කෝටි ගාණක හමර්,ලැම්බෝගිනි උත්සව ශාලා ගිනි ගත් තැන,හැමදේම රත්තරන් පාටට හැඩ වුණු සුපිරි හෝටලය -Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 591

  • @yasiruinduwara2319
    @yasiruinduwara2319 2 ปีที่แล้ว +222

    සියල්ල අහිමි වී ගියද ඉතිරි වූ අවම වත්කම් ප්‍රමාණය සමග යළි පෙරටත් වඩා නැගී සිටිය මිනිසෙක්...දිනෙන් දින දියුණුවට පත් වේවා!

    • @kusumsirihandun2578
      @kusumsirihandun2578 2 ปีที่แล้ว +1

      Thanks sir Very Good News.Thanks.sir. Nice. Hotel.silva.corea.Ambassy.roma.Italy

  • @dasundassa2624
    @dasundassa2624 2 ปีที่แล้ว +169

    මටනම් මෙවගෙ තැනකට යන්න තවම බෑ එත් මගේ රටේ මෙවගේ තැනක් තිබෙන එක ගොඩක් සතුටුයි
    ඔව විනාස කරේ ඉරිසියාකර කුහකයො උන්ට කවද හරි විදවන්න වෙයි සතුටුයි මගේරට ජය වේවා

    • @dilshansandaruwan8852
      @dilshansandaruwan8852 2 ปีที่แล้ว +1

      Ubd me dasun dileesha

    • @kanchanakaanchana5527
      @kanchanakaanchana5527 2 ปีที่แล้ว +2

      Ape aiyage wedding ekàth oke thama thibbe

    • @Chathurangadilshan3545
      @Chathurangadilshan3545 2 ปีที่แล้ว +1

      Atta machan matath tama yanna wathkamak na a unt oya wage dewal ape rate hadenna oni ewata yanna puluwan minissu yanna oni aniwaren erisiya krla apita labena deyak na sahodaraya.api danaganna oni a wage thanakata yanna puluwan widihata wada karaganna ❤️

    • @vidurangagunawardana4551
      @vidurangagunawardana4551 2 ปีที่แล้ว +2

      මාගේ විවාහ උත්සවය මීට වසර 12 පමණ ඉහතදී මෙම හොටල් පරිශ්‍රයේ දී පැවැත්වූ අතර, මොවුන් ඉතා පහත් ආකාරයට එම කටයුතු පළියෙල කර දුන්නා. පොරොන්දු වූ පරිදි නොවේ..... අවසාන යෙ ලැබුණු තෑගි තෑගි බෝග සමහරක් පවා සොරකම් කිරීමට කටයුතු කර තිබුණි.. මුදල් නාස්ති කර ගෙන ජීවිතයෙ සුභ දවසක් දියාරු විය. නමුත් ඊටත පසු කාලීනව ඔවුන් ප්‍රසිද්ධියට පත්විය ....... මොවුන් විසින් සිදු කරන ලද අකාර්යක්ෂම, අසාධාරණ, අක්‍රමවත්, අක්‍රමිකතා වලට සොබාදහම ලබා දෙනු ලැබූ දෙයක් ඕක...... ඉදරියට වත් අවංක වන්න.බහුතරයක් ගනුදෙනු කරැවන්ගෙ සාධාරණ, දුක් මහන්සියෙන් උපයන ලද මුදල් වලට සාධාරණ යක් කරන්න.... ඔබට ජය ...........

    • @kasundg7229
      @kasundg7229 7 หลายเดือนก่อน

      Thibba widiya nowa dn thibena widihai wedagath

  • @gagulneranjana7853
    @gagulneranjana7853 2 ปีที่แล้ว +19

    සල්ලි තියෙනවා කියලා කිසිම ලොකු කමක් නැති සුපිරි මනුස්සයෙක්. කඩොල්කැලෙ හන්දියේ තියෙන ක්ලබ් එක හදන කාලෙ මම වැඩ කරා සාමාන්‍ය සේවකයෙක් විදිහට. බොරු කියන්න ඕනි නෑ. මම පොටි කපපු මිනිහෙක්. ඒත් අපි ලගට ඇවිත් මහන්සිද වැඩ අමාරුද බීම එකක් බොමුද ඒ වචන ටිකම ඇති. මාරම සැලකිල්ලක් අපිට තිබුනේ. ජය වේවා. තවත් මනුස්සයෙක් දියුනුව දැකලා සතුටු වෙන්න පුලුවන් තරමට පරිනත වෙයම්. තමන්ටත් දවසක හරියනවා පැලෙන්න.❤️

  • @manjula7613
    @manjula7613 2 ปีที่แล้ว +30

    හිනයක් දකිනවා වගෙයි ... මේ ලංකාවේ ද කියලා හිතාගන්න බෑ.. ලස්සනයි ...... ගොඩාක් සතුටුයි ජයවෙවා ........!!!

