පානදුරේ හැදෙන ලෝකයේ ලොකුම තොරණ | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #ontopic #vesaksrilanka #guinnessworldrecords
    පානදුරේ හැදෙන ලෝකයේ ලොකුම තොරණ | On Topic with Hasitha Wijewardena
    ‪@HasithaWijewardena‬
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 102

  • @zhenzhen999
    @zhenzhen999 4 หลายเดือนก่อน +95

    2019 වෙනකන් අපි හරි ලස්සන ජීවිතයක් ගත කරා තාත්තලා එක්ක ගිහින් තොරන් බලලා දන්සන් වැදලා හරි ලස්සනයි ඒ කාලෙ❤️ ලස්සන ආගමික සංස්කෘතික දෙවල්වලට ගරහන මොඩයොත් ඉන්නවා

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 4 หลายเดือนก่อน +6

      එකෙන් කියවෙන්නෑ අනිත් 2019 වෙනකන් කරපුඑවුන් හොදට කරාකියලා

    • @Widath-e3x
      @Widath-e3x 4 หลายเดือนก่อน +3

      ඉතිං උබත් ඒම එකෙක්නේ 😂

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 4 หลายเดือนก่อน

      Eka eththa

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 4 หลายเดือนก่อน +55

    පානදුරේ වෙසක් තොරණ කොරෝනා තිබුන වසරෙත් නිර්මාණය කලා.මම ඒ ජායාරූප ඉදිරිපත් කලා.සමහර අය හොදටම බැනලා තිබුනා මේ වෙලාවේ තොරන් ඉදිකිරීම නොකලයුතු බව.ඒත් එදත් අදත් පානදුරේ තොරණ මේ විශිෂ්ඨ නිර්මාතෘවරුන් අතින් නිම⁣වෙනවා.

  • @rashicooray5998
    @rashicooray5998 4 หลายเดือนก่อน +57

    අපේ නගරය ආදරේයි පානදුර ♥♥♥

  • @TharushaAkash-jf7km
    @TharushaAkash-jf7km 4 หลายเดือนก่อน +26

    මෙ තමයි ලංකාව මෙ තමයි ලංකාවෙ වැඩ්ඩෝ.. දකිට කොට මාර ගැම්මක් එන්නේ ❤💪

  • @threesisters870
    @threesisters870 4 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි සියලු දෙනාට ම... තොරණ ක් කියන්නෙ ජීවිතය ට ලොකු පණිවිඩය ක්, ආදර්ශයක් ගෙන දෙන මහඟු පින්කම ක් ❤🙏 සහය වන හැමොටම නිරෝගී සුව ලැබේවා!!! 🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788 4 หลายเดือนก่อน +9

    සියලු නිර්මාණකරුවන්ට උදව් කරන අයට සම්මාසම්බුදු සරනයි.❤❤..

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 4 หลายเดือนก่อน +13

    සියලු දෙනාටම දැක බලාගෙන අවසන් කරන්නට සියලු දේව ආශිර්වාද ලැබේවා ...

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 หลายเดือนก่อน +27

    බුදු සරණයි හැමෝටම 🙏🙏🙏 යෝධයන්ගේ ශක්තිය ලැබේවා රාවණා ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @Supun.
    @Supun. 4 หลายเดือนก่อน +14

    මාත් පානදුර ❤

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 4 หลายเดือนก่อน +11

    තෙරැවන් සරනයි සියලු දෙනාට 🙏🙏🙏❤️

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 4 หลายเดือนก่อน +2

    උදව් කරපු හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏

  • @DilrukLasantha
    @DilrukLasantha 4 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි අනේ.❤❤

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 4 หลายเดือนก่อน +4

    පානදුර තමයි වැඩකාරයෝ ඉන්නේ 1960 දශකයේ හොදම ඩිපෝව බස්කොලඹට නගර අනුව වි5න් 5ට තිබුනා පානදුරසැමට පිං දිගටම කරගෙන යනින ශක්තිය ලැබෙිවා!

