නවසීලන්තේ ඉරිදා පොළට ගිය ගමන Sunday Market New Zealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • නවසීලන්තේ ඉර්dඉරිදා පොළට ගිය ගමන Sunday Market : New Zealand : Sinhala
    මේකත් පොඩ්ඩක් බලන්න
    • New Zealand Master’s d...
    #Adelaide #Melbourne #Canada #SriLanka #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #nzlankans #australiasinhalavlogs #australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada #srilankansinusa #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #USinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #how_to_migrate_to_Australia #Australia_Sunday_Market #Australia_market #Lankan #IkLankan_in_Adelaide #Gepps_cross #worldwidekanlanaTH-cam #TH-camSinhala #SinhalaVlogs #SinhalaTH-camrs #SinhalaContent #SriLankanTH-camrs #TravelVlogs #TravelSinhala #SinhalaLifestyle #SinhalaCommunity #SinhalaChannel #SubscribeSinhala #SinhalaViewers #USATH-cam #USAChannels #SinhalaInUSA #USASinhalaContent #USATH-camrs #SinhalaVlogUSA #SinhalaInAmerica #USALifestyleSinhala #USASubscribers #USATH-camCommunity #LondonTH-cam #LondonChannels #SinhalaInLondon #LondonSinhalaContent #LondonTH-camrs #SinhalaVlogLondon #SinhalaInUK #LondonLifestyleSinhala #LondonSubscribers #LondonTH-camCommunity

ความคิดเห็น • 92

  • @LakmalDesilva-q8e
    @LakmalDesilva-q8e 2 หลายเดือนก่อน +8

    ඔහේ කෙසෙල් වර්ග 2යි කියන්නේ ලංකාවේ අපි වාසනාවන්තයි❤️❤️

    • @Kapilakorala
      @Kapilakorala 2 หลายเดือนก่อน +1

      There is no country like Sri Lanka - Writing from New Zealand.

    • @nirashanimasha-yd9py
      @nirashanimasha-yd9py 2 หลายเดือนก่อน +3

      Owa wadak na, Sri lanka is the best ❤..rata atharala yana pramane wadi karanna epa plz

  • @shammikaamani9548
    @shammikaamani9548 3 หลายเดือนก่อน +5

    අහම්බෙන් දැක්කෙ හරිල ආසවෙන් බැලුවා ❤❤❤

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน

      Thank You

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 3 หลายเดือนก่อน +2

    Thank you so much..
    Very good vedeo...planing to come there...❤

  • @adaywithhasini
    @adaywithhasini 3 หลายเดือนก่อน +2

    Great surroundings and nice vibes ♥️

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน

      Thank you! 🤗

  • @wasanthakumara8260
    @wasanthakumara8260 2 หลายเดือนก่อน +4

    ලංකාවෙි කෙසෙල් වර්ග 32 ක් තියෙන රටක් මෙි කාලකන්නි පාලකයෝ අපේ රට විනාශ කරා නවසීලන්තය මිනිස්සු හරිම විනයක් ඇතුව නිදහසේ ජිවත් නෙවා වගේ පේනවා

  • @ayeshdidulanga8980
    @ayeshdidulanga8980 3 หลายเดือนก่อน +3

  • @henryperera1998
    @henryperera1998 หลายเดือนก่อน

    Thank you very much for your video 🙏 🙏 🙏

    • @LankaninNz
      @LankaninNz  หลายเดือนก่อน

      My pleasure

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 3 หลายเดือนก่อน +6

    Thanks so much.this is very important vdo.

  • @imalkaroshini3867
    @imalkaroshini3867 2 หลายเดือนก่อน

    so simple video ... and nice.. helth care warkers lata thiyana vacancy gana video ekak karannako..
    😊😊

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      Thank You comment ekata☺️subscribe කරලා තියාගන්න. මම ඉලගට දාන video එක ඔයාට වැදගත් වෙයි.

