මම කැමති මාව හරි ආදරෙන් බලාගන්නවට…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +54

    මේ නවක නිලිය හුඟාක් හොඳට එයාගෙ චරිතය කලා
    ඒවගේම එයා හරි ලස්සන කෙල්ලෙක්.සුභ අනතයක්..

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +160

    මෙයා එමාශා එක්ක යාලු උන ගමන් photo දදා රගන්න ගත්තා දෙන්නාම. ඕනවට වඩා රගද්දි මන් නම් හිතුව වැඩි කාලයක් තියෙන්නේ නෑ කියල . හිතුව වගේම උනා. කවුරු උනත් තම තමන්ගෙ personal life එකේ දේවල් ඕනවට වඩා ප්‍රසිද්ධ නොකර ඉන්න තරමට හොඳයි

    • @shashikadilanjan1698
      @shashikadilanjan1698 ปีที่แล้ว +4

      ඇයි මොකො උනේ?? 😮

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว +7

      @@shashikadilanjan1698 මාසයක් දෙකක් තිබිලා break up උනා

    • @Hashi-d7p
      @Hashi-d7p ปีที่แล้ว

      ​@@littlemermaid5921😮

    • @Nethmi-m7m
      @Nethmi-m7m ปีที่แล้ว +6

      I think thota mokada

    • @nethuwijewardana9347
      @nethuwijewardana9347 11 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 10 หลายเดือนก่อน +5

    දෙන්නටම ගොඩක් ආදරේ මම ආසම ටෙලිනාට්ටිය මම ඉන්නෙ කුවේට් සතියේ සෙනසුරාදා ඉරිදා එන්නෙ කවද්ද කියිලා මම බලන් ඉන්නෙ සැලෙනා නුවන් රගපාන හැමෝටම බුදු සරනයී දෙව්පිහිටයී ආදරේ ගොඩක් 🙏🙏🙏❤️❤️❤️💋💋💋💋💙💙💙💜️💜️💜️🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @nadeekonara107
    @nadeekonara107 10 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි සැලෙනා නුවන් ඩුාමාඑක දිළුමිපුතා හරිම නිහතමානී ගුරැවරයෙක්නේ ඒකම තමයි හොද නිහතමානී චරිතයක්ම ඔයාට ලැබිල තියෙන්නේ ලින්ටන් මුදලාලිගේ දුවනමි හරි සැරයිනේද හැබැයි මමත් අමිමා කෙනෙක් හැටියට හරිම ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤❤😊🎉🎉❤

  • @damsarasarath628
    @damsarasarath628 ปีที่แล้ว +38

    ආදරෙයි දිලුම්ට...නෑනලාගෙ ඉදල හැම කතාවම බැලුව ඔයාගෙ

  • @charithgayan2723
    @charithgayan2723 11 หลายเดือนก่อน +6

    Me නංගී
    Niyemata ragapanawa ❤
    මෙය නිසයි මම selena නුවන් බලන්නේ ❤❤
    පට්ටම ආදරයක් මෙය කරන්නේ ❤ e වගෙයි kellek තමයි kollekta ලැබෙන්න oni❤❤❤

  • @raniqween1009
    @raniqween1009 11 หลายเดือนก่อน +18

    දිලුම් දිනිදී ලස්සනයි දෙන්නටම ආදරෙයි ❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +56

    දිලුම්. ගේ ඒ අවංක කතා බහ හරිම ලස්සන යි ඒ අදහස් ❤❤❤❤උගත් හොද දෙමව්පියන්ගේ පුතෙක්❤❤

  • @adeeshathineth8612
    @adeeshathineth8612 10 หลายเดือนก่อน

    සැලෙනා නුවන් බලන්නේ ඔයාල දෙන්න නිසයි.ඒ ආදරේත් එක්ක විවාහ ඡිවිතයටත් ඔයාලා දෙන්නා ඇත්තටම ගැලපෙනවා.

