How To Make a Parking Brake Bypass for in Car DVD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • කාර් ඩී වී ඩී වල වීඩියෝ ප්ලේ කරාම සව්න්ඩ් විතරයි එන්නෙ වීඩියෝ වැඩ කරන්නෙ නෑ ඒකට විසඳුමක් දෙන්න කියල වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලපු අයට මේ දේ කරල බලන්න ස්තුතියි.
    Car DVD Parking Brake Control , How to make Car DVD Brake Detect Control
    How to make Parking brake bypass for in dash DVD
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    My new Channel👉 / @diaryofnishantha
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #car_dvd #car_stereo_installing
    car_Radio_installing

ความคิดเห็น • 208

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว +3

    අඩේ මාත් ඕක හැමතැනකම බැලුව හදන හැටි .අද අයිය කියල දුන්න මරු අයියේ 👍👍❤️❤️

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක් සුපිරි!😀❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වීඩියෝ එක. 👍👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 2 ปีที่แล้ว

    මට ගොඩක් ප්‍රයෝජනවත් උන වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 12V කාර් බැටරියකින් 48V dc ලබාගන්නා circuit එකක් දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම වීඩියෝ එකක් කලින් කරා නමුත් එහ්ච්චර කොලිටි නම් නෑ ඉස්සරහට හොඳ එකක් දාන්නම්කො මොනවගේ වැඩකටද මල්ලි

  • @chamindakumara2388
    @chamindakumara2388 2 ปีที่แล้ว +1

    Good hodai aiya oyaga videos balala man ada car set akak savi kara.dan hodata wada aulak natiwa.mavwaga dewal kiyala danawata oyata godaaak pin aiya....👍👍👍👍👍❤❤❤❤❤❤

  • @indikaajantha1416
    @indikaajantha1416 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව .ස්තුතියි ගොඩාක්.බුදු සරණයි !!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว +1

    ඒක මරු අයියේ වීඩියෝ එක ගොඩාක් වැදගත්... 👍👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @funboyes267
    @funboyes267 2 ปีที่แล้ว +3

    ඔයා මාර වැඩක්

  • @anuraudawatta7177
    @anuraudawatta7177 2 ปีที่แล้ว

    ඔබ දැන උගත් දෙය නිර්ලෝභීව අන් අයට දැනගැනීමට ඉදිරිපත්කිරීම ගැන ඉතාඋසස්ලෙස අගය කරමි.ඔබට ජයම වේවා. දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +3

    ඒකත් වටිනව,,නියෙමයි 👌👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ තෑන්ක්ස් 👍👍🔥😍❤🌟

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @chathurangapriyankara6111
    @chathurangapriyankara6111 2 ปีที่แล้ว +2

    සුපිරී💯💯💯✔✔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @sanduntharaka450
    @sanduntharaka450 2 ปีที่แล้ว +1

    aiye car dvd eke software cd bypass karana video ekak karannako

  • @funboyes267
    @funboyes267 2 ปีที่แล้ว +3

    සුපිරි නෙ,👍👍👍🤩

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +1

    super video trips

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @anjulahasalanka8957
    @anjulahasalanka8957 2 ปีที่แล้ว +5

    බයික් වල රෙක්ටිෆෙයර් එක ගැන කියන්නකෝ.

    • @anjulahasalanka8957
      @anjulahasalanka8957 2 ปีที่แล้ว +2

      එකින් එකට ගොඩක් වෙනස්..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලි ඒකට කීපයක් හොයාගෙන ඕනී ඒ ගැන වීඩියෝ එකක් කරන්න

    • @anjulahasalanka8957
      @anjulahasalanka8957 2 ปีที่แล้ว

      ඒක හොයා ගන්න පුලුවන් නම් ගොඩම තමා.

  • @pamodmanodya7471
    @pamodmanodya7471 2 ปีที่แล้ว +1

    video eka maru hoya hoya hitapu deyak

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    ලොකු බෆල් වලට එන ඈම්ප් ගැන වීඩියෝ එකක් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අවුඩෝ යූස් කරන ඒවද මල්ලි

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 2 ปีที่แล้ว +1

    සුපිරී අයියේ ❤️🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @mihirakasamaranayaka55
    @mihirakasamaranayaka55 2 ปีที่แล้ว +1

    aiye budu kutiyakt pirith player ekk ghn විදිහ kiyal dennko.

