ඇමෙරිකාවේ ගෙවුණු තවත් දවසක් |SHEIN එකම ගෙදර|ඕකිඩ් Collection එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #maheshi
    #maheshimovie
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 245

  • @mahumbiz789
    @mahumbiz789 3 หลายเดือนก่อน

    Wow, ඇත්තටම ලස්සනයි දුවත් ලස්සනයි ගවුම් ටිකත් ලස්සනයි අද තමයි මම මේ චැනල් එක දැක්කේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rc6ij4ep1s
    @user-rc6ij4ep1s 3 หลายเดือนก่อน +2

    ගවුම් ටිකනන් ගොඩක් ලස්සනයි හලෝ.අනිත් ඇදුනුත් ලස්සනයි.විඩියෝ එකත් ගොඩම ගොඩක් ලස්සනයි.ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      adarei❤️❤️

  • @shanshi8536
    @shanshi8536 3 หลายเดือนก่อน +1

    Volg එක දානකල් බලන් හිටියෙ අක්කි අලුතෙන් volg එකක් දැම්මේ නැති නිසා අක්කිගේ කලින් දාපු volgs ආයේ බැලුවා✨️ අක්කිගේ first volg එක දාලත් අවුරුදු 3 ක් වගේ මේ වෙනකම්ම අක්කිගේ vlog බලන්නේ හරිම ආසාවෙන් ❤අද volg එකත් ලස්සනයි අක්කි 🌸ඉක්මනින් ආයේ volg එකක් ඕනේ ඉක්මනටම පරිස්සමෙන් ඉන්න අක්කි ❤️❤️

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 3 หลายเดือนก่อน +6

    අනේ යූ ටියුබ් යන හැම වෙලේම අක්කිව මතක් වෙනවා අක්කිගෙ වීඩියෝ එකක් තියනවාද කියලා හැම වෙලේම බලනවා... හුඟ දවසකින්.. අක්කි දැන් අලුත් රටක නිසා වැඩ වැඩි ඇති කියලා හිතුනා.. පරිස්සමින් ඉන්න අක්කි කොහේ හිටියත්. බුදුසරණයි..

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei nanga budusranai💐💐💐

  • @sandamini1116
    @sandamini1116 3 หลายเดือนก่อน +2

    Oya thawa lassana wela, 🌼api tharaha na ane, 😊 post ekak hari share k.. gdak asawen oyage vlog balanne. sathutin parissamin inna. 💕බුදු සරනයි..

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️❤️❤️budusaranai

  • @kanishkarodrigo2189
    @kanishkarodrigo2189 3 หลายเดือนก่อน +1

    Mahashi nangi dan issrata wada lassanai .budu saranai nangita oyath okid malak wagamai .

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      adarei😘❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 หลายเดือนก่อน +2

    Ane godak dawasakin oyage video ekak .godak lassanai ❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei😘❤️

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 3 หลายเดือนก่อน

    Try to shopping Temu company Darling because they don’t charge delivery fees and prices are very low

  • @yohanireshma9579
    @yohanireshma9579 3 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකට පස්සෙ
    හැමදාම සතුටින් ඉන්න
    බුදුසරණයි ❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      budusaranai💐💐💐

  • @nuwanthishashikala375
    @nuwanthishashikala375 3 หลายเดือนก่อน +2

    ❤❤❤දකින්න ලැබුන් එක සතුටුයි 🎉

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      adarei❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 22 วันที่ผ่านมา

    ලස්සනාආආඅයි ....❤❤🎉🎉

  • @Sandunisewvandika700
    @Sandunisewvandika700 3 หลายเดือนก่อน

    අක්කී 💕මන් ඔයාගෙ වීඩියෝ වලට හරිම ආසයි 🌸ඔයා හරිම ශෝක් අනේ 🔥

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️😘😘

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 3 หลายเดือนก่อน

    ඔයාව මෙහෙම දකිද්දි මාර සතුටුයි අක්කි හැබැයි අපෙන් ගොඩක් දුර ගිහින් නිසා පොඩි වේදනාවකුත් තියෙනවා 🥺♥️

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      matath adarei a adareta😘❤️❤️

