“මේ විදිහට කැපුවොත් ගහ පිරෙන්න මල්බෙරි” | How to Pruning Mulberry | Ceylon Agri | Episode 352

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • “මේ විදිහට කැපුවොත් ගහ පිරෙන්න මල්බෙරි” | How to Pruning Mulberry | Ceylon Agri | Episode 352
    #fruitplantnursery #mulberries #ceylonagri

ความคิดเห็น • 47

  • @SajjaDayanga
    @SajjaDayanga 6 หลายเดือนก่อน +2

    ගෙදර ගිහින් පැල අරන් තියනවා කීප වාරයක් හැමවෙලේම කොච්චර කාර්ය බහුල උනත් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව හැමදේම කියලා දෙනවා 🙏🙏
    Wife ඒ වගේම උදව් කරනවා. මම අන්තිම පාර පැල ගන්න ගියාම card payment කරන්න විදියක් නැතුව පැල අරන් යන්න කියලා පස්සේ payment කරන්න දුන්න. මේවා කිව්වේ ව්‍යාපාරයක් කරත් මනුස්සකම් අතින් පිරිපුන් දෙපලක් හින්දයි නැතුව පවුද්ගලිකව දෙන්නම දන්නේ නෑ මම

  • @yehaniwijekoon3212
    @yehaniwijekoon3212 4 วันที่ผ่านมา

    Godak watina video ekak. බොහොම ස්තුතියි ඔබට 😊

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว +10

    මෙිවටද ඇබිල්ල කියන්නෙත්

    • @umayangaphone4296
      @umayangaphone4296 5 หลายเดือนก่อน

      Ou

    • @shiranthaatapattu7019
      @shiranthaatapattu7019 5 หลายเดือนก่อน

      Ou api issara kiuwe

    • @umayangaphone4296
      @umayangaphone4296 5 หลายเดือนก่อน +3

      මෙක මන් පස්සෙ දැනගත්තෙ, මල් බෙරි ඇබිල්ල කියන්නේ එකිනෙකට වෙනස් කුල දෙකක ශාක දෙකක්,
      නමුත් සමහර අය මල් බෙරි වලට වරද්දලා ඇබිල්ල කියලා කියනවා.

    • @RamyaPriyadarshani-z8f
      @RamyaPriyadarshani-z8f 14 วันที่ผ่านมา

      අපේ අම්මලත් දන්නේ ඇඹිල්ල කිව්වම විතරයි

  • @KHW-kn3bk
    @KHW-kn3bk ปีที่แล้ว +4

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • @CynthiaSirinaga-qp2lb
    @CynthiaSirinaga-qp2lb 3 หลายเดือนก่อน +1

    Hondatama Usa giyapu gahak Kappadu kalata kamak nedda

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 6 หลายเดือนก่อน +1

    රණවීර මහතාණෙනි, ස්තුතියි, අඟනා සේවයක්.

  • @smsms5446
    @smsms5446 16 วันที่ผ่านมา

    Ape gedarath loku gahak thiyenne

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 ปีที่แล้ว +2

    ,ස්තුතියි හොද පැහැදිලි කිරිමක්

  • @keerthiamarathunga
    @keerthiamarathunga 3 หลายเดือนก่อน

    මහත්තයා mata කොහොමද pala ganne අක්කර 1/4 hadanna pala ona

  • @kaush882
    @kaush882 ปีที่แล้ว +3

    Thank You Very Much Sir for all the valuable information. 🙏🙏🙏

  • @sarasarakeerthisinghe4243
    @sarasarakeerthisinghe4243 11 หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද ස්ට්‍රෝබෙරි වල ගෙඩි හැම පලාත්වල ම හැදෙන්නැති හේතුව .මගේලග පැල තීනවා ගෙඩි නෑ.ගස් හැදෙනවා නම් ඇයි ගෙඩි හැදෙන්නැත්තෙ

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda หลายเดือนก่อน

    Oyala gavin pala laba ganna puluwanda ❤❤❤❤❤❤❤❤❤❤

  • @HarshaniDinusha-yd1jr
    @HarshaniDinusha-yd1jr 8 วันที่ผ่านมา

    Pala ganna puluwan da

  • @siththutu9712
    @siththutu9712 หลายเดือนก่อน

    Aiyo kanthawa wadi appa

  • @shmwmlam3953
    @shmwmlam3953 ปีที่แล้ว

    වැල් රෝස පැල ගන්න තියෙනවා ද? ආච් එකකට යවන්න හොද වගේ ඒවා?

