හැරගිය අයට ආ මහින්දගේ ආරාධනාව‍ - ''මහින්ද කියන්නේ ජාතික සංකේතයක් ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

ความคิดเห็น •

  • @dilipasanga8907
    @dilipasanga8907 8 วันที่ผ่านมา +56

    ඇත්ත ජාතික සංකේතයක් තමා රට බංකොලොත් කරපු එකේ.

  • @gayanprasanna8123
    @gayanprasanna8123 8 วันที่ผ่านมา +159

    හොරු ඔක්කොම එක පැත්තකට ආවම මිනිස්සුන්ට ලේසියි

    • @DRvlogs19
      @DRvlogs19 8 วันที่ผ่านมา +3

      Ko bn horu alluwada😂

    • @RasikaAnura
      @RasikaAnura 8 วันที่ผ่านมา +2

      Ban horu niyen oppu karala hora karpuwa ganilla ban .kendat netiwennaneda yanne rate minissunta .anurage paligenime anduwa ..palapuruddak netuwa andu karnna puluwanda ban

    • @SabeethaIromi
      @SabeethaIromi 8 วันที่ผ่านมา +5

      අනේ මන්ද, තවත් මේ මිනිස්සු හොදයි කියන අය ඉන්නව නේ කියලා හතද්දි😢😢😢😢

    • @DRvlogs19
      @DRvlogs19 8 วันที่ผ่านมา +2

      @ oyalata boru karayo hodaida

    • @DRvlogs19
      @DRvlogs19 8 วันที่ผ่านมา +1

      @@hsooriyaarachchi78sooriyaa37 un horu nam mun pachayo. dekama ekai. ekawath terenne nadda

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 8 วันที่ผ่านมา +90

    හොරැන්ගේ...පිකාසේ...මයිනා...ජානකයාගේ.. කයිය.. විතරයි

    • @Sandakathmini01
      @Sandakathmini01 8 วันที่ผ่านมา +2

      @@AnushaKumari-rb3lz ගැලරි ටෝක් දෙන එවුන්

  • @LasanthaSujith-qb9bx
    @LasanthaSujith-qb9bx 8 วันที่ผ่านมา +69

    ආයෙ හොරු එකතු වෙන්න යන්නෙ. 😂😂😂

  • @bingumalprasad9686
    @bingumalprasad9686 8 วันที่ผ่านมา +102

    හොරු සමග රැයක් 😅

    • @A.Jassim-10
      @A.Jassim-10 8 วันที่ผ่านมา +2

      පව්‍ මුන්ට යන එන මන් නැහැ

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 8 วันที่ผ่านมา

      Aniwa

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 วันที่ผ่านมา

    • @dilkidilki-z5f
      @dilkidilki-z5f 6 วันที่ผ่านมา

      හරි අපි දැන් දැනුවත් වුනා

  • @IndukaThushari-m7w
    @IndukaThushari-m7w 8 วันที่ผ่านมา +70

    බල්ලෝ බලල්ලු වගේ කනවා රෙනවා මුංට චන්දය දෙන්න කට්ටියක් ඉදීවිද අප්පා

    • @deepthiherath8883
      @deepthiherath8883 8 วันที่ผ่านมา

      මොකද නැත්තේ ...අප්පෝ ඉන්නවා.ඒවා කතා කරනකොට ඇත්තටම කල කිරෙනවා

    • @gihandanushka2942
      @gihandanushka2942 7 วันที่ผ่านมา +1

      ඉන්නව ඇයි උඹලා කියන ලපයාට දෙන්නද කියන්නේ😂😂😂😂😂😂😂

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 8 วันที่ผ่านมา +62

    රාජපක්ෂ ශාප කවදා මේ රට ගැලවෙයිද නොදකින්

    • @haasampath
      @haasampath 8 วันที่ผ่านมา

      බොරුවනේ බන් උබලගේ, එහෙම සාපයක් නැති නිසා තමයි රැවටිලා ගිහින් ආයේ එන්නේ, 2015 රැවටිලා යේ අවු 3න් 2018 වෙද්දී දින්න, ආයෙත් එකම තමයි, උබලගේ පච බලකාය ක්‍රියාත්මක වෙන්නේ ඉතින් අවු 3 උපරිම ආයුෂ... බොරුව න්වත්තගනිල්ල