  • @imalka73
    @imalka73 3 หลายเดือนก่อน +4

    Ane nqngi ikmanata vedio genna ...maga balan innawa .....budusaranai oyata❤❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei budusaranai😘❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน

    ගොඩකලයකින් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 3 หลายเดือนก่อน

    I also buy them clothes, and I found other companies try it Darling

  • @dilshansumudu4051
    @dilshansumudu4051 3 หลายเดือนก่อน +1

    අක්කි ඔය විඩියො දානකම් හිටියේ අක්කි පොඩි ඉල්ලීමක් කරන්නම් 24 hour color food challenge eka ගේන්න කො❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      balamu nanga❤️😘thank you idea akata❤️

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 3 หลายเดือนก่อน

    Maheshi goda dawasakin.❤

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 3 หลายเดือนก่อน

    Athiyantham vlog akak damma😊 adath lassani😊❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @mihiraniherath5992
    @mihiraniherath5992 3 หลายเดือนก่อน

    Suba wewa manika oyata...harima nihathamani.. budusaranai nangi

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️😘😘😘😘

    • @mihiraniherath5992
      @mihiraniherath5992 3 หลายเดือนก่อน

      U tube karana godak aya atharin man dakinawa oya hari wishesha kenek..kidima loku kamak nehe.. kohomath USA wala inna kipa denekma u tube karana hari nihathamani...

  • @kittiwithme
    @kittiwithme 3 หลายเดือนก่อน

    Oya gaththu adum tika harima lassanai ❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 3 หลายเดือนก่อน +1

    Nice dressing collection ....! ♥️🍃✨️

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 3 หลายเดือนก่อน

    ලස්සනයි අක්කියෝ පරිස්සමට ඉන්න විඩියෝ එකක් දානකමි බලන් හිටියේ අක්කියෝ❤❤❤❤❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน

    ගොඩාක් දවසකින් ඒත් බැලුව ඔයා කෝ කියල ආදරෙයි 👍👍😍😍😍❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei😘❤️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน

    Hari vediyo akak anakam balagana innawa ❤❤❤❤❤hodin wada teka karaganna ❤❤tharaha na god bless family 👪 ❤️ ♥️ 💖 💕 💙 akata man Dilani Satharasinghe ❤❤❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️😘

  • @zameenakeedin5891
    @zameenakeedin5891 3 หลายเดือนก่อน

    Beautiful collection 🤩

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 3 หลายเดือนก่อน

    ඇදුම් ටික ලස්සන යි අක්කා 💗

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 3 หลายเดือนก่อน

    පලවෙනි comments එක මගෙන්.ලස්සනයි අද වීඩියෝ එක

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 3 หลายเดือนก่อน

    ගොඩක් කලෙකින් දුව බුදු සරණයි ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      budusaranai❤️❤️

  • @roshimadilshani319
    @roshimadilshani319 3 หลายเดือนก่อน

    ලස්සනයි අක්කෙ...අනේ ගවුම් ටික ඇඳලා ⁣photos දාන්න හොඳේ..😍😍😍😍😍 be happy.... 😘🌹

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      haliii❤️😘❤️❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 หลายเดือนก่อน +1

    Hi කොහොමද අක්කි? ❤ ඔයාව මතක් වුණා.shein එකෙන් shop කරන්න කියන්න හිතුවා අක්කාට කලින්.ඒත් ලංකාවෙන් ගියානේ.ඒක හොඳයි මෙහේ ලොකු tax එකක් එනවා.😅❤ සතුටින් පරිස්සමින් ඉන්න.අම්මලාටත් ආදරෙයි.

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      adarei😘❤️❤️

  • @anjana4691
    @anjana4691 3 หลายเดือนก่อน +1

    ❤❤akkii🤗😍

  • @vibushavithuli1797
    @vibushavithuli1797 3 หลายเดือนก่อน

    අම්මෝ ගොඩක් දවසකින් ,,අනේ විඩියෝ එකක් අරන් ආව එකනම් හොදියි අනේ ,,බුදුසරණයි ,,ඔයා පරිස්සමෙන් නේ ,,❤❤❤ අනේ ලයිව් එන්න කෝ

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ha ❤️adarei😘❤️

  • @user-wn8lu4qg7q
    @user-wn8lu4qg7q 3 หลายเดือนก่อน

    Akki goda kaalekin❤
    Love you 💞 budusaranai🙏🙏

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      budusaranai❤❤❤

  • @nikinimalshika1772
    @nikinimalshika1772 3 หลายเดือนก่อน

    අනෙ අක්කෙ ඔය ඇදුම් ගත්තෙ කොහෙන්ද no ekadanna ko 😫💔

  • @ndwijesuriya
    @ndwijesuriya 3 หลายเดือนก่อน

    Hi daughter 🥰❤ God bless you!

