THRI MAANA (ත්‍රි මාන) by Ramesses Reezy - Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 19 ก.ย. 2024
- [ EPILEPSY WARNING ! ]
Ramesses Reezy - THRI MAANA (ත්‍රි මාන) Official Music Video.
STREAM ON Spotify - open.spotify.c...
STREAM ON iTunes - / thri-maana-single
Song - THRI MAANA (ත්‍රි මාන)
Artist - Ramesses Reezy
Written By - Ramesses Reezy
Mixing & Mastering - Adeesha Beats ( Zee Major Studio )
Produced By - Flowers in Narnia
Video Director - Wagmee
Edit - Wagmee
DOP - Wagmee
Colorist - Wagmee
Special Thanks - Kevin Smokio ,Rakitha Hettiarachchi , Eshan Silva , Cliyo Britto , Disitha , Isu Rathnayake ,Damika Manusha, Hasantha ,Yehan Manamendra , Chamalka Lasith ,Kavindu Rashmitha
Main Sponsors :
* GOLDEN GEMTORIA LUXURY DIAMONDS ( Dr. Rakitha Hettiarachchi )
www.facebook.c...
* BULLY REVOLUTION ( Eshan Silva )
www.facebook.c...
Follow Ramesses Reezy
/ raemesiz
/ raemesiz
/ @ramessesreezy
Follow Dope Gang
/ realdgcmb
/ @dopegangcmb
Follow Wagmee
/ dasithawagmeee
/ wagmeee
/ dasithawagmee2
#Reezy #Iconography #Album
℗ 2021 Dope And Fresh Empire, a division of Dope And Fresh Empire.
© 2021 Copyrights are owned by under Dope And Fresh Empire.
Music video by Ramesses Reezy performing THRI MAANA. ℗ 2021 Dope And Fresh Records, Licensed by Dope And Fresh Empire Record (on behalf of Dope And Fresh Empire Publishing) under exclusive license to Ramesses Reezy.
Killa !
Smoka ❤
album eka oni kollooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
❤❤❤❤
kalunika eke sinduwak dannako aneee kammaliiiiii
yye album eka oni oya kiwwe november denawa kiyala dan november pahu una api asawen balan innawa ane eke thawa music vidio ekak karannako album eke sinduwaka ane december onimay onimay album eka
Very New to Hiphop here !! Athal
Welcome! ♥️
Official Lyrics,
ඔව් වෙනයි මං
මගේ වර්ගෙන් එකයි බං
මං පුරයි දම්
තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම්
කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං
වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ ධන වන්
පරදන් යක්කුන් මගේ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්
විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති , උඹට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති
මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි
වැඩි , ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම් ,
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්
වෙනයි මගේ කාචයන් , පිටවන රාවයන් !
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් ,
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක් ..!
ඔව් වෙනයි මං
මගේ වර්ගෙන් එකයි බං
මං පුරයි දම්
තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම්
කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං
වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ ධන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්
සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මා උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අභිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී
බය නෑ වෙන්න තනි
මං දන්න උන් දනී
දැන් නැ රින ගතී
මට මාව වටී
කලාවට ලැදී
ගෙවෙන්නැ මේ දැති
විලංගුවෙන් කැඩී
කොහෙටත් නෑ බැඳී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිඳි කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී
රාමු කඩා බිඳ
පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බේ තිත
මම වෛරය ගනන් ගන්නැ ,
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගේ වෙනකන් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නේ මගේ පාට වෙන හීන බලන් හිඳ
මගේ පාරට වැටෙන බාධක බිඳිමින්
ජීවිතේ අරුත දකිමින් ගමන් කරයි උඩට
විදහාගෙන අත්තටු පියඹායන උකුසකු වගෙයි තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනේ තමන්ගේ අතට රැගෙන ගියොතින් හරි
ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම්
පිළීගනිමි සාදරෙන් මා ලොව තුළට !
Good one
Reezy ගේ ලෝකෙට ❤️❤️
Next level brother ♥️
Lyrics nm supiriyakmai brother!!!! Pattah!!!! 🔥🔥🔥🤍🤍
❤️❤️❤️❤️❤️
Lit ma homie🔥
👍🏻
❤️
🖤
Kelwiz ❤
🤩
Smoka= මන් මගේ වර්ගේ අන්තිම ලේ බින්දුව
Reezy= මගේ වර්ගෙ එකයි බන් ❤🙏
සිරාවට
❤️✌️
@@lilmic232 attada bro?
