සතර කන් මන්ත්‍රණය | 01. පාඩම |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @nijanicamathka5159
    @nijanicamathka5159 8 หลายเดือนก่อน +85

    කවදාවත් තේරුනෙ නැති කතාව විඩියෝ එක බැලුවට පස්සෙ තේරුනා ❤ ඇත්තටම සර් ඉන්නෙ අපෙ හදවතෙ තමා ❤❤❤

  • @Liazz-t6d
    @Liazz-t6d หลายเดือนก่อน +41

    "ඕනම විෂයක් ලස්සනයි හොඳම ගුරුවරයා හම්බුනාම" ඒ කතාවට නම් 100% එකඟයි සර් ❤

  • @donidoni162
    @donidoni162 9 หลายเดือนก่อน +118

    හදවතට දැනෙන්නම උගන්වන ගුරුවරයා ඔබයි සර් ❤

  • @Warunanawod-o2m
    @Warunanawod-o2m 8 หลายเดือนก่อน +730

    ඕනම විෂයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම ❤️🥺

  • @Maniya.S.L.
    @Maniya.S.L. 8 หลายเดือนก่อน +406

    දෙවියන් ගුරුවරයා ලෙසින්ද පැමිණිය හැකි බව අපට මෙම පාඩමෙන් වැටහෙයි.❤😊

    • @shenalrathnayaka2951
      @shenalrathnayaka2951 7 หลายเดือนก่อน +3

    • @Wowsl939
      @Wowsl939 6 หลายเดือนก่อน +2

      Sir you are the best 💖👏🫡🫡

  • @k.s.t.skumari5817
    @k.s.t.skumari5817 9 หลายเดือนก่อน +60

    සර් උගන්වන ක්‍රමය සුපිරි සර් ❤❤සි0හල නම් රශ්මික සර් තමයි ❤❤ අදරෙයි සර් ❤❤❤

  • @_nethu_
    @_nethu_ 5 หลายเดือนก่อน +105

    සුපිරියට පාඩම තේරුනා සර්..❤සිංහලවලට හරිම ගුරුවරයා හම්බෙලා තියෙන්නෙ දැන් තමා කියලා හිතන සෙට් එක කෝ බලන්න..😌💐💗

  • @nirmanipremarathna5558
    @nirmanipremarathna5558 6 หลายเดือนก่อน +60

    අලුත් පරම්පරාවේ හොදම සිංහල ගුරුවරයා... ❤️

  • @yohantheekshana399
    @yohantheekshana399 ปีที่แล้ว +166

    සාහිත්‍ය පාඩම් වල නොතෙරුන දේවලුත් කියලා දේන සර්ට ගොඩක් පින් ❤️🙌

  • @surangadilhan7270
    @surangadilhan7270 10 หลายเดือนก่อน +80

    කවුරු මොනා කිව්වත් සර් ඉන්නෙ ❤මෙතන තමා...මට සිංහල එපා වෙලා තිබුනෙ සර් ..ඒත් දැන් සර්ගෙ පාඩම් වලින් මං කැමැත්තෙන් සිංහල ඉගෙන ගන්නවා...සර්ට ගොඩක් ස්තූතියි ❤🙏

  • @renukaajantha7264
    @renukaajantha7264 10 หลายเดือนก่อน +283

    නැනස පාදන ගුරු තරුව නුබ ...❤️🤍
    හදවතේ ඉහලින්ම බැබලූ..........
    හදවතේ ගුරු තරුව ඔබ මට...🤍❤️
    සිහල දැනුමෙන් සිතම සැරසූ....
    ආදරෙයි රශ්මික සර් .......💘🤍

