ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතිය ..මේ අවංකභාවයට❤️❤️❤️ජය ශ්‍රී!!තෙරුවන් සරණයි
ස්තුතියි
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ ..මම ත් හරි ම ආසයි ඉගෙන ගන්න .මේ දෙන උපදෙස් ටිකටත් ගොඩක් ස්තූතියි ඔබට ජයෙන් ජය ම වේවා ❤
ස්තුතියි ඔයාට
Wow Super
ඔබට ගොඩාක් ස්තුතියි .අවංකකම උපරිමයි ඔබතුමියගේ💖💖💖💖ඒ තමයි සමාජයේ හොඳින් ඉන්න ඔබට ලැබුනු ආබරනය.💖ඔබටත් දරුවන් දෙදෙනාටත් තෙරුවන් සරනයි 💖දිගු ගමනක් යන්නට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි හදවතින් ම.💖💖💖💖
බෙහෙවින්ම ස්තුතියි
Badu gann puluwanda
❤❤❤❤❤Hadawatinma obatumiyatha stutihi❤❤❤❤
Namdaraya danawada ❤
Man adai me vidiyo eka balanne.harima saralai.apita hodata therum ganna puluwan.thaks obata.❤️❤️😊
Miss meva haduvata milak danne kohomada wisthra karanna pz
Ane mis mama Dura palathaka Mata egena ganna asai Udau karanawada
ඔයා හොද ට කියල දෙනව මටත් ආසාවක් ආව reshin art වලට ගොඩක් ස්තුති අක්කේ
Dhannako
Thanks miss..ස්ටිකර් හදාගන්නෙ කොහොමද මිස්
Mis resin nirmana wala uda thel pallamak wage tiynawa eka polish karat hariyanne nane ekata mokdda karanna puluwan plz rpy mis
Miss bezel frame eka resin tape eke alawala ape nirmanaya awasan wunata passe tape eken bezel eka galawanakota ai eka hodin nogalavi bezel eka pitipasse nil pata tape eka alila enne? .meka mata keepa sarayak wuna, eya ivath karaganne kohomada .
Ane harima asai ahan innath..godak hodata kiyala denawa..bohoma sthuthi mis..hemadama shop eke innawada?❤
ගොඩක් ස්තූතියි මිස්ට, මේ කරන සේවයට ❤මිස්ට සුබ පතනවා ..🎉
ස්තුතියි පුතේ
Mis resin nirmanaya karala ivara unama silikan mold eka sudhdha karanne monavagendha?
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
Oya godaak awankai mis jesu pihitai
Miss matath kamathi rasing karann😊 baduganna kohomada
💐💐💐💐💐
❤❤❤❤❤❤
මහරගම minka eke kawadda misge clz thiyenne..fee eka kiyada
❤ හරිම සතුටුයි සරළව කියලා දෙනවා ඔබ තුමියට බොහෝ ම ස්තුතියි වටිනා වැඩක් ඉදිරියට ත් වීඩියෝ දාන්න මිස්
Godak thanks miss
Godaak watinawa miss. Godak adarei❤
❤❤❤❤❤❤❤
Mis oyage shop ekekn online oder karanna barida
❤❤❤❤
Hhank you mis
Thank u mis
Thank you mis❤❤
ගොඩාක් ස්තුතියි මිස්ට...😊
Kakka barai 😂😂😂😂
Thank you miss...
Thank you mis
🎉🎉🎉🎉
Miss kohomada class valata join venne
Miss individual class karanawada? Puluwannam miss loku udawwak
Thanks mis
Thank you miss
මිස් පෑනක් හදන්නේ කොහොමද පෑනේ ක්ලිප් එකක් කොහොමද් හදන්නේ
අක්කෙ ඔයාට ගොඩාක් පින් .මෙහෙම ලස්සනට පැහැදිලිව කියාදෙනවට.තෙරුවන් සරණයි
Mis oya hodin pehediliwa kiyala denawa.ahamben me vidio dekke.thank you 🙏
Welcome පුතේ
Thanks miss .❤❤❤
ඔයා මරා හොදයි මිස් ❤ කිසිම ලෝබ කමක් නැතිව කියලා දෙනවා.ගොඩාක් පින් .........🙏
🥰🥰🥰🥰🙏
Miss oni Badu ganawagane kohemad
ට්‍රාන්ස් පේරන්ට් වල ලියන පෑන මොකක්ද
Thank miss 😊
Thanks miss❤
You're welcome 😊
Mis oyagen badu onlain genna ganna puluwanda
පුළුවන්
Mis mt asy krnna.oya badu tika gnna kiyak withra yanwda?❤
Mng oyage video eka ada thmai dekke. Godak watinwa.. Smahara youtube page krna ayagen prashna ahuwa reply neh.Mng galle oyala delivery krnwda
Miss oya hari awankai.oyata budu saranai oyage jeevite saraka wenna suba panawa miss.matat asai rasin karanna.
