Snow Trip Mount Hotham |මේ හිම වැස්සට සෙට් වුණාද? 😍| MapPin Travel|Sinhala Vlog Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 93

  • @mindysingharage3168
    @mindysingharage3168 3 หลายเดือนก่อน +1

    Woahh ...❤️‍🔥 Beautiful ...✨️

  • @sanduchamindi2000
    @sanduchamindi2000 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට - කහ
    හේතුව - හිම සුදු නිසා කහපාටින් තිබ්බම ඉරි පේනවා....😊 I enjoyed this video❤

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 4 หลายเดือนก่อน +1

    patrol eka gammak

  • @ayomidilrukshi1326
    @ayomidilrukshi1326 4 หลายเดือนก่อน +1

    අනේ ශෝයි ❤️❤️ ලස්සනම ලස්සනයි 😍😍
    අක්කී උත්තරේ - ඉරි කහපාට. snow වැටුනට පස්සේ පාරේ ලයින්ස් පැහැදිලිව පේන්න ඕන නිසා

  • @nilanthitammita397
    @nilanthitammita397 4 หลายเดือนก่อน +1

    දරුවනේ ඒ ඉරි කහපාටයි..මොකද හිම වැටුනු පාරේ යන වාහන වලට සුදු පාටින් ඉරි තිබුනොත් ඒවා කැපී පෙනෙන්නේ නෑ..අනතුරු වීමට ඇති සම්භාවිතාවය වැඩියි..ඒ නිසා හිම අතරින් වාහනය driving කරගෙන යද්දී කහපාට ඉරි කැපී පෙනෙනවා...මම දිගටම ඔයාලා ගේ vlogs බලනවා...excellent ...දිගටම vlog කරන්න දරුවනේ ..විශ්‍රාම දිවියේ ඉන්න මම වගේ තවත් අය ඇති ..ආසාවෙන් මේවා බලන...🌸...Good Luck ...🌹

  • @prasannapushpakumara1182
    @prasannapushpakumara1182 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට කහපාට
    හේතුව - හිම වැටුනම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය විමට.

  • @nishanthasandaruwan94
    @nishanthasandaruwan94 4 หลายเดือนก่อน +1

    පාරෙ තිබුන ඉරි වල පාට කහ, එහෙම කහ පාට කරන්නේ හිම වැටුනම සුදු ඉරි පේන්නේ නැති නිසා...😊 nice travel experience. We enjoyed this and thank you.❤❤😎👍

  • @ලස්සනශ්රිලංකා
    @ලස්සනශ්රිලංකා 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට--කහපාට
    ඇයි කහ පාට-- snow fail ekkedi ඉරි හොදින් දර්ශනය වීම❤

  • @shehani5473
    @shehani5473 4 หลายเดือนก่อน +1

    අනේ අක්කි මාරම ලස්සනයි සුදුම සුදු පාටයි වීඩියෝ එකම මම දැකපු ලස්සනම snow video එක 🤗🤗😍 අනේ මටත් හරිම ආසයි 🥺🥰
    Akki Answer eka - ඒ ඉරි කහ පාටයි පාරට හිම වැටුනම පේන නිසා තමයි කහ පාටින් ඉරි තීන්නේ.

  • @D.H.Rvlogs
    @D.H.Rvlogs 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාට
    හිම සුදු නිසා සුදු පාටින් ඉරි තිබ්බම පේන්නෙ නැති නිසා කහ පාටින් තියෙන්නෙ 😍

  • @thilakshinavoda7
    @thilakshinavoda7 4 หลายเดือนก่อน +1

    Woow enjoy❤❤

  • @lahirunshan4890
    @lahirunshan4890 4 หลายเดือนก่อน +1

    මාර්ගයේ ඉරි වල පැහැය කහ පාට වර්ණය වන අතර එම වර්ණයෙන් මාර්ගයේ ඉරි සටහන් කර ඇත්තෙ හිම ඇති විට එම ඉරි කහ පැහැයෙන් පෙනී මාර්ගයේ දාවනය කරන රියදුරන් හට මාර්ගයේ පැති වෙන්ව දර්ශනය කර පෙන්වීමටය........ ❤

  • @nuwaniursula9286
    @nuwaniursula9286 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට -කහ පාට.
    Snow fall ekedi kaha pata iri hodata penwa snow watunama.

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට - කහ පාට
    හේතුව - snow fall එකකදි පවා මාර්.ග මායිම් රේඛා/සීමා ඉරි හොඳින් දර්ශනය වීම සඳහා.