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      god bless you❤️

  • @SithuminiDinesha
    @SithuminiDinesha 3 หลายเดือนก่อน

    අක්කි ලස්සන වෙලා අනේ

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      thankoo😘

  • @himalipeiris1222
    @himalipeiris1222 3 หลายเดือนก่อน

    Lassani okkoma badu tika.❤

  • @frozenfrozen9702
    @frozenfrozen9702 3 หลายเดือนก่อน

    අනේ අක්කි මේ ටිකනම් අනිවා අැදලා පෙන්නන්න මාර ලස්සනයි ඔක්කොම❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      හලි❤️😘

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 3 หลายเดือนก่อน

    නියමයි වීඩියෝ එකක්

  • @ChathurikaJayalani
    @ChathurikaJayalani 3 หลายเดือนก่อน

    Vedio ekk danakn blan htye goda dwasakin aneee❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      akani😘❤️❤️adarei

  • @Chathu890
    @Chathu890 3 หลายเดือนก่อน +1

    Akki oyawa godaak mathak unaaa......videos ikmnata genna.....akki inna simple widiya dakkama asa hithenw....parissmin inna akkiyo❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei a adareta❤️😘😘

  • @user-sw6yf2lj5l
    @user-sw6yf2lj5l 3 หลายเดือนก่อน

    Akki oya thawath lassana wela...ane skincare video akak gennako...

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      hali❤️😘😘

  • @dilaa960
    @dilaa960 3 หลายเดือนก่อน

    Vidio ekaka enakal balan hitiya ❤️.

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️❤️❤️

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj 3 หลายเดือนก่อน

    Aneh godk bln hty akki video ekk genkm.. Miss you akki❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei😘😘❤️

  • @shashi7178
    @shashi7178 3 หลายเดือนก่อน

    අනෙ අක්කෙ ගොආක් සතුටුයි ඔයාව දැක්ක එක හැමදෙම සාරතක කර ගන්න ලැබෙවා

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️❤️❤️

  • @piuminishanganipiyu4059
    @piuminishanganipiyu4059 3 หลายเดือนก่อน

    Ane aththamai oyge video oni akkiyo ❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei😘❤️

  • @ireshakalpani3282
    @ireshakalpani3282 3 หลายเดือนก่อน

    Video ekk danna amaru nm live ekk hari post ekk hari danna akkiyoo ❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ha😘❤️❤️

  • @lankadarshani7270
    @lankadarshani7270 3 หลายเดือนก่อน

    Best of luck ❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      thank you❤️💐

  • @madukadulanjali5487
    @madukadulanjali5487 3 หลายเดือนก่อน

    අනේ මට උදව්වාක් කරන්න ලොකු දෙයක්. අනේ ඔයාත් පිටරටකනේ දැන් ජිවත් වෙන්නේ අනේ ඔයාගේ කොන්ඩේ යන්නේ නැද්ද. මම කොරියවේ ඉන්නේ ලගදි ආවේ මම හරි බයයි නොදන්න දෙවල් පාවිච්චි කරන්න මෙහෙ ආවට පස්සේ මගේ කොන්ඩේ සැහෙන්න යනවා. මට හිතා ගන්න බැ මොකද්ද කරන්නේ කියලා . අනේ මට කියන්න මම මොකද කරන්න ඕන හොද ප්‍රඩාක්ට් වර්ග මොනවද කියලා මට replay කරන්න .ඔයාගේ ගනටම මගේ කොන්ඩේත් දිගයි.😒😒😔😔🙏

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      mageth muladi godaa konde giya dannm shape huru weddi hari yai dr😘❤️

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 3 หลายเดือนก่อน

    Nice collection nangiyo keeyak unada labada nangi matath genna ganna hithuna.