    • @GunasriGunu
      @GunasriGunu 8 วันที่ผ่านมา

      Ayi..kagevath..
      Passe...athagannede

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 8 วันที่ผ่านมา +8

      රාජපක්ෂ සාපය ඉවර වෙන්නේ නාකි මයිනා අහවර උනු දාට😂😂😂

    • @ranjanirathnayakarathnay-rt7jd
      @ranjanirathnayakarathnay-rt7jd 8 วันที่ผ่านมา +6

      මයින මැරෙන්න නැද්ද අප්ප

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 8 วันที่ผ่านมา +5

      @@ranjanirathnayakarathnay-rt7jd රටේ කරුමෙට මුට 80 ක් වෙලත් නොන්ඩ් ගගහ ඉන්නවා රටේ සල්ලි වලට පිල්ලි ගගහා

  • @rohansuranga9095
    @rohansuranga9095 8 วันที่ผ่านมา +51

    හොරු tika aye එකතු wenna යන්නේ

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 8 วันที่ผ่านมา +9

    රනිල් තවම ජනාධිපතිනම් මේ අය මෙහෙම එන්නේ නෑ වාසිපැත්තට ජැක් එකගහන කට්ටිය.

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 8 วันที่ผ่านมา +31

    බලාන ඉන්න බැරිව තමා දැන් කට්ටිය දගලන්න ජාතික සංකේතයක් එම කියලා හොරකම් කරන එක හරි කියන එක වෙන්න මුන් විතරයි හැම දම සැපවිදින්න ඕන

  • @arunasribandara1015
    @arunasribandara1015 8 วันที่ผ่านมา +19

    අම්පාරේ ගදයත් ගිහිල්ලා

  • @asankaravi7310
    @asankaravi7310 8 วันที่ผ่านมา +26

    කජු ආතාගෙ පස්ස හෝදන්න ගියපු එවුන් රෙදි ඇදගෙනද දන්නෑ ආපහු විජේරාමෙට රිංගන්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 8 วันที่ผ่านมา

      ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි ලු

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 8 วันที่ผ่านมา +15

    ඇත්තටම පරම්පරා ගානකට මතක තියන පවුලක් මොකද රටක් කාබාසිනියා කරපු. විනාශට පත් කරපු කාලකන්නි පවුලක්.

  • @SupunSasintha
    @SupunSasintha 8 วันที่ผ่านมา +23

    බයවෙලා උපරිමට

  • @chanakalp
    @chanakalp 8 วันที่ผ่านมา +21

    ඕන වෙලාවක් එන්න යන්න පුලුවන් කියන්නේම Discipline ZERO පක්ෂයක්

    • @A.Jassim-10
      @A.Jassim-10 8 วันที่ผ่านมา +2

      එකතු උනාට කරන්න දෙයක් නැහැ නැට්‍ට පුකෙ ගහගෙන තමයි වලට යනකම්‍ ඉන්න වෙන්නෙ අයෙ බලයකට එම මුන්ගෙ හිනයක් විතරයි

  • @najeebashahulhameed8743
    @najeebashahulhameed8743 8 วันที่ผ่านมา +19

    මාලිමාවට ජය
    🎉❤❤🎉

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 8 วันที่ผ่านมา

      දිපං පු ######😅😅😅

    • @Sanjaya610
      @Sanjaya610 7 วันที่ผ่านมา +1

      නොදකින් කයිය නායකයා 😂😂😂😂😂

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 8 วันที่ผ่านมา +17

    හොරා කාපු එව්වා නේ යකෝ ජනතාව පිච්චුවේ😂😂😂

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 8 วันที่ผ่านมา +25

    නාකි මයිනා ට මොනවා හරි උනොත් කැරලී ගහනවා ලු කවුද දන්නා ඔය නාකි මයිනා වෙනුවෙන් කැරලී ගහන්නේ 😂😂😂😂

