හනුමාන්ගේ පොරොන්දුව රකින රාවණාගේ සහෝදරයා😱😱|heart of cinema|2024 movie review sinhala
ฝัง
- เผยแพร่เมื่อ 27 มี.ค. 2024
- film name- Hanuman 2024
හනුමාන්ගේ පොරොන්දුව රකින රාවණාගේ සහෝදරයා😱😱|heart of cinema|2024 movie review sinhala
•••°°අපේ tv series chanel එක මේ ලින්ක් එකෙන් subscribe කරන්න ❤️🤗🤗-------- / @cinecinemasl
මෙවැනි ලස්සන film review ඉක්මනින්ම ලබා ගන්න දැන්ම අපිව subscribe කරන්න.🤗
ඔබට අවශ්‍ය film review ඇත්නම් පහලින් comment කරන්න. ❤️😍
යහලුවන් අතරේ share කරන්න.like කරන්න. 🌹🌹😃
KEYWORDS-
hiru news,heart of cinema,hart of cinema,movie explanation in sinhala,movie review in sinhala,movie explain sinhala,sinhala film review hot,sinhala film review,movie sinhala review,movie explain in sinhala,sinhala movie review new,sinhala subtitled movie,movie review sinhala,film review sinhala new,film review sinhala,sinhala movie review,sinhala review,sinhala review movie,sinhala film,sinhala subtitles full movies,adanga maru,new movie review,sinhalen ovie,sinhala dubbed movie,review movie,movie sinhala review,best sinhala review movie,abirahas movie,serial killer movie review,thriller movie review,comedy movie revie sinhala,derana news,sirasa tv,tv derana,news,sri lankana cricket,cricket team sri lanka,cricket,sri lanka,movie explained sinhala,abirahas film sinhala subtitles,2023 new movie explanation sinhala,new film sinhala subtitles,new film sinhala subtitles,today film review sinhala,sinhala subtitles movies
අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න...
Email :- heartofcinemaofficial@gmail.com
#tamil#heartofcinemaofficial #filmsinhala
Like ,comment, share and subscribe my channel - ภาพยนตร์และแอนิเมชัน
රාවණා රජූ කියන්නෙ විශිෂ්ඨ උත්තමයෙක් ❤️🙏
කවුරු මොන කතාව හැදුවත් අපේ රාවණා අපිට වටිනවා.......❤❤❤
Inadiyan un film hadanne ravanata විරුද්ධව ...
විබිිෂන කියන්නේ පාවා දෙන්නෙක්.
@@nalakaliyanage2855 නැ එක බොරු එ ඉන්දියාවේ උන් හදන් ඉන්න විදිය ඉන්දියන් කාරයො ඉතිං කොහොමත් ලංකාවේ අය එක්ක තරහයිනේ
Aniwarenma apita watinawa
@@nalakaliyanage2855 no
Rawana is our true king.......!!OUR SRI LANKEN BLOOD LINE....HE IS A HERO.........FOREVER....
අන්තිමට වීබිෂණ , හනුමා වගේ අය දෙවිවරු උනා රාවණ රජවරු හතුරෝ උනා 😪😪😀😀mara ratak
එක ඇත්ත සහෝ
😢
So sad 😢😢😢
අදත් මේ රටේ උනේ ඒ දේම තමයි 😢
Kiyala wadak naha
තමන්ගේ රටේ බිහිවූ අසමසම රජෙක්ගේ සැබෑම අතීතය යට කර හැදු රාමායණය වගේ කතා පිලිගත්ත අපේ මිනිසුන්ට මේකත් පිලිගෙන තමන්ගේ රටේ සැබෑම අතීතය ගැන කිසිම දෙයක් දන්නැති එක නම් පට්ට දුකයි.
Aneda kiyannee....thamangema muthun mththo pahath karana minissu....aakamai me kaladasawa lankaawata......