  • @truthmind3586
    @truthmind3586 ปีที่แล้ว +2

    මදාර පැල apple පැල කුටි අංක 9 තියෙනවද

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 ปีที่แล้ว +7

    මල් බෙරි ජෑම් හැදුවා .මාර රසයි. බීමත් රසයි .

    • @kasunharendra7354
      @kasunharendra7354 11 หลายเดือนก่อน

      Mal berry palyak hoya ganne kohomada

    • @ravindrajayasuriya6657
      @ravindrajayasuriya6657 11 หลายเดือนก่อน

      @@kasunharendra7354 මේ සිලොන් අැග්‍රි එකෙන් ගන්න පුළුවන් .නැති නම් මල් බෙරි ගහක ඉත්තකින් නිකම්ම පැල කරගන්න පුළුවන් .සමහර විට දියතෙ තියෙන්න පුළුවන් .

    • @Oshadhalakshitha-d1g
      @Oshadhalakshitha-d1g 11 หลายเดือนก่อน

      @@kasunharendra7354 dennam

    • @yehaniwijekoon3212
      @yehaniwijekoon3212 4 วันที่ผ่านมา +1

      Apith haduwa, mama kaala thiyana rasama jam warge❤️

  • @ALL-g1t6f
    @ALL-g1t6f 7 หลายเดือนก่อน +1

    Watinawa❤❤

  • @MalkanthiMalkanthi-n4q
    @MalkanthiMalkanthi-n4q 2 หลายเดือนก่อน

    Malberiy kolakanna puluwanda

  • @buddhishanaka2425
    @buddhishanaka2425 ปีที่แล้ว +3

    දැනුම බෙදා දුන්නට සර්ට ගොඩක් ස්තූතිය.

  • @deshaniroshana
    @deshaniroshana ปีที่แล้ว

    ඔක බ්ම හිටවන්න පුලුවන්ද

  • @kumudunijayasinghe102
    @kumudunijayasinghe102 ปีที่แล้ว +2

    Malberi palayak ganne kohomada

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      0777994859 whatsapp msg akak ewanna

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 ปีที่แล้ว +4

    මල් බෙරි පැල ගන්න පුලුවන් කොහෙන්ද.

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว +2

      0777994859 whatsapp

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    man podi kaale kaala thiyenawa...

  • @hirushidewmini4878
    @hirushidewmini4878 3 หลายเดือนก่อน

    Ane Mewa gnn thank tiyenwd

  • @chathurikapriyashani6785
    @chathurikapriyashani6785 ปีที่แล้ว

    Videshiya mal bery pala ganne kohenda

  • @gayashansajith75
    @gayashansajith75 ปีที่แล้ว

    Sir,kandy pattata shop ekk dennako

  • @champakumari6565
    @champakumari6565 ปีที่แล้ว

    Abilla kiyala api nam kiyanne

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 ปีที่แล้ว

    Apita thalkola pala ganna puluvanda

  • @samikaekanayake6051
    @samikaekanayake6051 5 หลายเดือนก่อน

    😍👍👍👍

  • @mohamednazhan3478
    @mohamednazhan3478 ปีที่แล้ว

    Pela ganne kohenda

  • @lakshmihewa6314
    @lakshmihewa6314 ปีที่แล้ว

    Pale ganne kohende?

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +1

    ඇඹිල්ල ❤

  • @denethdeneth1330
    @denethdeneth1330 ปีที่แล้ว

    ඇබිල්ල කියන්නේ මේවා නෙවේද