අංජලී Pool එකට පැන්නපාර කකුල මගේ කනේ - හිරුෂ | Hirusha, Sandasi & Malith | Dream Star Sesaon 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Derana Dream Star Sesaon 11 තරඟාවලියයේ final එකෙන් පස්සේ dream star එකේ තවත් තරු 3ක් ඔබේ ඉල්ලීම මත music pickle එකත් එක්ක එකතු කරගන්න අපි හිතුවා, ඒ හිරුෂ ප්‍රනාන්දු , සදසි මෙත්මන්ති, මලිත් සිල්වා , ඉතිං ඔවුන් අද වෙනස්ම විදිහට විනෝදයෙන් music pickle program එක හැඩ කරා. ඒ විතරක් නෙවෙයි ආදරණීය ඔයාල වෙනුවෙන් ලස්සන සිංදු ටිකකුත් කියන්න අමතක කරේ නෑ, හරිම විනෝදයෙන් ගත වුණ මේ program එක බලන්න එකතු වෙන්න music pickle සමඟින්...
    Executive Supervision : Samith Roshan
    Producer : Supun Sudaraka
    Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Akila Heshan
    Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
    Post Production Supervision : Dasun Prabhashwara
    Editor | Colorist : Saduni Malshani
    Special Thanks :
    Director Programming : Sharmila Dharmarasa Fonseka
    Senior Executive Producers : Kelum Dharshana | Krishanthi Rajika
    Executive Producer : Nalaka Liyanage
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #DreamStar #HirushaFernando #MalithSilva #SandasiMethmanthi
  • บันเทิง

ความคิดเห็น • 793

  • @HashiniPoornima-z1r
    @HashiniPoornima-z1r 9 หลายเดือนก่อน +791

    මේක පටන්ගත්ත වෙලේ ඉදම් හිනාඋන අය මේ කොනට 😅😅❤

    • @nimasharukshani9280
      @nimasharukshani9280 9 หลายเดือนก่อน +11

      Sira kathawa...❤

    • @disalafernando9521
      @disalafernando9521 9 หลายเดือนก่อน +9

      aththk

    • @Heartchips
      @Heartchips 9 หลายเดือนก่อน +8

      😂🤣 track out una

    • @ruwi9936
      @ruwi9936 9 หลายเดือนก่อน +5

      Sirawata 😂😂 badath ekka ridenawa hinawela 😂

    • @vinidusujani3009
      @vinidusujani3009 9 หลายเดือนก่อน +3

      Hinawa nathara kara ganna bari una. Maru thundena .kiyanna wachana na.😄😁😄😁

  • @DhaneshikaMadhuhansini-ub2pi
    @DhaneshikaMadhuhansini-ub2pi 9 หลายเดือนก่อน +423

    මලිත් මෙච්චර ආතල් කියලා දැන ගත්තේ අද තමයි.මන් පට්ටම ආස ගායකයෙත් තමයි මලිත්

    • @surangikaayanthi2413
      @surangikaayanthi2413 6 หลายเดือนก่อน +1

      මාත්, ඇත්තටම මලියා මෙච්චර ආතල් පොරක්ද, මරු ඈ😮😅😅

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 9 หลายเดือนก่อน +313

    අංජලි අක්කීවයි, හිරුෂවයි ,මලිතවයි ඒ 3 දෙන්නා ගෙන්නකො ,ඒ 3 දෙනා මරු, ❤️ මමනම් කැමැති ඒ3 දෙනාට ❤️ තව කවුද කැමැති ඒ තුන්දෙනාට ❤️

  • @urekae990
    @urekae990 9 หลายเดือนก่อน +410

    අංජලීට තමයි කැමති❤❤❤ අංජලීගෙ යාලුව නිසා හිරූෂටත් කැමතියි.❤ මලිත්ගෙ ක්‍රෂ් එක අංජලී නිසා දැන් මලිත්ටත් කැමතියි😁❤ මලිත් හරිම විනෝදයි වගේ .මරු හැඛැයි.

