Oya D.b.chanaka keyanne rata ta ma sapayak okatath soba darmayen daduwam denna one ..janathawa balaporoththu wenne oya thakkadi horunta soba darmayen daduwam labenawa
Ubagedarin denawada danya ? Bath belayek chande dun bath gilinda? Rata netthatama nethikala kalakanni vinasakarpu rata kohomamada gono dina ganakin thopita tutti dekata manna dene me bada gostharayata gotta allana biyo.
Meya nam kayiya vitharayi katin bathala kola hitawana Maalimawe namath ketha karana ohe katata ena eka kiyawana vedagemmak nethi charithayak. Dena dena ne aanduwa gaththe ?? Boru kayiwaaru nethiwa nokara sadda hitiyanam hodayi anith kattiya meka goda daanakam. Horu allannath be horakam salli gannath be. Surangana katha thawa epa.
හාල් හිඟයට ප්‍රධාන හේතුව, ඒ කාලෙ තණකොළ , පුණ්ණක්කු කාපු එවුන් දැන් බත් කන්න පටන් අරන්. ඕන්න ඕකයි හාල් හිගේට හේතුව 😁😁😁😁
ඔය දත්ත ගොවි නියාමක හරහා ඉතා නිවැරෙදිව ගන්න ක්‍රමයක් හදන්න.මිනිස්සුන්ට ප්‍රශ්න කීම ට වඩා උත්තර ඕන.ඒවා මේ මඩගොහොරුවේ ඉක්මනින් කල නොහැකි වූවත්,හොරු ඇතුලට නොදා මේ කිසිවක් කරන්න බෑ.පුටින් කරපුදේ බලන්න.
❤
කතාව ඇත්ත.👍
ඔබතුමා ඔය කිව් ආකාරයෙන්ම ක්‍රියා කලොත් මේ ප්‍රශ්නය විසදා ගන්න පුළුවන් . කරුණාකර වහාම ඒ අනුව ක්‍රියාත්මක වෙන්න.
මේ රට හූරාගෙන කාපු කාළකණ්ණි තමයි වැඩිපුරම මේවා දොඩවන්නේ.
පසුගිය දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නෑ. දැන් මාලිමා ආණ්ඩුවක්නේ තියෙන්නේ. හාල් ප්‍රශ්නය මාර්තු මාසයට පෙර විසදන්න.
දකුණේ ජනතාව විතරක් නොව කොළඹ සහ අනිත් ප්‍රදේශවල ජනතාවත් රතු හාල් කෑමට ගන්නවා ඇමතිතුමා. පසුගිය කාලයේ ගංවතුරින් වගාවන්ට හානි සිදුවුනා. ගොයම් වලටත් හානි සිදුවුනා නම් අපේක්ෂා කරන අස්වැන්න අඩුවෙයි ඇමතිතුමා. ඒ ගැන සැලකිල්ලට ගෙන හාල් ප්‍රශ්නය විසඳීමට පියවර ගන්න.
😊😊Niyami
සත්ත්කින්ම,අම්පාරෙ ඊයෙ පෙරේදා වැස්සෙන් අඩියක විතර මඩතට්ටුවකින් කුබුරු යටවෙලා.බන්ඩි කිරිවදින කාලේ.ඒ නිසා වී අස්වැන්න මහකන්නයේ අඩුවෙනවා.ඒවගේම මහමෝල් හිමියන රජයේ මිලට වී අරගෙන ,සහතික හාල් මිලටවඩා අඩුවෙන් විකුනා සුලු ,මද්‍ය මෝල් හිමියන් මෙන්ම රජයත් පාඩුලබන තත්වයක් ඇතිකරාවි.ඒ වගේම මහමෝල් වී මිලදී නොගෙන ඉන්නත් පුලුවන්.ඒනිසා දුර හිතන්න ඕන.
බියර් කොම්පනි වලට රටින් ගේන හලුත් මේ දවස් වල පටවනවා
ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭
ඔක්කොම පෑත්තක තියලා හාල්පිටරටින් ගේන්න, මුන්ගෙ කටවල් වහන්න ඔනේ. අපෙ තෙල් ගෑස් ඔක්කොම පිටරටින් ගෙනල්ලා හිගයක් නෑතිව දෙන්න පුලුවන්නම් ඈයි හාල් පිටරටින් ගේන්න බෑරි
Elaaa
npp ආණ්ඩුවක් එන බව දැනගෙන ප්‍රශ්ණ ඇති කරල එයාල දැන් කියවනවා වගේ....
