"111 Freestyle" Listen to Streaming Platforms ! 👇🏻 ✘ "111" Song on Spotify : sptfy.com/Smokio111 ✘ "111" Song on Apple Music : tiny.cc/z1mkuz ✘ "111" Available On All Streaming Platforms : ffm.to/smokio111
@@thilinaliyanaarachchi6029 jjjj jjjj jjjjv h vvvv vel jjj jjjjjjjjjjjjjj jjjjj jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj jjjjjj jj jjjjjjjj i
I was never a rap fan. But you are the best when it comes to Sinhalese rap. The words in your rap always have a deep meaning and a wonderful message to the society.
"111 Freestyle" Listen to Streaming Platforms ! 👇🏻
✘ "111" Song on Spotify : sptfy.com/Smokio111
✘ "111" Song on Apple Music : tiny.cc/z1mkuz
✘ "111" Available On All Streaming Platforms : ffm.to/smokio111
Happy birthday lokka
හිතෙන්නේ නැද්ද ඔයාගේ රැප් වල ඔයා ගැනම කියනවා කියලා
පට්ට හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඔනේ
Smoka🖤😈
HAPPY BIRTHDAY KEVIN AYYE පරිස්සමෙන් වැඩටික කර ගන්න ආදරෙයි KING 🎂🎂
Smoka♥️🔥
Jnk 🔥
Jana 🥺🖤
Shot ekak ganin jana
ජනා😁🖤
Tune karala ganin jana🎸🎶🎙️,🔥🔥🔥❤️
ගැම්මක් ස්මොකා!
Adooo😘😘😘
kuppa brahs
හම්ලෝ
Kupp ndd aluth wdk. 💥
😍
එළියට! එළියට!
මම දැක්ක ගොඩක් හීන ඇත්ත වුණා, එක පේළියට!
අත්දැකීම්ය "දිසාපාමොක්" හරි මාර්ගය කියන,
එකෙන් පටන් අරන්, සමත් වුණා හැම ශ්‍රේණියම.
උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං, ලේසියට,
හබල් ගෑවා අතින් " දහඩිය, කඳුළු, ලේ " විලක.
ඒ වුණත්, හීනෙන් වත් නෑ හති වැටුණේ හිතට,
ඒකයි පේළි පිටින් එන්නේ, ගන්න ලියන දේ මිලට.
පවුල වෙනුවෙනුයි කරන්නේ මං මේ සෙල්ලම,
මං නැතත්, නම තියෙයි අමතක නොවෙන්නම!
LABEL වැදුණ කොල්ලන්ට, කටහඬක් වෙන්නම් මං,
ඒ වෙනුවෙන් මැරෙන්න වුණොත්, පණ වුණත් දෙන්නම් මං!
සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම,
තැලුනා, පොඩිවුනා, හිත මිදෙන්නම.
වැරදුන තැන්මයි පාඩම් දුන්නේ, පොත් පිරෙන්නම,
ආදරෙන් මතක් කරන්න ඕනේ, හැම කෙල්ලම.
හැමදේම පටලගත්ත කාලෙකුත් තිබ්බා.
නින්දා, අපහාස නම් අපමණ වින්දා.
දැන් අභිමානෙන් ඔළුව උස්සන් ඉන්න හින්දා,
එදා බැන්න උන් ම අද පතුල් ඉඳන් ඉම්බා!
දුන්නත් සමාව තාමත් මතකයි සතාව.
SMOKA තාම එහෙමයි වෙනස් කළේ නෑ රටාව!
හැමෝටම දාන්න බෑ වදන්, මම දාන,
හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන!
මේ අධි මාත්‍රාවක්, මගේ හරි ප්‍රාර්ථනාවන්,
තව ගොඩක් දුර ගෙනියාවී අනිවාර්යයි මාව.
කන්ද මුදුනටම නගින්නයි ආසාව!
බලාපොරොත්තුවක් නෑ බහින්න ආයිත් කවදාවත්!
හොයනවා මම තාමත්, මගේ හරි ධාරිතාව.
උපතින්මයි ආවේ, පද බඳිනා විද්‍යාව.
