Travel with Chatura @Kurugala (කුරුගල ),Sri Lanka 2018.10.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 101

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 ปีที่แล้ว +9

    #ලංකාව කියන්නේ රටක් නොවේ පාරාදීසයක් 🇱🇰❤️

  • @maxtv9639
    @maxtv9639 5 ปีที่แล้ว +17

    අදටත් ගල් ලෙන් වල භවනා කරන භික්ෂූන් වහන්සේලා දකින්නට ලැබෙන ඒකත් වාසනාවක්. Thank you චතුර අයියේ. 👏

  • @kulasekara5679
    @kulasekara5679 5 ปีที่แล้ว +12

    මග නොහැර බලන එකම program එක. චතුර අයියෙ ඔයා නම්........ ඇලේ දොලේ වැවේ මුහුදේ ඕන තැනකට ඔට්ටුයි.... මම දැකපු හොදම presrnter.

  • @Lankanzone
    @Lankanzone 3 ปีที่แล้ว +6

    ට්‍රැවල් විත් චතුර එකට සම්බන්ද වෙන්නත් ආසයි.😃👍

  • @kulasekara5679
    @kulasekara5679 5 ปีที่แล้ว +3

    ලoකාවේ අප්‍රසිද්ධ ස්තාන රැසක් මේ program එක හරහා දැක්කා.. සොබාව සුන්දරත්වයට යටින් තියෙන ජන ජීවිත වල දුක අපි දැක්කා....... ඒ වගේම සමජයට ලොකු පනිවිඩයක් හැමදාමත් චතුර ඔබ ලබදුන්නා... ඔබට ස්තූතියි....🙏

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +9

    අපිට ape rate lassana පෙන්නන ඔබට godak ස්තුති rata iInna Api godak ආසාවෙන් බලන wada satahana

  • @rasangicooray7026
    @rasangicooray7026 4 ปีที่แล้ว +1

    Chathura oya bohoma nihathamanee yahapath guna garuka Mahapolawe paya gahala inna ithaamath shreshta Manussayek...mulu jewithema senaseema sathuta niroge suwa lebewa.....jesupihitay....budusaranay....

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว

    සොඳුරු පරාදීසයේ සුන්දරත්වය ලොවට සොඳුරු අන්දමින් ඉදිරිපත් කරන අපේ කාලයේ සොඳුරු මාධ්‍යවේදීයා❤💐Great work Chathura &team🙏We need more of this kind inspirational travel vlogs to bringing out the true beauty of Mother Sri lanka in to the world❤

  • @nayanadeepika1419
    @nayanadeepika1419 2 ปีที่แล้ว +2

    අපේ ගම😊✨

  • @lakmir8548
    @lakmir8548 5 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි චතුර අයියේ....background music මාරම ලස්සනයි😍😍👍👍thanks ඔයාට❤

  • @kularathnasuperlinekularat3080
    @kularathnasuperlinekularat3080 3 ปีที่แล้ว +1

    Bohoma ස්තුතියි අපිට මේ wage ලස්සන තැන් පෙන්නුවට

  • @donruwan2483
    @donruwan2483 5 ปีที่แล้ว +3

    Good luck chathura ... we love you

  • @damithurandila6569
    @damithurandila6569 2 ปีที่แล้ว +2

    කැතවැඩ චතුර අයියේ ගේ ගාවටම ඇවිත් එන්නෙවත්නැතුව ගියා

  • @PARAPURAtv
    @PARAPURAtv 5 ปีที่แล้ว +2

    ලස්සන පරිසරයක්. නියමයි චතුර. 👍👍👍

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว

      එන්න ඇවිත් වැද පුදාගෙන යන්න

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 ปีที่แล้ว +2

    2020 කවුද බලන්නෙ

  • @hawkwut
    @hawkwut 5 ปีที่แล้ว +2

    Wow Despacito for the Background Music at The Temple,Good Idea.Use Makarina Next time.

