ලේසියෙන්ම නැව් නගින්නෙ මෙහෙමයි..😱 | ඇහව්වොත් ඔබ පුදුම වෙයි.. 🥹 | HOW TO BECOME A SEAMEN...⚓🚢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Hello welcome back to my channel.😍This is vlog No 4 - Part B (FINAL)Today I'm describing the pathway , how to join merchant navy from G.C.E O/L.🚢 So my viewers hope you will enjoy the vlog.
    Thank u very much for watching us..!!!
    Stay tuned.. More interesting videos are lined up for you.!!❤⚓
    ⭕ Follow me - Facebook page :⚓shorturl.at/g4bxn
    -TikTok page : ⚓shorturl.at/KJTpj
    #lifeatsea #merchantmariner #tanker #seamen #mariner #ship #seamanvlogs #howtobecomeaseaman

ความคิดเห็น • 352

  • @lkromanticstory
    @lkromanticstory 2 หลายเดือนก่อน +15

    ජීව්තේ තියන ලොකුම හිනේ නැවකට නගින එක.අයිය වගේ අය මේ කරන දේ අපිට මාර වට්නව.😍❤️ අයියේ දවසක නැවක දි සෙට් වෙමු.❤❤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +3

      මල්ලි ඔයාගෙ හීනෙ ඉක්මනට සැබෑවක් කරගමු.. 🙏 කට්ට කාල ඉස්සරහට යන්න..දවසක නැවකදී හම්බෙමු... ජය...!!🥰🥰

  • @susilperera5747
    @susilperera5747 2 หลายเดือนก่อน +5

    හොඳ පැහැදිලි කිරීමක් අනාගත නාවිකයන්ට . ආඩම්බරයි ඔයා ගැන.ජය වේවා❤👍

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූති .. වීඩියෝ එක share කරල support එකක් දෙන්න.. 🥰🥰

  • @chamax3287
    @chamax3287 2 หลายเดือนก่อน +9

    නැවට යන්න ඉන්න නන්ගිලා මල්ලිලාට ගොඩක් වටිනවා මේක .. best of luck aiya ❤️✨️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      Thank u very much malli..🥰🥰

  • @PoornimaJayasinghe-gp2sh
    @PoornimaJayasinghe-gp2sh หลายเดือนก่อน +2

    අයියගේ මේ video එක දැක්ක ගමන් ලොකු ආසාවක් ආව අයියේ 🥺🥺 හරිම ආස කරන parth එකක්. කවදා හරි ඒ හීනෙට යනවා. මේ දේවල් පැහැදිලි කරලා දුන්න අයියට බොහොම ස්තුතියි අයියේ. බුදු සරණයි ❤❤🙏🙏

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      එහ් කිව්වෙ..? Contract එක ඉවර උනාම vacation..ඊටපස්සෙ ඔයා ready දවසට ආයෙ company ekata inform කරනව.. ඒකද ඇහැව්වෙ bro? 🥰

    • @PoornimaJayasinghe-gp2sh
      @PoornimaJayasinghe-gp2sh หลายเดือนก่อน

      @@TravelWithSailor1 ඔව් අයියේ බොහොම ස්තුතියි🥺🥰 මට අයියව සම්බන්ධ කර ගන්න පුළුවන් ද මේ ගැන වැඩි විස්තර දැනගන්න 🥺🙏

  • @Tamik162
    @Tamik162 2 หลายเดือนก่อน +2

    සුපිරියට පැහැදිලි කරලා දෙනවා.⚓ ජය වේවා අයියා.✨🖤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති මල්ලීඉ...වීඩියෝ එක share කරල සප් එකක් දෙන්න...!!!🥰🥰😘

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +2

    අයියා Mclarens maritime academy එකේ Rating course ගැනත් වීඩියෝ එකක් ඕනෙ ටග්ගාල❤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Malli ඒක ගැන මොනවද දැන ගන්න ඕන...🥰

  • @janithvithana8437
    @janithvithana8437 2 หลายเดือนก่อน +1

    Good job aiya and thank you for information 🥰😍

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +2

    Please replay ayye❤
    Mclarens maritime academy එකේ deck rating course එක කරන්න exan එකක් තියල නේද ගන්නෙ. ඒක කරහම එයාලගෙ නැව් වල training කරවනවනෙද.එතකොට experience අපිට හැදෙනවනේ. එතකොට ආය අපිට හොද නැවකට සම්බන්ද වෙන්න පුලුවන් නේද. කෝස් එකෙ නැවෙන් experience හදා ගත්තට පස්සේ.ඒ insitute එකෙ engine rating නෑ නේද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน +1

      මල්ලි... එහ් institute එකේ දැනට engine rating නෑ ඒත් මට දැනගන්න හම්බුන විදියට එයාල ලගදීම ඒකත් පටන් ගන්නව..
      ඔව් එයාල ඔයාලව නැව් වලට placement කරනව කියල තමා මාව දැනුවත් කරේ.. එතකොට ඔයාලට watchkeeping certificate එක ගන්න පුලුවන්.. ඊටපස්සෙ හිමීට හොද company එකකට jlin වෙන්න පුලුවන් හොදට training එකක් අරගෙන..🥰🥰

  • @senuramanji
    @senuramanji 2 หลายเดือนก่อน

    Aiya.. niyamai oyage explanation eka...keep it up aiya....❤🤟

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      Thank u malli..oylgth support eka one..me videos share krla..🥰

    • @senuramanji
      @senuramanji 2 หลายเดือนก่อน

      Aniwarenm support ekak dennam aiya...🤟

  • @slkawalamtv7621
    @slkawalamtv7621 หลายเดือนก่อน +1

    Adooo raviya❤

  • @AflalRazeek
    @AflalRazeek 2 หลายเดือนก่อน +1

    All the best brother

  • @dumindumaukajayawardhana1373
    @dumindumaukajayawardhana1373 2 หลายเดือนก่อน

    ජය වේවා අයියේ ❤

  • @saduntharakakumarasinghe6762
    @saduntharakakumarasinghe6762 2 หลายเดือนก่อน +1

    Danata feeld eke inna ayata isarahata yanna onikarana cuse tika ganatha me wage video ekak oni❤( advance oil and cemi, gas tankar, hazmat ,ect)