එ්කනම් අැත්ත විභීෂණ රාවණා පාවලා දීලා මේ රටට කලේ ලොකු අපරාධයක්
එකගයි❤
එකනම් ඇත්ත රාවණා රජු කියන්නේ අසමසම රජ කෙනෙක්මයි
රාවණා කියන නමටත් ඉන්දියාව බයයි ඒකි එක එක විදිහටඒ නමත් පහත් කරන්න හදන්නෙ.. අපේ මෝඩ සිංහල ජාතියට ඒක තෙරෙන කල් මේ රටහැමදාම එකම තැන..
රාවණා කියන්නේ අපේ රටේ හිටිය
ශ්‍රෙෂ්ඨ රජතුමෙක්❤❤❤
Wow සුපිරියක් මේක නම්
රාවණා කියන්නෙ අපේ සක්විති රජකෙනෙක් ඉතිං කාගෙවත් ඇදහිලි මොකටද අපිට මට නම් වටින්නෙ බුදුන් වහන්සේ ට පසු අපේ රට කුවේරයාගෙන් මුදවාගත් සක්විති රජුමයි අපේ අතීතය ලෝකෙම උන් හොරකම් කරලයි තියෙන්නෙ . වෙලාව ආවමා සියලු දේ නැවත ලැබේ වී අපේ පුංචි දරුවො දවසක නැවත රට ගොඩ ගනීවි රජ කරාවී මුලු ලෝකේම වෙසක් කරගෙන විශ්වයේ ආශිර්වාදය මතු පරපුර ට ලැබේ වා සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි
මේ කතාව බලන 5 වෙනි වතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤
රාවණා වැඩ්ඩෙක් තමයි
රාවණාට ද්‍රෝහී වුණ විභීෂණ දෙවියන් නම්😢
ලස්සනම ලස්සනයි මේ ෆිල්ම් එකනම්
❤️😍
මරු drama එක😂 මේ කතාව ගොතල හදලා තියෙන්නෙ එක් එක් අයගෙ වාසි මත බව කරුනාවෙන් සලකන්න.මේ වගෙ බොරු ගොතලා drama හැදුවත් සත්‍ය එලි වෙනවා.2025 වෙද්දි මේකෙ 02 නෙමෙයි එන්නෙ.මේ මුලු ලෝකෙම කැලබෙන දෙයක් සිදු වෙයි.ලියලා තියාගන්න ඔය කව්රු කව්රුත්
මොනව උනත් ලංකාවෙ ඉතිහාසයෙත් එකට ඉදල පිටිපස්සෙන් අරින වුන් ඉදල තියනව කියල විභීෂණව දැක්කන් තේරෙනව😂😂😅😅
sira bn
A කාලෙ hithiyanum Dan කාලෙ innawaaaaa....😢😢😢
එ ඉන්දියාව රාවණා එක්ක තරහා නිසයි මේවගේ ෆිල්ම් ඩ්‍රාමා හදන්නේ
Eka atta
අනේ ගොඩාක් තැම්ස් ❤️ මේ ෆිල්ම් එක යූටියූබ් එකේ හැමතැනම හෙව්වා ❤️😍 ලස්සනයි ❤️
Meka tiyenawa full movi eka yt eke
@@DTFilmHome හරි තැම්ස් ❤️
අපේ ලංකේෂ්වර රාවනයන්ට.. දෙවිවරැත් බයයි...අපේ රාවනයන් තමයි අපේ විරයාා
ලස්සනයි කතාව අපේ රට පාලනය කරන රාවනා රජු පැමිණෙන දිනය ලගයි ❤❤❤
Man meka hamathanamahewwa akki thanks akkiyoooo ❤️
☺️😍❤️
හරිම ලස්සනයි ...❤
Review eka Supiri Akke❤
Jiyyytyhfcdjsyifihugllllllllllllllljhjghgggddhyejhgugghhhhgyijlllghggjgulllllllllllllllllluujhhjjlllllll7u123545778901
අඩේ හොය හොය ඉදපු එකක් ❤❤❤❤ පලවෙනි පාර කමෙන්ට් එකක් දාන්නේ මං මේ ❤❤❤ මේ ෆිල්ම් එක දාපු නිසාමයි❤❤❤
Thank you☺️❤️
Akki missoin 24 dennako 🥰
හොය හොය ඉදපු film එකක් ❤thank you ❤
