Gedarata wasanawa genna nam mal,පලතුරු gas thibuna kiyala wenasak wenne ne.hemadetama gedara inna minissu,eyalge hitha thamai බලපාන්නේ.ape gedara issrahama me kiyana වද මල්,මිනී මල්,අඹ me okkoma jathi thynwa.anika me mini mal kiyana ewa ape gedara issaraha hadala thiyenne mal waththak wage.math asama malak.ape gdr nam sathuta,එකමුතුkama,kemabima,mudal me monawath adu padu ne.boru manasgatha katha ahala minissunta hariyanne kawadada
gasvla hoda narka theynva pitaraten evapuva godaknarka api danne ahuvela arliya ape deyak neme minissu danne randu venna epa arliya haki ekmanta theyenam km durata evath karganna haduvoth nathatama nathivenva geval dala yanda vena vada sida venne parana valu vensa una aryhikya 0 vatenva
මේ ඔක්කොම බලපාන්නේ අපි කරපු අපි කරන පින් පව් අනුව එක තමයි ඇත්ත
ow karmaya karma palaya... ewa gas walata wenas karanna behe....
))
Apo wayasaka ayath kiyannae oya wagae😅.
බොහොම වටිනා වා🙏🙏
ගෙඩියක් කන්න පුලුවන් පේර ගහක් , බඩ් අඹ පැලයක් හිටවන්න. පර්චස් 10 විතර ඉඩමක ඈතින් හිටවන්නේ කොහොමද.
ලංකාවේ අය තාක්ෂණය සහ කර්මාන්ත වලට ,අධ්‍යාපනය නොදිම තමා,මේ වගේ දේවල් වලට වැඩියෙන් යොමු වන්නේ
අරලිය වතුසුද්ද කනේරු මුසැන්ඩාස් අධික විස සහිත ශාඛ. මිනිස්සු ටත් සතුන්ට ත් පසටත් ඉතාමත් අහිතකර ශාක.මේවා රටෙන්ම තුරන් කල යුතු ශාඛ .කරුණා කර ඒ ගැන දැනුවත් වෙන්න .
Soba dahama gana wiswasaya thiya ganna ethakota Hama dema Hariyanawa,,,,,🙏🙏🙏
අරලිය ...මම ..ආසම මලක්...❤️❤️❤️❤️
හොද වටිනා විඩියෝ එකක්
බොහෝම ස්තුතියි ඔබට🥰
මේවා මිනිස්සු හිතන හැටි..කොයි ගස් හිටෙව්වත් මනස හොඳ නැත්නම් අසුභ තමයි..දැන් ඔහොම ගස් හිටවන්න ඉඩත් නෑනෙ..පිටරට ඉන්න අයට මාත් එකගයි ..ඕවා පුහු මත..මේ මගේ අදහස්
දැනුවත් කිරිමට ස්තුති 😊
Bohoma stuti danuwath kalatha
බොහෝම ස්තුතියි ඔබට🥰
Thanks
බොහෝම ස්තුතියි ඔබට🥰
Thank you so mush ❤❤
ලංකාවේ තරම් මිත්‍යාව තියෙන රටක් ලෝකේ කොහේවත් නෑ.. වෙන රටවල මිනිස්සු මේ තරම් මිත්‍යාව පස්සෙ දුවන්නෙ නෑ, මේ මෝඩ අදහඩ් නැතිවෙලා රට කවදා දියුණු වේවිව දන්නෙ නෑ
ගොඩක් ස්තුතිය
බොහෝම ස්තුතියි ඔබට🥰
කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා නම් සුභ අසුභ කියලා ගස් නම් කරන්න බැ.විෂ වායුවක් පිට කරනව නම් තමයි පරිසරයට හානි වෙන්නෙ.හිතින් හදාගත්ත මත තමයි ඔක්කොම.ලස්සන ට මල් පිපිලා ගෙමිදුලෙ තියනවා නම් ඒ මල් දකින මනසට නම් ආශ්වාදයක් එනව.