    • @saduntharakakumarasinghe6762
      @saduntharakakumarasinghe6762 2 หลายเดือนก่อน +1

      Thanks❤ 🙏

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම...හොද idea එකක්..ස්තූති...🥰🥰🥰

  • @LakshanSadeesh
    @LakshanSadeesh 2 หลายเดือนก่อน +1

    මගෙ හීනේ තමා මේක 🥺❤️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      නියමයි මල්ලී... ජය වේවා...!!🥰🥰🥰

  • @hasindutharuksha7021
    @hasindutharuksha7021 2 หลายเดือนก่อน

    හරිම වටින තොරතුරක්😊

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති🥰🥰

  • @gihanmalinda-nn4ww
    @gihanmalinda-nn4ww 2 หลายเดือนก่อน +1

    Good job mchn 👍👍

  • @user-rf2pj7we2i
    @user-rf2pj7we2i 2 หลายเดือนก่อน

    ❤️😇Good job ayya

  • @harindugodage285
    @harindugodage285 2 หลายเดือนก่อน

    Great job bro ❤

  • @sandayameegoda5458
    @sandayameegoda5458 2 หลายเดือนก่อน

    Well done putha ❤❤❤❤❤

  • @user-nipunlanka9520
    @user-nipunlanka9520 หลายเดือนก่อน

    Seeman Chef කෙනෙක් වෙන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      ඇයි මේ වීඩියෝ එකේ එහ් part එකත් තියනව..😀

  • @footballicon_010
    @footballicon_010 11 วันที่ผ่านมา +1

    Ayye spectacles use karana ayatath puluwanda marine engineering course ekak karanna

  • @user-le1qu8te7k
    @user-le1qu8te7k 2 หลายเดือนก่อน +1

    නියමයි මචෝ

  • @fahidhfazni8014
    @fahidhfazni8014 13 วันที่ผ่านมา

    Tanks for dis video bro

    • @TravelWithSailor1
      @TravelWithSailor1  13 วันที่ผ่านมา +1

      Anytime bro..❤️ New video released..🥰

  • @ShiranSenanayake
    @ShiranSenanayake 2 หลายเดือนก่อน

    Thanks for giving impartial view.
    This sea service for watch keeping has been brought down to 2 months to help the sea farers.
    Also for COP courses, the sea service has been reduced to 12 months provided they maintain the record books.
    Please advise the seafarers.
    This is approved by shipping office.

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      Thank u very much for ur valuable information sir.. ❤️🙏 I will let them know in my next vlog.. ⚓️ Again thanks alot for keep us update… #lankaacdemy #oneofthebest

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +2

    අයියා Marine Fitter Full course package කෝස් එක කරනකොට එයාල අපිව මේ කොටස් 6ටම යොදවලා Dockyard එකෙ Training කරවලා එයාලම අපිට නැවක් Arrange කරල දෙනවද? අපි හොයා ගන්න ඔනි නැද්ද?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      අන්න හරි මල්ලි..ඔය procedure එකේ යනව කියල තමා එයාල මට කිව්වෙ... Course එකට enroll වෙන්න කලින් තව පාරක් එයාල එක්ක ඒක confirm කරගන්න මල්ලි..

    • @MadushanJayasooriya-my1ny
      @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน

      Hari ayye thanks❤

  • @user-lv7xq8kh7p
    @user-lv7xq8kh7p 2 หลายเดือนก่อน +1

    Ane Thank aiye .......❤❤❤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      Anytime මල්ලී..!!🥰🥰

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +2

    කෝස් එක කරල wiper කෙනෙක් විදියට නැවට යන්න අපි නැවක් හොයා ගන්නෙ කොහොමද අයියේ

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      ටිකක් විතර අමාරුයි මල්ලී..ඒත් බැරි නෑ..අනිව පුලුවන්..!❤️

  • @bighighlights24
    @bighighlights24 2 หลายเดือนก่อน +1

    Ayyage explanation eka niyamai❤, Electrical engineering walin bachelor degree ekk tiyena kenekta yanna puluwan position eka, ETR/ETO da? Electrical engineer yannanam ETO wage experience araganna oneda ayye?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      මල්ලී...නැවේ තියෙන්නෙ ETO & ETR ranks දෙක විතරයි..( මම මෙහ් කියන්නෙ බහුතරයක් නැව් ගැන.මොකද සමහර නැව් වල reefer technician .Assistant electrician කියන ranks තියනව මල්ලි)
      අපි electrical engineer කියන්නෙ මෙන්න මෙහ් E.T.O ට ම තමා..

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      Electrical වලින් degree එකක් තිබුනත් ඔයා ආයෙ marine field එකේ course ටික කරන්න ඕන මල්ලි.. ඔයාට තවත් idea එකක් හොදට ගන්න මේ vlog series එකේ first video එක බලන්න මල්ලි..ඒකෙ මම ETO ගැන විස්තර කරනව..🥰🥰

  • @AflalRazeek
    @AflalRazeek 2 หลายเดือนก่อน +1

    Ethatama watinawa kattiya Bayen inna kattiyata

  • @ayeshamunasinghe.8506
    @ayeshamunasinghe.8506 2 หลายเดือนก่อน

    Superb aiya

  • @prasadrasanga1916
    @prasadrasanga1916 29 วันที่ผ่านมา

    Ayya etr ek ගැන විස්තරයක් කියන්නකෝ

    • @TravelWithSailor1
      @TravelWithSailor1  29 วันที่ผ่านมา

      මල්ලි ඔය වීඩියෝ එකේ ඒකත් කියනව...🥰

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    1.අයියා එතකොට engine rating course එක කරන්න cinec එකෙ exam එකක් තියලද ගන්නෙ
    2.තෝරගන්න සීමිත පිරිසක් තියනවද, ආයතනයට කෝල් කරල සම්බන්ද වෙන්න පුලුවන් නෙද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Exam එකක් නම් තියන්නෙ නෑ මල්ලි..ආයතනයට call කරල වැඩිදුර විස්තර විමසන්න මල්ලි..🥰🥰

  • @Shashika_Sandeep
    @Shashika_Sandeep 2 หลายเดือนก่อน +1

    Jaya wewa🙏🌹

  • @thiwankabandara9009
    @thiwankabandara9009 2 หลายเดือนก่อน +2

    අවුරුදු 32ක් වයස කෙනෙකුට හැකියාවක් නැතිද.??sociology master තියෙනවා.ඒවානම් වැඩක් නැතිව ඇති දැන්.මට ඒ ගැන දැනගන්න ඕනි

