ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ තාත්තාගේ සිරියාව දීර්ඝායු වේවා තාත්තේ ඒ වගේම නෙහාරා ඔයාගේ ආනාගතයට සුභ පතනවා එකම සිතින්
හරිම ආදරණීය නිහතමානකමින් සපිරුණු තාත්තා කෙනෙක්.. උපදින හැම ආත්මයකදීම මටත් මෙවැනි ආදරණීය තාත්තා කෙනෙක් ම ලැබේවා...!!! 🙏😘අවංකව ම නෙහාරා අක්කා ඔයා මාරම වාසනාවන්තයි ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක් ලැබීම සම්බන්ධව 😘
නෙහාරාගේ තාත්තාඅදමයි දැක්කෙ.හරිම සතුටුයි හොඳ පුද්ගලයෙක්.හරිම ආදර්ශමත් තාත්ත කෙනෙක් ආදරෙයි හැමදාම ❤️🌼❤️
මට කියන්න දෙයක් තියෙනවා ඒඅද පටන් ගත්ත පළමු වෙනි දවසේ මුලු වැඩසටහන එළියයි . අද හැමෝගෙම මූහුණු වලට ලස්සන එළිය ඇවිලා නිසාම අද මුලු වැඩසටහන ම ගොඩක් ලස්සනයි
තාත්තා හරිම තරුණයි තමයි😊 නෙහාර අක්කා ඔයා ෂෝයි අනේ ♥️
Ow nehara කිව්වා wage ඉරිදා පූජාවට paulak washayen සහභාගි wena එක godak loku baktiyak tiyanawa thattha හරිම ආදර wanthai jesu පිහිටායි ♥️
හරිම හරිම ආදරණීය තාත්තෙක්...නෙහාරා ඔයා හරිම වාසනාවන්තයි ..දුවෙක්ගේ ජීවිතේ වීරයා වෙන්නේ තාත්තා ...ඔයාට දෙවියන් වහන්සේ ඒ දේ උපරිමේටම දීලා...හරිම ආදරණීය මොහොතක්..❤️❤️❤️...ඒ වගේම නෙහාරගේ වචන හැසිරවීම...හරිම ආසහිතෙනවා ..ඔයාට වාසනාවන්ත ජීවිතක්...❤️❤️❤️🌷
නෙහාරාගේ තාත්තවත් කවදාවත් දැකලා නෑ මට ඉස්සෙල්ලාම හිතුනේ මේනක කියලාමං හරි හරිම ආදරෙයි නෙහාරා රට
හරිම ආදරණිය නිහතමානීකම ගොඩක් පිරුණු තාත්තා කෙනෙක් ❤️🙏
ඒඑ වගේ තාත්ත කෙනෙක් මටත් ඊලග ආත්මෙ හරි ලැබෙන්න ඕනි
මුන කාටුන් එක උදේට තිබ්බත් උදේ 7 .30 ට ඉෂාරා අක්කි ,අනුර අයියා අනිවාර්යයෙන්ම වැඩසටහන තියන්න .
People with beautiful hearts ❤️
අනේ ඒ දෙන්නම so sweet❤️ ,,තාත්තයි දුවයි,,,,❤💐😍
අනෙ එ තාත්තා ,ආදරෙයි අක්කි ,ජෙසු පිහිටයි
සුබ ම සුබ උදෑසනක් ඔය දෙන්නාටත් අක්කිලා දෙන්නාටයි , වෙෆ්ටයි ,අයියාටයි හැමදාමත් වැඩසටහන තියන්න හොදේ .අපි පාඑවෙන් හිටියේ
හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.නෙහාරා ඉස්සර ඉදන්ම ආසම නිලියක්❤️
ඒ වගේ තාත්තා කෙනෙක් හැම දරැවෙකුටම ලැබේවා
Oh what lovely advice from your Dad . It so true. Love and God's blessings to you and your family 🙏❤️
නෙහාරා ඔයා ආදරණීයයි ඔබටසහ තාත්තා සහ මේනක ඇතුළු පවුලේ සැමටමත් බුදු සරණයි ජේසු සමිඳුන්ගේ පිහිටයි
Great 👍 good conversation.... with...Nehara & father soooo good. .Father looks very young. ..lot's God's Blessings Always !
