Pennana de nemei aththa you tube dala salli hoyanava... minissu ravatenava.lankave deval dammoth kochchara lassanata hiteevida.bottuvala inne geval ganan hinda venna athi.gedarakata sathiyakata laksha ekahmarak vithara one. Ape lamaisalli viyadam karala avilla apahu yanava.job naha.lankava kiyanne sura purayak. Ape ayata ape rata age naha.
Thank you so much..
Very good vedeo...planing to come there...❤
Ane lassana vidio ekak.matat yanna asai
අහම්බෙන් දැක්කෙ හරිල ආසවෙන් බැලුවා ❤❤❤
Thank You
Great surroundings and nice vibes ♥️
Thank you! 🤗
ඔහේ කෙසෙල් වර්ග 2යි කියන්නේ ලංකාවේ අපි වාසනාවන්තයි❤️❤️
There is no country like Sri Lanka - Writing from New Zealand.
Owa wadak na, Sri lanka is the best ❤..rata atharala yana pramane wadi karanna epa plz
Thanks so much.this is very important vdo.
Thank you very much for your video 🙏 🙏 🙏
My pleasure
so simple video ... and nice.. helth care warkers lata thiyana vacancy gana video ekak karannako..
😊😊
Thank You comment ekata☺️subscribe කරලා තියාගන්න. මම ඉලගට දාන video එක ඔයාට වැදගත් වෙයි.
ලස්සනයි ❤❤❤❤
ලංකාවෙි කෙසෙල් වර්ග 32 ක් තියෙන රටක් මෙි කාලකන්නි පාලකයෝ අපේ රට විනාශ කරා නවසීලන්තය මිනිස්සු හරිම විනයක් ඇතුව නිදහසේ ජිවත් නෙවා වගේ පේනවා
❤
Chooty babage Hear Style eka 🥰❤
බබාගේ තාත්තා තමයි hair stylist 😊. Princess Poppy’s hairstyle කියලා තමයි කිව්වේ .
හරි ලස්සන රටක් 🎉🎉🎉🎉
Thanks for.lot API lankawe idala lassanata adaren new Zeeland awa oya gedara gihin coli flour hadana vdiha pennana
hari lassani
Oya harima hodata pehedili karanawa
Thank You ❤️
Ane aiyyawath pennanko video waldi....plzz😢
nuwaraeliye oyita wada loku gowa leeks thibe..
ඇත්තද සතුටුයි. 😊
nice 🍇🍈🍉🍋
❤ I love New Zealand 🇳🇿 😍 ❤
Oya katada me video damanne newzealand ayata wenna ethi😊
😍😍😍
mung atta nutrition profile eka balanna google eka. puduma guna kemak. ammala boruwata nemei kiwwe api podikale mung atta harima gunai kiyala. mata food science degree ekak thiyenawa..ekai kiyanne.
❤❤❤❤❤❤❤❤❤
Padiyan kapanna yanna puluvan thanak hoyala dannakooo
Oya dakala nathuwa athi lakawaeth me waga than godak thiyanawa.
ලංකාවේ මම ගිහින් තියෙනවා දෙල්කද , මහරගම,මාලබේ පොලවල් වලට. 😊
Wou ....හරි ලස්සන රටක් .
lankaweth saruwata hadenawa. wenasa thiyenne, NZ wala technology, hakiyawa, saha salli thiyenawa saru elavalu thorala ewa witharak waga kerena widiyata agriculture system eka sakassana. ethakota saru nethi elavalu types ibema wanda wela yanawa. ekai.