  • @indukumari1159
    @indukumari1159 10 หลายเดือนก่อน

    මෙකයි පුතා අපිත් තරුණ කාලේ පහු කරලා නෙ ආවේ. මට අවුරුදු 60 යි තවත් පෝන් එක බලනවා. හැමදාමත් සැලෙන නුවන් බලනවා.❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @upulnuwan9541
    @upulnuwan9541 ปีที่แล้ว +14

    ලස්සනයි ජය වේවා දෙන්නාටම❤❤❤

  • @T.B.kumariKumari
    @T.B.kumariKumari 11 หลายเดือนก่อน +26

    ලින්ටා බඩී,නිලංග,ඔයා ලා දෙන්නගෙ ලව් එක නිසා තමයි අපි සැලෙනා නුවන් බලන්නෙ,ඔය දෙන්නා ගෙ ඇක්ටිං ලස්සන යි හොදේ,❤❤❤❤

    • @nilanthafonseka5112
      @nilanthafonseka5112 10 หลายเดือนก่อน

      ඇත්තටම මමත් අනිත් ඔක්කොම ෆොවඩ් කරලා.. මෙ දෙන්නගේ කොටස් විතරයි බලන්නේ❤

  • @sriyanikh3964
    @sriyanikh3964 11 หลายเดือนก่อน +11

    ලින්කන් (බඩී) අද හරි ලස්සනයි දෙන්නම ලස්සනයි

  • @priyangani772
    @priyangani772 ปีที่แล้ว +31

    දෙන්නම කුරුණෑගල ❤❤❤

    • @darshidarshi2524
      @darshidarshi2524 10 หลายเดือนก่อน

      අපි කුරුණෑගල ❤

  • @PiumiNethsarani-si9bh
    @PiumiNethsarani-si9bh ปีที่แล้ว +10

    දෙන්නාම ගොඩක් ලස්සනයි ආදරෙයි දෙන්නාටම

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 หลายเดือนก่อน +3

    ලස්සනයි දෙන්නාම ❤දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම සැලෙන් නුවන් කතාව ලස්සනයි🇶🇦

  • @nalinpriyantha9927
    @nalinpriyantha9927 ปีที่แล้ว +12

    ආදරෙයි dennatama....linta bady super

  • @maere8095
    @maere8095 11 หลายเดือนก่อน +4

    අනේ මාත් හිතුවේ ඔය පුතා බැදල කියලා.. ඔයාගේ කතාව. ඇත්ත 1වෙනි තැන දෙන්ඩ ඕනෙ ගෙදරට. මේ. ඔය දුව. සැලෙනා නුවන් කතාවේ. හරි සැරයි නමුත්. එහෙම නෑ නේද. මං ආච්චි. කෙනෙක්. පෝන් එකෙන් නාට්ටි බලනවා. ඔය දෙන්නටම බුදුසරණයි. මං ඉන්නෙ රට‍

  • @Mashii473
    @Mashii473 11 หลายเดือนก่อน +7

    සැලෙනා නුවන් ටෙලිනාට්‍යයෙ ආදරනීයම චරිත දෙක ❤❤❤❤❤❤❤ ඒ ආදරෙ හරි ලස්සනයි

  • @mallikam9889
    @mallikam9889 7 หลายเดือนก่อน

    ❤❤ඔයාලාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා ❤❤

  • @adminnir559
    @adminnir559 ปีที่แล้ว +29

    Man asama Sri lanka drama couple ekak ❤❤ niranga 💜 lintabadi

  • @pradeepaperera8611
    @pradeepaperera8611 ปีที่แล้ว +15

    අපි බදින්න කැමතියි අාදරෙංබලගන්නව කැමතිනමිි .

    • @pradeepaperera8611
      @pradeepaperera8611 11 หลายเดือนก่อน

      මොකදකියංනෙ කැමතිද

  • @malithierangika-z9w
    @malithierangika-z9w 11 หลายเดือนก่อน +6

    අපේ පැත්තේ කොල්ලෙක්නේ❤🎉

  • @RanilWickramasinghe-s8f
    @RanilWickramasinghe-s8f 9 หลายเดือนก่อน

    මම හරිම ආසයි මේ දෙන්නගේ චරිත දෙක

  • @JayanthiLa
    @JayanthiLa 11 หลายเดือนก่อน +11

    නිහතමානීකම ආරක්ෂා කරගෙන විනිතව ඔය දෙන්නා ඉදිරියට ම යන්න .දෙන්නට ම ජය ප්‍රර්තනා කරම්.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +25

