Oye Ojaye (ඕයේ ඔජායේ) | Hirusha Fernando / Harsha Dhanosh | Dream Star Season 11
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- Oye Ojaye (ඕයේ ඔජායේ) | Hirusha Fernando / Harsha Dhanosh | Dream Star Season 11
Dream Star Season 11 | Top 05 ( Team 01 )
Contesters : Apoorwa Ashawari, Malith Silva, Anjalee Herath, Hirusha Fernando, Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK
අනේ ඔයාලා දෙන්න මරු..🥺❤️❤️ මන් ආසම වොයිස් දෙකක්..😍 හර්ශ අයියගෙ voice eka වගේමයි හිරූගේ voice ekt. ඇත්තටම ඔයාලා දෙන්නට මෙහෙම කියන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි හීනයක් හැබෑ උනා වගේ.. නිකන්.. හරිම ආසාවෙන් හිටියේ..🥺❤️ ආදරෙයි හැමදාමත් දෙන්නටම.. බුදු සරණයි..🌸
Niyamai horusha adarei oyata final onna oya niyama artist kenek good luck
Super ummmmmmmmma..
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ මේ වැදි සිංදුව
වාව්ව්ව්ව්❤️ ඒක සුපිරියක් හලෝ..ඇත්තටම අයියයි මල්ලි වගේ දෙන්නම..හිරුෂ අයියගෙ කටහඬට පිස්සු වැටිලා ඉන්නේ.....අනිවාර්යයෙන්ම ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර් ❤
Hirusha අයියේ ඔයාගෙ Voice එකනම් ඇබ්බැහිවෙන පිස්සුවක්🥺❤ මේ පාර ඔයා win කරන්නම ඕනි❤🎉😌
❤🎉🎉😊
❤❤
❤Hirusha Fernando
එක වගේ පෙනුම වොයිස් එක හරියට නිකං අයියයි මල්ලියි වගේ ♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්...
හිරුෂ පිස්සුවක් ❤ Brand ekak ❤💯
සුපිරි බුලට් එකක් eth dinuwe anjali goma godak
Good හිරුෂ මල්ලි ඔයාට ජය ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි ආදරය
Wow superb .....Hirusha your voice , පිස්සුවක් හලො....🔥❤
බලලා ඇති වෙන්නැ මරැ අනේ දෙන්නා
Orginal
මොන orginal ද මල්ලෙ මෙන්න මෙහෙ වරෙන් මේක අහන්න ❤️
විශ්ව අයියාගේ කටහඬ , හර්ෂ අයියාගේ වගේමයි , නියමයි 👌👍
Kauda vishwa kiyanne? Announcer da
ape Supiri dakshaya.... හිරුෂ මල්ලි අපි ආපහු ඔයාගෙ සින්දු මුල ඉදන් බලනවා. දෙන්න පුලුවන් හොදම දේ රටට දෙන්න. දිනන්නෙ කවුරු උනත්... ඔයා ඊටවඩා අමතක නෙවෙන දෙයක් කරන්නම ඕනෙ. ඇස්වහක් නෑ ඔයා සුපිරිම නිහතමානී දක්ෂයෙක්. Me Song eke english kotasa puduma lassanata kiyanawa oya. Kiynna dyk na supirima talant ekak thiyenne.
❤අම්මෝ ලස්සනයි හිතාගෙන හිටය මෙහෙම කියන්න සෙට් වෙනවා කියලා මොකද දෙන්නම එකම voice වොව් ❤️💋
මේ පාර dream star hirusha🥺❤
හිරූශ win කරන්න ඕනි කියන අය කෝ...🖤😩
Hirusha best performer
Aniwaren eya thamae dream star wenne mata hithena vidihata
Hirusha harsha namat samanae ea dennat eka wage katahadat eka wage hirusha malliy harsha aiyae dennama godak dakshae
Hirushata wadiya talented ewun ahak wela
❤
2:09 like jk's voice
මිනි පහන ඔබයි කතාවේ සිකන්දර් ට හඬ කැවීම් කළ හර්ෂ දනොජ් ..එදා ඉදලා ආසම හඬක් ❤
දෙවියෝ ඔයාගෙ සින්දු අහන්න ආසයි හිරුස
❤
Wow wow wow wow මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ මරු ❤😍💯
සුපිරි duet එකක් 😍❤🎧
Harsha Dhanosh has one of the best voices! It’s damn good.