  • @DewmiPanandu
    @DewmiPanandu 7 หลายเดือนก่อน +316

    මේ පාඩම ජීවිතේට අමතක වෙන්නැති අය මේ පැත්තට එමු බලන්න....💖

  • @PunidiShanuki
    @PunidiShanuki 9 หลายเดือนก่อน +160

    ඉස්කෝලෙ ටීචර් කියලා දෙනවාට වඩා sir කියලා දෙන එක හොදට තේරෙනවා
    Thank you sir

  • @tmamarakumari2040
    @tmamarakumari2040 7 หลายเดือนก่อน +75

    සර් කියල දෙන විදිය හරිම ආතල් කම්මැලි නැතුව පාඩම ඉගන ගන්නත් පුලුවන් 💯🤍📖

  • @Vloggingwithsandalu
    @Vloggingwithsandalu 5 หลายเดือนก่อน +31

    සිංහල දෙමල උන මට සිංහල සිංහල විදියට ඉගෙනගන්න ආශාව ඇති කරේ සර්, පට්ටම විදියට උගන්වන සර්ට බොහොම ස්තූතියි ඉස්සරහටත් මේ විදියට ලස්සනට වැඩ ටික කරන්න සර්ට ශක්තිය ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව ❤️💗

    • @ThisariDihansa
      @ThisariDihansa 4 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

  • @thanusathsarani8090
    @thanusathsarani8090 7 หลายเดือนก่อน +72

    වාසනාවට හම්බුනු vedio එකක් 🥺❤️

  • @NadeeshaDeSilva-lz1pw
    @NadeeshaDeSilva-lz1pw 7 หลายเดือนก่อน +35

    ඒක ඇත්ත ❤ මොන විෂයත් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම...😇🤍

  • @DarshanaPerera-f8y
    @DarshanaPerera-f8y 10 หลายเดือนก่อน +488

    සර් ඉන්නවා නම් සින්හලවලට A තමා ආදරෙයි සර් ❤❤

  • @sasindumalshan6265
    @sasindumalshan6265 10 หลายเดือนก่อน +48

    මොනවා උනත් සර් මගේ හිතට වදින්නම දුන්න ඒ lesson එක. තැම්ක්ස් සර්❤️💕

  • @HarshaniKaushalya-w2h
    @HarshaniKaushalya-w2h 6 หลายเดือนก่อน +25

    සුපිරි පාඩමක් හොඳටම තෙරුණා .හිතට වැදුණු සුපිරි හොඳ සර් කෙනෙක් ❤️🙏🌼

  • @M.D.sinalidilshaniSinali
    @M.D.sinalidilshaniSinali หลายเดือนก่อน +14

    " ඕනැම විශයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම " රශ්මික සර්ගේ මෙ වදනනම් හිතටම වැදුනා සර් සර්ට ගොඩාක් ආදරෙයි සර් ❤❤ පාඩම හොදට තෙරුනා සර් 💖💖🥺🥰🥰♥️♥️

  • @sahiranimali245
    @sahiranimali245 10 หลายเดือนก่อน +102

    සර්ගෙ කටහඬ ලස්සනම ලස්සනයි 😌😌♥️🖤

  • @KumudiniMohottige
    @KumudiniMohottige 8 หลายเดือนก่อน +25

    කියන්න වචන නැ sir සුපිරියටම පාඩම තේරුණා sir... Thank you soo much sir.. ❤❤Athal එකේ අහන් ඉන්න පුළුවන් කිසිම නිදිමතක් නැ.. ❤❤Sinhl නම් rashmika sir තමා ❤

  • @tharushinawodya1655
    @tharushinawodya1655 8 หลายเดือนก่อน +37

    ගුරුවරු අතර හරි ගුරුවරු ගොඩක් අඩුයි.ඒ අතරින් රශ්මික සර් හදවතට දැනෙන හරි ගුරුවරයෙක්. සර් ලස්සනට පාඩම කරනවා🙏.නියමයි සර්.......🙏❤

  • @yenu_baba8021
    @yenu_baba8021 7 หลายเดือนก่อน +44

    සිංහල අමාරුයි කියලා එකෙක් කියනවනම් කනට දෙකක් ගහලා මෙ සර්ව පෙන්නම්න❤😊😁

  • @Akarsha-zi5ys
    @Akarsha-zi5ys 21 วันที่ผ่านมา +5

    ගියා මෙකේ උඩට පහලට
    ඇහැගැටුනා එක් පන්තියකට
    බැලුවා ආසාවෙන් පොතගෙන අතට
    හමුවුවා එක් ගුරුවරයෙක්
    මාරම විදියට හිතට වදින්නට
    කියලා දුන්නා එක පාඩමක්
    මගේ වෙලාවට එපා උන පාඩමක්
    දැනුනා හිත තුලට මාර විදියට ..........❤❤❤

