Math missge gamata kitguwa inne dan man padinchiya kagalle man wada satahankin thami misswa aduna gatfhe miss apu gamana gana harima sathutui math harima asai resin nirmna karanna missge apu gamanata suba pathanawa❤❤❤❤❤❤❤❤
mo ahamben misge youtube video dakke, godak hodin ,saralawa kiyala denawa.godak stuthi.math ada podiwata badu tika aran asawata wade patan gaththa,e misge video balapu nisa
ඇත්තටම හොද ගුරුවරියක් බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි, මිස් ඔයාට, හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවට ගොඩක් පිං මිස්ට. කොහොමත් මිනිස්සු ගල් ගහන්නෙ ඵල ඇති රැකටනෙ මිස්. ලේකෙ මිනිස්සු කියන දේවල් වැඩක්ම නැහැ. මිස්ගෙ ගමන මිස් යන්න. ගොඩක් සුභ පතනවා මිස්ට, හැමදේම සාර්ථක වෙන්න කියලා. ආදරෙයි මිස්. පරිස්සමෙන්. බුදු සරණයි.!🙏🙏🙏🙏🙏🙏❤❤
❤❤❤❤❤
මං අලුත් කෙනෙක් මිස් රෙසින් කලාවට මිස් නං හරිම ලස්සනට හරිම පැහැදිලිව කියලා දෙනවා. මං ගොඩාක් වීඩියෝස් බලනවා නමුත් මිස් ගේ එක තරම් නම් හිතට වැදුනේ නෑ කාගෙවත් මිස්ගේ කිසිම ගුරු මුෂ්ටියක් නෑ හිතේ හංගන්නේ නෑ හැමදේම කියලා දෙනවා බුදු සරණයි අපේ මිස්ට ❤❤❤❤❤❤
මම රෙසින් පටන් ගත්තේ මිස්ගෙ විඩියෝ බලලා ,හරිම ලස්සනට කියල දෙනව ,ගොඩක් පැහැදිලියි ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
Harima hoda ගුරුවරියක් ඔබ
අහම්බෙන් මිස් මේ වීඩියො එක දැක්කේ.මොනවත්ම නොදැන හිටිය මම ගොඩක් දේ ඉගෙන ගත්තා.❤ගොඩක් පිං. ගොඩක් ස්තුතියි.❤
Bohoma hodai oya
❤🙏🙏🙏
අනේ බොහොම ස්තූතියි මිස් .....හරිම සරලව කියලා දෙනවා.බොහොම පින් මිස් ...🙏🙏🙏🙏🙏
Miss oya hodata kiyala denawa bohoma sthuthi
ඔබ නිහතමානීව හොදට සරලව කියා දෙනවා . බොහොම ස්තුති යි
Thanks
Mama ahamben dakke.oya hodata kiyala dunna.thanks misss.me welawe karanna mata salli naha.salli tikak hoyagena kohoma hari karanawa.mama mewage dewalwalata godak asai.thanks miss.mini ❤❤ ❤❤❤
❤❤❤❤
😂😂😂😂😂😂
Aththamai obathumiyage kathawa kuhakoyo inne oba hamadema pahadiliwa kiyadenawa obathumiya thawa thawath sarthaka wewa
Mn harima asawen miss balanne me padam
Godak thaks miss lassanata pahadiliwa kiya dunnata
❤❤❤❤❤❤
Super lesson. Thank you.
ඊරිසියාවට කියන කතා මිස්.ඔයාට දෙව්පිහිටයි ම්ස්.🙏🙏🙏
අහම්බෙන් වීඩියෝ එක දැක්කේ. ඉතාමත් පැහැදිලිව හැම දේම ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාගේ වීඩියෝ නිසා රේසින් කලාව ඉගෙනගන්න ලොකු ආශාවක් ඇතිවුණා. ගොඩක් ස්තුතියි !!!