ආදරනීය තාත්තා කෙනෙක් ❤️
අදමයි තාත්තා ව දැක්කේ..වාසනාවන්තයි ඔයා..හැමෝටම ඒවගේ පියවරු ලැබේවා..🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම
හරි සිරියාවන්තයි නෙහාරා❤🌼
තාත්තා හිනාවෙලාමයි ඉන්නේ හරිම සිරියාවන්තයි නිදුක් නිරෝගිව දිගුකාකයක් ඉන්න තාත්තා
It was nice listening to Nehara's interview along with her Dad👨.I am very proud of Nehara and her Darling Dad, who would have given a lot of advice to others as I was brought up the same way as Nehara .We love you Nehara..
Lovely couple, doing a great job presenting the show also a very valid segment. All the best to you Ishara and Anura.
ඉෂාරා අක්කායි , අනුර අයියායි දකින්නැතුව පාඑවෙන් හිටියේ . පෙබරවාරි 20 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නේ කවද කියල දින ගනන් කර කර හිටියේ ඒ මේ වැඩසටහන උදේට පාඑ නිසා .ආය වැඩසටහන නවත්වන්න එපා හැමදාමත් තියන්න
මට පොඩි උදව්වක් කරන්න පුළුවන් අංකල් ඔයා නම් හරිම ලකී නංගි ඒ වගේ තාත්තෙක් ලැබෙන්නේ♥️♥️🙏🙏♥️♥️
අනේ මම නම් මැරි කලේ මේ මාසේ👍❤️
නෙහාර හරිම වාසනාවන්තයි..මෙච්චර හිත හොදයි කියල දන්නේ අදයි..
Nehara pieris. Asama kenek. Dn thawath lassanai. God bless u🥰🥰🥰🥰
ආදරනීය තාත්තා කෙනෙක් .........❤️😊🙏
ලස්සන නෙහාරා මම කැමතිම නිලියක්.. නෙහාරා හරීම වාසනාවන්තයි මේ වගේ වැදගත් දෙමව්පියන් දෙන්නෙක්ගේ දුවෙක් වෙන්න ලෑබුන ඵකට..
ආය ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන නතර කරලා තියන්න එපා .අපි ගොඩක් පාඑවෙන් හිටියේ
Lassana kathabahak nehara adare hemadama oyage dada harima hoda kenek wage thanks 🌹❤️🙏
So sweet nehara akki 💖💖😃
God bless your family
Good program
අනේ අපිට උදවිවක් කරන්නකො අපේ තාත්තාට ඔපරේශන් එකක් කරන්න තියෙනව ඒකට ලක්ශ 25ක් යනව අනේ 😥😥😥😥😥😥අපිට එචිචර සල්ලි නැ .කුලි වැඩ කරලයි එදා වෙල අපි කන්නෙ ..අපේ තාත්තට පපුවෙ හිලක් ...අපිට උපකාරයක් කරන්නකො ..මාමෙි ....ලොකු පිනක්
අනිවාර්යයෙන්ම උදව් කරනවා ඔයාගේ තාත්තා ඉක්මනට ම සුව කර ගමු
@@sadeepasamarawera2202 අනෙ පුලුවන් තරමි ඉක්මනට ඒ ඔපරෙශන් එක කරන්න ලු නැත්තමි ජිවිතෙ නැතිවෙන්න පුලුවන් ක්විවා ලක්ශ 25ක් ඔනෙලු අපිට එචිචර ලොකු ගානක් හොයා ගන්න විදිහක් නැ මාමෙි අනෙ අපිට උදවි කරන්න
වාසනාවන්ත පවුලක් suba.පැතුම් මගෙන්
තෙරුවන් සරනයි හැමෝටම 🌹👌👍💖🌺