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 8 วันที่ผ่านมา

      වෙනයා මේ යන්වේ 79 නේ ඉවරම වෙලා යයි මේ ජාතියේ මහා කරුමය

    • @jayantharohana3309
      @jayantharohana3309 8 วันที่ผ่านมา

      Ubala denage depaupitant niwansuwa lebewa ubath

    • @NipunaPragathi
      @NipunaPragathi 8 วันที่ผ่านมา

      Ai ub pomnayek d​@@jayantharohana3309

  • @Lankanlife
    @Lankanlife 8 วันที่ผ่านมา +7

    නාකි මයිනගේ අවසන් බෝජන සංහ්‍රහය හා සමුගැනීමේ සාදය 🥺😢

    • @gihandanushka2942
      @gihandanushka2942 7 วันที่ผ่านมา

      උබේ තාත්තගේ අවසන් බෝජනය කාලා වරෙන් මුලින්

    • @Lankanlife
      @Lankanlife 7 วันที่ผ่านมา

      නාකි මයිනට පුක දියන් හුට්ටිගෙ පුතා

  • @chamarawimalachandra3293
    @chamarawimalachandra3293 8 วันที่ผ่านมา +7

    ඉක්මනටම ඉවර වෙවා කම් හොඳයි

  • @nuwandarshana9225
    @nuwandarshana9225 8 วันที่ผ่านมา +13

    යන එන මන් නැතුව හිටියේ දැන් topic එකක් අහුවෙලා 😂

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 8 วันที่ผ่านมา +41

    සාටකයෝ නම් රටට පුදුම ශාපයක්..හොරු..මිනීමරුවෝ ආයේ එකතු වෙන්නයි යන්නේ

    • @deniyayesupekshamaniyan759
      @deniyayesupekshamaniyan759 8 วันที่ผ่านมา +4

      දැන් රටේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා.ඒව කමක් නැද්ද ? හොරා හොරා කියලා අපහස කරපුවට තමා මේ රටේ මිනිස්සුන්ට මේ සාපෙ වැදුනේ.තව ඉදිරියට හොද හොද සාප වැදෙයි

    • @ShanIndunil
      @ShanIndunil 8 วันที่ผ่านมา +1

      කව්ද මැරුනෙ එකෙක් කියපන් මැරුනු 😂 ගෝටා පෝලිම් වල තියල නම් මිනිස්සු මැරෙව්වා​@@deniyayesupekshamaniyan759

    • @C_M_B123
      @C_M_B123 8 วันที่ผ่านมา

      😂😂​@@deniyayesupekshamaniyan759

    • @sad1tha_pasandul871
      @sad1tha_pasandul871 8 วันที่ผ่านมา +3

      @@deniyayesupekshamaniyan759amo baiya 😂

    • @KkJayawickrama
      @KkJayawickrama 8 วันที่ผ่านมา +2

      ​@@deniyayesupekshamaniyan759කොහේද bun merune,,තොපේ ආණ්ඩුවෙන් merune,,,,තොප්පිය හොරා kame අදින. සොබාදහම ලබාදෙයි,,merunama තොපි අපායේ pehenne,,,

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 8 วันที่ผ่านมา +10

    පට්‍ට හොරැ සෙට්‍ එක ආයේ එකතුවෙන්න යන්නේ..

  • @Sandakathmini01
    @Sandakathmini01 8 วันที่ผ่านมา +9

    අපි පරලොව දී සෙට් වෙමු

  • @Roshan-cg1we
    @Roshan-cg1we 8 วันที่ผ่านมา +6

    හොරු ටික එක පැත්තක වුණා ම ජනතාවට ජන්දය දෙන්න ලෙසියි.ජනතාව දන්නවා හොරු කවුද කියලා .බල තණ්හාව තියෙන්නේ.මුන් මැරුණත් අයෙ එනවා.පුදුම කරුමයක් තියෙන්නේ 😂😂😂😂.ගම් වලට එන්න එපා ගහලා එලවනවා හොදෙ.

  • @ashokaarana
    @ashokaarana 8 วันที่ผ่านมา +3

    මේ තරම් පෙරේත ඇයි බහිරව පූජාවක් තියමු

  • @KRuwan-f9z
    @KRuwan-f9z 8 วันที่ผ่านมา +8

    කමක් නැ අපි මාලිමාවට ,
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sinarawijesekara7801
    @sinarawijesekara7801 8 วันที่ผ่านมา +4

    ණය ගෙවන්න වත් බැරි කළ ජාතියේ සංකේතය🐂🐂😂😂😂

  • @wasanthakumara6919
    @wasanthakumara6919 8 วันที่ผ่านมา +6

    ඔව්...ඔව් මහින්ද රාජපක්ෂ කියන්නෙ කම්බ හොරුන්ගේ ජාතික සංකේතය තමයි, රාජපක්ෂ කියන නම ඇහුනගමන් මතකෙට එන්නෙ කම්බහොරුන්වයි.