Nice 😂
Pala lbai wage neda.meheth ehemai
Eka aththa lankawe manasikathwaya....koheda tiyanne kiyala hithenawa athatama mewage ratakata gihillama experience karanna one...aye itin api hodai kiyala hitiyata....okkoma itin ....katakaralama wedak ne..😢😢😢
විනාඩි 28 කට nz වල ජීවත් උනා වගේ දැනුනා 🥺🩵🥝
ඔක්කොම එලවලු පිරිසිදු යි, ඔක්කොම තියෙන්නෙ පෙට්ටි උඩ තියලා ,අපිට නම් මෙහේ කන එලවලු තියෙන්නෙ බිම දාලා සත්තුන්ට වගේ , මෙහේ පොළවල් නම් කියලා වැඩක් නෑ , පෑලියගොඩ ත් එහෙම යි
Lankawe wage thamai mehe oya widiyata thiyenne
Hey, did you just put that onion in your bag and left without paying?
Hey, I did pay for it. Watch the video without skipping to see the whole story.😊
@@LankaninNz Of course you have, I like your helper and her hair style.
❤❤❤
Apita job akakata anna udau karanna puluvanda oyalata
🙂
😍
Auckland wala koheda tynne.
Auckland nemei Wellington tiyenne. Auckland walat polawal tiyenawa Handerson , Blockhouse bay pettet tibba wage matakai
Oya Mona field eke job ekakda krnni akke.. IT field eked oya.❤
Field eka projects . IT projects ත් karanawa 😊
Ape watte watayk giya nm oita wada pala warga hoygnn puluwn free😂
Sri lanka is best
ඔව් ♥️
Oyalata sinhala danne nehe wage
hAkiyaawak thibunanam deparak hithan na enna..i love clam and peacefull society ...lankawe minissu enna ennama toxic wela podi lamayage idala .hama athinma pirihila thiyenne.❤
කොහොම හරි එන්න ♥️
පොහොර තමා
ඔව් නේද වෙන්න ඇති. හැබැයි මෙහෙ පස හරි සරුසාරයි කියලා තමයි කියන්නේ 😊
Nanny job ekak hoyanava...thibunoth kiyanavada nangi....❤😅
හා කියන්නම් ❤️😅
අපෙ රට කවදා හැදෙවිද
ලංකාව වගෙ කිසිම රටක් නැ අනෙ
අපෙ රටෙ තියෙන ලස්සන නිදහස කෑම බිම දේශ ගුනය වෙන රටවල නැ
ඇත්ත පිලිගන්නවා! අපේ රට කෑවේම දේශපාළනේ 😞
අහම්බෙන් dakke shok ..beautiful ❤❤
@@ShenalKelly Thank You ☺️
ලබන සතියේ එනවද harbourside market ekata?🙏
නෑ . හරියටම නම දැන ගත්තෙ අද. Thanks 😊
@@LankaninNz ha akka, math market ekeinnawa, awoth hambawemu🙏
@@IndikaNewzealand දැකලා නෑ. කොයි හරියෙද ඉන්නෙ ආවොත් එන්නම් 😊
මෙ මොන පොපලක්ද අපේ රටෙ පොළවල් වලට ගහන්න බැ
අපේ රටේ ඔය එලවලූ ටික වේල් දෙක තුනකින් ඉවරයි ! 😂😂😂😂😂😂
Harii lasanai positive language Conde day kale mokadha
ලකූනු 60 කට ක්‍ර්කට් ටීම් එක අවුට් කරා මතකද
Oya රටට එන්න විදියක් නැද්ද
එන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා.
😢යන්න ආසම රට...ජොබ් එකකට වත් එන්න තියේ නම්..😢😢😢
Koheda me
Harbourside Market in Wellington
Apata pin madi
අනේ එහෙනම හිතන්න එපා. ඔයා Lucky ලංකාවේ ඉන්න. ඒත් try කරන්න travel කරන්න 😊♥️
Oyala dannata puluvannam job akak hoyala dannako klinin hari godak pin
❤❤❤
Ehemanam danne ne. Ath oyata mona hari skill ekakin try karanna puluwan. Cleaning walinut awa aya innawa.
නවසිලන්ත ඉන්න කෙනෙකුට උදවිවක් කරන්න පූලූවන්ද. ලොකූ උදව්වක්
මගේ FB page එකට join wenna. එකෙන් Msg එකක් දාන්න .