ස්තුතියි පුතේ
අනේ මිස් ගොඩාක් පින් මිස්ට.මන් videos ගොඩාක් බැලුවා.ඒකට ඒවා හරියට පැහැදිලි කරලා කියන්නෙ නෑ.මිස්ගෙ video එක අහම්බෙන් දැක්කෙ .ඉතාමත් පැහැදිලිව කියලාදෙනවා.මටත් ආස හිතුනා resin නිර්මාණ කරන්න මිස්ගෙ video බලලා.මිස්ට ගොඩාක් ස්තුතියි.....❤
අනේ මිස් resin කරන් ඕනි බඩු මට මිස්ගෙ shop එකෙන් oder කරලා ගෙන්න ගන්න පුළුවන් විදියක් තියෙයිනම් කියන්නකෝ.
Jeevithe palaweni parata dakapu awanka ,nihathamani kenek oba.obage nomile dena dauma api wage ayata mahamerak.sthuthi obata.theruwan saranai obata
බෙහෙවින්ම ස්තුතියි
Hi mis mama misge 55weni kandayame lamek,mista mage suba pathum mista ,ikman suwaya prarthan karanawa mista ,devipitai
බෙහෙවින්ම ස්තුතියි පුතේ
Good night miss.oyata pin miss ❤❤
mama ada thamai oyage video baluwe .niyamai akke .
Thanks
නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන.ගත්තා.බොහොම පින්..මිනිස්සු මොනවා කිව්වත් තමන්ට අදාල දේ පමණක් ජීවිතේට ලං කරගත්තාම ගැටලුවක් වෙන එකක් නෑ..❤
බෙහෙවින්ම ස්තුතියි
Oyata budu saranai mis hadema hodain kiyala dunnata🥰🥰
ස්තුතියි පුතේ
Godak pin raththaran miss oyata siyalu deviyange pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි
Math missge gamata kitguwa inne dan man padinchiya kagalle man wada satahankin thami misswa aduna gatfhe miss apu gamana gana harima sathutui math harima asai resin nirmna karanna missge apu gamanata suba pathanawa❤❤❤❤❤❤❤❤
එහෙමද ගමකොහෙද පුතේ 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
❤❤❤❤❤❤❤❤
මමත් ආසයි මිස් මේ කලාවට
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
Thanks alot miss. It's very clear the way you teach.
You're welcome 😊
බුදු සරණයි මිස් මිස් තාම තරුණයි මෙවන් උපදෙස් හැමදාම අපට ලැබේවා!
ස්තුතියි පුතේ
මම, රේසින් ජුවලරි කරනවා.
අද මේ වීඩියෝ එක බලල, පාට දාන විදි කීපයක් ඉගෙන ගත්තා. හොඳට කියලා දෙනවා.
බොහොම ස්තූතියි මිස්.. 🙂❤💐
ස්තුතියි
Aththatama oya hodai budusaranai
Thanks
අනේ මිස් අත්තටම හොදටම තෙරෙනව කියල දෙන දෙවල් ම්න් මෙච්චර කල් හිතන් හිටියෙ ගොඩක් වියඩම් යන වැඩක් කියල අනෙ මිස් ට ගොඩක් පින්❤
ස්තුතියි පුතේ 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
godak sthuthi mis
බොහොම pinna ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි
Miss oya nomile karana video valata godak sthuthi eka apita godak vatinava❤❤❤❤
බෙහෙවින්ම ස්තුතියි
බෙහෙවින්ම ස්තුතියි පුතේ
mo ahamben misge youtube video dakke, godak hodin ,saralawa kiyala denawa.godak stuthi.math ada podiwata badu tika aran asawata wade patan gaththa,e misge video balapu nisa
අන්න මෙගහාද දරුවෙක් අනිවාර්යයෙන් අපි වැඩ කරන්න ඕන මම කියල දෙන්නම් 0772892915 කතා කරන්න
ගොඩක්ම ස්තුතියි...මෙම බඩු ගන්න තැනේ ලිපිනය & දුරකථනය ඵවන්න...❤❤❤❤❤