  • @KRuwan-f9z
    @KRuwan-f9z 8 วันที่ผ่านมา +5

    මහින්ද කියන්නේ,
    හොරුන්ගේ සන්කේතයක්
    ඒක ඇත්ත 😂😂😂😂

  • @balangoda59
    @balangoda59 8 วันที่ผ่านมา +11

    පට්ට හොරෙක්

  • @augustagee6864
    @augustagee6864 8 วันที่ผ่านมา +2

    කෝලං
    මිරිස් කූඩූ ගහපූ අයත් ඇවිත්
    දැන් ජනතාව රවටන්න බැහැ
    සේරම හංවඩූ ගහපූ හොරු ටිකනේ

  • @ShanthaShantha-y7u
    @ShanthaShantha-y7u 8 วันที่ผ่านมา +10

    HORU. HORU😍😍😍😍🐕

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 8 วันที่ผ่านมา +2

    හොරු එකතුවෙලා . ආයේ හොරා කාපු හොර තක්කඩි එවුන්ට මේ රටේ චන්ද නැතෝ. මේ රට හදන්න අපි සියලුම දෙනා නව රජයට සහයෝගය දෙනවා. කාලකන්නි එකතුවෙලා බංකොලොත් කල රට අනුර ජනාධිපති තුමා දියුණු කරනවා. ඒක රටේ ජනතාව වන අපට විශ්වාසයි.👍👍❤❤ දැන් දුෂිත⁣ එවුන් කෙදිරි ගහනවෝ එකතුවෙලා 😢😢😢

  • @sampaththushara6244
    @sampaththushara6244 8 วันที่ผ่านมา +2

    මෙන්න මෙහෙම එකතු වෙමු.ජයග්‍රහණය කරා ඉස්සරහට යමු.🎉🎉🎉🎉❤

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 8 วันที่ผ่านมา +4

    ඔහොම තමයි.බලය දියරුවෙලා
    ගියාම හැරගිය අයව.මතක් වෙනවා .

  • @Azr900
    @Azr900 8 วันที่ผ่านมา +3

    මලමිනිය කරේ තියන් හරි ඡන්දෙ ඉල්ලයි කම්බ හොරු රැල 😂😂😂

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya9960 8 วันที่ผ่านมา +3

    Horu

  • @wasanthakumara1386
    @wasanthakumara1386 8 วันที่ผ่านมา +3

    NPP Samaga Api Gangodawila ❤❤❤❤

  • @nimalkumara346
    @nimalkumara346 8 วันที่ผ่านมา +5

    අහන දෙට උත්තර දීපන් බන්.යන්නෙ කොහෙද මල්ලෙ පොල් පට්ට හොරු 😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂

    • @Roshan-cg1we
      @Roshan-cg1we 8 วันที่ผ่านมา

      මරු මරු ❤❤❤❤

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 8 วันที่ผ่านมา +4

    හිටපු ජනාධිපති ...බන්..හිටපු.

  • @WeerasinghaLatha
    @WeerasinghaLatha 8 วันที่ผ่านมา +4

    දෙරන නායකය කෝ

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 8 วันที่ผ่านมา +4

    ඔව්..ඕකව ජාතික සත්වයා කලා නම් හරි😂😂😂

    • @A.Jassim-10
      @A.Jassim-10 8 วันที่ผ่านมา

      යුද්දය නිමකරා නියලා එක ප්‍රයොජනයට අරන් මුන් හැත්ත රටත් ජනතාවටත් කරපු අපරාදය මුන්ට අකුනු වදින්න ඔනැ

  • @thinusnature471
    @thinusnature471 8 วันที่ผ่านมา +1

    හොරු එක මිටට..පිරිත් වලටත් ලැඡ්ඡ කරනවා....