    • @kavindiyassk
      @kavindiyassk 9 หลายเดือนก่อน +10

      Ow😁😊

    • @anu__girl__3
      @anu__girl__3 9 หลายเดือนก่อน +5

      Ow😅

    • @isurakumara1028
      @isurakumara1028 9 หลายเดือนก่อน +1

      Ane laddanai

    • @WhiteHouseKGD
      @WhiteHouseKGD 7 หลายเดือนก่อน

      Hirushai malithui anjuta vadiya kamathinaaa

  • @s.fernando4324
    @s.fernando4324 9 หลายเดือนก่อน +86

    විදූෂව අනුකරණය කරපු එක තමයි මරු 😂😂

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 9 หลายเดือนก่อน +134

    😭 ඇඬෙනවා මේව දකිද්දි .. ඒ තරම් ආදරෙයි ඔය සහෝදරකමට 😭😭❤️ හැමදාම ඔය වගේ එකට ඉන්න ඔයාලා

  • @_keshu_
    @_keshu_ 9 หลายเดือนก่อน +95

    තුන් දෙනාම මරු රෙදි left කලා ඔක්කොගෙම😂❤විශේෂයෙංම අපූර්වත් ඉන්න තිබ්බා මෙතන❤😂
    45:24 Apoorwa said"හිරුෂ ඔයා😅"
    49:04 Apoorwa said"සදා බබා ඔයා😅"
    මරු ⁣මරු සෙට් එකම මරු ආදරෙයි හැමෝටම❤💫

    • @OshiniOshini-n8r
      @OshiniOshini-n8r 8 หลายเดือนก่อน +1

      Ane ow eya mara jolly❤❤

  • @imayanethmi8807
    @imayanethmi8807 9 หลายเดือนก่อน +63

    මාරම ලස්සනයි .❤️ ප්‍රෝගෑම් එක.. ඇති වෙන්න හිනා උනා.අංජලි අක්කිවයි , හිරුෂ අයියවයි , මලිත් අයියවයි ගෙන්නන්නකො.💗💗💗❤️❤️❤️😘😘😘😘😘

  • @NipunikaSamarasinghe
    @NipunikaSamarasinghe 9 หลายเดือนก่อน +84

    අදනම් පට්ට ආතල් 😂 (මන් කැමතිම හිරුශගෙ හිනාවට 😂 ඒ voice එක ගැන කියන්න වචන නෑ 😌❤️) තුන්දෙනාටම සුබ පතනවා අනාගතේ සුබ වෙන්න කියලා ❤ අලුත් වැඩකින් ඉක්මනටම සෙට් වෙමු ජයවේවා 💪❤️❤️

  • @nilupul190
    @nilupul190 9 หลายเดือนก่อน +77

    ආසම ආදරේම අංජලී මැණිකට. ඊට පස්සේ හිරූෂට .අංජු හිරූෂ ෆයිනල් ස්ටේජ් එකේ දකින්න හරි ආසාවෙන් හිටියේ. තාමත් හිතාගන්න බෑ හිරූෂ අයින් වුණේ ඇයි කියලා . හිරූෂ අංජු මැණිකගේ song එකක් එනවනම් හරි ආසයි . 😊❤❤

  • @user6wdat3t7sn
    @user6wdat3t7sn 9 หลายเดือนก่อน +28

    අංජු විතරයි අඩු. මලිත් දෝනිගෙන් ඈත්වෙලා ඉදපම් 😒 ආයෙ ගෙන්නන්න මලිත්වයි හිරූවයි අංජුවයි 🥺

  • @dumindiasinsala3469
    @dumindiasinsala3469 9 หลายเดือนก่อน +27

    මලිත් අයිය මරු 😂😂😂❤❤ ලේ පිරිසිදු කරගන්න මරු .. හතරපාරක් විතර බැලුව දැන් 😂😂..
    Congratulations all❤️❤️❤️🎉

  • @tekladilani2115
    @tekladilani2115 9 หลายเดือนก่อน +24

    හිරුශගෙන් අපූර්වාගෙ attitude එකක් දැක්කා යාලුව ගැන මොකක් හරි ඇහුවම මං කියන්නම් මං කියන්නම් කියනව..fun අද නම් ආදරෙයි ඔක්කොටම 😂❤️❤️

  • @RffGfdy
    @RffGfdy 9 หลายเดือนก่อน +55

    සද්ද නැතුව හිනාවෙන්නෙ නැතුව හිටියට මලිත් මේ තරම් ආතල් කියලා හිතුවෙ නෑ 😂😂

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 9 หลายเดือนก่อน +77

    අයියලා දෙන්නටම සෙට් අපෙ අංජු අක්කි හිටියනම් 😂ආතල් නම් ඉතිම් අංජු ,මලිත්,හිරුශ තමී❤️පට්ට ආදරෙයී ඇහ්

    • @flashyfeet5846
      @flashyfeet5846 9 หลายเดือนก่อน +7

      Aththa e thuna awanm maruwata thiyei anjuta wunath eya widihata inna puluwan meyala ekka iddi thamai😂..