  • @NilulaSurangani
    @NilulaSurangani 7 หลายเดือนก่อน +15

    Sir ගේ සාහිත්‍ය පාඩමනම් හිතට දැනුන කවදාවත් අමතක නොවෙන විදිහට sir නම් හදවතේ ගුරුවරයෙක්

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 8 หลายเดือนก่อน +151

    අපිට උගන්නන මිස්ලාට බෑනේ මෙහෙම උගන්නන්න .😢 ඉස්කෝලේට වඩා හොදට සර් කියලා දෙනෝ ❤
    .....සිංහල නම් ඉතින් අපේ රෂ්මික සර් තමා....

    • @IranganiManike
      @IranganiManike 8 หลายเดือนก่อน +9

      අපෙ ඉස්කොලෙ මිස් උගන්නකොට අපි නිඩි😂😂

    • @siyanivikramasihasiriyani2895
      @siyanivikramasihasiriyani2895 7 หลายเดือนก่อน +2

      Hm

  • @renukaajantha7264
    @renukaajantha7264 10 หลายเดือนก่อน +66

    ගුරුවරු අනන්තවත් මුන ගැහිල ඇති...
    රශ්මික සර් වගේ ගුරුවරු මුනගැහිල නැතුව ඇති..❤️🥰
    ආදරෙයි සර්....🤍😘
    සර් තමා හදවතේ ගුරුවරයා ...💘💔

  • @nethushinethushi715
    @nethushinethushi715 6 หลายเดือนก่อน +26

    Sirta සින්දු කියන්නත් පුළුවන් ලස්සනට ♥️

  • @PREDAMALLI
    @PREDAMALLI 11 หลายเดือนก่อน +85

    සින්හල නම් රශ්මික සර් තමයි❤️😘

  • @janakajanaka639
    @janakajanaka639 6 หลายเดือนก่อน +30

    පාඩම මරු සර් කවදාවත් අමතක වෙන්නේ නැහැ ❤❤

  • @Nisha-pv3rp
    @Nisha-pv3rp 9 หลายเดือนก่อน +27

    ඉස්කෝලෙ මැඩම්ලා වගේ ඔයානම් මරු සර් ❤❤❤❤❤

  • @NewLine-e9x
    @NewLine-e9x 6 หลายเดือนก่อน +11

    සර්. ස්කොලේ ගුරුවරුත් මේම ඉගැන්නුවනම් කියලා හිතුනා.. සර් නම් ඇත්තටම හොදටම උගන්නවා හදවතේ ගුරුවරයා ❤️

  • @chamarimunasinha4248
    @chamarimunasinha4248 7 หลายเดือนก่อน +22

    කවුරු කවද කොහොම මොනව කීවත්....
    රශ්මික සර් තමා හිතේ තාමත්....
    💯

  • @PriyankaNiroshani-c9j
    @PriyankaNiroshani-c9j 2 หลายเดือนก่อน +8

    මම දැක්ක හොදම සින්හල ගුරුවරයා..ආයෙ කවදාවත් අමතක වෙන එකක් නෑ සර් මේ පාඩම ❤❤

  • @Janu_Official-w5z
    @Janu_Official-w5z 8 หลายเดือนก่อน +11

    ❤️💗🌏 හදවතට දැනුනු ගුරුවරයා❤thank you sir අපි වෙනුවෙන් කැප වෙනවට❤❤❤❤

  • @dinithikaushalya6870
    @dinithikaushalya6870 7 หลายเดือนก่อน +14

    හදවතේ ගුරුවරයා ... ඔහොම උගන්නනකොට කොහොමත් අමතක වෙන්නෙ නෑ thank you sir 👍🙏

  • @HirushaDilshan-ks9lu
    @HirushaDilshan-ks9lu 4 หลายเดือนก่อน +28

    මේ සෙනසුරාදා රශ්මික සර්ගේ සාහිත්‍ය පේපරේ ලියන්න තියාගෙන අද මේක බලන අහිංසක මම🥲👍

  • @Studytips-p
    @Studytips-p 9 หลายเดือนก่อน +18

    සින්හල ඉස්කොලෙ කියා දෙනවා සංකීර්න වැඩියි...සර් හොදට මතක හිටින විදිහට හරි ලස්සනට කියා දෙනවා...thank you sir... 😘❤️....

