බැද්දේගම |Rashmika Soorya Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 716

  • @hmnchennayake
    @hmnchennayake ปีที่แล้ว +237

    ජීවිතේට හමුවුනු හොඳම ගුරුතුමෙක්...❤️ පාඩම අපිට නොදැනෙන්නම මොලේට වැදෙන්න කියා දෙන මේ ආදරණීය ගුරු පියාණන්ට තවත් මේ වගේ ළමයි සුවහසක නෙත් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @Dammavijayaaa
    @Dammavijayaaa 9 หลายเดือนก่อน +143

    සර්ගෙ දේශනය මගේ පිරිවෙන් සාමාන්‍ය පෙළ විභහගයට මහත් උපකාරී වුනා සර්ට දළදා සමිදු පිහිටයි✅❤️‍🔥#Mathara_Dhammavijaya_Himi

  • @Silwa-h5t
    @Silwa-h5t 10 หลายเดือนก่อน +60

    Sar ජීවිතේට හම්බුන හොදම ගුරුවරයා සර් තමා ආදරෙයි සර්...❤

  • @APPMASTER-0
    @APPMASTER-0 ปีที่แล้ว +46

    විතේට හමුවුනු හොඳම ගුරුතුමෙක්...❤ පාඩම අපිට නොදැනෙන්නම මොලේට වැදෙන්න කියා දෙන මේ ආදරණීය ගුරු පියාණන්ට තවත් මේ වගේ ළමයි සුවහසක නෙත් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

    • @nethmiahinsha4965
      @nethmiahinsha4965 ปีที่แล้ว +2

      What isa mening of that විතේට😮🤔

    • @GamageDashitha
      @GamageDashitha ปีที่แล้ว +1

      Vithetha da ජීවිතේ da .kamak na mokak hari.ka athinuth varadi venavane nadda😊

  • @HimadiKawindya
    @HimadiKawindya 8 หลายเดือนก่อน +57

    යාළුවෙක් කිව්ව නිසා තමා සර්ගෙ videos බලන්න ගත්තේ. Tuition එකටත් වඩා හොදට සර් කියලා දෙනවා. මං හැමදාම විභාගෙදි අතඇරිය පාඩමක් මේක. හොදට තේරුනා බොහොම ස්තූති😊❤❤❤❤

  • @Dananjaya2006Dinushan
    @Dananjaya2006Dinushan 9 หลายเดือนก่อน +18

    සර් හරිම පැහැදිලිව කියලා දුන්නා. හරිම වැදගත් පාඩමක් සර් අද කියලා දුන්න බැද්දේගම නවකතාව . මම පිරිවනක ඉගෙන ගන්න සිසුවෙක්. මට හරිම වැදගත් නවකතාවක් මේක . මොකද පිරිවෙන් සාමන්‍ය පෙල විබහගයට මෙම බැද්දෙගම නවකතාවෙන්ම විචාර ප්‍රශ්න සහ නවකතාව පිලිබදව හැදින්වීම් අහනවා. මට විබහගය තියෙන්නෙ මෙ අවුරුද්දෙ අප්‍රේල් 1 වෙනිදා . ගොඩක් ස්තූතියි සර්ට නවකතාව පිලිබද මනා හැදින්වීමක් කරාට. 🥳🥳🥳😘🤙👌.

  • @rividyadinithi7055
    @rividyadinithi7055 2 หลายเดือนก่อน +8

    සර් කියන එව්වා හොදට මතක හිටිනවා. ආතල් එකේ අහගෙන හිටියැහැකි❤😊

  • @stela-ve3rv
    @stela-ve3rv ปีที่แล้ว +102

    ආසාවෙන් බලාගෙන උනන්දුවෙන් අහන් ඉන්න පුළුවන් උනේ sir ගේ එක්තරා දක්ෂතාවය ක් නිසා වෙන්න ඇති... අද තමයි හොදට lesson එක තේරුම් ගන්න පුළුවන් උනේ...thank you very much sir...❤❤❤❤