    • @sewminianandi9393
      @sewminianandi9393 9 หลายเดือนก่อน

      Sadasiva methanata set nane..

  • @sanduniudara609
    @sanduniudara609 9 หลายเดือนก่อน +146

    මලිත් තරගය ඇතුලෙ මුල් කාලෙ හිටියේ ඌපාසක වගේ මෙන්න බොලේ පට්ට ආතල් පොරක්නෙ හිරුෂ ,සදසි ,මලිත්❤❤❤

  • @hirunibandara4623
    @hirunibandara4623 9 หลายเดือนก่อน +296

    අන්ජලි අක්කියි,හිරුෂ අයියාවයි,අපූර්වා අක්කිවයි ගෙන්නන්නකෝ.එයාලා තුන්දෙනාවම ❤

    • @Minimini-rn8zp
      @Minimini-rn8zp 9 หลายเดือนก่อน +7

      🥺🥺❤

    • @sachinmadushan8256
      @sachinmadushan8256 9 หลายเดือนก่อน +12

      හරි නංගියෝ ඊලඟ පාර එයාලව ගේන්නම්❤

    • @darshirajarathna1638
      @darshirajarathna1638 9 หลายเดือนก่อน +2

      Ouuuu❤

    • @siromikumari2324
      @siromikumari2324 9 หลายเดือนก่อน +1

      Ou ane

    • @Nikihl5212
      @Nikihl5212 9 หลายเดือนก่อน

      Ow allow

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 8 หลายเดือนก่อน +3

    විදූශට අනං මනං කියන්න එපා
    ඒක ඒ ලමයගෙ සින්දු කියන විදිහ

  • @thilinimadu3333
    @thilinimadu3333 9 หลายเดือนก่อน +147

    මලිත් අයියා මරු...❤අංජු මැණිකවයි,හිරුෂවයි,මලිත්වයි ගේන්නකෝ.❤

    • @sachinmadushan8256
      @sachinmadushan8256 9 หลายเดือนก่อน +7

      හරි නංගියෝ ඊලඟ පාර එයාලව ගේන්නම්❤

  • @ලසිදුදිල්ෂන්
    @ලසිදුදිල්ෂන් 9 หลายเดือนก่อน +69

    මේක නම් පට්ට.....🤣🤣🤣 next අංජලී,හිරූෂ, මලිත් ගේන්නකෝ❤❤

  • @Heartchips
    @Heartchips 9 หลายเดือนก่อน +50

    මගේ favourite and addiction eka ANJALI❤. හැබැයි 2nd ඔයා හිරුෂ . තාමත් මං හිතනවා ඔයා කොහොමද final එකෙන් කැපුනේ කියලා. මොකද ඔයාට අන්ජලිට හැදිලා තිබ්බ fan base එකේ හැටියට ඔයාට වුන දේ වෙන්නම බැරි දෙයක්💔. කමක් නැ. ඔයත් වෙනම brand එකක් bro. ඔයාගේ යයි ලොකු දුරක්.🎉

    • @Minimini-rn8zp
      @Minimini-rn8zp 9 หลายเดือนก่อน +3

      ek athth🥺🥺

  • @thisariii
    @thisariii 9 หลายเดือนก่อน +60

    ඒ කට්ටියම මාරම ජොලි...❤❤ ආසාවෙන් බැලුවා program එක❤
    අංජලි අක්කවයි හිරුෂ අයියවයි ගෙන්නන්නකො

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 9 หลายเดือนก่อน +40

    අංජලී අක්කට තමා කැමති. හිරූශ අයියගෙයි අංජලී ගෙයි combination එකට මම ආසයි ඒ දෙන්නාගේ voices maching පෙනුම වුනත් සමාන ගතියක් තියේ.ඒනිසා මම අංජලී අක්කටයි හිරූශ අයියටයි දෙන්නටම ආසයි💙❤.