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +153

    හම්බකරන් කාපු තැන.ජයවේවා Avenra Group 😍🙏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +286

    ගිනි තියපු එවුන්ට ඇඬෙන්නම දීල තියෙනව ..සුබපතනව ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..

    • @echotype6350
      @echotype6350 2 ปีที่แล้ว +6

      Muta thiyana amaruwa😂 uba th diunu weyan ko oken lunch ekak wath gnna😂

    • @Layan--..--
      @Layan--..-- 2 ปีที่แล้ว +10

      @@nimvin7079 ඊරිසියයිද,දකිද්දි රිදෙනවද එහෙනම් වලක් කපාගෙන වැලලෙන්න😂

    • @mindrelaxinghealingmusic6377
      @mindrelaxinghealingmusic6377 2 ปีที่แล้ว +6

      Ginithiyapu minimaru sakkilinta andenawa athi..kage unat dewal ginithiyapu paragale kalakanninta hondaknm wenne na

    • @shehanperera8715
      @shehanperera8715 2 ปีที่แล้ว +2

      Ubala thamai niyama wahallu ubath diyunu weyan anunge labbawal kiyawanne nathuwa

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว +2

      @@nimvin7079 me Inne.😂kohomada bn ubala meewa balan inne😂😜

  • @lahirumalinda8823
    @lahirumalinda8823 2 ปีที่แล้ว +81

    ගොඩක් උන් හිතන් ඉන්නේ මිහිහෙක් කකුලෙන් ඇදලා වැට්ටුවාම ඌට හරි කියලා..එත් හොදට මතක තියා ගන්න ඌ අය නැගිටලා අවාම නවතින්නේ next level එකක.. 🤟🙏
    එදා ඒ කුඩු කරපු ගිනි තියපු ඒවා දැකලා පට්ට අවුල් ගියා...නමුත් අද සතුටුයි... තව සුපිරි වාහන ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    great come back avendra hotel 💪❤️🥳

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      ජයවේවා නියමයි 💪🏽💪🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰👍🏽 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකා 🇱🇰👍🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰 🇩🇪

  • @shan-bj1ik
    @shan-bj1ik 2 ปีที่แล้ว +107

    ගින්නෙන් උපන් සීතල ❤️🤘

  • @Induwara_Ayaskantha
    @Induwara_Ayaskantha 2 ปีที่แล้ว +12

    දැන් දවස් දෙක තුනකට කලින් ගියා...පිස්සු හැදෙනවා 😍😍😍

  • @anomaharshani9769
    @anomaharshani9769 2 ปีที่แล้ว +124

    ඉරිසියාවට ගිනි තියපු අයට කාල ඉන්න බැරුව අති.නියමයි.සුබ පැතුම්

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +3

    අනේ හරිම සතුටුයි . එදා අපි දුක් උනේ අපේම ගෙයක් ගිනිගත්ත වගේ. ඔබගේ පිංබලය නිසාමයි මේ තරම් හොදින් අයෙත් නැගිටින්නෙ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන සියලු දෙවිවරුන්ගේ පිහිටෙන් ඔබත් ඔබේ ආයතත් රැකදේවා කියල

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +6

    Negative thoughts වල අන්තයත්
    Positive thoughts වල
    අන්තයත්
    මොනවට විදහා පානනවද?
    හරිම ආඩමබරයි
    ඉතිහාස කතා ශනකොටත්
    අහන්න තියෙන්නේ ඕවම තමයි . එර් නිසා අපේ අය හරි ශක්තිමත් .
    මාර සේනාවට ස්තුතියි 🙏

  • @megadikovita3169
    @megadikovita3169 2 ปีที่แล้ว +92

    කෙනෙකුගේ දියුණුව දැකලා සතුටු වෙන ජාතියක් වියයුතුයි. මේවා කඩලා බිදලා විනාශ කරන ජාතියක් නොවී.

  • @AyeshEshan
    @AyeshEshan 2 ปีที่แล้ว +66

    අළු අතරින් නැගිටින මිනිස්සු ❤️

    • @sandahansanadeesha8423
      @sandahansanadeesha8423 2 ปีที่แล้ว +2

      රාජපක්ෂගේ කලු සල්ලි වලින්

    • @HYITHO
      @HYITHO 2 ปีที่แล้ว +1

      @@sandahansanadeesha8423 නොදන්න මගුල් කතා නොකර හිටපන් බන්.

