Thanks for giving impartial view. This sea service for watch keeping has been brought down to 2 months to help the sea farers. Also for COP courses, the sea service has been reduced to 12 months provided they maintain the record books. Please advise the seafarers. This is approved by shipping office.
Thank u very much for ur valuable information sir.. ❤️🙏 I will let them know in my next vlog.. ⚓️ Again thanks alot for keep us update… #lankaacdemy #oneofthebest
Sir navy eke 22 year retaid wela inne suppy hitiye master chife petty officer hitiye sailor udama rank eka joint wenne kohomada ship period eka surudu 2 thiyena shop 2 navy ewa pse help me
Aiyye mata ol maths walata S english walata S. Marine coure eka කරන්න පුලුවන් කිව්ව english C එකක් දාගත්තොත් MSTI කැම්පස් එකෙ. එතකොට අපි cheif engeneer වගෙ යනවනම් exam කරන්න ඕනනෙ. එතකොට ol result බලනවද. Maths wala S එක බලපෑමක් වෙනවද.
ජීව්තේ තියන ලොකුම හිනේ නැවකට නගින එක.අයිය වගේ අය මේ කරන දේ අපිට මාර වට්නව.😍❤️ අයියේ දවසක නැවක දි සෙට් වෙමු.❤❤
මල්ලි ඔයාගෙ හීනෙ ඉක්මනට සැබෑවක් කරගමු.. 🙏 කට්ට කාල ඉස්සරහට යන්න..දවසක නැවකදී හම්බෙමු... ජය...!!🥰🥰
හොඳ පැහැදිලි කිරීමක් අනාගත නාවිකයන්ට . ආඩම්බරයි ඔයා ගැන.ජය වේවා❤👍
බොහොම ස්තූති .. වීඩියෝ එක share කරල support එකක් දෙන්න.. 🥰🥰
Clear දැක්ක හොදම video එක
Thank u very much..digatama channel එකත් එක්ක ඉන්න..ඕකට පස්සෙ තව ලස්සන වීඩියෝ සෙට් එකක් තියනව..😍
අයියගේ මේ video එක දැක්ක ගමන් ලොකු ආසාවක් ආව අයියේ 🥺🥺 හරිම ආස කරන parth එකක්. කවදා හරි ඒ හීනෙට යනවා. මේ දේවල් පැහැදිලි කරලා දුන්න අයියට බොහොම ස්තුතියි අයියේ. බුදු සරණයි ❤❤🙏🙏
එහ් කිව්වෙ..? Contract එක ඉවර උනාම vacation..ඊටපස්සෙ ඔයා ready දවසට ආයෙ company ekata inform කරනව.. ඒකද ඇහැව්වෙ bro? 🥰
@@TravelWithSailor1 ඔව් අයියේ බොහොම ස්තුතියි🥺🥰 මට අයියව සම්බන්ධ කර ගන්න පුළුවන් ද මේ ගැන වැඩි විස්තර දැනගන්න 🥺🙏
සුපිරියට පැහැදිලි කරලා දෙනවා.⚓ ජය වේවා අයියා.✨🖤
බොහොම ස්තූති මල්ලීඉ...වීඩියෝ එක share කරල සප් එකක් දෙන්න...!!!🥰🥰😘
නැවට යන්න ඉන්න නන්ගිලා මල්ලිලාට ගොඩක් වටිනවා මේක .. best of luck aiya ❤️✨️
Thank u very much malli..🥰🥰
❤
හරිම වටින තොරතුරක්😊
බොහොම ස්තූති🥰🥰
ලස්සනයි aiya ❤❤❤
😍😍😍
Adooo raviya❤
කෝ?? 😅
ජය වේවා අයියේ ❤
Thanks malli…🥰🥰🥰
All the best brother
Thanks alot bro😘
Seeman Chef කෙනෙක් වෙන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න
ඇයි මේ වීඩියෝ එකේ එහ් part එකත් තියනව..😀
Danata feeld eke inna ayata isarahata yanna onikarana cuse tika ganatha me wage video ekak oni❤( advance oil and cemi, gas tankar, hazmat ,ect)
Thanks❤ 🙏
අනිවාර්යයෙන් ම...හොද idea එකක්..ස්තූති...🥰🥰🥰
නියමයි මචෝ
Thanks mchn🥰
Good job mchn 👍👍
Thanks mchn..🥰🥰
Thanks for giving impartial view.
