු 22 ක් සේවය කරල විස්‍රාමගියාම කොහේ හරි සිකුරිටි එකක සේවය කරන විට ඔහුන්ට තුට්ටුදෙකේ මිනිස්සුන්ට වගේ සලකන්නේ . එය වෙනස් කිරීමට ක්‍රමවේදයක් සකසනවමම් බොහෝම හොඳයි .ස්තුතියි ,තෙරුවන්සරනයි සන්ජීව මහතාට .

  • @darakumara28
    @darakumara28 2 ปีที่แล้ว +4

    මහා දුටු ගැමුණු පුතුන් හට සියත් ආයු ලැබේවා

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +19

    රටේ පිනට උපන් වීරෝධාර රනවිරුවන්ට අපි සදා ණයගැතියි..

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් Sir ජයවේවා ඔබතුමාට හැමදාමත්..❤️❤️🙏🙏

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +3

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @dhammikabandaraWM
    @dhammikabandaraWM 2 หลายเดือนก่อน

    බොහොම හොඳ විනයක් තියන, සංයමයෙන් කතාකරන අභීත විරුවෙක්. මේ රටේ වාසනාවට ඉපදුණ කෙනෙක්. පිංසාර ගතිය පේන්න ම තියනව පෞරුෂයෙ.

  • @madhawagamage8000
    @madhawagamage8000 2 ปีที่แล้ว +2

    නියම වීරයෙක් 💪

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබට සහ රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට

  • @malithdilshan4799
    @malithdilshan4799 2 ปีที่แล้ว

    අයියේ ගොඩක් කාලේකට පස්සේ තමයි මට ඔයාගේ විඩියො ටික බලන්න හම්බ උනේ පිස්සු හැදෙනව අපේ රනවිටරුවන්ගේ කතාව අහනකොට තවම කොටස් බලන ගමන් ඔයාට ගොඩක් පින් ඇත්තටම. රනවිටරුවන්ගේ කොටස් බලනකොට film එකක් වගේ වේලාව යනවා තෙරෙන්නේ නැහැ අපේ රනවිටරුවන්ගේ දක්ෂතා කැපකිරීම් අහනකොට පිස්සු හැදෙනවා අපේ රනවිටරුවන්ටත් ඔයාටත් ගොඩක් පින් අපි යුද්ධය කියලා අහල තිබුනාට එක තෙරුම් ගන්න වයසක නෙමේ හිටියේ මොකක්දො හෙතුවකට නිලධාරීන්ට අදරේ කරට මේච්චර කැපකිරීම් කරලා තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ එ කාලේ අපි පොඩි උන් නිසා අයියා නිසා අද එක දැන ගන්න හම්බ උනා අපේ රනවිටරුවන්ගේ කැපකිරීම් තෙරුවන් සරනයි

  • @indikaherath8258
    @indikaherath8258 2 ปีที่แล้ว +3

    රාජධානි 3 තියන එකම දිස්තික්කය.රණවිරුවන් වැඩිම දිස්තික්කය. කුරුණෑගල යක්ක පුතුන්.ඔබට අපගේ උපහාරය.

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +1

    කවදාවත් නැසු කතාවක් ස්තුතියි වනැස.
    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ปีที่แล้ว +3

    නියමයි සංජීව අයියා ♥ජයවේවා.... 🔥

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +2

    සන්ජීව , ඔයා පෙන්නන්න "රණ වික්‍රම පදක්කම". "වීර වික්‍රම විභූශණය" රතුයි කහයි පටි දෙකම තියෙන එක. Gen ශවෙන්ද්‍ර සිල්ව sir ගෙ පපුවෙ තියෙන්නෙ උඩින්ම. ( Gen Jagath Dias, Gen Prasanna Silva, Gen Niramal Dharmarathna....) ඒක තමා මුලින්ම තියෙන එක. කොහොම උනත් මේ වීරයා නොවෙන්න යුද්දෙ අවසානය වෙනස් වෙන්න තිබ්බ. සම්මානය මොකක් උනත් අපි හිසනමා ආචාර කලයුතුයි 🙏. කාලයත් එක්ක එතුමටත් පැටලීමක් වෙන්න ඇති. ස්තූතියි හැමදාම වගේම හොද කතාවක් ගෙනාවට 🙏.