    • @youcenon
      @youcenon 2 ปีที่แล้ว

      සල්ලි තිබ්බ නම් අලු නැතත් නැගිටින්න පුලුවන් 😂

    • @AyeshEshan
      @AyeshEshan 2 ปีที่แล้ว

      @@youcenon රෙදි හෝදන්නේ නැතුව වැඩක් බලාගත්තනම් නරකද 😹✔️

  • @priyanthigamage265
    @priyanthigamage265 2 ปีที่แล้ว +31

    මේ තරම් වටිනා තැනක් විනාස කරපු අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මේ දීලා තියෙන්නේ 👍

  • @chamothbandara7033
    @chamothbandara7033 ปีที่แล้ว +1

    අඩම්බරයී හදවතින්ම.ජයවේවා.....!💖

  • @chanufernando4731
    @chanufernando4731 ปีที่แล้ว +6

    එදා Awendra හොටෙල් එක ගිනිතියපු දවසෙ මට නම් ගොඩාක් දුක හිතුනා..මේ අපේ ලන්කාවේ අපිට. ලේසියෙන්ම ගිහින් විනෝද වෙන්න යන්න පුලුවන් තැන් එදා ගිනිතිබ්බෙ තනිකරම කුහක කමට ඉරිසිය වට මම යන්න ආසම තැනක් මීගමු Awendra..වගේම බේ ෆොන්ටේ එක..ාඅයෙමත් සතුට්න් එහෙයන්න පුලුවන් වීම ගැන ගොඩාක් සතුට්න් .කරන්න එපා කවදාවත් ඒ වගේ කුහක කම්..මීගමුවේ අවට මිනිස්සු ට මම හිතන්නෙ මේ හෝටලය ආඩම්බරයක්...මේ අපේ රටේ සම්පත් සල්ලි කාරයා කව්රු උනත් ඔහු ශ්‍රි ලාන්කික මහත්මයෙක්..ඒ ගැන අපි රටක් විදියට ආඩම්බර විය යුතුමයි..කැරලි ගැහුවට කමක් නෑ පුද්ගලයන් ට විරුද්ධ ව..රටේ දේපල වලට හානි කර්න්නෙපා ජාතික අපරාධ රටේ අනාගත පරපුර ට රටක් නැති වෙයි රටේ හිගන්නු වැඩිවෙයි..කෙනෙක්ගෙ දියුනුව දැකලා සතුටු වෙන්න එතකොට තමුන්ටත් හරියයි..අපේ රට යලි නැගිටින්ට නම් මේ වගෙ මහතුන් නොසැලී ඉදිරියට යා යුතුමයි.ජයෙන් ජය..Awendra මම ඉක්මනින් එනවා ඔයා බලන්න🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @tilushjayanga392
    @tilushjayanga392 2 ปีที่แล้ว +5

    උත්සහය දියුනුවේ සාර්තකත්වයයි..ජය වෙවා..😍😍😍😍

  • @smkeerthirathna997
    @smkeerthirathna997 2 ปีที่แล้ว +7

    නියමයිනේ හරිම සතුටුයි. ගිනි තිබ්බෙ හිගන්නො උන්ට මෙවා දකිනකොට ඇඩෙනවා ඇති. දුප්පත් හිගන්නො නෙමෙ රටෙ ඉන්න ඔන වඩක් කරගන්න පුලුවන් මිනිස්සු . ජයවේවා ඔහොම යමු.

    • @chanufernando4731
      @chanufernando4731 ปีที่แล้ว

      🎉අනිවරෙන් ඔයා හරි අමුතු හිගන මානසිකත්වය ක ඉන්න කාලකණ්නි රෑකලක් ඉන්න වා මේරටේ ඔකූන්ට ඔතනට ගිහින් වතුර පොදක් බොන්න බෑ ඒ කුහක ඉරිසියා උන් පිට කලා යමක් කමක් තියන මොලේ තියන උගත් සල්ලි ඇති මිනිහෙක් ඔහොම තැනකට ඉරිසියා කරන් නෑ.තනිකරම හිගන්නු ඕක කරල හිගන හැත්තගෙ ගෙවල් වලට බඩු ඇද්ද කාලකණ්නි .මේ අපේ රටේ සම්පත් බලලා සතුටු වෙයල්ලල්.කාලකන්නි දේශපාලනය අපිට වැඩක් නෑ හැබයි රටේ සම්පත් විනාශ කල කාලකණ්නි ට ඇඩෙන්න දීලා තියනවා තනි ඇහැට...කී දෙනෙක් හම්බ කරන් ජිවත් වෙන්න ඇද්ද මෙතනින් හරිම හොද staf එකක් හිටියේ.ජයෙන් ජය දියුනුවෙන් දියුනුවට පත් වේවා🎉🎉🎉🎉🎉❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +45

    අපේ රට දියුණු වෙනවට අපේ රටේ ලස්සන සුඛෝපභෝගී දේවල් තියෙනවට අකමැති අමුතුම නැහැදිච්ච මිනිසුන් පිරිසක් ඉස්සර ඉඳලම අපේ රටේම ඉන්නවා ඔවුන් රටටත් තමන්ටත් පිළිලයක් කාගේ උනත් දේපලක් විනාශ කරන්නේ ඒකයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +4

      ජයවේවා නියමයි 🇱🇰🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰👍🏽 ආඩම්බරයි. 🇩🇪

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake 2 ปีที่แล้ว +32

    රස්සා නැති වෙච්ච අයට නැවත රැකියා ලැබීමම ඇති. ඒ පවුල්වල කුඩා ලමයි ඉන්න ඇති සෑහෙන්න දුක් විඳින්න ඇති.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකා.🇩🇪

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ,සුභ පැතුම් ❤️❤️❤️💐

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 ปีที่แล้ว +2

    අළු මතින් නැගිට ආ ෆීනික්ස් කුරැල්ලෙක් ,,,තෙරැවන් සරණයි ..

