ජනපති ඉදිරියේ දිගහැරි කටුවාපිටියේ වේදනාව - ''මගේ කාර්යභාරය නිසිපරිදි ඉටුකරනවා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ජනපති ඉදිරියේ දිගහැරි කටුවාපිටියේ වේදනාව - ''මගේ කාර්යභාරය නිසිපරිදි ඉටුකරනවා''
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 99

  • @sachinikavindya4608
    @sachinikavindya4608 ชั่วโมงที่ผ่านมา +19

    අනෙ මේ මිනිස්සුන්ට සාධාරණයක් ඕනි. මගෙ කවුරුත් මේ පාස්කු ප්‍රහාරයෙන් නැති වෙලා නැතුවත් මේවා දකිනකොට මට ඇඩෙනවා...ඒ මිනිස්සු කොච්චර දුකකද මේ දරාගෙන ඉන්නෙ.මේ රටේ අහිංසක සාමාන්‍ය අපි වගේ මිනිස්සු විතරයි මේ ප්‍රහාරය ගැන දැනගෙන ඉදලා නැත්තෙ 🥺 යුක්තිය ඉතා ඉක්මණින් අවශ්‍යයි..රටම දැන ගන්න ඕනි මේ පව්කාරයෝ කවුද කියලා

  • @Shankavindu-y8g
    @Shankavindu-y8g ชั่วโมงที่ผ่านมา +45

    විධායක ජනාධිපති කෙනෙක්ගෙන් මෙහෙම මිනිස්සු ප්‍රෂ්න කරන පලවෙනි වතාව වෙන්න බැරිද ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 ชั่วโมงที่ผ่านมา +78

    අද දවසේ ලංකාවේ වයිරල් ම නිව්ස් එක ❤

    • @lazylizard6682
      @lazylizard6682 2 ชั่วโมงที่ผ่านมา +5

      හිගන්නාගේ තුවාලේ වගේ තමා මේකත්..චන්ද ගන්න හැම එකාම අර මැරුණ මිනිස්සු ටික විකුනනවා කාලෙන් කාලෙට..🙄🙄🙄

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 ชั่วโมงที่ผ่านมา +3

      ​@@lazylizard6682උඹලට කරත් වැරදියි නොකරත් වැරදියි. 😂😂😂😂 ගියෙ නැත්නම් උඹලා කියයි ජනාධිපති වෙලා ඒ ගැන හොයල බැලුවෙ නෑ කියලා

    • @9-xty138
      @9-xty138 ชั่วโมงที่ผ่านมา +1

      @@lazylizard6682පිස්සු කියවන්නේ නැතුව ඉදපං බං

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      @@lazylizard6682 පහුගිය දවස්වල එක එකා පස්සේ ගිහින්
      පස්ස බිම ඇනිලා ඉන්නකොට...
      🤪

    • @de_wa_007
      @de_wa_007 ชั่วโมงที่ผ่านมา

      අවුරුදු 20 ක් බලය දෙන්න. අද ඉපදෙන දරුවන් අද ඉදන් අවුරුදු 20 කින් වැඩිහිටියන් වෙනකොට රට බාරදීමට රට සහ මොල හදන්න..

  • @AnnPerera-c9f
    @AnnPerera-c9f 2 ชั่วโมงที่ผ่านมา +33

    ඔබ තුමා මේ සිද්ධිය හොඳට දන්නවා. ඒ ගමට යන්න ඕන නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න. නාට්ටි නම් ආයේ බලන්න ඕන නෑ.

    • @barneycasting8331
      @barneycasting8331 ชั่วโมงที่ผ่านมา

      ලොකු මොළ කාරයෝ හැම දාම බේරෙනවා බං!

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z ชั่วโมงที่ผ่านมา +2

      පිස්සෙක් ද?