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      අවුරුදු 24 න් උඩ අයට direct cadet officer pathway එක තෝරගන්න බෑ..( ඒක ගැන වැඩිදුට මම විස්තර කරල තියනව මෙහ් vlog series එකේ first vlog එකෙන්..) එහෙම කෙනෙකුට මෙහි සදහන් කර ඇති අනෙකුත් පාඨමාලා හදාරා නැව් රැකියාවට ඇතුලත් වීමට හැකිය..!!🥰🥰

  • @user-yd1zi7bp1f
    @user-yd1zi7bp1f 2 วันที่ผ่านมา +1

    Science walata s ekak thiyenen aulda ekata

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 วันที่ผ่านมา

      Bro...දැන්ම බලන්න මේකෙ PART-A . ඒක ඔයාටම හදපු වීඩියෝ එකක්... A/L , Maths / science කරල ඉන්න අයට😍

  • @ishandissanayaka9251
    @ishandissanayaka9251 หลายเดือนก่อน +1

    Ayya tug akka 2 months seal karala watch keeping ganna puluwannan aka prashna wanawda

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මල්ලි ඔයා කරල තියන course එක මොකක්ද..ඒකට හරි උත්තරේ දෙන්න ඒක අවශ්‍යයි..🥰🥰

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    Mclarens maritime academy එකෙ engine rating පටන් ගන්න තව කොච්චර කල් යයිද අයියා.
    දැනට තියන deck rating එකෙ fees එක කීයක් වෙයිද
    නැව් වලට එයාල අපිව placment කරනව නේද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน +2

      එයාල engine rating ලගදීම පටන් ගනී මල්ලි ..තාම හරියටම දවසක් නෑ.. ඔව් එයාල deck rating course එකෙන් පස්සෙ නම් නැව් වලට place කරනව කියල තමා මටත් දැන්නුවේ...🥰

  • @isurushanaka99
    @isurushanaka99 2 หลายเดือนก่อน

    Good job ❤

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    අයියා Mclarens maritime academy එකේ Deck rating Course එක කරාම first time එයාලගෙ වෙළද නැව් වල training දෙනවා කියල තියනවා Post වල ඒ course එක සම්බන්ද පොඩ්ඩක් හොයල කියනවද අයියේ?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      ඔව් මල්ලි..ඒ post එක හරි..මාත් හොයල බැලුව..බය නැතුව සම්බන්ද වෙන්න.. 🥰🥰

    • @MadushanJayasooriya-my1ny
      @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

      Thanks ayye එතකොට ඒකෙන් exam එකක් තියල නේද ගන්නෙ කෝස් එකට, first time එයාල ship දෙනවනේ

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    එහෙනම් අයිය Marine Fitter කෝස් එක කරන එක හොදයි නේද නැවක් එයාලම arrange කරල දෙනවනේ

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මල්ලි course එක නම් හොදයි..නැව් සම්බන්ද කිරීම ගැන මම දීල තියන දුරකතන අංකයට ඇමතුමක් දී තහවුරු කරගන්න... ජය....!!🥰🥰

    • @MadushanJayasooriya-my1ny
      @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน

      Hari ayye❤

  • @deshanviduranga4914
    @deshanviduranga4914 15 วันที่ผ่านมา +1

    Aiyye mata ol maths walata S english walata S. Marine coure eka කරන්න පුලුවන් කිව්ව english C එකක් දාගත්තොත් MSTI කැම්පස් එකෙ. එතකොට අපි cheif engeneer වගෙ යනවනම් exam කරන්න ඕනනෙ. එතකොට ol result බලනවද. Maths wala S එක බලපෑමක් වෙනවද.

    • @TravelWithSailor1
      @TravelWithSailor1  15 วันที่ผ่านมา +1

      @@deshanviduranga4914 මේ වෙනකොට තියන conditions අනුව ඒක ගැටලුවක් නෑ මල්ලි..මොනව උනත් ලංකාවෙ exam කරන්න බැරි උනත් ඔයාට වෙන රටක exam කරල උඩට යම්න පුලුවන්..බයවෙන්න එපා ඒ ගැන❤️ අද හවසට අලුත් vlog එක එනව කොල්ලෝ..ඒකත් බලමු.🥰

    • @deshanviduranga4914
      @deshanviduranga4914 15 วันที่ผ่านมา +1

      @@TravelWithSailor1 thanks aiyya ❤️❤️❤️❤️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  15 วันที่ผ่านมา

      @@deshanviduranga4914 anytime malli. තව ටික වෙලාවයි.❤️

  • @MR.MANDABUDDIKA
    @MR.MANDABUDDIKA หลายเดือนก่อน +1

    Aiya fitter kenekta monawage දේවල් ද කරන්න තියන්නෙ සාමාන්‍යෙන් නැවක පොඩ්ඩක් ඒ ගැන කියන්නකො❤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මල්ලි නැවක fitter කෙනෙක්ගෙ job scope එක ගත්තොත් , welding / gas cutting / lathe වැඩ කටයුතු වල ප්‍රධාන බාරව ඉන්නෙ එයා.. 🥰අපි කරමු vlog එකක් අපේ නැවේ fitter එක්ක..