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +6

    මාර මෝටිවේශන් එකක්.🔥

  • @lasithadias4800
    @lasithadias4800 2 ปีที่แล้ว +12

    Welcome back avenra👏❤️

  • @geethangipriyanthi646
    @geethangipriyanthi646 2 ปีที่แล้ว +37

    ආඩම්බරයක් මීගමුව ට

  • @sewwandiperera5409
    @sewwandiperera5409 2 ปีที่แล้ว +19

    අම්මාගේ අරගලය කියලා මේ දෙවල් විනාශ කරන්න එපා අරගලය කියලා කරේ විනාශ අපරාදේ වාහන ටික ගිනි තියපු අපේ උන් හරි ඉරිසියයි මිනිහෙක් හොදින් ඉන්නවා දකින්න. ඔබතුමාට මම සුභ පතනවා.💚💪

    • @ansalamfernando8700
      @ansalamfernando8700 2 ปีที่แล้ว

      සහතික atta oyage katavata මත් ekagai

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 2 ปีที่แล้ว

      ඔයාගෙ දෙශපාලන ගොබ්බ අදහස් ඔයා ගාව තියාගන්න මාස තුනක් ගොල්පෙස් එකෙ අරගල කරා රුපියලක දෙපල හානි කරෙ නෑ, උඹ හිතන්නෙ රටෙ දෙපල මංකොල් කන්න අරගල කරනව කියනවද,? එහෙනම් යකො දෙශපාලනය කරනවනෙ ඇයි හොදම නාකි හොරුටික ඉන්නෙ පාර්ලිමේන්තුවෙනෙ මෙව සල්ලිද යකො මැදමූලනෙ එකා හැරා කාපුව එලියට දැම්මනම්, තොපි ළමයින්ගෙන් පොත් ටික බෑග් ටික ගන්න නැතුව හිගාකනව තොපෙ දරුවන්ගෙ ප්‍රතිපාදන නාකි හිවලො ටිකක් බොදා හදාගෙන අනුඹව කරනව බැනපිය තවත් අරගලයකට, වගකීමෙන් කියන්නෙ තො දන්නැත්තම් අද දැනගනු එක ගොයක් ගිනිතිබ්බ එකෙක් ඇල්ලුවද කියපන් පොන්න පොලිස් ඇවෙන්ර එක ගිනිතිබ්බ එකෙක් ඇල්ලුවද හිරෙ දැම්මද නෑ නෙද තවත් ගූ කාපන් ඔව යකො ඩබල් ගෙම් මෙ දූෂිත නාකි හම්පඩයන්ගෙ 69යෙ කාලකණ්ණි කොන්ත්‍රාත්තු හිවල්ලුන්ගෙ ඩබල් ගෙම් තමයි ගෙවල් ගිනි තැබීම එකදු හොරොක් අල්ලල නෑ තාම, තො මෙතන අප්පට හැමිනෙනව, ගිනිතිබ්බෙ 69 උන්ම තමයි පොලිස්සිය දන්නව.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      Me salli ධාර්මිකව hamba kerepu sallide?? Minissu pichchuwe athal eketa kiyelade oya hithanne???

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 2 ปีที่แล้ว

      @@nethsarasheheran8128 ඔය කව්රු ගැනද කියන්නෙ,?

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@mackythekingsthought9843 avenra eke owner gana,, oowa mahindage salli

  • @nisanka
    @nisanka 2 ปีที่แล้ว +10

    Congratulations and Weldone Dhanesh !

  • @akilaakila6857
    @akilaakila6857 2 ปีที่แล้ว +34

    හොද පිලිතුරක් දීලා තියනවා......ජයවේවා ඇවෙන්රා.....

    • @nuwrghtyuuhgg
      @nuwrghtyuuhgg 2 ปีที่แล้ว +2

      රාජපක්ෂ salli 😂😂

    • @akilaakila6857
      @akilaakila6857 2 ปีที่แล้ว +5

      @@nuwrghtyuuhgg අම්මොහ් අම්මොහ් අරගල කාරයෙක්....නැත්නම් ඔයාගෙ සල්ලියේ....🤣🤣🤣

    • @nuwrghtyuuhgg
      @nuwrghtyuuhgg 2 ปีที่แล้ว +3

      @@akilaakila6857 ow arakagala kara ubala wage rajapassalata kade guye na

    • @akilaakila6857
      @akilaakila6857 2 ปีที่แล้ว +2

      @@nuwrghtyuuhgg ko iguru dila miris gaththa wage neh...dinna kiyala hithuwta paradiii...don't continue this argument...okay..