  • @viduruvans
    @viduruvans 2 ปีที่แล้ว +2

    මේ වගේ කතා TH-cam දාන එක කොච්චර හොඳද අපි මැරිච්ච දවසක අනාගත පරම්පරාව අපේ වීරයෝ යුද්ධ කරපු හැටි දැන ගනී.පුලුවන්නම් English උපසිරස දාන්න.

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 2 ปีที่แล้ว +18

    රටම අදුරේ ගිල්ලූ පාපතරයා කියුවම දැන් ඉන්න එකෙක් මතක් උනේ 😁😁😁

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +2

    ජය වේවා !විරුවානනි!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා!!!!!ඔබට බුදු සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +3

    සැමදා ඔබලාට හිස නමා ආචාර කරනව අපේ විරුවාණනි 🙏🙏🙏

  • @dasithsandaru9619
    @dasithsandaru9619 2 ปีที่แล้ว +4

    අපිත් හොදට දන්න,,සුපිරි චරිතයක් තමයී

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 2 ปีที่แล้ว +17

    කතා කරන විලාසයෙන් හා කලබල නැති කමෙන්ම දැනෙනවා කල්පනාකාරීව කටයුතු කරපු රන විරුවෙක් කියලා..

    • @user-ls1ip8iy6w
      @user-ls1ip8iy6w ปีที่แล้ว

      ඔව් මොලකාර වැඩ්ඩෙක්❤️💪

  • @ii1545
    @ii1545 2 ปีที่แล้ว +4

    ආදරෙයි වනැස. ❤️❤️

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน

    දයාබර සොයුර..ජාතික වීරයෙක් වූ ඔබටත් පවුලේ සැමටත් නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබට ස්තුති ❤❤🙏🙏

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 2 ปีที่แล้ว +3

    අවා අලුත් එකක් 👍👍👍👍

  • @supunlakshan8014
    @supunlakshan8014 2 ปีที่แล้ว +16

    කුරැණෑගල වීරයෝ ❤️❤️

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว

    සුපිරි වීරයා. ..👍👌💖

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +3

    සුපිරියක් ❤️

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +3

    මගේ ලෝකේ වීරයෝ ❤️🙏

  • @arunachandani3647
    @arunachandani3647 ปีที่แล้ว

    ආදරණීය වනස වීරෝධාර රණ විරුවන් වෙනුවෙන් ම වෙන් උන නාලිකාව අපේ වීරෝධාර රණ විරුවන් අපි අපේ මව්බිම වෙනුවෙන් අනේක දුක් විද අපේ මව්බිම වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ තාමත් අපි වෙනුවෙන් රාජකාරි කරන සියලුම දෙනාටත් මා හදවතින්ම හිස නමා අචාර කරමි 🙏🙏🙏🙏❤️❤️❤️ බුදු සරනයි සියලුම දෙනාට ...

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว +3

    අපේ දෙවිවරු ❤️🙏

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +1

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +3

    රණවිරුවන්ට ආචරය 😍🇱🇰🙏

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +1

    ආවා.....❤️

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +1

    ආවා අලුත් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว

    🇱🇰 💪 👍 දීඝායු"වේවා.! තෙරුවන්'සරණයි.!

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +1

    අපේ දෙවිවරු ආදරෙයිහැමදාම ❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว

    Thank you so much hero I respect you 💕 God bless you

  • @charithajayampathi6780
    @charithajayampathi6780 2 ปีที่แล้ว +1

    Proud to be work with you 😍

  • @buddhikaweerasinghe5771
    @buddhikaweerasinghe5771 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @user-bu8pg9ht4k
    @user-bu8pg9ht4k 3 หลายเดือนก่อน

