Congratulations on 50000 subscriber base, Hopefully you’ll achieve 100000 pretty soon. I feel you need to take it to the next level, it’s obvious making a movie involves lot of money but consider the demand for movies inspired by true events. Gini Awi Saha Gini Keli was a major hit & it also took the form of a TV series later on! Hindi Cinema is completely on a different level, but the movies like D 2005, Shootout at Lokhandwala 2007, Once upon a time in Mumbai 2013, D Day 2013, had a completely different fan base & some of them are box office hits. By the time you complete your book, please consider possibilities of working with a person who could take it to the next level. I strongly feel there’s a scope!
ඔක කියපන් උබ රගපන්නේ නැතුව
ඉට කලින් ඔය ඉන්න කමරේට ලයිට් එකක් දාගනින් පොන්සියෝ😅
බලන්න බැරි නම් නොබලා ඉදපන් පකො වේසිගෙ පුතා
අනුන්ගෙ දෙවල් හොය හොය ඉදපන් උන් ගොඩ යයි උබ ඔහොම ඉදි. ඒක හරි නැත්තන් උබ කරපන්කො ඔයිට වඩ හොද එකක්😂👍.
Niyamaiee. Full.Aaathal ubala. Denna Meka. Balana.eka .Nathara.karala .marunu
Gansiya wenuwen.gahaganilla.❤❤😅😅😅😅😅😅
ඒයි පිම්පියෝ පොන්සියා බලාගන්න කණ්නාඩියක් ඉස්සරහට පලයන්. තෝ වගේ ගෝත හාල්පාරුවන්ට ඕන විදිහට videos කරන්න Tharindhu bro ට ට්‍රැක් නැහැ.
ඉතින් උඹ නොබල හිටපන්කෝ 😂 කවුරු හරි තර්ජනය කලාද උඹට මේක බලන්න කියලා 😂😂 ලයිට් බේසිකයා
නියමයි කතාවම විතරක් නෙමේ ජීවිතේට ගන්න ඕනේ හොද ආදර්ශ පාඨත් දෙනවා. ජය වේවා.කරන සියලුම දේවල් සාර්ථක වේවා❤
❤aluthauthothpabamkwave
ජය වෙිවා වැඩ අස්සේම බැළුවා සැනසිල්ලේ රැට තව පාරක් බලනවා ❤😊
ස්තූතියි .............චිත්‍රපටියක් බැලුවා වගේ.👍👍
ජය වේවා සහෝදරයා ❤
facebook එකෙන් ඔයාගෙ post කියවන්න පටන් ගත්තු දවසෙ ඉදන් බලාපොරොත්තු උන කතාවක් මේක❤ Thanks Aiya..
]p]
ගරු විපක්ශ නායකතුමාගේ අවධානය පිණිසයි !!! සජිත් ව ජනාධිපති කරන්න උගේ පස්සෙ යන අද කාලෙ උන් බලාපියව්... මුංගේ ඇත්ත මූණ ඕක තමයි. සජිත් සොත්ති උපාලි කියල එකෙක්ව අහලත් නෑ වගේ නේ....ඔය වගේ තමයි මේ ඉන්න දේශපාලුවො 100ට 90ක්ම ... !!!! එලිපිට පාතාලේ උන් එක්ක කන්නෙ බොන්නෙ. ... රනිල් කියන පර බල්ලත් ගෝනවල සුනිල් එක්කම තමයි උන්නෙ. මුංගේ නිල ලත් මැරයෝ !
අද U.N.P වහල්ලු ටිපර් වෙනවා ඔය පරන පෝටෝ වල හිච්චි පුතානෝ එහෙම හිටියේ නැද්ද බලන් යන කොට K.M අජිත් තමා රියල් කෝටියා ✌✌✌
උබ දන්න මගුල තමයි ලංකාවේ සුපිරියටම පාතාලය කලේ unp නායකයො. පොහොට්ටුවෙ උන් මොන කබ්බොද බං
නියමයි මාරම කුතුහලයක් තියේවන්නෙ මෙම කතා අහානකොට සුපිරියක් ❤😳
ආසාවෙන් බලන කතා..ජය වේවා අයියේ
මරු වැඩ සටහන 👍👍👍👍
ලස්සනයි වැඩසටහන ජයවේවා
අදත් සුපිරියක්..❤❤❤
👌👌👌
ඔයාගෙ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි සහෝදරයා!!ඔයාගෙ කැපවීම අගය කරනවා.අනික ඔයා බොහෝම සංවේදී පුද්ගලයෙක් කියලා හිතෙනවා.සොත්ති උපාලිත් මැරෙන මොහොතේ "මට දරුවෝ ඉන්නවා" කියද්දි ඔයාට හිතෙනදේම තමයි මටත් හිතුනෙ.