දන්නවා මම, පෙන්වන පාර හරි, "මාලිමාව"
අල්ලන්නයි ආසාව තනි අතින්, "ආසියාව"
ඒ උනත් එකක් නෙමේ මම නොවෙයි මං දකිනා සීමාව!
ජය වේවා ❤
😢
Trek pannanda epa yako
❤
🍁❤️❤️❤️❤️❤️❤️
"ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙත්, SMOKA❤🖤 උඩට".
...Happy Birthday... "SMOKA". 😍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@@thanuproduction Aniwa
❤❤@@thanuproduction
Happy birthday Smokio bro 😍🔥 Much More Power to you 🙌🏼✨
Hi V Nish 💖
❤️❤️❤️
@@thilinaliyanaarachchi6029 uuuuuuuuuuuu uuuuuu u uuuuuu uu uu uuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuu u uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuu h hhhh hhi
@@thilinaliyanaarachchi6029 jjjj jjjj jjjjv h vvvv vel jjj jjjjjjjjjjjjjj jjjjj jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj jjjjjj jj jjjjjjjj i
@@thilinaliyanaarachchi6029 iiiiii
ස්මෝකා නම් අහන්න දෙයක් නෑහ්... එකෙන් ම සුපිරියක් තමා 👌
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu.....................
🤙🤙
👌
පට්ට
කැම්පස් වල උපාධි නැති උනාට පට්ටම වදන් මේවා♥️😍
අනිවා ❤️ රැප් කැම්පස් එකේ රජ්ජුරුවෝ ස්මෝකා😍
Ekemma mara wadan ❤
❤️❤️
Universal smoka
Ow❤
මොන රෙද්දක්ද යකෝ... මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෑනේ... තෝ නම් පිස්සුවක්ම තමා Smoka! ❤️
ඔව් බන්🙂
නියමයි..❤️ Happy Birthday bro..
"හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන" Happy birthday Smoka ❤️🎂
උපන්දිනේ දවස දෙන්ඩ පුලුවන් හොදම තෑග්ග දුන්නා....ස්මෝකා...😍💉
Happy birth day අයියේ 🖤✨
උබ රැපෙක්ද😂💔
@@Shinish_Zevon ai uba rapekda🤣
@@cleantanfdo4662 නෑ නෑ බන් ස්මොකියෝගෙ උපන් දිනේට උට දෙන්ඩ පුලුවන් හොදම තෑග්ග අපට දුන්න කියල කීවේ...මම රැපෙක් නෙමේ බන්..😂😂✋
Nana bokka ubata newe kiuwe aruta ara delon kiyala ekek inne uta😁
Beautiful songs, very good. Excellent👏😉
Spotify වල රෑ 12ට Release උන ගමන්මයි ඇහුවේ 😍❤️ සද්ධන්තයි SMOKA කුලෙන් නෙවෙයි අරුතෙන්ම ❤️🔥 Happy Birthday Smokio 🎊
එකෙන්ම
Ekenma🥰
ඔව් අප්පා
Aniwa
album eke tibb hind aya ahuw...❤️🔥💥
when smoka said "සමහර අත්දැකීම් දැනුනා රිදෙන්නම"
i felt it 😌🔥
Ye🖤
"පොත ගැන සරලව හිතාගන්න පටුනෙන්" You are the best rapper in Sri Lanka
"උපතින්මයි ආවේ පද බදිනා විද්‍යාව" 👑🔥
සිය පාරක් විතර අහල. පොඩ්ඩක් අහල යන්න හිතල අපුවාම. යන්නම බැරි උනා. ඔක්කම අහන්න වෙනව ❤️ smokh 😍
Ohh
"මේ මුවහත නැ katana කඩුවෙත්"
ALL THE WAY UP SMOKA😎🤙❤️
Addoo
Praba ❤
කාලෙකින් සුපිරි රැප් එකක් ආවා smoka පිස්සුවක් තාමත් මේ වගෙ වදන් දෙන්නෙ නෑ වෙන කාවත් ගරු කරනවා බන් හැමදාමත් 111 රැප සුපිරි පහරක්❤️❤️ respect brother
❤🥺 පරණ ස්මෝකා ආයේ ආවා ❤🥺
ස්මෝකා තාම ඒමයි වෙනස් කලේ නෑ රටාව 👌😌
වදන් නම් වදන් ⚡🔥🔥🔥
මේ මුවහත නෑ katana කඩුවෙත්✏️✏️✏️
Best rapper in sri lanka 🇱🇰
Smokaa 🗣️💨
එතන ඩිස් කරන්නෙ lilromelwa🥲
ලංකාවේ හොදම වදන් ගලපන්නා 💕 kevin smokio 😍🩸
එකෙන්ම ☝♥️😍🕊
aniwarenma❤
අනිවා
මේ කමේන්ට් එකට ලයික් කරන්නෙ නැ 111 තියෙන්න ඕන
Old Smoka ඕනි කියන මතෙ නැතිවෙන්නම bars දීලා❤️🔥
"හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි"
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu.....................