Gahak kohomada asuna wenne. Minissu karana hoda ho mathaka thama
අපේ මිදුලෙ තියෙනවා වද, අබ, රබුටන්, දෙහි, සේපාලිකා, දෙලුම් , උණ,
එකක්වත් කපන්න එපා
මේවා මේගෙවල්ඇතුලෙ හොදටසල්ලිසතුටතියනවා බොරැ
ගෙදර ඉන්න අය කම්මැලි නොමැතිව වැඩ කටයුතු හොදින් ඉෂ්ට සිද්ධ කරනවා නම් මැනවි ❤
බොහෝම ස්තුතියි ඔබට🥰
Kesel hodada
Ge issaraha araliya gahakui kottamba gahakui thiyanawa.eka prashnayakda
Ok❤❤
Ok❤❤❤😮
❤❤❤
Thahkyousomusn❤❤❤❤
අබ නම් ගොඩාක් ගෙවල් ඉස්සර හමතමයි තියෙන්නෙ..හිත්තමයි ....
Eka eka aya vivida katha kiyanava… sepalika honda ne kiyala kapala damma
මම අහල තියෙන්නේ නම් අරලිය කියන්නනේ විස සහිතයි කියලයි..ඒවගේ මුල් වල විසට සතෙකුවත් එන්නෙ නැහැළු.ඒ නිසා තමයි ඉස්සර සොහොන් වල මේවා හදලා තියෙනවා කියන්නේ .මලකුන ඇද දමන සතුන් පැමිණෙන එක වලක්වන්නලු...අහලා තියෙන එකක් දැම්මේ
👍🤘
❤❤❤🎉🎉🎉🎉
Thiyenneth p 10i eke thama oya okkoma thiyenne
අනේමන්දා මමනම් හිතන්නෙ මේවා ඔක්කොම බොරු කියලා. මම සව්දි වල හිටියා. ජුබෙල් වල හැම ගෙදරකම ඉස්සරහා තියෙන්නෙ අරලිය ගසුයි මිනිමල් ගසුයි ලස්සනට හිටවලා තව මල් වර්ගත් තියනවා. ඒ මනුස්සයින්ට සල්ලිද වාහනද රත්තරන්ද කෑම බීමද සතුටද කිසිම දේකින් අඩුවක්නම් අපි දැක්කේ නැහැ.ගේ ඉස්සරහා අඔ ගස් හතරක් තියනවා අපේ සර්ගෙ නංගිලාගෙ ගෙදර එයාලටත් ඒවගේ තමා අරලිය මිනි මල් ගස් තියනවා. ඒ උනාට සැප සම්පත් උපරිම තියනවා. අපේ ලංකාවේ අය එකතු උනාහම අපි කතා වෙනවා ලංකාවේ නම් කියනවා නේද මේ ගස් ගෙවල් වලට හොඳ නෑ කියලා මේ මනුස්සයින්ට මේ ගස් තිබුා කියලා මොනවායින්ද අඩු කියලා. ලංකාවට මේ වගේ වේලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ තනිකර පුහු මතවාද. මමනම් දන්නෙ දෙවියන් වහාන්සේ සියල්ල මවලා තියෙන්නෙ මිනිසාගේ යහපතටයි. ඒවා මිනිසා විසින් පරිහරණය කරනවිදිහෙයි වැරැද්ද තියෙන්නෙ. නැත්නම් නියඟලා කියන්නෙත් කෑවෝත් මරණයට පත්වෙන දෙයක් උනාට ශරිරයේ පිටතට නොයෙක් අසනීප වලට ගන්න අව්සදයක්.ඒවා විස සහිත ශාක නිසා පොඩි දරුවන්ගෙන් ඈත් කරලා තියන්න ඕනා කියලා තමයි මමනම් දන්නේ.පිට රට අයට යස ඉසුරු ලැබෙන්නේ එයාලට ලංකාවේ අයට වගේ මේ බොරු සිතුවිලි නැහැ.
අරලිය, මිනි මල් වගේ ශාක වලට අසුභ ආත්ම වගේ දේවල් ආකර්ෂණය වෙනවා කියල තමයි පැරැන්නෝ කියන්නේ. ඔබතුමියට මේ දේවල් කැමතිනම් විස්වාශ කරන්න පුළුවන්, අකමැතිනම් බැහැර කරන්න පුළුවන්.
ඔබතුමිය මේ Video එක බලලා, මේ වගේ අදහසක් දැක්වුවා කියන්නෙම ඔබතුමිය ගුප්ත දවල් පිලිබඳ උනන්දු කෙනෙක්. ස්තුත්යි.