ane harima aadaraneeyai. maath hodak dewal igena gatta. ane matath me wage family ekak lebenawa nam.❤
Man asama family.... ❤️
මම නම් පෙබරවාරි 20 වෙනිදා වෙනකම් බලාගෙන හිටියා .අද ඔය දෙන්නා ගොඩක් ලස්සනයි
Supper❤
මේ නෙහාරගෙ අයියා කියලා මම හිතන් හිටියෙ 😐😐😐
අපි නම් ඉෂාරා අක්කායි අනුර අයියායි නම් දැක්කා සති අන්තයේ වීඩියෝ දාන නිසා දකිනවා .ishara & anura online youtube වැනල් එකේ ඔය දෙන්නා නම් මේ දවස් ටිකේම දැක්කා ඒත් වැඩසටහන නැතුව පාඑයි .ඉෂාරා අක්කි ishara & Anura online youtube වැනල් එකට වීඩියෝ එකක් ඕනේ
Oyage hama program ekakma mama asawen balanawa. Adarei Nehara
ස්තූතියි.
Hari sathutui apeth innawa udukaranna eth sakthiyak ne udukaranna puluwani nam pin
Nehara Akki oyA godak wasanawantha.........♥️👍🙏
Laky ❤
උදේ 7 .00 කාටුන් යනකොට මට කේන්ති ඇයි වැඩසටහන නැති නිසා .ඒ නිසා 20 වෙනිදා ඉස්කෝලේ ඉක්මනට පටන් ගන්න කිය කියාමයි හිටියේ මම අදත් බයෙන් හිටියේ අදත් කාටුන් දායි කියලා
එහෙම කියන්න එපා .මේ වැඩසටහන බලන්න කැමති වගේම කාටුන් බලන්න ආස අයත් ඉන්නවා .ඔයා අකමැති උනාට .
@@sawasananadeeshani6904 ඔව් නේද .🙂
@@sadeepasamarawera2202 ඔව් .මේ වැඩසටහන බලන්න ඔයා ආසාවෙන් බලන් ඉන්නවා වගේම ඒ කාටුන් බලන්නත් නිවාඩු කාලේ එනකල් ආසාවෙන් බලන් ඉන්න පිරිසක් ඉන්නවා .අපි හැමෝගැනම හිතන්න ඕනේ
අනේ මේනක වගේ නෙහාරගෙ තාත්තා
Sirasa 4n namba akak ganna bareda.maga duwa asaniipai.apita udau karanna plz
❤️❤️
❤❤❤
අනේ මේ වගේ තාත්තා කෙනෙක් මටත් හිටියනම්.
Matath udau krnna puluwanda medam.
♥️
🙏🙏❤️❤️❤️❤️❤️❤️
Nehara thaththi vage..❤️❤️❤️❤️❤️
Mama hithuwa Neharalage family eka Hari adambara family ekak kiyala Neharage dada thaamath ehema tharunawata lassanata innema a mahatha thula thiyena a uthum gathiguna nisama wenna athi lassana pawulak hadawathinma suba pathanawa oyalata
❤❤❤❤❤❤❤❤❤❤💖💖💖
Nihathamani thaththa kenek saha adaraneeya thaththa kenek
තාත්තා අයියා වගේ
Love you nihara
මම කවදාවත් තාත්තිගේ ආදර ලබන නෑ
තාත්තා ත් හොදයි ඔයත් හොදයි ඒත් ඔයා පවුලක් කඩලා මොනතරම් හොදට හිටියත් ඒ කලු පැල්ලම මකන්න කවදාවත් බැ ඒ කොහොම වෙතත් මම කැමති කෙනෙක් ඔයා
මොරටු කෙල්ලෙක් නේහර🤗
Menaka E wagema palamu birinda daruwata sakauwanam hodi neda???