This sea service for watch keeping has been brought down to 2 months to help the sea farers.
Also for COP courses, the sea service has been reduced to 12 months provided they maintain the record books.
Please advise the seafarers.
This is approved by shipping office.
Thank u very much for ur valuable information sir.. ❤️🙏 I will let them know in my next vlog.. ⚓️ Again thanks alot for keep us update… #lankaacdemy #oneofthebest
Good job aiya and thank you for information 🥰😍
Thank u very much malli🥰
Aiya.. niyamai oyage explanation eka...keep it up aiya....❤🤟
Thank u malli..oylgth support eka one..me videos share krla..🥰
Aniwarenm support ekak dennam aiya...🤟
Ane Thank aiye .......❤❤❤
Anytime මල්ලී..!!🥰🥰
Jaya wewa🙏🌹
ජය වේවා..!!🥰🥰
Well done putha ❤❤❤❤❤
🥰🥰🥰
Aiye mn O/L witharai karala inne O/L passe. Aduma course eka mokakda aiye thiyena 17 hamaren wage yanna puluwan ..
Mage putha sinek eke cos eka kala.decreding..eyata nevata yanna beri una thama..puluvn nam ples yana vidiyak gena kiyanna
එයා කොයි කාලෙ ද course එක කරේ?
❤️😇Good job ayya
Thanks malli🥰🥰🥰
Great job bro ❤
🥰🥰🥰
Superb aiya
Thanks nangi🥰🥰
Please replay ayye❤
Mclarens maritime academy එකේ deck rating course එක කරන්න exan එකක් තියල නේද ගන්නෙ. ඒක කරහම එයාලගෙ නැව් වල training කරවනවනෙද.එතකොට experience අපිට හැදෙනවනේ. එතකොට ආය අපිට හොද නැවකට සම්බන්ද වෙන්න පුලුවන් නේද. කෝස් එකෙ නැවෙන් experience හදා ගත්තට පස්සේ.ඒ insitute එකෙ engine rating නෑ නේද
මල්ලි... එහ් institute එකේ දැනට engine rating නෑ ඒත් මට දැනගන්න හම්බුන විදියට එයාල ලගදීම ඒකත් පටන් ගන්නව..
ඔව් එයාල ඔයාලව නැව් වලට placement කරනව කියල තමා මාව දැනුවත් කරේ.. එතකොට ඔයාලට watchkeeping certificate එක ගන්න පුලුවන්.. ඊටපස්සෙ හිමීට හොද company එකකට jlin වෙන්න පුලුවන් හොදට training එකක් අරගෙන..🥰🥰
Mamath asai nawakata yanna mata ol science s deck cadet walin issarahata yanna eka prashnayakda
A/L mnwda kre malli?
@@TravelWithSailor1comz
Puthe mage putha cinec eke deck rating course eka kara dan iwarai cdc eka thama lebune ne.paspor prasne nisa eka aran cdc ganna puluwan.newak hoyaganna mokak hari karamayak wistharayak denna
Eyata sealife marine, thalina ,thalpis wge company poddk try krnna kynna balananna aunty.. ship ekak hambenakan workshop ekaka work karanna kiyanna..
CDC hdagnna khmda viydama kiyaki ynqada
CDC හදාගන්න නම් ලොකු ගානක් යන්නෙ නෑ.මම හරියටම ගානක් නම් දන්නෙ නෑ දැන් ගන්න☺
අයියා Mclarens maritime academy එකේ Rating course ගැනත් වීඩියෝ එකක් ඕනෙ ටග්ගාල❤
මල්ලී..මොනවද දැනගන්න ඕන..🥰
අයියේ..
පුලුවන්නම් මේකට rep එකක් දෙන්න..
MMM එකේ Deck rating කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ අයියේ...
මාස 5ක් full time කොස් එක කරලා මාස 3ක් onbord traning එක දෙනවා දෙනවා කිවා අයියා..
ඉට පස්සෙ CDC එක ගන්න අපි අයේ exsam ලියන්න ඔනේ අයියා..?
CDC එක ගත්තට පස්සෙ ඉලගට හම්බෙම position එක මොකක්ද අයියා..CDC ගත්තට පස්සෙ නැවකට join wenn puluwnd..?