    ආදරෙන් බලාගන්න සල්ලි නෑ යකෝ 🎉🎉🎉

  • @sachirathnayake5815
    @sachirathnayake5815 10 หลายเดือนก่อน

    ඒ දෙන්නා matching ❤❤❤

  • @kaweeshadulanjali9691
    @kaweeshadulanjali9691 ปีที่แล้ว +9

    Hirusha and apoorawa gennkooooo❤😢

  • @user_thulshankawindu
    @user_thulshankawindu 10 หลายเดือนก่อน +1

    කපල් එක නම් මරු 😊😊😊❤

  • @buddhichathuranga7440
    @buddhichathuranga7440 6 หลายเดือนก่อน

    දෙන්නාටම..❤️

  • @hashinirumeshika.official98
    @hashinirumeshika.official98 ปีที่แล้ว +20

    අහන හැම ප්‍රශ්නෙටම හොඳ ප්‍රශ්නයක් කියනවා..මම හිතන්නේ උගන්නද්දි ළමයි ප්‍රශ්න අහනකොට හොඳ ප්‍රශ්නයක් පුතේ කියලා උත්තර දෙන නිසා වෙන්න ඇති මම හිතන්නේ ..😅✋

  • @SurakaSabamali
    @SurakaSabamali ปีที่แล้ว +11

    ආදරෙයි සැලෙනා නුවන්

  • @L.bSuwarnalatha
    @L.bSuwarnalatha 10 หลายเดือนก่อน +1

    ❤මට හිතන විදියට එයාලා බදිව්

  • @anandika4567
    @anandika4567 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයාල දෙන්නටම ලස්සනයි ඔයා දුව

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 6 หลายเดือนก่อน

    ඇත්තම දේ නම් කැම්පස් එකේ ඒ තියරම් එක ඇප්ලයි කරන විදිය නමුත් උසස්පෙල යනු තරගයක් සහිතව ලිවිය යුතු දෙයක් ඇත්තටම මේ රටේ විශ්ව විද්‍යාල ඉඩ අඩුනෙ හැමෝටම එ්ක තමයි ප්‍රධාන වගේම ඒ ක්‍රිටිකල් ස්කිල්ස් එතන හැදෙන එක වටිනාකමක් විදියට තමයි මම නම් දකින්නෙ උසස්පෙලදි”!!!
    හොදයි වැඩසටහන Good Luck all”!!!

  • @ShilokaHandlage
    @ShilokaHandlage ปีที่แล้ว +32

    ඉතිම් දිලුම් ඔයා ලින්කා බඩී ( සුදුව) මැරි කරන්නකො,,,❤❤❤

    • @Nethukisinethma
      @Nethukisinethma 8 หลายเดือนก่อน

      මැරි කරන්නෙ කොහෙද affair එකක් පටන් අරගෙන මාස දෙකෙන් තුනෙන් break up වෙයි😂😂නලු නිලියො කොහොමත් ඔහොමනෙ😂

  • @Lath-q2t
    @Lath-q2t 10 หลายเดือนก่อน +2

    දෙන්නම කතා වෙලා වගේ ඇදුම් ඇදල ඉන්නෙ ලස්සනයිදෙන්නටම බුදු සරණයි දෙරන දේව් සුපිරි නිහතමානි කමට ගරු කරනව

  • @jayathissakgjaye2455
    @jayathissakgjaye2455 8 หลายเดือนก่อน

    දෙන්නටම ආදරෙයි ලස්සණයි

  • @sithakamadushan5444
    @sithakamadushan5444 10 หลายเดือนก่อน

    සැලෙනා නුවන් නිරංග ලින්ඩා බඩි ❤

  • @malipathirana6033
    @malipathirana6033 ปีที่แล้ว +36

    මේ දෙන්නා සෙට් වෙයිද දන්නේ නෑ ❤

  • @LishanaR
    @LishanaR ปีที่แล้ว +11

    Hirusha apurva one

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 10 หลายเดือนก่อน

    ඔව් ඔය දෙන්න ඒ drama එකේ රගපද්දී ඒක drama එකක් නෙවෙයි ඇත්තටම කියලා හිතෙන්නේ. ඉදිරිය සුබ වේවා දෙන්නගෙම