😊😊
වැඩකරමින් තමා හිටපුඋන්ගෙහැටි කියල දෙන්නෙ
ඇමැතිතුමෝ දැන් ඕවා කියලා වැඩක් නෑ රටට අවශ්‍ය හාල් ටික ගෙන්නලා මිනිස්සුන්ට දෙන්න කවදාවත් ඔය ප්‍රශ්නෙන් ඉවර වෙන්නේ නෑ නැත්නම්
👍👍👍
🎉🎉
හරි වසන්ත සහෝයා, හිටපු උන් වැරැදි නිසා තමයි ජනතාව ඔයාලට 2/3 කටත් එහා ගිය බලයක් දුන්නේ. ඔයාලට අපහසු ඇති නමුත් ජනතාවට තාවකාලික විසදුන් හරි ඕන. තාමත් අනුන්ගේ වැරැදි කිය කිය ඉදල හරියන්නෑ.උන් වැරැදි බව ජනතාව දන්නව.
අපෙ රටෙ රතූහාල් නෑති වූනාට මෙ කූවෙට්වල රතූ සහල් ඔනෑතරමිතියනවා ලංකාවෙන් එන එවා ලංකෑව තාල නෑතිවෆන්න හෙතාව හංගලෑ ඇති
❤❤
ඇමති තුමා කරුණාකර ඔය හිටපු අයගේ දත්ත තොරතුරු ගැන විශ්වාස නොකොට රටේ අවශ්‍ය තාවය ගැන සලකා අනාගතයේ දී 2025 වසරේ සිට ඔය දත්ත ලබා ගැනීම නිවැරදි කරගන්න. ආයතන වල මූලික පුටුව ට ගැලපෙන පුද්ගලයන් පත්කර ඔය රාජ්‍ය ආයතන වල බුල කෙළින රාජ්ය සේවක්යන්ගෙ න් ගන්න වැටුපට සේවය දෙන්නට පොළඹවන්න.
මම මෙය කියන්නෙ අපේ රටේ කොළඹ තිබෙන පසු අස්වනු තාක්ෂණික පර්යේෂණ ආයතනය හරහා දුටු ගැටළු ක් ආශ්‍රයෙන් මෙම තත්වය බොහෝ රාජ්‍ය ආයතන වල පවත්නා බව මම විශ්වාස කරනවා
මොඩ වැඩක් නෙවෙයි ඇමැති තුමා ඔවා උන් ගහපු ෆැන් මොකද කලින්ම දැනගෙන හිටියා මෙපාර උන් පරදිනවා කියලා ගහපු මාස්ටර් ෆැන් උන් දැනගෙන හිටියා මොන අන්ඩුව ආවත් උන් ගෙමගහනවා කියන්න
අැත්තම කතාව දැන් තියෙන්නේ මාලිමා අාන්ඩුවක් ඔයාලට මෙි රටෙි මිනිස්සු චන්දය දුන්නේ 180 වට තිබු රතු හාල් 300 ට කන්න නොවෙයි ඔයාලා එන්න කලින් කිවුව කතාව නොවෙි දැන් කියන්නේ කලින් අාන්ඩු කරපුවා කිය කියා තමුන්ගේ නොහැකියාව වහගන්න හදන්න එපා නාමල් කරුනාරත්තන කෝ එයා තමයි කිවුවෙි කෘෂීකාර්මික රටක හල් 190 වට කන්න ඹීනද කියල අැහුවේ වෙිදිකාවලට නැගල 190 වට හාල් කන්න බැරි නිසා අපි මාලිමාවට චන්දය දුන්නා හැබැයි දැන් හාල් කන්න වෙලා තියෙන්නේ 300 ට කෝ ඔයාලගේ වැඩ හාල් විතරක් නොවෙයි තෙල් ලිටරයකින් කාන්චනට රු 50 ක් කොමිස් යනවා කිවුවා මතකද දැන් එ් 50 යන්නේ කාටද අදික විදුලි බිලක් ජනතාව මත පටවලා කිවුවා කෝ ඔයාලා විදුලි බිල අඩු කලාද රට හදන්න හදන්නේ මිනිස්සු බඩගින්නේ තියලද
DV Chanaka got a bad attitude
Horun gen
Janethawe
Bera gath malimawete jaye wewa
රුපියල් 180 තිබුණු රතු සලහල් කොහොමද චදන්දෙන් පස්සේ 280 300 වුනේ
😢😢
monawada meya me kiyawanne??meyath hithan inne api modayo kiyala.AKD nethnam me anduwatath lagadima gedarayanna sidda wenawa
නොමිලේ දුන්න ඵ්ව ගැන කියන්න ඵපා, මෝඩ කතා 😂.