  • @TharushiPiumali-f9j
    @TharushiPiumali-f9j ปีที่แล้ว +135

    මොලේට සමනල් ගැටේ වැදිලා තිබුන අමාරු පාඩමක් හරි ලස්සනට සර් ලේසියෙන් කියලා දුන්නා ..❤️ Thank you ❤️

  • @thusharaamarasekara9930
    @thusharaamarasekara9930 5 หลายเดือนก่อน +13

    පේනම බැරි විෂයක් ගුරුවරයෙක් වෙනස් කරානම් මුළු ජීවිත කාලෙටම ඒ සර් විතරමයි.. ❤❤

  • @MalkanthiRenuka-m9k
    @MalkanthiRenuka-m9k ปีที่แล้ว +48

    කිසිම දෙයක් දන්නේ නැතිව මේ පාඩමෙන් මොන්ගල් වෙලා ඉදපූ අපිට සූපිරියටම හදවතට දැනෙන්න කතා කරා සර්.කියන්න වචන නෑ සුපිරියක් සර්........❤😊

  • @anuraweerasinghe224
    @anuraweerasinghe224 7 หลายเดือนก่อน +93

    පිරිමි ගෙදරට වාසනාව උනාට ඒ වාසනා වන්තය ලෝකෙට දායාද කරන්නත් ගැහැණියක් ඕනෙමයි..😌

    • @anuhassadew7136
      @anuhassadew7136 7 หลายเดือนก่อน +7

      ඒ වුනාට ඒකටත් පිරිමියෙක් ඕනෙ😊

    • @SihilalA-is1vt
      @SihilalA-is1vt 4 หลายเดือนก่อน

      Surabaya😃

    • @kensosico
      @kensosico 4 หลายเดือนก่อน

      AMMO AMMO

  • @chutinethu9328
    @chutinethu9328 9 หลายเดือนก่อน +24

    සර් නිසා තමා දැන් විචාර ලියන්න පුදුවන් ඉස්සර විචාර කියන්නේ මොනාද කියලා වත් තෙරෙන්නේ නෑ දැන් සර් නිසා සින්හල ගොඩ දා ගත්තා 🥺💕

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 10 หลายเดือนก่อน +24

    සර් ඇත්තටම කිව්වොත් මම බැද්දේගම නවකතාව ඇසුරින් විචාර යක් ලියන හැටි හොය හොයා හිටියේ එතකොට තමා මට සර්ව හම්බවුණේ සර්ගෙ පාඩම තිතටම තේරුනා සර්😊😊😊
    Thank you for everything sir❤❤❤

  • @nandananda291
    @nandananda291 8 หลายเดือนก่อน +162

    ගුරුවරයෙක් නිසා විෂයට ආස කරා නම් රශ්මික සර් තමයි❤❤❤

    • @ranjithpeiris3885
      @ranjithpeiris3885 7 หลายเดือนก่อน +3

      Aniwarenma ♥️

    • @RenukaDamayanthi-k9y
      @RenukaDamayanthi-k9y 7 หลายเดือนก่อน +1

      Ow sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @SihilalA-is1vt
      @SihilalA-is1vt 4 หลายเดือนก่อน

      Aniwaren😃

    • @sithumdevanga450
      @sithumdevanga450 4 หลายเดือนก่อน

      Hm

    • @ThihasDamsila-n6x
      @ThihasDamsila-n6x 23 วันที่ผ่านมา

      Mm​@@sithumdevanga450

  • @pandulaharsha487
    @pandulaharsha487 11 หลายเดือนก่อน +32

    සර්ගෙ මේ පාඩම හොඳටම තේරුනා

  • @chamodyanethmini2612
    @chamodyanethmini2612 8 หลายเดือนก่อน +37

    ස්කොලෙ කියල දුන්නට බැද්දේගම පාඩම පොඩ්ඩක්වත් තෙරුනෙ නෑ 🙃එත් දැන් හොදට තෙරුනා Thanq sir 💐🌺