  • @tharangaperera8557
    @tharangaperera8557 4 หลายเดือนก่อน +3

    සසිත චතුරංග - පානදුර රාජකීයෙන් බිහිවූ තවත් මැණිකක් ❤

  • @soosoo8801
    @soosoo8801 4 หลายเดือนก่อน +7

    සියලුම දෙනාට බුදු සරනයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවිවරුන් අරාක‍ෂා කර ගනිත්වා

  • @nandakondasing6968
    @nandakondasing6968 4 หลายเดือนก่อน +6

    සියලු දෙනාටම තෙරුවන් සරණ i

  • @thilakakumara626
    @thilakakumara626 4 หลายเดือนก่อน +1

    පානදුර අපේ ගම❤❤❤😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    අපේ ගමේ මෙවැනි ලස්සන තොරණක් ඉදිකිරීම ගැන
    හරි ආඩම්බරයි බුදු සරණයි ඔයාලා සියලූම දෙනාට මේ තොරණ බලා වැඳ ගන්නා සියලු දෙනාට මේ ඉදි කරපු සියලූම දෙනාට
    උතුම් තෙරුවන් සරණම ලැබේවා 🙏🙏🙏

  • @sameeraKumara-s6y
    @sameeraKumara-s6y 4 หลายเดือนก่อน +5

    පානදුර මගේ ගම

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. අපේ.රටෙත්.බුද්ධි මත්ත.ගොඩක්. ඉන්නවා. ඔයාලට.වැඩකරන්න. සහයෝගය. දෙන්න. වැඩ කල.සියලු දෙනා ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @musicdragonofficial
    @musicdragonofficial 4 หลายเดือนก่อน +18

    ෆෑෂර් කොටේ කරකවන මහතාගේ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 4 หลายเดือนก่อน +33

    පානදුරේ බෞද්ධයෝ වාසනාවන්තයි...

  • @VIDUSHA_BUS_KINGDOM
    @VIDUSHA_BUS_KINGDOM 4 หลายเดือนก่อน

    රෑට සෙනග වැඩ් නිසා බලන්න බැරි අවස්ථාව අඩු නිසා උදේ ගිහිල්ලා වත් බලන්න ආස හිතුනා 🥰🥺 ආඩම්බරයි අපේ ටවුමේ මේ වගේ නිර්මාණයක් උන එක ගැන හරිම සතුටුයි 😍🤩🙏..බුදු සරණයි

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +4

    🌸 සුබ වෙසක් මංගල්‍යක් වේවා 🌹💐🌹🌼

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 หลายเดือนก่อน +5

    අන්න තොරණ්... ❤❤❤❤❤❤❤❤

  • @island.pearl987
    @island.pearl987 4 หลายเดือนก่อน

    බෞද්ධ පුනර්ජීවනයේ නගරය එදත් අදත් 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 4 หลายเดือนก่อน

    ❤නියමයි 💛👌👍

  • @Devil678-j9j
    @Devil678-j9j 4 หลายเดือนก่อน +16

    දැන් මේ එක එකාගෙන් නයට ඉදුල් කන හිග්න මුඩුක්කුවො පයර් වෙල කෑ වැලලෙන්න එපා තොපි වගෙ මුඩුක්කුවොන්ට මේ සල්ලි වලින් කන්න දෙන්න තිබ්බ කියල 😂 මොකද සල්ලි දීපු මිනිස්සු කරන්නෙ ඒ මිනිස්සුන්ට ඕනි දේවල් නැතුව පින්ට කන්න ඉන්න උබලට ඕනි දේවල් නෙමෙ 😂