අපි කවුරුත් මැරෙනවා.ඒත් මේ මිනිස්සුන්ට ගෞරවාන්විත මරණයක් උරුම උනේ නැත්තෙ තමන් ලෝකෙට නරක කරපු නිසා.
මේ මිනිස්සු පාතාලෙට ඇදල දැම්මෙ සිල් රෙදි පොරවගත්ත තිරිසන් දේශපාලකයො.
බලය ගැනත් ඔයා කියපු දේවල් තේරෙනව නම් මිනිස්සු වැරදි කරන්නෙ නෑ.
ඔයාගෙ මහන්සියට,කැපවීමට,ඉදිරිපත් කිරීමට ආයෙත් ස්තූතියි!ජයවේවා ඔබට!!!
Keep it up the good work brother!!
Stay blessed ❤!!
❤️❤️🙏🙏
පරිස්සමට මල්ලි ..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ..සවූදි.අරාබියේ.සිට
Bro K.M අජිත් ගැන සම්පූර්ණ වැඩසටහනක් ඕනේ..
අමරසිංහ පවුල ගැන එපිසෝඩ් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා..කොටියාගොඩ සෙට් එක ගැන ඇත්ත කතාව.සුන්නා පද්මේ කියන චරිත මනක්කල්පිතද නැද්ද කියලා එහෙම
අනිවාර්යයෙන්
KM අජිත් ගැන එකක් ඕනේ
දැන් තමයි තේරුනේ ප්‍රේමදාසට බනින්න හේතු උන් තමයි රට කලා තියෙන්නේ ඒ කාලේ
කඩුවෙල ගැම්ම,වසන්ත අයියා..
සුභ පැතුම් අයියෙ 50000ට.. 🎉❤
සුපිරි අයියෙ මේ vedio එකත් ❤
සොත්තියව ආරක්ෂා කරා නම් ගොඩක් වැලලුනු අපරාධ සහ ඒවා කරවපු ලොකු ලොකු නම් එළියට ගන්න තිබුනා..ඒක ආරක්ෂක අංශ හරි මැදිහත් වෙලා කරන්න තිබුනා..ඔච්චර සාක්ෂි ගොඩක් එක්ක ඒ මිනිහ නිදැල්ලෙ හිටියම අනාරක්ෂිතයි කියල හිතන්න තිබුනා
කොටියාගේ මේ ගමනට අශිර්වාද කරන කට්ටිය මේ කොනට එන්න ❤
🙏🙏❤️❤️
ජය වේවා..! අපි එදා ඉදන්ම බලනවා,ඉස්සරහටත් බලනවා
❤
Jaya wewa❤❤
පටන් ගත්ත කාලෙම සෙට් උනේ තාම බලනවා..මා එක්ක කෝල් වලින් කතා කරලත් තියෙනව..පට්ට ජෙනුයින් ඩයල් එක..එකෙන්ම හරි යන්න ඕන..බොක්කෙන්ම සුබ පතනවා..මම සතුටු වෙන්නෙ මේ චැනල් එකට 1M සබ් ආපු දවසට..ලොවෙත් බලනවා එතකම් එන හැම වීඩිඕ එකක්ම මෙතෙක් බැලුවා වගේම ❤️✌️
මට බැංකුවේ වැඩ කරපු uncle කෙනෙක් හම්බ උනා . Uncle ට උපාලි ගේ නම address එක දීලා උපාලි ගෙන් එන්න තිබ්බ ණය මුදලක් අරන් එන්න . Uncle දන්නේ නැ සොත්ති උපාලි කියලා . Uncle යද්දී උපාලි ගෙදර නැ අක්කා හෝ නංගි ඉදලා තියෙන්නේ . Uncle number එක දීලා ඇවිල්ල . පස්සේ උපාලි කතා කරලා මොකද කියල බලන්න . උපාලි හොඳට කතා කරලා . උපාලි කියලා ගම් උදාවේ පිඩලි අල්ලපු සල්ලි තාම ආවේ නැ ආවම දෙන්නම් කියලා . සල්ලි පස්සේ උපාලි පියවල . Uncle පස්සේ දන්නේ ඒ සොත්ති උපාලි කියලා