  • @kyarawitz1544
    @kyarawitz1544 ปีที่แล้ว +10

    Wageesha salgado ekka sachin chathuranga gennako 🙈

  • @THILI30
    @THILI30 ปีที่แล้ว +18

    යාලු වෙලා ඉදපු කෙල්ල එක්කනෙ photo shoot eka kale එකේ photos ටික මාත් දැක්ක fb එකේ එමාශා දාල තිබ්බ එතකොට හැමෝම wish කරල තිබ්බ එතකොට කිව්වෙ නෑ මෙයාල photoshoot එකක් කියල ඊට පස්සෙ මාස ගානකට පස්සෙ කියනව එතකොට වැඩක් නෑ ඉතින් 😂 හැමෝම හිතුවෙ බැදල කියල

    • @Wish472
      @Wish472 11 หลายเดือนก่อน +3

      දැන් අවුල් උන නිසා ඒක ෆොටෝ ශූට් කියනවද කොහෙද 😅

    • @malshi9663
      @malshi9663 หลายเดือนก่อน

      Eka kellek rawattala emasha ekka yalu une mu 😂

  • @nuwanthikathathsarani880
    @nuwanthikathathsarani880 10 หลายเดือนก่อน

    Ane dilum sir nam shoii....harima ahinsaka penumai...

  • @prabodhabandara2058
    @prabodhabandara2058 11 หลายเดือนก่อน +3

    ගනිතය ඉගෙන ගන්න හේතුව ඉස්සල්ල හොයල බලල ඉන්නකො අධ්‍යාපනය වැරදි අඩුපාඩුයි කියන්න කලින් 😂😂😂 ගනිතයෙන් තමයි මොලේ හැදෙන්නෙ සරලව කිව්වොත් ඉක්මනින් තීර්නයක් ගන්න මොලේ වැඩ කරන්න පුහුනු වෙන්නෙ ගනිතයෙන් තමයි වෙන එක විශයකින්වත් එහෙම වෙන්නෙ නෑ මගුලක් කියනව. 😂

    • @dilharakasun5973
      @dilharakasun5973 11 หลายเดือนก่อน +2

      OL wenakal witharada iganagatte😂

    • @prabodhabandara2058
      @prabodhabandara2058 11 หลายเดือนก่อน

      ​@@dilharakasun5973 ඇයි බන් එහෙම අහන්නෙ හේතුව

    • @prabodhabandara2058
      @prabodhabandara2058 11 หลายเดือนก่อน

      @@dilharakasun5973 ඇයි එහෙම අහන්නෙ බන්

    • @prabodhabandara2058
      @prabodhabandara2058 11 หลายเดือนก่อน

      Ai bn ehema ahanne hethuwa

  • @kumariceylon9667
    @kumariceylon9667 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ලින්ටා බාඩි දැන් ඇත්තටම දිලුම් එමාෂා බ්‍ර්‍ර්‍රේරෙකෆ් ඔව්වා එයාලට ප්‍ර්ස්න නෙවෙයි අපිට වගේ එකියන්නෙ දිලුම් දැන් ලින්ටා බාඩිට ආදරේයි වගේ

  • @DushmanthaBandara-b6b
    @DushmanthaBandara-b6b 11 หลายเดือนก่อน +3

    ලින්ඩ බඩී බදින්නේ...අනිවාර්යයෙන්ම 😂

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 10 หลายเดือนก่อน +1

    Dennatama jaya wewa karana wada kata yuotu sarthaka wewa theruwan saranai hamotama oyala

  • @shasheebandara
    @shasheebandara 11 หลายเดือนก่อน +10

    මුං දෙන්නා සෙට් වෙලා ඉන්නෙ. ❤

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 10 หลายเดือนก่อน

      අ⁣ඩෝ උඹ චීත්තයක්ද ඇදගෙන ඉන්නේ .