Smokio yo ge wadan katawath ba 😍😎
ඒක තමා අයියගේ මල්ලිගේයි පොඩි වලියක් වගේ
Litttt ❤️🚀🔥
❤️✋
Broh❤️
💯♥️
❤️❤️😈
Mal rapper😂💔
2024 anyone ❤🎉
Innawa suddah❤
Inno🤟🫀
Yep 🫣
Me
Im in
ජයබෝ❤️🔥
💯♥️
❤️✋
🤩
😊😊 0:48
Thri maana ♥️🔥
Waddek thma wagmee kynne 🥵😍
Ykoh vid ek🥵🥺❤️
❤
Wagmee වැඩක් කළොත් ඉතින් ගැම්මක් තමා ❤️👌
video ekath superb
This is crazy bro I've been looping it all night ❤🇱🇰
Thank u bro ♥️ love what u doing too 💯🇱🇰
@@ramessesreezy wwwwwwwwwwwwwwwwwww
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
duava💫
@@ramessesreezy❤❤❤
අයියා මලෝ හොල්ලයි රැප් සෙල්ලම...ගැම්මක් තමයි 💪😈
"බය නෑ වෙන්න තනි
මන් දන්න උන් දනි
දැන් නෑ රින ගති
මට මාව වටි
කලාවට ලැදි
ගෙවෙන්නෑ මේ දැති
විලන්ගුවෙන් කැඩි
කොහෙටත් නෑ බැදි "
REEZY MASTERPIECE 💯🖤
❤️
ලංකාවේ music indrusty එක පැත්තට ඉන්න fan base එක ගැන හිතාගන්න පුලුවන් views දැක්කම..මේ වගේ සිංදුවක් වෙන රටක rap/trap fanbase එක්කට සෙට් උනානම් උස්සන් යයි reezy ව.. technics ,ryhmes ,flows,voice, ඔක්කොම තියනවා පිස්සු හැදෙන්න . ලංකාවේ මිනිස්සුත් ඉක්මන්න ඒ දෙවල් ඉගෙන ගන්න කියලා හිතමු. වැඩේ සුපිරි .වටිනාකම දෙන්න ඕන එකෙන්ම . Wagmee , reezy, smokio ,dope gang next level 💣💕
❤️
සිරා 😌❤️
සිරා
Mona krnnda bro රැල්ලට යන fan base eka thmay wadi lankwe 💔
Dn views yana rap hitgagnna puluwnne 🤮🤮
අයියාට දෙවෙනි නෑ මල්ලි ...
Congratulations brother ...😘👍
කවුද අයියා 😕
@@T__C.9Smokio
me smokioge malli podda😍@@T__C.9
u wenayi bn
@@T__C.9smokio
ස්මෝකා කිව්වා හරි එයාට අැටෑග් කරන්න ඉන්නෙ එයාගෙ සහෝදරයා තමයි 😊❤🙏
@@Elephant-j9b අෑහ්😂❤
@@Elephant-j9b 😂
piccuda😂💔
ඔව් interview එකකදී කිව්වා 🤫
😊
Smokio ව දැකපු කට්ටිය කෝ බලන්න 😝
පොන්නයා
උබ හිතුවද මේක බලන්නෙ ඇස් පේන්නෙ නැති අය කියල😅😅😂
😂😂😂@@MalaSanjeewanie-y3t
කෙල්ලෙක් වුණත් rap වලට පට්ට ආසයි..., මට නම් සෙට් වුණේ ඔය දෙන්නා.... Smokio 💕 Reezy💕...... Good luck 🤞 keep it up 🔥😇
It's lit bro 🔥
♥️💯
❤️🔥🌟
Smokio ගෙ අවසාන ලේ බිංදුව...💀🩸
මගේ වර්ගෙන් එකයි බං ❤🥵
මම තමයි මුලින්ම බැලුවේ ☺️❤️👍
everyone's trying to be like smokio
im happy that he's brother has his own thing 👊🏻🔥 this is Lit💯
"අයිය මලෝ මැරවරයෝ" රැප් සෙල්ලමේ 😈❤️
Rap කලාවට සාධාරණයක් කරනවට RESPECT Brothers ❤🔥🥵
මේවා 1 M ගහන්න ඕනි ඒවා ❤️🩹🍁🔥
Now 2.1 million
මන් දන්නෑ බ්‍රෝ මේක ලක්ශවතාවක් විතර අහන්න ඇති. මට මේක trippy ❤
උබ දැකලවත් නැති උබට තෙරුම් ගන්න බැරි මගේ හද වත දැඩි //// පාඩමක් වෙන මගේ කාචයන් පිටවෙන රාවයන්, හිරකරන් භාවයන් මගේ සිතුවිලි, දාමයක් හදවත සොයා ගිහින් හොයා ගත් පාර. "මං ,දකින" රකින විශ්වයත් මට ආගමක් . ඔව් වෙනයි මං! මගේ වර්ගෙන් එකයි බං. මං පුරයි ධම් ! තුනයි ඇස් දෙකයි කන් !