  • @DewmiPanandu
    @DewmiPanandu 7 หลายเดือนก่อน +16

    සර් හරි ලස්සනට මතක හිටින විදිහට උගන්නනවා.සර්ගෙන් ඉගෙනගත්තොත් o/l ඊසි....❤සර් නම් ගැම්මක්...😗❤

  • @sozsasozsa
    @sozsasozsa 7 หลายเดือนก่อน +22

    සර් කියලා දෙන දේවල් පට්ටෙට තේරේනවා. මට සින්හල වලට ආස හිතුනා සර් නිසා ... ආදරෙයි ගොඩක් සර් ❤❤❤❤❣️

  • @harshacosta674
    @harshacosta674 หลายเดือนก่อน +8

    Sir, " ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ...." Sinduwa kivva Lassanayi... Ee wagema padama hodatama theruna...❤❤❤❤❤

  • @KrishanKrishan-qt1cp
    @KrishanKrishan-qt1cp 9 หลายเดือนก่อน +18

    හොදට තේරුණා සර් ❤❤❤මරු 👍👍👍👍

  • @Armygirl-y9n
    @Armygirl-y9n 9 หลายเดือนก่อน +84

    රශ්මික සර්ගෙ පාඩමක් බලලා නැද්ද 😕
    හව් සැඩ් 😁
    බලන්න බලන්න 🙂💖 ආස හිතෙයි 🙏😍
    සින්හල නම් රශ්මික සර් තමා 😍💖
    ආදරෙයි සර් 😍😗

    • @dilshi_659
      @dilshi_659 8 หลายเดือนก่อน +1

      😮❤

    • @CLIBER44
      @CLIBER44 8 หลายเดือนก่อน +3

      ykow

  • @SriyaniDammika-i1j
    @SriyaniDammika-i1j 6 หลายเดือนก่อน +9

    මන් මගෙ ජීවිත කාලෙ දැකපු හොදම ගුරුවරයා ❤සර් පාඩම් කියලා දෙනකොට වෙලාව යනව තේරුනේම නෑ ❤ඕනම විශයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම ...bs sir ❤

  • @NileeshaWeerasekara
    @NileeshaWeerasekara ปีที่แล้ว +105

    සර් තමා හොඳටම කරේ...😂❤

  • @imalshiudarika4807
    @imalshiudarika4807 6 หลายเดือนก่อน +29

    තාම රශ්මික සර්⁣⁣ගෙන් සිංහල ඉගෙන ගෙන නැද්ද 😌 how sad ඉගෙන ගෙන බලන්න ආසා හිතෙයි....😙❤thanks sir ♥️

  • @Nuwan_Z2dY
    @Nuwan_Z2dY 11 หลายเดือนก่อน +118

    එක්සෑම් පේපර් එක හම්බෙන්න පැයකට කලින් විඩිඔ එක බැලුවෙ විචාරෙ ලිව්ව හික් ගෑවෙන්නෙ සිංහලනම් යිතිම් අපෙ වැල් රශ්මික තමා ❤️😍

    • @lakshanbandara2274
      @lakshanbandara2274 9 หลายเดือนก่อน +4

      🎉

    • @PriyanthiWanniarchchi-re3fj
      @PriyanthiWanniarchchi-re3fj 6 หลายเดือนก่อน +6

      වැල් රශ්මික..ඒම කියන්න එපා ගොබ්බයො සර්ට..මූ බලහ්ම්කො😹

    • @G.D.chathuraniL.Y
      @G.D.chathuraniL.Y 5 หลายเดือนก่อน +1

      Aneda ban 😊

    • @sena-br7um
      @sena-br7um 4 หลายเดือนก่อน +1

      Monada Hu Val rashmika kiyanne

  • @lakmalisuba3179
    @lakmalisuba3179 7 หลายเดือนก่อน +16

    Schooleth padama kala..class eketh padama kala melo sansarayak therune ne..sirge video eka beluwanam supiriyatama theruna sir..❤❤sinhalanm rashmika sir thama❤❤❤