    • @MR.MANDABUDDIKA
      @MR.MANDABUDDIKA หลายเดือนก่อน

      @@TravelWithSailor1 fitter ටත් එතකොට captain දක්වා යන්න පුලුවන්ද

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    අයියා Marine Fitter Full Course Package එක කරන්න Cinec එකෙන් exam එකක් තියලද ගන්නේ Course එකට

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      නෑ මල්ලි එහෙම නෑ.🥰🥰

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 26 วันที่ผ่านมา +1

    a/l Tech kerena ayta monewada tiyene job

    • @TravelWithSailor1
      @TravelWithSailor1  26 วันที่ผ่านมา

      මේකෙ ම පලවෙනි වීඩියෝ එක බලන්න කොල්ලෝ...🥰

  • @Travel1232
    @Travel1232 2 หลายเดือนก่อน +1

    Thanks bro❤

  • @AKILADANANJANA-z3j
    @AKILADANANJANA-z3j หลายเดือนก่อน +1

    Ayye nautical studies ekk relate wena extra qualifications hadagann puluwan course monwda
    Human resource management wage

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      එහෙම additional අමුතුවෙන් කරන්න දෙයල් නෑ මල්ලි.. ඔයා කවද හරි master කෙනෙක් වුන් දවසකට Master එකක් කරගන්න..🥰

  • @hasantuwan6033
    @hasantuwan6033 วันที่ผ่านมา +2

    අයියේ ඕලෙවල් පෙනී සිටියොත් ගනීද

  • @dinidu6335
    @dinidu6335 หลายเดือนก่อน

    අයියෙ මන් A/L වලට bio කරන්නෙ O/L result ආවෙ නෑ තාම.හැබැයි මට A pass 8k අනිවාර්යයෙන් ඇති කියල හිතනව මොකද මට දෙමළ විශය පොඩ්ඩක් අවුල් ගියා ඒකට B pass එකක් ඇති.මට ආසයි මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න.මට පුළුවන්ද bio කරල මේ ක්ෂේත්‍රයේ නියැලෙන්න 👍

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน +1

      Ow malli private කරන ආයතන වල පුලුවන්..A.L ගොඩදාමු..🥰

    • @dinidu6335
      @dinidu6335 หลายเดือนก่อน

      @@TravelWithSailor1 අයියෙ මන් අයියගෙ අනිත් video එකත් බැලුව එකේ තියෙන්නෙ ඔක්කොම private camps නෙ government camps වල අර වීඩියෝ එකේ කියපු පාඨමාලා හදාරන්න පහසුකම් නැද්ද තියෙනවනම් ඒ මොන camps වලද 👍

  • @shehansachintha4188
    @shehansachintha4188 22 วันที่ผ่านมา +1

    Aiye o/l results ek mage 1st sheet eke maths A , science A , English,S thiyenw , 2nd sheet eke thma English wlt ,C ekk thiye ne ehm berid

    • @TravelWithSailor1
      @TravelWithSailor1  22 วันที่ผ่านมา +1

      Puluwan malli.. ගැටලුවක් නෑ දන්න තරමින්.. ඔයා අර මම දාල තියන ආයතන වල no s වලටත් cl එකක් දීල බලමු මල්ලි🥰

    • @shehansachintha4188
      @shehansachintha4188 21 วันที่ผ่านมา

      ​@@TravelWithSailor1ok thank you aiya

  • @welcometogrovestreet
    @welcometogrovestreet 4 วันที่ผ่านมา +1

    Crew ship ehekata yanna mokdda krnn ona course ek? Kitchen or bartender wage ynwnm?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  4 วันที่ผ่านมา +1

      මල්ලි එහ් ගැන විස්තරේ මම මේ වීඩියෝ එක ඇතුලෙ තියනව..🥹 ආයතන වල නම් එක්කම..😍

    • @welcometogrovestreet
      @welcometogrovestreet 4 วันที่ผ่านมา +1

      @@TravelWithSailor1 Thank you Aiye ❤️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  4 วันที่ผ่านมา

      @@welcometogrovestreet ❤️❤️

  • @harindugodage285
    @harindugodage285 2 หลายเดือนก่อน +1

    well done

  • @lakidupathum5701
    @lakidupathum5701 หลายเดือนก่อน +1

    Teach krnn kttiyt bayid aiye 🫤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මල්ලි මේකෙම අනිත් vlog එක බලන්න..ඒක ඔයාටම
      කරපු එකක්..!!🥰🥰

  • @madushankadasun2908
    @madushankadasun2908 หลายเดือนก่อน +1

    Pis kiyannako Tr os kenekta newak hoyaganna buluwan thena loku udawuwak

  • @ShehaniUmanthika
    @ShehaniUmanthika 14 วันที่ผ่านมา +1

    සර් .ලයිෆ කෙනෙක් විදියට වැඩ කරනව.කියාමුකො .එතකොට සම්පූර්න.කෝස් එක කරන්න කීයක් යනවද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  14 วันที่ผ่านมา

      මල්ලි මට අහපු ප්‍රශ්නෙ තේරුනේ නෑ හරියට🙁

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    අයිය එතකොට Marine Fitter Full Course එක කරාල එහෙන් නැවක් Arrange කරල දෙනවද?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน +1

      ඔව් මල්ලී.. මම එයාලගෙන් මෙහ් විස්තර විමසනකොට මට කිව්වෙ ඒ විදියට..🥰🥰

  • @shashendramaduranga2601
    @shashendramaduranga2601 11 วันที่ผ่านมา +1

    Marine Fitter gihin 3 rd officer wenkm enna barid. boiler ma ynna ond😢

    • @TravelWithSailor1
      @TravelWithSailor1  11 วันที่ผ่านมา

      Ahhhhh????? 3 rd officer?? 🥹 boiler? මල්ලි..පොඩ්ඩක් ආයෙ comment එකක් දන්න..

  • @MrCreepee
    @MrCreepee หลายเดือนก่อน

    Aiye ol 9A thiyenw , al maths krnne. Mt captain kenek wenna asawak thiye mata krnna puluwan da ? Puluwan nam al result eka kohoma oneda ? Poddak kiyannako

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      නියමයි මල්ලී..ඔයා ඔහොමම මේ vlog එකට කලින් vlog එක බලන්න..ඒක ඔයාටමයි.. Channel එකත් එක්ක දිගටම ඉන්න..ජය වේවා...🥰

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    එතකොට අයියා Marine Fitter කෙනෙක් විදියට නැවකට ගිහින් experience හදා ගෙන උඩ Ranks වලට යන්න පුලුවන්ද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Watchkeeping අරගන්න ඕන මල්ලි..මම එහ් කිව්ව sea time හැම එකක්ම තියෙන්නෙ watchkeeping ගත්තට පස්සෙ ඒව🥰

  • @thiwankabandara9009
    @thiwankabandara9009 2 หลายเดือนก่อน +1

    අවුරුදු 32ක වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කරනකෙනෙකුට කොහොමද මේ සදහා ප්‍රවේශ විය යුත්තේ. කොහොමද පුහුණුව ලබා ගන්නේ. මොනවාද තියෙන ආයතන. ඔයාගේ වීඩොයෝ එකක් නැද්ද ඒ ගැන. හෙව්වා දැක්කේ නැහැ.please answer me ???