සමාජෙන් හුදෙකලා වී....
ඒ අත්දැකීමත් මා උඩට දමාවී ❤
Wagmee ගෙ වැඩක්නම් ඉතිම් ආය කතා කරන්න දෙයක් නැ ❤️🔥
2024 Same Vibe like Released Now ❤🔥
සමාජෙන් හුදකලා වී
අත්දැකීමන් මා උඩට දමාවී
මනෝභවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අභිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මන් ගසා දමාවී
බය නෑ වෙන්න තනී
මං දන්න උන් දනී
දැන් නෑ රින ගතී
මට මාව වටී
කලාවට ලැදී
ගෙවෙන්නැ මෙ දැතී
විලංගුවෙන් කැඩී
කොහෙටත් නැ බැඳී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිඳී කෙසරිඳුන් වැනී
අනන්ත දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතෙ හැටී
🤍🌬
new rap වලින් මෙ තරම් vibe එකක් ☠️respect 🧡
කියන්න වචන නැහැ ඒ තරම් සුපිරි වදන් ගලනවා🙈 ආදරෙයි ..... 💝💝
Most handsome rapper in srilanka 🇱🇰
This is gonna go viral 🔥 solid stuff REEZY X WAGMEE
ආදරෙයි ඈ..❤ හැම rap එකකම වෙනසක්.. ❤🫂
Beyond the smokio
Smokiyo thawa ona❤❤❤❤❤❤❤
Smokio nveiii Smokio ge mallii 🙂
This is exactly wht we waited for. Lit af🔥
Reezy හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන උබෙ අයියා ඒක නිකන් නෙමේ කිව්වේ❤❤💯😘smokio mata penne dn eminem wage mn podi kale grade 7n 8n age 12k 13k athi mn addict eminemta e kalee ambaneka hip hop rap kiyana de mn danne na eth mage kanata eka mara රසාස්වාදයk mara මිහිරk ohoma yaddi mn English rap wala terum hoya hoya lyrics sinhalaeta harawagena kiyewwa mata rap kelinma mage ආගම wage math heenayak dakka dn e hine habe wenawa penawa lankawe rap ආගමක් karana smokio reezy tawa dethun thun denek innawa echcharaii patta happy 🥰😍❤❤
ස්මෝල් ස්මෝකාහ්.❤️🔥.උඩටම යන්
ASAMA RAP EKAKKKK, ADAREI MAGE EKAA
Ayya wagema wenama level ekk ❤️☠️
මේව ඇවිල්ල රියල් රැප් මාර motivation එකක් දෙනව මේකෙන්.නිකන්ම නිකන් වචන නෙවෙයි මේව.තව ඕනේ brothers ජයවෙි.