  • @nirosahimali4132
    @nirosahimali4132 8 หลายเดือนก่อน +19

    සිංහල නම් rashmika sir....❤
    rashmika sir නම් සිංහල...❤❤
    ආදරෙයි sir...❤

  • @pathmadamayanthi3870
    @pathmadamayanthi3870 7 หลายเดือนก่อน +11

    සර් මෙච්චර දවසක් තේරුනේ නැති මේ පාඩම දැන්නම් සුපිරියටම පුලුවන් 💫👊🤍 සර් thanq 🌼💞🤝

  • @sasheni1234
    @sasheni1234 7 หลายเดือนก่อน +22

    බලපු පලවෙනි වතාව ආසාවෙන් අහගෙන හිටියා ❤️

  • @KrishDirex-uk4xt
    @KrishDirex-uk4xt 7 หลายเดือนก่อน +49

    මන් දැක්ක හොදම ගුරුවරයෙක් තමයි සර් 😊

  • @seneshivihansa4028
    @seneshivihansa4028 6 หลายเดือนก่อน +11

    සර් කියලා දෙන දේවල් හොද ට තේරෙනවා වගේම මතකත් හිටිනවා.❤️

  • @IndunilLakshan-zr3qx
    @IndunilLakshan-zr3qx 6 หลายเดือนก่อน +21

    කාන්ඩ විශයට සිංහල හා සාහිත්‍යය තෝරගත්ත අය මේ සර්ගෙ වීඩියෝ පිස්සුවෙන් බලනව❤

  • @nethujayasinghe-eq6gb
    @nethujayasinghe-eq6gb 5 หลายเดือนก่อน +11

    සර් පට්ටෙටම කියල දෙනවා❤️❤️සිංහල නම් සර් තමයි 🥰

  • @umeshagayani291
    @umeshagayani291 7 หลายเดือนก่อน +10

    සර් කියල දෙන පාඩම් හොදට තේරෙනව සර් . මම හැමදාම සර්ගෙ පාඩමක් බලන්ව. කියන දේවල් හොදට තේරෙනවා. සර්ට ලස්සනට සින්දු කියන්නත් පුලුවන් ආදරෙයි සර් . මේ කරන දේවල් වලට ස්‍ර්ට පින් සර් . ♥️🌎

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne 4 หลายเดือนก่อน +9

    ගායකයෙක් වෙන්න හිටපු කෙනෙක් සර් කෙනෙක් වුනාම..❤️......
    ගොඩාක් ආදරෙයි අපේ චූටි සර්❤️😘...🙏

  • @kavinduishara8998
    @kavinduishara8998 10 หลายเดือนก่อน +29

    කියන්න වචන නැ. සුපිරි❤️ දෙවෙනිපාර ලියන්නෙ දැම් තමා කතාව හරියටම තේරුනේ❤️

  • @tishanrashmika917
    @tishanrashmika917 10 หลายเดือนก่อน +61

    සර් ඉන්නකම් ඔලෙවල් වලට බය නෑ ගැම්මක් හොදට තෙරුනාඅ🔥

  • @SathishPremarathna-fl8on
    @SathishPremarathna-fl8on 5 หลายเดือนก่อน +9

    ඕනම විෂයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම 🩷

  • @upalijayarathna3294
    @upalijayarathna3294 6 หลายเดือนก่อน +9

    පාඩම හොදට වැටහුනා සර්..... 👍

  • @upeksha719
    @upeksha719 3 หลายเดือนก่อน +5

    නියමයි සර් පාඩම හොදට තෙරුනා..ස්තුතියි සර්..🙏❤️"

  • @hiruhewa
    @hiruhewa 9 หลายเดือนก่อน +19

    ඉස්කෝලේ කියලා දුන්න කිසි දෙයක් තෙරුනේ නෑ ඒ වුනාට සර් කියලා දුන්නට පස්සේ පාඩම හොඳටම තේරුනා ආයේ නම් කතාව අමතක වෙන්නෙත් නෑ ඒ තරම් ආසාවෙන් කතාව අහන් හිටියේ 😊😊 thanks sir❤❤