මල්ලි මෙහෙමයි.. නැවකට දාන්න කලින් ඔයා අනිවර්යෙන්ම cdc ගන්න ඕන.. ඊටපස්සෙ මාස තුන නැග්ගට පස්සෙට්ග් ඔයා company එකකට යනකොට මුලින්ම යන්න වෙන්නෙ OS තමා..නැත්තන් Training OS..
Ethatama watinawa kattiya Bayen inna kattiyata
Thanks alot🥰🥰🥰
මගෙ හීනේ තමා මේක 🥺❤️
නියමයි මල්ලී... ජය වේවා...!!🥰🥰🥰
Aiye CDC Eka tiyenava kohomada newak hoyaganne.
Malli companies wlata try krnna
Ayye spectacles use karana ayatath puluwanda marine engineering course ekak karanna
Anwrynma plwn malli❤️
Aiya fitter kenekta monawage දේවල් ද කරන්න තියන්නෙ සාමාන්යෙන් නැවක පොඩ්ඩක් ඒ ගැන කියන්නකො❤
මල්ලි නැවක fitter කෙනෙක්ගෙ job scope එක ගත්තොත් , welding / gas cutting / lathe වැඩ කටයුතු වල ප්‍රධාන බාරව ඉන්නෙ එයා.. 🥰අපි කරමු vlog එකක් අපේ නැවේ fitter එක්ක..
@@TravelWithSailor1 fitter ටත් එතකොට captain දක්වා යන්න පුලුවන්ද
Pis kiyannako Tr os kenekta newak hoyaganna buluwan thena loku udawuwak
තේරුනේ නෑ..!
අයියෙ කෝස් එකක් කරලා නැවක් හොයා ගන්නේ කොහොමද. නැත්තන් අපිට නැවක් හොයල දෙනවද.thank you💖💖
@@DinushaSachintha malli cadet course eka karoth ship ekak denwa campus eken. Anith course krth api hoyaganna one🥰
@TravelWithSailor1 thank you ayya video walinuth godak dewal danagatta❣️🫂
Sir navy eke 22 year retaid wela inne suppy hitiye master chife petty officer hitiye sailor udama rank eka joint wenne kohomada ship period eka surudu 2 thiyena shop 2 navy ewa pse help me
මුලින්ම CDC එක අරගෙන chance දෙන පොඩි company එකක Able seaman contract එකක් දෙකක් නගින්න වෙයි.. ඊටප්ස්සෙ තමා rating ranks වල උඩම තියන boatswain කියන petty officer තනතුරට promote වෙන්න වෙන්නෙ.. වැඩි දුර විස්තර මම ඔය දීල තියන nos වලට කතා කරල දැනගන්නත් පුලුවන්..😍
SMTI eken apit deck rating cos ek iwar vela ship ekk denwad aiye
Malli eka gana nm mata loku idea ekak ne.. hbei MMA එකෙන් නම් දෙනව
@@TravelWithSailor1MMA kiyanne mokakda??
කෝස් එක කරල wiper කෙනෙක් විදියට නැවට යන්න අපි නැවක් හොයා ගන්නෙ කොහොමද අයියේ
ටිකක් විතර අමාරුයි මල්ලී..ඒත් බැරි නෑ..අනිව පුලුවන්..!❤️
well done
Thanks alot🥰
Aiye mt o/l english W A/l karala C S 2 thiyenaw art walin.puluwan weid mt karann
Malli oyta Cadet officer yanna be. Eth seaman course eka krla udata yanna plwn..0713811685 wapp me❤️
Nawe electrical office yanna monda oni sudusukam ayya
Malli me vlog ekata kalin vlog eke full detail ekak deela thynwa eka gana.api balamuda eka❤️
අයියා මට o/l english s මම a/l art kare mata කොස් එක කරන්න පුලුවන් ද
Puluwan malli.🙂
අයියා Marine Fitter Full Course Package එක කරන්න Cinec එකෙන් exam එකක් තියලද ගන්නේ Course එකට
නෑ මල්ලි එහෙම නෑ.🥰🥰
Thanks bro❤
U r welcome🥰
As kannadi dana ayata seamen wenna barid?