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම බැලුවනම් හැබැයි idea එක ගන්න පුලුවන්.. ඒකෙ තියනව හැමදේම..

  • @KavinduLakshanWeerasingha
    @KavinduLakshanWeerasingha 2 หลายเดือนก่อน +2

    මම AL Tech කරන්නේ මටත් පුලුවන්ද අයියේ කෝස් එක කරන්න... මගේ 8 වසරේ ඉදන්ම තියන එකම හීනේ 😊❤

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      මල්ලී... ඔන්න ඔයාටම ගැලපෙන course එක තියනව මෙහ් vlog series එකේ පලවෙනි vlog එකේ..දැන්ම බලන්න..දැන්ම බලන්න..ජය වේවා...!!🥰🥰

    • @KavinduLakshanWeerasingha
      @KavinduLakshanWeerasingha 2 หลายเดือนก่อน

      @@TravelWithSailor1 😊❤️

  • @binulidihansa9916
    @binulidihansa9916 12 วันที่ผ่านมา +1

    Aththatm mara warinawa ayye .
    Mt asawa thibbata mn hithuwe ynn bari weyi kiyala .
    Aththatm oya video ek bluwat passe hithata hayyak awa .
    Kellonta kiyala wenasak na neda ?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  12 วันที่ผ่านมา +1

      @@binulidihansa9916 Thanks alot nangi…Ne ehma kisima awul ne.අපේ ලංකාවෙ කාන්තා නියෝජනය දැන් දැන් වැඩි වීගෙන එනව..හැබැයි වෙන රටවල් වල already ගොඩක් අය ඉන්නව..ජය වේවා..channel එකත් එක්ක දිගටම ඉමු.😍

  • @Merchantmariner_LK
    @Merchantmariner_LK 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @sl.1018
    @sl.1018 หลายเดือนก่อน +1

    Kannadi Dana ayata karana barida

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@sl.1018 puluwan bro…Awulk ne🥰

  • @sahansangeeth6068
    @sahansangeeth6068 2 หลายเดือนก่อน +1

    අයියෙ මට මෙකට උත්තරයක් ඔනෙ..engin reting කරලා ඉස්සරට නැවෙ ජොබ් තියෙයිද..මොකද දැන් නැහු අලුත් වෙන්න නිසා..එවාගෙ මන් මොට මන් කරොත් මට maths sicen ලොකුවට බැරි නම්..ඉස්සරාට ජොබ් එකෙක් යන්න පුලුවන්ද..උත්තරයක් ඔනෙ මෙකට

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      මල්ලි.. නැව් වල රස්සාවල් නැතු වෙන් නැ..එකම දේ පලවෙනි දෙවනි නැව හොයාගන්න එක විතරයි අමාරු..ඔයාට ඉස්සරහට යන්න පුලුවන් ගණිතය ඉගෙන ගෙන..clz එකේදි ඔයාට ඒව උගන්නව ඉස්සරහට යනකොට මල්ලි..!🥰🥰

  • @AkilaRandika-f2g
    @AkilaRandika-f2g 12 วันที่ผ่านมา +1

    අයියේ 🥺 මට‍ කෙනෙක් කිව්වා ol පස් වෙල තියෙන්න ඕනේ කියලා නැත්තම් නැවක් හොයා ගන්න බැරි ලු ol රිසාල්ට් නැ කියලා ගන්නේ නැ ලු ඒක ඇත්තද අයියේ 🥺

    • @TravelWithSailor1
      @TravelWithSailor1  12 วันที่ผ่านมา

      කවුද බං මල්ලි ඒ කතාව කිව්වෙ...?? මම නම් මෙච්චර කාලෙකට මගේ නැව් ජීවිතේ එහෙම දෙයක් මම අහල නෑ🙁🙁😀😀

    • @AkilaRandika-f2g
      @AkilaRandika-f2g 12 วันที่ผ่านมา

      @@TravelWithSailor1 ඇත්තටම අයියේ ol වලට පෙනී හිටියෝත් ඇති ද

    • @AkilaRandika-f2g
      @AkilaRandika-f2g 12 วันที่ผ่านมา

      @@TravelWithSailor1 අයියේ
      අයියා ව contact කරගන්න විදිහක් නැද්ද මට‍ විස්තර ටිකක් දැන ගන්න තියනව ලොකු උදෙව්වක් අයියේ 🥺

  • @DenukaPasindu
    @DenukaPasindu 2 หลายเดือนก่อน +1

    Ayiya man a/c technician NVQ 4 sahathike aran thiyenne...o/l nam madi...eeth barida a/c engeneer widihata enna..

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      මල්ලි A.C Engineer නම් එන්න බෑ..cinec campus එකේ තියනව Reefer technician course එක..මගේ වීඩියෝ එකේ තියනව අදාල department එකේ number එක..ඒකට අරගෙන අහන්න.ඔයාට විසතර දෙයි..🥰🥰

    • @DenukaPasindu
      @DenukaPasindu 2 หลายเดือนก่อน +1

      ​@@TravelWithSailor1ayiye eeke nambare hoyaganna bane

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      @@DenukaPasindu මල්ලි cinec marine eng departnent එකේ no eka තියනව බලන්න..

    • @DenukaPasindu
      @DenukaPasindu 2 หลายเดือนก่อน

      @@TravelWithSailor1 hambuna ayye thank youu...

  • @thiwankabandara9009
    @thiwankabandara9009 หลายเดือนก่อน +1

    පිහිනීමට හැකියාවකුත් තියෙන්න අවශ්‍යද??