  • @TharushaLakshan-d6u
    @TharushaLakshan-d6u 9 หลายเดือนก่อน +82

    අපේ ඉස්කෝලේ සින්හල උගන්වන මිස්ලට මේ වගේ සර් ලගේ විඩියෝ පෙන්නන්න ඕනේ

  • @YashasmiSahanya
    @YashasmiSahanya 10 หลายเดือนก่อน +40

    සර්ට ගොඩාක් පිං❤ හැමදාම පාඩම් කරන්න කියලා සර් ගෙ videos බලනවා පාන්දර 4.00 , 5.00 වෙනකන් video බලන්න adit වෙලා ✨ 💖 😍

    • @lalanidammika5411
      @lalanidammika5411 10 หลายเดือนก่อน

      මමත් මෙයා කිව්වට පස්සෙ නිකමට වගේ ඇවිත් බැලුවෙ . හැබැයි කෙලින්ම මොලේටම වදිනව නියමෙටම තෙරෙනව 👍 සර්ට ගොඩාක් පින් ❤❤

    • @Poddauyn
      @Poddauyn 10 หลายเดือนก่อน +1

      ලෙඩක් බ්න් උබට 🤣

    • @suwahas784
      @suwahas784 10 หลายเดือนก่อน

      @@Poddauyn sira

    • @Army-qi8wc
      @Army-qi8wc 10 หลายเดือนก่อน

      ​@@PoddauynSirwta😂🤝

    • @siyanivikramasihasiriyani2895
      @siyanivikramasihasiriyani2895 7 หลายเดือนก่อน

      ​@@Poddauyn😂

  • @Soovi-MS1715
    @Soovi-MS1715 หลายเดือนก่อน +4

    සර් මන් ඉස්කෝලෙදි මේ පාඩම අහම් ඉදියෙත් නෑ ඒ සර් කියන මෙලෝ දෙයක් තේරුනේ නෑ... ඒත් සර් කියලා දෙන විදියටනම් තේරුනා සුපිරියටම...❤😊 සිංහලවලට A එකක් sure දැන්නම්....thank you ගොඩක් සර් අපිට මෙම හොදට කියල දෙනවට...😍🥺

  • @MAPushpakumari
    @MAPushpakumari 3 หลายเดือนก่อน +5

    සර් කියලා දෙන එවා හොදට තෙරෙනවා ඔක්කොම හොදට මතක හිටිනවා.සර් එක්ක සිංහල A තමා.තෑක්ස් සර්.අපිට නොතෙරෙන තැන් හොදට තෙරෙන්නෙ සර් කරන විදිහට තමා.මම ආසම සර් රශ්මික සර් තමා ඉතින්.දැන් මම ආසම විෂය සිංහල 😀😀❤️

  • @SaneluShaveen
    @SaneluShaveen 8 หลายเดือนก่อน +10

    පාඩම ගොඩක් හොදට තේරුනා සර් ❤❤️

  • @AnushaNisansala-qx2ym
    @AnushaNisansala-qx2ym 4 หลายเดือนก่อน +5

    සර් කියන දේ හොදට තේරෙනව ඉස්කොලෙ කියල දුන්නට කිසි දෙයක් තෙරුනෙ නෑ❤

  • @HemanthiDisanayaka-u6s
    @HemanthiDisanayaka-u6s 26 วันที่ผ่านมา +2

    හදවතට දැනෙන ගුරුවරයා රශ්මික සර් තමා 🥺❤අාදරෙයි සර් හැමදාමත්...

  • @SandaruNirwan
    @SandaruNirwan 6 หลายเดือนก่อน +12

    සර් ඔයා කියලා දෙන දේ හොදට මතක හිටිනවා❤

  • @KalaniRajapaksha-z2k
    @KalaniRajapaksha-z2k 9 หลายเดือนก่อน +20

    සින්හල නම් රශ්මික සර් තමයි ❤😊

  • @ratnayakajrathnayakamudiyansel
    @ratnayakajrathnayakamudiyansel 11 หลายเดือนก่อน +299