  • @tharutharu6354
    @tharutharu6354 5 ปีที่แล้ว +2

    Godakk lasshanai ane......oyath lasshanai chatu aiye

  • @teched5030
    @teched5030 5 ปีที่แล้ว +6

    chathura kiyanne patta kollek.

  • @charithgunathilaka
    @charithgunathilaka 3 ปีที่แล้ว +1

    diyasen kumaraya haduna vaduna nagaraya kochcchara lassanada?

  • @Srilankan740
    @Srilankan740 5 ปีที่แล้ว +1

    සුපිරි යටම කරනවා චතු අයියෙ ,,ලක්මැනිගෙ ලස්සන මෙහෙම දැක්කම ඉන්නෙ දිවුය ලොකෙද කියලා හිතෙන්නෙ මට විතරද?💖💖💖

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +3

    Wow what a nice location.. absolutely fantastic view👍 ft bro supiri.. ape rate inna buddagama aya tama tamange lamainwa daham pasal yawiya yutu aduma 10grade wenakamwat ehema unot tamai ape budu dahama rekaganna puluwan 🙏

  • @Nirod-qv9vs
    @Nirod-qv9vs 5 ปีที่แล้ว +10

    Kisi adambara kamak nathi manussayek chathura aiye oya ale, dole, wale ona thanaka bahala nanawa, onama gedarakin, onama thanakin kama kanwa. Adambarai saho

  • @gayanigamlath2781
    @gayanigamlath2781 3 ปีที่แล้ว +1

    අපේ ගම

  • @GoGoLanka
    @GoGoLanka 5 ปีที่แล้ว +1

    ගලින් කරවපු විහාර ගෙයනම් අද්විතීයයි

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว

      එන්න ඇවිත් නරබන්න

  • @Nirod-qv9vs
    @Nirod-qv9vs 5 ปีที่แล้ว +1

    Patta chathura aiye. Lassanai.

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 5 ปีที่แล้ว

    Never expected such a beautiful places near colombo.another thing I have mainly noted chathura is always get everything positively.ex: the rain. Good luck brother..keep moving we all love to see your programs..

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @SSAUDIOVIDEO
    @SSAUDIOVIDEO 5 ปีที่แล้ว +4

    👌

  • @dailymind
    @dailymind 5 ปีที่แล้ว +5

    කොඩිගල කන්දේ කටු පොල් වගාවක් දැක්කා. ජල මූලාශ්‍ර විනාශ කරන කටුපොල් වගාව හැකි නම් අයින් කරලා දාන්න ගම්වාසීන්ට කියලා දෙන්න.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 5 ปีที่แล้ว

      th-cam.com/video/6K7IdlbhDME/w-d-xo.html

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว

      Ow api විරැද්ද වුනා එත් තවමත් එකට පිලියමක් නැ

  • @Musicwithdilaa
    @Musicwithdilaa 2 หลายเดือนก่อน

    Bus eke yanne kohomada ??colombo idan

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 5 ปีที่แล้ว +1

    මටත් ආසයි චතුර අයියා එක්ක සෙට් වෙන්න

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ස්තුතියි චතුර හා දෙරණට

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      පුඑවන් නම් ඔයා Widescreen SL Nature TH-cam Channel එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එකේ ලස්සන තැන් ගැන සම්පුර්ණ විස්තරයක් කරනවා. අනිිවාර්යෙන් බලලා කැමති නම් හෝ එ් තැන ගැන සම්පුර්ණ අවබෝධයක් ආවා නම් මගේ TH-cam Channel එක Subscribe කරන්න.😊😊👍👍
      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @sitasita9308
    @sitasita9308 5 ปีที่แล้ว +2

    Godak lassanai ape indiyan sagaraye muthu ataya? Chatura please annako me singapore wala tath...... thankyou