  • @chamaltharuka4022
    @chamaltharuka4022 2 ปีที่แล้ว +1

    Maru aiye hoda video ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +2

    Bicycle dinamo current eka DC karana hati video ekakuth ona
    Plz plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හරි ලේසියිනෙ මල්ලි නෝමල් අපි 230 වලට යූස් කරන ට්‍රාන්ස්ෆෝමර් අවුට් පුට් එකක් ඩී සී කරල ගන්න විදිහ මයි ඒ වීඩියෝ දාල ඇති බලන්න

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ඒ වීඩියෝ එකක් ලින්ක් එකක් දාන්නකො

  • @lahirusiriwardhana4767
    @lahirusiriwardhana4767 ปีที่แล้ว +1

    Aiya mage laga car setup ekak thiyenawa on wenawa..tika welawak thibila auto off wenawa aya winadi 15/20 thiyala on karama on wenawa..touch screen..e unata touch karana eka newe touch wenne..suply dunnama body eken curant wadinawa ..mama computer power supply ekak use karala thama meka on karanne..ara widihata wenne ai?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොම්පියුටර් සප්ලයි එකෙන් දෙන නිසා කරන්ට් කොහොමත් ටිකක් වදිනව ,බැටරියකින් වගේ යූස් කරල වගේ බලන්න ඒත් ඕෆ් වෙනව නම් සෙට් එක ඇතුලේ පවර් ෆෝල්ට් එකක් වෙන්නත් බැරි නෑ. ටච් වෙන්නෙනැති සීන් එකට නම් මුලින් ටච් එක සම්බන්ද වෙන බෝඩ් එක ටිනර් වගේ දේකින් වොෂ් කරල බලන්න එහෙම නැති උනොත් ටච් එක දාල බලන්න වෙයි

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +1

    ලයිට් සර්කිට් හදන හැටි ගැනත් ඕන

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +1

    වටිනා විඩියෝවක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @Seeentertainment.
    @Seeentertainment. ปีที่แล้ว +1

    මගෙ කාරෙකේ ප්ලේයරේ ඩිස්ප්ලේ එකේ හොදටම ඉරි ගිහිල්ලා. ඒක හදාගන්න බැරිවෙයිද , නැත්තන් අලුත් එකක් දාන්න වෙයිද, ඒකේ මෙමරි හිටින්නෙත් නෑනෙ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      රෙපෙයාර් වැඩ නම් මං බාරගන්නෙ නෑ හදන කෙනෙකුට පෙන්නල බලන්න

  • @kumarawijerathna8104
    @kumarawijerathna8104 ปีที่แล้ว +1

    Japan sett එක්ක රිවස් cemara එක haikaranne khomada කියන්න පුලුවන්ද plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලන්නෙ නැතුව කොහොමද කියන්නෙ එකෙන් එකට වෙනස් නෙ

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว

    සුපිරි අය්යේ 😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @vilpratarachchi202
    @vilpratarachchi202 2 ปีที่แล้ว +1

    thank u, car dvd ekaka display ekak dana vidiya kiyala denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හරි ලේසියි බලමුකො ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්නම්

  • @ChamithD
    @ChamithD 2 ปีที่แล้ว +1

    Supiri. ❤️
    Car eken wifi router eka charge karana widiha video ekakuth one.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වෝල්ට් 12හ රවුටර් එකක්ද

    • @ChamithD
      @ChamithD 2 ปีที่แล้ว

      @@ElectronicLokaya Ow 12v.
      2.1mm port eka.

  • @mahadurage2331
    @mahadurage2331 2 ปีที่แล้ว +2

    Supiri ❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @mgamer00100
    @mgamer00100 2 ปีที่แล้ว +1

    Niyamai thava one,500w amplifier ekak denna puluvanda ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වොට් 400 ඇම්ප් එකකටත් බඩු ටිකක් අඩු පාඩු වෙලා ඉන්නෙ හොයාගන්න නැතුව මේ දවස් වල බඩු ගන්න නෑලු කඩ කාරයො කියන්නෙ බලමුකො මල්ලි අනිවාරෙන් බඩු ලැබුනම දෙන්නම්කො

    • @mgamer00100
      @mgamer00100 2 ปีที่แล้ว

      👍

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว +1

    very good 👍👍👍👍👍👍

  • @esikaweemansha6682
    @esikaweemansha6682 2 ปีที่แล้ว +1

    Ayye car set eke riban eka kadila kohomada hadaganne ewa kade ganna thiyanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      කඩේ ගන්න තියෙනව කොලඹ බලන්න