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      අත්‍යවශ්‍ය ම සුදුසුකමක් නෙමේ..🥰

  • @නීලවර්ණ-ඒකදේශීය-තණකොලපෙත්තා

    අයියෙ ඔයාගෙ තනතුර මොකක්ද.දැන ගන්න කැමතියි...😊❤

  • @vishwaanuththara9402
    @vishwaanuththara9402 2 หลายเดือนก่อน +1

    nvq walin short course tika krla enna puluwanda fitter or electrician

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      මල්ලි මම දන්න තරමින් CDC එකට NVQ course එක තාම approval එක හම්බෙල නෑ..ඔයා පොඩ්ඩක් වීඩියෝ එකේ තියන cinec campus number එකට call එකක් දීල බලන්න..එයාල කියයි හරියටම..!🥰🥰

  • @upekrathnayaka3921
    @upekrathnayaka3921 2 หลายเดือนก่อน

    Thank You❤❤❤

  • @kavishkagayashan864
    @kavishkagayashan864 18 วันที่ผ่านมา +1

    ❤️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  18 วันที่ผ่านมา +1

      @@kavishkagayashan864 අනිත් වීඩියෝ ටිකත් බලමු ගැම්මෙන්ම..🥰

  • @ravindusanjana-ly2kc
    @ravindusanjana-ly2kc 2 หลายเดือนก่อน +1

    ETO kenek wena widiya kiyanda puluwanda aiye

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      මල්ලි...දැන්ම බලන්න මෙහ් vlog series එකේ පලවෙනි වීඩියෝ එක..ඒකෙ තියනව සම්පූර්නයෙන්ම විස්තරේ ඔයාටම කරපු... ETO කෙනෙක් වෙන විදිය.🥰🥰

  • @madushadilshan3174
    @madushadilshan3174 2 หลายเดือนก่อน +1

    Aiya description eka tik tok &fb link 2ka maru karala dala tiyanna 🥲

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      Thanks alot malli..අපි ඒක වෙනස් කරමු...🥰🥰

  • @user-pt6gt2rp4q
    @user-pt6gt2rp4q หลายเดือนก่อน +1

    cose eka karala kohomada job hoyaganne

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Company වල interviews යන්න ඕන මල්ලී...ටිකක් අමාරුයි..හැබැයි බැරි නෑ..🥰🥰

  • @oshada911
    @oshada911 หลายเดือนก่อน +1

    mn maths kre ayye math asayi ship ekk wed krnn mata mek krnn beyid

    • @oshada911
      @oshada911 หลายเดือนก่อน +1

      salli prashnanam thiye hebeyi ayye wen widihk nedd 3s thiye maths krl

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මල්ලි ඔයා බලන්න මේකෙම අනිත් vlog එක.. ඒකෙ තියනව ඔයාට යන්න පුලුවන් හොදම path එක..බලල මට comment එකක් දාන්න..🥰

    • @oshada911
      @oshada911 หลายเดือนก่อน

      @@TravelWithSailor1 ayye ocean eke Maritime Transportation Management and Logistics dgree ek krnn hoda nedd

  • @NirmalMadusanka-zc1oz
    @NirmalMadusanka-zc1oz หลายเดือนก่อน +1

    Aiye me course walata o/l English maths aniwaren balnawada . Ethakota me course ekh karala apiwa nawakata danawada 😊

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      නෑ මල්ලී..එහ් subject මෙහ් course කරන්න අනිවාර්යයෙන් ම සමත් වෙලා තියෙන්න ඕන නෑ..ඔයාට පුලුවන් කරන්න!🥰

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මෙතන තියන සීමන් කෝස් වලට එයාල නැව් හොයල දෙනව කියල guarant කරන් නෑ මල්ලි.

    • @NirmalMadusanka-zc1oz
      @NirmalMadusanka-zc1oz หลายเดือนก่อน +1

      ​@@TravelWithSailor1hari aiye 🙂🥰

    • @NirmalMadusanka-zc1oz
      @NirmalMadusanka-zc1oz หลายเดือนก่อน +1

      ​@@TravelWithSailor1ethakota api Hoya ganne kohomada aiye nawak 😢

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@NirmalMadusanka-zc1oz First time නැවක් හොයාගන්න ටිකක් කට්ටක් කන්න වෙනව මල්ලී.. කාලයක් යනව..ඒත් එහෙම ගොඩ යන කොල්ලො ඕන තරම් මම දැකල තියනව..ඕන වෙන්නෙ උත්සහය.. එහ් නැව් සෙට් වෙන අතරෙ ඔයා dockyard , power plant වල වගේ තැන් වල අඩු පඩියට හරි වැඩ කරල skill එක හදාගන්න ඕන මල්ලි..එතකොට තමා නැව්කාරයො උනත් ඔයා qualified කියල ගන්නෙ එයාලගෙ නැව් වලට..ඇත්ත කතාව ඕකයි මල්ලි..!🥰

  • @hasinipiumanjula6775
    @hasinipiumanjula6775 หลายเดือนก่อน +1

    Ayye CV ekk apply krl nawakt nginn amruid.. contacts thyennm onid

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน +1

      මොකක්ද මල්ලි rank එක..ඒක පොඩ්ඩක් කියන්න.. CV apply කරල තමා high standard company වලට enter වෙන්න තියෙන්නෙ මල්ලි..interviews and exams ඊටප්ස්සෙ..!🥰

    • @hasinipiumanjula6775
      @hasinipiumanjula6775 หลายเดือนก่อน

      @@TravelWithSailor1 fitter... main course ekai short courses complete krl CDC apply krl thyenne❤️

  • @Razmika_
    @Razmika_ 2 หลายเดือนก่อน +1

    Etr rank ek gana vedio ekk one

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      Sure… ලගදීම අපේ නැවේ E.T.O එක්ක වීඩියෝ එකක් එනව...bell button එක click කරල තියාගන්න..🥰🥰

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      මෙහ් වීඩියෝ එකේ තියනව කොහොමද E.T.R කෙනෙක් වෙන්නෙ කියන එක🥰

  • @NatureVibes1128
    @NatureVibes1128 หลายเดือนก่อน

    Ayye ❤
    Mama A/l කරලා ඉන්නේ result ccs
    Science streem eken. ආර්ථිකමය වශයෙන් නම් ගැටලුවක් තියනවා.ඒත් අයියේ මන් මාර ආසයි marine එන්න.එතකොට marine engineer කෙනෙක් දක්වා යන්නනම් පටන් ගන්න ඕන අඩුම රෑන්ක් එකද oiler...අයියේ තව government university වලට මේ රිසාල්ට් එකට අහු වෙන්න තියන ඉඩකඩ කොහොමද ....government university එකකින් එනවනම් කොහොමද කරන්න ඕන කියලත් vlog එකක් කරනවද ඉක්මනටම.