Puluwan malli..😘
Aiye marain fitter full courses ek ndda Dn Cinec eke 😢
Thynwa malli
අයියෙ අනිවාරෙන් උත්තරයක් දෙන්න.. sea experience එක 36 months count කරන්නෙ training period එකත් එක්කමද.. ඒ කියන්නෙ අපි tr os විදියට මාස 6ක් ගියා කියමුකො. ඊට පස්සෙ class 3 කරන්න ඕන තව මාස 30යි ද. නැත්තම් wk එකේ ඉඳලද මාස 36 count කරන්න පටන් ගන්නෙ
Malli watchkeeping එකෙන් පස්සෙ මාස 36 ක්..🥰
@TravelWithSailor1 හරි thanks. දැන් නීති අලුත් වෙලා නැද්ද. Wk මාස 2න් ගන්න පුලුවන්. Tug wala hitiyth wk denwa den grt 500t adu unath gnna pluwn lu.
Tanks for dis video bro
Anytime bro..❤️ New video released..🥰
නැවකට නගින්න ඉංග්‍රීසි හොදටම ඕනද 😢
නෑ නෑ එහෙම ඕන නෑ..🙂
මම AL Tech කරන්නේ මටත් පුලුවන්ද අයියේ කෝස් එක කරන්න... මගේ 8 වසරේ ඉදන්ම තියන එකම හීනේ 😊❤
මල්ලී... ඔන්න ඔයාටම ගැලපෙන course එක තියනව මෙහ් vlog series එකේ පලවෙනි vlog එකේ..දැන්ම බලන්න..දැන්ම බලන්න..ජය වේවා...!!🥰🥰
@@TravelWithSailor1 😊❤️
Motorman gihin class 3 exam krnn science english wlt c pass ekk oned
Egema ne bro🥰
@TravelWithSailor1 Thank you aiye hama ekkatm reply krnwt thibba prshna godk wisduna much love 💞
Passenger ship eke waiter yanna qualifications monawada
Malli me vlog eke detail eka thynwa.. Eh institute wla no s ekkama ❤️
එහෙනම් අයිය Marine Fitter කෝස් එක කරන එක හොදයි නේද නැවක් එයාලම arrange කරල දෙනවනේ
Course එකනම් හොදයො මල්ලි..මම දීල තියන number එකට call කරල වැඩි විස්තර දැනගන්න..නැව් දෙන එක ගැන තව තහවුරු නිවැරදි තොරතුරක් ලබාගන්න..ජය..!🥰🥰
Aiye chef seaman cose eka kaloth apita nawak hoyaganna wenawada nattnm apiwa nawatama training danawada🎉
Malli smahara institute wla නැව් දෙනව..සමහර ඒව වල නම් දෙන්නෙ නෑ.. ඒක කරන්න කලින් පොඩ්ඩක් බලන්න ඕන මල්ලි🥰
@TravelWithSailor1 samanayen seaman giyoth exam ekk tiyalada nawakata join wenna puluwn wenne
ayye loku deyak dana ganna thiyanwa ethkot 34 lks course ekk thiynwd
ඔව් මල්ලි දැන්ම අනිත් vlog එක බලන්න..ඒකෙ තියනව full detail එක🥰
Ayye marine engineer la kothantd vatennee
Malli chart eke thynwa position eka..❤️
Good job ❤
Thanks alot.🥰🥰🥰
Ayyage explanation eka niyamai❤, Electrical engineering walin bachelor degree ekk tiyena kenekta yanna puluwan position eka, ETR/ETO da? Electrical engineer yannanam ETO wage experience araganna oneda ayye?
මල්ලී...නැවේ තියෙන්නෙ ETO & ETR ranks දෙක විතරයි..( මම මෙහ් කියන්නෙ බහුතරයක් නැව් ගැන.මොකද සමහර නැව් වල reefer technician .Assistant electrician කියන ranks තියනව මල්ලි)
අපි electrical engineer කියන්නෙ මෙන්න මෙහ් E.T.O ට ම තමා..
Electrical වලින් degree එකක් තිබුනත් ඔයා ආයෙ marine field එකේ course ටික කරන්න ඕන මල්ලි.. ඔයාට තවත් idea එකක් හොදට ගන්න මේ vlog series එකේ first video එක බලන්න මල්ලි..ඒකෙ මම ETO ගැන විස්තර කරනව..🥰🥰
Ayya etr ek ගැන විස්තරයක් කියන්නකෝ
මල්ලි ඔය වීඩියෝ එකේ ඒකත් කියනව...🥰
Ayye spec dana ayat maraine eng karanna barid.