  • @nethuViheli
    @nethuViheli 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @pasindumadushan3946
    @pasindumadushan3946 3 หลายเดือนก่อน +3

    Ane aiyyawath pennanko video waldi....plzz😢

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 หลายเดือนก่อน +2

    ඔක්කොම එලවලු පිරිසිදු යි, ඔක්කොම තියෙන්නෙ පෙට්ටි උඩ තියලා ,අපිට නම් මෙහේ කන එලවලු තියෙන්නෙ බිම දාලා සත්තුන්ට වගේ , මෙහේ පොළවල් නම් කියලා වැඩක් නෑ , පෑලියගොඩ ත් එහෙම යි

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n 2 หลายเดือนก่อน

    Thanks for.lot API lankawe idala lassanata adaren new Zeeland awa oya gedara gihin coli flour hadana vdiha pennana

  • @Madhumadhawaonyoutube
    @Madhumadhawaonyoutube หลายเดือนก่อน

    🙂

  • @madushanwijebandara6874
    @madushanwijebandara6874 2 หลายเดือนก่อน

    nice 🍇🍈🍉🍋

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 2 หลายเดือนก่อน

    හරි ලස්සන රටක් 🎉🎉🎉🎉

  • @philipperers7681
    @philipperers7681 2 หลายเดือนก่อน

    ❤ I love New Zealand 🇳🇿 😍 ❤

  • @sisirabandula9646
    @sisirabandula9646 2 หลายเดือนก่อน

    hari lassani

  • @lahiruhimath1537
    @lahiruhimath1537 3 หลายเดือนก่อน

    😍

  • @dinithikumari9454
    @dinithikumari9454 2 หลายเดือนก่อน

    Padiyan kapanna yanna puluvan thanak hoyala dannakooo

  • @AruniUhanowita
    @AruniUhanowita 2 หลายเดือนก่อน +3

    ලංකාව වගෙ කිසිම රටක් නැ අනෙ
    අපෙ රටෙ තියෙන ලස්සන නිදහස කෑම බිම දේශ ගුනය වෙන රටවල නැ

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน +1

      ඇත්ත පිලිගන්නවා! අපේ රට කෑවේම දේශපාළනේ 😞

    • @ShenalKelly
      @ShenalKelly 2 หลายเดือนก่อน

      අහම්බෙන් dakke shok ..beautiful ❤❤

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      @@ShenalKelly Thank You ☺️

  • @xUshal
    @xUshal 2 หลายเดือนก่อน

    Chooty babage Hear Style eka 🥰❤

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน +1

      බබාගේ තාත්තා තමයි hair stylist 😊. Princess Poppy’s hairstyle කියලා තමයි කිව්වේ .

  • @SamanthaGoonetillake
    @SamanthaGoonetillake 2 หลายเดือนก่อน +1

    Oya dakala nathuwa athi lakawaeth me waga than godak thiyanawa.

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      ලංකාවේ මම ගිහින් තියෙනවා දෙල්කද , මහරගම,මාලබේ පොලවල් වලට. 😊

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 หลายเดือนก่อน

    Oya katada me video damanne newzealand ayata wenna ethi😊

  • @MommaCha808
    @MommaCha808 2 หลายเดือนก่อน

    Nice 😂

  • @ManojPriyankara-h4w
    @ManojPriyankara-h4w 2 หลายเดือนก่อน +1

    Sri lanka is best

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      ඔව් ♥️

  • @tilakattanayake4345
    @tilakattanayake4345 3 หลายเดือนก่อน +1

    Hey, did you just put that onion in your bag and left without paying?

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน +1

      Hey, I did pay for it. Watch the video without skipping to see the whole story.😊

    • @tilakattanayake4345
      @tilakattanayake4345 2 หลายเดือนก่อน

      @@LankaninNz Of course you have, I like your helper and her hair style.

  • @kennyx8482
    @kennyx8482 หลายเดือนก่อน

    mung atta nutrition profile eka balanna google eka. puduma guna kemak. ammala boruwata nemei kiwwe api podikale mung atta harima gunai kiyala. mata food science degree ekak thiyenawa..ekai kiyanne.