  • @LishanaR
    @LishanaR ปีที่แล้ว +7

    Dennatama Maru ane ❤😘

  • @darshidarshi2524
    @darshidarshi2524 10 หลายเดือนก่อน

    සැලෙනා නුවන් එකේ දහාමුත් එක්ක කැමතිම චරිත 3❤❤❤

  • @nuwanthikathathsarani880
    @nuwanthikathathsarani880 10 หลายเดือนก่อน

    Dinidi Akka shoiii anee Selena Nuwan balannea oyala nisaaa

  • @RawindhuR-zj9yz
    @RawindhuR-zj9yz ปีที่แล้ว +6

    Thamusela dennata puduma adarei halo,, Maatha kale api dakka lassanama couple eka.......❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyangaSumudu
    @PriyangaSumudu 11 หลายเดือนก่อน

    Dinidi suba pathum mama oshan sarge danacing class ekedi hamu une kurunagala.oya Hoda kenek waradinne na budu saranai

  • @aseas2429
    @aseas2429 10 หลายเดือนก่อน

    ඔයා ල දෙන්න බදින්නකො ඉතින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashoka-m7e
    @Ashoka-m7e 10 หลายเดือนก่อน

    Oydanatama adarae ❤❤

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 10 หลายเดือนก่อน +1

    දිලුම් ලින්ටා බඩී බදින්නකො

  • @BuddhikaSiriwardhana-k8e
    @BuddhikaSiriwardhana-k8e ปีที่แล้ว +4

    Apoorwa & Hirusha onee

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv 11 หลายเดือนก่อน +2

    Dilum guruwarayek wageemi ee balana widiya unath...p6 ugannawanawa ...aaye super😎👌

  • @maalimaali1991
    @maalimaali1991 10 หลายเดือนก่อน

    ලස්සනයිදෙන්නම බුදුසරණයි

  • @kT2015N
    @kT2015N 10 หลายเดือนก่อน

    Malli Kakul holawanawa wadi wage

  • @sadeesha5649
    @sadeesha5649 11 หลายเดือนก่อน +2

    dinitita kohomat amaruwak tiyenawa dilumge kare ellenna ekita dagalilla wadi emasha hodai

  • @AkashSenarathna
    @AkashSenarathna ปีที่แล้ว +8

    කොලබ කැම්පස් එකේම නේද දේන්නාම 🤗

    • @buddikaprem238
      @buddikaprem238 10 หลายเดือนก่อน

      දිලුම් Digree eka ඉවරයි injiniyar කෙනෙක්

  • @thyagathemindi5897
    @thyagathemindi5897 ปีที่แล้ว +5

    Congratulations dini...❤❤

  • @SupuniRashmika-v2q
    @SupuniRashmika-v2q ปีที่แล้ว +4

    ❤❤❤ beautiful

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +8

    වහින්න වැස්ස ක් එකේ දිලුම්ගේ චරිතය ශෝක්❤❤❤❤

    • @Nethukisinethma
      @Nethukisinethma 8 หลายเดือนก่อน

      Wahinna wassak newei asanwara wassak😅😅😂

  • @kT2015N
    @kT2015N 10 หลายเดือนก่อน

    Photo shoot ekakata ohoma ibinawada ban.. uba wage ekek

  • @SaumyakavindiSaumyakavindi
    @SaumyakavindiSaumyakavindi ปีที่แล้ว +3

    Asa karana dennek❤

  • @Kavindipramodyarajapaksha
    @Kavindipramodyarajapaksha 8 หลายเดือนก่อน +1

    Emasha paw

  • @rohinikumari9764
    @rohinikumari9764 ปีที่แล้ว +4

    Dinidi puthe suba pethum oyata..