බලය දුන්නා නම් කෙඳිරි ගාන්න ඵපා. දැන් කරන්න! 😅
ඔය ටික කලිං ආණ්ඩු වලට කිව්වේ නැද්ද😂කිව්වානම් මේ රට ලෝකෙටම ණය කාරයෙක් නොකර වලපල්ලට නොයවා බේර ගන්න තිබිබා😂😂😂😂
බන්කොලොත් රටක් කෙදිරි ගාන්නෙ පැරදුන අය හලෝ
Ape rate awshaya thawayata waga karana wada piliwalak hadana ona naththan mol karayanta ona wi wargai waga karanne
Oya D.b.chanaka keyanne rata ta ma sapayak okatath soba darmayen daduwam denna one ..janathawa balaporoththu wenne oya thakkadi horunta soba darmayen daduwam labenawa
DV chanaka namal ge gal boy
Nihal galappatti wedek karanawa hmbantota apita penna nene
Atitayath wartamanayath anagatayath gana nohitana lankawe ape minissu kochharanam innawada kiyala hitena kota danena duka kiyanna bari taram iwasimen sanasima labenawa kiyana aka terum ganna
Ranil ge game aka danno danithi,virudda vaadin kohomath dinanne NPP ya bawa.Amanisa nawaka Aanduta riddanna puluwan siyallama alalaiwarai sahodaraya.janathawa mebawa hondakarawa dannawa
අනේ ඇමටි තුමෝ කලින් ආන්ඩුවලට බැන බැන් ඉන්න එක නවත්තන්නෙ කවද්ද හොරු අල්ලන්නෙ කවද්ද තමුන්ගෙ වැඩ පෙන්නන්නෙ කවද්ද ඕවා නොකර ඊළඟ පාර ඉල්ලි තමයි
Ohela naththatama nathi karapu rata hadanne kohomada? Ikmanata.hitapan awu . Wath yanakal .
ඇත්ත තේරැම් කරල දෙන එක එයාලගෙ යුතුකමක්කෙ ගෙන්නල දුන්නත් වැඩියි කියල කෑගහයි
මැජික් ආණ්ඩුවක් පත් වුනේ නෑ
අවුරැදු 75ක් කාපු රට මාසෙන් දෙකෙන් ගොඩ දානකං බලං ඉන්නේ මෝඩයෝ
Muta ridenawa horunta baninawata thope kalakanni hatta karapu vinashaya thamairatata hena gahuwr para kalakanni meeharaka😂
Dan oyala mulinma govinge sahala miladi ganna kramayak hadanna
Ratey Arbudaya tharama danna nethi kama😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මමත් මාලිමාව ගේන්න සෑහෙන්න ගේමක් ගහපු කෙනෙක් රතුහාල් ගෙනල්ල රුපියල් 190 වට දෙන්න ඕන මොකද මොකද රුපියල් 300 හාල් කන්න නෙවෙයි අපි මාලිමාවට චන්දෙ දීල ආන්ඩුව අරන් දුන්නෙ සීය යනකොට දීලගියගානවත් හාල්දෙන්න අපි දකුනෙ මාතරින් එහෙම නොදුන්නොත් ප්‍රාදේශීය සභා චන්දෙදි ඇල්පිටියට උනදේම වෙයි ඔය ගේන හාල්වලට රුපියල් 65 වල් බදුගහන්න එපා පොඩිගානක බදුමුදලක් ගහල හාල්ටික දෙන්න මතක නේ මහින්ද කාරය ගෙනාවෙත් දකුනෙ අපි ඌ යැව්වෙත් අපි ඔයාලටත් ඒටිකම තමයි වෙන්නෙ කිව් විදිහට වැඩ තියෙන්න ඕන
ඔයාට ආර්ථිකවිද්‍යාව ඉගන ගන්න වෙනව.බද්ද අයින් කරන්න බෑ.එහෙම උනොත් අහිංසක මධ්‍යය පරිමාණ මෝල් ටික වැටෙනව.අනික මේ වෙලාවෙ බද්ධ අයින් කලොත් සම්පූර්ණ ලාබෙ යන්නෙ මහා පරිමාණ මෝල් හිමියන්ට
Ubagedarin denawada danya ? Bath belayek chande dun bath gilinda? Rata netthatama nethikala kalakanni vinasakarpu rata kohomamada gono dina ganakin thopita tutti dekata manna dene me bada gostharayata gotta allana biyo.
Meya nam kayiya vitharayi katin bathala kola hitawana Maalimawe namath ketha karana ohe katata ena eka kiyawana vedagemmak nethi charithayak. Dena dena ne aanduwa gaththe ?? Boru kayiwaaru nethiwa nokara sadda hitiyanam hodayi anith kattiya meka goda daanakam. Horu allannath be horakam salli gannath be. Surangana katha thawa epa.
බයිලා නැතිව වැඩ කරන්න එකඑකාගෙ වැරැදි කියනවා වෙනුවට
Ohe kiyanakal hitiye .
DV chanaka ya baila gahanawa uge mama diya kudu wikunala marum kawa
Chanaka kiyanne amu ponneyk
Nalaml g puka lewkn
Hal.pol.gana.nitharama.katha.karanne.thanakola.kapu.aun.76sapaye.hal.wenuwata.thana.kolane.kala.thiyenne.mokadathrada.kallitath.akka.karala.thiyenne..vee.hal.wenuwata.kudu.kasiffu.arakku..pathala.kalli..danwath.purudu.weyalla.bath.kanna.me.arnduwenwath..malimawata.jayawewa