  • @eshanmanisha5234
    @eshanmanisha5234 ปีที่แล้ว +1

    Set eke settings valin break detection off karanna ethkota hari 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක හැම එකකම බෑ මල්ලි

  • @maleeshahansamal7906
    @maleeshahansamal7906 2 ปีที่แล้ว

    AYYE cd dammama sounduth ne videoth ne hadanna puluwanda

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 ปีที่แล้ว +1

    Super video 👍👍👍👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @harshasudesh4811
    @harshasudesh4811 2 ปีที่แล้ว +1

    Kaalekon awe ayye, kohomada itin lankawata awada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් ලංකාවෙ ඉන්නෙ ❤️

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +2

    මේ දවස්වල වැඩ නිසා Diary of Nishantha එකෙනුත් වීඩියෝ එකක් හරියට දාගන්න බෑ නේද?😞😞😞

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      හ්ම් ..අසනීපෙන් ඉන්නෙ ඒ මදිවට පස්න කරදර

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +1

    ඔය කාර් සෙට් එකක් දැන්කාලේ කීයක් වෙයිද?,ඕක ටච් එකක් නේද?,ඩුවෙල් සප්ලයි විතරද දෙන්න තියන්නේ,ස්පිකර් අවුව් හතරටම හොඳ පවර්ෆුල් සබ්වූෆර් හයි කරාට අවුලක් නැද්ද?😀😀😀

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේ සෙට් එක ලංකාවෙ නම් දන්නෙ නෑ මල්ලි කටාර් වලින් ගෙනාවෙ. ටච් තමයි. ඩුවෙල් සප්ලයි නෙවෙ කාර් සෙට් ඔක්කොම එන්නෙ සිංගල් සප්ලයි.6බයි 9 ස්පීකර් 4ක් කැත නැතුව අමුනන්න පුලුවන්

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +1

    Super 👍👍

  • @pasinduweliwatta
    @pasinduweliwatta 2 ปีที่แล้ว

    Bluetooth Specker (made in China) එකක් upgrade කරන්න පුලුවන්ද. ඒකෙ Base වැඩි කරලා ගිටාර් ඈම්ප් එකක් විදියට හදාගන්න පුලුවන්ද. ඒකෙ mic in port එකක් නම් තියනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ලොකු එකක් ද පොඩි ඒව නම් තේරුමක් නෑ කොලිටියක් ගන්න බෑ,, කෝ කටත් මයික් පෝට් එකට ගිටාර් එකක් ඉන් කරල බලන්න

    • @pasinduweliwatta
      @pasinduweliwatta 2 ปีที่แล้ว

      @@ElectronicLokaya උසින් නම් අඩි 2කට කිට්ටුයි.බැරල් ටයිප් එකක්.

  • @goodfuture764
    @goodfuture764 2 ปีที่แล้ว

    China ඔය ජාතියෙ සෙට් වල play වෙන වීඩියෝ format එක මොකක්ද?mp4 වැඩ කරන්නෙ නෑනෙ

    • @sasithajayakody2574
      @sasithajayakody2574 ปีที่แล้ว

      Mage eketh oya awula tiyenwa video codec not support kiyala watenwane ekata karanne mokakda

  • @lahirusandaruwan7450
    @lahirusandaruwan7450 ปีที่แล้ว

    Sir mata nissan mm115d-w japan car set eheka wiring diagram eka hoyala denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ෆ්බී එකට ඒකෙ පොටී එවල තියන්න

    • @lahirusandaruwan7450
      @lahirusandaruwan7450 ปีที่แล้ว

      @@ElectronicLokaya ok sir

  • @dhanuofficial4540
    @dhanuofficial4540 ปีที่แล้ว +1

    Supiri

  • @kasunbuddhika4260
    @kasunbuddhika4260 2 ปีที่แล้ว +1

    පයිනියර් ඩබල්ඩින් සෙට් එකකට රිවස් කැම් එකක් සෙට් කලා රිවස් ගියර් එක දැන්මම සමහරක් වෙලාවට බැක්කැම් ඩිස්ප්ලෙ වෙන්නැ කැම් එක වැඩ එක හදාගන්නෙ කොමද කියලා කියලා දෙන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      සෙට් එක පිටිපස්සෙ කැම් ජැක් එක ගහන තැනට වයර් එකක් දාල බොඩියට ග්‍රව්න්ඩ්
      කරල බලන්න

  • @namalrajapaksha3285
    @namalrajapaksha3285 2 ปีที่แล้ว +1

    Reverse camara ekak hai krna hati kiya denwd ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් කරල ඇති මල්ලි

