ඇත්ත නොකියා Wine බීපූ නදීමාල් - දිල්මින් | Music Pickle Christmas Special
ฝัง
- เผยแพร่เมื่อ 23 ธ.ค. 2021
- Music Pickle program එක Christmas week එකේ ටිකක් විශේෂ එකක් වෙන්න ඕන කියල අපි හිතුවා.
ඒ හින්දම ඔයාලා වෙනුවෙන් අද අපි වැඩසටහනට ආරාධනා කළේ, මේ කාලේ කාගෙත් සිත් ඇද බැද ගන්න සමත් වෙලා ඉන්න තරුණ ජනප්‍රිය ගායකයින් දෙපළකට.
ඒ තමයි නදීමාල් පෙරේරා සහ දිල්මින් පෙරේරා.
අද program එක ලස්සනම ලස්සන ගීත කීපයකින්ම රසවත් කරන්න නදීමාල් වගේම දිල්මිනුත් සමත් වුණා.
ඒ විතරක් නෙවෙයි හරිම විනෝදකාමී Christmas Games, අලුත්ම අලුත් Challenges එයාලට දෙන්න Music pickle අපි අමතක කළේ නෑ.
Truth or Drink segment එකේදී ඇත්ත කියන්න බැරිකමට වැඩිපුරම Wine බොන්න වුණේ කාටද කියලත් අද program එක බැලුවොත් ඔයාලට දැන ගන්න පුලුවන්.
හැමෝටම සුබම සුබ නත්තලක්! කියල ප්‍රාර්ථනා කරන ගමන් අද අපේ මේ Special program එක බලන්න ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Shiran Wimukthi | Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Location Provider : Rococo Residence
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #ChristmasSpecial #NadeemalPerera #DilminPerera - บันเทิง
මගේ ආසම ගායකයා නදීමාල්.දිල්මින් අයියාත් සුපිරි.මේ තමයි ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගතය
නදියා කියන්නෙ ආයෙ ඉතින් පට්ට වැඩ්ඩෙක් තමා 🔥
අම්මෝ නදීමාල් අයියගේ ලස්සන මාරම ලස්සනයි නදීමාල් අයියා 😍❤ නදීමාල් අයියයි දිල්මින් අයියයි ශෝයි අනේ මාරම ෆන් 😁 මන් දැක්ක ලස්සනම වගේම නිහතමානීම ගායකයෙක් තමයි නදීමාල් අයියා ඒ වගේම දිල්මින් අයියත් 😙❤ආදරෙයි දෙන්නටම ❤❤😙😙
ඉස්සර ඉදන්ම ආසම කෙනා නදීමාල් අයියා...😘😍 දිල්මින් අයියත් හැන්ඩියා😁
නදිමාල් පෙරේරා ඉන්නවා දැකලා බැලුවේ .මං ආසම ගායකයා නදිමාල් .සුපිරි කටහඬක් .මං හරි ආසයි නදිමාල් ගේ කට හඬට .❤❤❤
නදීමාල් අය්යාගේ voice එක භාවනාවක් වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ නදීමාල් අයියාගේ හැන්ඩි පෙනුම.නළුවෝ කැලේ
Yes
😂
අම්මෝ ඔව් ඉතින්😌
ඕ
Yes....
මගෙ ආසම ගායකය නදීමාල් අයියා♥️ ඒ වොයිස් එක වශියක්🥰🥰
නදිමාල් සුප handsome 🥰🥰🤟🤟🤟🤟🤟🤟😘😘😘😘😘
නදිමාල් ඉන්නවා දැකලයි මාත් බැලුවේ මේ comment කියවපුවහම ඒයාට මුලු ලෝකයක් ආදරය කරනවා.🥰😘😘😘🤟🤟🤟🤟🤟 නදිමාල් අයියේ ඔයා සුප.........
නදීමාල් අයියව බලන්නමයි ආවේ....අම්මෝ ලස්සන.😍💙 අනේ plz Music Pickle අපිට next time පැතුම් විමලවීර අයියා එක්ක දෙන්නකෝ....plzzzzzzzzzzzz බලාගෙන ඉන්නවා
ow ane..
E dennage voice ekama wage ❤️🤗
@@sasankadilrangi2284 ow ane
Plzz
අනේ ඔව් plz😢
නදීමාල් මල්ලී ඔයානම් මාරයි අනේ. දිල්මින් මල්ලි ඔයත්
Ane nadeemal අයියා harima ලස්සනයි thanks meyalava gennuvata
නියමයී 🤟
ශනුද්‍රී ප්‍රියසාද් & දිනේශ් ගමගේ 💚💜️💚 ප්ලීස්🌼 ඒ දෙන්නා එක්ක ඊළඟට ලස්සන Music Pickle Program එකක් ඕනී.☝✨️💖
😂
Nadeemal aiyagei dilmin aiyagei thawa program ekak oneeeeee😭♥️✋🏻
නදිය ගෙ හිනාව මරූ😄😄😄
නදීමාල් අය්යාගේ voice එක භාවනාවක් වගේ
නදීමාල් අයියා තමයි සුපිරියටම කලේ 🤟🤟🤟🤟🤟🤟🤟
වයින් බිවුවම නදී ට වචන ගලාගෙන එනවා වගේ.. නැත්තං වැඩි කතා නෑ නේ ..😝😝😝
නදීමාල් අය්යා මගේ කැමතිම ගායකයා ❤.