    • @livemusichub4059
      @livemusichub4059 50 นาทีที่ผ่านมา +5

      මේකෙ සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මේවා නාට්ටි නෙවෙයි කාදිනල්තුමාගෙ ආරාධනාවකටයි එතුමා ඇවිත් තියෙන්නෙ

    • @RanukaRukshan-m2e
      @RanukaRukshan-m2e 34 นาทีที่ผ่านมา

      Aeththa කියපන් උඹ sajiyage ekek neda 😮

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ชั่วโมงที่ผ่านมา +33

    පව් අනේ ඒ මිනිස්සු පපුව පිච්චිලා යනවා ගරු ජනාධිපති තුමනි මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 ชั่วโมงที่ผ่านมา +1

      ඕව්වා කරනවනම් මාධ්‍ය සංදර්ශන මොකටද බං කරල පෙන්නුවැහකිනෙ

    • @minidujayaxv3946
      @minidujayaxv3946 2 ชั่วโมงที่ผ่านมา

      @@niroshanbandara2416 ublt keruwath wrdi nokeruwath wrdi iwspnk poddk awurudu ganak kabasiniya krpuwa sathi deken godadnna bane ne

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha ชั่วโมงที่ผ่านมา

      @@niroshanbandara2416 පොඩ්ඩක් ඉවසලා ඉන්න

  • @nadeeshamadushani9292
    @nadeeshamadushani9292 ชั่วโมงที่ผ่านมา +7

    කොහොමද අනේ ඒ අහිංසක මිනිස්සුන්ට එහෙම කරේ..ඇත්තමයි උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ..😢😢

  • @lazylizard6682
    @lazylizard6682 2 ชั่วโมงที่ผ่านมา +21

    හිගන්නාගේ තුවාලේ වගේ තමා මේකත්..චන්ද ගන්න හැම එකාම අර මැරුණ මිනිස්සු ටික විකුනනවා කාලෙන් කාලෙට..🙄🙄🙄

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 ชั่วโมงที่ผ่านมา +4

      @@lazylizard6682 ඕව්වා කරනවනම් මාධ්‍ය සංදර්ශන මොකටද බං කරල පෙන්නුවැහකිනෙ

  • @Koreabuddi
    @Koreabuddi ชั่วโมงที่ผ่านมา +23

    හැමෝම කියනවා ගියේ අපරාදේ කියලා. මේ දවස් ටිකේම ආගමික ස්ථාන වලට යන්නේ. එහෙම ගිහින් කතෝලික දේවස්ථානයට ආවේ නැත්තං වෙන කතාවක් යන්නේ. පුදුම මිනිස්සු ඉන්නේ මේකේ. සාධාරණයක් වෙන්න ඕනේ ඒක ඇත්ත. පොඩි කාලයක් දෙන්න හැමදේම හොදට වෙයි.

  • @dilanrajapaksha9556
    @dilanrajapaksha9556 2 ชั่วโมงที่ผ่านมา +9

    Ammmatasidi❤ kohomada gemma❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 ชั่วโมงที่ผ่านมา +11

    තමන් ආදරය කල අය තම දෑස් ඉදිරියේ මියයාම තරම් වේදනාවක් තවත් නැත 😢

  • @DulajNilanga-cc5gf
    @DulajNilanga-cc5gf ชั่วโมงที่ผ่านมา +6

    කතාවේ ප්‍රශ්නය දාල ..හොඳ උත්තර ටිකක කපන්නේ නැතුව දැම්මා නම් තමා හොඳ...

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 2 ชั่วโมงที่ผ่านมา +3

    Amen 🙏🙏🙏

  • @manjulabandara5521
    @manjulabandara5521 2 ชั่วโมงที่ผ่านมา +18

    මගේ පුද්ගලික අදහස මෙය ජනාදිප්ති හැටියට නොකල යුතු වැඩක්,
    පරික්ශන හරියට කරාම ඇති,
    Media shaw ඔනැ නෑ,
    මොකද ඕක ඈදගෙන යාම ඔබ තුම්ස්කටත් හිඩ නෑ,
    ඔබ තුමා අර්තික ගොඩ නෑගිම වෙනුවෙන් කැප වෙම්මු,
    පරීක්ශන ස්වදිනව කරන්න දෙම්මු

    • @JaniyaChanxbro
      @JaniyaChanxbro ชั่วโมงที่ผ่านมา +3

      aradanayak awa nisa gihin thibune show dannna newei

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS ชั่วโมงที่ผ่านมา +1

      Madayekda bn uba rate agamika nayakayek aradana karama yana ekh show ekakda modaya

  • @RasikaRasika-sf9vs
    @RasikaRasika-sf9vs 56 นาทีที่ผ่านมา +4

    දළදා මලිගවට ගැහුවා අරන්තලවෙ හාමුදුරුවෝ මැරුවා ශ්‍රි මහා බෝධි හිටපු මිනිස්සු මැරුවා තවත් කොච්චර සිංහලයො මැරුවා ද? ඒවට සම්බන්ධ අය තමත් ජිවත් වෙනවා කො සදරනයක් අපේ ජාතියට ආගමට .බුදු සරණයි 🙏🙏🙏