ඔව් අක්කේ මාත් ඕමාන්වල හිටියේ එහෙත් අරලිය ගස් ගේ වටේටම ඉස්සරහ හැමතැනම ඒ මනුස්සයෝ උපරිම සැප සම්පත් විදිමින් සතුටින් ඉන්නවා අපිට හරිම කරුනාවන්තයි
ඇත්තටම හරි කතාව
😊
Ow eka aththa
හැමෝම කියන කතාවක් aba ගහ නිවස ඉදිරියට හොදයි කියලා කිරි ගසක් නිසා
හොඳයි
Ow
Y HyaTt
Sansara karapu pin paw thama
Minee mal hoda nadda
Suba asuba thiyanne minissunge hith wala misak bahira mal wala wath gas wala wath newei.
Oyasadahan wena perani poth kipayaka nama kiyanna
❤
Keyina ..keyina ..vedehhta....gis..kapana ...geeoot..hodata...teeaae
ගෙදර ඉන්න විස අය
❤❤❤❤
ගෙදර ඉන්න මිනිස්සු විස නම්
කුසතන හිටවිම සුබයිද
මෝඩ ගොන් කතා.ගෙවල් වල ජිවත්වන මිනිස්සුන්ගෙ ජරා ජිවන රටාව වෙනස් කරොත් ගෙදරට හොදක්වෙයි
Borumewa hithanna apa
අනේ මේවා හැම දෙයක්ම බොරු. මම ඉන්නෙ සයිප්‍රස් රටේ. නරකයි කීව හැමදේම ගේ ඉස්සරහ තියෙන්නේ. මේ මිනිස්සුන්ට මොනවද අඩු. කම්මැලි කම නිසා තමයි අපේ රටේ අයට ඔයවිදිහ වෙලා තියෙන්නේ. නැතිව ගහකොළ නිසා නෙවෙයි.
කනේරු විෂ නිසා හොඳ නෑ.පතොක් කටු නිසා හොඳ නෑ.උදේට ලස්සනට මල් පිපිලා තියෙනකොට කොච්චර සුබද.ලස්සනද.අපේ ගෙදර ඔය මල් වර්ග ඔක්කොම තියෙනවා.කිසි ප්‍රශ්ණයක් නෑ.අද ඊයේ වවලා නෙමෙයි.ගොඩ කාලෙක ඉදලා තියෙනවා.පතොක් වර්ග කනේරු වර්ග වගේ විෂ ජාති නම් නෑ.අපේ ගෙදර කිසිම ප්‍රශ්නෙකුත් නෑ.පිටින් ප්‍රශ්ණ ඇවිල්ලත් නෑ.බොරු මනස්ගාත තමා ඕවා.
arliya lankavta evpu shakyak thama arliya theboth pilika, sudu kabara, nahara gata gasim hame roga abaditha daruvan epadema vage deval venva marna danveem kolavalta athitha muthun mithan dala theyenne ekai haki ekmanin ariliya theyenam evath kara ethanata kohombagaha ho kalanithssa gahak hadaganna
ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. තෙරුවන් සරණයි.
කස තන් නිවසේ ඉදිරි පිට මෝනැද්ද
හිටවන්න
Palawani camant akata mama akagai mokada apa rata manussayanga oluwala thiyannama bawbuthai vikarai dawalagana yanawa hamadama aiyo mhama munussu apita inna Budun vitharai
ෆ්
N❤❤❤❤❤❤
Gedarata wasanawa genna nam mal,පලතුරු gas thibuna kiyala wenasak wenne ne.hemadetama gedara inna minissu,eyalge hitha thamai බලපාන්නේ.ape gedara issrahama me kiyana වද මල්,මිනී මල්,අඹ me okkoma jathi thynwa.anika me mini mal kiyana ewa ape gedara issaraha hadala thiyenne mal waththak wage.math asama malak.ape gdr nam sathuta,එකමුතුkama,kemabima,mudal me monawath adu padu ne.boru manasgatha katha ahala minissunta hariyanne kawadada
නරකයි හරි හොදයි හරි කියන්න හේතු මොනවද......
අරලිය හිටවන්න ඕන ගෙදරට ටිකක් ඈතට වෙන්න...
අපිනම් අහල තියෙන්නේ අඹ ගේ වටේ තියනවනම් හොදයි කියල .මොකද පත්තිනි මෑනියන්ගේ පිහිට නිසා.
ගෙයි වටේ ප්‍රස්නයක් නෑ. නිවසේ ප්‍රධාන දොර ආසන්නයේ තමයි සුභ නැත්තේ.