    කවුරු කොහොම කිව්වත් සර් ඉන්නෙ මෙතන❤

    • @GAM1NG_dOoM
      @GAM1NG_dOoM 11 หลายเดือนก่อน +11

      Pennanna blnna 😂

    • @nethmisanjana2815
      @nethmisanjana2815 9 หลายเดือนก่อน +5

      Supiriyata theruna sir

    • @shenara123
      @shenara123 9 หลายเดือนก่อน +1

      Sirawta ❤

    • @adgamingbro4855
      @adgamingbro4855 9 หลายเดือนก่อน

      Math methana❤

  • @KamaniDepeeka-vr3ec
    @KamaniDepeeka-vr3ec 7 หลายเดือนก่อน +5

    සතර කණ් මන්තනය හරිම ලස්සනට කියලා දුන්නා .සර්ට බොහොම පින් 🙏🙏

  • @SamudraPriyadarshani-vd4bk
    @SamudraPriyadarshani-vd4bk 11 หลายเดือนก่อน +31

    thank you sir ..❤️❤️හොදට තේරුනා.....🤩

  • @DineshNuwanthilaka
    @DineshNuwanthilaka 6 หลายเดือนก่อน +5

    සර්ගෙ කටහඩ නම් බාවනාවක් සර් ,❤ පාඩම හොදට තේරුනා සර් ❤

  • @nimthararathnayaka
    @nimthararathnayaka 6 หลายเดือนก่อน +4

    බලපු පළවැනි වතාව හිතට වැදෙන්න උගන්වනවා නියමයි සර්❤❤

  • @aroshashehan6999
    @aroshashehan6999 11 หลายเดือนก่อน +15

    sir thama hodatama kiyala dunne ❤

  • @BandulaKumara-f8k
    @BandulaKumara-f8k 9 หลายเดือนก่อน +6

    සර් කියන හැම වචනයක්ම හොදට හිතට වැදුනා😊

  • @mayumisathsarani1771
    @mayumisathsarani1771 2 หลายเดือนก่อน +8

    ඉස්සර අපේ චූටි සර්😍..... මං එහෙම කියන්න හේතුවක් තියෙනවා. අද සර් ඉන්න තැන ගැන පට්ට සතුටුයි. මං මේ ලග දී සර් upload කරපු video එකක් බැලුවා. *මුලින්ම තිබ්බ රුපියල් 12000 phone එකට = සුපිරි ම iPhone දෙකක් , සුපිරි ම lap එකක් *චූටි white board කෑල්ලට = ලොකු white board එකක් පස්සේ සුපිරි ම smart board එකක් *චූටි මයික් කෑල්ලට = සුපිරි ම මයික් 20කට අදික පමාණයක්. ටික ටික දියුණු වුණු රෂ්මික සූරියබණ්ඩාර සර් අපිට නං (brand )බ්රැන්ඩි එකක්😎. හැම ලමයෙක්ටම ආදර්ශයක්.❤ සර්ගෙ මොරාල් එක සුපිරි යි. සර්ට ජය වේවා. ❤❤❤❤❤ 😍

  • @DilmiJanadinu
    @DilmiJanadinu หลายเดือนก่อน +2

    මේක බලන්න කලින් සිංහල පාඩම් වලට පොඩ්ඩක්වත් කැමති නෑ.ඒත් සර් පාඩම කියල දෙන විදියට හොදට තේරෙනව.❤සර්ට ගොඩක් ස්තූතියි.

  • @DinukaNawodya-fl5ut
    @DinukaNawodya-fl5ut 6 หลายเดือนก่อน +4

    පොඩ්ඩක්වත් skip කටන්න හිතෙන්නෙ නෑ තව දිගට තිබ්බනම් කියල හිතෙනව ඔච්චර ලොකු පාඩම්ක් සින් ගාල ඉවර උනා මරු සර් 🫂❤ ගොඩක් ස්තූතී පරිස්සමින් වැඩ ටික කරගන්න ❤❤

  • @pgnkumara2991
    @pgnkumara2991 4 หลายเดือนก่อน +3

    ඇත්තටම මට එපාම වෙලා තිබ්බ මේ පාඩම මම හරියටම ඉගෙන ගත්තෙ sir ගෙන්....දැන් මේ පාඩම මට සුපිරියටම පුළුවන්....එක තප්පරයක්වත් මිස් කරේ නෑ වීඩියෝ එකේ sir.....සර්ට ගොඩක් පිං....❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithumiSamoda
    @SithumiSamoda 2 หลายเดือนก่อน +3