@@chethanaransithariyanayake111 එහෙම දෙයක් නෑ මල්ලි..පුලුවන් 🥰
@@TravelWithSailor1 ok thanks ayya☺👍
A/L tech karala yanna barida
Puluwan..mekema anith video eka balanna ❤️
අවුරුදු 32ක් වයස කෙනෙකුට හැකියාවක් නැතිද.??sociology master තියෙනවා.ඒවානම් වැඩක් නැතිව ඇති දැන්.මට ඒ ගැන දැනගන්න ඕනි
අවුරුදු 24 න් උඩ අයට direct cadet officer pathway එක තෝරගන්න බෑ..( ඒක ගැන වැඩිදුට මම විස්තර කරල තියනව මෙහ් vlog series එකේ first vlog එකෙන්..) එහෙම කෙනෙකුට මෙහි සදහන් කර ඇති අනෙකුත් පාඨමාලා හදාරා නැව් රැකියාවට ඇතුලත් වීමට හැකිය..!!🥰🥰
පිහිනීමට හැකියාවකුත් තියෙන්න අවශ්‍යද??
අත්‍යවශ්‍ය ම සුදුසුකමක් නෙමේ..🥰
Aiya description eka tik tok &fb link 2ka maru karala dala tiyanna 🥲
Thanks alot malli..අපි ඒක වෙනස් කරමු...🥰🥰
Aiye SMTI ek gana vefio ekk oni
Malli eka gana mn meh vlog eke kyla thynwa.🥹
1.අයියා එතකොට engine rating course එක කරන්න cinec එකෙ exam එකක් තියලද ගන්නෙ
2.තෝරගන්න සීමිත පිරිසක් තියනවද, ආයතනයට කෝල් කරල සම්බන්ද වෙන්න පුලුවන් නෙද
Exam එකක් නම් තියන්නෙ නෑ මල්ලි..ආයතනයට call කරල වැඩිදුර විස්තර විමසන්න මල්ලි..🥰🥰
Aiye oka karama neu thinoda naginna godak kal inna onada
පලවෙනි නැව හොයගන්න මම අර වීඩියෝ එකේ තියනව වගේ කට්ටක් කන්න ඕන මල්ලි🥰
ETO kenek wena widiya kiyanda puluwanda aiye
මල්ලි...දැන්ම බලන්න මෙහ් vlog series එකේ පලවෙනි වීඩියෝ එක..ඒකෙ තියනව සම්පූර්නයෙන්ම විස්තරේ ඔයාටම කරපු... ETO කෙනෙක් වෙන විදිය.🥰🥰
සර් .ලයිෆ කෙනෙක් විදියට වැඩ කරනව.කියාමුකො .එතකොට සම්පූර්න.කෝස් එක කරන්න කීයක් යනවද
මල්ලි මට අහපු ප්‍රශ්නෙ තේරුනේ නෑ හරියට🙁
cose eka karala kohomada job hoyaganne
Company වල interviews යන්න ඕන මල්ලී...ටිකක් අමාරුයි..හැබැයි බැරි නෑ..🥰🥰
Marine Fitter gihin 3 rd officer wenkm enna barid. boiler ma ynna ond😢
Ahhhhh????? 3 rd officer?? 🥹 boiler? මල්ලි..පොඩ්ඩක් ආයෙ comment එකක් දන්න..
oya oiler kiyana eka da koheda meya boiler kiyla dala thiynne
Brother me course aka karala ship akakata ynna kochchara kalayak ynwd? Aniwren me course aka karana hamotama job aka labenawada?
@@binura000 එයාල job එක දෙන්නෙ නෑ bro..first ship එක ටිකක් අමාරුයි හොයාගන්න. Cadet course එකේ නම් shio එක ආයතනයෙන් දෙනව..😍
a/l Tech kerena ayta monewada tiyene job
මේකෙ ම පලවෙනි වීඩියෝ එක බලන්න කොල්ලෝ...🥰
Aiye, Cinec eke Motorman course ekata ganiddi interview, exam ehema thiyanawada
නෑ මල්ලි.. දන්න තරමින් එහෙම තියන් නෑ.හැබැයි අවසානෙට පොඩි exam එකක් තියනව..🥰
interview ekak thiynwa mama motorman course kare cinec eke batch eka 24-1
Okata yanna kalin english hodata purudu wenna ona ne . Giyata passe english wenama purudu karan nh ne
නැව් වලට යන්න හොදටම english ඕන කියන එකක් නම් මම දන්නෙ නෑ bro..සාමාන්‍ය මට්ටමම දැනගෙන හිටිය නම් හොදටම ඇති.. 😭
@@TravelWithSailor1 hari aiya . Thank you reply ekk dunnata ❤️🔥
@@slima99480 anytime malli.😍
අයිය එතකොට Marine Fitter Full Course එක කරාල එහෙන් නැවක් Arrange කරල දෙනවද?