  • @sandasanjanath9100
    @sandasanjanath9100 2 ปีที่แล้ว +1

    අයියෙ ෆුල් සබ්වූෆර් ඈම්ප් වීඩියො එකක් දෙන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අනිවාරෙන් ඉස්ස්සරහට තියෙනව

  • @VI_NU_MUSIC
    @VI_NU_MUSIC 2 ปีที่แล้ว +1

    Bike වල horn සිස්ටම් එක කියලා dennko

  • @baviduchathumina8985
    @baviduchathumina8985 2 ปีที่แล้ว +1

    ඔය්න් කර් සෙට් එකක් කොහින්ද අය්යෙ ලන්කවෙන් කියක් වගෙද කොහින්ද ගන්න පුලුවන් 😁🙂🙂🙂🔥🔥🔥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේක කටාර් වලින් ගෙනාවෙ ලංකාවෙ කොලඹ 88 බිල්ඩින් එකේ තියෙනව දන් ගනන් නම් දන්නෙ නෑ මල්ලි

    • @baviduchathumina8985
      @baviduchathumina8985 2 ปีที่แล้ว

      @@ElectronicLokaya එල අය්යෙ 👍👍👍

  • @chiranthakavindu2450
    @chiranthakavindu2450 2 ปีที่แล้ว +1

    අයියා වීඩියො කරද්දි රින්ග් ලයිට් එකක් දාලා නෙද විඩියො කරන්නෙ 😇😇😇😇

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว

    Aiye Toyota Japan set Wala tv, video blanta kramyaka nada ?????

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් පුලුවන් සෙට් එකේ විස්තර පොටෝ මගේ වට්ස් ඇප් එකට එවල තියන්න දවල්ට බලල උදව් කරන්නම් 077 300 65 10

    • @u.priyashantha6721
      @u.priyashantha6721 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 🤗🤗hari aiye that's 👍

  • @renukarajapaksha7912
    @renukarajapaksha7912 2 ปีที่แล้ว +1

    Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @sachinthalakshan6408
    @sachinthalakshan6408 ปีที่แล้ว

    එතකොට හෑන් බ්‍රේක් වයර් එක dvd එකේ බොඩියටද සම්බන්ද කරන්න ඕනෙ නැත්තන් dvd එකෙන් එන කලු වයර් එකටද

  • @smsrathnayaka1578
    @smsrathnayaka1578 2 ปีที่แล้ว +1

    Cd set ekaka video walata hadanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙමත් එකක් තමයි පුලුවන්

    • @smsrathnayaka1578
      @smsrathnayaka1578 2 ปีที่แล้ว

      Nscd w 66 japan set eka barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@smsrathnayaka1578 ඔහොම මොඩිල් නම්බර් වලින් කියන්න බෑ මල්ලි ඇතුල ගලවල බලන්න ඕනී

  • @identertainmentpresents8430
    @identertainmentpresents8430 2 ปีที่แล้ว

    Ookema display ekata kuubi gihilla vada naa , display eka gihillada balanna vidihak nadda aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඩිස්ප්ලේ එකද වැඩ නැත්තෙ ටච් එකද?

  • @avishkalskshan8308
    @avishkalskshan8308 2 ปีที่แล้ว

    oya wage ekak aduwata ganne kohomada order karanna berida

  • @nandanapiyal2840
    @nandanapiyal2840 2 ปีที่แล้ว

    j touch eka weda nee ekatath video ekak karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මොකේද? කාර් සෙට් එකක්ද පොටෝ එක්ක මගේ ෆ්බී එකට පොටෝ එවන්න බලන්න

    • @nandanapiyal2840
      @nandanapiyal2840 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ඔව් ඔව්. ටච් එක මම අලුතෙන් දැම්මේ. මෙ ලගක ඉදල තමයි වැඩ නැතුව ගියෙ. ටච් ස්ක්‍රීන් එක අවල්ක් නෑ. ඒක වැඩ. වෙන එකකට දාලා බැලුවා. Fb එකේ ලින්ක් එක දාන්න්නකෝ

    • @nandanapiyal2840
      @nandanapiyal2840 2 ปีที่แล้ว

      Fb එකට පොටො එකක් දැම්මා සෙට් එකේ. කාර් සෙට් එකට කැමරාවක් සෙට් කරන එකේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මෙ.