  • @anulananayakkara7222
    @anulananayakkara7222 10 นาทีที่ผ่านมา

    අනේ ජනාධිපති තුමනි ඔවුන්ට ඉක්මනින්ම සාදාරනයක් ඉටු කරන්න ❤❤❤❤😢😢😢😢😢

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 27 นาทีที่ผ่านมา +1

    දන්නැති නිසා අහන්න.ඉටුකරන්නෙ ඇයි එෆ් යන්නෑ කිව්ව වගේද කියල දැන ගන්න කැමතියි.

  • @de_wa_007
    @de_wa_007 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු 20 ක් බලය දෙන්න. අද ඉපදෙන දරුවන් අද ඉදන් අවුරුදු 20 කින් වැඩිහිටියන් වෙනකොට රට බාරදීමට රට සහ මොල හදන්න..

  • @dilo4130
    @dilo4130 2 ชั่วโมงที่ผ่านมา +2

  • @arjuna9525
    @arjuna9525 34 นาทีที่ผ่านมา +1

    මෙ සින් එක බලනකොට කදුළු ආව බන්..... මෙ වෙදනාවල් ඒ මිනිසුන්ගෙ හිත් වලින් පොඩිඩක් හරි ඇත් කරල දුන්නොත් ඒ පිනම ඇති ආත්ම ගානක⁣ට

  • @wisdomarisen1465
    @wisdomarisen1465 49 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +13

    ඇත්තටම,,.. අනුර ජනාධිපතිවරයා දැන් පල්ලි ගානේ එන එක නොවේ කරන්න ඕනෙ.ගරු කාදිනල් තුමාත් ඒක තේරුම් ගතයුතුයී .මේක සම්පූර්ණයෙන්ම අනවශ්‍ය දෙයක් කලේ..මේකෙන් වෙන්නේ මනසවල් වලින් අන්තයටම කඩාවැටුනු , අසරණ වූ ඒ මිනිසුන්ගේ වේදනාව සහ තරහ තවත් වැඩිවෙන එකයි .ඒක තේරුම් ගන්න .නැවත නම් මෙවැනි බොරු මෝඩ සන්දර්සන අවශ්‍ය නොමැත . කරුනාකර දැන් ලෝක ප්‍රෙසිද්ද වූ තිරිසන් මිලේච්ච ත්‍රස්තවාදී පාස්කු දා ප්‍රෙහාරයට ක්‍රියාවෙන් යුක්තිය සහ සාදාරනය ඉශ්ට කරන්න ..ඒක පටන් ගන්න . පහසුකම් සලස්වන්න. අනුර ජනාධිපතිවරයාට එම වාරය පැමින ඇත .එදාට ජනතාව ඔබව විස්වාස කරාවී.ඔබට එම කටුවාපිටිය පල්ලියටම එන්න හදවතින්ම ඔවුන් ආරාධනා කරාවී.

    • @ramudi3047
      @ramudi3047 11 นาทีที่ผ่านมา

      Aradanawat gihin tibune kadinal thumage

  • @CeylonContentsMakers
    @CeylonContentsMakers 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා දැනෙගන හිටියේ නැතුව ඇති හැබැයි

  • @buddikadeshan3032
    @buddikadeshan3032 2 ชั่วโมงที่ผ่านมา +2

    Jesus ❤️🇮🇱

  • @dambadeniya9089
    @dambadeniya9089 31 นาทีที่ผ่านมา

    අපි විශ්වාස කරන්නෙ සියල්ල මවන්නෙ හා තීරණය කරන්නෙ සර්වබලධාරි දෙවියන් විසින්.පාස්කු ප්‍රහාරය යනුත් සර්වබලධාරි දෙවියන්ගේ කැමැත්ත හා තීරණයයි.එයින් මරණයටපත් සියලු දෙනා දෙවියන් වහන්සේ ලඟට ගත්තා.ඒ වෙනුවෙනුයි ඒ ප්‍රහාරය මැව්වේ.ඒත් ඇයි මේ අපේ කාදිනල් තුමා ඒක විශ්වාස නොකරන්නේ.එහෙම නැතිනම් කාලෙන් කාලෙට දේශපාලකයන්ට චන්දය වෙනුවෙන් පාවිච්චි කරන්න දෙනවද ? 🤔🤔🤔