නදීමාල් ❤ ඔයා තමා හොදටම කරේ හැබැයි. ලස්සන කෙල්ල left 💃
Ammo😂🤭💔
@@prashansalakmini7219 🤪🤪🤪
මල් අරන් දෙනවලු 😌 නදීමාල් bhaeee.. මම කැමතිඊඊඊ... 🙊❤
My favourite singer nadeemal aiya♥️♥️ sathutin paressamen inna congratulations your future. 💕
නදීමාල් වඩියෙ කතා කරන්නැනෙ වයින් බිව්වම වැඩියෙනුත් කතා කරනවා දෙන්නටම ආදරෙයි
දිල්මින් ගොඩක් ලස්සන වෙලා
My favourite singer nadeemal ayiya ආදරෙයි 💕💕💕💕💕💕
හිත සනසන කඩහඩ නදිමාල් ❤️
My favorite nadeemal perera ♥️😘
නදීමාල් කියන්නේ අයේ සුපිරි වැඩ්ඩෙක් ❤
Nadeemal ayyaa & Dilmin ayyaa 🥰❤️ Superb one 💖
Plzzz පැතුම් අයියවයි නිපුන් අයියවයි ගෙන්නන්නකෝ 🥺🥺
Ane ow pathum aiy oooonemaii
Yeahh
@@user-nz9br5fv1u owww
නදීමාල් ❤️
My fav singer 🥰 Nadeemal perera 🌟
නදීමාල් අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
My favorite singer 💖nadeemal💖
Wine bonnamada awilla thinne me dennanam🤣🤣🤣
Mn kamathima gaayakoyo 2k💕💕💕🔥
නදීමාල් 😍😍
නදීමාල්ට දිල්මින් පෙරේරව අමතක උනා😂
Favourite voice Nadeemal perera ❤❤❤❤😘😘😘
Very funny 🙂, enjoyed songs and the program, we always love Nadeemal's, Dulmin's, Sajitha's and Sanuka's friendship.
අපේ නදී💖💖💖සහ දුල්මින්💖💖💖.
Nadeemal aiyata adarei
Nadeemal ❤️❤️❤️
Hi guys, please go on doing this beautiful program it was so it was awesome.👍👍🎄☃️❄️🎁💨
Oh 🙊🔥 Two favorites are together 💖🌸
Nadeemal perera pissuwak ❤️🤗😍
Lassanai .. nadee... ❤️❤️❤️..
Dennama hodata program aka kara .
ලස්සනයි dennam maru program eka . Aktwins gennannako
Nadeemal aiyata godak asai❤️❤️😘
අනේ පැතුම් විමලවීර ගේන්නකෝ
Nadeemal😍
love you nadeemal
Nice ..superb very beautiful songs luv both voices guys ❤️
My favorite nadee 😍🌸😌
Nadeemal voice😍😍
Nadeemaal. 😍❤️
Lassanama girl ithin sajithage thamai. Buvi 🔥🔥🔥
නදී❤️🔥
Nadee boy❤️ pasidu boy❤️ Good Luck 💖
දිල්හානිගේ පුතාව මට පෙන්නේ ලස්සන. Kolla
Ane nadeemal oya godk mahath wela ketha wela issaranam marama lassanai
Nadee♥️🥺
Nadeemal🙌❤❤
ad nm super..❤😍😍
My cogratulations & good luck
Very beautiful song
Theruwa saranae god bless u & your family
Such a superb combination 👍🏻
Thank you sooo much for bringing Nadeemal and Dilmin together…🙏🏻
Watched this leisurely just now.. after the festive rush 😊 Loved watching every bit
I enjoy watching any program that Nadeemal is featured 🥰..
My all time favorite artist 😌
Malge hinawata washe wela 5wathawakata baluwa😪🤧🤒😂😂😂
God bless both of you!!!!
♥️♥️♥️♥️♥️
nadeemal aiya ekenma pissuwak
ලස්සන වැඩසටහනක්
😍😍 මරු මරු
Wanidu and Awishka gennoo🤟😎😎
The best show love love love it
Nadeemal aiya 😍😍😍😍
වනිදු අයියාට ඉක්මනට සනිප වෙන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🥺🥺🥺
Ammoh nadee aiya❤️🩹😍
Bring sanuka & windy
Nadimal aiya nice ❤❤❤❤❤
අනෙහ් නදිමාල් ❤🥰
All time fav ❤️🌼
Next Episode රිද්ම & දනිත් දෙන්නව ගෙනන්න ......
Miyuru & thilina gennannakooo.
Good luck music pickle
Ammoo eka... maru dabala..
Laga hitapu pererawa amthka wunaneh nadeemalta😅
ජේසු පිහිටයි පුතේ .....
හරිම ලස්සන යි ...
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
Beutiful program .❤
Dilini akke..Shalani tharaka gennanna kooo...😍😍😍
Shalani akkiwai Sachin aiyawai gennannako
වනී අවී 😁
Anee lassanam meee 2nnnage dilmin ge lassssanaaaaaaa
පැතුම් විමලවීර ඕන❤️🔥
Superb
❤️❤️❤️
Nayanathara akki gennako
වනිදු අයියාවයි අවිශ්ක අයියාවයි ඊලඟට ගෙන්නන්නකෝ🙂
පුක් ගහන්න ද 🤪
ඒක මරු
Next plz pathum wimalaweera 😍
Delmin godak lassanai
Meeka nam maaara fun❤
නිපුන් පැතුම් දෙන්නව දෙන්නකෝ
Super
Fav😘
Next time pathum wimalaweera aiyawa gennanakooo....
Owwww pathum aiyw oonemaai
Patta sanyojanee...kora...
Ada godak lassanai