    මෙම ක්‍රියාන්විත වලදී යුදහමුදාවේ සියලුම ඒකක තම තමන්ගේ රාජකාරීන් නිසිපරිදි ඉටුකලනිසා යුද්ධය ජය ගත්තා .ප්‍රධාන සැපයුම් මාර්ග . රටේ සියලු මර්මස්ථාන රටවාසීන් සියල්ල ආරක්ෂා කිරීම . වැටුප් හා දීමනා සැකසීම . අවශ්‍ය සියලු සැපයීම් නිසිපරිදි සිදුකිරීම ආදී සියල්ල පාබල මෙන්ම සේවා ඒකක නිසිපරිදි ඉටුකිරීම ජයග්‍රහණය සඳහා මුල්උන ප්‍රධාන සාදක බව සටහන් කරන්නේ ඉතාම ආඩම්බරයෙනි .

  • @mihidunishashikala6291
    @mihidunishashikala6291 2 ปีที่แล้ว +1

    නියම සිංහයෙක් 💪

  • @sasidudammika4833
    @sasidudammika4833 2 ปีที่แล้ว

    සුපිරි විරයේක් 🇱🇰

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +1

    බුදු සරණයි වීරෝදාර රණවිරුවානනි 😚💙🙏

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 ปีที่แล้ว +1

    මේ මතක් කරන අතීතෙ ගැන ආඩම්බර යි දුකයි 🥺❤️💪

  • @gagana5929
    @gagana5929 2 ปีที่แล้ว +1

    වනැසට ආදරෙයි ❤️❤️❤️🤟

  • @samithaabeysinghe5237
    @samithaabeysinghe5237 2 ปีที่แล้ว +2

    Hats off 🙏

  • @sribaby3088
    @sribaby3088 2 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @aselamadusanka2066
    @aselamadusanka2066 2 ปีที่แล้ว

    Niyamai..program eka

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว

    Niyamaiiiiii aiyeee...videos ekka kathaw dana ekaniyamaiiii

  • @samikaekanayake6051
    @samikaekanayake6051 9 หลายเดือนก่อน

    සංජීව මහතා මෙවන් වැඩසටහන් නොකලානම් සාමාන්‍ය සමාජයේ මිනිස්සු වන අපි කවදාවත් මේ යුද වීරයො දැනගන්නෙනෑ...රජය ඊට කිසිම වැඩපිළිවලක් හදලත් නෑ.ඇත්තටම සෑම හමුදා අංශයකම සාමාන්‍ය සෙබලා පවා කරඇති මෙවන් කැපකිරීම් කොතෙකුත් ඇති..ස්තුතියි 👍

  • @weheallachandana8664
    @weheallachandana8664 2 ปีที่แล้ว +5

    විරුවන් සදා අමරණීයයි

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 ปีที่แล้ว

    ආදරෙයි රණවිරුවන්ට

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว

    වීරයෙක් 🙏🙏💜💜

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว

    Wooouuu ape game kollek...adareiii hamadama😍😍

  • @sankalasantha1160
    @sankalasantha1160 2 ปีที่แล้ว +5

    We love our heroes 💓💓💓💓👌💓👌💓

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว

    ආඩම්බරයි!

  • @ruchirashanaka641
    @ruchirashanaka641 2 ปีที่แล้ว

    Great Sir...

  • @chamarachathuranga727
    @chamarachathuranga727 2 ปีที่แล้ว

    අලුත් එක එනකන් බලන් ඉදියෙ ❤️☺️

  • @charithnirmala6109
    @charithnirmala6109 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤වරමක් ලැබුණු වීරයෝ 🎉🎉🎉💗💗🌹🎊🎊🎊

  • @DULIYAGAMING
    @DULIYAGAMING 2 ปีที่แล้ว +4

    Video වල time අඩු කරන්ඩ එපා ☹️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +1

    Proud of you 🇱🇰

  • @sunildissanayaka4542
    @sunildissanayaka4542 2 ปีที่แล้ว

    අදත් ❤️🎖️️

  • @nishanthabandara9511
    @nishanthabandara9511 2 ปีที่แล้ว

    Good job sir

  • @hkdsenarath4421
    @hkdsenarath4421 2 ปีที่แล้ว

    Great