  • @KRuwan-f9z
    @KRuwan-f9z 8 วันที่ผ่านมา +2

    මිරිස් කුඩ්ඩත් ඇවිත් 😂😂😂😮😮😊😊😊

  • @srimalipriyangika3905
    @srimalipriyangika3905 8 วันที่ผ่านมา +1

    හොරු

  • @lahirupathum28
    @lahirupathum28 8 วันที่ผ่านมา +1

    අනේ දෙයියනෙ කියලා මහින්ද කාලකන්නිය මැරුන නම් ඇතී 🫶

  • @ManoshaPradeep
    @ManoshaPradeep 8 วันที่ผ่านมา +6

    හොරුන්ට

  • @vidurasulakshana5143
    @vidurasulakshana5143 8 วันที่ผ่านมา +2

    දේශපාලන ගණිකාවෝ

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 8 วันที่ผ่านมา +3

    ❤❤❤ammo.ape.weere.malli.pau.godak.kalakin

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 8 วันที่ผ่านมา +1

    රට බංකොලොත් කල උන්

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787 8 วันที่ผ่านมา +1

    අනේ පව් සිලින්ඩරය පුපුරලා,මුන් අනාතවෙලා.මහින්ද
    නැත්නම් මුන්ට වැලේ වැලේ නෑ.
    වැල් පාලමේ ගිය සීයා අතහැරලා.ලැජ්ජා
    කියන එක ගෑවිලාවත්
    නැති තක්කඩි රැලක්.
    මුන් මෙතෙක් කාලයක්
    ජීවත් වෙලා තියෙන්නේ
    ජනතා බදු මුදලෙන්.ඒක අහිමි වෙලා මාස තුනයි.ජීවිතේ ගෙවා ගන්න කාගේ හරි වල්ගයක එල්ලිලා ජිවිතේ ගොඩ ගන්නයි බලන්නෙ.

  • @isuruudara5072
    @isuruudara5072 8 วันที่ผ่านมา +1

    මහින්ද මහත්තයාට කක්කා යනවාද දන් නෑ.😅

  • @Hirushimendis
    @Hirushimendis 8 วันที่ผ่านมา +4

    අනේ ඔක්කොම හොරු ටික එකතුවුනාම ලේසි..රොත්ත පිටින් හිරේ දාන්න😆

    • @Sandakathmini01
      @Sandakathmini01 8 วันที่ผ่านมา

      @@Hirushimendis ඌහ් ඒක

  • @ruwankumara3225
    @ruwankumara3225 8 วันที่ผ่านมา +1

    කාලකන්නි ඉක්මණින් මැරිලා පල

  • @sewwandifernando4240
    @sewwandifernando4240 8 วันที่ผ่านมา +1

    නැහැ ජාතික පක්සියා

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 8 วันที่ผ่านมา

    69 ලක්ෂයෙ ඇස් ඇරෙන දින පොහොට්ටුව පිපෙයි ආණ්ඩුව පැන් හලා ඇත 😂😂😂

  • @udenagangadhara9721
    @udenagangadhara9721 8 วันที่ผ่านมา +1

    වහල්ලු වහල්ලු......

  • @Saman-sq2jy
    @Saman-sq2jy 8 วันที่ผ่านมา +1

    මුන් හිතාගෙන ඉන්නෙ මහජන මුදල් වලින් ජීවත්වෙන්න එක මුන්ගෙ අයිතියක් කියල .

  • @HimethpasalWeerasekara
    @HimethpasalWeerasekara 8 วันที่ผ่านมา +1

    ආරාධනා ආරාධනා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන වඩින්නට ආරාධනා😂😂😂😂😂😂😂😂

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 8 วันที่ผ่านมา +5

    සර් ට ගොක්කොල පෙනවාද 😂😂😂 දැන් පිරිත් එහෙම කියලා හිත හදන්න වගේ යන්නේ 😂

  • @HANSAMAL-x8l
    @HANSAMAL-x8l 8 วันที่ผ่านมา

    එ ඔය අනුර දුප්පත් කියනවනෙ ඔනනම් හොයන්න උගෙ පුට්ගා ලක්ශ 80 දිලා slit එකට දැම්මෙ කොහොමද උ හිගන්නෙක් නම් උගෙ පුතාත් australiayaww inne මුන් ඔකොම හොරු කතා වල වගෙ ලගපැම්