  • @flashyfeet5846
    @flashyfeet5846 9 หลายเดือนก่อน +33

    Malith anjuta crush kiwwama mathak wune gele ran mala da song eka😂😂..

  • @dhanushirasanjali1627
    @dhanushirasanjali1627 9 หลายเดือนก่อน +44

    අංජලීට තමයි කැමති🥰🥰අංජලි , හිරුෂවයි ,මලිතවයි ඒ 3 දෙන්නා ගෙන්නකො

  • @sanjudilhara4253
    @sanjudilhara4253 9 หลายเดือนก่อน +258

    අනේ අංජලී අක්කවයි ..අපූර්වා අක්කවයි ...හිරැෂ අයියවයි ගේන්නකො

  • @Yasith14
    @Yasith14 9 หลายเดือนก่อน +56

    මාරම ලස්සන යි. ප්‍රෝග්‍රෑම් එක ඇතිවෙන්න හිනා වුනා. 3 න් දෙනාට ම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා. දෙරණ සීසන් 10 වත් නොතිබුණ ගොඩක් දේවල් මේ ගමන තරැ සම්බන්ධ කර ගෙන යනව දකිනවා. දෙරණ ට ජය👍👍👍👍

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 9 หลายเดือนก่อน +65

    තුන් දෙනා හැමෝන්ගෙම රෙදි ගැලෙව්වා....😂😂😂😂❤

  • @upendigamage8317
    @upendigamage8317 9 หลายเดือนก่อน +37

    අන්ජලී, හිරුෂ, මලිත්, අපුර්වා ගෙන්නකෝ. මරුවට තියෙයි 🥺😂❤

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 6 หลายเดือนก่อน +2

    අමිමෝ පට්ට ආතල්.මලිත් ආදරෙයි.අංඡූත් හිටියා නමි නියමයි හිරැශ සදසි ආදරෙයි

  • @mahindavijesuriya4773
    @mahindavijesuriya4773 9 หลายเดือนก่อน +78

    සදුන් අමරසිංහව ගෙන්නමු.. ❤
    හිරුශ... 👍

  • @aroshanipuni7783
    @aroshanipuni7783 9 หลายเดือนก่อน +35

    යාලුවෝ එක්ක යද්දි නම්බුව ලෙෆ්ට්😂💔 මරු අනේ... ඔක්කොම එකට ඉද්දි මරුවට් ඇති ❤️

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 9 หลายเดือนก่อน +49

    මලිත් අයියා මෙච්චර ආතල් කියලා අද දැනගත්තෙ 😂❤ මරු හැබැයි ඔයා නම් සුපරී 🥹😭

  • @anu__girl__3
    @anu__girl__3 9 หลายเดือนก่อน +122

    අන්ජලී අක්කවයි....හිරුෂ අයියවයි....මලිත් අයියවයි ගේන්නකෝ අනේ😢

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 9 หลายเดือนก่อน +23

    අංජලී අක්කයි , dream star එකේ මුල් කාලේ ඉදලම අංජලී අක්කා ලගින්ම ආශ්‍රය කරපු Boys ලා දෙන්නෙකුයි ගෙන්නන්න.

  • @HasiniKehara-b8x
    @HasiniKehara-b8x 9 หลายเดือนก่อน +54

    කොහොමත් ඒකාලෙම අපිට නම් තේරුනා හිරුයි ආශායි අතර පොඩි seen එකක් මොකක් හරි තියනවා කියලා❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 หลายเดือนก่อน +41

    හිරැෂ ඉවත් වුන දවසේ ගොඩාක් දුක හිතුනා . අපේ dreems star ඔයයි හිරැෂ . සුබපැතුම් .