Npp ආවම new zealand giya වගේ තාම
කොහෙද Npp කියන්නේ ?
Pennana de nemei aththa you tube dala salli hoyanava... minissu ravatenava.lankave deval dammoth kochchara lassanata hiteevida.bottuvala inne geval ganan hinda venna athi.gedarakata sathiyakata laksha ekahmarak vithara one. Ape lamaisalli viyadam karala avilla apahu yanava.job naha.lankava kiyanne sura purayak. Ape ayata ape rata age naha.
@@indikadesilva4857 ඔව් ලංකාව කියන්නේ සුර පුරක්. ලංකාවෙන් වෙන රටකට යන්න ආස අයත් ඉන්නවා. නවසීලන්තේට ඇවිත් Job හොයා ගන්න බැරුව ගිය කෙනෙක් නම් දන්නේ නෑ. බොරු නම් නෙමෙයි දාලා තියෙන්නේ.
@@indikadesilva4857සියයට සීයක් එකඟයි ඔයාගේ කතාවත් එක්ක. මම මේ පහළට බලාගෙන බලාගෙන ආවා කවුරුම හරි කෙනෙක් මේක ගැන ඇත්ත කියලා තියෙනවද කියල.
පොළවල් වල නම් බඩු අඩුවටඇති. මම ඉන්නේ Auckland. මෙහෙ රස්සාවල් නැහැ. මෙහෙ ආවම තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වටින රටක්ද කියල. කාලකන්නි දේශපාලඥයෝ එම විනාශාශ කරාට.
මෙහේ පැමිලි පිටින් ඇවිල්ලා මිනිස්සු මාර දුකක් විඳින්නේ.
රස්සාවල් පුදුම හිඟකමක් තියෙන්නේ. කට්ටිය ඇහුවම කියන්නේ මේක මේ ළඟදී ඇතිවෙච්ච තත්ත්වයක් කියල. මමත් ඇවිල්ල දැන් මාස හතක් විතර වෙනවා.
මමත් රස්සාවක් හොයාගත්තෙ හරිම අමාරුවෙන්.
කඩවල් වලට එහෙම ගිහින් කතා කරලා ජොබ් එකක් හොයාගන්න සිටුවේෂන් එක දැන් වෙනස් වෙලා. ඉස්සර මෙහේට ආපු අය කියන්නේ ගිහිල්ලා කතා කරලා හොයා ගන්න කියලා. ඒක දැන් හරියන්නෙනැහැ. යූටියුබර්ස්ලා ඒගොල්ලන්ගේ views වැඩි කරගන්නද කොහෙද ඇත්ත කියන්නේ හරි අඩුවෙන්.
ඇත්තටම මම වෙලින්ටන් සිටුවේශන් එක දන්නේ නැහැ. ඒක නිසා මට එක ගැන මුකුත් කියන්න බැහැ.
මෙහේ ඇවිල්ල අඩුම මාස හයක් වත් ජීවත් වෙන්න පුළුවන් තරමට සල්ලි ලංකාවෙන් අරගෙන එන්න ඕනේ. මම ආවෙත් ස්ටුඩන්ට් වීසා. අපේ වැජික් එකේ තාමත් ඉන්නව රස්සාවල් හොයන අය.
මේ රට ලස්සනයි. ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සල්ලි තියෙන්න ඕනේ.
සල්ලි තියෙනවනං ලංකාවත් ලස්සනන රටක්.
කොළඹ පරිසරයේ ජීවත් වෙච්ච කෙනෙකුට නම් එහේ ඇවිල්ල අලුතෙන් experience කරන්න ලොකු දේවල් නැහැ.
මෙහේ තියෙන හැම දේකම පොඩිවේෂන් එක තමයි ලංකාවේ තියෙන්නේ...