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 7 วันที่ผ่านมา

    හෙනගහපිය දරුවන්ටත් එක්ක,

  • @shyamaliepa3154
    @shyamaliepa3154 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ජය සහ දිර්ගඅායුශ ලැබේවා අපේ උතුමන්ට

    • @chanukanimansa866
      @chanukanimansa866 8 วันที่ผ่านมา

      තුක් නොදකින්

    • @Rumaizapfire
      @Rumaizapfire 8 วันที่ผ่านมา

      😅😅😂😂

  • @UdhayaNisantha
    @UdhayaNisantha 7 วันที่ผ่านมา

    Jathiya beragath nayakaya samaga api yali akathuwemu....rata goda nagamu❤❤

  • @shadowgamingzonelk4346
    @shadowgamingzonelk4346 8 วันที่ผ่านมา

    එකෙක් ඇත්තම කිව්වා (දුකක් කරදරයක් උනාම ඔක්කොම එකතුවෙන්න ඕන කියලා) හිනාවෙන්න එපා යකො මුං ඔක්කොටම විපතක්නෙ වෙලා තියෙන්නෙ 😂😂😂😂

  • @MadaveeMunasinghe
    @MadaveeMunasinghe 7 วันที่ผ่านมา

    හැමෝම එකතු වීම ගැන සතුටුයි ❤

  • @KumaraKoralage
    @KumaraKoralage 8 วันที่ผ่านมา

    දැක්කා නේද කන්න බොන්න හොරා කන්න නැති උනාම ඒ ගොල්ලන් එකතු වෙන ලස්සන

    • @A.Jassim-10
      @A.Jassim-10 8 วันที่ผ่านมา

      2005 ඉදල මුන් හැති කරෙ කරපු අපරාද රටටත් ජනතාවටත් පොත්ලියන්න පුලුවන්

  • @koekloeren3797
    @koekloeren3797 8 วันที่ผ่านมา

    රටට පිළිකාවක් වු ජාතික සංකේතය

  • @crickr4201
    @crickr4201 8 วันที่ผ่านมา +1

    Hori tika baya wela habai😂

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 8 วันที่ผ่านมา +1

    හොරකමේ ජාන ගබඩාව

  • @herathnilu7027
    @herathnilu7027 8 วันที่ผ่านมา +1

    Jaya wewa ape mahinda janapatitumata

  • @ishikasanjeewani2237
    @ishikasanjeewani2237 5 วันที่ผ่านมา

    හොරුන්ට දූෂිතයන් ට මේවගේ නවා තැනක් තවත් තියෙනවද😅😅😅😅😅

  • @Kasun-f7z
    @Kasun-f7z 8 วันที่ผ่านมา +1

    හොරු හොරා කෑවේ නැ කියන්නෙ

  • @ThiliniNiroshani-z2f
    @ThiliniNiroshani-z2f 8 วันที่ผ่านมา +3

    එතකෝට ජාතික සංකේතය මයිනාද😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 8 วันที่ผ่านมา

      @@ThiliniNiroshani-z2f මයිනාගේ තුන

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 8 วันที่ผ่านมา +1

    කට්ටිය මහින්දගෙ මලගමට ලෑස්ති වෙනවා 😂😂😂

    • @Roshan-cg1we
      @Roshan-cg1we 8 วันที่ผ่านมา

      මරු මරු ❤

  • @anilperera5571
    @anilperera5571 8 วันที่ผ่านมา +1

    පට්ට හොරෙක් මිසක වෙන එකෙක් නොවේ අනිත් හොර නඩේ දැන් හොරනායක වටේ එක් රැස් වෙනව දැන් හොරුට්ක .

  • @TOPNATION-OK
    @TOPNATION-OK 8 วันที่ผ่านมา +1

    හොරු ඔක්කොම එකට තියලා පරද්දන්න වරෙව්..

  • @IsuruPrageethKumaraManaw-sz3ne
    @IsuruPrageethKumaraManaw-sz3ne 7 วันที่ผ่านมา

    වාව් මුන්ට සජියට රනිල්ට ජන්දේ දිලා ආයේ ගේනවා කියන්නෙ මගේ රට ආයේ ගොඩ ගන්න බැ 😂✌

  • @nissankamayadunna532
    @nissankamayadunna532 8 วันที่ผ่านมา +2

    පට්ට හොරු රැල

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 8 วันที่ผ่านมา

    රටේ දුප්පතුන්ගේ බදුමුදල් ගිලින බහිරවයෝ රෑන එකතුවුනා...