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 4 หลายเดือนก่อน +1

      කරංකා ජෙප්පො මේක නතර කරලා දාන්න බැලුවෙ

  • @UmeshHeshan-g7f
    @UmeshHeshan-g7f 4 หลายเดือนก่อน +2

    නවලොක තොරන ගැහුවේ අපි තමයි මේ සැරේ ☺️🤍 අපි සමිර ඉලෙක්ට්‍රික්

  • @SethumUdantha
    @SethumUdantha 4 หลายเดือนก่อน +1

    Gammak sahoo panadura❤❤

  • @oceanchamudith
    @oceanchamudith 4 หลายเดือนก่อน +2

    Gammak thama 👏👏👏

  • @MN-up1gd
    @MN-up1gd 4 หลายเดือนก่อน +1

    👍 team work hardwork creative 🎉

  • @TharuDasanayaka
    @TharuDasanayaka 4 หลายเดือนก่อน +2

    මාතර අකුරැස්සෙ මාරඹත් තියෙනවා වැවක් මැද ඉදිවෙන ලොකුම තොරණ

  • @NisansalaCooray
    @NisansalaCooray 4 หลายเดือนก่อน +3

    Mage Gama panadura.....jayawewa❤❤❤❤

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 4 หลายเดือนก่อน +4

    🔥🔥🔥🔥🔥🔥

  • @suddahjoy7141
    @suddahjoy7141 4 หลายเดือนก่อน

    Supirii bn.❤️

  • @Kenzo_481
    @Kenzo_481 4 หลายเดือนก่อน +3

    🙂✨

  • @Inside25
    @Inside25 4 หลายเดือนก่อน +1

    👍👍🙏🙏🙏🙏🙏🙏

  • @himashasandeepa8162
    @himashasandeepa8162 4 หลายเดือนก่อน

    Apith panadure❤️

  • @sithakasanvidu
    @sithakasanvidu 4 หลายเดือนก่อน +2

    panadura gemma

  • @NadeekaKottage-bp7sc
    @NadeekaKottage-bp7sc 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SaduMalisha
    @SaduMalisha 4 หลายเดือนก่อน

    Ape nagaraya adarey panadura

  • @thusitha.senaratna
    @thusitha.senaratna 4 หลายเดือนก่อน

    Thanks all

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @manjulaprasanna856
    @manjulaprasanna856 4 หลายเดือนก่อน

    👍❤️👍❤️👍❤️👍❤️👍❤️

  • @HeartBeat.777
    @HeartBeat.777 4 หลายเดือนก่อน

    තොරණ කෙසේ වෙතත්.. අනේ අර පුවක් ගස් ටික දැක්කම පපුව හොස් ගාල ගියා..

  • @Savindigagasarani
    @Savindigagasarani 4 หลายเดือนก่อน

    Budu Sarani parisaman hamoma

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 4 หลายเดือนก่อน

    flaser kotayak nathuwa arduino board ek dammanam lesi neda thoran walata

  • @AnojaPriyangani-z3k
    @AnojaPriyangani-z3k 3 หลายเดือนก่อน

    පොසොන් එකට මහියංගනේ මේක

  • @SanjanaMallwaththage
    @SanjanaMallwaththage 4 หลายเดือนก่อน

    මේක නතර කරන්න ජෙප්පො දැගලුවා නේද කරුංකා ජෙප්පො පව් ඉතින්

  • @asvideo5212
    @asvideo5212 4 หลายเดือนก่อน

    poson ekata dehiattakandiye

  • @asankaprasad9189
    @asankaprasad9189 4 หลายเดือนก่อน

    Theruwan Saranai sama denata

  • @baeksss77
    @baeksss77 4 หลายเดือนก่อน

    Ape panadura

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🪔🇱🇰

  • @ideatv2389
    @ideatv2389 4 หลายเดือนก่อน

  • @amazingfernando2440
    @amazingfernando2440 4 หลายเดือนก่อน

    SAGALGE PAIYA SUPPU KARALA UGE SUKRANU BONA JANAHUKANAPATHI GE
    THORANA NADDA

  • @TharinduPathum-v6l
    @TharinduPathum-v6l 4 หลายเดือนก่อน

    Pole ghapu torana ne oya

  • @KavinuMintharu-sz6ey
    @KavinuMintharu-sz6ey 4 หลายเดือนก่อน +1

    Panadure thiyenne hutto

  • @Widath-e3x
    @Widath-e3x 4 หลายเดือนก่อน

    මේකට අකුල් හෙලන ආස නැති වැල්ලෙ කරෝල වේලන කිත්තො, නිරාගමික කිත්තො, කුහක ජෙප්පෝ, මේ සල්ලි වලිං කන්න දෙන්න කියන ලේබ්ල් බහුජ්ජයෝ මෙතනින් රිපර් පාර්ක් කරන්න. හැබැයි පිලිවෙලට.🙃😂👍

  • @uparathanauduwila9703
    @uparathanauduwila9703 4 หลายเดือนก่อน

    🤣

    • @NisaraChanadarasiti
      @NisaraChanadarasiti 4 หลายเดือนก่อน +3

      උබ පව් බන්

    • @Pixeelated
      @Pixeelated 4 หลายเดือนก่อน +1

      ​@@udayasampath3530their is no hell is god, Buddha never claimed himself as a god, he never said to build thoran. He won't go to hell it's just an laughing emoji.