  • @piyumisiriwardhana2405
    @piyumisiriwardhana2405 9 หลายเดือนก่อน +84

    අනේ මේ තුන්දෙනා ඇත්තටම ගොඩක් fun 😊

  • @animishakalani556
    @animishakalani556 9 หลายเดือนก่อน +135

    අම්මෝ හිනා වෙලා පන යනවා😂මරු අ‌‌ඩේ මේ තුන්දෙනා ❤❤අංජලීවත් ගෙන්නන්නකෝ🙂

  • @slbeast6524
    @slbeast6524 9 หลายเดือนก่อน +31

    හිරූශ මල්ලි♥️හිනාව තමයි මරුම😂
    සදසි නංගී මරු ආතල් කෝමත්😅
    මලිත් මෙච්චර ආතල් කියලා දැනගත්තේ හරියටම අද😄

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 8 หลายเดือนก่อน +2

    සදසි මරු අප්පා😂😂😂

  • @Gayee_07
    @Gayee_07 9 หลายเดือนก่อน +11

    ඕයි ඕයි,මුන් තුන්දෙනාටම පිස්සු බන්😂❤adarey adrey oyalata💕⚡

  • @F_lower520
    @F_lower520 9 หลายเดือนก่อน +25

    Dream star season වල හිටපු අයගෙන් මාර friendship ටිකක් දැක්කෙ මෙයාලාගෙන්

  • @madushikafernando3366
    @madushikafernando3366 9 หลายเดือนก่อน +46

    මාරම fun සෙට් එකක්..😂🤗❤️ අංජලීත් හිටියා නම් තවත් ආසයි.. එයාවත් ඕනේ....🤗❤️

  • @sunethrathennakoon6176
    @sunethrathennakoon6176 9 หลายเดือนก่อน +18

    Crush එක කවුද අහද්දී මලිත් අයියා අසරණ වුන අවස්ථාව 😂 මං කිවේ නෑනේ බම්.😂

  • @ishulakmali4480
    @ishulakmali4480 9 หลายเดือนก่อน +42

    අම්බෝ තනිකරම පිස්සුවක්නේ කලේ😅😅අංජු,විදූ & ආශා මරු අනුකරණය😂රෙදි ලෙප්ට්😬😬මොනවා වුනත් ආසම තුන්දෙනෙක් හිරුෂ,සදසි වගේම මලිත්ටත් ආසයි.මේ සහෝදර බැදීමට ආදරෙයි ❤❤❤

  • @mithuninawodya8833
    @mithuninawodya8833 9 หลายเดือนก่อน +33

    අන්ජලී ,හිරුශයි,මලිතුයි ගෙන්නන්නකෝ..😍😍😍🙏

    • @RoshiniSamarasinghe-l7f
      @RoshiniSamarasinghe-l7f 9 หลายเดือนก่อน +1

      අනෙ මෙතන අංජලීත් හිටියනම් කියලා වැඩක් නැහැ

  • @manoriteidia6584
    @manoriteidia6584 9 หลายเดือนก่อน +68

    මාත් කැමතියි අන්ජලි ❤ මලිත්❤ හරැෂ❤ තුන්දෙනාටම

  • @ayeshamalika140
    @ayeshamalika140 9 หลายเดือนก่อน +40

    අංජලි,මලිත්,හිරැෂ ගෙන්නන්නකෝ❤

  • @ChanuThiwrika
    @ChanuThiwrika 9 หลายเดือนก่อน +67

    ලස්සනයි වැඩසටහන 🎉 අපූර්වා ,හිරුශ ,සදුන් ගෙන්නකෝ ❤❤❤❤❤

    • @siromikumari2324
      @siromikumari2324 9 หลายเดือนก่อน +5

      Sandun , apoorwa , hirusha gennannako plzzzzz

    • @ShenonSD
      @ShenonSD 9 หลายเดือนก่อน +2

      ඔව්❤

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 9 หลายเดือนก่อน +10

    ශෝක් අනෙහ් ඔය තුන්දෙනා....හරිම ලස්සනයි..ඔයාලගේ හිනාවට අපිටත් හිනා...🥰❤️.....

  • @suchi__jayasuriya
    @suchi__jayasuriya 9 หลายเดือนก่อน +9

    34:01 me kalla 10 parakata wadiya balapu aya😂

  • @achinimendis7969
    @achinimendis7969 9 หลายเดือนก่อน +11

    හිරුෂට, කෝකිළ පවන්ගේ ලුක් එක තියෙනවා. බාබුගේ චරිතයට ගත්තොත් කොහොමද?❤. Program eka 👌