  • @senudanethula9365
    @senudanethula9365 2 ปีที่แล้ว +1

    Ara wire kapana gadget eknm maru

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හ්ම් ..ලංකාවෙත් තියෙනව මල්ලි

  • @pramod8911
    @pramod8911 2 ปีที่แล้ว +1

    👌🤗❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️ තැන්ක්ස් මල්ලි

  • @chanugraphics5271
    @chanugraphics5271 2 ปีที่แล้ว +3

    🔥❤️

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 2 ปีที่แล้ว

    ඇයි අයියේ එහෙම සිස්ටම් එකක් හදලා තියෙන්නෙ සෙට් වලට?

  • @prasannapiyumal5651
    @prasannapiyumal5651 2 ปีที่แล้ว +1

    Ayye 1000w amp eke video eka onii

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේ දවස් වල 400 වොට් එකටත් බඩු හොයා ගන්න විදිහක් නැතුව ඉන්නෙ බලමුකො මල්ලි

    • @prasannapiyumal5651
      @prasannapiyumal5651 2 ปีที่แล้ว

      @@ElectronicLokaya hari ayye. Mata podi udauwak ona. Heatsink ganna තැනක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@prasannapiyumal5651 කොලඹ 88 බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවෙ බලන්න මල්ලි

  • @ishanjananga583
    @ishanjananga583 ปีที่แล้ว +1

    ❤❤

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 2 ปีที่แล้ว

    ayye matath oya wage radio ekak ganna one oya gawa nadda aduwata ekak

  • @gayanchathu2308
    @gayanchathu2308 2 ปีที่แล้ว

    Car 860 ඇම්ප් එකේ දාල තියෙද්දි එක පාරට සොර සොර ගන්න අල්ලනවනෙ ඒ මොකද්ද වෙලා තියෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලන්නෙ නැතුව හරියට කියන්න අමාරුයි මල්ලි ඩයි සෝල්ඩරින් හෙම තියෙනවද බලන්න

  • @djgreezyandtnxgang2861
    @djgreezyandtnxgang2861 2 ปีที่แล้ว

    👌👌👌

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว

    Like karamu maru

  • @dddunitha6811
    @dddunitha6811 2 ปีที่แล้ว +1

    Ai ayiye ewayar eka ewidihata avilla thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම එන්නෙ ඇයි කියල කලින් වීඩියෝ එකේ ඒ ගැන පැහැදිලි කරල ඇති මල්ලි

  • @slhunter8304
    @slhunter8304 ปีที่แล้ว

    Aiye mage wagon r eke setap eka wada karannatthi una oyage no danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දවල් කාලෙදි ෆේස්බුක් කෝල් කරන්න

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 2 ปีที่แล้ว +1

    Thiyanawada

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    😉✌️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @janakamahesh1205
    @janakamahesh1205 2 ปีที่แล้ว +1

    ඩිස්ප්ලේ සුදු වෙලා තියන එකට මොකද කරන්න පුලුවන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මොකද්ද සෙට් එක? සමහර ඒවයෙ එක ර්ක ෆෝල්ට් එනව බලන්නෙ නැතුව කියන්න අමාරුයි

  • @slukvideo6050
    @slukvideo6050 2 ปีที่แล้ว +1

    Tv එක හයිකරන විදිහත් කිය්න්න

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 ปีที่แล้ว +1

    ඕක ඔයා කලින් වීඩියෝවක කියනව මට මතකයි...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් කියල ඇති ඒත් මේහෙම කරල පෙන්නුවෙ නැහි නිසා කට්ටියට තේරුමක් නැතුව වෙන්න ඇති මට මැසේජ් කරල ඇහුවෙ ඒ නිසා ඒකම ගැන කරන්න ඕනී කියල හිතුනෙ

  • @sureshinduka7418
    @sureshinduka7418 2 ปีที่แล้ว

    How to Protect massage remove brother

  • @electronic6853
    @electronic6853 2 ปีที่แล้ว

    Aiyye oya set eka kiyada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ලංකා සල්ලි වලින් 20ක් වත් වෙයි

  • @sandaru...3926
    @sandaru...3926 2 ปีที่แล้ว

    👍👍😀

  • @sasikatv8495
    @sasikatv8495 2 ปีที่แล้ว

    Aye me jathi ekaka display danna loku ganak yanawada

  • @sachinthalakshan6408
    @sachinthalakshan6408 ปีที่แล้ว +1

    ස්පීකර් වයර් ඕනෙ ස්පීකරේකට සම්බන්ද කරාට අව්ලක් වෙන්නෙ නෑ නේ

  • @gaguligimsaradesilva4810
    @gaguligimsaradesilva4810 2 ปีที่แล้ว +1

    ප්ලේයර් එකෙන් දකුණේ ස්පිකර් එකට ඩිරෙක්ට් පවර් එනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      සව්න්ඩ් අයි සී එක අවුල් උනාමත් එහෙම වෙනව මල්ලි

    • @gaguligimsaradesilva4810
      @gaguligimsaradesilva4810 2 ปีที่แล้ว

      රෙපෙයාර් කරන්න පුළුවන් ද?