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
අනේ හොඳ පාඩමක් කියලා දුන්නේ අලුතින් පටන් ගන්න අයට හොදට තේරුම් ගන්න පුළුවන් ඔයාට බොහොම පින්
බෙහෙවින්ම ස්තුතියි
Thank u mis.lassanai❤❤❤
Ane thank you mis hemdema hodata oya kiyala denawata ❤❤
ස්තුතියි පුතේ
ගොඩාක් ස්තූතියි ඔබට, පාඩම ඉතා හොදයි, හොදටම තේරුනා, අම්මා තාත්තා ගැන හොයන්න අවශ්‍ය නැහැ ගුරුවරයාගෙ❤❤❤❤
බෙහෙවින්ම ස්තුතියි
ගොඩක් පැහැදිළිව කියලා දෙනවා මිස්.ගොඩක් ස්තුති🙏❤️❤️
ස්තුතියි
අහම්බෙන් වීඩියෝ ව දැක්කෙ.සැබැවින්ම හොද ගුරුවරියක්.සුබ පැතම්
වීඩියෝ සෑහෙන්න බැලුවා.ඒ හැම එකකින්ම අනුපාතය හැර කිසිම දෙයක් තේරුන් නෑ.මිස් වගේ හැමෝම පැහැදිලිව කියන් නෑ.මිස් නම් කිසිම රහසක් හන්ගන් නැතුව හරිම පිලිවෙලට හැමදේම කියලා දෙනවා.අකමැතිවෙලා හිටපු මට අහම්බෙන් වගේ මිස්ගෙ වීඩියෝවක් දැක්කේ දැන් ආයම මට ආසාවක් ආවා.ගොඩාක් පින් මිස් අපි වගේ ගොඩාක් දුප්පත් අසරන අයට මේ වගේ නොමිලේ දැනුම ලබාදෙනවට.මන් ආබාධිත කෙනෙක් දවසක මාත් මගේම කියලා බිස්නස් එකක් පටන්ගන්නවාමයි ඒ මිස්ට පින්සිද්දවෙන්න.
බෙහෙවින්ම ස්තුතියි ඒ හදවතේ වචනවලට කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
😊😊😊😊😊
Budu saranai miss
Ahamben dakke...harima පැහැදිලි
ස්තුතියි
තෙරුවන් සරනයි නංගී ...
Thanks akki
Godak deval igen gaththa mis❤thenkiu
Welcome
aththatama miss godak watina padamak mama ambalanthota.resin badu ganna heta yanna inne.hithe asawak thibbata godak bayen hitiye.nodanna deyak ahaganne kagenda kiyala.ahamben wage video aka dakke.miss aththatama oyata godak pin.🙏🙏🙏🙏🙏🙏
Thanks පුතේ
Misarin cap eka hodanne kohomda. Ane kiyanada
Aththatama hodatam therenawa mis mama aluthin meka karanna hadanne mata badu ganna mis gen puluwanda
ස්තුතියි පුතේ 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
Thank you
ස්තූතියි දුවේ ඔයාට ගොඩක්
යහපතක්ම වේවා ඔයාට
බෙහෙවින්ම ස්තුතියි අම්සා
Thanks 🙏
Me miss kath karana kota ahan inna asa hithenwa e tharam hodat pehedila karal denwa❤❤
අහම්බෙන් දැක්කෙ විඩියො එක බුදුසරනයි ම්ස්
ස්තුතියි පුතේ Bs
Thankq miss.😍😍මම් ගොඩාක් ආසාවෙන් හිටියේ රෙසින් ගැන ඉගෙන ගන්න.ගොඩක් විඩියෝ බැලුව.මිස් තරම් හොදට කියල දෙන කෙනෙක් හම්බවුනේ නෑ.ගොඩක් online clz හම්බවුනා.ඒත් ඒවාට ගෙවන්න සල්ලි නෑ මිස්.😥අනේ ගොඩක් හොදට කියල දෙනවා.අනේ මිස් මට අද අහම්බෙන් මිස් ගේ පාඩම හම්බවුනේ. අනේ මිස් අනිත් පාඩම් ටිකත් බලන්න ඕන.මිස්ට ගොඩාක් ස්තූතිය ...ගොඩාක් පිං...🙏🙏🙏🙏🙏ඉක්මනින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....🙏😍💞😍💞
බෙහෙවින්ම ස්තුතියි
Mt asai resin nirmana karanna 😊
godak pin obathumiyata
ස්තුතියි
අපිට පවුද්ගලික ජිවිතේ අදල නැහැ සිංහලයගෙ හැටි මනුස්සයෙක් නැගිටිනකොට මිනිස්සු හරි නපුරු යි අපිට වැඩක් නැහැ අපි යන ගමන යමු
ජේසු පිහිටියි
ස්තුතියි
ගොඩක් හොදට කියලා දෙනවා. ස්තුතියි මිස්.