  • @MaleeshaPabodani-n5y
    @MaleeshaPabodani-n5y 9 หลายเดือนก่อน +60

    අන්ජලී අක්කයි හිරුෂ අයියයි අපූර්වා අක්කයි ගේන්නකෝ 🥺❤

  • @sadunimesha4004
    @sadunimesha4004 9 หลายเดือนก่อน +91

    ඇයි අන්ජලී නැත්තෙ😢🥺❤එයාව තමා ඕනි❤❤

    • @shamaEkanayake77
      @shamaEkanayake77 9 หลายเดือนก่อน

      අන්ජලී දුවට වැඩසටහන් ගොඩක් ඇති මේ දවස්වල ❤

  • @MaheshikaSandamali-i7j
    @MaheshikaSandamali-i7j 9 หลายเดือนก่อน +27

    මහතුන් කෙල්ලත් හිටියනම් අනෙ😂❤❤anju

  • @mad_9696
    @mad_9696 9 หลายเดือนก่อน +42

    Anee hirusha ayyaaa 🥹💛
    අපූර්වායි හිරුශවයි ගෙන්නන්න්කෝ ආයෙත් ❤

  • @ShenonSD
    @ShenonSD 9 หลายเดือนก่อน +37

    මේක මරු❤ අපූර්වා ❤හිරුශ❤සදුන් ගේන්නකෝ දවසක❤

  • @vidarshipujani1480
    @vidarshipujani1480 9 หลายเดือนก่อน +24

    අපූර්වා හිරුෂ අංජලී ❤🎉 එ තුන් දෙනාව ගෙන්නකො ඉක්මනින්

  • @flashyfeet5846
    @flashyfeet5846 9 หลายเดือนก่อน +5

    47:23 anjali crush kiwwama sandasi ge muna confuse wela eyaa😂😂..

  • @ayu_adithya
    @ayu_adithya 9 หลายเดือนก่อน +8

    හිරුවා නියමයි කොල්ලෝ ආශාද ඩ්‍රිම් ස්ටාර් crush එක😂❤ මලිත් ,සදසි මරු

  • @Colombo34193
    @Colombo34193 9 หลายเดือนก่อน +14

    අන්ජලී අක්කියි,හිරුෂ අයියයි,මලිත් අයියයි ගෙන්නන්නකෝ....pls❤

  • @dilshani524
    @dilshani524 9 หลายเดือนก่อน +45

    සඳසි කියන්නෙ මාරම ටැලන්ටඩ් කෙල්ලෙක්. කළින්ම තරඟෙන් අයින් වුනාට හාමනි කියන්න ඇවිත් එයා එයාගෙ තැන හදාගත්තා.

  • @Malee1400
    @Malee1400 9 หลายเดือนก่อน +16

    හිරුෂ අයියා තමා ඒ දවස්වල ඉදන් favorite 🥺💗
    Malith aiyath maru asama kenek❤

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe 9 หลายเดือนก่อน +36

    ආදරෙයි මචන්ලා 😍

    • @mallikajayaweera2362
      @mallikajayaweera2362 8 หลายเดือนก่อน +1

      😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚

  • @hk6549
    @hk6549 9 หลายเดือนก่อน +4

    11:14 ඇති යන්තම් මන් වගේ කෙනෙක් ඉන්නවා.🤭 සදසි

  • @nethuamandha238
    @nethuamandha238 9 หลายเดือนก่อน +22

    Ane anjali akki hirush ayyi mlith ayywi gennkoooooo ❄❤️❤️

  • @bingunitharaka3157
    @bingunitharaka3157 9 หลายเดือนก่อน +22

    අනේ තුන් දෙනටම ගොඩක් ආදරෙයි.. ❤❤❤😘😘😘
    ආයි අන්ජලී, මලිත් හිරුෂ ව ගෙන්නන්කෝ..

  • @nadikadulmini189
    @nadikadulmini189 9 หลายเดือนก่อน +15

    හිරුෂගේ හිනාව තමා ..අාතල්😄😂😂

  • @slbeast6524
    @slbeast6524 9 หลายเดือนก่อน +2

    Me thundena awith dream star kattiyge redi galeuwane😂upeka left😂kauda kollonta inn denne Nathi imesh kiyna kena😂😂

  • @FathimaRizaniya-jl2hw
    @FathimaRizaniya-jl2hw 9 หลายเดือนก่อน +11

    අනේ මලියා පට්ටම fun මං හිතුවෙම නැ එය එහෙම කෙනෙක් කියලා 😂😅

  • @NishaPriyanthi
    @NishaPriyanthi 9 หลายเดือนก่อน +22

    අංජලී හිරූෂ අපූර්වා ඕනී අනේ... අනේ... අනේ...