  • @bharathagurusinghe
    @bharathagurusinghe 16 นาทีที่ผ่านมา

    මේ විදියට ජනාධිපතිවරයෙක් ගෙන් දැඩිව ප්‍රශ්න කරනවා දැකලා නැහැ. නායකයෙක් හැටියට තමන්ගේ කම්පාවට පත් ජනතාවට හැඟීමක් ඇතිව පිළිතුරු දෙන, දැකලා නැහැ.
    මීට කලින් අපි දැකලා තියෙන්නේ මෝඩ හිනාවක් දාලා ප්‍රශ්න මඟ ඇරලා ලෙස්සලා යන නායකයෝ. පරීක්ෂණ පටන් ගන්නේ නැතුව කොමිසම් දදා කල් මරන එක.. 😔

  • @RukshanChathuranga-pm1ro
    @RukshanChathuranga-pm1ro ชั่วโมงที่ผ่านมา +1

    Api balan inne

  • @KaveeshaDineth-tq8im
    @KaveeshaDineth-tq8im 36 นาทีที่ผ่านมา

    මට හිතෙනවා මේක පිටිපස්සේ මොකක් හරි බල්වත් රටක් ඉන්නවා කියලා...පාස්කූ කොමිසමක් දාලා මේ සිද්දි දාමය දිගේ පරීක්ෂණ කරාගෙන යනකොට එක තැනකින් ඇයි මේක නවතින්නේ ...එහෙම එකක් වෙන්න බැරිද?...නැත්නම් මේක මෙච්චර දුර දිග යන්න ඕනේ ප්‍රෂ්නයක් වෙන්නේ නෑ නේද?💔

  • @baraka094
    @baraka094 22 นาทีที่ผ่านมา

    Basics of investigation explosives origin

  • @anomaliyanage
    @anomaliyanage 6 นาทีที่ผ่านมา

    අපේ ගම්මානය වලට කොටි ගහලා කොච්චර පොඩි ලමයි මැරතන් කෝ ඵවට සාධාරණය කවුද කථා කලේ

  • @rasikanilmini9195
    @rasikanilmini9195 2 ชั่วโมงที่ผ่านมา +6

    Ar katha krpu පිරිමි kena kiupu dewal anu matha kranna ba. Anurth mewa dena inna one kiyla kiyne කොහොමද .aegili 5 na aka wage na. Anisa ma manusayata benla wedak na. Ouwa visdanna thma anur awe.ape anur ජනාධිපතිට ජය .තෙරුවන් සරණයි සියළුම weda katauthu kr ganna ලැබේවා .තෙරුවන් සරණයි

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි. කේන්තියයි දුකයි ආවාම මොළේ වැඩකරන්නෙ නෑ..
      කරන්න ඕනෙ කියන්න ඕනේ මොනවද කොහොමද කියන එක තේරෙන්නෙ නැතුව යනවා.

    • @hyou-h6z
      @hyou-h6z ชั่วโมงที่ผ่านมา

      ඒ පුද්ගලයා මජර දේශපාලනය නිසා ඉච්චාභාන්ගත්වයට පත් වුණ කෙනෙක්

  • @nalakaperera2462
    @nalakaperera2462 41 นาทีที่ผ่านมา

    😷🐊

  • @janithsilva5470
    @janithsilva5470 57 นาทีที่ผ่านมา

    Pau me asaranayoooooooo😢😢

  • @desilvakts2071
    @desilvakts2071 2 ชั่วโมงที่ผ่านมา +1

    sama harak minissunta mewath political joke, prashne thamange wenakan okkoma ithin joke thama !

  • @jtechofficial366
    @jtechofficial366 2 ชั่วโมงที่ผ่านมา

    Api hama kanakma Mr.Prasident help kranna one jara deshapalanaya passe gihin dn ai mhema une ai mhema kary kyla e minihagen ahana eka wrdi api hama kanakma x gahala genapu kanata udau krnna onr eka wage ai me jara jada deshapalanaya . Tynna one.