    • @krishanthilanka2925
      @krishanthilanka2925 4 หลายเดือนก่อน +2

      පැහැදිලි ඉරිසියාව

    • @Slvitaminprotein846
      @Slvitaminprotein846 4 หลายเดือนก่อน +3

      @@Pixeelated pala dhewadaruwo yanna

    • @Devil678-j9j
      @Devil678-j9j 4 หลายเดือนก่อน +6

      කුරුසෙ පුම්කෙ ගහන් ඉන්න වැලෙ මුඩුක්කු වල කරෝල වේලන හිග්න් පම්කෙක් මොකො මේ පයර් වෙලා 😂

  • @susanthasampath8055
    @susanthasampath8055 4 หลายเดือนก่อน

    උතුම් වෙසක් පෝය විකුණන් කන බොරු වැඩ කෙහෙල්මල් තොරණ්

  • @vidanageara
    @vidanageara 4 หลายเดือนก่อน

    ලෝකෙටම ලොකුම තොරණේ හද හද හිටපල්ලා මෝඩ හැත්ත 😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 4 หลายเดือนก่อน

      Ane nikn plyn hutto yanna ube salli walin thorana haduwe awawa nm baluwa nm plyn 🤬

    • @cb-jz9kb
      @cb-jz9kb 4 หลายเดือนก่อน +4

      ඇයි දැන් උඹ මොකක්ද කරන්න කියන්නේ මෝඩයින්ට බෑ මේ වගේ නිර්මාණයක් කරන්න

    • @oshithathisaru
      @oshithathisaru 4 หลายเดือนก่อน +3

      අපේකම අගය කරපල්ලා බුරුවො

    • @abhi_jayaweera-jt2cp
      @abhi_jayaweera-jt2cp 4 หลายเดือนก่อน +2

      Ekata moko themagula sihi karala nikam dena kema welata porakanna nm puluwan neda😂😂😂

    • @Widath-e3x
      @Widath-e3x 4 หลายเดือนก่อน

      අනේ කුරුස පොම්නයෙක් 🐄🤮

  • @palithagunaratne4574
    @palithagunaratne4574 4 หลายเดือนก่อน +1

    පුවක් ගස් 490 කපල කරපු අපරාදයට නඩු නැද්ද ෙමි හැත්තට වන සරක්සන සහ ෙපාලිසිය බුදිද

    • @Ameesha1889
      @Ameesha1889 4 หลายเดือนก่อน

      අනේ ගස් රැක ගමු පොන්න පාලිතයෝ...තෝ උද්බිද විද්‍යාව කරල තියෙනවද ගොනෝ....යකෝ ඒකබීජපට්‍රී පුවක් වල පලදාව ලැබුන පසු අවසානයේ තමා සයිලමය පටකය ගන වෙන්නෙ...එතකොට ගහෙන් වැඩක් නෑ ඔහේ කඩාවැටෙනව...එහෙම ගස් ගෙනහැල්ල හදල තියෙන්නෙ..අනික බලහං පුවක් කොටේ ආතති බලය රදන හැටි සුලගට අනුව නැවීම මගින් ආතති බලය හදාගන්න අමතර සංරචකයක් හදාගන්නව ..අනේ අම්මපා මට බොට ගනක් හදල පෙන්නන්න හිතෙනව මේව...අනික බලහං නිකං pipe වලින් ගහන ඒව කඩන් වැටෙන හැටි...යමක් දැනගෙන වැලලෙනවනම් හොදයි. 😂😂😂😂😂😂😂 තොපිට පේන්නැද්ද සිංහරාජෙ කපපු එක ඒවට ගිහින් වැලලියං ...උද්ගෝශන කරහං.

    • @hirusaragcc1499
      @hirusaragcc1499 4 หลายเดือนก่อน +3

      කවුදකැලේ තියෙන පුවක් ගස් කැපුවේ😂

    • @oshithathisaru
      @oshithathisaru 4 หลายเดือนก่อน +1

      ​@@hirusaragcc1499ඒකනේ bn

    • @Widath-e3x
      @Widath-e3x 4 หลายเดือนก่อน +1

      කිති පගයා 🤮

    • @CricClips02
      @CricClips02 4 หลายเดือนก่อน

      උබෙ වත්තෙ උබ හදපු පුවක් ගස්ද කපන් ගියෙ ගොන් පkya

  • @rajapaksha3419
    @rajapaksha3419 4 หลายเดือนก่อน +2

    අපේ නගරය ආදරේයි පානදුරේ ❤❤❤❤❤❤

  • @wasanthasisira2105
    @wasanthasisira2105 4 หลายเดือนก่อน

    ❤❤❤❤