Mama hithuwe Neharage malli kiyala.aiyo.matama hina.
Nehera akki etha oya kiyapuwa.oyage jewithen gana thiyna owadan godai.
අාසම නිලියක් මට. මේ මම කුවයිට් සිට
හයියෝ.... මේ තාත්තයි දුවයි එයාලගේ අනිසි වැඩවලට දෙවියන් වහන්සේවත් පටලවාගෙන ඉන්නෙ. 🤔🤔
Ahinsaka thaththa kenek🙏
❤️❤️🌹🌹🙏
Mageth asama niliya thamai nehara
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
Thaththa rawathawaththa usawiyedi dakka
Nehara pinkarala thiyanawa meawage thaththek labaganna wasana patai
God කිසිම තැනක කියලා නැ නෙහාර පවුලක් කඩලා තව පවුලක් හදා ගන්න.කියලා. Dada එක කියල දිල නැනෙ. Asked him to read the Bible.
Yako thopi wage un innawa kiyala danena kota ubala pau ban me paulak kadagena paulak hadagatta newei
Ekawath terum ganna bari samanya danumawath nathi ubala
ඔයා හරියටම දන්නවද එයා පවුලක් කැඩුවා කියලා.නිකන් අනුන්ගෙ පවුද්ගලික දේවල් වලට ගරහන්නෙ නැතුව ඉන්න.ශික්
@@nimeshapalliyaguruge5826 sirawata yaluwa
Ahannath satuti
dennm sinhala hariyta kthkranawa oya.
Udaw karanna welawak one ne,boruwa Danna epa nikan charter wenna,
Dan kakula saneepada dedaage hinaava ehemama doolaga tibenava
Me.tathta..tamai..vihagi...menkage.Paula...kaduve..davasak..Kiva..EHEMA..venavanam...hodai..kiyala
❤❤❤❤❤
❤❤
ඒ තාත්තාගේ සිරියාව දීර්ඝායු වේවා තාත්තේ ඒ වගේම නෙහාරා ඔයාගේ ආනාගතයට සුභ පතනවා එකම සිතින්
හරිම ආදරණීය නිහතමානකමින් සපිරුණු තාත්තා කෙනෙක්.. උපදින හැම ආත්මයකදීම මටත් මෙවැනි ආදරණීය තාත්තා කෙනෙක් ම ලැබේවා...!!! 🙏😘
අවංකව ම නෙහාරා අක්කා ඔයා මාරම වාසනාවන්තයි ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක් ලැබීම සම්බන්ධව 😘
නෙහාරාගේ තාත්තාඅදමයි දැක්කෙ.හරිම සතුටුයි හොඳ පුද්ගලයෙක්.හරිම ආදර්ශමත් තාත්ත කෙනෙක් ආදරෙයි හැමදාම ❤️🌼❤️
මට කියන්න දෙයක් තියෙනවා ඒඅද පටන් ගත්ත පළමු වෙනි දවසේ මුලු වැඩසටහන එළියයි . අද හැමෝගෙම මූහුණු වලට ලස්සන එළිය ඇවිලා නිසාම අද මුලු වැඩසටහන ම ගොඩක් ලස්සනයි
තාත්තා හරිම තරුණයි තමයි😊 නෙහාර අක්කා ඔයා ෂෝයි අනේ ♥️
Ow nehara කිව්වා wage ඉරිදා පූජාවට paulak washayen සහභාගි wena එක godak loku baktiyak tiyanawa thattha හරිම ආදර wanthai jesu පිහිටායි ♥️
හරිම හරිම ආදරණීය තාත්තෙක්...නෙහාරා ඔයා හරිම වාසනාවන්තයි ..දුවෙක්ගේ ජීවිතේ වීරයා වෙන්නේ තාත්තා ...ඔයාට දෙවියන් වහන්සේ ඒ දේ උපරිමේටම දීලා...හරිම ආදරණීය මොහොතක්..❤️❤️❤️...ඒ වගේම නෙහාරගේ වචන හැසිරවීම...හරිම ආසහිතෙනවා ..ඔයාට වාසනාවන්ත ජීවිතක්...❤️❤️❤️🌷
නෙහාරාගේ තාත්තවත් කවදාවත් දැකලා නෑ මට ඉස්සෙල්ලාම හිතුනේ මේනක කියලාමං හරි හරිම ආදරෙයි නෙහාරා රට
හරිම ආදරණිය නිහතමානීකම ගොඩක් පිරුණු තාත්තා කෙනෙක් ❤️🙏
ඒඑ වගේ තාත්ත කෙනෙක් මටත් ඊලග ආත්මෙ හරි ලැබෙන්න ඕනි
මුන කාටුන් එක උදේට තිබ්බත් උදේ 7 .30 ට ඉෂාරා අක්කි ,අනුර අයියා අනිවාර්යයෙන්ම වැඩසටහන තියන්න .