  • @dinilranasinghe6009
    @dinilranasinghe6009 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට- කහ
    හේතුව- ඉරි කහපාටින් දැමීමට හේතුව හිම වැටීම නිසා මර්ග මන්තීරු නොපෙනීම හේතුව වේ
    Since 2021 subscriber
    Good luck❤

    • @TravelingwithTHUSHARA
      @TravelingwithTHUSHARA 4 หลายเดือนก่อน

      පාරේ ලයින්ස් වල කලර් එක කහපාට.. හේතුව සුදු පාට තිබුනොත් හිම වැටුනම ලයින්ස් පේන්නේ නැතිනිසා.. කහපාට රියදුරන්ට පැහැදිලිව පේනවා.. 😊

  • @Achi-Lakshani1994...
    @Achi-Lakshani1994... 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට - කහ
    හේතුව - හිම වැටුනම පාරේ තියන මායිම් ඉරි හොදින් දර්ශනය වෙන්න

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 4 หลายเดือนก่อน +1

    උත්තරය.... බිත්තරය.....
    නිවැරදි උත්තර හැම තැනම නිසා එයින් එකක් refer කරන්න බැරිද...? 😉

  • @lakshithahashan3009
    @lakshithahashan3009 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාට.හිම සුදු පාට නිසා පාරට හිම වැටුනම සුදු පාටින් ඉරි තිබුනොත් පෙන්නේ නැහැනෙ😍

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 4 หลายเดือนก่อน +1

    Yellow.. 💛
    For the good visible..

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 4 หลายเดือนก่อน +1

    ලයින් වල පාට කහා පාට.
    හේතූව හිම වැටුනම ලයින් පේන්න කහ පාටින් දාලා තියෙන්නෙ

  • @chandimaledirisinghe7722
    @chandimaledirisinghe7722 4 หลายเดือนก่อน +1

    Yellow for the clear view

  • @malandarsha9748
    @malandarsha9748 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට කහ.
    කහ ඉරි ඇදලා තියෙන්නෙ හිම වැටුනම හිම එක්ක සුදු ඉරි පෙන්නේ නැති නිසා කහ ඉරි ඇදලා තියෙන්නේ.

  • @Anurasg
    @Anurasg 4 หลายเดือนก่อน +1

    Super

  • @manojperera954
    @manojperera954 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට කහහේතුව හිම වැටුනහම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය වීමට

  • @udanawimansa4934
    @udanawimansa4934 4 หลายเดือนก่อน +1

    Iri vala paata kaha paata. Reson eka snow wetunama sudu pata lines tibunoth penne ne. Yellow demmama penava

  • @prasadichathu3902
    @prasadichathu3902 4 หลายเดือนก่อน +1

    ඉරි කහපාට. snow වැටුනට පස්සේ පාරේ ලයින්ස් පැහැදිලිව පේන්න ඕන නිසා.

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාටයි. හේතුව snow වැටුනට පස්සෙ පැහැදිලිව ඉරි ටික පේන්න ඕනි නිසා කහ පාට තියෙන්නේ.

  • @_The_Na_ture_
    @_The_Na_ture_ 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට - කහ පාට
    හේතුව - snow fall එකකදී උනත් පාර දෙපැත්තෙ ඉරි හොදින් පෙනෙන නිසා.

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dinushaandarawewa2559
    @dinushaandarawewa2559 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට- කහ
    හේතුව - හිම වැටුනම මායිම් පේන්න ඕන නිසා.

  • @naturelk1
    @naturelk1 4 หลายเดือนก่อน +1

    .yellow color lines
    .when snow falls on the road yellow lines will appear

  • @dilanjanitha6054
    @dilanjanitha6054 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට - කහ පාට
    හේතුව - හිම සුදු පාටින් ඉරි උඩට වැටුනම පාරේ පේන්න ඕනේ නිසා..

  • @indrasomamorawaka3169
    @indrasomamorawaka3169 4 หลายเดือนก่อน +1

    Iriwala Pata kahapata hima watena wita ewa hodata penna❤

  • @pasindusanjana2
    @pasindusanjana2 4 หลายเดือนก่อน +1

    මට ගොඩක් සතුටුයි, මාව තෝර ගත්තාට thanx දෙන්නටම 💖😌

    • @MapPinTravel
      @MapPinTravel  4 หลายเดือนก่อน +1

      Congratulations malli

  • @Travelwithcoupl
    @Travelwithcoupl 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට, කහපාට
    හිම වල යනකොට සුදු පාට ඉරි තිබුණොත් හිම වල සුදු නිසා පේන්නේ නෑ ...ඒ නිසා කහ පාට ඉරි තියෙනකොට ඒවා හොඳට පේනවා .....

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +1

    video lassanai

  • @SigithiJayathissa
    @SigithiJayathissa 4 หลายเดือนก่อน +1

    Hima nisai kaha patin pare iri adala thiyenne......