    • @udithachathuranga679
      @udithachathuranga679 2 ปีที่แล้ว +1

      @@nuwrghtyuuhgg moda pakaya🤪🤪

  • @IrugalBandara-zt6yp
    @IrugalBandara-zt6yp ปีที่แล้ว +1

    පුංචි ඩුබායි ❤

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 2 ปีที่แล้ว +11

    හෙන ගහනවා ගිනි තියපු උන්ට,, කුහක හැත්තට ඇඩෙන්නම දීල.. නියමයි...

  • @lakshithadewinda7064
    @lakshithadewinda7064 2 ปีที่แล้ว +21

    කාලකන්නි උන්ට ඔයාව වට්ටන්න බෑ......... ඔබට ජය

  • @damithcharinda466
    @damithcharinda466 2 ปีที่แล้ว +10

    Well done and all the very best

  • @isuruupekshana932
    @isuruupekshana932 2 ปีที่แล้ว +35

    ගිනි තියපු ජරා වැඩ කරපු උන්ට ඇඩෙන්නම දීලා ....සුපිරි ...❤️‍🔥...කාලකන්නි දේෂපාලුවො නැත්තං අද මේක සුර පුරයක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      👍🏽👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰👍🏽

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +5

    ජීවතේ කියන්නෙ බොක්සිං තරඟයක් වගේ..වැටුනාම නෙමේ පරදින්නෙ..නැගිට්ටෙ නැති උනාම❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪 සල්ලි හෙව්වෙ කොහොමද මොන සම්බන්ධ එක්කද කියල නෙමේ.නැගිට්ට එකයි වැදගත්

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 2 ปีที่แล้ว +19

    ගිණ්නෙන් උපන් ❤️✔

  • @mochok9320
    @mochok9320 2 ปีที่แล้ว +9

    ගහන්න ගහන්න තමා මිනිස්සු නැකිටින්නෙ 💯🇱🇰👌🏻💪🏻

  • @shiranipannila864
    @shiranipannila864 2 ปีที่แล้ว +11

    හදවතින්ම සුබපැතුම් .❤🌹

  • @prabathsatharasinghe3090
    @prabathsatharasinghe3090 2 ปีที่แล้ว +2

    ඇත්තටම මාර ම සතුටුයි ........... ❤❤❤❤❤. මේ හෝටලය විනාශ කරපු එවුන්ට ඇඩෙන්න හදල තියෙනවා . මේ දේපල විනාශ කරපු එවුන්ට කවදාවත් මේ වගේ දේවල් video එකකින් වත් දකින්න නොලැබේවායි කියල තමා කියන්න වෙන්නෙ .

  • @SJ-ho6px
    @SJ-ho6px 2 ปีที่แล้ว +21

    මට බොහෝම දූකක් ඇති වුනා කුහක අපෙ මිනිසුන් කරපු විනාශයට සහ නූගත් කම මුලු ලොවම පෙන්නිම ගැණ.නමුත් ලොකු සතුටක් දැනෙනවා මෙම ව්‍යාපෘතිය අලුතින් ආරම්භ කිරිම ගැන.සූභ පතනවා ළුකසිතින්ම.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      ජයවේවා නියමයි 🇱🇰👍🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽🇱🇰 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽👍🏽 🇩🇪

  • @IrugalBandara-zt6yp
    @IrugalBandara-zt6yp ปีที่แล้ว +1

    ගිනි තියපු ඊරිසියාකාරයොන්ට රිදෙන්නම වැඩේ දීලා respect

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว +3

    ආදරේයි අපි ගිය තැන් ආයේත් ගොඩාක් අලුත් වෙිලා........❤️❤️❤️🇱🇰❤️❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +5

    Come on Lahiru. You are so many appreciated Programme today did. Very fantastic. All the best for your future!

  • @ravi-nr9jn
    @ravi-nr9jn 2 ปีที่แล้ว +89

    කඩපු උන් නලියනවා ඇති කඩපු උන්ට නම් ආත්මයක්.නෑ 🤣

    • @nimvin7079
      @nimvin7079 2 ปีที่แล้ว +1

      Bayyek form wela💔🤣🤣

    • @mindrelaxinghealingmusic6377
      @mindrelaxinghealingmusic6377 2 ปีที่แล้ว +3

      @@nimvin7079 Ginithiyapu minimaru sakkilinta andenawa athi..kage unat dewal ginithiyapu paragale kalakanninta hondaknm wenne na

    • @yasindu_112
      @yasindu_112 2 ปีที่แล้ว +1

      @@nimvin7079 නලියනව වගේ නෙහ් මෙහෙම කමෙන්ට් දකිද්දි... කුහකයො විතරක් නෙවේ ලංකාවෙ ඉන්නෙ😂 තේරුම් ගන්න 😊

    • @buddikanuwan1906
      @buddikanuwan1906 2 ปีที่แล้ว +3

      කුණු කුහක ජෙප්පො

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +1

      @@nimvin7079 ගෝත්‍රිකයෙක් ඉරිසියාවෙ දිගටම එකම හෑල්ල දානවා!