  • @kumarabannaka4166
    @kumarabannaka4166 ปีที่แล้ว +115

    Teaching නම් මෙන්න...teaching..ඉගෙන ගන්න ආස හිතෙනවා සර්..සුපිරි..❤️❤️

  • @JayaniAsanka-s4t
    @JayaniAsanka-s4t 4 วันที่ผ่านมา +2

    සර් ගෙ පාඩම් අහන් ඉන්නත් ආසයි.වෙන අයගෙ පාඩම් උගන්වද්දි නින්ද යනව.එත් සර් ගෙ පන්තිය මට කවදාවත් එප වෙල නැ.එපා වෙන්නෙත් නැ..අදත් හෙටත්.අනාගතෙත් සර් එක්ක අපි ඉන්නව සර් ❤🎉 සතුටින් පරිස්සමෙන් ඉන්න සර් ❤️❤️👥🗣️❤️‍🔥

  • @nilakshirasini7660
    @nilakshirasini7660 ปีที่แล้ว +101

    රට පැටලිලා තිබුනු පාඩම සර් නිසා ලස්සනට ලේසියෙන් තේරුම් ගත්තා ☺️💗 Thank you sir 🎉

  • @Thishu__
    @Thishu__ ปีที่แล้ว +47

    අනේ සර් ඇත්තටම ගොඩක් ස්තුතියි මං උසස් පෙල කරන කෙනෙක්.. ඒත් අද තමයි හොදටම චරිත ටික එකිනෙකට සම්බන්ද වන විදිය දැන ගත්තෙ. මට චරිත පැටලිලා හිටියේ . ගොඩක් පිං සර් ❤️

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 9 หลายเดือนก่อน +13

    සර් ඇත්තටම සුපිටියටම මොලයටම වැදුන පාඩම මට‍ කලින් මේ පාඩම් හුගක් අමාරු උනා එත් දැන් මාරම ලෙසයි. 🙏

  • @SadewPabasara-od9ow
    @SadewPabasara-od9ow 9 หลายเดือนก่อน +26

    සිංහල O/L nam rashmika sir tama❤

  • @ChamaraChamara-g1l
    @ChamaraChamara-g1l 2 หลายเดือนก่อน +4

    ලමයින්ගෙ vibe එකට ගැලපෙන ගුරුවරුන්ට ලමයි හරි ආදරෙයි සර් 🥰❤ සර් පාඩම් කියලා දෙන විදිහ මාරයි සර් 🥰❤

  • @sachinirukshani364
    @sachinirukshani364 3 หลายเดือนก่อน +5

    ජීවිතේ හොදම පාඩම් කියලා දෙන සින්හල ගුරුවරයා ❤

  • @OpekshaMadushani-zb9wm
    @OpekshaMadushani-zb9wm 10 หลายเดือนก่อน +26

    සර් උගන්නන විදිහ නම් පට්ට මාර විදිහට හිතට වදිනවා.. ❤

  • @mithilakulathunga7848
    @mithilakulathunga7848 3 หลายเดือนก่อน +4

    බැද්දේගම කියන පාඩම එපා වෙලා තිබ්බෙ.හෙට විභහගෙ.පාඩම අතඇරලත් බැරි නිසා මොකක් හරි ගැජමැටික් එකක් ගහගන්න you tube එක පැත්තෙ ආවෙ.නිකමට රශ්මික සර්ගෙ video එකක් බැලුවේ, අම්මෝ කියල වැඩක් නෑ සර් මාරම හොඳට කියල දුන්න.හරිම ලස්සනයි.සර්ට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕනෙ අපි වගේ ළමයි විභහගෙන් ගොඩ දාන්න ...❤❤😊😇

  • @Buddhinu
    @Buddhinu 7 หลายเดือนก่อน +11

    සර් තමා සිංහලවලට හොදම සර්❤️සර්ට ගොඩක් කල් තව පන්ති කරන්න ලැබේවා සර්!!!❤❤❤❤❤❤❤❤❤❤

  • @Grandlife123
    @Grandlife123 10 หลายเดือนก่อน +17

    අහම්බෙන් සර්ගෙ චැනල් එක හම්බවුනේ,නියමෙට කරනවා සර් හොදට මතක හිටිනවා 😄❤🌸

  • @chanikasavithri3168
    @chanikasavithri3168 26 วันที่ผ่านมา +2

    Rata petalila thibba padam😢 man mechchara kal vichara liwevemanethi padamak😔sir nisa maruwata padama theruna❤hadawathe sir ta gadak adarei ❤❤❤❤