Thanks පුතේ
Godak pin miss awanka ,kuhaka nethi kenek adarei godak ❤️
Thanks
Hello miss..
Galle classes eka Gena details kiyanna puluvanda??
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ ඇත්තටම හොදයි .නොදන්න දෙවල් ගොඩක් ගත්තා .පින් සිද්ධ වෙනවා පුතේ මම අම්මා කෙනෙක් මට කරන්න ආසාවෙන් හිටියේ .අදහසක් ගන්න ක්‍රමයක් නැතුව හිටියේ 😍 tanks
❤❤
Thank you miss
Mis ta budu saranay ediriyatama yanna labewa
බෙහෙවින්ම ස්තුතියි
Miss class on line karan nadda mama anuradhapura igana ganna aasi ❤❤
කරනවා මම කියල දෙන්නම් 0772892915 කතා කරන්න
Miss man hadapu resin key tage tika vikuna ganna vidihak naha puluwan nam mata udauwak karanna
Ahamben mama me videyo eka dakke mama asai resin kalawata
කියල දෙන්නම් 0772892915 වට්සැප් මැසේජ් එකක් දාන්න
මිස් කියල දෙනවිදිහ හරිම පැහැදිලියි ආසාවෙන් බලාගෙන හිටියේ ඉක්මනින් වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා ❤
ස්තුතියි පුතේ
Thank you so much ❤️
Godak watinwa adu wiyadamin lassana nirmnyk krna hati kiyla denwa miss ilaga padama tikath ikmnta kiyla denna bln innwa api
ස්තුතියි පුතේ බෙහෙවින්ම
අනේ ගොඩාක් ආසාවෙන් බැලුවා මිස්.හොදටම තේරුනා.ගොඩාක් ස්තූතියි මිස්.ඉක්මනින්ම අනිත් vedio එක ඕන
ස්තුතියි පුතේ
❤❤thank you so much
අනේ මිස් ඔයාට ගොඩක් පින්
ස්තුතියි පුතේ
❤
Thank you sooo much❤
ආදරෙයි මිස්.ඔයාට කියන්න වචන නෑ මිස්.අනේ රත්තරන් ඔයාට පින්ගොඩාක් දෙනිනම්
බෙහෙවින්ම ස්තුතියි
Miss missge shop eka iridata wahalada
බුදු සරණයි මිස්. මම එනවා ඔයා ලඟට බඩු ගන්න ඉක්මනින්
Godak pin ane mis.
Thanks
Thanx mis budusaranai
හරි පුතේ නොදන්නා දෙයක් තිබුනොත් කතා කරන්න කියල දෙන්නම් 0772892915
Thanks miss 🥰
හැම දේම ගුරුමුෂ්ටියකින් තොරව කියලා දෙනවා. 🙏
බෙහෙවින්ම ස්තුතියි
මං එනවා මිස්ගෙන් බඩු ගන්න අනේ මිස් මට පැහැදිලිව ෆෝන් නම්බර් එකයි තියෙන තැනයි පොඩ්ඩක් දාන්නකෝ කඩේ නමයි
මමත් රේසින් කරන්න පටන් ගන්න හදන්නේ මිස්. පැහැදිලි ව කියලා දෙනවා. ගොඩක් පිං මිස් ට . බුදු සරණයි
ස්තුතියි
ලෝබ නැතුව කියලා දෙනවා අහන් ඉන්න ආසයි... ඔර්ඩර් වෙන කෙනෙක්ට දෙන්නැතුව සමහරු බදාගෙන් දගලද්දි මිස්වගෙ කෙනෙක් හමුවිමත් ලොකුදෙයක්❤️
බෙහෙවින්ම ස්තුතියි පුතේ
Thank u
Thanks a lot
Thank you💖 miss
Oya namita hodat therenna kiyla denaw aka godak hodai oya hri hoda kenek
බෙහෙවින්ම ස්තුතියි පුතේ
Thanks miss . මම වීඩියෝ අහම්බෙන් dekke.. mata th asai.. karanna patan ganna.. misge 2500 ganna puluwan wechcha gaman man mista katha karannam.. bohoma pin me karana hema detama.