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ow akke❤️

  • @LAKASA-iu6yk
    @LAKASA-iu6yk 3 หลายเดือนก่อน

    ❤god bless you akki❤😊

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      god bless you❤️❤️

  • @samadhiedirisingha3286
    @samadhiedirisingha3286 3 หลายเดือนก่อน

    Akki oya godak mathak unaaaaa ❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      adarei a adareta😘❤️

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 3 หลายเดือนก่อน

    ගොඩ කාලෙකින් 😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️😘😘

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 หลายเดือนก่อน

    Sereppu deka issrahata redi kali dekak danna akke.ethakota fit wei

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      thankoooo😘❤️

  • @upuldoo1674
    @upuldoo1674 3 หลายเดือนก่อน

    බුදු සරනයි ඔයාට

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      budusaranai💐💐

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 3 หลายเดือนก่อน

    Akke edum tika edala vedio akak genna ❤❤❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️👍👍👍😘

  • @upuldoo1674
    @upuldoo1674 3 หลายเดือนก่อน

    අනේ video එකක් දානකම් බලාගෙන හිටියෙ නංගි

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤❤❤

  • @vish9562
    @vish9562 3 หลายเดือนก่อน

    ඒ frocks ටික හරිම ලස්සනයි.💗💗🌸🌸

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @thilinidassanayake5874
    @thilinidassanayake5874 3 หลายเดือนก่อน

    ඔයා කරන job එක මොකක්ද කියලා කියන්නකෝ

  • @Tharu1121
    @Tharu1121 3 หลายเดือนก่อน

    අනේ ගොඩ කාලෙකින් 🥺❤️ මං හිතුවෙ අක්කට අපිව අමතක වෙලා කියලා.එහෙම නෑ නේද අක්කෙ 🥰😍🤍

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ahema na ane❤️😘❤️❤️

  • @lakshanimadushika6083
    @lakshanimadushika6083 3 หลายเดือนก่อน

    Godaaaak kalekin😊😊😊

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      akani😘😘❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 3 หลายเดือนก่อน

    Budu sarani නංගී Paresamen enna ❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      budusaranai💐💐💐

  • @piyumihansika8694
    @piyumihansika8694 3 หลายเดือนก่อน +1

    ❤😍

  • @user-cm7ir5ux9t
    @user-cm7ir5ux9t 3 หลายเดือนก่อน

    Maheshi akke oya cargo pants gtha video ekak dhla thbbe
    Link eka dhnnko plz e video eka hiyghnna be 🥹❤️

  • @WathsalaUdawaththa96
    @WathsalaUdawaththa96 3 หลายเดือนก่อน

    Akki oya cetaphil clenser eka use karanawa neda eka hodaida

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ow godak hodai ❤️skin type aka anuwa ganna

    • @WathsalaUdawaththa96
      @WathsalaUdawaththa96 3 หลายเดือนก่อน

      @@maheshimovie eken Oyage skin ekta lebuna result monada akki

  • @dulmisasara
    @dulmisasara 3 หลายเดือนก่อน

    First ❤😊

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nimanthiwasana3153
    @nimanthiwasana3153 3 หลายเดือนก่อน

    ❤Tackecare❤

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 3 หลายเดือนก่อน

    Ammo godak dawasakim akki... adarei....❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      akani😘❤️❤️

  • @raviperera1555
    @raviperera1555 3 หลายเดือนก่อน

    akki api balan innaw..adarei

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei❤️😘😘

  • @hansaniwijesinghe4022
    @hansaniwijesinghe4022 3 หลายเดือนก่อน

    Akkah ❤

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 3 หลายเดือนก่อน

    මමත් ඇදුම් ගන්නේ shein එකෙන් 😊😊😊

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️😘❤️❤️

  • @slbadiya
    @slbadiya 3 หลายเดือนก่อน

    intersting video as uaual.
    Monthly living cost eka gana video ekak karanna akke 👍

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nishara4907
    @nishara4907 3 หลายเดือนก่อน

    Digatama vlog genna akkiyo please

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      balamu hode😘❤️❤️

  • @Mickayel
    @Mickayel 3 หลายเดือนก่อน +1

    Akka , ammai thaththai America walata awe kohomada

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      kalin vlogs wala vistara qwa balannako❤❤❤