  • @_Malfoy.Lady_
    @_Malfoy.Lady_ 3 หลายเดือนก่อน +5

    පන්සිය පනස් ජාතකේ වගේ ඇති කියලා හිතන් හිටිය පාඩමක්..😍❤ ආස හිතුණා ඒ පාඩමට ❤❤ Thank you very much sir for your support. I really appreciate it. Wish you all the best. ❤❤🎉

  • @Tharu-h9j
    @Tharu-h9j ปีที่แล้ว +21

    මාරම මතක හිටිනවා සර්.ඔය රස කතා එකතු කරලා සර් පාඩම හොදට කියලා දෙනවා.

  • @hasindushehan9968
    @hasindushehan9968 11 หลายเดือนก่อน +26

    හදවතේ ඉන්නෙ සර් ඔයානම්❤️‍🔥🥺

  • @e.t.production
    @e.t.production ปีที่แล้ว +23

    මට පිස්සුවක් වෙලා තිබ්බ පාඩමක්තිතටම ගොඩ දැම්ම සර් බොහොම ස්තූතියි ❤❤❤❤

  • @tharushinawodya1655
    @tharushinawodya1655 8 หลายเดือนก่อน +6

    සර් විහිලුවෙන් ලස්සනට පාඩම කරනවා..... 😊 තෙරුනේ නැති පාඩම මට හොදටම තේරුනා සර්. Thanak you sir.❤️❤️

  • @Armygirl-y9n
    @Armygirl-y9n 9 หลายเดือนก่อน +11

    අමාරු පාඩමක් ලේසියෙන් තෙරුන් ගත්තා ❤ සර් නිසා 😊 ආදරෙයි සර් 🙏💖

  • @NadeekaJeewanthi-rm5si
    @NadeekaJeewanthi-rm5si ปีที่แล้ว +13

    සර් උගන්නන දේ හොදට මතක හිටිනවා. බොහොම ස්තූතියි සර්

  • @shehanimahesha3058
    @shehanimahesha3058 ปีที่แล้ว +10

    මේ විදිහට කියලා දෙද්දී මාරම විදිහට ඔලුවට යනවා....💜️🖤තේරෙන්නෙ නැති පාඩම් ගොඩාක් හොදින් තේරෙනවා....🙏❤️

  • @ShadilmiManeth
    @ShadilmiManeth 9 หลายเดือนก่อน +7

    ජීවිතේට හම්බුන හොදම ගුරුවරය තමා සර්♥♥

  • @KemdiniOminka
    @KemdiniOminka 10 หลายเดือนก่อน +7

    හොදට තේරුනා සර් ❤🎉 සර්ට බුදු සරණයි ❤❤

  • @KaushalyaLakmali-p2x
    @KaushalyaLakmali-p2x 4 หลายเดือนก่อน +1

    නියමයි සර්... හොදටම තේරෙනවා....
    සිංහල විෂයට දැන්නම් ගොඩාඩාඩාඩාඩාඩාක් ආසා හිතෙනවා.....
    Thank you 😊 sir

  • @VijethilakaBandara
    @VijethilakaBandara 10 หลายเดือนก่อน +10

    සර්ගෙ පාඩම් හොඳට තේරෙනවා සර්❤ 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @flowerorchid009
    @flowerorchid009 2 หลายเดือนก่อน +2

    Thank you very much for teaching us the lesson very interestingly sir. 🌼

  • @karavitarahulahimi5123
    @karavitarahulahimi5123 9 หลายเดือนก่อน +7

    බුදු සරණ යි සර්..🎉🎉❤❤❤

  • @seuwandipurnima6643
    @seuwandipurnima6643 ปีที่แล้ว +14

    සර් මේ පාඩම ලේසියකට අමතක වෙන එකක් නම් නෑ.thanks you sir.සර්ට ගොඩක් පින්💕

  • @kamalsamaranayaka8453
    @kamalsamaranayaka8453 ปีที่แล้ว +758

    සර්ගෙ අම්මා සර් වගේ 7ක් හැදුවනම් .....