People with beautiful hearts ❤️
අනේ ඒ දෙන්නම so sweet❤️ ,,තාත්තයි දුවයි,,,,❤💐😍
අනෙ එ තාත්තා ,ආදරෙයි අක්කි ,ජෙසු පිහිටයි
සුබ ම සුබ උදෑසනක් ඔය දෙන්නාටත් අක්කිලා දෙන්නාටයි , වෙෆ්ටයි ,අයියාටයි හැමදාමත් වැඩසටහන තියන්න හොදේ .අපි පාඑවෙන් හිටියේ
හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.නෙහාරා ඉස්සර ඉදන්ම ආසම නිලියක්❤️
ඒ වගේ තාත්තා කෙනෙක් හැම දරැවෙකුටම ලැබේවා
Oh what lovely advice from your Dad . It so true. Love and God's blessings to you and your family 🙏❤️
නෙහාරා ඔයා ආදරණීයයි ඔබට
සහ තාත්තා සහ මේනක ඇතුළු පවුලේ සැමටමත් බුදු සරණයි ජේසු සමිඳුන්ගේ පිහිටයි
Great 👍 good conversation.... with...Nehara & father soooo good. .Father looks very young. ..lot's God's Blessings Always !
ආදරනීය තාත්තා කෙනෙක් ❤️
අදමයි තාත්තා ව දැක්කේ..වාසනාවන්තයි ඔයා..හැමෝටම ඒවගේ පියවරු ලැබේවා..🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම
හරි සිරියාවන්තයි නෙහාරා❤🌼
තාත්තා හිනාවෙලාමයි ඉන්නේ හරිම සිරියාවන්තයි නිදුක් නිරෝගිව දිගුකාකයක් ඉන්න තාත්තා
It was nice listening to Nehara's interview along with her Dad👨.
I am very proud of Nehara and her Darling Dad, who would have given a lot of advice to others as I was brought up the same way as Nehara .
We love you Nehara..
Lovely couple, doing a great job presenting the show also a very valid segment. All the best to you Ishara and Anura.
ඉෂාරා අක්කායි , අනුර අයියායි දකින්නැතුව පාඑවෙන් හිටියේ . පෙබරවාරි 20 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නේ කවද කියල දින ගනන් කර කර හිටියේ ඒ මේ වැඩසටහන උදේට පාඑ නිසා .ආය වැඩසටහන නවත්වන්න එපා හැමදාමත් තියන්න
මට පොඩි උදව්වක් කරන්න පුළුවන් අංකල් ඔයා නම් හරිම ලකී නංගි ඒ වගේ තාත්තෙක් ලැබෙන්නේ♥️♥️🙏🙏♥️♥️
අනේ මම නම් මැරි කලේ මේ මාසේ👍❤️
නෙහාර හරිම වාසනාවන්තයි..මෙච්චර හිත හොදයි කියල දන්නේ අදයි..