  • @sandalijayathissajayathiss4951
    @sandalijayathissajayathiss4951 3 หลายเดือนก่อน

    Akke green card win karapu kenkta udaw karann පුළුවන් da sponsorship ekat

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️deyyo math awa vitarani🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @vidushidewthilini7115
    @vidushidewthilini7115 3 หลายเดือนก่อน

    Akke komad shine eke komada API Oder ekak danne
    Ane poddak vidio ekakin kiyala dennko

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      youtube ake balanna nanga

  • @sanduninisansala4325
    @sanduninisansala4325 3 หลายเดือนก่อน

    Short daanna..ethkot harii❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ha❤️😘😘

  • @NirmalaDissanayake-mb3dz
    @NirmalaDissanayake-mb3dz 3 หลายเดือนก่อน

    😍🤩 god bless you...

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      god bless you❤❤❤

  • @reshmafathi6880
    @reshmafathi6880 3 หลายเดือนก่อน

  • @user-bm6iw3te2k
    @user-bm6iw3te2k 3 หลายเดือนก่อน

    lassana gaum.api amathaka unada?

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      na na❤️❤️❤️❤️😘

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 3 หลายเดือนก่อน

    Ammo mechchara Kal koheda giye nangi

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ekani❤❤❤

  • @user-ub9ji6yb6c
    @user-ub9ji6yb6c 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anurada102
    @anurada102 3 หลายเดือนก่อน +1

    Mokadda akki anith channel eke nama??

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน +1

      style by maheshi

  • @tharushishamika8629
    @tharushishamika8629 3 หลายเดือนก่อน

    අනේ maheshi akkiyo mechchr kal mokada videos noda hitiye.oyage channel ekatath gihin balanawa videos upload karalada kiyala 😢

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei video ake vistara qwwa❤️

  • @mashi2444
    @mashi2444 3 หลายเดือนก่อน

    Ammila ekka karanna ❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 3 หลายเดือนก่อน

    ❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      😘❤️❤️

  • @samindasaminda6037
    @samindasaminda6037 3 หลายเดือนก่อน

    Live නැද්ද අක්කි❤😢

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ennam hode❤️❤️

  • @yasmininimna1682
    @yasmininimna1682 3 หลายเดือนก่อน

    Akke akka odar kale uk size kiyada ❤

  • @maheshikasewwandi8654
    @maheshikasewwandi8654 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️😘❤️❤️

  • @upuldevagiri538
    @upuldevagiri538 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ❤️😘❤️

  • @nimeshamadushanijayalath392
    @nimeshamadushanijayalath392 3 หลายเดือนก่อน

    Akka klin idiyta wada lssna wela❤❤❤❤bs akka❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      adarei😘❤️❤️

  • @dulariilukkumbura6654
    @dulariilukkumbura6654 3 หลายเดือนก่อน

    Ane oya gaththa adum wala links dannako

  • @Dena_vlogs7
    @Dena_vlogs7 3 หลายเดือนก่อน

    Godk dawsakin

  • @Yakamorego
    @Yakamorego 3 หลายเดือนก่อน

    Oya dan wenadata wada lassanai oya ganata inna

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      😘❤️❤️thank you

  • @lahiruprasad1173
    @lahiruprasad1173 3 หลายเดือนก่อน +1

    godak kalekin dekke😂

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      😘😘❤️❤️

  • @shararose8580
    @shararose8580 3 หลายเดือนก่อน

    Ane adala photo dannko.shein eken kohomada order krnne

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      ha❤️youtube search karannako video thiyenawa oni taram👍

  • @Yakamorego
    @Yakamorego 3 หลายเดือนก่อน

    Apita shein welin adum ganna salli neneh😊

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      matath thibbe na akani me palaweni order aka mahansi wenna oni itin👍❤️

  • @nimashileema3252
    @nimashileema3252 3 หลายเดือนก่อน

    Akki aneh mekata Aniwaren reply krnnko, Oya USA gihin green card hambenna kochchra kal giyda

    • @maheshimovie
      @maheshimovie  3 หลายเดือนก่อน

      fb akata hari insta akata msj akak danna nanga