හරිම කම්බිනේෂන් එක හර්ෂ අයියා ,හිරු අයියා ❤ මාර ලස්සනයි ඒ ගැන කියන්න වචන නැ
එක වගේ වොයිස් දෙකක් එක ශේප් මුහුනුවර❤
Hirusha super voice
vow hirusha ayye
කීපාරක් ඇහුවද කියලවත් මතක නැ 🥺☺️☺️💖
ලස්සන්යි
Harsha Hirusha... Ayya Malli ❤
සුපිරියක්🔥Good luck❤
English part is wow
Addicted 🔥❤
Me too ♥️
Me too
Me 2
Yaa me 2
Me3
දෙන්නම එක වගේ පේන්නේ මට විතරද ❤️🤍
Hirusha අය්යනම් පිස්සුවක් අනී ❤
Good combination♥️
Hirusha & Harsha ❤️❤️❤️❤️
ඔය දෙන්නගෙ වොයිස් එක බුදු අම්මෝ ඇග හිරිවැටෙනවා...❤
Patta.... hirusha and danu aiya🔥 wage....
Pissuwak e voice dekama... hirusha marama lassanai... kiyanna wachana na... adarei malli... oyage hadatath දැන් ඇබ්බැහි වෙලා...❤❤❤🌹🌹🌹
දෙන්නාගෙ voice එක 😩❤️
Thank you very much,
You showcase Negombo and home boys Baila talent to whole Sri lanka
Am with you all the way from Sweden
Hirusha dinannama ona.. Talent eka niyamai ❤
සුපිරි ❤💥
Wooooow ,dreem star වෙන්නම ඕනි හිරුශ.
Hirusa panando supiri ...❤️❤️😍😍
Best combination i have ever seen. Good luck my bros❤️😍🔥
Hirusha 🌟 ❤
සුෆිරී 🤩🤩
හර්ෂ & හිරූෂ ගෙ duet එකක් එනකල් බලන් ඉන්නෙ 💗
Hirusha ❤ Harsha
කතා දෙකක් නෑ.. සුපිරියක් ❤❤❤❤
❤
Aiye oyl denna nm සහෝදරයෝ wage
Woow .සියපාරකට වඩා ඇහුවා❤.අපරාදෙ කැපුනනෙ මෙයා 😪
අයියයි මල්ලී 😍❤
ඇත්තටම
perfect combination hirusha.wish you the best❤
What a wonderful combination 😍
ලස්සන වැඩි කෙල්ල ❤
Oye ojayeeee 🥰
වැඩි නෙවෙයි වැදි😮
What a collaboration 🔥🔥🔥
මරු එකතුවක් ❤
Hirusha ur amazing 🎉❤
Pattaaa.....❤
Hirusha ❤❤❤❤
Ane mama hari again oyata 2 nanata❤
Hirushaaiya oyata waradhene superi mama badullen❤❤❤❤❤❤❤🎉
Woow Hirusha...niyamai oyanam...❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰...English part eka superb...😍🥰😍
Gammak a.. maru dennatama ekama kata hada ne ❤❤❤❤❤
nice performance, great song
Addicted voices ❤
Suba anagathayak malli💞
Harsha aiyagei hirusha aiyagei voice eka maarama lassanai ❤️❤️🌹
අනේ දෙයියනේ 🥺😩❤
මේකනම් පිස්සුවක් 😍❤️
Hirushanam pissuvak❤
I Love Hirusha aiye❤️❤️❤️❤️
ඒක මරු 😍❤
Hiru❤❤❤❤❤❤
Aiyee oya nm pissuwak ❤️❤️
Favorite
ඒකනම් පිස්සුවක් 🥺❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට.👍👍👍👍👍
අඩෝ මාරම වොයිස් එකක් ඒක ❤❤❤❤
🎉🎉🎉
Dream star hirusha
Superb & love it ❤
So beautiful this song dear son ❤
Superb performance ❤️❤️❤️
Ek nm mrm lssni ..voice deka 😍😍
Supar💓🙏
Hirusha❤Harsha❤
Wow hirusha aiya❤️💕
𝑨𝒑𝒆 𝒅𝒓𝒆𝒂𝒎 𝒔𝒕𝒂𝒓 𝒕𝒉𝒂𝒎𝒊 𝒎𝒆𝒆❤
Hirusha Aiya super ❤❤
Original ekata wada ahanne dan meka ❤️❤️❤️
Vow, Hirusha. Both deserve praise. When it comes to the competition, it can be said that the quality of this song has elevated the competition to the next level. If someone listened to the part of the songs that you performed here, there is no question in my mind that they have no choice but to vote for you. These are the kind of talent and quality one might anticipate from a professional artist. You made it brother. All the best you deserve to win this competition.
ලස්සනයි. ගොඩක්. ❤❤❤❤
Voice ekt glpenm sonduwk 😌❤
superb hirusha❤❤
Beautiful voice❤😊
ඒක නම්.පිස්සුවක් ❤❤❤❤❤