Sajithta nadda chandiyek Namalta innava Diwulampitiye Amare
කොහොම චුනත් ලස්සන වැඩ සටහනක්. පේමදාස පරය හිටිය නම් මගෙ පුතානෝට උඹ අවහිරයක් කියල සොත්ති උපාලිගෙ වාස භවනට යවනව. ඒනිසා පරෙස්සමෙන් පුතෝ. තාත්තගෙ පුතා නොට්ටිගෙ පුතා තමයි සජියට කියන්න තියෙන්නෙ. ජයවේවා. අලුත් එකෙක්😄මමත් හිටියෙ ඔය අඩවියෙ. 88-89. දැන්නම් චුතවෙලා ඉන්නෙ බෝකුන්දරින්. රටපිට😃
❤️❤️☝️☝️
Nice one Tharindu...this one is epic...waiting to see more good stuff like this...❤❤
මුන්ට හයිය දුන්න උන්ටත් දෙන්න ඕන නඩු අහලා. අර ඇමති මේ ජනාධිපති support කරා නම් උන් ඔක්කොම එල්ලන්න ඕන. කාලකන්නී. බලු නීතියක් රටේ තියෙන්නේ. අපි එහෙම පාතාලේ එකෙක් එක්ක පින්තූරයක් අරන් තිබ්බනම් ඇටතලන්න අරන් යන්න ඕන තරම් පොලිස් කාරයෝ ඉන්නවා මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බල්ලෙක් නෑ. වැඩසටහන සුපිරියට ඔයා කරනවා.
Aiye oyage video ekak balapu first time thamai me...voice karaddi normal una nam supirima supiri....❤️💯oyage gamanata ekenma 100% jaya wewa...❤
🙏🙏❤️❤️
සුපිරී ❤
අයියේ KM අජිත් මැරුණේ කොහොමද කියල වීඩියෝ එකක් ඕනෙ 😊
පලවෙනි කමෙන්ට් එක මගෙන් 🥰❤️❤️
Congratulations 🎉
niyamai tharidu thank's👍👍👍👍👍👍
හැමදාම හිතේ තිබුන සැකයක් මට උපාලි මැරැනේ කොහොමද කියන එක. ඒක අද තමයි විසදුනේ...
fernando malle uoyata jesu pihitai
සුපිරි ජය වේවා අයියේ❤
දැකපු ගමන් බැලුව ❤️❤️😍😍
සුන්නා ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා අයියේ 💗🙏
සොත්ති උපාලිට කලින් ගෝනවල සුනිල් තමයි දේශපාලන මැරයා විදියට හිටියේ.
Ranilge ea kale body guard neda eya?
පොත කවදද...එන්නේ....වැඩසටහන් සුපිරි 👌👌
Thanks brother ❤
සුපිරි bro නියමයි❤👌
ඔන්න අද දාලා,එනකන් බලං හිටපු එක🖤
Thank you 👍👍👍❤️❤️❤️
50K කඩඉම පැන්න එකට හදවතින්ම සුබ පැතුම් අයියා! ඉක්මනටම 100K කඩඉමත් පනිමු. හැමදාම අයියා එක්ක හදවතින්ම ඉන්නවා. ජය වේවා! ❤️
Thank you. Good luck.