  • @nirashawithana6237
    @nirashawithana6237 ปีที่แล้ว

    ඉස්සර පාදුක්ක ❤❤

  • @sldhammikaart4523
    @sldhammikaart4523 3 ปีที่แล้ว

    නියම. වැඩසටහනක්

  • @ShyanAdventures
    @ShyanAdventures 5 ปีที่แล้ว +1

    Ela bro niyamai! den oya podda podda television eken eth wela youtube ekata lan wenawa ne

  • @nilenudelon3042
    @nilenudelon3042 5 ปีที่แล้ว +3

    poyata yanna barida

  • @nuwanmaduka8180
    @nuwanmaduka8180 5 ปีที่แล้ว +3

    මගේ මතකය ආයෙත් අලුත් වුනා. මීට අවුරුදු 15 කට කලින් මම මෙතනට ගිහින් තියෙනවා. දැන් ගොඩක් වෙනස්වෙලා

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      පුඑවන් නම් ඔයා Widescreen SL Nature TH-cam Channel එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එකේ ලස්සන තැන් ගැන සම්පුර්ණ විස්තරයක් කරනවා. අනිිවාර්යෙන් බලලා කැමති නම් හෝ එ් තැන ගැන සම්පුර්ණ අවබෝධයක් ආවා නම් මගේ TH-cam Channel එක Subscribe කරන්න.😊😊👍👍
      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @sandunihashinika8608
    @sandunihashinika8608 4 ปีที่แล้ว +1

    Padukka.❤️

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @nishadadevanga4268
    @nishadadevanga4268 5 ปีที่แล้ว +4

    Api padukke👆💓

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว

      අපි unp☺

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @arandaradanushk2835
    @arandaradanushk2835 5 ปีที่แล้ว +1

    එල.....

  • @seuwandikaushalya8267
    @seuwandikaushalya8267 2 ปีที่แล้ว +1

    අපේ ගම 😊

  • @anuradhasugathapalamedia4929
    @anuradhasugathapalamedia4929 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍 niyamai

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @hmathome2290
    @hmathome2290 2 ปีที่แล้ว

    Music while talking is distracting. Otherwise nice program.

  • @nayanairandaka8713
    @nayanairandaka8713 3 ปีที่แล้ว

    දැනුයි යන්න ඔනේ කුරගල පුලුවන්නම් විඩියොවක් කරන්න

  • @kavidukrisha2518
    @kavidukrisha2518 5 ปีที่แล้ว +1

    Traveling karanna nam hoadi aiye eth aiye ape rate un පිදුරංගල ta karapu dema කුරැගලටත් karaida danna.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      පුඑවන් නම් ඔයා Widescreen SL Nature TH-cam Channel එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එකේ ලස්සන තැන් ගැන සම්පුර්ණ විස්තරයක් කරනවා. අනිිවාර්යෙන් බලලා කැමති නම් හෝ එ් තැන ගැන සම්පුර්ණ අවබෝධයක් ආවා නම් මගේ TH-cam Channel එක Subscribe කරන්න.😊😊👍👍
      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @Nirod-qv9vs
    @Nirod-qv9vs 5 ปีที่แล้ว +1

    Despacitho tone eka neda bolawwwwww...........

  • @suduaiya4469
    @suduaiya4469 5 ปีที่แล้ว +1

    api inneth padukke

  • @nimeshikas.d6182
    @nimeshikas.d6182 5 ปีที่แล้ว +1

    Niyamai

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      පුඑවන් නම් ඔයා Widescreen SL Nature TH-cam Channel එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එකේ ලස්සන තැන් ගැන සම්පුර්ණ විස්තරයක් කරනවා. අනිිවාර්යෙන් බලලා කැමති නම් හෝ එ් තැන ගැන සම්පුර්ණ අවබෝධයක් ආවා නම් මගේ TH-cam Channel එක Subscribe කරන්න.😊😊👍👍
      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @kapilaekanayaka7185
    @kapilaekanayaka7185 ปีที่แล้ว