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน +1

      මල්ලි හෝව් හෝව්. ඔයා ඔහොමම ගිහින් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක බලන්න කොල්ලෝ..බලල ඉවර වෙලා මට එතනින් comment එකක් දාන්න අනිවාර්යයෙන් ම..ඔයාට හොද අනාගතයක් තියන කොල්ලෙක්.. Marine engineer කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක්.දැන්ම එහ් වීඩියෝ එක බලල මට කියන්න..ඒක කරල තියෙන්නෙ ඔයාටමයි..🥰🥰

    • @NatureVibes1128
      @NatureVibes1128 หลายเดือนก่อน +1

      Hari ayye.​@@TravelWithSailor1

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@NatureVibes1128 🥰🥰🥰

  • @AKILADANANJANA-z3j
    @AKILADANANJANA-z3j หลายเดือนก่อน +1

    Ayye chief officer/captain kenek wela marine examiner kenek wenna puluwanda

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Ohhhh.. මල්ලී... වෙන්න පුලුවන්.. Lecturer කෙනෙක් වෙන්නත් පුලුවන්..🥰🥰

    • @AKILADANANJANA-z3j
      @AKILADANANJANA-z3j หลายเดือนก่อน

      @@TravelWithSailor1 ekata class 1 license eka withrk tibbma athida nath nm captain wela experience thyyenn oneda

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@AKILADANANJANA-z3j Examiner කෙනෙක් වෙන්න ඔයා master ticket එකෙන් sail කරල හොද background එකක් හදාගන්න ඕන මල්ලී.Experience එකත් එක්ක..🥰🥰

  • @erandiwathsala3499
    @erandiwathsala3499 2 หลายเดือนก่อน

    Wooow ❤❤

  • @slitnetwork7962
    @slitnetwork7962 หลายเดือนก่อน +1

    As kannadi dana ayata seamen wenna barid?

  • @Nimesh_kalhara_wijenayake.
    @Nimesh_kalhara_wijenayake. 2 หลายเดือนก่อน

    Aiye MMA eke deck rating course ek thiyenawa neda? eyala newak hoyala denawad? plz reply ek onee ❤️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      Malli එයාලගෙත් එහ් course එක තියනව..මට detail එකක් හම්බුනේ නෑ ඒ පිලිබද ..මම දැනුවත් විදියට එයාල නැවක් දෙනව... මගේ part A vlog එකේ එයාලගෙ number එක තියනව call කරල බලන්න මල්ලි පොඩ්ඩක්..!!🥰🥰

    • @Nimesh_kalhara_wijenayake.
      @Nimesh_kalhara_wijenayake. 2 หลายเดือนก่อน +1

      @@TravelWithSailor1 Oyata godak sthuthi aiye ❤️

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      @@Nimesh_kalhara_wijenayake. No worries malli..Anytime..🥰

  • @AKILADANANJANA-z3j
    @AKILADANANJANA-z3j หลายเดือนก่อน +1

    Ayye ndt eke nautical studies programme eka hodaida

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      හොදයි මල්ලී.. නියමයි..🥰

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      කවද හරි නැවක captain කෙනෙක් වෙන්න පුලුවන්... උත්සහයෙන් ඉස්සරහට ගියාම..🥰

  • @MadushanJayasooriya-my1ny
    @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน +1

    එතකොට අයියා Marine Fitter ට සැලරි කොහොමද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Malli 1500$ ඉදන් 2100$. වෙගේ range එකකට ගන්න පුලුවන් OT එක්ක..🥰

    • @MadushanJayasooriya-my1ny
      @MadushanJayasooriya-my1ny หลายเดือนก่อน

      Thanks ayye❤

  • @prabhajayarathna4529
    @prabhajayarathna4529 2 หลายเดือนก่อน

    Aiye mama Mechanical Engineering 3yr degree ekak karnawa final yr eke inne . Degree eka complete kalama marine engineering walata enna path ekak thiyenwada cinec eke thiyenwa eyala offer karanne 4yrs Bsc degree ekak thiyena ayata witharai. Mama karanne mechanical engineering BEng dgree eka 3yrs. BEng karapu ayata lankawe idan karla nawakata naginna path ekak nadda aiye

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      මල්ලි මාත් BEng mechanical eng degree holder knk..(03 Y ) මම මුලින්ම cadet ඉදන් ගියේ.. ඊටපස්සෙ තමා degree එක කලේ top up එක විදියට..මම දන්න විදියට direct enter වෙන method එකක් නෑ මල්ලි ඔයා දැන් ඉන්න pathway එකේ ඉදන්... ඔයාට පුලුවන් ද MSTI එකටත් පොඩ්ඩක් කතා කරල බලන්න..එයාලගෙනුත් අහන්න පොඩ්ඩක්..🥰

    • @prabhajayarathna4529
      @prabhajayarathna4529 2 หลายเดือนก่อน

      @@TravelWithSailor1 thank you aiye 😍

  • @thimedachathuranga5481
    @thimedachathuranga5481 หลายเดือนก่อน

    Aiye mama fitter course ekak karala inne. Mata ona ship fitter
    Kenek wenna mama cdc witharada ganna ona

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Malli CDC thbnanm athi..eth 6 G ekath krgnna balann.. .🥰

    • @thimedachathuranga5481
      @thimedachathuranga5481 หลายเดือนก่อน

      Thanks aiye. Mn fitter kale ATI eke. Mata CDC ekai 6G ekai karanna hoda institute monada thiyenne aiye?