  • @prabathsaranga9629
    @prabathsaranga9629 2 หลายเดือนก่อน +1

    Pala lbai wage neda.meheth ehemai

  • @NilanthaPremakumara-ke1ub
    @NilanthaPremakumara-ke1ub 2 หลายเดือนก่อน +1

    මෙ මොන පොපලක්ද අපේ රටෙ පොළවල් වලට ගහන්න බැ

  • @kennyx8482
    @kennyx8482 หลายเดือนก่อน

    lankaweth saruwata hadenawa. wenasa thiyenne, NZ wala technology, hakiyawa, saha salli thiyenawa saru elavalu thorala ewa witharak waga kerena widiyata agriculture system eka sakassana. ethakota saru nethi elavalu types ibema wanda wela yanawa. ekai.

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v หลายเดือนก่อน

    විනාඩි 28 කට nz වල ජීවත් උනා වගේ දැනුනා 🥺🩵🥝

  • @SARPDilrukshi
    @SARPDilrukshi 3 หลายเดือนก่อน

    nuwaraeliye oyita wada loku gowa leeks thibe..

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      ඇත්තද සතුටුයි. 😊

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 11 วันที่ผ่านมา +1

    උඩින් ඔපේ....යටින් හපේ... සෝබනේ විතරයි...සීතලේ දුක් විඳිනවා !

  • @unistuff7754
    @unistuff7754 2 หลายเดือนก่อน

    Eka aththa lankawe manasikathwaya....koheda tiyanne kiyala hithenawa athatama mewage ratakata gihillama experience karanna one...aye itin api hodai kiyala hitiyata....okkoma itin ....katakaralama wedak ne..😢😢😢

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 11 วันที่ผ่านมา +1

    අපේ රටේ ඔය එලවලූ ටික වේල් දෙක තුනකින් ඉවරයි ! 😂😂😂😂😂😂

  • @sujithroxs1811
    @sujithroxs1811 2 หลายเดือนก่อน

    Wou ....හරි ලස්සන රටක් .

  • @JanakaFonseka-s9s
    @JanakaFonseka-s9s 2 หลายเดือนก่อน

    අපෙ රට කවදා හැදෙවිද

  • @dasunweerasinghe8605
    @dasunweerasinghe8605 หลายเดือนก่อน

    Ape watte watayk giya nm oita wada pala warga hoygnn puluwn free😂

  • @s.n.samanmali8002
    @s.n.samanmali8002 2 หลายเดือนก่อน +1

    පොහොර තමා

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      ඔව් නේද වෙන්න ඇති. හැබැයි මෙහෙ පස හරි සරුසාරයි කියලා තමයි කියන්නේ 😊

  • @PdJeewanthi
    @PdJeewanthi 2 หลายเดือนก่อน

    Lankawe wage thamai mehe oya widiyata thiyenne

  • @Hdhdhdshss
    @Hdhdhdshss 2 หลายเดือนก่อน

    hAkiyaawak thibunanam deparak hithan na enna..i love clam and peacefull society ...lankawe minissu enna ennama toxic wela podi lamayage idala .hama athinma pirihila thiyenne.❤