ටිරාන්ගෙ Tiktok එක දැකලා ආවෙ🤩 මේකට අනිවාර්යයෙන් මීට වඩා Views එන්න ඕනෙ🔥
Mechchara kalekata ahapu supirima rap eka🎉🎉🎉
2024 anyone ❤🙌
💪🤍
Yep❤
this should hit 10M+ sure
Adow this is..🔥ටික දවසයි..,මගෙ ඇස් දෙක left වෙනවා..මේක ඒ තරම් අහනවා බොසා..🥺❤️💯
Reezy beesht in connent ❤️✌️
Meka sick yakoo...🥵❤
Sl Hip Hop උඩටම 😍🥵❤
WTF bro i love this....❤️✌️
100 පරක් විතර අහලා මේ commet එක දාන්නේ අයියායි මල්ලී සුපිරිම Fv rap eka me 😍 smoka මල්ලී පිස්සුවක් ආසම රැපස්ලා දෙන්නෙක් smoka & Reezy
Ayya wagema gammc thamai ❤️🍁 2024 Ahana set eka koo❤️🍁
lyrics is life motivation ! 💵👑❤️
Ai bn mechchara supiriyakata views naththe..❤
Reezy came in crazy asf on this 🔝
Lets get it B🙌
Gammak thama
Flow එක🤩🔥 🌸ක් ගහලා ඉද්දි සුපිරියටම දැනෙනවා 🤘
Reezy ❤!"
No cap! This is HARD af🔥 I 👁 Jackboys vibes on Reezy🥵
All the way up Homie💯
Supurii❤💥
What a chorus man! 💪😈
U r right bro..chorus is fire
Reezy is Crazy 🖤😈
Dow 🔥
Kiyanna deyak na gammak allamu kolllo....❤️🔥
Fire 🔥💯
Ow wenai man.. mage wargen ekai bn..
3i as 2i kan..💥❤️🔥💥
අයියා මලෝ පිස්සුවක් කරනවා වදන් ලියන ක්‍රීඩාවට 💖😍🌍
Live දැකල තියෙන්නෙ දවසක් NIMH එකේදි..ලස්සනට කාමිනී song ek කිව්ව super talented 🔥 ..ඒ දවස්වල student nurse knk විදියට මං ඉද්දි..
සුපිරි කාමිනි වගේ ❤️❤️🤍🖖 තව එකක් ඔනේ අය්යණ්ඩිත් එක්ක්
Fire dude 💥🔥🔥
The only Vid that disturbed my eyes warned after contin fast flashing images...lit af
Wagmee nailed it
♥️♥️
Supiriyak
ගැම්මක් 🔥🔥ගැම්මක් ගින්දරක් 🔥🔥.... reezy brother 🥰🥰😘
Damn bro ⚡🔥😎🖤🖤😮😮
Reezy වෙනමම brand එකක් ඕයි ආදරෙයි ඈ මගෙත් target එකක් තමා රැප් කලාවට එන එක 😘
Petition for 10hrs loop version!!!👉
Literally next level 💯
Gemm❤
Nice flow n lyrics too... 🤟❤
Reazy ❤🎉🎉
ඔව් මං වෙනයි.
මගේ වර්ගෙන් එකයි බන්.❤😌
අයියා වගේම පිස්සුවක් වෙන්න යන්නේ මල්ලිත්.🔥❤️
Smokio x Reezy
Respect brothers🫡🖤✨
Proud of you ma G! 🇱🇰
❤❤❤❤❤❤ aiyawagema supiriyak tham
ගමනක් යමු එහෙනම්😌තාම හරියටම කට්ටිය අදුරගත්තේ නෑ broh🥰අදුන්වලා දෙමු ලංකාවේ අලුත් රැප'ව😎
Never fed up bruh 😮
Reezy on fire 🔥❤️ next level brotha
Mn ekai bn mage varge ekai bn❤
Woah!!!!! "MANINNA EPA KAWAREN POTHE HETI" 🔥 💯 Your lyrics 're killing me🤩💫What a suprise man🤩🔥😍🔥 your talent is unbelievable and absolutely mind-blowing. Patta!!!!
(in my mind: dennam reezy ta addict wena line ekak tyenne🥺🥺🥺)
ගැම්මක් බොසා 👍👍
I have hear this over 100 times ❤️❤️❤️❤️❤️❤️
Need more bruh 🗣️❤️🔥
අයිය අල්ලයි වගේ 💥💥💥
Gammak boss 😍
🖤🖤 LIT IT ma man 🔥🔥🔥crazy lyrics+crazy Vedio @wagmee ❤️ 🔥🔥🔥
තාම මේක අහනව....❤️✊✨
ගිනදර 🔥 ✨️ සුපිරියක්..
Manila building 👍🏼💪🏻