තරිඳු අයියේ, පොඩි දෙයක් කියන්නම්. ඔයා ඇත්තටම පට්ට චරිතයක් මචන්.❤මමත් හදවතින්ම වැඩේට සුභ පතනවා.ඒත් ටිකක් ඔයා ඔයා ගැනත් හිතන්න. මොකද උබ ඔය අදින සමහර කේස් වල අලු යට ගිනි තාම හොදට ඇවිලෙනවා.උබ පරිස්සමෙන්. ඕවා හිතනවට වඩා ලොකු ගනුදෙනු.උබට කොයි වෙලේ කැරකෙයිද දන්නෙ නෑ. ඒක හින්දා හැම තිස්සෙම පරිස්සමෙන් වැඩ කරපන් මචන්.රටට වටින එකෙක් උබ❤❤
ආ තව එකක් අයියේ ...මේකටත් රිප්ලයි එකක් ඕනි..මුලින්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 50000 ට සුභපැතුම්.. අයිය වීඩියෝ කරද්දි මීටත් වඩා කුතුහලය දැනෙන විදිහට කරනව නම් මරු...කෙටියෙන්ම කිව්වොත් දැන් මරල තියෙනව කියල දන්න ධම්මික ගැන කියද්දි උනත් මිනිස්සු දැනගත්තට කතාව මුලින්ම එයාව මරන්න එපා....විස්තර, සිද්දි , කියල අන්තිමට මරන ප්ලෑන් එකත් කියල ඉවර වෙද්දි එයා මැරුනා කියන්න..ඊටකලින් කොතනකවත් කියන්ඩ එපා ධම්මික මැරුවා,ඔලුවටම වෙඩි තිබ්බ වගේ දේවල්...ඉදිරි ගමනට සුභ පැතුම් අයියෙ...bs❤
❤️❤️🙏🙏🙏
පාතාලයේ බොහොමයක් අවසන් ගමන් යද්දි ආයාචනා කරන්නේ ඔහුට ඉන්න දරුවන් ගැන
ඒත් ඔවුන් දරුවන් ඉදිරියේ මොනතරම් ඔවුන්ගේ දෙමාපියන් ඝාතනය කළාද
මොනතරම් රජකම් කළත් අවසානයේ ඉතිරි වෙන්නේ අඩි හයක පාතාලය පමණයි .......
🙏🙏❤️❤️
Oba hariyatama hari.. me lagadi ara maragale hitapau WIYAPATH PIMPIKESHALAYATH kiwwe mata gahanna epooooo daruwo dennekma innawa kiwwa.😂😂
පොත ඕන ඉක්මනට අයියේ❤❤❤
තරිඳු අයියා සුපිරියි
supar aiya
. මුං අපරාධ කරලා හම්බ කරපු සල්ලි වලට මොකද වුනේ කියලාමටත් ලොකු කුතුහලයක් තිබුණා.
සුපිරි jawa wewaa kotiya ❤
අයියේ ඔයාගේ චැනල් එකේ මුල් කාලෙ ඉදන් බලන්නේ..ආඩම්බරයි ඔයා ගැන❤️..හොදයි...හැම එකක්ම බලනවා..exam ලග වෙලත්❤
නියමයි තරිදු අයියේ....ජය වේවා....❤❤❤❤❤❤👊👊👊👊👊
අනේ ඔබට ඉක්මනින් හොදටම සුව වේවා තෙරැවන් සරණයි
Supiriyak thamai ithin...
දානකන් බලන් හිටපු කතාව✌️✌️✌️
දැන් කියන හැටි හොඳයි අයියේ.මීට කලින් මං කමෙන්ට් එකක් දැම්ම ඔයාට.මතකයිද දන්නෙ නෑ 😊😊
සුපිරි
මල්ලි උඹ නම් යකෙක් වෙනනම සම්මානයෙන් දෙන්න වටිනවා මේ ගවේෂණ වලට මම දැන් දවස් තුනක් එක දිගට බලනවා සමහර ඒවා දෙපාරක් බලනවා ඇබ්බැහි වෙලා ඉන්නෙ යකෝ ආදරෙයි
❤️🙏
තලංගම ලක්ෂ්මන් , සරත් ගැනත් කරන්න 🙏🙏
සුපිරි අයියා ..
මේක බලද්දි මම කඩුවෙල.ගමනක් ගිහින් එනගමන්.වීඩියෝ එක දාල පැය 3 👍
Kathawa niyamai ❤❤❤❤
අම්මෝ .පාතාලෙ අය කරුමෙකට ඉපදෙන මිනිස්සු .පුදුම වේදනාවක් විදල මැරෙන්නෙ .සුපිරිම විස්තරය කොටියා ❤❤❤ .අනිවාර්යයෙන් පියා හිටිය නම් උපාලි පුදුම ගාතන ගොඩක් කරලා.
කොළඹ සමහර ප්‍රධාන පාසල්වල හිටපු සමහර නරක විදුහල්පතිවරු ඔය වතු ආශ්‍රිතව(නරකයි කියා හංවඩු ගහපු) පැතිවල හිටපු සමහර ලමයිව ප්‍රධාන පාසල් වලට ගත්තේ නැහැ. ඒ ලමයි ඒ ලමයිගේම සමාජීය ප්‍රජාව එක්ක එකම නාරා වලට වැටෙනවා ඉතින් ඒකත් එක්තරා හේතුවක් වුනා. මේ පාතාලය හැදෙන්න.