  • @amilaabeysinghe1439
    @amilaabeysinghe1439 2 ปีที่แล้ว +21

    ගිනි තියපු එවුන් තාම බස් එකේ යනවා ඇති. ඉරිසියාකාර හැත්ත හැමදාම එක තැන. මේ මිනිස්සු හැමදාම දියුණු වෙන්න කියලා ඉතසිතින් පාර්ථනා කරනවා.

  • @ashenishantha3851
    @ashenishantha3851 2 ปีที่แล้ว +4

    Great… exciting.. good luck avenra team

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +7

    🎉really wonderful good to go stay healthy and enjoy the sun ☀️

  • @lahirumihiran3456
    @lahirumihiran3456 2 ปีที่แล้ว +76

    හිතාගන්න බෑ මෙච්චර ලස්සන තැනක් ඇයි විනාස කලේ කියලා....

    • @luckayliyanaarchchi3929
      @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +13

      ආඩම්බරයි කාලකන්නි විනාස කරපු තැනක් නැවතත් ලස්සනට ගොඩ නැගීමට ඔබතුමාට ධෛර්යය ලැබීම ගැන තව තවත් වැඩිදියුණු වේවා

    • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු
      @අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 ปีที่แล้ว +15

      ජේවීපී ජානගත පුරැද්දට

    • @therurallife4056
      @therurallife4056 2 ปีที่แล้ว +1

      රට ගොඩ යනවටවත් මිනිහෙක් ගොඩ යනවටවත් ජෙප්පෝ කැමති නෑ බන්..උන්ගේ බිස්නස් එක රට අවුල් කරලා ගිනි තියලා හම්බකරන එක තමයි..

    • @therurallife4056
      @therurallife4056 2 ปีที่แล้ว +3

      ජෙප්පෝ කියලා කිව්වේ මුන්ට රැවටිලා ඉන්න ගම් වල ඉන්න පාක්ෂිකයන්ට නෙමෙයි..ඕකේ නිර්ධන පංතිය නියෝජනය කරන කෝටිපති නායකයන්ට ජෙප්පෝ කිව්වේ!

    • @samithmaduranga8452
      @samithmaduranga8452 2 ปีที่แล้ว +9

      ජෙප්පන්ගෙ තියෙන කුහකකම තමයි

  • @janakasanjeewa10
    @janakasanjeewa10 2 ปีที่แล้ว +10

    ගිනි තියපු කලකන්නි මේවා
    බලනකොට හුල්ලනවා ඇති
    ජය වේවා👌👌👌

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 ปีที่แล้ว +1

    ආඩම්බරයක් ලාංකිකයෙකුගේ වීර්‍ය්යෙන් උපන් සුන්දරත්වය .😍👍🙏

  • @lasitiki
    @lasitiki 2 ปีที่แล้ว

    නියමයි, ආඩම්බරයි.
    Background music එක නිසා volume zero කරලා බැලුවෙ. ඒක න්සා මොනවද කිව්වෙ කියලා ඇහුනෙ නැහැ

  • @1nilupuliefernando431
    @1nilupuliefernando431 2 ปีที่แล้ว +4

    අපේ wedding එක ගත්තෙත් හික්කඩු Avenra Beach Hotel එකේ..මේ වගේ ලස්සන කරමු ඒකත්❤

  • @dulajbro1820
    @dulajbro1820 2 ปีที่แล้ว

    මරු Return එක.
    ❤️🔥

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว

    All the best Avenra 👍 👍👍👍👍👍❤❤❤❤❤ Thank you very much lahiru aiya

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද විඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!තව තවත් දියුණුවේවා...!

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +96

    අරගල කාරයෝ මේ දේපළ ගිනි තියලා සතුටු වුනා. හැබැයි දැන් උන්ට උණ ගැනෙනවා මේක දැක්කම. පතාක පෞරුෂ තිබෙන යෝධයින් කිසිදිනෙක බිම හෙලිය නොහැකියි.