ඔබතුමිය fb එකෙන් කාලයකට කලින් හදුනගත්තේ මේ කලාවට ඇත්තටම ආසාවක් ආවේ ඔබතුමිය නිසා....ඒ කාලේ මේ තරම් කට්ටිය හිටියේ නැහැ මේ ක්ෂේත්‍රයේ,ඇත්ත ඒ කාලෙත් පුදුම විදියට මඩගැහුවා ඔබට නමුත් ඔබ පොඩ්ඩක්වත් සැලුනේ නැහැ ඔබතුමිය ....දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ප්‍රර්ථනා කරනවා...🙏🙏
ඔයා හරිම නිහතමානී මිස් 🙏
@@TharangaHalgamaarachchi ගොඩක් ස්තුතියි පුතේ
Oyage kathawa sahathika aththa miss man oyata respect karanawa siyalu deviyange pihitai ❤❤
Oyage vidio balana eka dina charyawak wela mageth. Resin kalawata godak adare karanawa,. Onima welawaka suhadawa phone eka anser karana harima suhadasili charithayak. Goodak sthuthi miss therena sinhalen hemadema kiya denawata❤❤❤❤🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි පුතේ
ගොඩක් ස්තුතියි මිස්මන් මිස්ගෙ විඩියෝ බලනව මට වෙන රස්සාවක් නෑ මන් කැමතියි රෙසින් කරන්න ඒත් මට ගොඩක් අතේ මුදල් නෑතියෙන ව්දිහට හරි කරන්නමුලින්ම ගන්න ඕනම කරන් උපකරණ .වල නම් ටික දාන්නකො ❤
මම උදව් කරන්නම්
Miss oyage clz thinne kawadada.course akata keeyak gnnawada
ඔයා ගොඩක් හොද කෙනෙක්.
රේසින් ගැන කියලා දෙන, මට හමු උන හොඳම කෙනා මිස්.. ❤ බොහොම ස්තූතියි 🙂
@@UdariAmanda-vq6eg බෙහෙවින්ම ස්තුතියි පුතේ
නිර්ලෝභීව කියලා දෙනවා. ගොඩක් ස්තුතියි ...
Thanks පුතේ
ජෙල් වෙන්න පැය පැය 3ක් 4ක් තියලා photo එකක් තියලා ආයේ රෙසින් දාන්න අලුතින්ම මික්ස් කරලා ගන්න ඕන නේද
අනේ මිස් ඔයා අවන්කව කතා කරනවා කොයි තැනත් ඔහොම තමයි පිට උන් සුබ පතනකොට ලග ඉන්න අය හිනා වෙනව ❤❤
Mata miss ge clz ekakata enna ona.kohomada sambanda wenne
Akka godak sthuthi hara sundarai oya
අතින් ලියනවා නම් ට්‍රාන්ස්පේරන්ට් කොලෙක,මොන පැනකින්ද ලියන්න ඕනේ
Permanent මාකර් pen එකකින් ලියල විනාඩි දහයක් තියල ගන්න
ඔයා හරිම අවන්ක මිස් කෙනෙක්.ගොඩක් පින් මිස් ඔයාට🙏🙏🙏🙏🙏
,thanks පුතේ
මිස් ඔයාට ස්තුතිය .ඔබගෙන් බඩු online ගන්න බැරිද මිස්😊
Mis mama saban hadanawa thamange aya suba pathanne nehe
Number eka dhanako
miss harima hodai mama miss ge classe akata goya hama dema pahadiliwa kiyala dunna hama dema god bless miss
Mn asama karan kalwa mata oni igann ganna madm udu karnwada mn innarata
@@PriyaniHannayaka-ww8hp 0772892915
මිස් ඔයාගෙන් ඔන්ලයින් ඔඩර් කරන්න බැරිද බඩු ටික
Number eka danna
Koi hariyeda
Me awankakamata hriyanna ona uthurannama
අනේ මිස් මට බඩු ටික ලස්සනයි ගන්න ඕන
ඕන දෙයක් නිකන් කියල දෙනකොට පිං සතුටුයි .