ඔව් මල්ලී.. මම එයාලගෙන් මෙහ් විස්තර විමසනකොට මට කිව්වෙ ඒ විදියට..🥰🥰
එතකොට අයියා Marine Fitter ට සැලරි කොහොමද
Malli 1500$ ඉදන් 2100$. වෙගේ range එකකට ගන්න පුලුවන් OT එක්ක..🥰
Thanks ayye❤
අයියේ මට o/l English "s"
A/l fail maths kare
මට cdc motorman course එක කරලා ඉහල රෑනක් වලට යන්න පුලුවන්ද 😢😢
Ow malli puluwan.. ඒක ගැන සම්පූර්න vlog එකක් කරල තියනව..දැන්ම බලමු🥰
Ayye CV ekk apply krl nawakt nginn amruid.. contacts thyennm onid
මොකක්ද මල්ලි rank එක..ඒක පොඩ්ඩක් කියන්න.. CV apply කරල තමා high standard company වලට enter වෙන්න තියෙන්නෙ මල්ලි..interviews and exams ඊටප්ස්සෙ..!🥰
@@TravelWithSailor1 fitter... main course ekai short courses complete krl CDC apply krl thyenne❤️
Ayya tug akka 2 months seal karala watch keeping ganna puluwannan aka prashna wanawda
මල්ලි ඔයා කරල තියන course එක මොකක්ද..ඒකට හරි උත්තරේ දෙන්න ඒක අවශ්‍යයි..🥰🥰
Aiyye mata ol maths walata S english walata S. Marine coure eka කරන්න පුලුවන් කිව්ව english C එකක් දාගත්තොත් MSTI කැම්පස් එකෙ. එතකොට අපි cheif engeneer වගෙ යනවනම් exam කරන්න ඕනනෙ. එතකොට ol result බලනවද. Maths wala S එක බලපෑමක් වෙනවද.
@@deshanviduranga4914 මේ වෙනකොට තියන conditions අනුව ඒක ගැටලුවක් නෑ මල්ලි..මොනව උනත් ලංකාවෙ exam කරන්න බැරි උනත් ඔයාට වෙන රටක exam කරල උඩට යම්න පුලුවන්..බයවෙන්න එපා ඒ ගැන❤️ අද හවසට අලුත් vlog එක එනව කොල්ලෝ..ඒකත් බලමු.🥰
@@TravelWithSailor1 thanks aiyya ❤️❤️❤️❤️
@@deshanviduranga4914 anytime malli. තව ටික වෙලාවයි.❤️
Science walata s ekak thiyenen aulda ekata
Bro...දැන්ම බලන්න මේකෙ PART-A . ඒක ඔයාටම හදපු වීඩියෝ එකක්... A/L , Maths / science කරල ඉන්න අයට😍
O/l English S , Science S.මට බැරි වෙයිද අයියා
පුලුවන් මල්ලි.. අනිවාර්යෙන්ම . 0713811685 wapp msg එකක් දාන්න..
Mclarens maritime academy එකෙ engine rating පටන් ගන්න තව කොච්චර කල් යයිද අයියා.
දැනට තියන deck rating එකෙ fees එක කීයක් වෙයිද
නැව් වලට එයාල අපිව placment කරනව නේද
එයාල engine rating ලගදීම පටන් ගනී මල්ලි ..තාම හරියටම දවසක් නෑ.. ඔව් එයාල deck rating course එකෙන් පස්සෙ නම් නැව් වලට place කරනව කියල තමා මටත් දැන්නුවේ...🥰
අයියේ ඕලෙවල් පෙනී සිටියොත් ගනීද
ඇති මල්ලි😘
nvq walin short course tika krla enna puluwanda fitter or electrician
මල්ලි මම දන්න තරමින් CDC එකට NVQ course එක තාම approval එක හම්බෙල නෑ..ඔයා පොඩ්ඩක් වීඩියෝ එකේ තියන cinec campus number එකට call එකක් දීල බලන්න..එයාල කියයි හරියටම..!🥰🥰
Ayye nautical studies ekk relate wena extra qualifications hadagann puluwan course monwda
Human resource management wage
එහෙම additional අමුතුවෙන් කරන්න දෙයල් නෑ මල්ලි.. ඔයා කවද හරි master කෙනෙක් වුන් දවසකට Master එකක් කරගන්න..🥰
මාස කීයකින් විතර සැලරි එකක් ගන්න පුලුවන්ද කෝස් එකක් කරලා
ඒක ඔයා කරන course එක අනුව තමා තීරනය වෙන්නෙ..🥰
Aththatm mara warinawa ayye .