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      කොහොම හරි එන්න ♥️

  • @kaveeshamadhuwanthi7197
    @kaveeshamadhuwanthi7197 3 หลายเดือนก่อน +2

    Oya Mona field eke job ekakda krnni akke.. IT field eked oya.❤

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน +3

      Field eka projects . IT projects ත් karanawa 😊

  • @IndikaNewzealand
    @IndikaNewzealand 3 หลายเดือนก่อน +2

    ලබන සතියේ එනවද harbourside market ekata?🙏

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน +1

      නෑ . හරියටම නම දැන ගත්තෙ අද. Thanks 😊

    • @IndikaNewzealand
      @IndikaNewzealand 3 หลายเดือนก่อน

      @@LankaninNz ha akka, math market ekeinnawa, awoth hambawemu🙏

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน

      @@IndikaNewzealand දැකලා නෑ. කොයි හරියෙද ඉන්නෙ ආවොත් එන්නම් 😊

  • @sasimg6393
    @sasimg6393 หลายเดือนก่อน

    ලකූනු 60 කට ක්‍ර්කට් ටීම් එක අවුට් කරා මතකද

  • @dinithikumari9454
    @dinithikumari9454 2 หลายเดือนก่อน

    Apita job akakata anna udau karanna puluvanda oyalata

  • @chamaridias5262
    @chamaridias5262 3 หลายเดือนก่อน +1

    Nanny job ekak hoyanava...thibunoth kiyanavada nangi....❤😅

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน +1

      හා කියන්නම් ❤️😅

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 24 วันที่ผ่านมา

    Apata pin madi

    • @LankaninNz
      @LankaninNz  15 วันที่ผ่านมา

      අනේ එහෙනම හිතන්න එපා. ඔයා Lucky ලංකාවේ ඉන්න. ඒත් try කරන්න travel කරන්න 😊♥️

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 หลายเดือนก่อน

    😢යන්න ආසම රට...ජොබ් එකකට වත් එන්න තියේ නම්..😢😢😢

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 หลายเดือนก่อน

    Oyalata sinhala danne nehe wage

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz หลายเดือนก่อน

    Harii lasanai positive language Conde day kale mokadha

  • @ManojPriyankara-h4w
    @ManojPriyankara-h4w 2 หลายเดือนก่อน +1

    Npp ආවම new zealand giya වගේ තාම

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      කොහෙද Npp කියන්නේ ?

    • @indikadesilva4857
      @indikadesilva4857 2 หลายเดือนก่อน

      Pennana de nemei aththa you tube dala salli hoyanava... minissu ravatenava.lankave deval dammoth kochchara lassanata hiteevida.bottuvala inne geval ganan hinda venna athi.gedarakata sathiyakata laksha ekahmarak vithara one. Ape lamaisalli viyadam karala avilla apahu yanava.job naha.lankava kiyanne sura purayak. Ape ayata ape rata age naha.

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      @@indikadesilva4857 ඔව් ලංකාව කියන්නේ සුර පුරක්. ලංකාවෙන් වෙන රටකට යන්න ආස අයත් ඉන්නවා. නවසීලන්තේට ඇවිත් Job හොයා ගන්න බැරුව ගිය කෙනෙක් නම් දන්නේ නෑ. බොරු නම් නෙමෙයි දාලා තියෙන්නේ.

  • @iamkind296
    @iamkind296 3 หลายเดือนก่อน

    Koheda me

    • @LankaninNz
      @LankaninNz  3 หลายเดือนก่อน

      Harbourside Market in Wellington

  • @dinithikumari9454
    @dinithikumari9454 2 หลายเดือนก่อน +1

    Oyala dannata puluvannam job akak hoyala dannako klinin hari godak pin

    • @MommaCha808
      @MommaCha808 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @LankaninNz
      @LankaninNz  2 หลายเดือนก่อน

      Ehemanam danne ne. Ath oyata mona hari skill ekakin try karanna puluwan. Cleaning walinut awa aya innawa.

  • @ChampikaRanasinghe-e2r
    @ChampikaRanasinghe-e2r 2 หลายเดือนก่อน

    අපේ මිනිස්සු කෑම අල්ලලා ල් බලනවා . කැතයි .

  • @nishal8312
    @nishal8312 2 หลายเดือนก่อน

    I have export company , Can I send Sri Lanka dry fish / Sprats to New Zealand, Pls send WhatsApp number

  • @menuradd1876
    @menuradd1876 2 หลายเดือนก่อน

    ❤❤

  • @kasundananjaya9316
    @kasundananjaya9316 2 หลายเดือนก่อน

    ❤❤❤