හොඳ දේවල් කරනකොට ප්සිද්ද වෙනව.එතකොට සමහර අයට ජෙලස්
Mis කොහෙද මේ ශොප් එක තියෙන්නේ . මට ඔනි උනොත් බඩු ගන්නත් පුලුවනිද
@@NelumPriyadarshani-p7p කොළඹ කොටුවේ Floating market එකේ no .04
මිස් අවෂ්ශ කෙමිකල් කුරිය කරන්නැද්ද
Nuber eka dennako
Nambara eka dann
මිස් ෆොටෝ එක වටේට කැපුවම රෙසින් ෆොටෝ එක ඇතුලට උරා ගන්නවා වගේ වෙන්නේ ඇයි.
හොද නිවැරැදි photo පේපර් එකක ගන්න
Koida kade tiyenne
මිස් මම සෙ,මි,2'5/5 දිග පලල ප්‍රමානයේ පොටෝ එකක් ගත්තා කිටැක්එකකට ඒ පොටෝ එක බොඳයි මිස් ලස්සන නැ අපි ස්ටුඩියෝ එකකින් ගන්න එකද සුදුසුම මිස් ඒගැන පොඩිඩක් කියලා දෙන්නකෝ මිස්
ඩිජිටල් ප්රින්ේ කරන තැනකින් ගන්න
Missge nb eka dennako
අනෙ මිස්ගෙ කරුණාවන්තකම ❤මන් හොයපු විඩියෝ එකක් resin ආපු දවස්වල ඉදම් හෙව්වා මෙහෙම කියලා දෙන කෙනෙක් හම්බවුණේ නැ මිස් ඉස්සර වේලාම කරන කෙනෙක්ට ගන්න ඔය සෙට් එකම කියක් විතර යනවද 😢
Miss mamat me resin nirmana karanna asai mama ennam missge shop ekata mata missge phone number eka denna puluwanda
Phone number aka denna mis
Contact number 1k thiyanawada miss
0772892915
Resin badu kuriya karanavada
ගොඩක් ස්තූතිය ..මේ අවංකභාවයට❤️❤️❤️ජය ශ්‍රී!!තෙරුවන් සරණයි
ස්තුතියි
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ ..මම ත් හරි ම ආසයි ඉගෙන ගන්න .මේ දෙන උපදෙස් ටිකටත් ගොඩක් ස්තූතියි ඔබට
ජයෙන් ජය ම වේවා ❤
ස්තුතියි ඔයාට
Wow Super
ඔබට ගොඩාක් ස්තුතියි .අවංකකම උපරිමයි ඔබතුමියගේ💖💖💖💖ඒ තමයි සමාජයේ හොඳින් ඉන්න ඔබට ලැබුනු ආබරනය.💖ඔබටත් දරුවන් දෙදෙනාටත් තෙරුවන් සරනයි 💖දිගු ගමනක් යන්නට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි හදවතින් ම.💖💖💖💖
බෙහෙවින්ම ස්තුතියි
Badu gann puluwanda
❤❤❤❤❤Hadawatinma obatumiyatha stutihi❤❤❤❤
Namdaraya danawada ❤
Man adai me vidiyo eka balanne.harima saralai.apita hodata therum ganna puluwan.thaks obata.❤️❤️😊
Miss meva haduvata milak danne kohomada wisthra karanna pz
Ane mis mama Dura palathaka Mata egena ganna asai Udau karanawada
ඔයා හොද ට කියල දෙනව මටත් ආසාවක් ආව reshin art වලට ගොඩක් ස්තුති අක්කේ
Dhannako
Thanks miss..ස්ටිකර් හදාගන්නෙ කොහොමද මිස්
Mis resin nirmana wala uda thel pallamak wage tiynawa eka polish karat hariyanne nane ekata mokdda karanna puluwan plz rpy mis
Miss bezel frame eka resin tape eke alawala ape nirmanaya awasan wunata passe tape eken bezel eka galawanakota ai eka hodin nogalavi bezel eka pitipasse nil pata tape eka alila enne? .meka mata keepa sarayak wuna, eya ivath karaganne kohomada .
Ane harima asai ahan innath..godak hodata kiyala denawa..bohoma sthuthi mis..hemadama shop eke innawada?❤
ගොඩක් ස්තූතියි මිස්ට, මේ කරන සේවයට ❤
මිස්ට සුබ පතනවා ..🎉
ස්තුතියි පුතේ
Mis resin nirmanaya karala ivara unama silikan mold eka sudhdha karanne monavagendha?