Nehara pieris. Asama kenek. Dn thawath lassanai. God bless u🥰🥰🥰🥰
ආදරනීය තාත්තා කෙනෙක් .........❤️😊🙏
ලස්සන නෙහාරා මම කැමතිම නිලියක්..
නෙහාරා හරීම වාසනාවන්තයි මේ වගේ වැදගත් දෙමව්පියන් දෙන්නෙක්ගේ දුවෙක් වෙන්න ලෑබුන ඵකට..
ආය ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන නතර කරලා තියන්න එපා .අපි ගොඩක් පාඑවෙන් හිටියේ
Lassana kathabahak nehara adare hemadama oyage dada harima hoda kenek wage thanks 🌹❤️🙏
So sweet nehara akki 💖💖😃
God bless your family
Good program
අනේ අපිට උදවිවක් කරන්නකො අපේ තාත්තාට ඔපරේශන් එකක් කරන්න තියෙනව ඒකට ලක්ශ 25ක් යනව අනේ 😥😥😥😥😥😥අපිට එචිචර සල්ලි නැ .කුලි වැඩ කරලයි එදා වෙල අපි කන්නෙ ..අපේ තාත්තට පපුවෙ හිලක් ...අපිට උපකාරයක් කරන්නකො ..මාමෙි ....ලොකු පිනක්
අනිවාර්යයෙන්ම උදව් කරනවා ඔයාගේ තාත්තා ඉක්මනට ම සුව කර ගමු
@@sadeepasamarawera2202 අනෙ පුලුවන් තරමි ඉක්මනට ඒ ඔපරෙශන් එක කරන්න ලු නැත්තමි ජිවිතෙ නැතිවෙන්න පුලුවන් ක්විවා ලක්ශ 25ක් ඔනෙලු අපිට එචිචර ලොකු ගානක් හොයා ගන්න විදිහක් නැ මාමෙි අනෙ අපිට උදවි කරන්න
වාසනාවන්ත පවුලක් suba.පැතුම් මගෙන්
තෙරුවන් සරනයි හැමෝටම 🌹👌👍💖🌺
ane harima aadaraneeyai. maath hodak dewal igena gatta. ane matath me wage family ekak lebenawa nam.❤
Man asama family.... ❤️
මම නම් පෙබරවාරි 20 වෙනිදා වෙනකම් බලාගෙන හිටියා .අද ඔය දෙන්නා ගොඩක් ලස්සනයි
Supper❤
මේ නෙහාරගෙ අයියා කියලා මම හිතන් හිටියෙ 😐😐😐
අපි නම් ඉෂාරා අක්කායි අනුර අයියායි නම් දැක්කා සති අන්තයේ වීඩියෝ දාන නිසා දකිනවා .ishara & anura online youtube වැනල් එකේ ඔය දෙන්නා නම් මේ දවස් ටිකේම දැක්කා ඒත් වැඩසටහන නැතුව පාඑයි .ඉෂාරා අක්කි ishara & Anura online youtube වැනල් එකට වීඩියෝ එකක් ඕනේ
Oyage hama program ekakma mama asawen balanawa. Adarei Nehara
ස්තූතියි.
Hari sathutui apeth innawa udukaranna eth sakthiyak ne udukaranna puluwani nam pin
Nehara Akki oyA godak wasanawantha.........♥️👍🙏
Laky ❤
උදේ 7 .00 කාටුන් යනකොට මට කේන්ති ඇයි වැඩසටහන නැති නිසා .ඒ නිසා 20 වෙනිදා ඉස්කෝලේ ඉක්මනට පටන් ගන්න කිය කියාමයි හිටියේ මම අදත් බයෙන් හිටියේ අදත් කාටුන් දායි කියලා
එහෙම කියන්න එපා .මේ වැඩසටහන බලන්න කැමති වගේම කාටුන් බලන්න ආස අයත් ඉන්නවා .ඔයා අකමැති උනාට .