Sirawatamaaa aaaah
💯🔥
banapu unata ridenna deela
ස්මොකි!!!! අයෙ ඉතින් කියන්න දෙයක් නෑ හැමදාම වගෙ මේකත් අහනව අහනව අහනවා ඉවරයක් නෑ..ඇබ්බැහි වෙලා ඉවරයි ...පිලිවෙලයි..වැදගත්..අර්තවත් ඒ වගෙම ගැම්මත් ❤️❤️❤️🔥🔥🔥💪🏽 ආදරෙයි...සුබපැතුම් දිගටම යමු ❤️
ශ්වේත වර්ණාලෝක පිරි නිම්නය කෙලවර ඇත්තෙ අන්ධකාර ගින්නය ❤️
සුපිරියක් ඈ පපුවට වැදෙනො හොදේ respect❤️🔥💪
මල් සිංදු වල views නෑ නේද බ්‍රෝ මේකට.... මේ තමයි උබගෙ රියල් hiphop fansලා 🖤
Eka thama ❤💣
Me inne reall fans
Aniwaren
1.8M
sira
උබෙ කට හඩ ඇහෙද්දි හිරිවැටනවා නහර ❤️✔️🙏🏻 තව ඔනෙ බං🇱🇰🤟🏻
Aniwa
Sirwt
වැරදුන තැන් තමයි දුන්නේ පොත් පිරෙන්නම
ආදරෙන් මතක් කරන්න ඕනෙ හැම කෙල්ලම
TRENDING FIRE SMOKIO 🖤🥵
Great smoka... all the best
ස්මෝකා දෙන්නෙ වදන් නිදන් වලින් අරන්
ඒකයි අපි අහන්නෙ හැමදාමත් NO 1 තියන්.....❤️
ස්මෝකා ස්මෝකා ❤️
Ube comment eka like nokara innam
Like 111 k tiyanwa hariyatama
මුඩුක්කුවෙන් එළියට ආවා නේ.ගැම්මක් තමා.❤️🔥❤️🔥❤️🔥
ෆිල්ටිලා කැලේ ඕයි.all the best smokio
Fiil t minihekda bn😂
@@nimeshagayananuruddha6631 free style best rapper✌️...fill T gura tmi kgeth ubl me satha patiywn uwa kon krt uge rap ahl blhn issella😂
රැල්ලට දෙන්න එපා යකෝ,උබ රැප් ඉතිහාසය ඉඟෙනගෙන වරෙන් මුලින්ම😁✨️👊🍁
@@Izziee-v4w ෆිලාට තාමත් මිනිස්සු ආදරෙයි,ඒත් හැබැයි ශාන්ති රැප් එකෙන් මල්ලි රැප් එකෙන් පස්සෙ මිනිස්සුන්ට ඌව එපා උනා,මොනා උනත් එදත් අදත් අපේ හිතේ Freestyle king FilL-T තමා🌟✨️❤🍁😍👊දැන් ශානල freestyle kings ල කියල රැල්ලට දෙන අපතයො කිව්වට.ලේ මාපිලා ගැන මිනිස්සු දන්නෑ.ඔය ෆිලාට බනින්නෙ 2014 න් පස්සෙ රැප් අහන ලොන්තෑවො ටික😹😁
Kwda me ladaruwa
Wasiii brooooo
අමෝ ඒ බර වචන ටික.. සිංහල සාහිත්‍ය පාඩමක් වගේ😁..ගැම්මක් ❤️
ඇත් පැටව් හිටියත් දැන් දළ ඇවිත් අළුතෙන්ම
සද්ධන්තයි Smoka කුලෙන් නෙවෙයි අරුතෙන්ම ❤️🤟
මම පෞද්ගලිකව Rap වලට කැමති නැහැ ඉස්සර ඒත් smokio Rap දැන් එකක්වත් නැහැර අහනවා. 💚💯🔥
මං වගේම Smokio නිසා දැන් Rap අහන පිරිසක්ම ලංකාවේ ඉන්නෙ.