Mt asawa thibbata mn hithuwe ynn bari weyi kiyala .
Aththatm oya video ek bluwat passe hithata hayyak awa .
Kellonta kiyala wenasak na neda ?
@@binulidihansa9916 Thanks alot nangi…Ne ehma kisima awul ne.අපේ ලංකාවෙ කාන්තා නියෝජනය දැන් දැන් වැඩි වීගෙන එනව..හැබැයි වෙන රටවල් වල already ගොඩක් අය ඉන්නව..ජය වේවා..channel එකත් එක්ක දිගටම ඉමු.😍
Thank You❤❤❤
Any time ..🥰🥰
Anytime 🥰🥰
Aiye man A/L commerce kare mata A/L A1 B2 O/L maths A but English S ekak thiyenne mata meka karanna puluwanda ❤😢❤
මල්ලි ඔයා ට නැව් එන්න පුලුවන්. ඔයා මල්ලි මේක නෙමේ ඒත් බලන්න ඕන vlog එක.මීට කලින් එක. ඒක බලල තේරෙන්නෙ ණැති දෙයක් තිබුනොත් අහන්න මගෙන්🥰
එතකොට අයියා Marine Fitter කෙනෙක් විදියට නැවකට ගිහින් experience හදා ගෙන උඩ Ranks වලට යන්න පුලුවන්ද
Watchkeeping අරගන්න ඕන මල්ලි..මම එහ් කිව්ව sea time හැම එකක්ම තියෙන්නෙ watchkeeping ගත්තට පස්සෙ ඒව🥰
Aiye ETR course eka krla inne dn masa 5..6 wenawa chance ekk gnna vdhk ndda aiye vacancies hylama athi wela thynne 😐
අයියෙ ඔයාගෙ තනතුර මොකක්ද.දැන ගන්න කැමතියි...😊❤
Malli මම Third engineer..🥰
@@TravelWithSailor1 අනේ බොහොම ස්තූතියි අයියෙ.❤️😍
දැන් ඔය feld එකට ඇවිත් කොච්චර කාලයක්ද අයියෙ...
අයියෙ මන් A/L වලට bio කරන්නෙ O/L result ආවෙ නෑ තාම.හැබැයි මට A pass 8k අනිවාර්යයෙන් ඇති කියල හිතනව මොකද මට දෙමළ විශය පොඩ්ඩක් අවුල් ගියා ඒකට B pass එකක් ඇති.මට ආසයි මේ ක්ෂේත්රයේ වැඩ කටයුතු කරන්න.මට පුළුවන්ද bio කරල මේ ක්ෂේත්රයේ නියැලෙන්න 👍
Ow malli private කරන ආයතන වල පුලුවන්..A.L ගොඩදාමු..🥰
@@TravelWithSailor1 අයියෙ මන් අයියගෙ අනිත් video එකත් බැලුව එකේ තියෙන්නෙ ඔක්කොම private camps නෙ government camps වල අර වීඩියෝ එකේ කියපු පාඨමාලා හදාරන්න පහසුකම් නැද්ද තියෙනවනම් ඒ මොන camps වලද 👍
අයියා Mclarens maritime academy එකේ Deck rating Course එක කරාම first time එයාලගෙ වෙළද නැව් වල training දෙනවා කියල තියනවා Post වල ඒ course එක සම්බන්ද පොඩ්ඩක් හොයල කියනවද අයියේ?
ඔව් මල්ලි..ඒ post එක හරි..මාත් හොයල බැලුව..බය නැතුව සම්බන්ද වෙන්න.. 🥰🥰
Thanks ayye එතකොට ඒකෙන් exam එකක් තියල නේද ගන්නෙ කෝස් එකට, first time එයාල ship දෙනවනේ
O/l fail ayata karanna barida
@@gamingwithnishuwayt4458 puluwan…මේ වීඩියෝ එකේ ඒක තමා explain කරන්නෙ bro 😀