    ඕනිම විශයක් ලස්සනයි හොදම ගුරුවරයා හමුවුණාම ... ♡❀❤

  • @MethushaHansani
    @MethushaHansani 10 หลายเดือนก่อน +24

    අනෙ සර් අත්තට ම කියන්න වචන ne .මටනම් හොදටම තෙරුනා.❤❤❤සර් ට ගොඩක් පින්❤අත්තටම මෙ තමයි හඩවතෙ ගගුරුවරුන්

  • @DiliniSuwarnamali
    @DiliniSuwarnamali 4 หลายเดือนก่อน +4

    කියලා දෙන දේත් හොදට තෙරෙනවා ගොඩක් පින් සර්❤❤❤❤❤❤

  • @DilrukshiWijethunga
    @DilrukshiWijethunga 9 หลายเดือนก่อน +6

    සර් කියන දේවල් හොදට තේරෙනවා......😊

  • @Darkchuty
    @Darkchuty 5 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තුතියි සර් ❤
    පාඩම හොදට තෙරුම් ගත්තා විඩ්යො එක චුට්ටක්වත් ස්කිප් කළේ නෑ

  • @NethmiKaushalaya-qe4wn
    @NethmiKaushalaya-qe4wn 3 หลายเดือนก่อน +1

    මේ පාඩම ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඕනම විශයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බ උනාම ❤❤❤❤

  • @harshapredeep5414
    @harshapredeep5414 2 หลายเดือนก่อน +3

    පාඩම හොදට තෙරුනා සර්😊....තැන්කිව් සර් ❤....හරිම විශයට හරිම සර් හම්බුනාම ඉගන ගන්න ආස හිතෙනවා සර්🥺❤.....

  • @nadikalakmali5963
    @nadikalakmali5963 4 หลายเดือนก่อน +1

    හදවතේ ගුරුවරයා නොවුනත් . සර් තමයි මට හම්බවුන හොදම ගුරු වරයා. සර් කියන දේවල් හඩවතෙ ඇදෙනව කවදාවත් අමතක නොවෙන විදිහට ...thank you sir🎉

  • @Yonalakash
    @Yonalakash 7 หลายเดือนก่อน +14

    හදවතේ ගුරුවරයා 🥺❤️💐

  • @NiruKumara
    @NiruKumara 10 หลายเดือนก่อน +5

    කවුරු කොහොම මොනව කිවුවත් , හදවතේ ගුරුවරයා sir තමා...❤❤❤❤ පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න ...❤❤❤❤❤❤❤

    • @BeatsSongYS
      @BeatsSongYS 10 หลายเดือนก่อน

      Thank you sir

  • @EduA9
    @EduA9 2 หลายเดือนก่อน +28

    සර්ට ආදරේ අය කෝ බලන්න🎉

  • @KanchanaSanjeewani-vk9ki
    @KanchanaSanjeewani-vk9ki 16 วันที่ผ่านมา +1

    මෙච්චර කල් ගියපු clz වලින් හිතට වැදුණු ආතල්ම clz එකක් තමා මේක. Sir පාඩමනම් සුපිරියටම තේරුනා. ❤මේවෙනකම් මට හම්බුනු සුපිරිම සහ හොඳම sinhala ගුරුවරයා...@rashmika sir (❤භාශා පාරාදීසය)

  • @HansalaPremachandra
    @HansalaPremachandra 6 หลายเดือนก่อน +5

    සිංහල නම් රශ්මික සර්..❤
    ඇවිත් බලන්න සර් තමයි හොදම ❤💐

  • @JayasenaPiyumali-sh4hh
    @JayasenaPiyumali-sh4hh 7 หลายเดือนก่อน +9

    Skip නොකර පාඩමක් බැලුවමයි 💗

  • @GeethaniPerera-w2u
    @GeethaniPerera-w2u 7 หลายเดือนก่อน +6

    සර් මරුනේ..☺️ ගායකයෙක් එක අතින් අනිත් අතින් ගුරුවයෙක්.. මරු සර් හොදට තේරුනා..