  • @chandimaldissanayaka9491
    @chandimaldissanayaka9491 8 วันที่ผ่านมา +1

    ඊළග chandeth occarama tama tibuna tikath na ballonta

  • @LasidunuwanKatuwana
    @LasidunuwanKatuwana 8 วันที่ผ่านมา

    👍👍❤❤❤❤❤

  • @fan2623
    @fan2623 7 วันที่ผ่านมา

    අරගලය දවස් වලත් පිරිත් දැම්මා කියලා මතක නැද්ද? ඕකාගෙ සේරම පවිකාර වැඩ ආගම ඉස්සරහට දාගන තමයි. ඕකා දැන්ම මැරෙන්නෙ නෑ. පව් කාරයෝ ඔච්චර ඉක්මනට මැරෙන්නේ නෑ. ඔය ගෙදරින් යන්න වෙනවාට රඟන රැගිල්ලක්.

  • @KkJayawickrama
    @KkJayawickrama 8 วันที่ผ่านมา

    නාකි මයින මැරෙන්න ඕන, තවත් හදන්නේ මේ රට කාල දාන්න,,,

  • @NimalSanta
    @NimalSanta 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ruwanprasanna4098
    @ruwanprasanna4098 7 วันที่ผ่านมา

    ජාතික සංකෙතය නෙමෙයි බන් , මහ රජා.. උබලට එකත් අමතක උනද....????

  • @Methuja2-u4n
    @Methuja2-u4n 8 วันที่ผ่านมา

    මහින්ද 🦁🦁🦁🦁🦁අනුර🦊🦊🦊🦊😂😂😂😂😂😂😂😂

  • @roshanmanjula4918
    @roshanmanjula4918 6 วันที่ผ่านมา

    රටේ අවාසනාවට බිහි වෙච්චි පිලිල.... මහින්දයා

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 8 วันที่ผ่านมา

    රට වෙනුවෙන් ගන්න වැදගත් තීරණ....නොදකිං

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 8 วันที่ผ่านมา

    ❤maa.akatu.wenne.athatha.adarekarana.niyama.weerayo.budusharanai

  • @ChandraLatha-kn3li
    @ChandraLatha-kn3li 8 วันที่ผ่านมา +2

    යුද්ධයක් ඇති කරල තිබුනෙත් මහින්ද තමයි.

    • @A.Jassim-10
      @A.Jassim-10 8 วันที่ผ่านมา

      ඔක්කොම පොලිටික්ස් මුන්ගේ පැලැන් එක උනෙ යුද්දය ම්න් ඉවර කලා කියලා ජනතාවට පෙන්නල ජනතාව සන්තොස කරලා රටෙ දෙපල සුද්ද කරන්න.

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 6 วันที่ผ่านมา

    මයිනා නෙමෙයි මයිනාගේ අම්මා වලෙන් ආවාත් හොරු ටික ඉවර කරල තියෙන්නේ රටෙ ජනතාව

  • @sameerasampathlskf5122
    @sameerasampathlskf5122 6 วันที่ผ่านมา

    පොඩි ගෙයක් බැලුවම පේනවා මියුසියම් එකක් වගේ

  • @Smoothconcepts
    @Smoothconcepts 7 วันที่ผ่านมา

    කොරයි කොරයි ලබන චන්දේ 😂

  • @KanthiDolowatta
    @KanthiDolowatta 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mfais6652
    @mfais6652 8 วันที่ผ่านมา +2

    Ballo tika ekathuwei

  • @lakmalthushara3974
    @lakmalthushara3974 3 วันที่ผ่านมา

    සිංහල අපිට අපේ රට බේරා දුන් නායකයා මහින්ද රාජපක්ස ජය වේවා

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 7 วันที่ผ่านมา

    රටම බංකොලොත් කරපු සංකේතය තමා පෙහොට්ටුව ………

  • @ruwanbathiya9316
    @ruwanbathiya9316 8 วันที่ผ่านมา

    Patta horu set eka😂