  • @Dahamikavya
    @Dahamikavya ปีที่แล้ว +8

    අපූර්වා ඕන්

  • @kumarasilva1395
    @kumarasilva1395 9 หลายเดือนก่อน

    Mun denna yalu wela athi sure ekatama 😬😬

  • @dinithitharuka852
    @dinithitharuka852 10 หลายเดือนก่อน +2

    දිනිදිගෙ වොයිස් එක දිනිති වල්ගමගෙ වගෙ නේද 😜

  • @Userflora78
    @Userflora78 ปีที่แล้ว +8

    MMA mechchra kal hithn hitiye meya emashath ekka bandala inne kiyla.blddi eka photo shoot ekk😅

  • @DilaniSanjeewani-h8v
    @DilaniSanjeewani-h8v 11 หลายเดือนก่อน +1

    Wooow lassanai Bs ❤❤❤

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 11 หลายเดือนก่อน +2

    ❤️❤👌❤️❤👌

  • @nethmachili8841
    @nethmachili8841 11 หลายเดือนก่อน +2

    මත් අලවුව රාහුල ජතික පාසලට යන්නෙ

  • @JeewaB
    @JeewaB 9 หลายเดือนก่อน

    Mama.afarai
    Dannatam.🙏🤣❤️♥️😍😍👍🥰

  • @Vinothini_
    @Vinothini_ ปีที่แล้ว +19

    Ea kella tikk boy kenekge penuma

  • @malidulakmal-x1j
    @malidulakmal-x1j 11 หลายเดือนก่อน +7

    ලින්ටා බඩී දිලුම් සෙට්

  • @NuwanLiyange-jp3mu
    @NuwanLiyange-jp3mu 10 หลายเดือนก่อน

    Salana nuwan හොඳටම රාගපානවා 2 නා

  • @asankaranaweera944
    @asankaranaweera944 ปีที่แล้ว +5

    ❤❤

  • @PrabathMadusanka-q2z
    @PrabathMadusanka-q2z ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @ruwandrshana6895
    @ruwandrshana6895 ปีที่แล้ว +2

    Me dabala set unoth hodi neda

  • @slgaming4117
    @slgaming4117 10 หลายเดือนก่อน +1

    mu wage katussek a kohomat emasha wa galapenne naa !!

  • @ShiranKarunarathne
    @ShiranKarunarathne 10 หลายเดือนก่อน +1

    Ammi appacchi mokkuda me gan kabarayo loke issarahata yanawa mun eka ekage jangi hodanawa hirikithai yako

  • @cityshop926
    @cityshop926 10 หลายเดือนก่อน

    Oya..dannama..kurungala...mama.harima..asai..Saldana.. now an.. tale..nattayata...oya..dannaga..Rafamata..harema...Azai...Subaru.. uga..deveyak..mama..frathana..karanka.. jazupehetai.. kuwait..lalane..wasantha..

  • @ShiranKarunarathne
    @ShiranKarunarathne 10 หลายเดือนก่อน +1

    Mokadda ban me prasna ahana dew ayya yako wadasatahanda mewa mun hodai wenamohokata hari

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 11 หลายเดือนก่อน +2

    Pau emasha e denna marama vidihata gelapenawa

  • @sriyani846
    @sriyani846 10 หลายเดือนก่อน

    මෙයාගෙ හෙන කයිවාරුව

  • @cityshop926
    @cityshop926 10 หลายเดือนก่อน

    I..futha..due.. oya..Dana.marach..karanawanm..hodai..mama.nam..sathutui..oya..dannata..Subaru.fathum..mama..fathanawà.jazupehitai..mama..kuwait..lalane..wasantha..

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 11 หลายเดือนก่อน +3

    Haryna.puta.wyaska.ayga.tanyata.dan.ena.lamy.nwana..ayla.wadana.matt.kurunagala.daviphty

  • @හිත්දලයා
    @හිත්දලයා 11 หลายเดือนก่อน +2

    මෙලෝ රහක් නැ ප්‍රශ්න ටික

  • @Komari-k7p
    @Komari-k7p 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @supunmaduranga5122
    @supunmaduranga5122 ปีที่แล้ว +1

    ❤❤

  • @aliakorayem2108
    @aliakorayem2108 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @piniarunodya5183
    @piniarunodya5183 ปีที่แล้ว +3

    ❤❤

  • @nilunilu1648
    @nilunilu1648 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @sujeewapremathunga4748
    @sujeewapremathunga4748 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