Yt eke tiyenawa full eka❤
Thanks for video ❤❤
ඉතින් ඔචිචර වැඩ දන්නවානමි..අැයි රාවන රජුගේ සහෝදරයාගෙන් උදවු ගත්තේ..මෙික ඉන්දියානුවෝ ගොතපු කතාවක්...අපේ රාවනයන්ට තමයි ජය හිමි වන්නේ
thawa voice sound tikk waqdi unanam supiri
Lassanai ❤❤
ලස්සනයි❤
මං හිතන්නේ මං ගිය සතියේ You tube එකේ බැලුවා මේකේ සිංහල review එකක් තියනවද කියලා එත් තිබුනේ නෑ පස්සෙ මං කොහොම හරි එක හොයාගෙන බැලුවා...ආයි මේකත් බැලුවා මේ filme එක මරු❤🙂
☺️❤️thank you
මාත් 😂
Film එකේ ලින්ක් එකක් නැද්ද
මාත් you tube එක පීරුවා ඒක හොයලා😅😅
@@user-hw8bu3ru4zaney math...
ආව ගමන් දන්න ❤❤❤
Haa
අදත් කුපිරියක් තම මගෙ අක්කිය❤️🌏🇱🇰
❤️😍
පල කෙවලයා 😂
Kupiriyak nevei bn supiriyak😂
ලස්සනයි ❤❤❤❤
💐💐paava kadhaigal movie review aka
Aneeee godk thnks mn heuva me movie ek 😊❤
Wibishanata thibuna bala thanhawa nisa anith paththata giyata Ravana raju kynne darmishta palakyek indiywe minissu thmi ewa unge wsiyt hadgen tynne..... Rama thmi krna thrmk epa krpu wd krl tynne anthimata sithwth marala dnn kiwe welwt kalekt wela jiwithe bergnn hmbuna 😑
විභීෂණයට තමා අකමැතිම. ද්‍රෝහිය. හැදිගෑවිලාම පල ඕකව.🤬🤬
❤❤❤
නියමයි කොල්ලෝ❤
සුපිරි movie ekak mn beluwa oka download karlma dapu gamanma
පහර❤😊
❤️☺️
අනේ කතාව ලස්සන වුණාට වැඩේ නරකයි රාවණා කියන්නේ අපෙම රජු රාවණ හොද කෙනෙක්
👍👍👍👍
Thank you ❤
ඔවුන් ඔවුන්ගේ රටේ ආධ්‍යාත්මික වටපිටාව films වලින් පවා.. මිනිසුන් දැනුවත් කරමින් විභීෂණව ශක්තිමත් කරනවා... අපේ රටේ ඉන්න මහා දාර්ශනික අවඥානයෝ ටික තාම අන්ද වෙලා තප්පුලනවා.....😔😔
Ammoo lassanai
danakan balan hitiye❤
😍☺️
❤❤
❤️❤️
Me wage katha super🎉
☺️❤️
මේක සුපිරි
❤❤❤❤❤
❤🎉
Lassanai me wage katha hadama oni
මෙකෙ සමපුර්න ෆිල්ම් එකම සින්හල උපසිරැස් සාහිතව තියෙනම් තම හහොදින් 🎉😂❤
❤
❤❤❤❤❤ ada kathawath niyamai
❤️☺️
Oyage movie maru
☺️❤️
Thanks akke😊
ඉක්මනට 2 කොටසත් එනවනම් හොඳයි මටනං ආස හිතුනා film එකට
❤❤❤❤
❤️😍
❤❤❤❤❤❤❤❤
ඊඊඊඊඊයා
❤️❤️
කියන්න වචන නැ සුපිරි ❤
❤️☺️
ඉන්දියානු මිත්‍ය මතයක් තියෙනවා හනුමා විතරයි දන්නේ රවනා රජුගේ දේහය හන්ගපු තැන.. ඉතින් විබිශන රාමා ලව්වා හනුමන්ගෙන් පොරොන්දුවක් අරන් තියෙනවා රාවණා රජුගේ දේහය සැගවූ ස්තානය කියන්න කියලා .. මේක ඇත්ත මිත්‍ය කතාවක් කියලා ගොඩක් දේව කතා වල තියෙනවා..