අරලිය ගහකට සමන් පිච්ච වැලක් යැව්වානම් 🤔🤔🤔🤔
අඹ ශාකය අගුණ ඇයි කියන්න පුලුවන්ද .මගේ ගෙදර මිදුලේ අල්පෝන්සු වර්ගයේ අඹ ගස් හතරක් තියෙනවා.
බොරැමෙගෙවල්වලඇතුලේ මෙපතොක් ග්‍ගස්තියනවා උන්ට හොදටතියනවා
නිවස තුල පතොක් ගස් තබාගන්නවනම්, ඒ ගස් වල තියෙන කටු ඉවත්කරන්න. කටු තමයි අසුභ ශක්තිය නිකුත් කරන්නේ.
මගෙ ගෙ පිටිපස් තියනවා අරලිය තියනවා හොදයිද නැද්ද
අරලිය ගහක් තිබුනට ප්‍රස්නයක් නෑ. ගස් ගොඩක් තියෙනවනම්, නිවාස පලුයිනම්, අසුභ ආත්ම ආකර්ෂණය වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ.
අඹ...රඹුටන් .. කන්න ළමයි හරි කැමතියි .. රඹුටන් ගෙඩි 10 ක් සමහර විට රු 200 යි.. ඉතින් ගෙදර රඹුටන් හදා ගත්තොත් කොච්චර දෙයක් ද..
එතකොට තණකොල තමයි හදන්න වෙන්නේ
වීඩියෝ එක ආයේ බලන්න.
Me boruda me rata wala oya hodane kiuwa malgasmai thiyenne lankawe wageda salli uthuranne ehenam
මොන තරම් බොරුද මේවා සොබා දහම අපට අවාසනාව ගේන්නේ නෑ
මේවා දානකොට විද්‍යාත්මක හේතුව දාන්න. පරාග නිසා හොද නැද්ද? පාට හොද නැද්ද. කිරි නිසාද? අනේ මන් දන්නේ නෑ. බොරුද? ඇත්තද?
Mewa hitawala api uda balan imu apita kiri uthurai galannama 😂😂😂
උණ හොඳනම් රාජසිංහ රජ්ජුරුවන්ගේ පතුලේ උණ කටුවක් ඇනිලා එතුමා මිය ගියේ ඇයි?
ගේ ඉස්සරහට කටු ගස් නියෙන්ඩ හොද නැ කියනවා 🤔 බෙලි ගස් හරිම පාලු ගතියක් පෙන්නුම් කරනවා
මෙ විදියට කිසිම මලක් හිටවන්න විදියක් නොමෙත
ගේ ඉස්සරහා අඹ ගස් වවනවා අනේ්මන්ද
මේවා ඔක්කොම බොරු ..මගේ ගෙදරත් මිනිමල් තියෙනවා නිවසට හොද නැහ කියන සාක ජාති ඔක්කෝම තියෙනවා මේ වෙනකම් මට මිල මුදල් ලැබිමේ හිගයක් නැහ අපි උත්සාහයෙන් වැඩ කලොත් අපිට දියුනු වෙන්න පුලුවන් ..නිවසට දියුණුව ලැබෙන සාක තියෙනවා කියලා නිකම්ම හිටියොත් කිසි දෙයක් ලැබෙන්නේ නැහ..මේ මගේ අදහසයි
Boru newei aththa
ඕවා ඔක්කොම බොරු... අපි දැකලා තියෙනවා. දනවත් ගෙවල් වල ගේ ඇතුලේ තියෙන්නේ පතොක් වර්ග....
00
Boru nokiya palayan
මේ කියන හොද නරක් වලට හේතු කියන්න
Boru mewa..vishwa mathwa apta asuba shska mawanne ne..mewa minissunge hithe thama thiyenne...mamanm pili ganne...anith eka minimal thiyenwa ape gedrth..apitnm mila mudal walin kisi aduwak ne...
😅😅😅😅😅
නිවසට වාසනාව අවාසනාව
බාහිරව තියන ගස් වැල් වලට ගේන්න පුලුවන් නම්
භාග්‍යවතුන් වහන්සේ මුලින්ම ඒක දේශණා කරනවා.
උපන් සත්වයා කරන පව් පින් අනුව තමයි
දුක හෝ සැප ලැබෙන්නේ.