අඩේ ඒක සිරා ඇ
සංස්කෘතිකයි. එකඟයි.👍😉
Ow math rap ahann kamathi na eth smokioge rap nn ahanwa marama aasawen 😍😍😍😍
එලම බොක්ක
@@dilhan3885 aththa.maath rap ahanna gatte eyage sindu walin tamai
Lankawe supiri brend ekk..
Woow brother!! Love your words!! ඔයා කියනවා වගේ උපතින්ම තමයි ඇවිල්ලා තියෙන්නෙ පද බඳිනා විද්‍යාව ❤️
ඕන සැපේ ඉන්න ඕනෙ නෑ කියද්දි රස වින්ද උන් එකෙක් කනට ගැහුවෙ නෑ smokioට..... !!♥
ලොකු ගමනක් somoka !! 👏❤️
Born 😉💖
Drillas 💞
Go head...manasic
එලියට එලියට කියද්දි රැප් වල අතීතය ආවර්ජනය උනා ❤️❤️👌
ස්මෝකා අර ඇත්ත තිර රෙද්දකින් වසාගෙන රැප් එකත් officially එලියට දාපන්කෝ පට්ට තේරුමක් තියෙන්නේ 💯 මේකත් සුපිරියක් 111 🎖️️
ow eka maru
Awasana washayen 🥹🤍
ඒකෙ කවදාවත් official රැප් එකක් එන්නැහැ මචං. දන්නෝ දනිති. Smokio❤️❤️❤️
awa mchn 💀❤@@Dilhara_123
My one and only "Spiritual Legend" SMOKA... Not a NAME, it's a BRAND... Love you broo... රන් අකුරෙන් ඉතිහාසෙට ''ස්මෝකා''
Happy Birthday smokio ❤️
සුපිරියක් තමා ඉතින් 😍
අපිට රැප් උණ බෝ කලෙ SMOKA තමා!!!😍🤟
මොන රැප් එකක් උනත් ස්මෝකගෙනම් ගින්දර වගේ තමා ආදරෙයි අයියේ happy birthday 😍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
new sinhala rappers should learn how to rap on the beat. this man doing it perfect🔥🔥
Ado ❤️
@@anuradhaabeysinghe7187 ❤️
මේකෙන් පස්සේ පුළුවන් ගැටළුකාරි තත්ව මතු වෙන්න.
ඒකමයි මටත් ඕනේ මූනත් දෙකක් රතු වෙන්න ❤️💆♂🎼🎤🎧🎶
Smoki ayye me 😮
අලුත් මිනිහෙක් හැදුවා ගසල දාල අළු ටික ❤ ....
කාටත් නෑ මේවගෙ චරිතාපදාන 🌸🌼💮🌱🌷🌹...
Superb වදන් ස්මෝකා ✋ GOOD FUTURE 🎏️️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
🌹
වදන්නම් වදන් විසිකරන්නෙ 🖤ගැම්මහ් ස්මොකහ් 😍🖤
මේ මුවහත නැ katana කඩුවෙත්"
ALL THE WAY UP SMOKA😎🤙❤️
දුන්නත් සමාව තාමත් මතකයි සතාව
ස්මෝකා තාම එහෙමයි වෙනස් කරේ නෑ රටාව 💯🌬️
Oya meketh inno ne😂😂😂😂😂😂
Happy Birthday Smoka😍🎂❤️🔥.....This birthday surprise is like a blast🤤💥❤️.....