  • @HirushaDilshan-ks9lu
    @HirushaDilshan-ks9lu 4 หลายเดือนก่อน +3

    සිංහල කියන්නේ මට එපාකරපු විශයක්....එක ගුරුවරයෙක් නිසා සිංහල ජීවිතේ කොටසක් උනා...ඒ ගුරුවරයා තමයි චූටි සර් 😩💗

  • @visalsulakshana8896
    @visalsulakshana8896 ปีที่แล้ว +25

    ගොඩක් පිං සර්ට ❤️🙏
    හොදට තේරුනා පාඩම

  • @NethmiSamadhi
    @NethmiSamadhi ปีที่แล้ว +14

    විබහගෙට පැය පහකට හයකට කලින් බැලුවෙ සර් ... පට්ටෙටම තේරුනා ...❤️❤️❤️❤️❤️

  • @isurisanjula
    @isurisanjula ปีที่แล้ว +6

    Ada nam padama supiriyata theruna sir thms ❤️

  • @ThaveeshaErandi
    @ThaveeshaErandi ปีที่แล้ว +14

    Wow sir.. ❤️ ගොඩාක් ආසාවෙන් අහන් හිටියේ 😅😅😅

  • @sandunikaparanahewa6622
    @sandunikaparanahewa6622 5 หลายเดือนก่อน +12

    විශයන් 9 ටම සර් වගෙ අය හිටියනම් A9 ❤ sure කරගෙනම exam liyanava 😢 ❤❤

  • @T_chamodii007
    @T_chamodii007 ปีที่แล้ว +8

    හොදට තේරුනා සර්..❤️
    Thanks sir ✨️🎉

  • @ShanikaSenadini
    @ShanikaSenadini ปีที่แล้ว +12

    හොදට තේරුනා සර් පාඩම..ගොඩක් පින් සර්ට..🥺❤️

  • @musicisourlife2667
    @musicisourlife2667 ปีที่แล้ว +10

    හොඳට therenawa sir
    Thanks😊

  • @nesadilimansanesadi9648
    @nesadilimansanesadi9648 ปีที่แล้ว +7

    Supiri sir sir kiyala deddi ahan inna patta asay.suba pathum sir

  • @kavinduofficial387
    @kavinduofficial387 10 หลายเดือนก่อน +2

    සර්නම් මරු සර් .❤😊 සුපිරි වෙනදා වගේම හොදට ම තේරුනා .සර්ට ගොඩාක් පින් .😊 ❤❤❤

  • @BdraKulathunaga
    @BdraKulathunaga 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් අමාරු පාඩමක් සුපිරියටම දැන් තේරුනා සර් බොහොම ස්තූතියි😊

  • @HansikasewwandiThennakoonmudiy
    @HansikasewwandiThennakoonmudiy ปีที่แล้ว +17

    ගොඩක් පිං සර්ට ❤ පාඩම හොදටම තේරුනා😊

  • @hirunihimasara6396
    @hirunihimasara6396 8 หลายเดือนก่อน +6

    සර් පාඩම හොදට තේරුනා...🙃❤️‍🩹සර්ගේ වීඩියෝ හැමදාම බලනවා...❤️‍🩹❤️‍🩹

  • @Adeesha_Ranasingha
    @Adeesha_Ranasingha ปีที่แล้ว +46

    ටීචින් ඇගේම තියෙනව 😌❤️

  • @munasinhashanthi4506
    @munasinhashanthi4506 2 หลายเดือนก่อน +2

    අමාරු පාඩමක් ලේසියෙන් තෙරුම් ගත්තා ❤

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 9 หลายเดือนก่อน +2

    Me padame kisima dheyak kalin therun nah
    Dan hodhata therenawa sir ta godak pin ❤❤❤❤❤ thanku sir