  • @leeseoyoon9827
    @leeseoyoon9827 9 หลายเดือนก่อน +67

    ඒක බලන අපූර්වා😂 "දෙයියනේ හිරුශ😢😂"

    • @Sithmihirunika-i5y
      @Sithmihirunika-i5y 9 หลายเดือนก่อน +10

      ඒ දෙන්න තමා ඇත්තටම යාලු වෙලා ඉන්නේ❤

    • @leeseoyoon9827
      @leeseoyoon9827 9 หลายเดือนก่อน

      @@Sithmihirunika-i5y ඇත්තටමද

    • @slbeast6524
      @slbeast6524 9 หลายเดือนก่อน +2

      ​@@Sithmihirunika-i5yna dr hirushata wena gf kenek innwa

    • @malkarashmini8428
      @malkarashmini8428 9 หลายเดือนก่อน +2

      Hirushage girlwa apoorwath dannawa.😊

    • @nadzthuduwagedon5297
      @nadzthuduwagedon5297 9 หลายเดือนก่อน +3

      Na na Apoorwa kiyanne ‘seriously??? 😂

  • @Minimini-rn8zp
    @Minimini-rn8zp 9 หลายเดือนก่อน +21

    Anjali ,hirusha,malith gennnkooo🥺🥺

  • @NethraYohani
    @NethraYohani 9 หลายเดือนก่อน +9

    අංජලී මගෙත් ක්‍රශ් යකෝ ❤️❤️

  • @sujithpriyantha6710
    @sujithpriyantha6710 9 หลายเดือนก่อน +10

    Wow superb ❤ අන්ජලී අපූර්වා එක්ක ආයෙම මේ සෙට් එකම ගෙන්නන්නකෝ ප්ලිස්........ 😒❤

  • @SarojaniWirasinha
    @SarojaniWirasinha 8 หลายเดือนก่อน +2

    හිරුශ ,විදුශා ,මලිත් , අන්ජලී ගෙන්නන්නකො please

  • @epicfail6987
    @epicfail6987 9 หลายเดือนก่อน +24

    අනිත් කෙල්ලො 3දෙනත් ඉන්න තිබ්බෙ චැම්පියන් ස්ටර් එකට ගෙමු . මලිත් නම් ආතල් තමයි

  • @samantharasadari9034
    @samantharasadari9034 9 หลายเดือนก่อน +7

    සදුන් අමරසිංහයි උපේක රුක්ෂාන්වයි ඕනේ

  • @isharachathurangi4324
    @isharachathurangi4324 9 หลายเดือนก่อน +4

    අඩේහ් මරු ආ. තුන් පාරට වඩා බලව්වා

  • @HemanthaKumara-o3p
    @HemanthaKumara-o3p 9 หลายเดือนก่อน +9

    Dream star අන්තිම පස්දෙනා ගෙන්නන්නකෝ 🥺❤️‍🩹

    • @OshiniOshini-n8r
      @OshiniOshini-n8r 8 หลายเดือนก่อน +1

      Ane ow e ayava gennako❤

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 9 หลายเดือนก่อน +17

    හිරුශ අයියා ඒක ආතල් ඇ කියන වචන ගාන සොයා දොර දෙකෙ ශීතකරනයක් දිනා ගන්නහ්...😂

  • @Nirosha_hettiarachchi
    @Nirosha_hettiarachchi 9 หลายเดือนก่อน +5

    Anjali vidusha apoorwa food battle ekk onee

  • @surangapradeep6309
    @surangapradeep6309 8 หลายเดือนก่อน +4

    මගේ නමත් සදසි මගේ නම සදසි දේශානි.❤❤❤❤❤❤මං ආසයි මේ සදසිවයි, අන්ජලිවයි, විදුෂාවයි ගේන්න කෝ ❤❤❤❤❤❤

    • @surangapradeep6309
      @surangapradeep6309 8 หลายเดือนก่อน +2

      සදසි අක්කි ඉන්නවා සිකුරු ඇවිත් කියන අලුත් නට්ටයේ ❤️❤️❤️

    • @SandasiMethmanthi
      @SandasiMethmanthi 8 หลายเดือนก่อน +2

      Aneee 🙊❤

    • @surangapradeep6309
      @surangapradeep6309 16 วันที่ผ่านมา +1

      ​@@SandasiMethmanthicute oya...