Congratulations brother. ❤❤❤❤❤
Malli thanks
Tharindu aiyye oyage potha ikmanata one👊❤️
Love from hatton ❤ nala programe bro
❤️🙏
කොටියා ඕක බොරු කතාවක්නේ සත්‍ය උපාලි බෝකුන්දර ගෙදර ඉඳලා උසාවියන්ඩ එළියට එනකොට එනකොට වෙඩි තියලා ගිහිල්ලා තියෙනවා ඒක ඔයා දන්නැත්තං සොත්ථිපාලිගේ දුව සිඟිති එහෙම නැත්තං ප්‍රදීප් ගෙන් අහන්නකො එහෙම නැත්නම් ගයියගෙන් අහන්න බාලම පුතා
ජීවත් වෙන්න දැහැමින් කාටවත් කරදරයක් නැතුව ඒකයි ජීවත්වීමේ රහස
Dthaman kamathi kenata chandaya deela paththakata wenna one paththak ganna giyoth winasak thamai wenne koimohothe jeewithe winasaweda Danne nAhA depaththe sathutu balawegs thibunoth ehema thama wenne wasiya balagena pathi ganna epa
Niyami....❤🎉
නියමයි මචන් තව සුපිරි එකක් ලගදීම.❤️❤️❤️❤️❤️👍👍👍
මන් එක දාවසකුත් කිව්වා..ලියන භාෂාවෙන් නැතුව සාමාන්‍ය විදිහට කිව්වා නන් මීට වඩා ලස්සනයි..වැඩේ සුපිරි..,keep it up bro❤❤❤
යකෝ අපේ කොල්ලේක් දෙයක් කරද්දි කුහක නොවි සතුටු වෙියල්ලා.කැරි බල්ලෝ.ඇත්තටම නියම වැඩසටහනක්.good luck කොටියා ..🌹🌹🌹❤️
50k subscribe වලට ඔබට සුභ පැතුම්, ලංකාවේ වසර ගණනාවකට නොමැකෙන නමක් තියපු පාතාලේ ගෝඩ් ෆාදර් තමයි සොත්තිපාලි කියන්නේ. සමහර විරුද්ධ පාර්ශ්වය කට්ටිය පිළිගන්න අකමැති ඇති ඒත් මුළු රටම අදටත් කතා කරන වැඩකාරයා තමයි සොත්ති උපාලි. නමුත් කරපු සමහර වැඩ හොඳයි කියලා කියන්න බැහැ. පාතාල කෙරුමන්ට අවසානයේ උරුම වෙන්නේ වෙඩි උන්ඩයක් පමණයි
ආවාස පාර. ඔතන දුව වත්ත පන්සලට තමයි මං දහම් පාසල් ගියේ. ඔය කාලේ හරි ලස්සන වෙල යායක් තිබ්බෙ ඔතන. පන්සලේ ඉදන් යාලුවොත් එක්ක ඔය පාරෙන් තමයි ගෙදර එන්නේ. මැතකදි පාර හැදුනේ. අතීතෙට ගියා මේක බලද්දි. ජය❤
කොතනද අවස පාර තියෙන්නේ???
Niyamai tharindu aiya..good luck
K.M.Ajith ට මොකද උනේ කියල video එකක් කරන්න brother
යකඩෙ /ටිපර් එක/නවය/වැහෙනව/විඩ්‍රෝ උනා/බර දාල ගැහුව මේව නම් මාරම වචන.....මාර ආසයි....