මේ film එකෙ මන් හෙව්වාsinhala riviere එක තිබුණේ නැ ඔයාට ගොඩක් ස්තුතියි අක්කා ආද❤
Thamangema muthun mththo pahath karana minissu....aakamai me ratata kela wenne.....
oya pavadima nisathamai ravana raju paraduneth oya vibishana thamai thamange aiyava ,maha rajekva,maha raja daniyak,balasampanna jathiyak pavadunneth oya vibishana kiyana aka thamai🤬🤬🤬🤬 uta ona une rajakamai aka hinda pavadipu akek oya😡😡 akai api para dune naththam api thamai loke balavathma jathiya💪😡
😮😮😮😮
🌹🙏🌹🌹
Cronos movie එකේ රීවිව් එකක් ඕනේ
❤️❤️
Blnna asawen hitapu movie ekak❤❤
Hammooo❤❤❤❤❤❤❤❤❤❤maaaarai
Iassanai bro para😮
ලංකාදීපයෙ ආරක්ෂක ලංකාධීශ්වර ශ්‍රී විභීශණ ඉන්දියානුවෙක් කරපු රාමායනය
අනිත් එකත් ආවොත් දන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai kathawa
Meka full movei eka balanna kohomada
Mge chanal eken puluwan full eka balanna❤️
@@DTFilmHomeමොකක්ද චැනල් එක ඔය filme එක
Full movies eka yt eke tiyenawa mage
අනිත් එකත් දන්න
Haa
Parakku una sorry akki
මේ මුවී එකේ 2 කොටස නැද්ද
Oya mewa kohen hoyagannwda mnda ❤ Thank you
❤️☺️😍
Brahmastra movie eka denna puluvanda
Aiyo ane anith ekath dhwnna2025 wenkm inna ba😞
Oya film eka onnam man dennam link eka
Deweni kotasa enakal balan innawa
මත් හොය හොය හිටියෙ මෙක😅
Ane akki anith ekath dannako taggala😊😊😊😊😊😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Full film eka mage chanal eke dala tiyenne
Mams mita kalin meka revivew dakka masekata wada wadi
Film balala nathi ayata meka hodai ithin..😂😂
ඉතුරු කොටස එනකන් ඉවසිල්ලක් නැ
Full movie එක බලන්න පුළුවන් sites මොනවාද ❤
උඹලා ඉන්දියාවේ රාමගෙ ඇට මිරිකපු උන්..උබේ කතාව කියපං ගිහිං ඉන්දියාවේ
Meka kiyana kena ai ane dat tda karagena kiyanne ata arala kiyanna ko
මට හිතා ගන්න බෑ හෙල දිපයේ ඉන්නේ හෙලයොද නැත්නම් තාමත් ඉන්දියාවටයි සුද්දන්ටයි කඩේ යන එවුන්ද කියලා
Mamat me eka hitanawa
විභීෂණයා 😅😅😅😅😅😅😅
Move neme plz 🥺
Hanuman
මෙ විභිෂණ ලංකාව බලාගන් නැතුව ඉන්දියාවේ හිච්චි ගමක හොරෙක් වෙලා මොකද 🙈😂
Tama aya innwa syshiwarayak wela 😊
මෙ කතාවෙ තියෙන්නේ තනිකරම බොරුවක්
ලංකාවට ආවොත් ඕකව පොලු ගහල මරන හින්ද.😂😂
ඕකව කවුරුහරි ලංකාවෙන් එලවන්න ඇති.
@@menukadisanayaka5690 😂
Anith ekath evanna
සම්පූර්ණ පිල්ම් එක නැද්ද
මේ චිත්‍රපටිය නම් ගූ ගොඩක්
මොකද්ද ෆිල්ම් එක