  • @lalindaudaya4962
    @lalindaudaya4962 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට -කහ පාට
    හේතුව- සුදු ඉරි හිම වැටුනම පෙන්නේ නැහැ. හිම වැටුණත් driversla ට පාර පෙන්න තමයි එම ඉරි කහ පාට කරලා තියෙන්නේ😊

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 4 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉🎉

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාටයි . හිම වැටුනම පාර පේනෙන්න ඕන නිසා තමයි කහ පාටට තියෙන්නේ

  • @KavishaMalith-zq9dy
    @KavishaMalith-zq9dy 4 หลายเดือนก่อน +1

    Pare iri kaha pata
    E iri kaha patin thiyena hethuwa hima sudu pata nisa pare yanakota sudu patin maim iri thibboth hima walata wahila anathuru dayaka wenna puluwan nisa thamayi sudu patin iri thiyenne

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 4 หลายเดือนก่อน +1

    කහපාටින් පාර ලකුණු කරලා තියෙන්නෙ .
    සුදු පාට්න් පාර ලකුණු කරලා තිබුනොත් හිම වැටුනාම පේන්නෙ නැහැ .කහපාට ඊට වඩා හොදින් පේන නිසයි .
    ඔය දෙන්නාව මට ගිය අවුරැද්දෙ වලව්වේ ඩිනර් එකේදි මුනගැහුනා .හරි සතුටුයි .❤ඔයාලට මාව මතකයි නේද .

  • @mayurilakmali1168
    @mayurilakmali1168 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාටයි..හේතුව හිම වැටුන වේලාවට පාරේ මායිම් හා සිමා ඉරි කැපිපෙනෙන්න..game එක නිසා ඔයාලාට දැන් ගොඩක් comment එනවා නේද😊.සතුටුයි මට එ ගැන❤️.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤

  • @dammikanandana244
    @dammikanandana244 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට= කහ පාට
    හිම වල පාට සුදු පට නිසා පරවල් වල ඇති මර්ග සන්‍යා සුදු පාටට තිබුනාම පෙනෙන්නෙ නෙහැ එම නිසා හිම වෙටෙන ස්ථන වල මර්ග සලකුනු කහ පාටට සලකුනු කෙරේ

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට කහපාට
    හේතුව - හිම වැටුනම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය විමට

  • @sapnanilakshi4801
    @sapnanilakshi4801 4 หลายเดือนก่อน +1

    අයියා හදේ යනවා වගේ 😊 පාරෙ කහ පාටින් ඉරි තිබ්බෙ…. හිම වැටුනම පාට වෙනස අදුර ගන්න පුළුවන්නෙ පාරෙ පළල

  • @nishnaya496
    @nishnaya496 4 หลายเดือนก่อน +1

    Eri Kaha patata thiyenne hima wetunahama sudu pata penne nethi neda thamai Kaha pata

  • @sanjiwanipiyanka3234
    @sanjiwanipiyanka3234 4 หลายเดือนก่อน +1

    කහ පාටයි හිම වැටුනම පාරේ මායිම කහ පාටින් කැපී පෙනෙන නිසා

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 4 หลายเดือนก่อน +1

    කහ පාට හිම වැටෙන කොට පාර පේන්න

  • @mr.popitlk
    @mr.popitlk 4 หลายเดือนก่อน +2

    ඒ ඉරි කහ පාටයි ඒවා දාලා තියෙන්නේ හිම සුදුපාට නිසා සහ ඒව කහ පාට වුනහම පේන නිසා

  • @sanurathilakarathna7882
    @sanurathilakarathna7882 4 หลายเดือนก่อน +2

    හිම සුදු නිසා රේඛා කහ පාටයි, කහ පැහැයට හැරෙන විට ඔබට එය දැකිය හැකිය

  • @AnuruddikaN.Wijesekara
    @AnuruddikaN.Wijesekara 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාටයි හිම වැටුනම සුදු ඉරි පෙන්නෙ නැති නිසා

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 4 หลายเดือนก่อน +1

    කහ පාටින් පරෙ ඉරි හිම සුදු නිසා දර්සනය විම සදහ කහ බාවිතා කර ඇත...

  • @Sandunpalihawadana
    @Sandunpalihawadana 4 หลายเดือนก่อน +1

    Iri Wala pata _ yellow
    Yellow patin iri edala thiyenne hima sudu pata nisa hima wetunama Pare iri penne. E nisa yellow walin iri edala.