එවකට ප්‍රෙම දසගෙ දකුණු අත ෙෙසොත්ති උපාලි 😳
Me ayya program eka lassanata karanawa, really interesting all the episodes, ur the best 👍
රජකම් කලත් කළකම් පල දෙනවාය 🙁🙁අම්මෝ මේක එකට නියම උදාහරණයක් තැන්ක්ස් බ්‍රෝ නොහැවුව පැත්ත හරියට හොයල කීවට ❤
Oyage aiye wada satahana super thawath issrata karana kiyala suba pathanawa aiye🎉
මේහි කමේන්ට් වල හුගක් තැන් වල තියෙනවා උපාලි 94 න් පසුව බලතල අඩුවි බ# ක් වගේ මියගිය බවය කේසේ මිය ගියද ඔහුගේ නමට තිබුන කොලබ බය නම් මිය යනතුරුම අඩු වුවේ නැත 95/96 කාලයේදි බයිසිකල් ආනයනය කරන ස්තානයකට එක් වෙලෙන්දෙක් ලක්ශ 20 ක පමන වන්චාවක් කර ඇත එය ආපසු ලබා ගැනිමේ කොන්ත්‍රාත්තුව එම ආයතනය විසින් උපාලිට ලබාදිමය මේහි විශේෂත්වය වන්නේ චින්තක ද එම ආයතනය ට පැමින නිතර අලුතෙන් ගෙන්නන ටෙරෙල් බයික් පැද විනෝදවිමටද පුරුදුව සිටියද ඔහුට මේම කොන්ත්‍රාත්තුව නොදිමය 👆උපාලි එම වියාපාරිකයා හමුවිමට ගොස් මේය ගැන අසා ඇත ඒ විට උබ කවරේක්ද ඔවා හොයන්න කියා බැන වැදි ඇත එවිට උපාලි ඔහුගේ සම්පුර්ණ නමද පවසා ඇත එයද ඔහු සත 5 කට ගනන් ගෙන නැත ඉට පසුව ඔහුගේ අනුවර්ත නාමය කියු විට ඔහු සිටි අසුනේන් නැගිට වැද වැටි සමාව ඉල්ලා එම මුදල ලබා දි ඇත මේය යමේකුට මේය මනකල්පිත කතාවක් කියන්න පුලුවන් නමුත් අවසාන කාලයේදි පවා චින්තක ලට වඩා නමින් ඔහු ඉදිරියෙන් සිට ඇත අවි ගත්තෝ අවියෙන් නැසේ 👆👆👆👆
සුපිරියක් සහෝ❤❤
මං ඒ කාලේ හරි පොඩියි. අපේ ආච්චීලාගේ ගෙවල් තියෙන්නේ ආවාස පාරේ. මට මතකයි ඒ කාලේ අපේ මාමාලා සොත්ති උපාලිගේ මිනිය බලන්න ගියා....
Ado
Kathawa superi 😘😘
Congratulations on 50000 subscriber base, Hopefully you’ll achieve 100000 pretty soon.
I feel you need to take it to the next level, it’s obvious making a movie involves lot of money but consider the demand for movies inspired by true events. Gini Awi Saha Gini Keli was a major hit & it also took the form of a TV series later on!
Hindi Cinema is completely on a different level, but the movies like
D 2005, Shootout at Lokhandwala 2007, Once upon a time in Mumbai 2013, D Day 2013, had a completely different fan base & some of them are box office hits.
By the time you complete your book, please consider possibilities of working with a person who could take it to the next level. I strongly feel there’s a scope!
❤️❤️🙏🙏
I felt the same ,the way he present it with actual events .
😅
සුබ පැතුම් කොටියා ❤❤
Exactly!
තරිඳුගෙ කොණ්ඩෙ අදනෙ හරියට දැක්කෙ.ලස්සන කොණ්ඩයක්.
❤️❤️🙏🙏
Harima asawen balanawa may programs heka .thawa thawath wadasatahas danna Sakthiya labewa
අපරාද කාරයෙක් තමයි . ඒත් චින්තක අමරසිංහ කියන්නෙ ආසම චරිතයක්
සුපිරි බ්‍රෝ..🔥🔥🔥
J.R ගෙ මැර නායකයා ගෝනවල සුනිල් R.ප්‍රේමදාස ගේ මැර නායකයා සොත්ති උපාලි ....
Waiting for this ❤
Brothe මන් අහලා තියෙනවා "මී පැටව්" කියලා කණ්ඩායමක් ගැන, "සම්්බාබා" කියලා නායකයෙක් ගැන, පොඩ්ඩක් හොයලා බලන්න
Sumbaba from wadduwa, pinwatha,panadura area. They are sinhala bodu salagama people ❤
Ela ela Bro, oya ambane mahansi wenawa episode 1k karanna, Jayawewa ❤
උපාලි අන්තිම දවසේ උසාවි ගියේ ....ගනාත එක්ක නේද
ඔහු තමයි ඉන්දරේ අයියගේ දුවව බැන්දේ
Ahamben dekke chanel eka iye idan digatama start kara ahnna katha tika ❤
❤️❤️❤️🙏🙏🙏
අවි ගත්තෝ අවියෙන්ම නසී කියල මැරුන තැනට ආපු මහේස්ත්‍රාත් කිවුවා
සුපිරි ❤