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
Ada birthday ekda
දැන් කුනුහරප නැති නිසා සද්දෙට අහන්න පුලුවන් බය නැතුව.සුපිරිම රැප් එකක්.smokage rap එකින් එකට වෙනස්.මොනවා නැතත් පට්ට
Sira me danuth ahnwa gdr sadden dagena ❤️🔥🔥
HBD SMOKIO 🔥
ආදරෙයි 👍❤👍patta king smoka
පට්ට smoka .මේ පාරත් සුපිරි එක්ක ගහල .....ආදෙරෙයි smoka .
කාලෙකින් අයෙත් ගැම්ම සීන් එකට ඇවිත්... ආදරෙයි smoka ... 🥰🥰
සුභ උපංදිනයක් ස්මෝකා 💙 ආදරෙයි
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ ❤❤
ඕයාගේ රැප් එකක් එනකම් හිටියේ සහෝ ❤️ SUPER 👌
Rap king කියනවනම් අහන්න දෙයක් නෑ ඉතින්.ඒ තරම් ම සුපිරියක් 😌🔥🤩
ඉස්සර ඉදලම මගේ ෆේවර්ට්ස් ආටීස් ❤️🔥
Happy birth day smoka supiriyak eka😈❤️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
Mata hitunoth avidinwa mn wathureth.... Gemma....
අම්මෝ එනකන් හිටියේ....සුපිරියක් තමා...අාදරෙයි පැලෙන්න
මේවා නම් නිකන්ම වචන නෙවේ.
සුපිරිම ජීවිත කතාවක් 😍💫🌏❤️
Atta
Type කරන්න වදනක් හිතා ගන්න බැරිවෙන්නම මේ රැප් එක සුපිරි😎😎😎
සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම
තැලුණා පොඩි උනා හිත මිදෙන්නම
වැරදුන තැන්මයි පාඩම් දුන්නේ පොත් පිරෙන්නම
ආදරෙන් මතක් කරන්න ඕනේ හැම කෙල්ලම🤤❤️
Nailed it.. සිංහල රැප් අහන්න පටන්ගත්තේ ඔයා නිසා තමයි බ්‍රෝ..
පට්ට රැප් එක.. කුනුහරුප නෑ.. ගොන් පාර්ට්ස් නෑ.. සුපිරි වදන් ටික..
Sri Lankan Eminem
loweth 😍♥️
Aniwa 💝
ඇත්ත
@@SahanSweerasinghe අන්නේකයි මනා එහෙම පට්ට කුණුහරප තියෙන්න ඔන
@@taptogamelk8929 කුනුහර්ප රැප් එකක් ගෙදර මිනිස්සුන්ට වත් ඇහෙන්න අහන්න බැරි හින්දයි කට්ටිය අකමැති 🥲
I was never a rap fan. But you are the best when it comes to Sinhalese rap. The words in your rap always have a deep meaning and a wonderful message to the society.
☣️
yep❣
මේක බලද්දි කොත්තුවා, ප්‍රසා, මලිය වගේ ඒ කාලෙ හිටිය සෙට් එකම මතක් උනා.. අන්තිමට ඉතුරු උනේ ස්මෝකා විතරයි සෙල්ලමේ😒❤️🔥
Anivaren ❤️
❤️🤙
ඔව් ඇ අනිවරෙන්ම 🤟❤🤟
Aniwa 🙂💯
Sirawata
This is king smoki 👑 ...❤️ smokitama gemmak ❤️
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන එකෙන්ම..ආදරෙයි Smoka ❤️❤️
පරන විදියට තමා ආස
smoki 🧡
Happy Birthday 😻
වචන ටිකනම් සුපිරියක් ❤️ This proved again he is the no 01 rapper in Sri lanka 🇱🇰
not now Present situation shan putha is the best rapper in 🇱🇰
@@මහින්දරාජපක්ෂ-හ2ද shan putha hodai. Habai 2014 idan ahala balapan smokio ge wachana wala quality eka!