    Kohada thiyann

  • @Shivanthi6
    @Shivanthi6 5 ปีที่แล้ว

    ඔබට ස්තුති

  • @ashangeeganage3691
    @ashangeeganage3691 5 ปีที่แล้ว +1

    Excellent👏

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @prasannapradeep3583
    @prasannapradeep3583 4 ปีที่แล้ว

    Ape සුන්දර පාදුක්ක

  • @thanujasampath7611
    @thanujasampath7611 5 ปีที่แล้ว +1

    pls quality eka thawa wadi karanna

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 5 ปีที่แล้ว +4

    ආ බං චතුර අයියේ ඔය වගේ ට්‍රැවල් එකක් කරන කොට වේල් කීයක් බඩගින්නෙ ඉදලද යන්නෙ කියපන් ඈ යකෝ ගියෝත් බඩ ගින්නෙ ලු හිටියේ උබේ බඩේ හිගන්නෙක් වත් ඉන්නවද😂😂😂😂😂

    • @dulaaa________
      @dulaaa________ 4 ปีที่แล้ว

      SL HooMAN ඇයි උඹ සතියකටම කන්නෙ එක පාරද 😁😁🤭😜

  • @folksontravel8956
    @folksontravel8956 5 ปีที่แล้ว

    Excellent work! Keep it up!

  • @user-vw7gw6vr9h
    @user-vw7gw6vr9h 2 ปีที่แล้ว

    ❤️

  • @srinla8995
    @srinla8995 2 ปีที่แล้ว

    😊😚

  • @ruwanpremalal1039
    @ruwanpremalal1039 2 ปีที่แล้ว

    👍👍😊😊🥇🥇😃😃

  • @miyurumax3464
    @miyurumax3464 2 ปีที่แล้ว

    😘😘😘😌

  • @lakshithapiyumal4521
    @lakshithapiyumal4521 5 ปีที่แล้ว

    patta

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      පුඑවන් නම් ඔයා Widescreen SL Nature TH-cam Channel එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එකේ ලස්සන තැන් ගැන සම්පුර්ණ විස්තරයක් කරනවා. අනිිවාර්යෙන් බලලා කැමති නම් හෝ එ් තැන ගැන සම්පුර්ණ අවබෝධයක් ආවා නම් මගේ TH-cam Channel එක Subscribe කරන්න.😊😊👍👍
      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @thewonderofvehicles5480
    @thewonderofvehicles5480 2 ปีที่แล้ว

    ඕවා කැත වැඩ බොක්ක අපේ ගෙදරවත් ආවේ නෑ ලගටම ඇවිල්ලා හැරිල ආවා....

    • @user-vw7gw6vr9h
      @user-vw7gw6vr9h 2 ปีที่แล้ว

      උබ මොන පොන්නයෙක් ද

    • @thewonderofvehicles5480
      @thewonderofvehicles5480 2 ปีที่แล้ว

      @@user-vw7gw6vr9h අනේ පල යන්න....නපුංසක හාල්පාරුවා....

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    අව්රුදු තුනකට පෙර

  • @jani9804
    @jani9804 5 ปีที่แล้ว +2

    Chathura program eka hodai!! Oya program eka karana vidiha thamai ketha!!! ☹️☹️☹️🤮🤮🤮🤮🤮🤮

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      පුඑවන් නම් ඔයා Widescreen SL Nature TH-cam Channel එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එකේ ලස්සන තැන් ගැන සම්පුර්ණ විස්තරයක් කරනවා. අනිිවාර්යෙන් බලලා කැමති නම් හෝ එ් තැන ගැන සම්පුර්ණ අවබෝධයක් ආවා නම් මගේ TH-cam Channel එක Subscribe කරන්න.😊😊👍👍
      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @donruwan2483
    @donruwan2483 5 ปีที่แล้ว +1