    • @sanjayasamaranayake8271
      @sanjayasamaranayake8271 2 ปีที่แล้ว +6

      Do not conect this dirty things to genuine අරගලය .It may some competition behind those gangsters

    • @nimvin7079
      @nimvin7079 2 ปีที่แล้ว +6

      දාර බයියෙක් ෆොම් වෙලා😅💔😹😹

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 ปีที่แล้ว +1

      Ubt una genne nedd poth wala ganan dekkama , wahana wala ganan dekkama 😂😂😂

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +1

      @@shehandulanjana9206 යමක් කියනකොට තාර්කික වෙයන් බන්. මම කියපු කාරණයයි පොත් මිළයි අතර තියෙන සම්බන්ධය මොකද්ද බන්. රටට අපු සුද්දො ටික එළවපු, රටේ tourism විනාශ කරපු ජෙප්පන්ට, පෙරටුගාමීන්ට, අන්තරේට කියාපල්ලා පොත්මිළත් අඩුකරලා දෙන්න කියලා.

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 ปีที่แล้ว

      @@ashenpriyanjan5075 සුද්දෝ එයි පක පැය 12,15 current කපද්දී සුද්දො එනවා පක 😂😂😂😂😂😂ඉදකින් තොගේ මොලේ 😂😂😂

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +281

    ඕවානම් කැඩුවේ ඉරිසියාවට ගෙවල වලට වඩා අර ලැම්බොගිනි එහෙම ගිනිතියන්නනම් ඌ මිනිහෙක් වෙන්න බෑ

    • @echotype6350
      @echotype6350 2 ปีที่แล้ว +1

      Ehma kadune naththam me wage lassana ekak na😊ne baiio

    • @ashenmalaka5673
      @ashenmalaka5673 2 ปีที่แล้ว +9

      @@echotype6350 ha 😂 ubata mole na mewa okkoma kalin plan karala thibba ewa puthe 😂💔

    • @keerthijayakody4374
      @keerthijayakody4374 2 ปีที่แล้ว +1

      ​@@echotype6350i

    • @ertg30
      @ertg30 2 ปีที่แล้ว +4

      ​@@echotype6350 jeppo krnne kohomth anitj eunt irishiya krna ekane

    • @buddikanuwan1906
      @buddikanuwan1906 2 ปีที่แล้ว +5

      ජෙපි කාලකන්නින්ට බලන් ඉන්න බැරිව ඇති.

  • @IamCurrie
    @IamCurrie 2 ปีที่แล้ว +13

    ෆීනික්ස්

  • @princess6614
    @princess6614 2 ปีที่แล้ว +1

    Congratulations dhanesh sir.🤩😍

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +10

    සුපිරි සුපිරි සුපිරි ❤

  • @manushakariyawasam2342
    @manushakariyawasam2342 2 ปีที่แล้ว

    Wow patta alu mathin nagitinne😌😍🙏🇱🇰💯

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 2 ปีที่แล้ว +3

    Well done all the best

  • @rajikahewage477
    @rajikahewage477 2 ปีที่แล้ว +1

    Wow super thawa thawath ewenra rata purama idiwewa. Congratulations!!! 💐💐💐

  • @chandramalani9282
    @chandramalani9282 2 ปีที่แล้ว +1

    Harima sathutui dakkama suba anagathayak...

  • @supunsankalpa9964
    @supunsankalpa9964 4 หลายเดือนก่อน

    මොකා.මොන මගුලකට කරත් මොන වැරැද්ද වාහන වලට ඇයි ගිනි තුයලා විනාශ කරේ.. ඔය ගිනි තිබ්බ උන් ඔක්කොගෙන්නම් වත්කම් ගත්තත් එක වාහනයක් ගන්න.බැ..
    පට්ට❤❤❤

  • @lasithadias4800
    @lasithadias4800 2 ปีที่แล้ว +8

    Avenra❤️😍

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 4 หลายเดือนก่อน

    පදනමක් සහිතව චෝදනා කරන්න.ඇමෙන්ඩ්‍රා අධිපතිතුමනි,ඔබට අයියා නායක දෙවි පිහිටයි,දිනෙන් දින දියුණු වේවා.

  • @lucasandrew3750
    @lucasandrew3750 2 ปีที่แล้ว +1

    සුභ පැතුම්.. ජයවේවා

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +1

    සතුටුයි mr ඔයා ගැන 💗

  • @anurakumara4972
    @anurakumara4972 2 ปีที่แล้ว

    Patta rkanam..supiri..horakan karala hadapuva nam ada me thanata enna ba

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว

    නියම වැඩක් hari t v

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 ปีที่แล้ว +6

    කවදාහරි අපිටත් දවසක් යන්න ලැබෙිවා ...තිසරණ සරනයි ඔබට

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Super 👌 👍 Great All The best 👍 👌 💗🧡💛💜💖💟💚

  • @sxdz7505
    @sxdz7505 2 ปีที่แล้ว

    Hotel eka patta! Lahiru, ekko background music eka danavnam eka vitarak dapng, nettan voice vitrk danvnm ehem dapng. Mrelorhk nhe video editing nam.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 ปีที่แล้ว +9

    Sakkili JVP higanno ginithibbe unta Lamborghini thiyaa eke tyre ekak wath ganna beri irisiyawata

  • @damiyas830
    @damiyas830 2 ปีที่แล้ว +2

    අළු මතින් නැගිටින්න ෆීනිස් කුරුල්ලෙක් වෙන්න කියලා අහල තිබුනට දැක්කේ මේ වීඩියෝ එකෙන් ඇත්තටම සතුටුයී මේක දැක්කම.