@@මහින්දරාජපක්ෂ-හ2ද අම්මගෙ රෙද්ද 💔😐🖕 ස්මෝකා එක ❤️ ශානාත් මරැ ❤️
Aniwa
@@මහින්දරාජපක්ෂ-හ2ද smoka, kmac, manasic, Vix minol, che9 , rap ahala nethi wunta hodai 😅
4:36 මෙතන ඉඳලා පට්ට වදන් ටික 💥🥰
අල්ලන්නයි ආසාව තනි අතින් ආසියාව..ගැම්මක් තමයි ඉතින් smokio 😘☺️😎😌
චක්කරේ අමතක වුනත්
ස්මෝකගෙ මන්තරේ පාඩම්.
සක්කරයා ආවත් නවත්තන්න බෑ දැන් නම්.
පත්තරේක වුනත් මුල් පිටුවට යන විස්තරයක් මාචං.
Keep it up smoka🔥.
මේ ටික ස්මොකා කියනකම් හිටපු මම 😐💔
Ammo eka fatta aaa
AMMO එකහ් 🌝🖤
වදන් 🙈🤘
අධිමාත්‍රාවෙන් දුන්න ස්මෝකා පිස්සුවක්.💙
Bokka❤️
අඩෝ හිරිගඩු පිපෙනවා බන්🇱🇰❤️පිස්සුවක් උබනන් ස්මෝක🛸
ඇහුව එපා වෙන්නේ නෑ , ආදරෙන් මතක් කරන්න ඕනි හැම කෙල්ලම ❤
හැපිබර්ත්ඩේ SMOKIO 🖤✨️..."හැමෝටම දාන්න බෑ වදන් Smokio දාන"🥶✨️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
💯❤මන් වගෙ එකයි දෙන්නයි ඉන්නේ හිරු සදු මෙන් ❤⚡💯⚡
කව්රු, කොහොම rap සෙල්ලමට ආවත් පළමු තැන smoka තමයි...❤️❤️❤️
Ft
Ekenma 🖤🖤🖤🤟🤟🤟
අනිවා 🤟
Smoki tama itin 👊❤ කෙල්ලෙක් උනත් අහනවා smoki ගැම්මක් තමා කවුරු කොහොම ආවත් smokige තැන එහෙම්මයි ❤️👊
he he maliya ethkota ...plyn bn ynda
එකපාරයි ඇහුවෙ තාම❤..ඇබ්බැහි උනා.. Smoka is back
Lankawe rapperla innawa hise kes ganata.....
mage hithata allapu supirima rapper Smokio...
Dan aten pothen eliyata apu gaman hema ekama rap kiyanawa......eeth smokioge thena ganna baaa katawath....
Smokio piliyandala gamma........
Machan smoka man matale DON matakada ubata . UBE WHAT UP NUM AKA DAPANKO
මරු smokio... හිතට වදින එකම රැප් එක..♥️♥️♥️♥️♥️
අන්නේකයි ස්මෝකගෙ තාලෙ 😌❤️🌹........රැප හොදටම ගම්මෙන් ඇහුවනම් 😘🌺හදවතෙන් ඇහුවනම් තේරුන අය මේ කොනට 😘🌹.අලුතෙන් ආපු අයට විශේෂයෙන් 😌❤️මේ තම රැප් king 👑.........❤️
වාසියක් ඒක 😵❤️Happy birthday smokio 😏💞
Fttaaaaaaaa
Fttaaamaaaaa.
Fttaaaaaaaaaaa .
Supiri AH
The world is moving forward through this pandemic. Shout out everyone.
මුඩුක්කුවෙන් එලියට
රැප් දෙන්නෙ පේලියට
HAPPY BIRTHDAY
යමු පෘතුවියෙන් හේලියට🌠🍰
ස්මෝකා පිස්සුවක් 🤘😍🦁 happpppppppppy birthday 😘🤘😈 වචන වලින් ගහනවා ගැහිල්ලක් 🤗🤩
Smoka dapan ko me wage rapak goda kalekin aluth ekak ahuwe na ❤❤❤
ඔය ගැම්මෙන්ම අල්ලමු තව එකක්.පරණ ඒවා වගෙ එකක් මොලවල මලකඩ කඩාන යන්න 😌❤️🔥