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
Oya godaak awankai mis jesu pihitai
Miss matath kamathi rasing karann😊 baduganna kohomada
💐💐💐💐💐
❤❤❤❤❤❤
මහරගම minka eke kawadda misge clz thiyenne..fee eka kiyada
❤ හරිම සතුටුයි සරළව කියලා දෙනවා ඔබ තුමියට බොහෝ ම ස්තුතියි වටිනා වැඩක් ඉදිරියට ත් වීඩියෝ දාන්න මිස්
Godak thanks miss
Godaak watinawa miss. Godak adarei❤
❤❤❤❤❤❤❤
Mis oyage shop ekekn online oder karanna barida
❤❤❤❤
Hhank you mis
Thank u mis
Thank you mis❤❤
ගොඩාක් ස්තුතියි මිස්ට...😊
Kakka barai 😂😂😂😂
Thank you miss...
Thank you mis
🎉🎉🎉🎉
Miss kohomada class valata join venne
Miss individual class karanawada? Puluwannam miss loku udawwak
Thanks mis
Thank you miss
මිස් පෑනක් හදන්නේ කොහොමද පෑනේ ක්ලිප් එකක් කොහොමද් හදන්නේ
අක්කෙ ඔයාට ගොඩාක් පින් .මෙහෙම ලස්සනට පැහැදිලිව කියාදෙනවට.තෙරුවන් සරණයි
බෙහෙවින්ම ස්තුතියි
Mis oya hodin pehediliwa kiyala denawa.ahamben me vidio dekke.thank you 🙏
Welcome පුතේ
Thanks miss .❤❤❤
ඔයා මරා හොදයි මිස් ❤ කිසිම ලෝබ කමක් නැතිව කියලා දෙනවා.ගොඩාක් පින් .........🙏
🥰🥰🥰🥰🙏
Miss oni Badu ganawagane kohemad
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
ට්‍රාන්ස් පේරන්ට් වල ලියන පෑන මොකක්ද
Thank miss 😊
Thanks miss❤
You're welcome 😊
Mis oyagen badu onlain genna ganna puluwanda
පුළුවන්
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
Mis mt asy krnna.oya badu tika gnna kiyak withra yanwda?❤
Mng oyage video eka ada thmai dekke. Godak watinwa.. Smahara youtube page krna ayagen prashna ahuwa reply neh.
Mng galle oyala delivery krnwda
Miss oya hari awankai.oyata budu saranai oyage jeevite saraka wenna suba panawa miss.matat asai rasin karanna.
ඔබතුමිය fb එකෙන් කාලයකට කලින් හදුනගත්තේ මේ කලාවට ඇත්තටම ආසාවක් ආවේ ඔබතුමිය නිසා....ඒ කාලේ මේ තරම් කට්ටිය හිටියේ නැහැ මේ ක්ෂේත්‍රයේ,ඇත්ත ඒ කාලෙත් පුදුම විදියට මඩගැහුවා ඔබට නමුත් ඔබ පොඩ්ඩක්වත් සැලුනේ නැහැ ඔබතුමිය ....දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ප්‍රර්ථනා කරනවා...🙏🙏
ඔයා හරිම නිහතමානී මිස් 🙏
@@TharangaHalgamaarachchi ගොඩක් ස්තුතියි පුතේ
Oyage kathawa sahathika aththa miss man oyata respect karanawa siyalu deviyange pihitai ❤❤
Oyage vidio balana eka dina charyawak wela mageth. Resin kalawata godak adare karanawa,. Onima welawaka suhadawa phone eka anser karana harima suhadasili charithayak. Goodak sthuthi miss therena sinhalen hemadema kiya denawata❤❤❤❤🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි පුතේ
ගොඩක් ස්තුතියි මිස්
මන් මිස්ගෙ විඩියෝ බලනව මට වෙන රස්සාවක් නෑ මන් කැමතියි රෙසින් කරන්න
ඒත් මට ගොඩක් අතේ මුදල් නෑ
තියෙන ව්දිහට හරි කරන්න
මුලින්ම ගන්න ඕනම කරන් උපකරණ .වල නම් ටික දාන්නකො ❤
මම උදව් කරන්නම්
Miss oyage clz thinne kawadada.course akata keeyak gnnawada
ඔයා ගොඩක් හොද කෙනෙක්.
රේසින් ගැන කියලා දෙන, මට හමු උන හොඳම කෙනා මිස්.. ❤
බොහොම ස්තූතියි 🙂