  • @tharangavideolk8173
    @tharangavideolk8173 20 นาทีที่ผ่านมา

    Me manushyata eka chandayai dunne..kalin dipu Chanda gena hitheddi nm pilikul

  • @priyamalifernando8208
    @priyamalifernando8208 32 นาทีที่ผ่านมา

    Mewa kithunuwen rewatimapamani

  • @nilanisheranthika1885
    @nilanisheranthika1885 ชั่วโมงที่ผ่านมา +4

    මම නම් හිතන්නෙ මේක දැන් ඇති covid 19 වලින් මිනිස්සු මැරුණා යුද්ධය නිසා මිනිස්සු මැරුණා

    • @hyou-h6z
      @hyou-h6z ชั่วโมงที่ผ่านมา

      උඹේ අම්මත් බෝම්බෙන් මැරුණා නම් ඔහොම කියන එකක් නැහැ

    • @howitfeelslike5381
      @howitfeelslike5381 44 นาทีที่ผ่านมา

      moda katha kiyanna epa bn bombekin marena eka ledakin marena ekata samanada

  • @sltechhub9161
    @sltechhub9161 2 ชั่วโมงที่ผ่านมา +2

    නාමල් මහත්තයා එනකම් ඔවා අල්ලන්වා බොරු..

    • @ipathirana801
      @ipathirana801 ชั่วโมงที่ผ่านมา +5

      😂😂උන් තමයි මිනීමැරුම් කලේ ,,,2/3 බලය ගන්න ,,,,

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣

    • @ranjithnimal566
      @ranjithnimal566 ชั่วโมงที่ผ่านมา +1

      Allai labba

    • @thamodisamaraweera5874
      @thamodisamaraweera5874 ชั่วโมงที่ผ่านมา

      හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් 😂

    • @hiruprarthana1690
      @hiruprarthana1690 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @niroshanbandara2416
    @niroshanbandara2416 2 ชั่วโมงที่ผ่านมา +10

    වාහන ඩ්‍රාමා බිත්තර ඩ්‍රාමා ඉවරයි දැන් පාස්කු ඩ්‍රාමා

    • @thariya2798
      @thariya2798 2 ชั่วโมงที่ผ่านมา +10

      ridila wage ekkenekta😗

    • @LakmaliChan
      @LakmaliChan 2 ชั่วโมงที่ผ่านมา +15

      හැබැයි අවුරුදු හැත්තෑ හයක් තිස්සේ බලපු ඩ්‍රාමා වලට වැඩිය තාත්විකයි කියලා තේරෙන්නේ නැද්ද?

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 ชั่วโมงที่ผ่านมา +2

      @@LakmaliChan ඇත්තටම රාජපස්සලට වඩා හොදට රගපාන්න පුලුවන්

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 ชั่วโมงที่ผ่านมา +2

      @@thariya2798 ඕව්වා කරනවනම් මාධ්‍ය සංදර්ශන මොකටද බං කරල පෙන්නුවැහකිනෙ

    • @DilhanPushpakumara
      @DilhanPushpakumara 2 ชั่วโมงที่ผ่านมา

      ඉවසීමෙන් ඉන්න .එකපාරට කරන්න මැජික් කාරයෙක් නෙමෙ නෙ😂😂😂😂 අවුරුදු ගානක් ඔක හෙව්වෙ නැ කවුරුත් .එතකොට කොහෙද උබලා වගෙ වහල්ලු හැංගිලා හිටියෙ😂😂😂​@@niroshanbandara2416

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 32 นาทีที่ผ่านมา

    ලංකාවට තෙල් නැති වෙනවා.අනුර ගෙදර.😂😂😂😂

  • @td7768
    @td7768 2 ชั่วโมงที่ผ่านมา +1

    Boru show nathuwa natan nathuwa vindithayan allanna...
    Dan me enne november 14 seat wadiyen ganna oya boru kiyanna epa...
    Katha nathuwa karala pennanna 😊😊😊😊😊

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 ชั่วโมงที่ผ่านมา +2

      දැන් ජනාධිපති කියලද මේවා news වලට පෙන්වන්නේ....😂😂😂😂 මාධ්‍යයට කියන්න මේවා දෙන්න එපා කියලා. එතකොට සංදර්ශන වෙන්නෑ.... ජනාධිපති අපේ ගමටත් ආවා.. හැබැයි සංදර්ශන වුනේනම් නෑ... ආවා කියලා දන්නෙත් ගියාටත් පස්සේ

    • @diranachintha8798
      @diranachintha8798 ชั่วโมงที่ผ่านมา

      kohamath Katana seat eka NPP thama.. Ai dukai da.

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