  • @LAKSHANIMALSHA-q2o
    @LAKSHANIMALSHA-q2o 4 หลายเดือนก่อน +5

    සර් වගේ තව 5 දෙනෙක් හිරියනම් දැති ලංකාවට ❤ සිංහලරසාස්වාදයට එහෙම ලමය් ඉදී අනිත් ඒවට නැති වෙයි😂

  • @ruwanwikramasinghe3690
    @ruwanwikramasinghe3690 4 หลายเดือนก่อน +2

    සර් තමා මට හම්බුනු හොදම ගුරුවරයා ❤❤

  • @chandrikakuruppu7274
    @chandrikakuruppu7274 ปีที่แล้ว +67

    සුපිරි සර්..සර් කියල දෙද්දි අහන් ඉන්න පට්ට ආසයි...❤️🙏 සුබ පැතුම් සර්..❤️

  • @JayanthiJayanthi-ck4vl
    @JayanthiJayanthi-ck4vl ปีที่แล้ว +4

    සර් සුපිරි මට තේරුනේ නැති පාඩමක් මෙක අද මොලෙටම ගියා❤

  • @JayaminiChamodya-cg4bg
    @JayaminiChamodya-cg4bg ปีที่แล้ว +10

    Ane sr mn ol liyapu lamayek...
    Mn srge ckz walara apu kenek...
    ඇත්තමයි සර්ගෙ video තාමත් මං හොය හොය බලනවා... ඒ තරම් අපි සර්ට ආදරෙයි..... sinhala නම් ඉතින් අපේ Rashmika sr තමා...🙋❤

  • @PrageethSacintha
    @PrageethSacintha 2 หลายเดือนก่อน +2

    පට්ටටම තෙරුනා සර්❤❤❤🎉

  • @s.r.h5653
    @s.r.h5653 ปีที่แล้ว +8

    සර් පට්ට සර් ගැම්මට පට්ටට තේරුනා 💕💕💓💓👍👍🙏🙏

  • @dimuthupitigala
    @dimuthupitigala ปีที่แล้ว +147

    ඉක්මනින් 100k යන්න හම්බෙන්න කියලා තමා ඉතින් මම නම් කියන්නේ...

  • @PiyadasaWd
    @PiyadasaWd หลายเดือนก่อน +2

    Barima padama supiriyatama theruna sir

  • @AmilaNishantha-y8d
    @AmilaNishantha-y8d ปีที่แล้ว +13

    ❤මරු කියලා දෙනවා හොදට තේරෙනවා sar

  • @SunilRajapaksa-p3z
    @SunilRajapaksa-p3z ปีที่แล้ว +4

    සර් නම් මාරයි පාඩම හොදට තෙරුනා ❤🥰

  • @Sadeeshakavendi
    @Sadeeshakavendi ปีที่แล้ว +7

    සර් පාඩම් කියලා දෙනවා මරු..😊

  • @ManjulaJayakody-kx4ie
    @ManjulaJayakody-kx4ie ปีที่แล้ว +10

    අනේ සර් කියලා දෙද්දී අහන් ඉන්න ආසයි😊

  • @shelo345
    @shelo345 3 หลายเดือนก่อน

    Thank you a lot sir . For teaching this lesson . This is the lesson i miss in the exams . God bless u sir

  • @ThusharaAbekoon-zr9nt
    @ThusharaAbekoon-zr9nt ปีที่แล้ว +4

    හොදට තේරුනා සර් ඒ පාඩමනම් ❤️❤️❤️

  • @nuwanthichethana9043
    @nuwanthichethana9043 ปีที่แล้ว +5

    මරු සර්...... පට්ට හොදේ....👌 ❤❤❤❤🙏🙏🙏

  • @DasuniNimesha-sx6um
    @DasuniNimesha-sx6um ปีที่แล้ว +9

    මරු සර්❤❤❤🎉🎉

  • @RanganaPrasad-r9g
    @RanganaPrasad-r9g 3 หลายเดือนก่อน +2

    Thank you so much sir sinhala nam rashmika sir thamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chathuu10
    @Chathuu10 ปีที่แล้ว +3