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +2

    කොම්පියුටර් එකක ඩීවීඩි එකයි පවර් සප්ලයි එකයි ගලවන වීඩියෝ එකක් ගේන්නකෝ ලොකු පිනක් !!!!!!!!!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ගලවනව විතරක් නම් මල්ලි ඕනිම කෙනෙකුට හිතල කරන්න පුලුවන් දෙයක් නෙ. මං හිතන්නෙ ඒක ඕනී වෙන එකක් නෑ කියල

    • @lochanaboy8262
      @lochanaboy8262 2 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ඒ ඩීවීඩි එක සෙට් කරන්නෙ කොහොමද ????? ඇම්ප් එකකටද??????

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 2 ปีที่แล้ว

    First

  • @identertainmentpresents8430
    @identertainmentpresents8430 2 ปีที่แล้ว

    Display ganna thanakuth kiyannako dannavanam

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කොලඹ පලමු හරස් වීදියෙ ත්මයි මල්ලි බලන්න වෙන්නෙ මං කටාර් වැඩ කරද්දි ඩුබායි වලින් තමයි ගෙන්නුවෙ

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 2 ปีที่แล้ว

    Oya jathiye radio ekak ganna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ලංකාවෙ නම් දන්නෙ නෑ මල්ලි මං මේ කටාර් වලින් ගනිපුව එහේ මේ වගේ ඒව කටාර් රියල් 900 ඉඳන් 4500 වගේ වෙනකම් තියෙනව මොඩිල් එකෙ පරන වෙන්න ගානත් වෙනස් වෙනව

  • @sunilrathnasiri1099
    @sunilrathnasiri1099 2 ปีที่แล้ว +1

    bad c d kiyala c d reject wenne ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ලේෂර් එකෙනුත් එහෙම වෙනව ක්ලීන් කරල බැලුවද

    • @sunilrathnasiri1099
      @sunilrathnasiri1099 2 ปีที่แล้ว

      @@ElectronicLokaya clean ing c d 1k dala baluwa harigiya na

  • @nadeeraking
    @nadeeraking 2 ปีที่แล้ว

    මේක කියක් wenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දැන් නම් දන්නෙ නෑ

    • @nadeeraking
      @nadeeraking 2 ปีที่แล้ว

      @@ElectronicLokaya කලින් kiyada

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 2 ปีที่แล้ว +1

    ayya gawa nadda wikunanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මං ලංකාවට එද්දි ගෙනාව ඒව ඉක්මන් එකේ දාල වික්ක තව තියෙන්නෙ ඩිස්ල්පේ නැති ඔරිජිනල් ටොයෝට සෙට් විතරයි

    • @bimsarasamarasinghe7551
      @bimsarasamarasinghe7551 2 ปีที่แล้ว

      @@ElectronicLokayahari ayya
      thanku

  • @sangeethbandara1942
    @sangeethbandara1942 2 ปีที่แล้ว

    ඇන්රොයිඩ් සෙට් එකක time එක සේව් වෙන්නෙ නෑ .. උදව් කරන්න ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දවල් කාලෙදි මට කෝල් කරන්න

  • @diskjockeysl1064
    @diskjockeysl1064 2 ปีที่แล้ว

    2nd

  • @madushanes680
    @madushanes680 2 ปีที่แล้ว +1

    Aiye oyage number eka dennakooo

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මගේ ෆ්බී මැසෙන්ජර් එන්න

  • @nuwanthushara3453
    @nuwanthushara3453 2 ปีที่แล้ว

    Contact number denna puluwanda

  • @lakshanbro4163
    @lakshanbro4163 2 ปีที่แล้ว +1

    maru mawath subcribe karanna

  • @travelwiththari2844
    @travelwiththari2844 2 ปีที่แล้ว +1

    Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️ තැන්ක්ස් මල්ලි

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @djgreezyandtnxgang2861
    @djgreezyandtnxgang2861 2 ปีที่แล้ว

    👌👌

  • @shamavinodini5979
    @shamavinodini5979 2 ปีที่แล้ว

    First

  • @uudeepagihan5748
    @uudeepagihan5748 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️