  • @udanthabro3518
    @udanthabro3518 4 หลายเดือนก่อน +4

    I am the winnet

  • @manojchathuranga7708
    @manojchathuranga7708 4 หลายเดือนก่อน +1

    Iri wala kaha pata
    Hethuwa -show fall ekedi iri hondata penimata

  • @shashikalakshansamarajeewa2231
    @shashikalakshansamarajeewa2231 4 หลายเดือนก่อน +1

    Yellow lines
    Because after snow fall white lines not visible for drivers

  • @weeralakshantha2333
    @weeralakshantha2333 4 หลายเดือนก่อน +1

    line -yelow sudu pata dammama para pene na

  • @chithiradewsith714
    @chithiradewsith714 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාටයි ,හිම වැටුනාම සුදු ඉරි පේන්නේ නැති නිසා

  • @rajithindika5276
    @rajithindika5276 4 หลายเดือนก่อน +1

    iri wala pata kaha pati
    Hatiwa - hima wetunahama para maim pehadiliwa pinna

  • @GimhaniNisansala-g4o
    @GimhaniNisansala-g4o 4 หลายเดือนก่อน +1

    කහ පාට , හිම සුදු පාට නිසා පාරට හිම වැටුනම සුදු පාටින් ඉරි තිබුනොත් පෙන්නේ නැහැනෙ ඒ නිසා කහ පාටින් ඒ ඉරි තියෙන්නේ

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 4 หลายเดือนก่อน +1

    Line kaha pata hethuwa showing nisa

  • @hasanka729
    @hasanka729 4 หลายเดือนก่อน +1

    ඉරි පාට කහ
    හේතුව හිම වැටෙනකොට හරියට එවා පේන්න. සුදු නම් නොපෙනෙන හින්ද

  • @anuudaya
    @anuudaya 4 หลายเดือนก่อน +1

    Yellow - hima watenawa penna

  • @HashanLayantha
    @HashanLayantha 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🏠🏠🏠🙏🙏🙏🇱🇰

  • @venuralakshman8540
    @venuralakshman8540 4 หลายเดือนก่อน +1

    හිම සුදු නිසා හොද visibility එකක් සදහා ඉරි කහ පාටින් ඇත

  • @buddhikumara1090
    @buddhikumara1090 3 หลายเดือนก่อน +1

    Kaha pata. Hima sudu nisa pata hoya gnna.

  • @chamibrovlogs
    @chamibrovlogs 4 หลายเดือนก่อน +1

    ඉරි වල පාට කහ, හේතුව හිම වැටුනහම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය වීමට

  • @Sandraarendtsz
    @Sandraarendtsz 4 หลายเดือนก่อน +1

    පාෙර ඉරි කහ පාටයි
    Snow වලට පාෙර ඉරි ෙපන්න ඔන නිසා

  • @dayanganiperera9429
    @dayanganiperera9429 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාට ඉ snow නිසා para හොඳට penna

  • @deepthigeorge9740
    @deepthigeorge9740 4 หลายเดือนก่อน +1

    Yellow line because to see the clear view and road❤

  • @HashanLayantha
    @HashanLayantha 4 หลายเดือนก่อน +1

    Vande Mataram gana

  • @HashanLayantha
    @HashanLayantha 4 หลายเดือนก่อน +1

    Animate application

  • @chamiladamayanthi328
    @chamiladamayanthi328 4 หลายเดือนก่อน +1

    Kahapatai iri .hima sudu pata nisa iri kaha pata unama pena nisa

  • @HashanLayantha
    @HashanLayantha 4 หลายเดือนก่อน +1

    Apne ke Hathon Ka Rang Pulwama

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 4 หลายเดือนก่อน +1

    ඔයාලට හිම මැජික් ද? 😂😂😂

    • @MapPinTravel
      @MapPinTravel  4 หลายเดือนก่อน +1

      ඔව්. ඕස්ට්‍රේලියාව හිම වැටෙන රටක් නෙවෙයි. ඉතින් මේ season එකේදි අපිට ඒක මැජික් 😊

  • @amilaprasanna4379
    @amilaprasanna4379 4 หลายเดือนก่อน +1

    ඉරි කහ පාටයි. හේතුව snow වැටුනට පස්සෙ පැහැදිලිව ඉරි ටික පේන්න ඕනි නිසා කහ පාට තියෙන්නේ.

  • @kasunthiranagama4435
    @kasunthiranagama4435 4 หลายเดือนก่อน +1

    ඉරිවල පාට කහපාට
    හේතුව - හිම වැටුනම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය විමට.

  • @fftdm
    @fftdm 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SigithiJayathissa
    @SigithiJayathissa 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @hansinitharikathennakoon577
    @hansinitharikathennakoon577 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @PriyankaWickramasooriya
    @PriyankaWickramasooriya 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dilshanmaduranga9012
    @dilshanmaduranga9012 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilshanmaduranga9012
    @dilshanmaduranga9012 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Pramoth-e4z
    @Pramoth-e4z 21 วันที่ผ่านมา +1

    ❤❤❤