Ouwa serama boru manasa positive hadagattanam hari pitaratavala oya kisima manankalpitha matha nehe ekayi e rataval diyunu 😂
Boru kiyanna epa oi . Thani boruva muli gas gana danagena katha karanna
ගස්වල තියෙන ගෙඩි ගේ ඇතුලෙ ඉඳලයි ගේ ඉස්සරහ ඉඳලයි ගහ උඩ ඉඳලය කන්න හොඳයි.ගේ ඉස්සරහ ගහ තියෙන්න හොඳ නැහැ. යකෝ වෘක්ෂයක් ගෙදරකට කොච්චර සුන්දරත්වයක්ද. තොපි අහිංසක මිනිස්සුන්ගෙ මොළ කනවා කාලකන්නි. තොපි වගේ එවුන්ව රටෙන් ගහල පන්නන්න ඕන කාලකන්නි හැත්ත. බොරු කියලා මිනිස්සුන්ගෙ සල්ලි සුරන්කන කැලනි හඟන්නො.
කියලා වැඩක් නෑ. මේවා විශ්වාස කරලා ගෙවත්තේ තියන අඔ , රඹුටන් වගේ ගස් ටික කපලා දායිද දන්නෑ මෝඩයෝ. 😄
ඔබතුමියට මේ දේවල් කැමතිනම් විස්වාශ කරන්න පුළුවන්, අකමැතිනම් බැහැර කරන්න පුළුවන්.
ඔබතුමිය මේ Video එක බලලා, මේ වගේ අදහසක් දැක්වුවා කියන්නෙම ඔබතුමිය ගුප්ත දවල් පිලිබඳ උනන්දු කෙනෙක්. ස්තුත්යි.
Boru thamai me😂😂
😃😃😃😂😂
අනේ අපේ ගෙදර තට්ටුනිවාසයක්. දෙවනි තට්ටුවේ වහලය වෙනුවට කොන්ක්‍රිට් තට්ටුවක් තියන්නේ. ඒක උඩ පැල වවලා තියෙනවා.කනේරු ගස් 10ක් විතර තියෙනවා. දවසට මල් බෑග් එකක් කඩනවා. මේ වීඩියෝ එකේ තියෙනවා කනේරු අසුබ ශාකයක් කියලා. ඒම තියෙන්න හොද නැද්ද. මට මේ ගැන පැහැදිලි කරන්න.
අනේ මේ බොරුවලට රැවටෙන්න එපා මේවා බොරු මත
oya unge wikara pili ganna epa ,,,,,unta pissu sobadahamin labena sathuta manussayagen labanna ba
කනේරු විෂ සහිත නිසයි නිවාස ආසන්නයේ හොද නෑ කියන්නේ. නිවසේ වහලේ තිබුනට කමක් නෑ.
@@guptharahas-1552අරලිය හොද නැද්ද roof top eke ?
අනෙ මෙපතොක් මේග
Boru mewa 😂😂😂
රඹුටන් අඹ ගෙදරට හොද නැලු...මිනි මල් හොදයි ලු මූ මී හරකෙක් 😂😂
සේපාලිකා ගස් නිවස ඉදිරියේ ඇති නිවාස කිහිපයක් පාලුවට ගිය බව මා අත්දැක තිබේ. එමෙන් ම රට නෙල්ලි ගස් නිවස ඉදිරි පස තිබීමද අසුබ බව මා නිරීක්ෂණය කර තිබේ.
බොරු කියන්න එපා බල්ලෝ
පට්ට පල් බොරු😂
Munta pissu
ඕවා බොරු
පිස්සු පිස්සු පිස්...සූ
Okkoma bori😂😂😂
a ne.minimal.india.vala.harita.geval.gavama.patta.rich.family..patta.boruu.apita
මෙකැනලවලමුදල්හොයනක්‍රමඋපදවනබයිලනිවසආසන්නයකියන්නෙමේකියනහැමදේමතියෙන්නෙඅවටගෙවල්වලඑහෙමනම්.මේකියනදේවලඇත්තක්නැහමෙහැමදෙමතියෙන්නෙගෙවල්වලමගෙගෙදරත්තියෙනව
වචන ඈත් කරලා ගහපන්.කියවන්නත් බෑ
👍👍
❤❤❤❤❤
Gasakin kohamada bn asuba wena.
gasvla hoda narka theynva pitaraten evapuva godaknarka api danne ahuvela arliya ape deyak neme minissu danne randu venna epa arliya haki ekmanta theyenam km durata evath karganna haduvoth nathatama nathivenva geval dala yanda vena vada sida venne parana valu vensa una aryhikya 0 vatenva
බොහෝම ස්තුතියි ඔබට🥰
Jj
❤❤❤