  • @upekrathnayaka3921
    @upekrathnayaka3921 2 หลายเดือนก่อน +1

    Cinec එකේ නැතුව ඕනි එකක්....සල්ලි කන එකක්

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      ඔබගේ පවුද්ගලික අදහසට ගරු කරමි... ස්තූති ...🥰🥰

  • @CR-yl7nc
    @CR-yl7nc หลายเดือนก่อน +1

    Anik vlog eke krpu course krl cdc eka gnne koomd aiye

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      STCW course tika krla eh tika shipping ministry submit krnna ine malli.. Eyge application ekath thynwa..mama danna tharmin dn serama submission wenne online..🥰

  • @tharindukulasekara4789
    @tharindukulasekara4789 2 หลายเดือนก่อน +1

    a/l science karana ayata puluwanda අයිය

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน

      පුලුවන් මල්ලි..ඔන්න්ද් ඔයාටම කරල තියන වීඩියෝ එකක් තියනව... දැන්ම බලන්න මේ vlog එකට කලින් වීඩියෝ එක..ඒකෙ තියෙන්නෙ ඔයාට ගැලපෙන දේ මල්ලී... 🥰

  • @NIMA_BEATS
    @NIMA_BEATS วันที่ผ่านมา +1

    Exam තියනවා ද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  วันที่ผ่านมา

      ඒක depend වෙනව bro ඔයා කරන course එක අනුව..!!❤️

  • @user-ky6jf9dl4l
    @user-ky6jf9dl4l 2 หลายเดือนก่อน

    Aiye mn fitter cose karana gmn ine. Fitter rank eke job ekh amruda aiye. Danne nathi nisa ahuwe

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      මල්ලි welcome to marine field..සුපිරි.. මල්ලි නැවේ මොන rank එකත් අමාරුයි කොල්ලො.. ඔයා ආසනම් කැපවීම තියනවන් ඔයා වැඩ්ඩෙක් වෙන එක කාටවත් නවත්තන්න බෑ.. මුලදි වැඩ ටික අමාරු වෙයි..ගේමක් ගහන්න..පුලුවන් ඔයාට..!! ජය..!!🥰🥰

    • @user-ky6jf9dl4l
      @user-ky6jf9dl4l 2 หลายเดือนก่อน +1

      @@TravelWithSailor1 අයියෙ ඔයා විතරයි ඔහොම reply කරෙ. මන් හිතුවෙ නැ ඔයා reply කරයි කියලවත්. ඔයාගෙ එ වචන ටික නම් මට සෑහෙන්න දැනුන. Thank you aiye 💖💖💖💖🥺

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      @@user-ky6jf9dl4l Take it easy kollo.. 🥰 නැවකදි හම්බෙමු ඉක්මනට.. අපිත් එක්ක දිගටම ඉන්න මල්ලි..❤️

  • @dilanmadushanka9825
    @dilanmadushanka9825 หลายเดือนก่อน +1

    IT වලට නැද්ද මුකුත් නැව් වල අයියේ

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      නෑ නෙහ් කොල්ලෝ...🥲

  • @GishanKavinda30
    @GishanKavinda30 หลายเดือนก่อน +1

    Aiye oya lanka acdmy ake short couse kara neda ?

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@GishanKavinda30 ඔව් මල්ලි..කොහොමද දන්නෙ?

    • @GishanKavinda30
      @GishanKavinda30 หลายเดือนก่อน +1

      @@TravelWithSailor1 Man aiyt ake katha karlat tiyano ,Aiyata matka netiva athi.Man a kale (2023) Dr couse ake karana gamn hitiye ,Den okama complete karala tiyene ,Tama ship ne first time yana.

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@GishanKavinda30 😓😓

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@GishanKavinda30 Malli podi company ekak baluwe nadd?

    • @GishanKavinda30
      @GishanKavinda30 หลายเดือนก่อน

      @@TravelWithSailor1 Try Karala Karala epavelaa tiyane Horekta ahuvela ලක්ෂ 5.50 lost karn inne.Den man vena job akek hoyana gamn inee

  • @AkilaRandika-f2g
    @AkilaRandika-f2g 12 วันที่ผ่านมา +1

    නැව් වලට ගන්නේ නැ ලු ඇත්තද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  12 วันที่ผ่านมา

      එහෙම දෙයක් නෑ මල්ලි🥹

  • @LatishyaReginold
    @LatishyaReginold หลายเดือนก่อน +1

    නො ඒක dennako

  • @vbavban
    @vbavban หลายเดือนก่อน +1

    මාස කීයකින් විතර සැලරි එකක් ගන්න පුලුවන්ද කෝස් එකක් කරලා

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      ඒක ඔයා කරන course එක අනුව තමා තීරනය වෙන්නෙ..🥰

  • @slayer22055
    @slayer22055 หลายเดือนก่อน

    aiya api campus eke masa 6 iwara wela ship ekak hoyaganna kochara kal yanawada

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      මල්ලි ඒක depend වෙනව..මගේ උපදෙස තමා ඒ කාලෙදි ඔයා නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ඔයා ඉගෙන ගත්ත දේට අදාලව තව කොහ්‍ර් හරි ආයතනයක වැඩ කරන්න ඕන කියල.. උදාහරණයක් විදියට colombo dock yard නැත්තන් තව marine filed එකට අදාල ආයතන තියනව..ඒව වල වැඩ කරල බාහිර පුහුණුවක් ගන්න..ඒ ඉන්න ගමන් ඔයා company වලට try කරන්න ඕන..🥰🥰

  • @Ravindulakshanyapa
    @Ravindulakshanyapa 2 หลายเดือนก่อน +1

    ඔය ආයතනවලින් පළවෙනි නැව හොයල දෙනවද

    • @TravelWithSailor1
      @TravelWithSailor1  2 หลายเดือนก่อน +1

      සමහර ආයතන වලින් හොයල දෙනව..බොහෝ ආයතන වලින් මේ vlog එකේ මම සදහන් කරල තියන පාඨමාලා වලට නැව් හොයල දෙන්නෙ නෑ..එය මා මෙම vlog එක අතරමැද සදහන් කර ඇත.. Vlog No 4 - A කොටසේ සදහන් කල ඇති පාඨමාලා සදහා ආයතන මගින් අනිවාර්යයෙන් ම නැව් සොයාදෙනු ලැබේ..ස්තූති ..🥰🥰

  • @seethamalani2804
    @seethamalani2804 หลายเดือนก่อน +1

    Aeiye mn marine welder fitter course eka kre cinec campus eka

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      Ow malli....

    • @seethamalani2804
      @seethamalani2804 หลายเดือนก่อน +1

      @@TravelWithSailor1 Mn cheif engineer kenek wenna kohomada aeiye mn

    • @TravelWithSailor1
      @TravelWithSailor1  หลายเดือนก่อน

      @@seethamalani2804 malli watch kepping gnna one oya..itpsse thama aye me path eke yanna one..

    • @seethamalani2804
      @seethamalani2804 หลายเดือนก่อน

      @@TravelWithSailor1 mage O / L result thiyenna S 9 k aeiye