@@sawasananadeeshani6904 ඔව් නේද .🙂
@@sadeepasamarawera2202 ඔව් .මේ වැඩසටහන බලන්න ඔයා ආසාවෙන් බලන් ඉන්නවා වගේම ඒ කාටුන් බලන්නත් නිවාඩු කාලේ එනකල් ආසාවෙන් බලන් ඉන්න පිරිසක් ඉන්නවා .අපි හැමෝගැනම හිතන්න ඕනේ
අනේ මේනක වගේ නෙහාරගෙ තාත්තා
Sirasa 4n namba akak ganna bareda.maga duwa asaniipai.apita udau karanna plz
❤️❤️
❤❤❤
අනේ මේ වගේ තාත්තා කෙනෙක් මටත් හිටියනම්.
Matath udau krnna puluwanda medam.
♥️
🙏🙏❤️❤️❤️❤️❤️❤️
Nehara thaththi vage..❤️❤️❤️❤️❤️
Mama hithuwa Neharalage family eka Hari adambara family ekak kiyala Neharage dada thaamath ehema tharunawata lassanata innema a mahatha thula thiyena a uthum gathiguna nisama wenna athi lassana pawulak hadawathinma suba pathanawa oyalata
❤❤❤❤❤❤❤❤❤❤💖💖💖
Nihathamani thaththa kenek saha adaraneeya thaththa kenek
තාත්තා අයියා වගේ
Love you nihara
මම කවදාවත් තාත්තිගේ ආදර ලබන නෑ
තාත්තා ත් හොදයි ඔයත් හොදයි ඒත් ඔයා පවුලක් කඩලා මොනතරම් හොදට හිටියත් ඒ කලු පැල්ලම මකන්න කවදාවත් බැ ඒ කොහොම වෙතත් මම කැමති කෙනෙක් ඔයා
මොරටු කෙල්ලෙක් නේහර🤗
Menaka
E wagema palamu birinda daruwata sakauwanam hodi neda???
Mama hithuwe Neharage malli kiyala.aiyo.matama hina.
Nehera akki etha oya kiyapuwa.oyage jewithen gana thiyna owadan godai.
අාසම නිලියක් මට. මේ මම කුවයිට් සිට
හයියෝ.... මේ තාත්තයි දුවයි එයාලගේ අනිසි වැඩවලට දෙවියන් වහන්සේවත් පටලවාගෙන ඉන්නෙ. 🤔🤔
Ahinsaka thaththa kenek🙏
❤️❤️🌹🌹🙏
Mageth asama niliya thamai nehara
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
Thaththa rawathawaththa usawiyedi dakka
Nehara pinkarala thiyanawa meawage thaththek labaganna wasana patai
God කිසිම තැනක කියලා නැ නෙහාර පවුලක් කඩලා තව පවුලක් හදා ගන්න.කියලා. Dada එක කියල දිල නැනෙ. Asked him to read the Bible.
Yako thopi wage un innawa kiyala danena kota ubala pau ban me paulak kadagena paulak hadagatta newei
Ekawath terum ganna bari samanya danumawath nathi ubala
ඔයා හරියටම දන්නවද එයා පවුලක් කැඩුවා කියලා.නිකන් අනුන්ගෙ පවුද්ගලික දේවල් වලට ගරහන්නෙ නැතුව ඉන්න.ශික්
@@nimeshapalliyaguruge5826 sirawata yaluwa
Ahannath satuti
dennm sinhala hariyta kthkranawa oya.
Udaw karanna welawak one ne,boruwa Danna epa nikan charter wenna,
Dan kakula saneepada dedaage hinaava ehemama doolaga tibenava
Me.tathta..tamai..vihagi...menkage.
Paula...kaduve..davasak..Kiva
..EHEMA..venavanam...hodai..kiyala
❤❤❤❤❤
❤❤