    Thanks sir man aasama padama hodata theruna ❤❤

  • @UvindiChalakshana
    @UvindiChalakshana ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි sir. ❤️🙏

  • @ranjithpremathilaka3251
    @ranjithpremathilaka3251 7 หลายเดือนก่อน +5

    සාහිත්‍ය වලට ආස කලෙ සර් නිසා.. හැමදාම සර්ගෙ වීඩියෝ බලනව❤❤

  • @lalrathnsiri1657
    @lalrathnsiri1657 11 หลายเดือนก่อน +5

    හොදට තේරුනා සර් ❤️❤️❤️ තැන්ක්යූ සර්🙂😊

  • @sunethradamayanthi3423
    @sunethradamayanthi3423 ปีที่แล้ว +4

    හොදට තේරුනා සර් ❤❤tnx😊😊

  • @AchaniSandanima
    @AchaniSandanima 4 หลายเดือนก่อน +1

    Super sir nice lesson 🙏🙏❤️❤❤️❤

  • @StoryCropsaoudio
    @StoryCropsaoudio 3 หลายเดือนก่อน +1

    මොලේට සමනල් ගැටේ වැදිලා තිබුන අමාරු පාඩමක් හරි ලස්සනට සර් ලේසියෙන් කියලා දුන්නා .. Thank you 😂

  • @navinavi7082
    @navinavi7082 ปีที่แล้ว +30

    නියමයි සර් ඔයා හොදට උගන්නව්වා මෙ කරන සේවය ලමයින්ට ගොඩාක් වටිනවා☺❤🎀

  • @kumarifernando4463
    @kumarifernando4463 11 หลายเดือนก่อน +7

    අනේ සර් ශෝක් අනේ... ❤😚 සර් අනේමංදා සුපිරියක් තමා...😇❤️‍🔥 සෝයි විහිලු ටික මට මගේ කොන්ඩේ මතක් උනා මෝහිනී ගැන කිව්වම....අඩලෙයි සර්.....😗💖

  • @saderukisara
    @saderukisara 8 หลายเดือนก่อน +2

    ජීවිතේට හමුවුනු හොඳම ගුරුතුමෙක්..❤.

  • @KumaraKumara-v2s
    @KumaraKumara-v2s 7 หลายเดือนก่อน +2

    සර් නම් සුපිරි.❤❤❤❤ 😊අපිට සිංහල කිව්වම ඉතින් රශ්මික සර් තමයි.😊😊😊😊

  • @laba9647
    @laba9647 ปีที่แล้ว +3

    Sir padamanam hodata theruna....tank you sir❤️

  • @PabasaraWijerathna
    @PabasaraWijerathna 2 หลายเดือนก่อน +2

    Sinhala O/L nam sir thamai❤

  • @RasikaSanjeewani-r1k
    @RasikaSanjeewani-r1k ปีที่แล้ว +12

    Weldone sir, thank you so much sir, to teach Sinhala 😂😂😊❤

  • @srimalisrimali7781
    @srimalisrimali7781 8 หลายเดือนก่อน +2

    සින්හල නම් රෂ්මික sir තමයි 😊❤❤❤❤😊😊😊

  • @PawaniHansika-h7x
    @PawaniHansika-h7x 4 หลายเดือนก่อน +2

    තප්පරයක් වත් skip කරේ නැතුව බැලුවා❤❤ අනේ ශෝක් සර් කෙනෙක් ❤❤

  • @NawarathnaBandara-q8i
    @NawarathnaBandara-q8i 6 หลายเดือนก่อน +2

    Sir නියමෙට පාඩම් තේරෙනවා thank you sir ආදරෙයි සර්❤❤❤❤

  • @navinavi7082
    @navinavi7082 ปีที่แล้ว +14

    අපේ චූටි සර්❤❤

  • @Saliya-yt
    @Saliya-yt 9 หลายเดือนก่อน +3

    මරු sir🥺 හොදටම තේරුණා එකනම් 🥺