  • @W.S.Kumara
    @W.S.Kumara 9 หลายเดือนก่อน +20

    ලස්සනයි වැඩසටහන 🎉 අපූර්වා ,සදුන් ගෙන්නකෝ❤

  • @slstatushub103
    @slstatushub103 9 หลายเดือนก่อน +39

    සදුන් අමරසින්හව ගෙන්නන්නකෝ😢❤

    • @Arsana001
      @Arsana001 9 หลายเดือนก่อน +1

      Ow😢

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 9 หลายเดือนก่อน +6

    Anjaliyi apurwayi malithuyi hirushayi geennako

  • @arunimunasinghe944
    @arunimunasinghe944 9 หลายเดือนก่อน +3

    Widushawa anukaranaya karapu eka maru 😂

  • @ramudhirathnayake2598
    @ramudhirathnayake2598 9 หลายเดือนก่อน +4

    malith aiya vidusha akkiwa hodata act karapennuya 🤣 pau ane vidusha akki anjali akka yaddi eya hodatama adalaneda😭😭😭😭😭😭😭😭

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 9 หลายเดือนก่อน +4

    TH-cam eke danata dakapu athalma program eka

  • @selii2002
    @selii2002 9 หลายเดือนก่อน +12

    අඩේ මේ 3දෙනා පට්ට ආතල්😂❤කෙල්ල මරු

  • @sandyadesilva934
    @sandyadesilva934 9 หลายเดือนก่อน +15

    47:30 කව්ද අංජලීගෙ නංගිට ක්‍රශ් වෙලා ඉන්නෙ. හැබැයි ගොඩක් ලස්සනයි අංජලීගෙ ලොකු නංගි ❤️ පොඩි නංගිත් ඒ වගේම ලස්සනයි ❤️

    • @flashyfeet5846
      @flashyfeet5846 9 หลายเดือนก่อน +3

      Mn hithanne sandun🤭..

    • @wanshantha9805
      @wanshantha9805 9 หลายเดือนก่อน

      ​@@flashyfeet5846pissuda 😂

    • @flashyfeet5846
      @flashyfeet5846 9 หลายเดือนก่อน +2

      ​@@wanshantha9805 ai mokada crush ekk thiyenna bari kamak nane ithin😂.. hethu athuwa ehema guess kale nathuwa katata awata kiwwa newe😌..

  • @misurimwijewardhana
    @misurimwijewardhana 9 หลายเดือนก่อน +15

    අංජලී අපූර්වා හිරුෂ මලිත් ❤

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 9 หลายเดือนก่อน +11

    අම්මෝ තුන් දෙනාම මරේ මරු🥰👍 පටන් ගත්ත වෙලාවෙ ඉදලම හිනා වෙවී බැලුවෙ😂❤ පට්ට ආතල්🙃 ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️

  • @nimnaanjalee9875
    @nimnaanjalee9875 9 หลายเดือนก่อน +8

    Hirushai Anjali akkavai malithvai gennko

  • @nanduninimesha5170
    @nanduninimesha5170 9 หลายเดือนก่อน +20

    මරු මලිත්😂

  • @uthulipeiris4557
    @uthulipeiris4557 9 หลายเดือนก่อน +4

    Apoorwa hirush vidusha genna

    • @OshiniOshini-n8r
      @OshiniOshini-n8r 8 หลายเดือนก่อน

      Apoorwa ❤hirusha ❤anjali

  • @dilshani524
    @dilshani524 9 หลายเดือนก่อน +19

    මලිත් ආතල් පොර 😂 33:51

  • @imalshaharshani-d3d
    @imalshaharshani-d3d 9 หลายเดือนก่อน +12

    හිරුශ අයියයි අපූර්වා යිද කපල් එක ..නැහැ නෙ 😂

  • @nelanelaa7772
    @nelanelaa7772 9 หลายเดือนก่อน +14

    හිරුස හොදයි කට හඩ හොදයි ඔයාලා හැමෝම හොදයි අංජලීට තමයි ගොඩක් කැමති ❤❤