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +6

    කතාන්දර ආතනම් කුරිරු සතුටක් ලැබුවා.

  • @r.ksamitha8587
    @r.ksamitha8587 4 หลายเดือนก่อน

    සතුටුයි හදවතින්ම ❤

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว

    ජය වේවා ගොඩාක් ලස්සන වැඩක්

  • @shali_wick
    @shali_wick 2 ปีที่แล้ว +1

    සුපිරියී 🥂🔥🔥

  • @dilhanadhikari6028
    @dilhanadhikari6028 2 ปีที่แล้ว +6

    Move on avenra 😘😘😘

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +5

    අලු අතරින් නැකිටපු ධෛර්යමත් මිනිසෙක් ❤❤❤❤🌹🌹🌹👌👌👌👌

  • @Unknown20240
    @Unknown20240 2 ปีที่แล้ว +11

    කියන්න වචන නැහ්, ඒ තරම් ඉස්තරම් වැඩේ,
    ඒත් කොච්චර ලස්සන වුනත්,අසාමන්‍ය වුනත් ගෝල්ඩ් තීම් එකට ආස නැති කියන්නෙ ගෝල්ඩ් ගාවවන්නවත් එපා කියන මට්ටමෙ සෑහෙන ප්‍රභූ කියන පැලැන්තියක් ඉන්නව. ,.,
    දැං යන ට්‍ර්න්ඩ් එක අනුවනම් ඕෆ් වයිට් ,වගේ තීම් එකකට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ..,
    ඉන්ටීරිය සයිඩ් එකත් එක්ක මාත් වැඩ කරන කෙනෙක්,
    ඒනිසා අද්දැකීමෙන් කිව්වෙ..,
    කොහොම වුනත් ජයවේවා!!

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 2 ปีที่แล้ว

      Ooooo man wageaya....na danesh desilvage asapata gold color eyawa dakina hamadama wfe n eya podi jrwlry shop1 awidinawa wage

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 2 ปีที่แล้ว +6

    දනෙෂ්ව වට්ටන්න බැහැ කාටවත්.
    ඉරිසියා කරන්න ඒපා කවුරැත්.මෙවා බලලා අනික් අයත් උත්සාහ කරන්න

  • @theawakenworld5384
    @theawakenworld5384 2 ปีที่แล้ว +4

    Gini thibba minisunta chu yanna athi meka dakala 😂 all the best avenra ❤

  • @anurangahettiarachchi7595
    @anurangahettiarachchi7595 2 ปีที่แล้ว

    Voices walata wada background music volume wediy...voices ahenawa adui...👍

  • @anuruddamorage7421
    @anuruddamorage7421 2 ปีที่แล้ว

    Niyamai lassanai jawa wewa 🇯🇵

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว

    ජයවේවා 🙏

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 2 ปีที่แล้ว

    Hadawathima subapathanawa harima sathutui ape kenek ape deyak jayawewa

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 ปีที่แล้ว +3

    Wow 👌👌👌

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +27

    වාහන ටික 👑️🔥❤️

  • @mng6651
    @mng6651 2 ปีที่แล้ว +1

    Nice Video, love it. Background music and colour grading needs to be little bit more consent.

  • @premiladias5937
    @premiladias5937 2 ปีที่แล้ว

    සුබ පැතුම් ms දනෙශ්

  • @FUNNEYLOLLA
    @FUNNEYLOLLA 4 หลายเดือนก่อน +1

    ඒ යාගේ නිහත මානී කම බලන්නකෝ .ඒවගේ අයට හරියන්න ඔනි

  • @janakakumara4420
    @janakakumara4420 2 ปีที่แล้ว +1

    හොර කකා ඉන්න හොර ඇමතිලාට වඩා අලු ගසා දාලා මොන දුක් කම්කටොලු වුණත් දහිරියෙන් නැගිටින්න මේ වගේ මිනිස්සු රටට වටිනවා බුදු සරණයි

  • @gamingsamiya607
    @gamingsamiya607 2 ปีที่แล้ว +1

    මේකේ වැඩ කරන එක මටත් සතුටක්😘❤️

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +1

    Capital investment kage salkida

  • @fiftydreamsvlogs
    @fiftydreamsvlogs 10 หลายเดือนก่อน

    Can you make low background music please 🙏🏻

  • @Binu2005
    @Binu2005 2 ปีที่แล้ว +8

    වාහන ටික ♥️❤️‍🩹❤️‍🩹😊

  • @thalathaperera2277
    @thalathaperera2277 2 ปีที่แล้ว +1

    Diriya oba tumata Budu sarani.🙏❤️