පෞද්ගලිකව මට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි... ගොඩක් ආස කෙනෙක් ඉන්නවනම් මෙහෙ එන්න. හැබැයි තමන්ගේ තියෙන දේවල් විකුණලා නැති නාස්ති කරගෙන මෙහේ එන්න එපා. එහෙම ආපු අය ගොඩක් පසුතැවිලි වෙනවා.
අනිත් එක තමයි ලංකාවෙ හොඳ රස්සාවක් කරනවනම් මෙහේ එන්නත්ත් එපා. ඒ සැප මෙහෙ maintain කරන්න බැහැ. මම දන්න කෙනෙක් ඉන්නවා එයා මානසිකව ප්‍රශ්නයකට පත්වුණා. අන්තිමට ලංකාවට ගියා.
මම දකින එක දෙයක් තියනවා. මිනිස්සු අභ්‍යන්තරයෙන් ඉන්නේ සතුටින් නෙමෙයි. හැම කෙනෙක්ම ඇතුලෙන් විඳවනවා. හැබැයි ඒ ඇත්ත තව කෙනෙකුට කියන්නේ නැහැ. හැමෝම බොරුවට හිනා වෙලා ඉන්නවා. ආයෙ ලංකාවට යන්නෙත් නැහැ ලොකු ගානක් වියදම් කරලා මෙහෙ එන නිසා. සහ ඒ එන ගොඩක් අය එන්නේ තමන්ගේ ළමයි ගැන හිතලානිසා. වියදම් කරපු ගාන හරි හොයාගන්න ඕනේ කියලා හිතලා ඉන්න පිරිසක් ඉන්නවා.
මේ කාලේ කවුරුහරි මෙහේ එන්න හිතනවනම් එක පාරක් නෙමෙයි කෝටිය වතාවක් හිතන්න...
මේ යූටියුබ් එක කරපු කෙනා අමනාප නොවෙයි කියලා හිතනවා. පෞද්ගලිකව මගේ අත්දැකීමක් කිව්වේ. මගේ රටේ තව කෙනෙක් අමාරුයි වැටෙනවට මම කැමති නෑ. ලංකාවේ ඉන්න ඇත්තටම අහිංසක මිනිස්සු... තව කෙනෙක් වෙනුවෙන් වෙලාවක් අවේලාවක් නැතුව ඕනෙම වෙලාවක උණුවෙන හදවතක් තියෙන මිනිස්සු.. තව එකෙකුට හෙන ගැහුවත් කමක් නෑ කියලා අහක බලාගෙන යන ජාතියේ මිනිස්සු නෙමෙයි... ඒකයි .
උඩින් ඔපේ....යටින් හපේ... සෝබනේ විතරයි...සීතලේ දුක් විඳිනවා !
Hello @RupachandraAmarasinghe-aj9p, එහෙමනම් නෑ ඔයා දන්න කෙනෙක් ඉන්නවාද එහෙම මෙහෙ ඉන්න ඔය කියන විදියට. නවසීලන්තේ කියන්නේ හරිම ලස්සන රටක්. සීතලට අදින්න ඇදුම් තියෙනවා. ගොඩාක් මිනිස්සුන්ට හිරිහැර වෙන විදියට හිම වැටෙන්නේ නෑ. රස්නේත් නෑ. ඇවිත් බලන්න.
@@LankaninNz මමත් ඉන්නේ Auckland. මිනිස්සුන්ට මෙහේ ඇත්ත තත්ත්වය ගැනත් වීඩියෝ එකක් කරන්න. නැත්නම් මිනිස්සු ස්ටුඩන්ට් student visa දාගෙන ඇවිල්ල ලොකු දුකක් විඳිනවා. පව් අපේ රටේ අහිංසක මිනිස්සු.
අපේ මිනිස්සු කෑම අල්ලලා ල් බලනවා . කැතයි .
I have export company , Can I send Sri Lanka dry fish / Sprats to New Zealand, Pls send WhatsApp number
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